Thank you very much explain about Sues Canal history. I know that Marin life is very tuff and heard job.I am most time flying. I am not a sailer and involve in ship building. Safety is very important please take care of your health. Best wishes from Singapore.
mamanam ayyage video balanna kemathi hema deyakma hodata visthara karanawa video eka dig unata dennethi godaaak dewal dena gannawa thankyou ayye!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! god bless you
ado patta ban ada baluwe maru bun sirawatama .amuwen kiyanawanam thoge hinawa ekka patta ban kammali na japan awoth kiyapan set wemu .baluwata padu na watinawa deyak iganagaththa .ela bun
Good luck with your nice work which draws more attention in Marine field and appreciate your effort as this is a real challenge to do such a channel SLmariner..Thank you for introducing MarEngBase...All the best brother.....!!
Mama ethana mistake ekak karanne, ekak kiyanna oni ekata eka kiyanne math dekke ne , Great wall of China eka laksha 5kata wada maruna mathaka widihata. ❤️
මේක කම්මලි නිසා මැද්දෙන් කෑලි දැම්මේ, ලොකුවට එඩිට් කරන්න වෙලාවක් තිබ්බේ නෑ, කන්ටෙන්ට් එක දික් උනේ details දෙන්න ඕනි නිසා, පුලුවන් තරම් අඩුම කරලා දැම්මේ.සප් එකක් දෙන්න මට 50K Subscribers යන්න.
ජය වේවා!!!!
අයියටත් ජයවේවා 😇😇😇
ඩොක් එකක වීඩියෝ එකක් කරන්නකෝ ඒ ඩොක් වල පාවිච්චි වෙන දේවල් නැවට දෙන සර්විස් ගැන වගේ
💖
ayyata jaya wewa
I’ve already subscribed ayya. Congratulations 🍾
වෙන අය ගත්තොත් එක්කො දැනුම විතරයි, එක්කො ආතල් විතරයි, මේ චැනල් එකේ දැනුමයි , ආතල් එකයි, වීඩීයෝ එඩිටින්ත් සුපිරි, නියමෙටම ඉදිපතුත් කරනවා, එහෙම අය හෙනම අඩුයි,මම හැමදාම අයියට ගරු කරනවා අයියා, ඒ වගේම ජීවීතේට වරදින්නේ නෑ මේ කොල්ලන්ට මැසේජ් කලාම ලොකු කමක් නැතිව රිප්ලයි කරන එකට. අයියට හැමදාම ජය වේවා , බුදු සරණයි අයියේ.
Edit නම් පට්ට.කතාකරන්න දෙයක් නෑ❤️✌️අහම්බෙන් සෙට් වුනේ වීඩියෝ එක.දිගටම මේ වගේ වීඩියෝ ඕනි..ජයවේව❤️
බයිලා කියන්නැතුව සිංහලෙන්ම කිව්වා නං අගේට අහගන්න තිබුණා.
ලොකේ වටේ සයුරේ තරණයේ දැනුම අත්දැකීම් එක්ක කියා දෙන නිහතමානී සහෝදරයෙක් අපේ බාෂාවෙන් කිවොත් (ආතල් එකේ )කරන සුපිරිම වැඩක් අසාවෙන් හැම වීඩියෝ් එකක්ම බලනවා. ඒ වගේම වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා. සුබ පතනවා 100 k පසුකර යන්න කියලා.💞💞💞🙏🙏
Thank you malli 🥰🥰🥰
අම්මොහ්හ් ආතල් 😂
දැනුමයි,වින්දනයයි දෙකම එකට.සිරාවටම සුපිරියක් තමයි අසංක අයියා..😌❤️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
මාත් oiler කෙනෙක් bro එල ඔන්න සබ් එකක් දැම්මා . Suez ,panama dekema giya
Thank you ❤️❤️❤️❤️❤️❤️❤️
අද තමයි සුවස් ගැන හොදටම දැන ගත්තේ .....සුපිරියක් තමයි ඉතිම් විඩියෝ එක ☝ 👌
ජයවේවා අයියා❤️💪✨️💯☸️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Halo halo අයියා කොහොමද හොඳින් ඉන්නවා daa oyaa ව්තරයි ඔහොම හරි vidio akak දාන්නේ අපේ the silor අයියා ඔහොම වත් vidio akak neee ජය වේවා හැමදාම සතටින් ඉන්න පරිස්සමෙන් යන්න ඉන්න 🇱🇰😀👍🙏😀🇱🇰🙏😀
පළවෙනි පාරට තමයි බලන්නේ ඔයාගේ විඩීයෝ එකක්.සුපිරි ✌️❤
Thank you very much explain about Sues Canal history. I know that Marin life is very tuff and heard job.I am most time flying. I am not a sailer and involve in ship building. Safety is very important please take care of your health. Best wishes from Singapore.
නියමයි අයියෙ ඔයා අපිට ලබාදෙන තොරතුරු වලට බොහොම ස්තූති. බුදුසරනයි ✋❤🤩
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Patta machan...කිසිම කම්මැලි කමක් නැතුව බැලුවා...
ඔයා නියමෙට කරනවා....
එඩිටින් වලට කල් යන්නෙ ඇයි කියල තේරෙනවා ඔක්කොම වැඩ අස්සේ විඩියෝ එකකුත් එඩිට් කරනව කියන්නෙ ඉතින් big brain ❤️
Superb video ayya😃
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
හරිම ලස්සනයී මල්ලී ඔයාගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබට බොහොම ස්තුතියි .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .බුදු සරනයී .
තවත් සුපිරියක්. අද තමයි හොඳටම සුවස් ගැන දැන ගත්තේ. අය්යා තමයි හොඳටම කරලා තියෙන්නේ.👊👊👊👊❤❤❤
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
සුපිරිම video එකක්. පැහැදිලි කිරීම, editing ඔක්කොම සුපිරි. ජය වේවා... දිනෙන් දින දියුණු වේවා...බුදුසරණයි 🙏🙏🙏
වීඩියෝ එක නම්...සුපිරි අයියේ.....❤❤❤❤❤ .....මේ වගේ එවා තව ඔනේ 💞💞.....එහෙනම් අයියට බුදු සරණයි...පරිස්සමෙන් ඉන්න 💞💞😊😊😊😊
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
පටිට සුපිරි එහෙන් මෙහෙන් අහලා තිබිබට අද තමයි හරියටම විස්තරේ දැනගත්තේ මහන්සි වෙලා විඩියෝ එක කරලා තියෙනවා 👍 👍
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
ගැම්මක් තමා එකෙන්ම ආදරෙයි ඇ ❤ වටිනා ලස්සන වීඩියෝ ගේනවා
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
oya nam niyamama porak. oyaa ge wedayh supiri. mama hari aasai. balanna boring ne. idiripath kireema wiwidathwayak sahithai. samaanthara hithawathuntath sponcer karamin yana gamana hondhai. hebehin balannath aasai. eath sihinayak pamanai. thisarana saranai. obata jaya.
පට්ටනෙ අදනේ සෙට් වුනේ මේ චැනල් එක මරු මරු 💪👍
Thank you Malli ❤️❤️👌👌
Me video eken set une . Oyge videos okkoma bluwa . බිංදුවේ ඉදල පටන්ගත්ත කෙනෙක් අයියා ජය ඔයාට ❤
අද සෙට් උනේ අයියා සුපිරි පරිස්සමෙන් අයියා බුදු සරණයි ❤️
❤️❤️❤️❤️❤️
මාත් ලගදි සෙට් උනේ මුල ඉදන් ඔක්කොම බලනව....ජය...
😍😍😍😍😘
ගොඩක් වටින video එකක්.. ජය වේවා!! .
SLn Mariner ⚓🇱🇰
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
ගොඩක් දේවල් දැන ගත්තා අයියා සූවස් වලින් අපි ගියා වගේ දැනෙන්න ජය වේවා අයියා පරිස්සමට ඉන්න ❤️😇
Thank you malli ❤️❤️
ඉල්ලපු වීඩියෝ එකක්🧘♂️thank you ayye❤😌
video quality,edditing,sound effects,explanations ආයෙ ඉතින් සුපිරි..හරිම පැහැදිලියි..හරිම පිලිවෙලයි😌
සුභ අයියෙ🌙
පරිස්සමට ඉන්න❤
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
@@SLnMariner rq ekak damma ayye puliwn nm ganna😌
සුපිරී . හොද දැනුමක්, හොද අත්දැකීම් බෙදා ගැනීමක සහ හොද video එකක්
දැන්නම් එන්න එන්න වැඩේ මරු 😌💖 හොද දැනුමක් ලැබුන video එකක් ලස්සනයි හොදයි 💖ගොඩක් වටිනවා 🥰good luck aiye💖ජයවේවා 🥰🤘🙏
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
මිට කලින් අහලා නැති දැකලා නැති ගොඩක් වටින දෙවල් ටිකක් ඇහුවා දැක්කා❤️ වටින විඩියො එක්ක පොඩ්ඩ්ක්වත් බොරින් නැතුව ෆුල් විඩියො එකම බැලුවා❤️ පට්ට👌
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
බලාගෙන හිටපු වීඩියෝ එකක් අසන්ක අයියා , All the best & much love ❤
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
අද Set උනේ..Wow.. Great Brother 👍🏼💪⚡ SKIPPED නොකරම බැලුවා.. සුපිරි..⚡💪👍🏼
අයියෙ අදත් සුපිරිම තමා...ආසවෙන් බලන්නෙ
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
pttma ayye video eka loku knowlegde labuna ekkmntma 100k gmu budu saranai jaya wewa ayyye
ගොඩක් දේවල් දැනගත්තා 🔥 Video Content එකත් පට්ට Quality 😍 දිගටම කරගෙන යමු 🔥🔥🔥💜️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
එක විඩියෝ එකක් අහම්බෙන් recommend වෙලා තිබිලා බැලුවේ.. චැනල් එකම බැලුව... අයියා නැවක pyrates attacks ගැනත් විඩියෝ එකක් කරන්ඩකො.. 😃
Thank you Malli ❤️❤️👌👌 Pirates attack gena video karanna company walin thahanam mallli
Your Editing Skills are Superb.I didn't know this much of things about Suez canal.Glad to hear.All the very best Aiya.❤👊
Thank you malli ❤️❤️ ❤️
බොහොම ස්තුතියි ,ලොකු දෙයක් ඉගෙන ගත්තේ ,තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ,ජය වේවා
You welcome malli ❤️❤️❤️ BS
අදත් වෙනද වගේම වීඩියෝ එක සුපිරිම සුපිරියි 🔥 🔥🔥🔥🔥🔥🔥
ගොඩක් දේවල් ඉගෙන ගත්ත වීඩියෝ එකෙන්
ඔන්න වීඩියෝ එක ශෙයාර් කරා
ඉක්මනින්ම 50k ගමු අයියෙ
💖💖💖💖💖
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
අදත් ලස්සනයි විඩියෝ ඒක මල්ලි. ගොඩක් දේවල් දැන ගත්තා අද. පරිස්සමින් ඉන්න මල්ලි. බුදු සරනයි. අාදරෙයි ගොඩයි හැමදාමත්.
Thank you❤️❤️ 🙏⚓️🚢
වීඩියෝ එක මරු අයියෙ.....පට්ට😍❤️ තව පොඩි කාලයයිනෙ මමත් ඉක්මනටම නැවකට එනවා අත්දැකීම් ටික විඳගන්න🙏❤️🌊🚢
congratulation broo...
නැවට ගියාම ඔයාගෙනුත් video ඕනේ😍❤️
@@chamudhitha_konara4248 aniwa videos krnnam... asanka aiya wagema honda content tikak dennm.....Sln mariner gammak thama ❤️🙏😍
@@sadishabhanuka1905 😍❤️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢 Jaya hemadekatama ❤️❤️❤️
@@SLnMariner ජය වේවා අයියේ! පරිස්සමින් ඉන්න😍👍❤️🙏
Suez video eka enakam balan hitiye.. godak karunu dana gaththa.. ithihasa padamak wage.. ikmanata 50k gamu aiye..jaya wewa..
Sln mariner ❤️
අයියෙ නැවේ වැඩ කරදි වාසි අවාසි ගැන video එක ඉක්මනින් ඕනේ , A/L කාරලා කෝස් එකක් කරන්න හිතන් ඉන්නෙ................. 😊🖤
Aniwa Malli ❤️❤️❤️❤️
@@SLnMariner tnq අයියන්ඩී 🖤
ඇත්තටම මාරම වැදගත් දේවල් ගොඩාක් දැනගත්තා අයියෙ.🤗💖💪..හැමදාම පුලුවන් විදිහට වීඩියෝ දාන්න..අපි හැමදාම දාපු ගමන් මොන වැඩේ තිබ්බත් 👀 ❤️😁⚓️මේ වීඩියෝ එකන්ම් සුපිරි ....අපිත් නැව් යන්න ඉන්නෙ 😁⚓️🚢..ඔයා මේ දෙන සප් එක නම් කියල වැඩක් නෑ 💪💪💪😁😁⚓️⚓️🚢🚢 ජයවේවා .පරිස්සමෙන් ඉන්න 💪❤️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢Jaya ❤️❤️❤️❤️
@@SLnMariner ❤️oyatath jaya ⚓️🚢❤
සුපිරියක් තමයි අයියේ ජයවේවා ❤️💪
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
mamanam ayyage video balanna kemathi hema deyakma hodata visthara karanawa video eka dig unata dennethi godaaak dewal dena gannawa thankyou ayye!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! god bless you
සුපිරියක් අයියේ 😍❤️ කියන්නෙම නැතිව වීඩියෝ දාල අපිව Supprice කරනව නේද , හොර ගෙඩිය ✌💝😋🌊🚢 ජය වේවා අයියේ , ඉක්මනට යන් 50K වලට 🤟
eekane appa 😍💖
Ha ha Thank you malli ❤️❤️ 🙏⚓️🚢
වටිනා තොරතුරු ගොඩක් ලැබුනා.. ලස්සනයි .. සුභ ගමන් යාලුවෙ....
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
අයියේ ඔයා රටට ගැම්මක්🤠👍👍♥️♥️♥️♥️
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
ado patta ban ada baluwe maru bun sirawatama .amuwen kiyanawanam thoge hinawa ekka patta ban kammali na japan awoth kiyapan set wemu .baluwata padu na watinawa deyak iganagaththa .ela bun
Good luck with your nice work which draws more attention in Marine field and appreciate your effort as this is a real challenge to do such a channel SLmariner..Thank you for introducing MarEngBase...All the best brother.....!!
You are always welcome Chief ❤️
සුපිරි වැඩක්. දැනුමක් දෙන ගමන් ආතල් එහෙමත් දෙනව jolly එකෙ ඉන්න කෙනෙක් වගේ. Video පොඩ්ඩක්වත් කම්මැලි නෑ සුපිරි. Video ඔක්කොම වගේ බැලුව subscribe කරා❤️
Thank you malli ❤️❤️ ❤️
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤️🖤...
Thank you ❤️❤️👌👌
Superb ayya❤️ vedio එක දිග උනාට බෝරින් නෑ පොඩ්ඩක්වත්❤️ ගන්න දේවල් ගොඩක් තියෙනව❤️👍
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
දැන් සුපිරියට editing පුළුවන් නේ 😍💖 මරු අයියා 🤞 පරිස්සමින් ඉන්න
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
අසංක අයියෙ පටන් ගැන්ම නියමයි ආ.ෆ්ලිම් එකක් වගේ experience එක නියමයි.ආදරෙයි අපිව සප්රයිස් කරාට.ඔයත් පරිස්සමෙන් ඉන්න.තව ඕනි ඔයා 50k ගහයි අනිවාර්යයෙන් ,❤👍 All the best අයියා
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
Bro Your Editing Skills Are Brilliant Try To Do Travel Vlogs Once You Come To SriLanka.....!🔥🔝👍❤
Will try bro ❤️ Thank you bro❤️❤️ 🙏⚓️🚢
B had g
අනේ හරිම cute oya.thanks vidi ekata.👌👌👌👌👌👌❤❤❤❤❤❤👍👍👍👍👍😘😘😘😘
😂😂😂😂😂
How long does it take to get on a ship and become a chief engineer?
minimum 12 years ❤️❤️
පරිස්සමින් ඉන්න අයියා වැඩ ටික කරගෙන බුදු සරණයි
Thank you malli ❤️❤️ 🙏⚓️🚢BS
Well done brother ❤️
Thank you malli ❤️❤️
ගොඩක් දෙවල් දැනගත්තා.... සුපිරිම video ekak
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Keep it up sagho ❤💯
Thank you Bro ❤️❤️❤️😊✌️✌️✌️
අහම්බෙන් මේ දැන් දැක්කේ මේ වීඩියෝ එක. පට්ට කියලා පේනවා.. The Sailor Chanal එක තමයි බල බල ඉන්නේ.. මේකත් බලන්න පටන්ගන්නවා දැන් ඉදලා. Subscribe කරා ඕං... ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ප.ලි - අඩේ ඔයී.. තව්සේ පට්ට ඕයි.. මාර වැදගත් කරුනු.. ආදරේයි.. පරිස්සමෙන්... ❤️❤️❤️
චීන ප්රකාරයේ නෙමේද මිනිස්සු වැඩිම මැරුනේ🤔🤔
Mama ethana mistake ekak karanne, ekak kiyanna oni ekata eka kiyanne math dekke ne , Great wall of China eka laksha 5kata wada maruna mathaka widihata. ❤️
Niyamai ❤️❤️
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්ත ජය වේවා.😎😎
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Editing වැඩි..
Ha 😁
පුතේ ඔයානං නියමෙටම මේක කරනවා මම හරීම ආසාවෙන් මේක බලනවා.මම පුදුම ආසාවකින් හිටියේ නැවක විස්තර දැනගන්න.අනික ඔයා ලස්සනට සිං කරනවනේ ඒක හරීම වටිනවා. මටත් ටිකක් ගී ගයන්න පුලුවන්ලු.ඉතින් ජෝතිගේ ගීයකුත් මුමුනන්නකෝ.ඔයානන් නියමයි ඇත්තෙන්ම.මගෙ පුතෙකුට වගේ ඔයාට හරිම ආදරෙයි මම. මට ඔයා වගේ පුතාලා 4 දෙනෙක් ඉන්නවා.
බොහොම ස්තූතිය 😘😍 🫂
කිච් මෑන් ගෙන් දැකලා අවේ .නියමයි සහෝදරයා
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා♥️♥️ Thankyou♥️
You welcome malli ❤️❤️ 🙏⚓️🚢
අම්මෝ ඒකනම් පට්ට සුපිරි එඩිටින් විනාඩි31 දන්නෙම නැතුව් ගියා 😎
උඹ ආතල් එකේ වැඩ කරනවා බං..ඒක පට්ට.
මොන කම්මැලිද අයියා. පට්ට විඩියෝ එකක්.❤️🔥
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Suez canal එක ගැන අද තමා ගොඩක් දේවල් ඉගෙනගත්තෙ අයියා... බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න අයියා...😍
Thank you malli ❤️❤️ 🙏⚓️🚢 BS
නියමෙටම තිබිබ ආ සුපිරි .ජය වෙිවා .ජේ්සු පිහිටයි ..😍👍
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
oyage editing super..................sirawatama patta...............SLn Mariner nam gemmak thama.....
Aiye supiri video eka.Hema ekama balanawa man Wediya Comments demme nethi unata..godak thank you aiye.dannethi godak dewal.igenagannawa phage.parissamin weda karaganna aiye.Budusaranai.
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
Ambo ada edit akanan supiriyak patta aiya. Athal eka denuma.supiri aiya. Parissamin hemoma
සුපිරි ඉතින් අයියේ 😘🤗පට්ට ආසාවෙන් බැලුවා ලගදි තමයි සෙට් උනේ ඒත් මාර දැනුමක් තියෙන්නේ ගන්න.ආසාවක් තමයි ඉතින් නැවකට යන්න බැරි වෙන එකක් නෑ ට්රයි කරලම බලන්නෝන 😒💪❤පරිස්සමෙන් ඉන්න 💪🤗
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
@@SLnMariner තව වීඩියෝ එකක් ඕන ලගදිම 🤗 දැන ගන්න හම්බෙන්නේ වීඩියෝ එකකින් හරි අයියා ලා වගේ අය නිසා තමයි
Face cut එක දිනේශ් මුතුගල සර්ගේ වගේ🌏🌏. Good documentary
එල අසංක අයියේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත ජය වේවා 😍😍
Thank you malli ❤️❤️ 🙏⚓️🚢Jaya ❤️❤️
Thank you for the sharing your knowledge. එන්න එන්නම video quality එක වැඩි වෙනවා. Good luck for your future.බුදු සරණයි පරිස්සමින් ❤
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
නියමයි නියමයි නියමයි වැඩසටහනක් 🌹👍👍👍👍🏅
අවන්කවම හුගාක් වටින විඩියෝ එකක්. පරිස්සමෙන් කොල්ලා.
Thank you ❤️❤️👌👌
එල අයියා වීඩියෝ එක එනකන් බලන් හිටියේ ✌💝😋 50k ගහන්න පුලුවන් අය්යා ඔයාට ✌ ජය 🤟🖐️
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
කම්මැලි නෑ අනේ😁සුපිරි ඔයාගේ එඩිටින් විස්තර කරන විදිය නියමයි😍😍The best seamen and channel I had ever seen😍God bless
Thank you malli ❤️❤️ Jaya wewa 🙏⚓️🚢
Video එක සුපිරියට ම තියනවා all the best 2nd💗
Thank you malli ❤️❤️
අඩෙ අහම්බෙන් හම්ඹුණේ සුපිරිම චැනල් එකක් vlog කරන ස්ටයිල් එක නියමයි ජය වේවා!!! ❤️ We are Hiking First 🇱🇰
Thank you 🇱🇰🥰🥰 lankawata awahama yamu hiking ekak aniwa number eka danna 🥰
Ha hari ayye අනිවාර්යයෙන් ම ❤️
අද තමා පලවෙනියට බැලුවේ සුපිරින්ව්ව්.
Thank you malli ❤️❤️
ගෙදර ආපුවාම travel video එකක් ඔනි
papuwa hoda kollek......kuhaka kamak attema ne.....ara sailor kiyala baddak inna thaman gena witharai hitanne,,,,antimata konde kapana seen ekak demma.....porage bella kapalada danne ne.....agiya athak ne....jayawewa malli....
ayya Thank you ❤️❤️
Supiri 50k ගහමු අනිවරෙන්
මාරම වටින video ekak
niyamai 👍 super 👍👍🔥🔥
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
නියමයි අයියේ කියන දේ පැහැදිලි ව කියාදෙනවා
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
Addeh kalinma video ekak dala😘😘gammak tamai ithin💜💕
Thank you malli ❤️❤️ 🙏⚓️🚢
සුපිරි brooo නියමයි ❤️❤️❤️❤️💛💙💜️👍👍👍👍👍🥂🥂🥂
❤️❤️❤️❤️❤️
Supiri ayye 💪🤩jaya veva budusarani parissamin inna
❤️❤️ ඔබට ගැලපෙනම රැකියාවක් අපෙන්...jobs 1st...අදම ඇවිත් බලන්න💖💖
Jaya❤️❤️❤️❤️
නියමයි ජයවේවා සහෝදරයා 👍👍👍👍👍
අදනම් සුපිරිම වීඩියෝ එකක් editing නම් පට්ට ❤❤❤
Thank you malli ❤️❤️ 🙏⚓️🚢