නැවේ කෑම හදන තැන , Cook /Messman කෙනෙක් වෙන්න සුදුසුකම් මොනවද ? Galley of merchant ship

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • අපේ නැවේ කෑම හදන තැන ගැන ඔයාලට හොද දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා.මේ Video එක ගැන ඔයාගේ අදහස Comment එකක් විදියට දාන්නා.හොදයි කියල හිතෙනවනම් Share කරන්න.
    🤜Facebook page - / sailwithviduu
    🤜Join to our facebook group - www.facebook.c...
    #shipgalley #merchantnavy #sailwithvidu #Galley

ความคิดเห็น • 146

  • @ChathuraJayaneth
    @ChathuraJayaneth หลายเดือนก่อน +1

    Video eka supr. Math kmthiyi oya vge kenek venn.

  • @vpdeeghayuvijayanthavpdvij7600
    @vpdeeghayuvijayanthavpdvij7600 4 ปีที่แล้ว +7

    1st comment and 1st view
    Aiye

  • @chandikottage4786
    @chandikottage4786 4 ปีที่แล้ว +4

    Supiri Next video eka enakam bala gena innawa.

  • @vdeshan4111
    @vdeshan4111 4 ปีที่แล้ว +5

    විඩියෝ එක සුපිරියි අයියේ❤👌

  • @indunilrangana9756
    @indunilrangana9756 2 ปีที่แล้ว +2

    වීඩියෝ එක මරු අය්යේ. Thenx 🖤❤️

  • @ganithaschoole4254
    @ganithaschoole4254 3 ปีที่แล้ว +7

    ඔන්න මගේ යුතුකම ඉටු කලා .. හරිම ලස්සනයි .. එන්න ganitha schoole channel පැත්තට

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 ปีที่แล้ว +5

    සුපිරි ....👊😎❤️

  • @sheve2118
    @sheve2118 3 ปีที่แล้ว +2

    Supiri Bro... dan nathi godak dewal bala gatta

  • @theja9411
    @theja9411 2 ปีที่แล้ว

    Video 1a hodai.. polite kathakarana nisa godak friendly... aththatama hodai.. cook and messman godak friendly feedback 1k dunna... friendly widihata katha karapu nisa.. wade hodai..

  • @dananjayarathnayake4848
    @dananjayarathnayake4848 10 หลายเดือนก่อน +2

    Aiya නැව harbour එක නවත්තපුවම chef කෙනෙක්ට එළියට ගිහිං බලල ඇවිදලා එන්න අව්ස්ථාවක් නැද්ද ? දැනගන්න කැමති මං❤️

  • @hasithalakminu29
    @hasithalakminu29 4 ปีที่แล้ว +5

    සුපිරි ❤❤❤❤❤

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ปีที่แล้ว +2

    නියමයි 👍👍තෙරුවන්සරනයි🌹🌹🌹

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි kolla ලස්සනයි vidio eka jaya වේවා ..!!!

  • @don_tharindu_banuka8020
    @don_tharindu_banuka8020 3 ปีที่แล้ว +5

    Brother Commource karala Ship eke tiyena cources monada

  • @ushanmihiranga8815
    @ushanmihiranga8815 3 ปีที่แล้ว +3

    Ayiyee.... okata enne kohomadaa... ayadum paththa koheda thinne

  • @hugcreations8789
    @hugcreations8789 4 ปีที่แล้ว +2

    niyamai ayye ela

  • @senarathjayasundara7853
    @senarathjayasundara7853 4 ปีที่แล้ว +3

    නියමයි අයියෙ

  • @RitzPerera
    @RitzPerera 4 ปีที่แล้ว +4

    Mn sail side ekt ne eth interesting subject ekk. Nice video! Keep it up

  • @beststatusvidiosl5643
    @beststatusvidiosl5643 2 ปีที่แล้ว +1

    අනේ අයියේ අයිය වැඩ කරන්නේ මොන කම්පැනියේද...අයිය නැවේ මොන කොටසෙද වැඩ කරන්නේ...අයියට පඩි කීයද...අනේ මේවට උත්තර දෙන්න...plz...ලොකු පිනක්.

  • @ruviya5446
    @ruviya5446 4 ปีที่แล้ว +3

    සූපිරි

  • @yoshanjayasinghe5563
    @yoshanjayasinghe5563 4 ปีที่แล้ว +4

    Ay ayye crew ekatai officers lata wennama mess rooms thiyenne

  • @lookdownsoon8391
    @lookdownsoon8391 4 ปีที่แล้ว +5

    VERY GOOD AND THANKS SO MUCH FOR YOUR EFFORTS

  • @ceylonmdfood267
    @ceylonmdfood267 4 ปีที่แล้ว +4

    Aiye fist time ස්ටුවර්ට් විදියට nawakat ynna hoda ඒජන්සි yak kiynwda

    • @hirushashanelka
      @hirushashanelka 3 ปีที่แล้ว +1

      matath e Quection ekata uththarayak denna puluwan weida ?

  • @hirubeats_official
    @hirubeats_official 4 ปีที่แล้ว +12

    Deck rating course එක කරන්න a/l ඕනිද නැත්තං o/l වලින් යන්න පුලුවන්ද??

  • @lakskanravindu8387
    @lakskanravindu8387 3 ปีที่แล้ว +1

    Excellent brother 👊

  • @chamoboy2040
    @chamoboy2040 4 ปีที่แล้ว

    Oyata පුළුවන්da.. lanakawe agency gena video ekak karanna...eka aluthin naginna inna ayata watinwa..mokda kalayath ithurui.apita loku help ekak eka..1k chanel ekin wath e gena katha karan nha.oyawath karanna.godak watinwa eka

  • @promaxsrilankantiktokkello
    @promaxsrilankantiktokkello ปีที่แล้ว +1

    Math malli June wala newakata naginna balaporoththuwen innawa messman kenek widiyata nagainna a mage palaweni newa neggoth mama CDC gatte 2006 ath mata newak hamba une nehe passe man Qatar catatring company aheka wedata awa wasara 12k den Qatar wala .. man CDC newathath .. renew Kara ana masen passe man lankawata awith newakata naginna balaporoththuwen innawa.. mata suba pathanna siyalu dennama.... CDC aran wasara 17ta pasu newakata naginna balan inna mata oba siyalu denatama budusaranai 🙏🙏🙏

    • @user-rumes123.
      @user-rumes123. 8 หลายเดือนก่อน

      28 wedi ayat Karnd beda .Mt oyage nmbr eka denwda ..wisthar tikak ahagnnd

  • @sahan2755
    @sahan2755 4 ปีที่แล้ว +3

    1st me....

  • @dam8480
    @dam8480 3 ปีที่แล้ว +11

    අයියා shipe එකට එනකොට english අනිවාර්යයෙන් ඕනද... කොහොමද shipe එකට joind වෙන්නේ...

  • @dilhandushantha6892
    @dilhandushantha6892 3 ปีที่แล้ว +1

    Good job Malli

  • @sachinikavindaya5127
    @sachinikavindaya5127 2 ปีที่แล้ว +1

    අනේ.නැවි.සේරම.පෙන්නන්නකො හරිම.ලස්සනයි

  • @anandasarath3724
    @anandasarath3724 3 ปีที่แล้ว +2

    Mess Man කෙනෙකූට පඩි කොහොමද

  • @mohamedhazaryahamed6864
    @mohamedhazaryahamed6864 4 ปีที่แล้ว +5

    How do get ship vacancies?

  • @lakshashiwithsouthkorea5924
    @lakshashiwithsouthkorea5924 ปีที่แล้ว

    Nice video..🥰🥰🥰🥰💞🥰🥰 good luck..

  • @amilafernando9258
    @amilafernando9258 4 ปีที่แล้ว +2

    Supiri

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks

  • @sljanabro2690
    @sljanabro2690 3 ปีที่แล้ว +2

    අයියේ oya nave nama මොකක්ද

  • @shashikagayashan6633
    @shashikagayashan6633 3 ปีที่แล้ว +1

    Ela bn

  • @creationteens1909
    @creationteens1909 2 ปีที่แล้ว +2

    සැලරි කොහොමද නැවෙ චෙෆ් කේනෙක්ට දන්න කෙනෙක් කියන්න

  • @pasanperera3121
    @pasanperera3121 4 ปีที่แล้ว +1

    aiye messman ta officers lage cabin clean karannath thiyenwa neda?eka aniwaryai neda?🤔

  • @XD-wk2wz
    @XD-wk2wz 4 ปีที่แล้ว +3

    Ftt❤️💯

  • @sudeshkumara2922
    @sudeshkumara2922 2 ปีที่แล้ว +1

    Ship එකේ කුක් කෙනෙක්ගෙ මාසික ැටුප කියද...අවිරුදු 22ක කුක් සේවිස් එකක් තියෙන කෙනෙකුට නැවක කුක් කෙනෙක් විදිහට එන්න බැරිද..සෙටිපිකටි ඇත

  • @ashankavinda9722
    @ashankavinda9722 4 ปีที่แล้ว +2

    Superb

  • @crystaleenmiranda2434
    @crystaleenmiranda2434 ปีที่แล้ว

    Aiya hotel experience walin witharak apply karanna puluwnd naththam wena monahrima courses thiyenwada karanna

  • @shiranchanaka1107
    @shiranchanaka1107 2 ปีที่แล้ว +1

    නැවේ හොටෙල් එකකට යන්නේ කොහොමද අඩිතාලම

  • @ericfernandz4490
    @ericfernandz4490 4 ปีที่แล้ว +1

    Ft bro😊😊☺

  • @kalaninadeeka8258
    @kalaninadeeka8258 3 ปีที่แล้ว +1

    මම සිමන් කොස් කරලා තියනවා ගැනූලමයිට ස්ටුවර්ට් වෙකන්සි තියනවාද ස්තුතියි

  • @airlogic172
    @airlogic172 2 ปีที่แล้ว

    Fantastic Sana

  • @emarikanairnividu4448
    @emarikanairnividu4448 2 ปีที่แล้ว +2

    නැව පෙන්න න්න පුළුවන් ද

  • @Theeuropelife
    @Theeuropelife 3 ปีที่แล้ว +2

    මාත් කේටරින් කෝස් එක කරන්න පටන් ගත්තා😍

    • @seneshdewmena6800
      @seneshdewmena6800 3 ปีที่แล้ว +1

      ජය ජය

    • @chamidukeshan4103
      @chamidukeshan4103 2 ปีที่แล้ว

      මොකෙද කරන්නේ කොස් එක

    • @chamidukeshan4103
      @chamidukeshan4103 2 ปีที่แล้ว

      විස්තර ටිකක් කියන්නකෝ මාත් කරන්න කියලා බැලුවේ

  • @ChefwithMithu
    @ChefwithMithu 6 หลายเดือนก่อน

    Ayiye mesman kenek venna kohomada kiyala aya poddak video ekak dannako❤

  • @shen-rv8fq
    @shen-rv8fq 4 หลายเดือนก่อน

    අය්යා මම හෙන අසයි ඔය job එක කරන්න

  • @nimanthasenevirathne8938
    @nimanthasenevirathne8938 4 ปีที่แล้ว +1

    Aiya al bio science krla captain kenek wenna barida

  • @nachurajangal
    @nachurajangal 2 ปีที่แล้ว

    Nawata join wenne kohomada. Help me

  • @dimu_liyanage
    @dimu_liyanage 3 ปีที่แล้ว

    පට්ට....

  • @ranukz4153
    @ranukz4153 4 ปีที่แล้ว +1

    1st to watch the full video

  • @mlm-12-samudrarathnayake70
    @mlm-12-samudrarathnayake70 3 ปีที่แล้ว

    Chocolate,bima ehema khmada kattiyata denner
    Kamathi welawata ganna puluwanda ?

  • @chiranthanimesh9101
    @chiranthanimesh9101 4 ปีที่แล้ว +8

    මන් හොටෙල් එකක අවුරුද්දක් වැඩ කරලා තියනවා කිචන් එකේ මට සිමන් කොස් එක කරන්න ඕන එකට මොකක්ද කරන්න ඕන

  • @danushkapathirana882
    @danushkapathirana882 4 ปีที่แล้ว +1

    Supa video 💘💘💘💘💘💘💘💘💘💘💘

  • @kavindusrimal1460
    @kavindusrimal1460 4 ปีที่แล้ว

    Ayye rooling weddi ehma gallay eke wada karann bh neda . Ethkota mokda karnne

  • @vanboysvcsl3974
    @vanboysvcsl3974 3 ปีที่แล้ว +3

    Gally Department එකට එන්න අවම සුදුසුකම මොකක්ද.මගේ යාලුවෙක්ට

    • @user-xc5hu3fe8c
      @user-xc5hu3fe8c 19 วันที่ผ่านมา

      I like gallery department

  • @chamodgest1656
    @chamodgest1656 4 ปีที่แล้ว +4

    💕💕💕💕💕💕💕

  • @damiedamie4334
    @damiedamie4334 3 ปีที่แล้ว

    Hardin wadagth thank s

  • @wishmemom7119
    @wishmemom7119 2 ปีที่แล้ว

    ayya man deck rating course eka karala cdc eka Aran enne job ekak hoyaganna amari mata meassman vidiha ta join wenna puluwani da

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว

    පිස්සු හැදෙයි ටුවරිස් නැවක කෑම සාලාව දැක්කම මේ මින කෑමද.

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 2 ปีที่แล้ว

    Very good .

  • @samantha6019
    @samantha6019 5 หลายเดือนก่อน

    අයියේ ඔයාගේ ship එකේ නම මොකද්ද

  • @shanshubash5908
    @shanshubash5908 3 ปีที่แล้ว

    නැව කුනටුවක යනවා විඩියෝ එකක් දන්න පුළුවන්ද

  • @shanalirumeka1525
    @shanalirumeka1525 ปีที่แล้ว

    Housekeeping side eka gena kiyanna puluwanda

  • @shehantharukasemasinghe4268
    @shehantharukasemasinghe4268 4 ปีที่แล้ว +2

    Ela

  • @thisarudamindu6578
    @thisarudamindu6578 4 ปีที่แล้ว +2

    🙌❤️

  • @user-kl5vu6sm6b
    @user-kl5vu6sm6b ปีที่แล้ว

    O/l දක්වා ඉගනීම ඇතිද අයියේ මේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න

  • @don_tharindu_banuka8020
    @don_tharindu_banuka8020 3 ปีที่แล้ว +1

    Kohomada dirgakalinada job eka

  • @nishanthaabhayarathna7690
    @nishanthaabhayarathna7690 4 ปีที่แล้ว +1

    Mendis cook da mea

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว +1

    Messmen kiyanne "steward" tada?

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +3

    අර සුද්දෝ කන්නෙත් බත් ද.?

    • @seneshdewmena6800
      @seneshdewmena6800 3 ปีที่แล้ว +2

      Naa ayalata wanama හදනවා

    • @dlwickzz2425
      @dlwickzz2425 3 ปีที่แล้ว +1

      @@seneshdewmena6800 මේන් මාස්ට් එකේ නැවිගේෂන් ලයිට් ටික පෙන්නලා වීඩියෝවක් ඕන

  • @kusumindaumayangana9649
    @kusumindaumayangana9649 4 ปีที่แล้ว

    Hoya hoya iddi deiyo dunna wage aiya.loweth othanta enawa aiya

  • @PawanPawan-ws2vb
    @PawanPawan-ws2vb 6 หลายเดือนก่อน

    My life🥺💗

  • @yasirudineth6984
    @yasirudineth6984 ปีที่แล้ว

    Good 😎😍

  • @wijesekaraekanayaka9225
    @wijesekaraekanayaka9225 4 ปีที่แล้ว +2

    😍😍

  • @CricketWorldHQ948
    @CricketWorldHQ948 4 ปีที่แล้ว +2

    ❤️

  • @kaveeshsandeepa
    @kaveeshsandeepa 8 หลายเดือนก่อน

    Dream❤❤

  • @kavindusachintha5134
    @kavindusachintha5134 4 ปีที่แล้ว +2

    💕💕💕💕

  • @podi_Official.
    @podi_Official. 2 ปีที่แล้ว

    Nevaka kitchen eke job ekak set karaganne kohomada

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 4 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @dilinitharaka5713
    @dilinitharaka5713 ปีที่แล้ว

    ඇහුවමයි උනු වතුර boil කරන නැවක් ගැන...🤣🤣🤣

  • @nalakakumara.9454
    @nalakakumara.9454 4 ปีที่แล้ว

    Aiya mage English echarama clear na.mata yanna puluwanda.office r kenek wenna

  • @lokka9492
    @lokka9492 2 ปีที่แล้ว

    Aiye Chef kenekta rewla wawanna denawada ??

  • @kivinduyashod6841
    @kivinduyashod6841 ปีที่แล้ว

    Staff eka keeyak withra innawada ayye full ship ekema

  • @surajwickrama8206
    @surajwickrama8206 3 ปีที่แล้ว

    Good

  • @ssr2s960
    @ssr2s960 ปีที่แล้ว

    පඩි කොමද

  • @isuruanuradha6500
    @isuruanuradha6500 3 ปีที่แล้ว

    නැවේ කිදෙනෙක් ඉන්නවද

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 3 ปีที่แล้ว +2

    👍👍👍👍🌟🌟🌟🌟

  • @user-hj5ok5ug1q
    @user-hj5ok5ug1q 3 ปีที่แล้ว +1

    අයියේ පුළුවන් නම් නැවේ බැටරිය කොච්චර ලොකුයි ද කියලා කියන්න එකෙන් කොච්චර කරන්ට් එකක් නිපදවනවා ද කියලත් කියන්න කෝ පිලිස්

  • @supundulanjana7358
    @supundulanjana7358 3 ปีที่แล้ว

    Aiya mta details tikk dna gnna oni hlp ekk denwda

  • @sinethhasaranga456
    @sinethhasaranga456 2 ปีที่แล้ว

    Ayye english supiriyatama puluwan,wenna oneda

  • @lahirumadusanka6835
    @lahirumadusanka6835 3 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @lk1847
    @lk1847 2 ปีที่แล้ว +1

    dakkaama nm asa hethuna.aiye course eka karma kohomda aiye api job hoyaganne

    • @SailWithVidu
      @SailWithVidu  2 ปีที่แล้ว +1

      Cadet course ekatanam a tharam amaruwak ne hoyaganna.eth rating course walata amarui

    • @lk1847
      @lk1847 2 ปีที่แล้ว

      @@SailWithVidu aiye ethkota rating course karama institute eknma hoyla denkan inne nathuwa apita thaniyma hoyaganna wedeyak nadda

  • @sadeepravishan8175
    @sadeepravishan8175 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @pavaniapsara3273
    @pavaniapsara3273 2 ปีที่แล้ว

    Aiya girl knkt mekt ynn puluwnd ? Dnn knk plzz rply krnn