Day 256 : මැනික් පතල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ‪@myHubLK‬'s DilshanAbey goes to a licensed Gem mine while police raid an illegal Kasippu place nearby.
    A-Z guide on how to become a Gem businessman ( powered by gemso.net ) : podcasters.spo...
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 523

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +81

    🥨 මැනික් බිස්නස් කරල කෝටිපතියෙක් වෙන හැටි පොඩ්කාස්ට් එක : podcasters.spotify.com/pod/show/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP28-e27k3d4
    🥨 මගේ සයිට් එක : dilshan.me

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +231

    කැන්ඩොස්>>>> අනික් ලංකාවේ චොක්ලට් 😌

  • @kethakayasiru
    @kethakayasiru ปีที่แล้ว +21

    උඹ සිරාම පොර අයියේ ♥️ බොක්කේ තියෙන එකම සෙට් එකට කියන එක respect 🫡❤

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK ปีที่แล้ว +9

    අපේ ගමේ ඇවිත් ❤️
    කිරිපෝරුව 🥰

  • @chalanihansamali8187
    @chalanihansamali8187 ปีที่แล้ว +23

    කියපු කතාව ඇත්ත. මැණික් ස්වර්ණාභරණ ආයනතයේ course 5k 6k කරනවා,, රැකියාවට නොවුනත් ජිවිතයට මාරම වටිනවා.... දැන් courses පටන් ගත්තා. ඒ වුනත් පතලක් දැකලා ගන්න අතදැකිම වෙනම දෙයක්නේ 😑 ‌මැණික් විඩියෝ ගේන්න මේ වගේ good luck 👍💚

  • @NipunSandaruwan-rz8fl
    @NipunSandaruwan-rz8fl ปีที่แล้ว +23

    ගැම්මට ඩිලාගෙ video එකක් එනකන් බලන් ඉන්න මන් වගේ අය තවත් සිටීද....
    Addicted to this ❤❤

  • @levindulasith5954
    @levindulasith5954 ปีที่แล้ว +21

    පතල් කරද්දි පොලිසිය පැනලා දිව්ව මතකයක් ඊයෙත් උනා 😂❤

  • @slloratech
    @slloratech ปีที่แล้ว +7

    Podcast එකත් අහලා මේක බලන සෙට් එක කෝ 😋💜 SuperB Dilshan aiye

  • @dabliproductions
    @dabliproductions ปีที่แล้ว +6

    8:24 කොහෙන් හරි වුල්ෆියෙක් එනවා...🤭🤣❤️❤️

  • @uditharandula8967
    @uditharandula8967 ปีที่แล้ว +77

    Start එක පූසගෙන් 😁. Ending එක චිනා අයියගෙන්......ඒ format එක මරු ඩිලා අයියා ❤️😋. Ggsss

    • @MyHubChinaa
      @MyHubChinaa ปีที่แล้ว +21

      ආ කෝ එම්න මල්ලෙ තුත්තුවක් තෙන්න😚😚😚

    • @giha1695
      @giha1695 ปีที่แล้ว

      @@MyHubChinaa කෝ අලුත් එක

    • @uditharandula8967
      @uditharandula8967 ปีที่แล้ว

      ​@@MyHubChinaa😁😁😁

    • @abeyManel
      @abeyManel ปีที่แล้ว

      ​@@MyHubChinaaඩිලා ට නිතරම අතවර කරනා චිනානම් සල්ගාදු මුර්ගයා😮😮😮😮

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @srsvideoeditor
    @srsvideoeditor ปีที่แล้ว +16

    Dilage සහ chinage අදහසනම් මරු හැබැයි 😂😂❤

  • @Datsua3657
    @Datsua3657 ปีที่แล้ว +18

    වීඩියෝ එකක් එනකන් හිටියේ ඩිලා❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +41

    ඉයෙත් මතක් උනා.❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +4

    මැනික් පතල් විඩියො එකක් ඔනි දිග එකක් process එකෙ❤

  • @gihanmalli-0310
    @gihanmalli-0310 ปีที่แล้ว +2

    TH-cam කරලා කවද හරි ගොඩගිහින් ඔය වගේ life එකක් ගත කරනඑක හීනයක්....😊 තැනකට ආව දවසක කොරමු වීඩියෝ එකක් දිල්ශාන් අයියා

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      youtube walinma goda yanna nam marui bro, ee nisa hambena anit paths walin goda giyeki

    • @gihanmalli-0310
      @gihanmalli-0310 ปีที่แล้ว +2

      @@DaysofDilshan fiver / graffic design දෙකත් අතාරින් නැතුව කරන් යනවා A/L ඉවර උන ගමන් තව පැති ට්‍රයි කරනව

  • @zogirl101
    @zogirl101 ปีที่แล้ว +2

    මතක් වෙලා search කරලම බැලුවෙ ඊයෙ. අද නෙ vlog එක දාලා තීන්නෙ ... ❤❤

  • @shanakap077
    @shanakap077 ปีที่แล้ว +27

    "මොකද කියන්නේ චොක්ලට් කෑල්ලක් කමුද" ආදරෙයි ඈහ්!❤️

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha ปีที่แล้ว +3

    Q & A video ekak karannako😁😁

  • @harsha8772
    @harsha8772 ปีที่แล้ว +45

    Never miss a single one😌♥️

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 ปีที่แล้ว +5

    කාලෙකින් පරන vlog එකක ෆීලින් එක දැනුනා ❤️

  • @chamudithadiss6251
    @chamudithadiss6251 ปีที่แล้ว +2

    අනේ අයියේ තව මැනික් ගැන vedios දාන්නකො plz.plz.plz.plz

  • @Nexus-NG
    @Nexus-NG ปีที่แล้ว +2

    මලින්ද අයියා එක්ක podcast එකක් කරන්නකෝ ඩිලා අයියා 💙

  • @lahindu
    @lahindu ปีที่แล้ว +7

    Ses team එකත් එක්ක ලොකු video එකක් ඕනෙ ඉක්මනින්❤

  • @SLDINUGAMING
    @SLDINUGAMING ปีที่แล้ว +16

    Jem podcast එක අහගෙන ඉන්නකොටමයි මෙක ආවේ 😌
    එක හැබැයි වටිනා ahh!

  • @Thisandu_photography.
    @Thisandu_photography. ปีที่แล้ว +3

    Oyage vlogs nam vlog ekak kiyala thern nathi tharamatama maraii dilshan ayye❤❤❤❤

  • @charithchathuranga
    @charithchathuranga ปีที่แล้ว

    අන්තිම vlog එක දාල ටික දවසක් ගිය හින්ද අද එකක් දායි කියල බල බල හිටියෙ

  • @hamilton69
    @hamilton69 ปีที่แล้ว +1

    Dila ❤

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      Suduu ❤️❤️❤️❤️

  • @user-si1yv7zj9z
    @user-si1yv7zj9z ปีที่แล้ว +1

    podcast ekath ahuwa.. thanks aiya

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +1

    Driving a hilux is defiantly a different experience. You get the sensation of invincibility as its simple yet robust. Nothing to worry.

  • @MohamedRuzaik
    @MohamedRuzaik ปีที่แล้ว +1

    oyagema jathiye 3050ti lap ekak mn gawa thiyenne

  • @sahankaveesha-zj6vb
    @sahankaveesha-zj6vb ปีที่แล้ว +1

    Very nice kandos

  • @MRvinci107
    @MRvinci107 ปีที่แล้ว +6

    ඩිලා අයියගෙ Vlog කියන්නෙ ආය වෙනම ලෙවල් එකක් ❤️🌟

  • @lasa9890
    @lasa9890 ปีที่แล้ว +2

    ලැප් එකෙ model එකත් දන්ඩෝ...

  • @ruitar
    @ruitar ปีที่แล้ว +1

    මැණික් ගරන කෙනාට මැණිකක් හොරකන් කරන්න පුලුවන්ද... ඒකට විසදුමක් තියෙනවද... ඇත්තටම ඒ සීන් එක දන්නෙ නැති නිසා අහන්නෙ ❤

  • @Bandara91
    @Bandara91 ปีที่แล้ว +1

    Beryllium diffused Sapphires lose color overtime and when recutting the stone brother :)

  • @Vishwa4x
    @Vishwa4x ปีที่แล้ว +1

    Dilo , lap eka ASUS TUF A15 ned ? Oke battery life eka kohomada. Matath oka ganna idea ...

  • @mrtadiya4262
    @mrtadiya4262 ปีที่แล้ว +1

    oyage days okkoma ad baluwa

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว +1

    ඔයැයිගෙ පතල් ඕනේ නෑ. අපි වුල්ෆි ගර්ල්ගෙන් පතල් බැලුවා. 😛

  • @sltcgaming4788
    @sltcgaming4788 ปีที่แล้ว +1

    අලුත් ලැප් එක ගැන video එකක විස්තර යක් ඔනි ❤

  • @sahanrandunu7875
    @sahanrandunu7875 ปีที่แล้ว +7

    8:34😂 මේක දකින wolfy ගෙ ස්වාමි පුරුශයා 😂 -- 👉මීට වැඩිය හොදයි.....!👈

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Horenda karanne? Duppath minissu sewakayo neda inne? Eke kamkaruwanta sadaranayak wenawada?

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      Licence dala kapanne
      25% share ekak hambenawa
      Den gihin budiyaganin 🤭

  • @srilanka8080
    @srilanka8080 ปีที่แล้ว +3

    Chinage youtube share eka denna aaa...(video ekk one)😂❤🎉👍🔥✅💪💸👌

  • @mkjith
    @mkjith ปีที่แล้ว

    අයියේ වැදගත් දෙයක් සම්බන්ධව ඔයාව සම්බන්ධ කරගන්න අවශ්‍යයි

  • @chanidusakith9278
    @chanidusakith9278 ปีที่แล้ว +7

    V8 එක 4700 උනාට petrol නේ.Petrol වලට වඩා diesel engine වල torque එක වැඩී.ඒ නිසා විදලා යනවා.වැඩි විස්තර හසිත අයියගෙන් අහගන්න 😂

  • @RaviBoY-LK
    @RaviBoY-LK ปีที่แล้ว

    Man iyeth Gemso ekata katha kara details wagayk ahaganne ❤

  • @yoshitaminndda305
    @yoshitaminndda305 ปีที่แล้ว

    Kamai dilage volg ekai kiynne ආගමක් 🥺❤️

  • @tharindutharanga3184
    @tharindutharanga3184 ปีที่แล้ว

    aiya myhub eke gems gana dapu video eken passe mn baluva software ekk hadanna gems gana idea eka ganna puluvan vidiye thama devoloping heta aniddata test karanoo

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว

    dawas 7kin online apu gaman dilshan ayya video ekak dala thibbama 😁😍

  • @diskablast5737
    @diskablast5737 ปีที่แล้ว

    මේ දවස් වල පට්ට ආසාවෙන් ඉගනගන්න subject එකක්
    විශේෂයෙන් heta treatment ගැන
    වටින්නෙ නැති ගෙව්ඩ ටිකක් /දලං/ඔට්ටු 😊 එහෙම තිබුනොත් දෙන්න දිල්ශාන් අයියෙ ❤

  • @Alt_tate
    @Alt_tate ปีที่แล้ว

    oya lap eka wedak ne bn ape malayatath thiyenawaubeka kohomada danne ne 8gb 3090 wenna ethi roblox gahanna ehema be poddak lag wenawa utube ehema tikk kedikedi yanne mn gawa huawei ekk thiye i5 okatath wada 3gunayk aduyi eth eka okatath wada patta

  • @malanpasindu
    @malanpasindu ปีที่แล้ว

    Ade Dilshan ayye ape gamata kale kiwwa...

  • @bhanukadilshan667
    @bhanukadilshan667 ปีที่แล้ว +1

    Best youtube channel in srilanka ❤💀🔥

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    ජය වේවා❤️ ❤

  • @punaraseshani
    @punaraseshani ปีที่แล้ว

    Lankawe Vlogs channels ithin❤ Nam 1.Dilshan ayya 2. Shardh ayya 3. Thilini akka.

  • @navodsri
    @navodsri ปีที่แล้ว +1

    Dilshan අයියා 💛❤

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 ปีที่แล้ว

    Dila puluwannam pathalak harana hati full details ekka dnna puluwanda

  • @madhaviwasundara4548
    @madhaviwasundara4548 ปีที่แล้ว +1

    මොකෝ මල්ලි මූණෙ කිසි එළියක් නැත්තෙ.මහන්සී ද ❤️😊

  • @SHENEX69
    @SHENEX69 ปีที่แล้ว +5

    GG BOII 🔥✨

  • @pahaninduwara5892
    @pahaninduwara5892 ปีที่แล้ว +1

    මැනික් බලනවා නෙවෙයි ඒ ලොකු ගල් ටික අයින් කරනවා 🌝🤍

  • @gbro270
    @gbro270 ปีที่แล้ว

    අන්න අයියෙ කැන්ඩොස් චොක්ලට් එකේ ඇගිල්ලක් තිවිල අහු වෙලා මතක් වෙලා ආවෙ බලන්න

  • @thewandinsara8863
    @thewandinsara8863 ปีที่แล้ว

    අම්මෝ අලුත් vidio එකක් 😮‍💨❤️

  • @lifewithmavis3157
    @lifewithmavis3157 ปีที่แล้ว

    Hamadama balanawa ❤😍

  • @manojhashminda1554
    @manojhashminda1554 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ ලැප් එකasus tuf gaming f15 i5 එකද ඔකෙ heating, wifi issues තියනවද අනෙ කියන්නකො

  • @hiransandakelum
    @hiransandakelum ปีที่แล้ว

    Mmmmm 😍😍, dila aiyye walak bahimuda🤭🤭

  • @DragonKiller69
    @DragonKiller69 ปีที่แล้ว

    dilage vlog eka baluwa dn yn chinage kathawa blnna😊❤

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว

    පොඩියට graphic වැඩ කරගන්න ලැබ් එකක් ගන්න බැලුවේ! ලැප් එකේ ගාන කීයද අයියේ?
    Btw good video!

  • @mrpraveeya6706
    @mrpraveeya6706 ปีที่แล้ว

    ela mchn ape thaththa gem buissnes krla dhan apita knnwth na..

  • @zaytanofficial
    @zaytanofficial ปีที่แล้ว

    aiya e link eke ehem mokuth guid ekak na ne

  • @AnUwaa19
    @AnUwaa19 ปีที่แล้ว

    Dilage Vlog ekak balnawa kiyanne pattama aatal 💙🔥

  • @Wclooser95
    @Wclooser95 ปีที่แล้ว +1

    හැබයි ඔම ගරලා මට විසි කරන්න දුන්න බොරලු වට්ටියෙත් මැණික් හම්බුනා..❤

  • @user-fd1cd5rk8h
    @user-fd1cd5rk8h ปีที่แล้ว

    ape thaththage pathale manager pattama karana mama😎

  • @UltrahOfficial
    @UltrahOfficial ปีที่แล้ว +1

    Mn kiwa widihata Workout ekak karamu neda Maharagama dojo ekata awila😂😂 awidagana hari amarui nethee

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว

    Supiriyak💥💥

  • @theinkmen6177
    @theinkmen6177 ปีที่แล้ว

    Hospital wela radiation machine werlata Dannawa ne

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @kushani_online
    @kushani_online ปีที่แล้ว

    Aiyage video ekak upload krlda kiyla hemwelema check krna mama😅🤭❤

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว

    Podcast එක එහන්නම්කො ❤

  • @SLTOPMUSIC-jy8mh
    @SLTOPMUSIC-jy8mh ปีที่แล้ว

    අයියේ මට ලොකු උපදෙසක් ඔනේ අයියාව contact කර ගන්ට නම්කරයක් නැද්ද

    • @SLTOPMUSIC-jy8mh
      @SLTOPMUSIC-jy8mh ปีที่แล้ว

      නම්බරයක් නැද්ද

  • @saiakz1621
    @saiakz1621 ปีที่แล้ว +1

    එනකම් ඉදියා❤

  • @user-sq3bc1qz7h
    @user-sq3bc1qz7h ปีที่แล้ว

    අලුත් වීඩියෝ එක දිගට දාන්ඩො ❤

  • @cynix9902
    @cynix9902 ปีที่แล้ว

    Dilshan ayye UFO gena yana mee dwas wala News gena video ekk gennako marama interested dena gnna.👽

  • @dilshankau
    @dilshankau ปีที่แล้ว

    macbook walata kamathi nadda

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 ปีที่แล้ว +2

    අයියෙ පුලුවන්නම් විනාඩි 15ක් විතරවත් video එක දික්කරන්න.

  • @Gods__angel.__999
    @Gods__angel.__999 ปีที่แล้ว +1

    Podcast dannako ayyo...😪

  • @Cr.Ronaldoz
    @Cr.Ronaldoz ปีที่แล้ว +1

    චිනා කියන්නේ Brand එකක් ❤️

  • @m4liy419
    @m4liy419 ปีที่แล้ว

    favorite vlogger

  • @thisuridewmini3545
    @thisuridewmini3545 ปีที่แล้ว +7

    කොන්ඩෙ කැපුවට පස්සෙ ඩිලා ලස්සන වෙලා කියල හිතුනෙ මට විතරද😗

  • @RavinduNirushan-jq8ne
    @RavinduNirushan-jq8ne ปีที่แล้ว

    Aluthen gatthu lap eke mokakde?🔥

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    Ranil wage garana viedeo eke katha karanne

  • @dilshandinujaya713
    @dilshandinujaya713 ปีที่แล้ว

    Dropshiping gana aiya mkkda hithanne mn aussie inne tiktok wla loku grove ekk tiynwa eken millionaire wenwlu ehma puluwanda

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 ปีที่แล้ว

    ayeth parana camaravata maru unada

  • @Viral____boy
    @Viral____boy ปีที่แล้ว

    කැබ් එකේ කැපැසීටී එක කීයද? කැබ් එකේ ගාන කොයද

  • @kaleeshar3588
    @kaleeshar3588 ปีที่แล้ว

    0:40 Kamu❤

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +2

    Vlog 267 anakal balan innawa ❤🔥

  • @gihansathish6248
    @gihansathish6248 ปีที่แล้ว

    මැණික් තියෙන තැන් හොයා ගන්නෙ කොහොමද?

  • @DeshanV
    @DeshanV ปีที่แล้ว

    Adventure ❤

  • @Nasaraniya131
    @Nasaraniya131 ปีที่แล้ว +1

    Petrol එක දිලා diesel එකක් ගේමු බ්‍රෝ එක ගැම්ම

  • @virajedirisinghe2709
    @virajedirisinghe2709 ปีที่แล้ว

    මේ දවස් ටිකේම බැලුව vlog එකක් දායිද කියලා 😌❤️

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว +1

    යසයි මාවත් අල්ලලා🤔

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว +1

      කවුද ඔයාව ඇල්ලුවෙ 🤭

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว

    Much love dila ayya💓