අපේ කොල්ලන්ගේ නැව් හීන බොද කරන මාලු නැව් | මේ වගේ නැව් වලට නම් යන්න හිතන්නවත් එපා | Squid vessel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • පැනමා රටෙන් අමුතු Signoff එක 👇
    • නාවික සැතපුම් 200 ක Si...
    Seaman job එක ගැන මගෙන් ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර
    • නැව් ගැන ඔයාලා මගෙන් අ...
    01.සුදුසුකම් දැනගන්න මේ Link එක Click කරල Video එක බලන්න
    • 18+ Only ඔයා O/L පාස්න...
    02.හොරුන්ට අහුවෙන්න එපා
    මේ video එක බලන්න click කරන්න
    • ලක්ෂ 2 ට කොල්ලන්ගේ ජීව...
    03.කරන්න ඕන courses ගැන දැනගන්න මේ video එක බලන්න මෙතන click කරන්න
    • Do you want to join me...
    04.Iceland බලන්න ගිය හැටි
    • Iceland Tour part 2 | ...
    05.Cargo discharge කරන්නෙ මෙහෙමයි
    • Discharging Bulk cargo...

ความคิดเห็น • 238

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +67

    අපේ කොල්ලන්ට මේ වගේ රැකියාවක් ගැන දැනුම දෙන ඔබට පින්.

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි 🙏🙏

  • @avcproduction5136
    @avcproduction5136 4 ปีที่แล้ว +66

    අමු කට්ටක් බං තීන්නෙ මාත් ගියා මාස 3ක් මුහුදෙමයි ඉන්න තින්නෙ ඉන්දුනීසියන් කාරයොත් එක්ක හිරගේ වගෙ බං නැව් එපා උනා

    • @kosnmusic8030
      @kosnmusic8030 4 ปีที่แล้ว +5

      ඔව් මචං වැඩක් නෑ ඒ ගැන කියල අතලාන්තික් මැඩගස්කර මුහුදෙ මාස 4ක් අමු කට්ටක් කෑවෙ දවසට පැය 3ක් වත් rest එකක් නෑ අම්මෝ ඒකනන් මාරයි.

    • @savindujohn
      @savindujohn 3 ปีที่แล้ว +3

      bro, oyath giye oya deck course ehema karalda

  • @DRStudyMore727
    @DRStudyMore727 4 ปีที่แล้ว +8

    දකුණු කොරියාවෙ ඉක්මනින් එනන කියල හිතන් Exam එක අඩු ලකුණු ගානකින් සමත්කරන ධීවර අංශයෙන් ධීවර රැකියාවට එන එම රැකියා ගැන කිසිම අත්දැකීමක් නැති ලංකාවෙ තරැණ මල්ලිලා මෙහේ ඇවිල්ල ගොඩක් දුක් විදිනවා. සමහරැ මැරෙනවා. මම කියන්නෙ අත් දැකීම් නැත්නම් ධීවර රැකියාව තෝරගන්න එපා තව හොදට පාඩම් කරල හෙදට විභාගය පාස්වෙලා කම්පැනියක රැකියාවකට එන්න බලන්න.

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි දැනුවත් කලාට

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +6

    ඇත්තෙන්ම ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් ඔබ තුමාට පින් !

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya 4 ปีที่แล้ว +51

    Good job 👍 ලංකාවේ හොර agency ටිකත් description එකේ දැම්මනම් වටිනවා 😅😂

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +18

      😂😂😂.නම් දාන්න බෑනෙ බන් .අපහාස නඩු දායි.msg කරලා අහන අයටනම් එකෙන්ම කියනවා😍

    • @oshanniluminda1159
      @oshanniluminda1159 4 ปีที่แล้ว +1

      please කියන්න පුලුවන්ද , marine engineer ගොඩ වැඩ කරන්න පුලුව්න්ද

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Puluwan.eth oya 2nd engineer widiyatwat promote wela inna ona.godakma job nehe.eth apply karanna chance eka ganna puluwan.cadet idan 2nd engineer wenna aurudu 8-9 wage yanawa

    • @oshanniluminda1159
      @oshanniluminda1159 4 ปีที่แล้ว +2

      @@SailWithVidu හොර එජන්ට්ලා ගැන කියන්න පුලුවන්ද

    • @dmdlk1161
      @dmdlk1161 4 ปีที่แล้ว +3

      Sailor oyth blnwa neda 😂

  • @pavarindudahan6466
    @pavarindudahan6466 3 ปีที่แล้ว +4

    වෙන චැනල් එකක් නෑ අයියේ නැවේ වැඩ නැව් ගැන දැනගන්න ඕනිනම් මේක තමා චැනල් එක

  • @sampathgamage861
    @sampathgamage861 4 ปีที่แล้ว +26

    ස්තුතියි දැනුවත්කරාට..!!අන්ලයික් 👎 කරලා තියෙන්නේ.. නැව් අයිතිකාරයෝ ද..? 😂 😂

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +15

    100%ක් ඇත්ත .මම නැව් නෙවෙයි කොරියාවේ දීවර ගිහින් කූනිස්සො බෝට්ටුවක නැග්ගා😒
    පැය 20ක් වැඩ.ඔය කියපු දේවල් 100%ක් හරි මාස 9 කින් ගොඩබිමට ආවෙ.ෆෝන් මුකුත් නෑ😂😂😂😂

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Den mokada karanne bro

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว +4

      @@SailWithVidu අවුරුද්දටම දවස් 15 නිවාඩු.ගොඩබිමට ආව වෙලාවේ මං පැන්නා😒 දැන් කම්පැණි එකක ඉන්නෙ හැබැයි වීසා නෑ .පැනපු නිසා කැන්සල් උනා😢
      6 දෙනෙක් නිදාගත්තා බෝට්ටුවෙ ඔය කියන කාමරේ.හැරෙන්න ඉඩ නෑ.උඩ බලන් නිදාගන්න ඕන😢
      දත් මදින්න මූණ හෝදන්නෙ සති යකට දෙකකට සැරයක්.නාන්නෙ ඇඳුම් මාරු කරන්නෙ මාස 2ට සැරයක්.වින්ටර් එකෙත් වැඩකරා...
      බෝට්ටු කිව්වට ඒවා නැව් වගේ තමයි ටොන් 25 එකක්..

    • @geniusphysicswithchamila6900
      @geniusphysicswithchamila6900 4 ปีที่แล้ว +2

      අම්මෝ බන් මෙහෙම වැඩ කරනවට මුන් ලක්ශ 10ක් 20ක් වත් පඩි දෙන්න එපැයි බ්‍රෝ.. ලෝකේ තියන අමාරුම රස්සාවලින් එකක්

    • @isurudhananjaya7431
      @isurudhananjaya7431 4 ปีที่แล้ว

      @@geniusphysicswithchamila6900 ඒ දවස් වල පඩිය ලංකාවෙ සල්ලි වලින් 150 000/=ක් වගේ.කොරියාවේ සතියෙ දවස් 5හේ 8-5 වැඩ කරලත් ඔය ගණන දෙනවා කොහොමත් .ඕක අවම පඩිය එහේ😢
      දෙන්න පුලුවන් අඩුම පඩිය උන් දෙන්නෙ😣

    • @geniusphysicswithchamila6900
      @geniusphysicswithchamila6900 4 ปีที่แล้ว +1

      මේ විස්‍තරේ දාපු එක ලොකු දෙයක්.. තවත් කොල්ලො කී දෙනෙක් මෙහෙම අමාරුවේ වැටෙයිද නැත්තන්

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 4 ปีที่แล้ว +7

    අවංක හොඳ හිතින් කල වීඩියෝ එකක්. ❤❤❤❤

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว +7

    අයියේ underwater welding ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @sajithbuddika8322
    @sajithbuddika8322 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද දැනුවත් කිරිමක්..ස්තුතිය

  • @erandawickramarathne7561
    @erandawickramarathne7561 3 ปีที่แล้ว +4

    අම්මො මාස 9 කොල් එකක් වත් නැතිව මුහුදෙම පට්ටම කට්ටක් කැවා.වලියක් දාගත්තෙ නැත්නම් ලංකාවට නම් එන්න වෙන්නෙ නැ.අපි වලි දාගත්තෙ නැතත් හැමදාම වගෙ වලි තමයි.😁😁2011 මන් හිටියේ.hung chen 212 taiwan vessel ekak.
    හැබැයි ඒ කාපු කට්ට නිසා දැන් ඹන නැවක ඹන කට්ටක් කන්න පුලුවන්.
    අදටත් මොන නැවෙ වැඩ කලත් ඒ මතකයන් නම් නැති වෙන්නෙ නැහැ🤔🤔

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว +1

    Thank you apita mea waga atha Dana ganna dunnata👍🙏

  • @jagathrohan7811
    @jagathrohan7811 4 ปีที่แล้ว +9

    දැල්ලොත් එපාවුනා කන කට්ට ඇහුවාම. බුදු කට්ටක් කන්න වෙන්නෙ.

  • @sapumalfernando3603
    @sapumalfernando3603 3 ปีที่แล้ว +1

    Sampuurna atta mamath a okkotama muhuna dunna navata nagala davas 2 chinek maruna oya thiyana diyabatha hodai API kapu avath akka masa ganakata sini katayak dakke na nave gedara kattiya ta Katha karanava kiyana aka sihinyak thamai

  • @disanthamadu9623
    @disanthamadu9623 4 ปีที่แล้ว +5

    Hriyata hri oya soya gath dewl siyallama anumatha krnawa me akaretama newathula semadema thibenne krnneth api. brothr mth peya 18k weda krnawa maseta dws-2k wge niwadu sitinawa awadanam sagatha rekiyawk thmay hulan sera unan wathura bottuwata wada usin yno penne laksha-3k wge thma wetup lebeno namudu koi wele jivithe ahimi v yay da kiyla me rekiyawe niratha wela iddi kiynna noheki.. obata jaya❤️❤️❤️

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ bro.ස්තූතියි ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට😍

    • @disanthamadu9623
      @disanthamadu9623 4 ปีที่แล้ว +1

      Sail With Vidu korean sea and china Sea..

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +3

      Ohhh okk bro.welawak tibbot oualage job eke video clip tikak ewanna.mama page eke dannam.eka ape kollanta wedagat wei

  • @donranasinghe4594
    @donranasinghe4594 4 ปีที่แล้ว +2

    මල්ලි ඔයා කියූ හැමදෙයක්ම නිවෙරදියි. ඔබ‍ට සියලු ජය

  • @idushkapabasara5252
    @idushkapabasara5252 4 ปีที่แล้ว +3

    Tnx bro..godak watina video ekak...

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Welcome .hodainam share karanna bro

  • @maheshranga1954
    @maheshranga1954 4 ปีที่แล้ว +1

    Thank you.. godak watina thorathuru tikak

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @tb580
    @tb580 4 ปีที่แล้ว +2

    Hariyatama hari kathawa mamath hitiya malu nawaga habay ship security a nawedi mama dakka a kollo vidina duk padiya 250 USD ape lankawe kollanta a aya duk vidina vidihata wada karanna ba malu nau walata yanna hithannawath apa

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි දැනුවත් කලාට

  • @samantharathnayake3580
    @samantharathnayake3580 4 ปีที่แล้ว +3

    Godak hoda video ekak aiye. Didatama karagena yanna , jaya weva!!!!👌🙏🙏🙏

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Thanks brother .video eka hodainam fbeke share karanna

  • @IAMlanka
    @IAMlanka 4 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක් ..ස්තුති බ්‍රෝ

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s ปีที่แล้ว

    niyama vidiyo ekak ban.pau ahinsaka kollo ki denak ahu wena wada mevata.

  • @dulanjanakaushalya4772
    @dulanjanakaushalya4772 3 ปีที่แล้ว +1

    ඔයාට පින් මේවගෙ විඩියො දනවට අපේ කොලො නෙ මේදුක විදින්නෙ බුදු සරණයි.

  • @harshanasandesh2000
    @harshanasandesh2000 4 ปีที่แล้ว +3

    Ow aiye aththatama watinawa

  • @kosnmusic8030
    @kosnmusic8030 4 ปีที่แล้ว +2

    Matath ekama una bro 2014 ita passe ekama eka parai tanker ekaka 2018 sail kale thama watchkeeping ganna bari una eth thama atha ariye na kohoma hari goda yanwa chance denne na apita company salli nathi nisa

  • @sealife6478
    @sealife6478 4 ปีที่แล้ว +2

    Meita wediya amarui scallops ships Wala weda karana eka. Apala kaleta matath yanna una. Bohoma maruwen jevithe beragathte.

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Experience eka puluwannam comment ekakin kiyanna ketiyen.anith ayata wedagath wei

    • @sealife6478
      @sealife6478 4 ปีที่แล้ว +2

      @@SailWithVidu loke thiyana amaruma rassawa, muhude thiyana amaruma job eka, scallops ships Wala weda karana eka kiwoth niweradi. England Wala weda keruwe. Peya 24rama weda, muhudata giyama dawas 10kwath indala thama enne. Scotland Wala 3denekui lankawe mamai thawa 2nnekui vitharai hitiye. 2010 Wala winter eke muhuda hondatama wadinawa. English channel eke. Masa 1ka hamarak hitiya. Lankawata Genna ganna kiyanakota agent kiwa England walin paninna kiyala. Ehema karanna balaporothtuwak thibune ne. England Wala policeyata gihin complain karala lankawata arwa. Eka film ekak Gahanna puluwan store ekak. Mehema kiyanna amarui. Den mama 2nd mate kenek. Metenata enakan loke vidinna thiyana hema apaadukalma vindala thiyanawa.

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +1

    වටින විඩියෝවක් thanks machan

  • @thushanhansaka2335
    @thushanhansaka2335 4 ปีที่แล้ว +1

    Thank you

  • @ramishnuwan9567
    @ramishnuwan9567 4 ปีที่แล้ว +5

    වැඩේ නියමයි..❤

  • @travel6411
    @travel6411 4 ปีที่แล้ว +5

    Ane officerlage dawase wedagena video ekak karannakoo officerla navigation weda witharada karanne

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Okk.mama video ekak karannam

  • @amindushahan9143
    @amindushahan9143 3 ปีที่แล้ว +1

    Math seamn kenek wade supiri
    Digatma kragena yamu 😍

  • @vthenu
    @vthenu 4 ปีที่แล้ว +2

    මේ කාරණා ගැනම බාජ් නැව් ගැව් ගැනත් වීඩියෝවක් දාන්නකො... ගොඩක් අය මුලින්ම බාජ් වලටත් join වෙනවනෙ...

  • @chandanamwr6916
    @chandanamwr6916 4 ปีที่แล้ว +1

    Thanks bro for sharing useful information with us 👍😘🙏

  • @mudiyanseranasinghe300
    @mudiyanseranasinghe300 4 ปีที่แล้ว +2

    බලන්න පටන්ගත්තෙ බනින්න හිතාන.ඒත් ඔබ ඉතා දක්ශයි.සමබරව පැහැදිලි කරා.

  • @htnsthilakarathna3917
    @htnsthilakarathna3917 4 ปีที่แล้ว +2

    වටිනා කියවීමක්❤️❤️❤️

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @antanifonseka3509
    @antanifonseka3509 2 ปีที่แล้ว

    මේවා කියලා දේනවාට ඔයාට පින්

    • @antanifonseka3509
      @antanifonseka3509 2 ปีที่แล้ว

      පින් ඔයාට මේවා කියලා දෙනවාට

  • @inkingdina3597
    @inkingdina3597 4 ปีที่แล้ว +1

    Suppa ma ..brow .adarei ..oya wage ..videyo karanawata

  • @jeewanpradeep3175
    @jeewanpradeep3175 4 ปีที่แล้ว +1

    Thanks

  • @jeewanthialwis674
    @jeewanthialwis674 4 ปีที่แล้ว +2

    thawa hoda vedios danna.vedio eka niyamay bro.

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 ปีที่แล้ว +12

    අයියා සිනෙක් එකෙ නැවිගේශන් කෝස් එකේ කරත් ජොබ් එකක් නැතුව මේ වගේ ස්පීඩ් වෙසල් වල සේල් කරන්ට වෙනවද.......😕😕😕

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +12

      Speed nemei squid vessel .cinec eke cadet coz ekata eyala new denawa.et den godak kal list eke inna ona.rating walatanam chance denne ne.api hoyaganna ona.experience netuwa den new hoyaganna eka hena amarui.aduranama kenek netnam me fild ekata enna epa.me kale godak amarui

    • @Hasun2
      @Hasun2 4 ปีที่แล้ว +1

      Rating වලට කියන්නෙ අය්යෙ 🙄

  • @dileepkarunarathnadileepka8592
    @dileepkarunarathnadileepka8592 3 ปีที่แล้ว

    Oyaa supiri kollek.oya wage hemadema kiyanne anith kattiya.godak hoda ape kollata Devi pihitai

  • @kanchanadesilva7139
    @kanchanadesilva7139 4 ปีที่แล้ว +2

    Thank you bro dannathi deval gana kiyanavata👌💪

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว

    Good information 👍👍👍 Thanks

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 4 ปีที่แล้ว +6

    ගැලී එකෙ job එක ගැන විස්තර video එක ඉක්මනින් ඔනි 😁❤

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +1

    Hoda.vidiyowak godak pin.

  • @piyankararathnayake5771
    @piyankararathnayake5771 4 ปีที่แล้ว +1

    Nice video.keep it up

  • @slorgan2621
    @slorgan2621 4 ปีที่แล้ว +4

    අයියෙ.cinec එකෙ mi course එක කරල ඉවර වෙලා ගොඩක් කල් waiting ඉදල හරි නැවකට ගියා කියමුකො.ආයෙත් සැරයක් යද්දිත් ඒ කට්ටම කන්න ඕනිද? නැත්තං ඒ වෙද්දි experience හම්බෙලාද? එතකොටත් යන්න අමාරුද?

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +2

      තව පාරක් යන්න වෙනවා.සමහර විට waiting ඉන්න වෙනවා

    • @slorgan2621
      @slorgan2621 4 ปีที่แล้ว

      Sail With Vidu Thanks aiye eka kiwwata😍.

  • @adrushyajanitha8658
    @adrushyajanitha8658 4 ปีที่แล้ว +2

    Passengers ships (cruise ships) genath video ekak karannako.. eke karanna thiyena weda gena wage..

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Hodai.mama issarahata karannam

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 4 ปีที่แล้ว +1

    good information

  • @farshadlala1912
    @farshadlala1912 4 ปีที่แล้ว +1

    වටිනවා

  • @geniusphysicswithchamila6900
    @geniusphysicswithchamila6900 4 ปีที่แล้ว

    වටින වැඩක් මචන්.. දිගටම කරගෙන යන්න. ජය ❤️

  • @yashodanabasnayaka
    @yashodanabasnayaka 4 ปีที่แล้ว +1

    Eka aththa

  • @rastachamara
    @rastachamara 4 ปีที่แล้ว +3

    නැව් නෙවෙයි එ්ව පව්... හොඳට දැකල තියෙනවා. 🙄😶

  • @travelwithilham
    @travelwithilham 4 ปีที่แล้ว +25

    දැල්ලො කන්න කැමති අය කවිද😋

  • @vthenu
    @vthenu 4 ปีที่แล้ว

    හම්මෝ... බොහොම වටින වීඩියෝවක්...👍

  • @thanuraankumburage4105
    @thanuraankumburage4105 4 ปีที่แล้ว +1

    Nice video deck rating karala avurudu 8k wenawa agency walin 4laks 5laks witara illanawa unwa sure karannaba agency ekakata gyot kauruhari kyayi un horo kyala unwa wishwasha karala salli denne kohomada

  • @mdwsingha5251
    @mdwsingha5251 2 ปีที่แล้ว

    ඌරු මස් කියන්නෙ සුපිරි

  • @senithhashika8751
    @senithhashika8751 4 ปีที่แล้ว +1

    වටිනාම video එකක්💓💯✨️

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @mountmedicalcenter7016
    @mountmedicalcenter7016 4 ปีที่แล้ว +1

    Tkx

  • @k.d.chathurangapushpakumar9187
    @k.d.chathurangapushpakumar9187 4 ปีที่แล้ว +1

    aircraft carrier (uss tiador) gana video akak karanna

  • @itsme2908
    @itsme2908 4 ปีที่แล้ว +2

    Patta ❤️❤️ Bro

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Thanks machan.hodainam share karanna

  • @surakimulakabara602
    @surakimulakabara602 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ

  • @kavindukauahalya7760
    @kavindukauahalya7760 4 ปีที่แล้ว +1

    Hamoo e kiynne deck engine kiyala ehm ekak nathuva athi

  • @kavishkathushan1751
    @kavishkathushan1751 3 ปีที่แล้ว

    Enjin repeyar giyath me vidihamada

  • @tharindumaduwantha2278
    @tharindumaduwantha2278 4 ปีที่แล้ว +4

    Aiiye bosun kenekta nawedi karanna tiyena job monawada

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Newe deck eke weda balanne bosun.udeta c/o gen job oder eka aragena ewilla job tika kattiyata bedala dila inspect krana eka tamai pradanama de.hodata experience tiyenna ona.ona wedak puluwan wenna ona.a wagema kollo ekka sahayogen weda karannat ona.

    • @tharindumaduwantha2278
      @tharindumaduwantha2278 4 ปีที่แล้ว +1

      Apita bosun kenek wenne komada

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Os kenek wela,ab promotion aragena eta passe ab widiyata aurudu 4k withara job eka kalama promotion bosun

    • @tharindumaduwantha2278
      @tharindumaduwantha2278 4 ปีที่แล้ว

      Motarman kenek widiyata nawakata awot sallery ema komada aiiye

  • @samantharathnayake3580
    @samantharathnayake3580 4 ปีที่แล้ว +2

    Aiya dan apita oya kiyana naw valinuth experience ganna godak amaru nm.naw vala vada karana adurana kenek innawanam puluwan wei tha?

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 9 หลายเดือนก่อน

    Very sad to hear that 😢.

  • @tharukagimhan7496
    @tharukagimhan7496 4 ปีที่แล้ว +2

    Good luck ♥️

  • @mihirangaamadusanka9641
    @mihirangaamadusanka9641 4 ปีที่แล้ว +1

    Niyamai bro

  • @saradaranadewa5444
    @saradaranadewa5444 4 ปีที่แล้ว +1

    supiri hode

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว

    බොරු නැතුව ඇත්තම කිව්වාට ස්තූතියි බ්‍රො.

  • @sanjayasenviratne8540
    @sanjayasenviratne8540 4 ปีที่แล้ว +1

    worth / Nice

  • @chalindurashmika3579
    @chalindurashmika3579 4 ปีที่แล้ว +2

    Ayya ETO ta godabima job thiyed port wala? Eto ta samanyen ikmnt vacncy gnna puluand?

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Vacancy adui.land eke job ganna hodatama experience ganna ona

  • @anuradhalakshitha2182
    @anuradhalakshitha2182 4 ปีที่แล้ว +1

    Supiri video ekak

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Thanks machan.hodainam share karanna fb eke

  • @chithravithanagenpp
    @chithravithanagenpp 9 หลายเดือนก่อน

    සත්‍ය කියා දී ම වටිනවා .සුරංගනා ලෝක වලින් සත්‍ය ලෝකය ට.

  • @samantharathnayake3580
    @samantharathnayake3580 4 ปีที่แล้ว +2

    Aiye deck rating fild eke dan o.s vacancies nadda?

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Vacancy adui malli experience neti ayata

  • @shehandamindu4546
    @shehandamindu4546 4 ปีที่แล้ว +2

    Mewge deyak kiyladunna eka godk watinawa❤⚓️🛳️⚓️❤

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      ස්තූතියි

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว +1

    නියමයි ✌️✌️✌️✌️👌👌💖

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +4

    නැවක වැඩට යන එකත් එපා උනා😁😁

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +2

      New walanam aulak ne malli.mewanam apayawal

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +1

      @@SailWithVidu මමනම් campus giya sailor kenek wenna thamayi asawa

  • @redhatcafe7609
    @redhatcafe7609 ปีที่แล้ว

    hora agantla kauda bro lankawe?

  • @Hasun2
    @Hasun2 4 ปีที่แล้ว +3

    Ayye marine 2n engineer wela goda wada karaddi padiya aduida

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Ehema job vacancy godak ne malli.kalathurakin chance tiyanawa land eke weda karanna.salary eka new wala yana tharannam neti wei.job hoyaganna amarui land wala

    • @Hasun2
      @Hasun2 4 ปีที่แล้ว

      @@SailWithVidu ආ හරි අය්යෙ thanks riply 1ta

  • @lakshantech657
    @lakshantech657 4 ปีที่แล้ว +2

    ඔය edit කරන්නේ මොන app ekenda

  • @hasithaathukorala1431
    @hasithaathukorala1431 4 ปีที่แล้ว

    Refarman wage course kaloth me wage nau walata yann wenwada.. danne naa me gana lokuwat wena vlog ekaka dakke refarman course eka gana

  • @neilranasinghe8286
    @neilranasinghe8286 4 ปีที่แล้ว +1

    ඇත්තද අම්මෝහ්.....

  • @isuruisuru2627
    @isuruisuru2627 4 ปีที่แล้ว +1

    Api horuunta ahuwanna natuwa nawaka job aka hoya ganna kohomada ahama tann tiyannawa nama katyatama kiyanna loku udawa aiya

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Issarahata karana video wala karannam

    • @isuruisuru2627
      @isuruisuru2627 4 ปีที่แล้ว

      @@SailWithVidu ela aiya ohma digatama karananna yanna atakota apa kollo amaruwa watanna ne suba dawasaka

  • @isirainduwara9746
    @isirainduwara9746 2 ปีที่แล้ว

    Mama marrine fitter couse ekakkaranna inne evata job thiyanavada

  • @wasanthafernando8815
    @wasanthafernando8815 4 ปีที่แล้ว +1

    Ela ela

  • @tharindumaduwantha2278
    @tharindumaduwantha2278 4 ปีที่แล้ว +1

    Aiiye api nawaka wadakarana nawak hoyaganne komada
    Ekata ewa hoyala dena kattiya innawada

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Thsniyama hoyaganna ona

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Hoyala denna kaurut ne

    • @tharindumaduwantha2278
      @tharindumaduwantha2278 4 ปีที่แล้ว

      Ema hoyaganne internet eken da nattana mehe company thiyeda ewata

  • @indrajithkumara8277
    @indrajithkumara8277 4 ปีที่แล้ว +1

    Ayye ndt wage krnwanm full course ekama 3 years walin krala..ehen training walata naw walata dana hinda job hoyaganna eka awlk ne neda...navigation officer walata

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Ow tikak kal waiting inna wei.et godak amaru wenne ne

  • @thnajayara1542
    @thnajayara1542 4 ปีที่แล้ว

    Aniwa aiya mama dan aurudu 3 hamarak

  • @dushanchamikara6580
    @dushanchamikara6580 4 ปีที่แล้ว

    Appo patta athal

  • @shansl5500
    @shansl5500 4 ปีที่แล้ว +1

    Yalu kohomada me wage job. Ekk hoyaganne

  • @chinthanapathirana4786
    @chinthanapathirana4786 4 ปีที่แล้ว

    Hello details tikak dena gnna puluwnd

  • @chathurangaprasad7919
    @chathurangaprasad7919 4 ปีที่แล้ว +3

    නැවකට යනවනම් පීනන්න පුලුවන් වෙන්න ඕනද අනිවාරෙන්ම ?

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Swimming ugannanawa

    • @buddhikanaween4203
      @buddhikanaween4203 4 ปีที่แล้ว

      Na.eth ugannanawa

    • @Dulanaththanayaka1217
      @Dulanaththanayaka1217 4 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣yako යුද්දෙට yanakota තුවක්කු onida ahuwa wage kthawakne bn.🤣🤣🤣🤣

  • @pradeepdhananjaya8126
    @pradeepdhananjaya8126 4 ปีที่แล้ว +2

    MATA BAYAAAAAAA HITHUNAAAAA........

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +1

    අපෝ මගෙ බල්ලටවත් එපා එහෙම ජොබ් එකක්

  • @deemantha99
    @deemantha99 4 ปีที่แล้ว +1

    Machan uba asawata th nawakata nagala tiyanwa da kiyapan?

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว +1

      Ei moko aula

    • @roadlifesrilanka4187
      @roadlifesrilanka4187 4 ปีที่แล้ว

      Deemantha නැව පැත්තක දාහන්.උබට නගිනවද කියහන්.🤔🙏

  • @gimeshvishwa9877
    @gimeshvishwa9877 4 ปีที่แล้ว +1

    ETO hodaida aiye eka කොහොමද karanne

  • @pradeepdhananjaya8126
    @pradeepdhananjaya8126 4 ปีที่แล้ว +1

    aiye ship wala godabime wada thiyenawada. e monawada

    • @SailWithVidu
      @SailWithVidu  4 ปีที่แล้ว

      Ne malli apita tiyana job thiyenne sea eke.et engineer kenektanam chance tiyanawa godabima wedakaranna