Accident එක | ඇක්සිඩන්ට් එක | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 476

  • @SirilAyya
    @SirilAyya  4 หลายเดือนก่อน +496

    උඹලා සෙට් එකෙත් පියල් වගේ risk එකේ ඉන්න එකා කවුද? 🤔

    • @AshanSameera1
      @AshanSameera1 4 หลายเดือนก่อน +21

      සජිත් මහත්තයා

    • @EshaanIpalawaththa
      @EshaanIpalawaththa 4 หลายเดือนก่อน +12

      දැන් නම් මන් තමයි 😔

    • @Rlmgameingsl
      @Rlmgameingsl 4 หลายเดือนก่อน +9

      Mama thamai

    • @Koreabuddi
      @Koreabuddi 4 หลายเดือนก่อน +7

      මම තමා ඉතින්😂

    • @lahirumadusanka3953
      @lahirumadusanka3953 4 หลายเดือนก่อน +11

      Internal bleeding ekage mask eka galola ubala uwa maragatta..
      Tiktok eke doctor lahiru follow krapan...🫣

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 4 หลายเดือนก่อน +91

    සිරිල් අයියගේ පැමිණීම ටික පට්ට සංවේදී විදියට දීල තියෙනව. ඇත්තටම එහෙම ආදරණිය යාලුවෙක් ඉන්න එක කොච්චර වටිනවද සැබෑ ලෝකයේ ජීවිතයකට..❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      Thanks මචං 🤗

    • @tharangasameera7224
      @tharangasameera7224 4 หลายเดือนก่อน +1

      මන් හිතුවේ gay සීන් එකක් කියල....හුකනව පුන්සඳේ..🙏

    • @nishumotivation_003
      @nishumotivation_003 3 หลายเดือนก่อน

      ​@@tharangasameera7224ලන්තෑරුම ළිදේ😂

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 4 หลายเดือนก่อน +116

    සිරිලා නෝටිෆිකේෂන් එක ආපු ගමන් බලන්නේ මේ..ඉංජිනේරු සෙට් එකටම ඔන්න හැමදාම වගේ අදත් සුබ පතනවා..උඹල අවංකවම සුපිරි බං.❤ විනාඩි එකොලහ ඇතුලත සිරිලා උඹල සෙට් එක අපේ මූඩ් එක එක විදියට වෙනස්කළා.දුක සහ හිනාව දෙකම එකම විනාඩි කීපය තුළ ගෙනාවා.මරු බං..ජයවේවා

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +3

      Thanks මචං 🤗 ආදරෙයි ❤

  • @dulaa7496
    @dulaa7496 4 หลายเดือนก่อน +54

    හැමදාම ආතල් ගෙනාපු සිරිල් අයියා, අද හාර්ට් බ්‍රේකින්ග් මොමෙන්ට්ස් එක්ක ආදර්ශයක් ගෙනවා... පට්ට... ආදරෙයි සෙට් එකටම.......❤️❤️❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 4 หลายเดือนก่อน

      මොකක්ද ආදර්ශය

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      එල මචං 👍❤

  • @RavindualwisICT
    @RavindualwisICT 4 หลายเดือนก่อน +47

    සර් බොහොම ස්තූතියි. කොළඹ දිස්ත්‍රික්කේ 8 වෙනියා විදිහට මුල් දහය ඇතුලෙ මාත් ඉන්නව ❤️ island 44. ඒ කරපු වැඩ ටික දැනගන්න නම් පන්තියේ ඉදලම බලන්න ඕනි. සුපිරි වැඩපිලිවෙලක සර් අපිව එක්කගෙන ගියා ❤️🔥

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      👌👌

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 4 หลายเดือนก่อน +117

    ගැම්මක් සිරිල් අයියේ 💓😂 සුපිරි හොදේ කෝ සිරිල් අයියාට අදරේ උන් 😢❤ මේ පැත්තට ❤🙂.......

    • @FerrariTesta4444
      @FerrariTesta4444 4 หลายเดือนก่อน +3

      Awadanaya oneda?😊

    • @Chavikaushal-e9z
      @Chavikaushal-e9z 4 หลายเดือนก่อน +2

      @@FerrariTesta4444😂❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      😁❤❤

  • @asankakumara251
    @asankakumara251 4 หลายเดือนก่อน +26

    අඩෝ ඒ සිංදුවත් බොක්කටම වැදුන බන්..මාරම ගැලපීමක්💔

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      👍👍🤗

  • @dumindagayashan9706
    @dumindagayashan9706 หลายเดือนก่อน

    ඒක නම් සුපිරියක්...ඇග හිරි වැටිලා ගියා...සෙට් එකටම ජය වෙන්න ඕනි සුබ වෙන්න..ඕනි...හරි යන්න ඕනි...උතුරන්න ඕනි...❤🏆

  • @AshenMuthukumarana
    @AshenMuthukumarana 29 วันที่ผ่านมา

    Original සින්දුවට මේ Visual එක දැම්මත් පාඩු නෑ 🥺❤️හැමෝගෙම Acting Next Level . Comedy , Emotions All Set 100%. 💥

  • @slowgamer6467
    @slowgamer6467 4 หลายเดือนก่อน +22

    වේරලියද්ද මහත්තයගේ සින්දුව😍💯

  • @PasinduMalshan-kv2eh
    @PasinduMalshan-kv2eh 4 หลายเดือนก่อน +70

    සම්මන වලින් දමලා ගන්න ඔන සුපිරි සිරිල් අයියේ❤❤❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      😅❤❤

  • @Thiwankabro_10M
    @Thiwankabro_10M 4 หลายเดือนก่อน +46

    සිරිල් ayyata adare aya ko balanna❤🎉

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      ආදරෙයි හොඳේ ❤

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 หลายเดือนก่อน +2

    ඒකනම් serious තිබ්බා සිරිල් එන ටික සුපිරි බන්❤❤❤

  • @harshanapraveen6970
    @harshanapraveen6970 4 หลายเดือนก่อน +2

    පියල් මැරෙන සීන් එක හයික්ලාස් දුන්නා ඈ...ඒ ෆීලින් එක වදිනවා ලග ඉන්නවා වගේ...Perfect 🫡♥️

  • @INSideBeSt-fp6of
    @INSideBeSt-fp6of 4 หลายเดือนก่อน +26

    දනකම් බලන් හිටියේ😊

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      🤗👍👍

  • @diyogabadu
    @diyogabadu 10 วันที่ผ่านมา

    පියල් ගෙ තාත්තා විනී එකෙ සොයිසා වගෙ 😂 සිරිල් අයියා හැම විඩියො එකටම ඕනා 😂😂❤❤❤❤

  • @madushanlahiru129
    @madushanlahiru129 4 หลายเดือนก่อน +1

    ඒකනම් වෙනම එකක්. හැමදාම හිනාවෙලා බලන වීඩියෝ අද ටිකක් නිහඩඬව බැලුනා

  • @thusharamax5130
    @thusharamax5130 4 หลายเดือนก่อน +3

    ගැමිමක් තමා. අපේ හොස්පිටල් එක ...ලංකා රෝහල❤❤❤❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      🤗🤗👍

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 4 หลายเดือนก่อน +7

    සුපිරි සිංදුව ඈ.......🎉🎉🎉

  • @Ytmusicwadda
    @Ytmusicwadda 4 หลายเดือนก่อน +14

    මගේ උපන්දිනේ දවසෙම විඩියෝ එක දාලා සුපිරියි❤

    • @mashuptube4586
      @mashuptube4586 4 หลายเดือนก่อน

      Happy birthday!

    • @SnapSnippetS2
      @SnapSnippetS2 4 หลายเดือนก่อน

      Happy birthday to you 🎉

    • @rapupdate1872
      @rapupdate1872 4 หลายเดือนก่อน

      Happy birthday❤🎉

    • @DasanayakaLakmi
      @DasanayakaLakmi 4 หลายเดือนก่อน

      Happy birthday 🎉

    • @Ravindulakshan-vh8mg
      @Ravindulakshan-vh8mg 4 หลายเดือนก่อน

      Happy birthday 🎂ජය වේවා බුදු සරණයි 🙏😍

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 4 หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි සිරිල් අයියෙ ජය වේවා 🙏😍

  • @Shan-00
    @Shan-00 4 หลายเดือนก่อน +3

    සිංඳුව ආසම එකක් ආ ❤✔🫶
    සිරිල් අයියලා මේකත් පට්ට.

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 🤗

  • @Maduhansa_Perera
    @Maduhansa_Perera 4 หลายเดือนก่อน +10

    දැන් ඉතිං මැරිලත් වසලා හමාරයි...😁😂😂😂

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      ඒකනේ 😅

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 2 หลายเดือนก่อน +2

    අැත්තටම මැද හරියෙ සීරියස් උනා, අැඩෙන තරමටම සිංදුවත් නියමෙට මැච් වෙනවා..සිරාවටම කදුලු අාවා. එක වෙනම පැත්තකට ගියා, අන්තිමට තමයි අාතල් 😂

  • @dammikaaprishanthi5239
    @dammikaaprishanthi5239 4 หลายเดือนก่อน +1

    ඒ සිංදුවේ original විඩියෝ එකට වඩා මේ කතාවේ විඩියෝ එක දැනෙනවා වැඩි 😄😄😄❤❤

  • @ravindragunawardana
    @ravindragunawardana 4 หลายเดือนก่อน +7

    මේකෙන් පස්සෙ සින්දුව බලපු අය ඉන්නවද😊

  • @tharangabandara9532
    @tharangabandara9532 4 หลายเดือนก่อน +4

    දුක හිතෙන තැන් වලත් හිනා යනවා අප්පා😂

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      😅😅❤

  • @tiroonmadawa2887
    @tiroonmadawa2887 4 หลายเดือนก่อน +1

    ඒක බලද්දි ඇත්තටම දුක හිතුන බල්ලො ❤️🥺
    අපි හැමෝටම ඔහොම යාලුවෙක් ඉන්නව 😂💪❤️

  • @janakaishara9335
    @janakaishara9335 4 หลายเดือนก่อน +2

    ඒකනම් පහරක් සිරිල්😂😂😂

  • @hesharagimhana-r3d
    @hesharagimhana-r3d 3 หลายเดือนก่อน +2

    Love it ❤

  • @KrushiNewsLK
    @KrushiNewsLK 4 หลายเดือนก่อน +1

    ඒක පට්ට හොඳ පනිවුඩයක්

  • @umusiccafe4056
    @umusiccafe4056 4 หลายเดือนก่อน +9

    sirge ad. eke math iddi denena sathuta🥰😇

  • @TarakaMadushan-u3d
    @TarakaMadushan-u3d 4 หลายเดือนก่อน +2

    පියල් උඹ ඉවරයි පියල්....සුපිරි සිරිල් අයියේ...

  • @sumuduprasath2690
    @sumuduprasath2690 4 หลายเดือนก่อน +9

    සුපිරියක් අදත් 😍😍

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 🤗

  • @kavindijayalath3213
    @kavindijayalath3213 4 หลายเดือนก่อน +6

    Siril ayya select krana emotional sindunan supiri ❤😂🥹

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      Thanks 🤗

  • @pubudupraboth9444
    @pubudupraboth9444 4 หลายเดือนก่อน +3

    මෙවා තමයි Real jock. 💥❤️😎

  • @DilshanSamarsinha
    @DilshanSamarsinha 4 หลายเดือนก่อน +2

    Ado eka patta adeee❤❤❤❤. Maru

  • @NCPFriendsClub
    @NCPFriendsClub 4 หลายเดือนก่อน +2

    සුපිරිම ❤

  • @hackerhouse_lk
    @hackerhouse_lk 4 หลายเดือนก่อน +1

    Absolutely thrilled you chose HackerHouse for your production ! We're in love with the results. Thank you! 💛

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      Our pleasure bro !❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 หลายเดือนก่อน +1

    සුපිරියක් සිරිල් අයියා 😍❤️

  • @Storytime.seniors
    @Storytime.seniors 4 หลายเดือนก่อน +16

    Ado e sinduva kaged bn patt❤

  • @ShavinduOshadha-xh3dq
    @ShavinduOshadha-xh3dq 4 หลายเดือนก่อน +5

    සිරිල් අය්යා සුපිරිියක්ම තමා ඉතිං.
    කම්සෙප්ට් නම් සිරිල් තමා...

  • @harshanabuddhika868
    @harshanabuddhika868 4 หลายเดือนก่อน +1

    එක නම් පට්ට❤👍

  • @WasanthaGGpkumara
    @WasanthaGGpkumara 4 หลายเดือนก่อน +7

    දෙයියෝ පියල්,, දැන් උඹ එම්බාම් කරන්නේ ගෑනි .. ඒකට එයා ගන්නේ අලවංගු. මන්නා, පිහි, ඇසිඩ්.
    ඊට කලින් නිවන් සුව ලැබේවා !!!!

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      ආයේ මරනවා 😅 👍

  • @Lokuputha-1
    @Lokuputha-1 4 หลายเดือนก่อน +2

    Siril ayiyanam supiri ආ...🫀❤️‍🩹🥀

  • @DinujaRashmika
    @DinujaRashmika 4 หลายเดือนก่อน +7

    ගැම්මක් සිරිලා 😅❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      Thanks මචං 🤗

  • @vismikathennakoon6085
    @vismikathennakoon6085 4 หลายเดือนก่อน +1

    ඒක පට්ට❤

  • @adyani638
    @adyani638 4 หลายเดือนก่อน +1

    අඬන අස්සෙ හිනත් යනව 😒❤

  • @sadunsadun1036
    @sadunsadun1036 4 หลายเดือนก่อน +1

    විෂේශ නිවේදනයයි..!
    ඔබගේ මොබයිල් phone ඒකේ නිරතුරුව DATA Clear කරන්න මරණය කොයි වෙලේ පැමිණිය කිව නොහැක💔💔💔🤣🤣🤣
    ❤❤❤❤ගැම්ම සිරිල් අයියා❤❤❤❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 🤗❤

  • @chamaradissanayake7079
    @chamaradissanayake7079 หลายเดือนก่อน +1

    අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන ලදී 😂

  • @manojsunanda156
    @manojsunanda156 4 หลายเดือนก่อน +1

    සිරිල් අයියා..❤❤❤

  • @janithrathnayaka4234
    @janithrathnayaka4234 4 หลายเดือนก่อน +1

    poddak serious una hebei 😂❤

  • @nethmajayasingha224
    @nethmajayasingha224 4 หลายเดือนก่อน +1

    Adoo ptta meka😂❤❤

  • @surajonline8197
    @surajonline8197 4 หลายเดือนก่อน +1

    Ammoooo eka...patta siril aiya...supiriyak thamai

  • @Danu-kx1yw
    @Danu-kx1yw 4 หลายเดือนก่อน +1

    Ela Cyril Ayya 👊👊👊❤❤❤

  • @koreanPisso0
    @koreanPisso0 4 หลายเดือนก่อน +1

    ඔක්කොම අයින් කලා 🥲🥲🥲🥲

  • @NimeshKSilva
    @NimeshKSilva 4 หลายเดือนก่อน +6

    අම්මෝ ආතල් ඒක😂😂😂😂😂

  • @yennna
    @yennna 4 หลายเดือนก่อน +11

    අදත් සුපිරියක් තමා සිරිල් අයියා 😂💗🫶.....

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 👍

  • @kalana598
    @kalana598 4 หลายเดือนก่อน +3

    ආදරෙයි සිරිල් අයියෙ.❤❤

  • @MRHIRUWA99
    @MRHIRUWA99 4 หลายเดือนก่อน +1

    Feeling next level❤

  • @nadilveenath7421
    @nadilveenath7421 4 หลายเดือนก่อน

    අයියලා ACTING නම් සුපිරී
    අපිවත් ඇඩෙව්වා කොහොමහරි 😮❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      ❤❤🙏

  • @e.m9476
    @e.m9476 4 หลายเดือนก่อน +4

    මටත් ඕකම උනා බන් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුනනම් හොදයි. වලක් කපන් වැලලෙන්න හිතිලා හිටියෙ ඒ ටිකේ😂😂😂😂😂😂😂😂😂😂

  • @SlAiGUY2046
    @SlAiGUY2046 4 หลายเดือนก่อน +1

    E unaya bhanuka sir kiyana melo deyak therenne na 😂😂 ohe kiywamwa 😢 ICT nam Ravindu sir thama ❤❤

  • @HiruDedulanga
    @HiruDedulanga 4 หลายเดือนก่อน +1

    Kohomada ekah ❤❤❤❤❤😅😅😅😅😅 meka realize karankm blan hitiya MN 🥰🥰🥰🥰🥰

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      🙏🙏❤

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 4 หลายเดือนก่อน +1

    උඹල මැන්ඩියව පියලට ඇන්දුව නේද මේ පාර.. පරණ පියලට බුදු සරණයි🙏

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤😂😂😂

  • @IMF_RANDU_YT
    @IMF_RANDU_YT หลายเดือนก่อน

    අඩෝ ඒකට දුක හිතුනා බන් 😭😭

  • @ruchinthadilshan9964
    @ruchinthadilshan9964 4 หลายเดือนก่อน +1

    මරු ❤

  • @sadeepalochana1922
    @sadeepalochana1922 4 หลายเดือนก่อน +6

    First comment ,likrs,views🎉

  • @Ranidusathsara
    @Ranidusathsara 4 หลายเดือนก่อน +4

    කොහෙගියත් සිරිල් අයිය එක්ක අපේ බානුක සර් ඉන්නවනෙ😅❤

  • @99Creator-YT
    @99Creator-YT 4 หลายเดือนก่อน +1

    Mkkd me background music eka plz danna kauru hari kiynna. 🙏 3.47 Timing vedio kalle yana eka

  • @SAHAN334
    @SAHAN334 4 หลายเดือนก่อน +9

    ඉතාම වැඩී

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      😅😅

  • @studiolenora9833
    @studiolenora9833 4 หลายเดือนก่อน +1

    Superi ☺

  • @memories_me
    @memories_me 4 หลายเดือนก่อน +4

    😂😂Eka maru appaaa 😂❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 👍👍

  • @ujithmadawa3754
    @ujithmadawa3754 4 หลายเดือนก่อน +19

    හැමදාම එකට බලන්නේ ❤

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      Thanks මචං 🤗

  • @adhithadias2103
    @adhithadias2103 4 หลายเดือนก่อน

    Good one guys!

  • @ruwannalaka152
    @ruwannalaka152 4 หลายเดือนก่อน

    සිරිල් අය්යා සුපිරියි

  • @asankalakmal4385
    @asankalakmal4385 4 หลายเดือนก่อน +1

    මොනා උනත් පෝන් එකේ අයිතිකාරයා නැති උනාට පස්සෙ පෝන් එක auto blast වෙන option එකක් දෙන්න ඕන 😂😂

  • @Chanuli-b5p
    @Chanuli-b5p 4 หลายเดือนก่อน

    පියල් උබ ඉවරයි.. ඒක තමයි හොදම කෑල්ල😅😅😅

  • @harissilva-pw9ws
    @harissilva-pw9ws 3 หลายเดือนก่อน +1

    5:25 me music eka eka original sinduwe nane... siril aiye ee music ek kohomad hoyaganne plz kiynnk ❤

  • @dhanushkazilva5006
    @dhanushkazilva5006 4 หลายเดือนก่อน +1

    Patta 😊

  • @pubudulakshan6698
    @pubudulakshan6698 4 หลายเดือนก่อน +1

    Ade supiri ❤

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 4 หลายเดือนก่อน +2

    මේක බලලා whatsapp history ඩිලීට් කරපු එවුන් කෝ 😂

  • @GihanPramod-zc6xq
    @GihanPramod-zc6xq 4 หลายเดือนก่อน +3

    Dpu song ek nm cupiriy 😌❤️‍🩹

  • @isharapeiris8658
    @isharapeiris8658 4 หลายเดือนก่อน +1

    දරුණු සිහි කැදවීමක් යකෝ 😂😂

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      😅😅

  • @DSLANKAENTERPRISE
    @DSLANKAENTERPRISE 4 หลายเดือนก่อน +3

    Fingerprint face lock ඉවත්කර පැටන් එක දවස් දෙකෙන් දෙකට වත් මාරු කරන මං වගේ තවත් අය සිටිද

  • @kevinb2047
    @kevinb2047 4 หลายเดือนก่อน +1

    1st comment bosa🎉❤

  • @PahasaraDenuwan-P.C
    @PahasaraDenuwan-P.C 4 หลายเดือนก่อน +8

    Ammohhh❤

  • @Sajith_Uditha
    @Sajith_Uditha 4 หลายเดือนก่อน +1

    අම්මො බං ඒක 😂😂😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 หลายเดือนก่อน

    නියමයි සුපිරි වීඩියෝ එක ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      ජයශ්‍රී 🙏

  • @DulaiLimai
    @DulaiLimai 4 หลายเดือนก่อน

    Supiri🥰❤️

  • @hansaminara5292
    @hansaminara5292 4 หลายเดือนก่อน +1

    Firts❤😹

  • @ENSIMANO
    @ENSIMANO 4 หลายเดือนก่อน +38

    දැන්ද භල්ලෝ මතක් උනේ, අම්මටසිරි trailer එක දාලා දවස් ගාණක් උනා video එක දැම්මේ නෑ කියල 😂

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน +1

      හරි වෙලාව එනකන් ඉන්න ඕනි... 😁❤

  • @JigamerLk_GG
    @JigamerLk_GG 4 หลายเดือนก่อน +1

    Meka nm athal😂❤

  • @HirishsGjjeh
    @HirishsGjjeh 4 หลายเดือนก่อน

    ලස්සනඉ ගොඩාක් ජයවේවා ජයවේවා ජයවේවා

  • @iamstar3747
    @iamstar3747 4 หลายเดือนก่อน

    Eka maru🙉🙊🙈

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 4 หลายเดือนก่อน

    ANE MANDA SIRILO ..MATA NAM PISSU BAN..PATTA PATA PATA..THANKS BRO....

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 4 หลายเดือนก่อน

    පටිිට ආදරණීය ආදරශය ❤❤❤
    පියල් ලා , වගේම ෴ පියලි ලාත් ඉන්නවා 😁😁😁

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      😅😅

  • @sameerasanjeewa4457
    @sameerasanjeewa4457 4 หลายเดือนก่อน

    Meka balala phone eke call recoding vidio ayin karapu man wage un like karapalla.budu ammo api koi mohotaka hari marenawa kiyala,matak karapu topita pin..🙏🙏🙏

    • @SirilAyya
      @SirilAyya  4 หลายเดือนก่อน

      😅😅

  • @dilanperera973
    @dilanperera973 4 หลายเดือนก่อน

    👌👌👌❤️❤️❤️