How to get a Sri Lankan C.D.C | CINEC Campus | CDC සහතිකයක් ලබා ගන්නා විදිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @slboy3473
    @slboy3473 4 หลายเดือนก่อน +3

    අපිත් මේක කරලා අවුරුදු 1 1/2 වෙනවා කවුරුවත් මේක කරන්න එපා ලොකු contact එකක් නැත්තම් company එකක් එක්ක මොකද දැනට ලංකාවේ 1000කාට වැඩ ඉන්නවා නැවක් හොයාගන්න බැරුව.ඇයි මෙ youtube කාරයෝ ළමයින්ගේ ජිවිතේ විනාස කරන්නේ.deck rating,motor man වගේ courses දැන් නවත්තන්න ඕනේ.මුන් views ගන්න ඕනේ හින්ද මේවා upload කරනවා ඇත්ත හංගල.නිකම් මෙ courses කරන්න එපා.කරනවානම් deck cadet engine cadet වත් කරන්න.rating courser කරන්න එපා.chances ඇත්තෙම නෑ හරිම අමාරුයි.

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน +2

      @@slboy3473 ලංකාවේ ගොඩක් rating course කරපු අය ඉන්නවා නැවක් ගොයාගන්න අමාරුව.
      ගොඩක් company වලින් ලංකාවේ ratings ගන්න එක අඩු කරලා තියෙනවා වෙන රටවල්වලට හොරෙන් පනින නිසා සහ නැව් වල ඉද්දී බීලා ප්‍රශ්න දාගෙන වුන ප්‍රශ්න නිසා.
      මේ video එකේ comments වල මම කියලා තියෙනවා ගොඩක් අයට මුලින් company එකකින් විස්තර හොයලා මේ courses කරන්න කියලා.
      මේ field එකට අලුතින් එන අයට විස්තර හරියට දැනගෙන එන්න තමා මේ video එක කරලා තියෙන්නෙ.
      ඔයත් කලින් මේ විස්තර හොදට හොයලා දැනගෙන හිටියනම් එක්කෝ rating course නැතුව cadet course කරන්න තිබ්බා. එහෙම නැතිනම් වෙන field එකක් ගැන ඉගෙන ගන්න තිබ්බා ඔයගෙ මුදල් සහ කාලය දෙකම ඉතිරි කරගෙන. තමන්ගේ අඩුපාඩු වලට අනිත් අයට බැනලා වැඩක් නෑ. මේ videos වලින් දෙයක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එයාලට වැදගත් වෙයි.
      මගෙ channel එක monetize කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. එක නිසා මට views ගාන අදාළ නෑ.
      ස්තුති.

    • @slboy3473
      @slboy3473 3 หลายเดือนก่อน

      @@RudolfMiranFernando monetize කර කියලා සල්ලි වෙන උන්ට දෙන්නේ නෑනේ 😂.අනික උබලා වගේ boru youtube කාරයෝන්ගේ videos බලලා තමයි අපිත් කරේ.එතකොට උන් කිව්වා නම් කරන්න එපා කියලා කරන්නේ නෑනේ කවුරුවත්.අවුරුද්දකට ratings ලා 50*2 ක්‌ දෙකක් කරනවා එතකොට 200යි.ආයතන තියෙනවා 3/4ක්‌ එතකොට අවම 600යි.නැවක් හොයාගන්නේ ඔතනින් 100ක්‌ කියමුකෝ නැව් නැතුව ඉන්නවා 500ක්‌ අවුරුද්දකට.ඒවගේ අවුරුදු 2/3ක්‌ ඉන්නවනම් අලුතෙන්ම නැව් නැතුව ඉන්නවා 1500ක්‌ වගේ😂
      1.course කරන තැන් නවත්තන්න ඕනේ.පැටවූ ගහන්න වගේ එලියට දැම්මම ආයේ යන්න ඉන්න එකෙක්ටවත් යන්න වෙන්නේ නෑ.
      2.ඔයාලා වගකිවයිතු අය නේද මෙ කොස් එක කරන්න එපා කියන්න ඔයාලා නැව් යනවනම් දන්නවා නේද කොහොමද කියලා නිකන් promote කරලා අහිංසක සල්ලි නැති කරන්න එපා ළමයින්ගේ

  • @thusithathisarawan5311
    @thusithathisarawan5311 6 หลายเดือนก่อน +1

    HND Mechanical Engineering
    Special AC & Refrigeration thiyenne.
    Short course karala CDC eke register unoth nawakata set wenda puluanada

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  6 หลายเดือนก่อน

      CDC eka witharak thiyenwa nam Rating thama yanna puluwan.
      But COC ( Certificate of Competency) thiynewa nam Officer / Engineer wage ship walata join wenna puluwan.

  • @wmschandimal4744
    @wmschandimal4744 4 วันที่ผ่านมา

    ETR ලට jobs තියනවා ද ,demand එක කොහොමද

  • @susilperera5747
    @susilperera5747 5 หลายเดือนก่อน

    ඔබතුමා හොඳ සේවයක් කරනවා .අනාගත නාවිකයන්ට.ජය වේවා .❤👍

  • @himeshkanchana4979
    @himeshkanchana4979 6 หลายเดือนก่อน

    මාමෙ මම 2022 AL කලේ, මම දැන් technical collage එකක welding NVQ 4 හදාරන ගමන් ඉන්නෙ ඒක ඉවරවෙලා welder fitter කෙනෙක් විදිහට CDC apply කරන්න ඉන්නෙ M.campus එකකින් මම NVQ මාර්ගය තෝරගන්න හේතුව තමයි කවදහරි මතු දවසක landing job එකක් කරන්න උවමනා උනොත් NVQ 4. Skill එක ප්‍රයෝජනවත් වෙන නිසා, තව CDC apply කරලා ship එකක් set වෙනකං land එකේ job එකක් කරල Experience ගන්න පුලුවන් වෙන නිසා. මම කරන්න යන වැඩේ ගැන මාමගෙ අදහස මොකක්ද?❤

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  6 หลายเดือนก่อน

      Land / Shore job එකක් කරලා නැවක් හොයා ගන්න ලේසි වෙයි. හේතුව හැමතැනම experience ඉල්ලන නිසා. Colombo Dock Yard එකෙත් welding jobs තියෙනවා. Salary එකත් හොදයි.
      Good luck. 👍🏼

  • @muzic2k24
    @muzic2k24 15 วันที่ผ่านมา

    cadet course ekak cinec eke karaddi apita traning walata ships walata yamma hambanawada . cadet course ekak kaloth job wekansi hoyaganna puluwan weida . Age - 19

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 วันที่ผ่านมา

      Cadet courses karaddi training walata naw hoyala denawa. CINEC eka wagema anith Maritime Institutes ehema thama. 😊

  • @thimedachathuranga5481
    @thimedachathuranga5481 3 หลายเดือนก่อน +1

    Fitter yanna puluwanda ATI eke full time kare mn machinist CDC ekath karata passe fitte yanna puluwanda

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  3 หลายเดือนก่อน

      @@thimedachathuranga5481 Ship’s wala experience nathuwa 1 st time Fitter yanna amarui hoda company ekaka. Kalin Repairman kiyana rank eke sail karala enna kiyanwa godak company walin. Eka nisa Short courses karala CDC eka ganna kalin poddak manning agency walin hoyala balanna vacancy thiyenawda kiyala.
      Pahugiya maasa keepayak thula una siduweem wagayak nisa Lankawe ayata godak chance adu wela thiyenne mee tike naw wala. 😢

  • @isurujanaka3309
    @isurujanaka3309 5 หลายเดือนก่อน

    සර් මම රුහුණු technology faculty එකේ BET.Electromechanical degree එකක් කරන ගමන් ඉන්නෙ.මට පුලුවනද මේක parat time කරන්න.නැත්තම් degree එක ඉවර වෙලාද කරන්න ඕනි කියල මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 หลายเดือนก่อน

      CDC short courses karanna loku kaalayak yanne na. Short courses karana places keepayakma lankawe thiyena nisa oyata pahasu welawakadi karanna puluwan wei course wala availability eka anuwa.

  • @naveeshakavishan-ve7qq
    @naveeshakavishan-ve7qq 29 วันที่ผ่านมา

    sir, after o/l cinec university ekta join wenn brid chef knk widiyt.. sirw contact kara gnne komd ??

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  27 วันที่ผ่านมา

      After O/Ls Join wenna puluwan. Catering departments wala studies saha job opportunities gana poddak call karala balanna. Passe MLC certificate ekath ganna wenwa.
      CINEC - (011) 448 6400
      Win-Stone - (011) 281 4500

  • @Pheonix_256
    @Pheonix_256 หลายเดือนก่อน

    Good content ❤.
    cinec campus Electro technical rating (ETR) course eka gana wisthara tikak one

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  หลายเดือนก่อน

      Thank you. ETR courses gana video ekak karannam. 😊

  • @IsuruYasas-hi3tl
    @IsuruYasas-hi3tl 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතිය් සර්..🙏

  • @DanushkaRajitha
    @DanushkaRajitha 2 หลายเดือนก่อน +1

    sir Navy 12 years experience thiyanawa. Kohomada apita piluwan yanna

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  หลายเดือนก่อน +1

      Procedure එක Shipping Ministry එකෙන් තමා දැනගන්න වෙන්නේ. CDC එක තියෙනවා නම් අදාළ වයස් කාණ්ඩයට රැකියා අවස්ථා ගැන ship manning company එකකින් දැනගන්න පුළුවන් වෙයි.
      මම ඉදිරියට තව විස්තර හොයලා දෙන්නම්. 😊

  • @sumedapriyankara1159
    @sumedapriyankara1159 หลายเดือนก่อน

    මං විදුලිකාර්මික අන්සෙන් නැවකට යනවනම් මොනාද ඕනෙ සහතික

  • @maxdanu849
    @maxdanu849 5 หลายเดือนก่อน +1

    Sir mama deck rating corse eka kale. Cdc eka expire wela tiyenne den. Experience ganna ship ekkata join wenna beri una. Ayeth cdc eka renew karanna awashya wana document monawada.

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 หลายเดือนก่อน +2

      Institute ekakin Short courses karala oyata CDC eka hadaganna puluwan wei.
      Oya valid Medical ekak & kalin STCW certificates deela course karanna puluwan wei.
      Lankawe institute wala normally masekata sarayak wage short courses thiyenawa.
      Eth oya rating course eka karala nawakata thaama gihin nathi nisa ship eka hoya ganna tikak amaru wenna eda thiyenwa.
      Apita ship walata join wenna thiyana rule and regulations nitharaka wage wenas wenawa. (Update wenawa)
      Mata hithenawa ekatama oya manning agency ekakin ship ekak hoya ganna puluwanda kiyala balala CDC aluth karoth hodai kiyala. Naththam salli aparade.
      Samaharawita rating course eke refresher ekak hari exam ekak hari karanna wei.

    • @DanushkaRajitha
      @DanushkaRajitha 2 หลายเดือนก่อน

      Sir Navy 12 years experience thiyanawanm monada apply karanna puluwan ?

  • @AshokaPushpakumara-tp9fy
    @AshokaPushpakumara-tp9fy 4 หลายเดือนก่อน

    Thx sir godak watinawa

  • @mociler3
    @mociler3 3 หลายเดือนก่อน

    මට දැන ගන්න පුලුවන් ද මම දැනට ඉන්නේ කාටර් වල මට චාන්ස් එකක් තියනවා .එත් මට තියනවා ගැටලුවක් තියනවා cdc එක ගැන .මොකද මම ලංකාවෙි දැනට නැති නිසා මට මෙි රටෙන් cdc එක ඉසු කරයිද ?

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  3 หลายเดือนก่อน

      @@mociler3 ලංකාවේ CDC එක ගන්න කොට SID (Seafarers Identification Document) කියලා තව card එකකුත් issue වෙනවා. මෙම ලියකියවිලි වලට ඔබගෙන් Biometric data (eye scanning & fingerprint) අවශ්‍ය වෙනවා. එම නිසා ඔබට නාවික අමාත්‍යාංශයට පැමිණීමට සිදු වෙනවා.

    • @mociler3
      @mociler3 3 หลายเดือนก่อน

      @@RudolfMiranFernando ගොඩක් ස්තුතියි ඔබතුමාට

    • @mociler3
      @mociler3 3 หลายเดือนก่อน

      ඔබතුමාගෙන් තව දෙයක් දැන ගන්න කැමති මම මෙි රටෙිදි stcw course එක ⁣කරොත් එක ලංකාවෙි දි cdc එක ඇප්ලයි කරනකොට ගැටලුවක් වෙයිද

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  3 หลายเดือนก่อน

      @@mociler3 විදේශ රටක STCW Courses කරලා ලංකාවෙන් CDC ගන්න පුලුවන්ද කියන එක ගැන නම් මට අදහසක් නැහැ. පහත Phone number එකෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්.
      0112105703 - CDC Unit, Shipping Office Sri Lanka.

    • @mociler3
      @mociler3 3 หลายเดือนก่อน

      @@RudolfMiranFernando ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @kavindalakshan4685
    @kavindalakshan4685 5 หลายเดือนก่อน

    Api wena profession ekak karath cdc apply krnna puluvanda. Ex - chef
    Bartender
    Stuwerd, wage profession ekakta kamathinm cruise ship ekakta yanna puluvanda cdc apply krla.

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 หลายเดือนก่อน

      Sorry for late reply.
      Short courses karoth ona kenekta CDC apply karanna puluwan.
      Shipping agency ekakin hoda cruise ship vacancy thiyenawada balala eta passe CDC apply karanna.

  • @InokaNilanthi-t2m
    @InokaNilanthi-t2m 5 หลายเดือนก่อน

    Sir mage putha denata deckdipart cource eka karanawa..ita passe api mokada karanna one.podi upadesak denna sir

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 หลายเดือนก่อน

      Poddak clear madi question eka.
      Deck cadet course eka karanwa nam karana institute eken exam clear karata passe first time cadet training yanna ship ekak ready karala denawa godak welawata.
      Deck rating course ( ordinary seaman) karanwa nam manning agency ekak haraha thama ship ekak hoyaganna wenne. Danata lankwe eka echchara lesi wadak nemei first time yanna inna Rating kenekta

  • @achalaharshani8191
    @achalaharshani8191 4 หลายเดือนก่อน

    Sir o/l karala oya course ekata join wenna berida?.

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน +1

      Valid medical certificate eka thiyanwa nam & age eka 18 years sampurna nam mee Short courses karanna puluwan.

  • @manethwijesundara6238
    @manethwijesundara6238 7 หลายเดือนก่อน

  • @aswkumara5416
    @aswkumara5416 6 หลายเดือนก่อน

    නේවි පෙන්සන් ගිය කෙනෙකුට නැව් ජොබ් සෙට් කරගන්න සුදුසුකමක් වෙයිද

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  5 หลายเดือนก่อน

      Procedure එක Shipping Ministry එකෙන් තමා දැනගන්න වෙන්නේ. CDC එක තියෙනවා නම් අදාළ වයස් කාණ්ඩයට රැකියා අවස්ථා ගැන ship manning company එකකින් දැනගන්න පුළුවන් වෙයි.

  • @tigerking5319
    @tigerking5319 4 หลายเดือนก่อน

    Cdc gttama ship ekk hambeida aniwren

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน

      Mokakda Ship ekata yanna balaporoththu wana Rank eka?

  • @sumedapriyankara1159
    @sumedapriyankara1159 หลายเดือนก่อน

    වයස සීමාව (වැඩිම)කීයද cdcසහතිකයක් ගන්න පුලුවන්

  • @SThilina
    @SThilina หลายเดือนก่อน

    Course ek english walinda tiyennee

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  หลายเดือนก่อน +1

      @@SThilina Yes. Maritime Syllabus okkoma thiyenne English walin. Ship wala working language eka English nisa.
      Eth lankawe onama thaka wage course ekedi therum ganna amaru dewal sinhalen kiyala denawa.

    • @SThilina
      @SThilina หลายเดือนก่อน

      Thank you ❤️

  • @dumithkumara633
    @dumithkumara633 4 หลายเดือนก่อน

    Sea marsal wage yanna puluwanda oya course aka karala

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน

      @@dumithkumara633 All sea marshals are ex-military personnel with an experience of 12 years or more in the Sri Lankan armed forces. All have successfully completed training complying to Standards of Training, Certification and Watch keeping (STCW) for Seafarers and have valid seaman books.
      මෙම courses (STCW) වලට අමතරව අනිකුත් අවශ්‍යතා 👆🏼ඉහත පරිදි සපුරාලිය යුතුය

  • @konarakarunathilake
    @konarakarunathilake 4 หลายเดือนก่อน

    Sir course fee eheme kianawade

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน

      Video eke antheemeta fee gana thiyenwa. US$ 25 wenne eka course ekak aluthin katana kenekuta CINEC ekedi nam

  • @muhammadhaseeb4692
    @muhammadhaseeb4692 4 หลายเดือนก่อน +1

    Do foreign candidates appears for Chief mates and 2nd Engineer Exams in srilanka. . Pls Advice

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน +2

      Yes. In CINEC Maters, mates and Marine Engineering class 1 & 2 combined courses are available.
      I don’t do any promotions here. But it’s available only in CINEC at moment in Sri Lanka.

    • @muhammadhaseeb4692
      @muhammadhaseeb4692 4 หลายเดือนก่อน

      @@RudolfMiranFernando Thanks for your kind reply sir. So A candidate Having Pakistan Coc. As 2nd mate. Would appear in CINEC For Mates?

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  4 หลายเดือนก่อน +1

      @@muhammadhaseeb4692 Yes. Please contact below number for further details for obtaining eligibility and visas or any more details.
      +94 (11) 241 3500

  • @thusithathisarawan5311
    @thusithathisarawan5311 6 หลายเดือนก่อน

    HND Mechanical Engineering
    Special AC & Refrigeration karala thiyenne
    Short course karada CDC eke register unoth nawakata set wenda puluwanda

    • @RudolfMiranFernando
      @RudolfMiranFernando  6 หลายเดือนก่อน

      CDC eka witharak thiyenwa nam Rating thama yanna puluwan.
      But COC ( Certificate of Competency) thiynewa nam Officer / Engineer wage ship walata join wenna puluwan.

  • @thisalravinjith4872
    @thisalravinjith4872 7 หลายเดือนก่อน

    😍