Deweni Inima | Episode 1231 14th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 984

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +44

    🌹මලෙන් උපන් සමනලී🦋💃
    ❤🧡💛💚💙💜💗❤🧡💛💚💙💜💗
    ...........
    🌹🦋🌹🦋🌹🦋🌹 12 M views 🦋🌹🦋🌹🦋🌹🦋
    Congratulations Mr Handsome RK and Princess Rose💃🥰

  • @rashliansforever6513
    @rashliansforever6513 2 ปีที่แล้ว +17

    පෙරුම් පිරුවෙ ලං වෙන්නට
    ඔය හිතටම හැමදාටම
    තුරුළු කරන් ඉද්දි ඔහොම
    ලැජ්ජාවෙන් වගේ මොකද
    ආඩම්බර සඳ මගෙ නුඹ
    දන්නවාද ලෝභයි මට
    සංසාරෙම පතනවා නුඹ
    සංසාරිනි වන්න මගෙම...💕💕💕💕

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +26

    Raween. Roshal. Oya. Dennama Godak Dakshai. 👌
    Vanath Tale Drama Ekaken Dakenna Labeva Subapatum..
    Me Ata. Magalen Aien Vanna....
    Hemale Saurange Oba Daksha Neleyak
    Udene Charetayan Obava Venasa Karanava..
    Thanku Derana.
    Saman Saranga... Ape Geya.....

  • @rashliansforever6513
    @rashliansforever6513 2 ปีที่แล้ว +64

    ළිහිණි රදීශ් ආදරෙයි කියන එපිය එනකම් තමා අපි බලන් ඉන්නේ කවදද එදිරියෝ එක දෙන්නේ🙂ගමෙන් යන්න කලින් ඒක දෙන්න හොඳේ ...තැනත් සොඳුරුයි සීන් එකත් සොඳුරු වෙයිනේ...අපිටත් සතුටුයි එතෝට😁ගමෙන් යන්න කලින් ඒක කීවනම් හරි නේද මාමේ...වැනෙන්න දෙයක් නෑනෙ පරණ කතා අදාල නෑනේ පාඩුවෙ අපේ දෙන්නගෙ ලස්සන සීන් බලන්නනේ අපි ආස 🥰ඉක්මනට ආදරෙයි කියන එක දෙන්න හොඳේ ...✌️❤️

  • @anomayapa3490
    @anomayapa3490 2 ปีที่แล้ว +26

    Lihini oya look so beautiful Malak wage with Radish. Radish also look so romantic with Lihini

  • @massjazz972
    @massjazz972 2 ปีที่แล้ว +43

    Preview එක. උදේනිව මැරුව නං මීට වඩා සැහෙන්න හොදයි. මෙහෙම කියන්න කැමති නැ. හැබැයි දැන් මේ නාට්ටියෙ ඉන්න සවුත්තුම ගෑනි උදේනි. ආදර්ශමත්ම චරිතේ එක චරිතයක් වෙනුවෙන් විනාස කරා. පට්ට දුකයි මුන් මේක විනාසෙන් විනාසෙට ඇදගෙන යන හැටි දැකලා. ඒකත් පැහැදිලිවම ප්‍රධාන කතාවට සහය චරිතයක් විතරක්ම උන චරිතයක් වෙනුවෙන්. නොදකින් කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැ.

  • @rhythm905
    @rhythm905 2 ปีที่แล้ว +41

    WTF was that preview
    එතන අනුහසුත් ඉන්නවා තමන්ගෙ පුතා ඉස්සරහම පුතාගෙ සතුට සැනසීම ආදරේ විනාස කරන්න උත්සහ කරන අම්මෙක් දැක්කමයි
    සාරංග මේ script එක රෝල් කරලා ගිනි ගොඩට දාපන්.
    රවීන් රොෂෙල් හිමාලි පුළුවන් නම් මේකෙන් අයින් වෙන්න තව දුටත් මේ විදිහට ඔයාලගෙ talent එක reputation එක විනාස වෙනවා බලන් ඉන්න බෑ.

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +43

    Totally disappointed
    මීට වඩා හොදට fan Fictions ලියවෙනව.
    නිකම් උඹලගෙ කාලෙ නාස්ති කරගෙන මේකට views comments දාන්න යන්න එපා.
    සාරමුණි, අඩුම තරමේ celebrities ලගෙ reputation එක ගැනවත් හිතන්න. මේක කතාවක් උනාට මේවිදිහට චරිත කන එක එයාලගෙ fild එකේ ආනාගතේට බලපානවා.

  • @dinarawijesinghe2498
    @dinarawijesinghe2498 2 ปีที่แล้ว +56

    අද කතාව ගැනයි preview එක ගැනයි නම් කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත් ඊට කලින් උඩින් පල්ලෙන් comments කියවද්දි දැක්කෙ ආවේගෙට කියන්න ඕන වෙච්ච දේවල් දැනටම ගොඩක් අය මෙතන කියලා ඉවරයි කියලා. රවීන්ගේ fans ලට බලන්න නම් රවීන්ගේ DI වලින් පිට දෙරණෙන් පිට ඕනතරම් වැඩ තියෙනවා. Multitalents, popularity නිසා RK දැන් fields ගොඩකම legends ලගෙනුත් යන යන තැන හොදම අහගන්න තැනට ඇවිත් ඉවරයි. RK fans ලා නම් මම හිතන්නෙ නෑ 95%කට එහා මේක බලනවා කියලා. අනුක්ෂා fans ලත් රවීන් හෙට Dream Star Grand Finale එක නිවේදනය කරනවා බලලා RnR ගේ ඉනිමෙන් පිට දෙරණෙන් පිට අනිත් වැඩ බලලා මේකට views නොදී comment නොකර ඉන්න.

  • @maflan9586
    @maflan9586 2 ปีที่แล้ว +13

    Akshage acting superb

  • @ppm5036
    @ppm5036 2 ปีที่แล้ว +57

    උදේනිව කාලා ඉවරම කරා. එ වගේ අම්මෙක් නැන්දම්මෙක් නං හතුරෙකුටවත් හම්බ වෙන්න එපා. ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. තමන්ටවත් තමන්ගෙ දරුවටවත් මෙලෝ වැඩක් නැති මෙලෝ සම්බන්දයක් නැති කොහෙවත් ඉන්න කෙල්ලකගෙ නැතු ගුණ වර්ණනා කරනව. සදුදට සීමාව paninawa. This is the limit. අනික මොකද්ද ඒ කිව්වෙ. තනිකරම discrimination එකක්. හතුරෙකුටවත් මූනට ඔහොම කියනවද. අච්චර ප්‍රශ්න තිබ්බ අමීශා ලගටත් ගිහින් දෙකට නැවිලා කතා කරන්නෙ උදේනි.
    මෙන්න මේ මල ඉලව්වෙන් රවින්, හිමාලි වගේ දක්ශයින්ව නොකා අයින් කරලා උඹල ඕකට බැහැලා හරි ඕන චරිත ගැන ගුණ වයපල්ලා පීස්. කනව කියල මෙහෙමත් චරිත කනවද එක සයිඩ් චරිතයක් වෙනුවෙන්. ශික්

  • @omandilehansa5469
    @omandilehansa5469 2 ปีที่แล้ว +133

    අනේ අද Thumbnail එකේ ලස්සන...❤❤ අපේ අනුක්ශා කපල් එක... දෙන්නගේ හිනාව🙈❤😍... එක වගේ... ලස්සනයි... ❤😍

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +50

    නිකම් tv එකේ දැක්ක නිසා කියලා යන්නැයි කියලා ආවේ.එකක් sure එදිරි මේ comment කියවනවැයි කියන එක.😅💔.මේ cs එකේ රන්ඩු වෙනකොට හැම එකාම කියන වචන set එක අහුලන් එදිරි ගිහින් ඒවා ඉස්කෝලේ සංගීතේ දෙවෙනි ඉනිමේ ලියනවා කියන එක දවස් ගානක ඉදන් note උනා.😂.හරි එදිරි කරං යන්න.😂👌.උදේනි කාලා නාලා,මඩ ගාලා සේරම කරලා ඉවර කරා.අනේ කතාව ගැන නම් ආයි කියන්න එන්නෑ.👋.

  • @rowdyr7843
    @rowdyr7843 2 ปีที่แล้ว +72

    මම හිතන්නෙ මේ එපි එක්දාස් ගානටම උදේනිගෙ කටින් කියන පහත්ම කතාව කියන්නෙ preview සීන් එකේ. ලෝකෙටම හොඳම අම්මා උන උදේනි දැන් තමන්ගෙ පුතාගෙ සතුට ගැන කිසි තැකීමක් නැති, තමන්ගෙ පුතා පණ වගේ ආදරේ කරන කෙල්ලට කෙසේ වෙතත් කවුරු හෝ කෙල්ලෙක්ට කියන්න පුලුවන් පහත්ම කතාව හා හා පුරා කියලා කියනවා මරේ මරු. උදේනිව ජාත්‍යන්තර ආතල් එකක් කරලා මදිවට පහත්ම කැරැක්ටර් එක කරලා. සෑ වෑව් මෙව්වානෙ ස්ක්‍රිප්ට් එම්න අපි වටවෙලා මේක බලලා වීව්ස් දීලා සාරමුණිමිකාරණ ලාගේ බඩ කට පුරවමු.

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +115

    කරුණාකරලා අනුක්ෂා ෆෑන්ස් මෙහෙම සීන්ස් වලට හුරේ දාන්න නම් එපා. ඉන්න උන් ඔක්කොම සීන් එක අස්සෙ ඔබලා, කිසි පදනමක් නැති සීන්ස් දෙන්නන් වාලෙ දුන්නම කෙළින්ම ඒක කියන්න. මොකද කැරැක්ටර්ස් දෙක යූස් කරලා කරන මේ දෙකයි පනහෙ වැඩ වලට හුරේ දාලා දෙරණට කන්න අඳින්න හම්බකරල දෙන්න අපිට පිස්සු නෑනෙ.

  • @anukshiansfanclub4830
    @anukshiansfanclub4830 2 ปีที่แล้ว +26

    Anuksha🤗🖤

  • @natasha2653
    @natasha2653 2 ปีที่แล้ว +103

    උදේනිගෙ වචන wow ultrapromax preview එකේ. මෙච්චර කාලෙකට උදේනිගෙන් දැක්ක පහත්ම ඩයලොග්ස්. මේ කතාවෙ අතිශය අතාත්වික විදියට වෙනස් උන එකම character එක. විහිලුවක් සහ පහත් චරිතයක් කරලා වළලලා දාලා. මරු එදිරි සාරංග කමෝන් ජය නියතයි.

  • @gaiya1773
    @gaiya1773 2 ปีที่แล้ว +29

    නෙදකින් මොනාද යකො මේ Thumbnail එක
    මුලින් තිබ්බ thumbnail එක එකපාරටම වෙනස් කලෙ මොන මඟුලටද viwes හිඟාකනවද බං

  • @AnukshaRRRK
    @AnukshaRRRK 2 ปีที่แล้ว +26

    ape denna koi welaweth hina welamai....maarama lssanai thambnail eke....Anuksha.........RnR....AnA.......Roween adarei godaaakkkk...

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +104

    අදට RR මේ කතාවට ඇවිත් episode 500 ක්‌. RK ගේ RR ගේ high chemistry combination එකටත් episode 500 ක්‌.
    සමහරු අපිට බැනලත් තියෙනවා ආක්ෂා බැනුම් අහපු ඒ කාලේ අපි කොහේද හිටියේ කියලා ඇත්තටම අපි බලාගෙන හිටියා ඒ couple එක හැදෙන හැටි episode 850 හරියේ දෙන්නා ලන්වෙනකොට මේ CS එකට ආව මොකද මේ විධියට ලංකාවේ couple එහෙකට කැමැත්තක් දක්වපු මුල්ම අවස්ථාව නිසා ලිහිණි කියන චරිතේ up කරන්න ගත්ත episode 950 වෙනකම් අපි මේ ආදර කතාව enjoy කලා හැබැයි එතන ඉදන් අනුක්ෂා නැති කරන්න ගොඩක් දේවල් ගොඩක් දෙනෙක් කලා...
    ඒත් අපි ඒ හැමදේම බලාගෙන ඒ කරපු දේවල් වලට විරුද්ධ උනා මොකද අපි හිතුවා මේ couple එකේ scene අපිට නිදහසේ බලන්න දවසක් එයි කියලා ඒත් රශ්ලි කියන couple එක හැදිලත් ඒ නිදහස අපට නැහැ සමහරුන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා.( මේ කව්රු කව්රු ද කියලා අනුක්ෂා RK fan ලා RR fan ලා හොදට දන්නවා ) අනුක්ෂා combination එකේ සාර්ථකත්වය දැක්කම ඇතිවන පෙරේතකම නිසා වවාගෙන සල්ලි හම්බකරගැනීමේ උවමනා නිසා ඒ couple එක විනාශවෙනවා බලන් ඉන්න අමාරුයි ඒ නිසා ගොඩක් දුර‍ට ලබන සදුදා මේක බලන අන්තිම දවස වෙයි...
    රවීන් රොෂෙල් උඹ ලාට කොච්චර මඩ වැදුනත් කව්රු කකුලෙන් ඇද්දත් ඉස්සරහටම යන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ මේකෙන් එළියේ හැමදාම උබලා එක්ක ඉන්නවා best of luck ❤️💙

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +39

    අම්මෝ අම්මෝ අනුක්ෂා සීන් එක ලියලා පට්ට මහන්සි ඇති නේ. නොදකින් සාරංග එදිරිමුණි තව ඉන්න හැක්ත බුරුත්තම දාපන් උන් දෙන්නාගෙ සීන් මැද්දට. මරු.

  • @sheharaliyanage2
    @sheharaliyanage2 2 ปีที่แล้ว +21

    හෙට ආක්‌ෂ paw අනේ 🥺🥺🥺😭දුක හිතෙනවා

  • @rufrush5048
    @rufrush5048 2 ปีที่แล้ว +38

    කාලෙකට පස්සේ top එන්නෝන comments top ඇවිල්ලා 😌 ඒ වෙනස දකින්නත් ආසයි... හැමදාම ඔහොම උනානම් මේ උන විපර්යාසේ වෙන්නේ නෑ 🙂

  • @rhythm905
    @rhythm905 2 ปีที่แล้ว +48

    රවීන් රොෂෙල් දෙන්නට ඉනිමෙන් පිට වැඩ ඇවිත් තියන නිසා නෙ මේ කැපිල්ල නේ😏
    හරි හරි කරගෙන යන්නකො සාරමුණි.
    කොහොමත් වැඩ නැතුව ඉනිමෙ ලැගගෙන,කොම්බුව තද කරගෙන බදාගෙන ඉන්නවට වඩා කරන්න දේවල් උන් දෙන්නට තියනවා 😁

  • @dildil9626
    @dildil9626 2 ปีที่แล้ว +30

    ලිහිණි රදීශ්ට ආදරෙයි කියන දවස ගොඩක් කල් ගන්නෙ ඇයිද මන්දා....එදිරි මාමෙ වෙන වෙන paln නම් හිතන්නවත් එපා හොදේ....

  • @oshiyas992
    @oshiyas992 2 ปีที่แล้ว +19

    Mokadda ykow e Anuksha seen eka??
    hari seen ekk denna barinm nodi inna ediri...

  • @jayathru4082
    @jayathru4082 2 ปีที่แล้ว +41

    එදිරි,ඔච්චර අමාරුවක් තියෙනම්,රවීනුයි රොශෙලුයි අයින් කරල,උබට කැමති උනුයි හතරවටේ ඉන්න උනුයි දාන් මේක කරන් යන්න.
    මේ දවස් ටිකෙත් ස්කිප් කරපු එක කරේ,අදින් පස්සෙ බලන්නෙ නෑ 🙏
    කොහොමත් නවත්තගන්න බැරුව හිටියෙ

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +66

    අවශ්‍යම comment ටික Top.වෙලා.
    රවීන් රොෂෙල් කේශාන් නයනතාරා මේ හතර දෙනාට මේ සාපෙන් මිදිමට සිතක් පහළ වේවා !!!!!

  • @harper8559
    @harper8559 2 ปีที่แล้ว +54

    ඉනිමෙ * හිටපු * හොදම අම්මා අද කෙල්ලෙක්ට කියන්න පුළුවන් පහත්ම විදිහෙ කතාවක් කියන්න තරම් පහතකට ඇදලා දැම්මා එහෙනම්
    සාරංග උඹ තමා හොදටම කරනනෙ.
    රවීන් රොෂෙල් උඹලා දෙන්නා නිසා තමා තාමත් මේක මේ බලන්නෙ ඒත් ඉස්සරහට නම් මේක දිගටම බලනවද කියලා හිතලා බලන්න වෙනවා. සිරාවටම රවීන් රොෂෙල් ඔය දෙන්නාගෙ කාලය talent එක මේවගෙ විනාස වෙනවා බලන් ඉන්න බෑ

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +30

    Ada Anuhas. ❤️ Aksha Dennama Ennava..
    Henava Tamai Lassana....
    E.. Denna Hena Unath Enemata Eleyak.... 👌

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +17

    Aksha anuhs lassana romantic seen dennko ❤️‍🔥💞❤️‍🔥💞❤️‍🔥

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +43

    සදුදයින් පස්සෙ ඉනිම බලනවද නැද්ද කියල තීරණය වෙන්නෙ අනුහස්ගෙ reaction එකෙන් පස්සෙ තමයි✋😌🥀
    මම නම් කියන්නෙ මොලේ තියෙන හැම අනුක්ෂා fan කෙනෙක්ම සදුදා සිද්ද වෙන දෙයින් පස්සෙ මේකට එක view එකක්වත් දෙන්න එපා කියලා..අපි මේකට views දෙන්න දෙන්න රවීන් රොෂෙල් දෙන්නව තවත් මේකෙ පල් කර කර තියාගන්නවා
    ඔයාලා මොළේ කල්පනා කරලා සදුදයින් පස්සෙ කැමති තීරණයක් ගන්න
    කතාව බලන්නම ඕනෙ නම් එක පාරක් බලලා ඉනිමනෙ කියලා හිත හදාගෙන නිකන් ඉන්න🤧

  • @twink3443
    @twink3443 2 ปีที่แล้ว +30

    ඇඩ්මින් හොදටම කරන නිසා අලුත් accහදාගෙන comment එක දාන හතර වෙනි පාර මේ.මේකත් හයිඩ් කරපන් ටිකකින් පුලුවන් නම්.
    එදිරිමුනි උබලගෙ favourations වලට අපි ආස කරන චරිත use කරන්න එපා ඕයි ඒක මහ කැත වැඩක්.උබේ මේ ගොන් ආතල් අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියල බලන් හිටියෙ රවීන්,රොශෙල් දෙන පොඩි scene උනත් ගේමක් නැතුව ගොද දාන නිස උන් දෙන්නට වටිනාකමක් දෙන්න.කොහොමත් උන් දෙන්නගෙ අලුත් වැඩ ගොඩක් මේ අවුරුද්දේ එනවනෙ .දැන් මේ ඉලව් ඉනිම ඕනම නෑ.උබලම මේක තියාගෙන නාගනින්.කවදහරි රවීන්,රොශෙල් වෙන project එකකින් ආවොත් උබල එදාට පොලවෙ පස් කයි .උබලගෙ පවට පින දෙන්න බෑනෙ අපිට.මේකෙ views 100 k ගන්න බැරි තර්මට මක බෑවිලාම යන්න ඕන.Aaaand for the lastly I must say RIP DI!!!

  • @mohamedsafin1771
    @mohamedsafin1771 2 ปีที่แล้ว +12

    Aaksha wage kellek labanna anuhas athma gaanak pin karala thiyenna oneee.

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +28

    Malin upan samanalige hinave lassana😍😍💕💕

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +44

    Ane Ada Anuksha innawa 🌹

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +47

    SS මේ දවස් ටිකේම අන්තිම ඉවසීමෙන් තමා comment දැම්මේ.හිතලා හිතලා ආයි එන්නෑ කියලා හිතා ගත්තා.කරුමෙට අද මේක මට බැලුනා..SS උඹලා සුපිරියට පවු කරලා තියනවා කියලා මතක තියා ගන්න.වෙන channel වල teledrama වේලි වේලි තිබුන කාලේ , ආපු වෙනස්ම විදිහේ ලස්සන, සමාජේ හැම බැදීමක් එක්කම වෙනස්ම විදිහේ emotional බාවෙකින් අලුත් අලුත් මූනු එක්ක ගලන් ආපු ඒ ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය - අද වෙනකොට බලපු උන්ටයි නැති උන්ටයි බල්ලොන්ටයි ඔක්කොටම එපා වෙලා තියන දක්ෂයෝ ඉඳලත් වැඩ ගන්නැති ,චරිත වමාරගෙන කන තුට්ටු දෙකේ දෙකයි පනහේ කිසිම plot එකක් නැති ,අතාත්වික මහ එපාම කරපු ගොබ්බම ගොබ්බ ලංකාවේ ගොබ්බම කතාව වෙලා ලංකාවේ ලොකුම විහිලුවට ලක් වෙච්ච කතාවක් වෙලා තියෙන්නෙ.😑මේ බැනලා මදි බං උඹලට.

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +61

    දෙවන්ත fan කෙනෙක් උනත් මේ අනුහසටයි ආක්ශාටයි වෙන ඒවාන්ම් හිතාගන්න බෑ..පව් අප්පා..දෙව්මි අවන්ත දෙන්නාට පස්සේ ආසම couple එක......සාරංග ගොයියා මොකක්ද මේ නටන නාඩගම

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +11

      වැඩක් නෑ ඒ ගැන කියලා

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +54

    අද අනුක්ෂා සීන් එක ගොඩක් ඉස්සර ශූට් කරපු එකක්නෙ අර රොෂෙල් ස්ටෝරි දාපු. දැන් නම් ඉස්සර හිටපු ගොනා විකුණලා එදිරි සාරංග දෙන දෙන එකට හුරේ දාලා කමෙන්ට් වලින් පුරවන්නෙ නෑ. අලුතෙන් ශූට් කරලා හොඳ සීන් එකක් දුන්න දවසට අනුක්ෂා අය එන්නම්. එතකල් බායි😌

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +18

    ඔයා අමුත්තා නම්
    මම තමා ඔයාගෙ ජීවිතේ අමුත්තිය
    ඔයා ඉර නම් මම තමයි හදා
    ඔයාගෙ පණ මම නම්
    මම තමා ඔය පණේ
    ජීවය ❤️
    - lihini -

  • @shehanmalishakumara2159
    @shehanmalishakumara2159 2 ปีที่แล้ว +48

    අනුක්ෂා කපල් එකට උදේනි බාල්දි පෙරලනවනෙ දැන් ආයෙ ලිහිනි ගැන කියවනවා 😬

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +30

    රදීශ් කිව්වා වාගේ ලිහිණිව teacher කෙනෙක් කරමු එදිරි

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +55

    ශික් යකෝ උදේනි චරිතෙට කරලා තියෙන දෙයක්. කිව්වා කියලා හිතාගන්න එදිරි. නෙද්දකින්. මරු. අතාත්විකයි. ඉවසගෙන හිටියා දැන් නම් නෑ. අනුක්ෂා හොඳ scene එකක් දෙනකන් ඉනිමට ටටා බායි..👋👋 රවීන් රොෂෙල් දෙන්නා එක්කො මේකෙන් අයින් කරපන්. උන් දෙන්නගෙ වෙන වැඩ තියෙනවා ඒවා බලලා අපිට හිටියහැකි. මේ වගේ script එකක රඟපානවට සම්මාන දෙන්න ඕනි. ශික්... හිමාලි වත් අයින් කරපන්. ශික් නෙද්දකින්. එදිරිගෙ හෝ කාගෙ හෝ script එක හොඳයි මං කියන්නේ නෑ. ඔන්න ඕක තියලා වාඩිවෙයන්. 🤬 හැබැයි මොන දේ වුනත් රවීන් රොෂෙල් වෙනුවෙන් ඕනිම දේකට ඉන්නවා ඒක වෙනස් වෙන්නේ නෑ. ඇත්තටම තිත්ත වුනා ඉනිම...

  • @_B_I_N_U_W_A_
    @_B_I_N_U_W_A_ 2 ปีที่แล้ว +29

    අපො උදෙනිගෙ🤮 චරිතෙ කනවා මේ එදිරි නම්😡🤬

  • @rashlians3484
    @rashlians3484 2 ปีที่แล้ว +33

    අපි බලන් ඉන්නෙ ළිහිණි රදීශ්ට ආදරෙයි කියනකන් එදිරි මාමේ ඒ ආදරේ ස්ථීර කරන්නකො අනේ දැන් මදැයි ඔය හිටියා ඉවසලා...අනම් මනම් කට්ටියව ඕකට ගාව ගන්නෙ නැතුව ලස්සනට වැඩේ ගොඩ දාන්නකො එදිරි මාමේ...❤️🤗

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +10

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @twink3443
    @twink3443 2 ปีที่แล้ว +38

    සාරමුනි මන් හිතන් හිටියෙ උබලා ගොබ්බයි කියල ඒත් අද තේරුන් උබල හෙන පව් කියල.උබල මානසික ලෙඩකින් පෙලෙනව බන්.උබල හිතුවද මෙහෙම ගොන් ආතල් දුන්නම අපි වැද වැටි වැටි අනී එහෙම කරන්න එපා එදිරි මාමි කිය කිය අඩයි කියල.🤣රවීන්,රොශෙල්ට මේකෙන් යන්න දීල ඕන මගුලක් නටාගනින්.කොච්චර පුම්බන්න හැදුවත් වැඩක් නෑ ඇස් කන් ඇරන් ඉන්න උන්ට පේනව වෙන්නෙ මොකද්ද කියල.😂අනුක්ශා ෆෑන්ස්ලා ගොඩක් දැන් නෑනෙ එහෙනම් ඉතින් අපිත් ගියා🤧අපරාදෙ ඇඩ්මින් උයා මගෙ කලින් accඑක බ්ලොක් කරන්න වෙච්චි මහන්සිය.😂

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +45

    උදේනිව පැත්තකින් තියමුකෝ ඇයි එදිරි මයික් ලවා අනුහස් උදේනි විතරක් නෙවෙයි වෙන අය ඉස්සරහදිත් ආක්ශාගේ චරිතෙට කියන්න පුලුවන් උපරිම කුනු කතා ටික කියවන්නේ ආක්ශගේ චරිතේ පහත් කරන්න ලොකු උවමනාවක් තියෙනවා කියලා පේනවා ඒ වුනාට එච්චර දේවල් කියන එක කැතයි නේද

  • @sv-qx6rm
    @sv-qx6rm 2 ปีที่แล้ว +36

    Wow thumbnail 👍🤧🙏
    ලිහිණි රදීශ්ට love confess කරන scene එක දෙන්න නම් දැන් කල් ගත්තා ඇති වගේ 👀

  • @rnrfannewnew8407
    @rnrfannewnew8407 2 ปีที่แล้ว +66

    තිත්තම වුනා. අමතලා යන්න එන්නම් සඳුදා scene එකෙන් පස්සෙ. ඊටපස්සේ ඉනිමට ටටා බායි. රවීන් රොෂෙල් හින්දා මෙච්චර කල් ඉවසගෙන කතාව බැලුවෙ. දැන් ඒ ඉවසීමත් නෑ. තමුන් ලියන කතාවම අමු අමුවේ විනාශ කරගන්න අධ්‍යක්ෂකවරයෙක් දැක්කමයි ශික්.... 😡😡
    මොන දේ වුනත් රවීන් රොෂෙල් දෙන්නගෙම වැඩ ඉස්සරහට එන්න තියෙනවා ඒවා බලාගෙන හිටියහැකි. ආයෙ මේ පැත්තේ එන්නෙ හොඳයි කියන්න පුළුවන් scene එකක් දුන්න දවසට. එතකන් බායි...👋👋
    යන්න කලින් කියන්නම් ආක්ෂා එතන reactions amazing. ආක්ෂාට වඩා අපිට දුක හිතුනා එතන බලන් හිනා වෙච්ච විදිහට.. අනුහස්ව නොකා ලියලා ඇති කියලා හිතනවා. කියන්න බෑ එදිරිගෙ script නෙ.

    • @savidaharavi7633
      @savidaharavi7633 2 ปีที่แล้ว +1

      කතාවක් කල හරියක්😂නේ

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +61

    Anukshians ඉදිරිය ගැන හිතාගනිල්ලා ඔය scene එකත් මීට මාස තුන හතරකට කලින් shoot කරපු scene එකක් 🙆‍♂️
    එහෙනම් අපි ගියා 👋👋
    👇👇
    ආයෙ බලන්න දෙයක් තියන දවසකට එන්නම් ❤

  • @deepveer1169
    @deepveer1169 2 ปีที่แล้ว +45

    සතියකට සැරයයි ඉනිම බැලුවෙ ඒකත් අහම්බෙන්. දැන් ඒකත් නෑ එහෙනම් කොල්ලො අපි ගියා උඩ දාන අය එක්ක කරගෙන යමු. රවීන් රොශෙල් ඉනිම අත ඇරියත් RnR ෆෑන්ස්ලා විදිහට ඔයාලා දෙන්නව අත අරින්නෙ නෑ අපි. මේ වගේ ගොබ්බ කතාවකින් නැතුව හොඳ script එකක් තියෙන කතාවකින් ඔය දෙන්නව බලාපොරොත්තු වෙනවා ❤️

  • @shyamikarodrigo7014
    @shyamikarodrigo7014 2 ปีที่แล้ว +55

    ආක්ශගේ අම්මට ඕක ඇහුනනම් කීයටවත් උදේනි ගාවට දුවව යවන්නෑ.උදේනිත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ🤢

  • @dushanmaduka6744
    @dushanmaduka6744 2 ปีที่แล้ว +39

    අපේ සමල්කාගේ දගකාර නංගි විදිහට සහ අපේ අනුහස්ගේ හුරතල් පෙම්වති විදිහට ඉනිම හැඩ කිරිමට පැමිනි ආක්ශාට ඇයගේ 500 වන episode එකට අපෙන් උණුසුම් සුබ පැතුම්
    අනුක්ශා සදා වැජබෙවා.

  • @forever4789
    @forever4789 2 ปีที่แล้ว +95

    අද අපේ ඩබල ඉන්නවා 🙈
    ලස්සන අනූක්ශා scene එකක් ගියොත් හොඳයි 😍.
    thumbnail එකත් හොඳයි ඉතින් 😁.
    අපේ දෙන්නගෙ හිනාව මාර cute අනේ ♥️🥺😘

    • @angelyt1404
      @angelyt1404 2 ปีที่แล้ว +12

      Ow ana Hari cute 😍😍

    • @forever4789
      @forever4789 2 ปีที่แล้ว +3

      @@angelyt1404 ඒකනේ .♥

  • @donidoni2348
    @donidoni2348 2 ปีที่แล้ว +11

    Udeneta Akshage Varade Vetharamai Panne..
    Balan Geyama Amesha Vagemai Udene...
    Tamange Ekama. Puta Satuten Teyanna Nateva
    Vana Kallange Hoda Keyanava....
    Saman. Saranga Mahathayo
    Udene Keyanna Enemata Adarshamath Amma Kenek..

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +54

    Preview එක වාව්. පුතාගෙ කෙල්ල කියන එක අමතක කරමු. මොන වැඩිහිටියෙක්වත් පොඩි කෙල්ලෙක්ට කියන කතාවක්ද උදේනි කියන්නෙ. උදේනිව දැක්කම හිනායනවා වගේම අනුහස් ආක්ෂාගෙ අහිංසක ශක්තිමත් ආදරේ ගැන වේදනාවක් එන්නෙ. ජයවේවා සාරංග එදිරිමුණි බායි බායි.

  • @bomcc2998
    @bomcc2998 2 ปีที่แล้ว +45

    අනුක්ෂා fansලා උබලගෙන් ඉල්ලන්නෙත් එච්චරයි මේක තවත් බල බල අර ජරා හැත්තගෙ බඩ කට පුරවන්න එපා. දෙරණ අපේ දේ රැකගන්න හැටි අද හොදටම දකින්න ඇතිනේ. රවීන් රොෂෙල් අවුරුදු ගානක් එකතැන පල් වෙලා නෑ. දුක මාකට් කරලා අඩලා දොඩලා නෑ. (සමහරක් එහෙම කියාගෙන පතුරන බොරු ඉස්සරහට ඇත්තටම එලියට එයි) Field එකේ වැඩ හිග නෑ හිගාකන්නෙ නෑ. දිවිතුරා එකේ පලිය උදේනිගෙන් ලස්සනට ගන්න හැටි බලපන් මුන්. වෙන වැඩ නැති මේකට වැටිලා ඉන්න උන් උඩදාගෙන field එකේ ගමනක් යන උන් කපන දහජරා වැඩ කොම්බුවට හරි පුරුදුයිනෙ කොහොමත්. නලු නිලියො උන්ගෙ බූදලේ වෙන්න ඕනනෙ ඉතින්. ඒ නිසා මේ ජරා අසික්කිත වැඩ තව අප් නොකර අයින් වෙයන් බන්ලා පට්ට දුකයි රවීන් රොෂෙල් ගැන😑

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +99

    ඇත්තටම ආක්ශා හරිම අහිංසකයි...❤️උදේනි කොච්චර ආක්ශාගෙ හිත රිද්දුවත් ආක්ශා කවදාවත් උදේනිගෙ හිත රිද්දන්න හිතලාවත් නැ.....❤️
    හිත රිද්දපු හැමදාකම හිතින් අඩලා බිම බලාගෙන දුකින් හිනාවෙලා දුක දරා ගත්තා විතරයි...❤️
    තව බාල්දි දාන්න උදේනි...බාධක මැද ගලන ආදරේ තමයි ලස්සනම 💛
    මොන බාල්දි දැම්මත් අනුක්ශා ආදරේ ශක්තිමත් වෙනවා මිසක් වෙන් වෙන්නෙනම් නැ කියලා මොලේ තියෙන අය දන්නවා....❤️

    • @kensinsam263
      @kensinsam263 2 ปีที่แล้ว +12

      True , Bcz AAKSHA is a well mannered kind girl though she is raised in Australia as per the story . She is genuine ,hard working and sweet . Udeeni deserve a fake girl like polos amma ,Who is like her stupid cheater Ravi and still love the bugger for all his 🤢 nastiness .

    • @nithyapm5605
      @nithyapm5605 2 ปีที่แล้ว +1

      කොහෙද දන්නෙ නැ ඒ නපුරිච්චි අහිංසක..දෙව්මි විතරයි මටනම් අහිංසක.❤️ ලිහිනිත් අහිංසකයි.

    • @nilnethu9189
      @nilnethu9189 2 ปีที่แล้ว +8

      @@nithyapm5605 ඕකට උත්තර තියේ.ඒත් කියලා වැඩක් නැ මෝඩයිනෙ ඔයාලා. ඔයා ලිහිනි ෆෑන්නෙ ඉටිම් 🤣🤣🤣🤣

    • @nilnethu9189
      @nilnethu9189 2 ปีที่แล้ว

      @@nithyapm5605 😥

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +26

    මේ මූසල කතාව හැදිගෑවිලාම යන්න ඕනා කොහොමත් දැන් මේකේ views නෑ නේ 😅💔 සිදු වගේ ම වෙලා නැති වෙලා ම යන්න ඕනා මූසල කතාව

  • @sithulitenara5205
    @sithulitenara5205 2 ปีที่แล้ว +33

    ආක්ෂා 🥺🥺🥺

  • @ariyawathimenike7472
    @ariyawathimenike7472 2 ปีที่แล้ว +11

    Radeeshge hinaawa🥰🥰🥰🥰🥰🥰🥰ammoh 🥰🥰🥰🥰😘😘😘😍😍😍

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +37

    උදේනි කවදාවත් ලිහිණි අනුහස් ගේ රෙදි ඉබිනවා දැකලා නෑ.
    අනුහස්ට ආක්ශා නැතුව තනිවම බෝඩිමට එන්න කියනවා ඇහිලා නෑ.
    මොකද ලිහිණි හැමදාම උදේනි ඉස්සර සුවච කීකරු හැදිච්ච ගෑනු ලමයා...
    ලිහිණිට ඕන උනේ අනුහස් ලබාගන්න උදේනිව එයාගේ පැත්තට නම්ම ගන්න.ලිහිණි අනුහස් කැමති විදියට නෙවෙයි උදේනි කැමති විදියට හැමවෙලේම උදේනි ඉස්සරහ හැසිරුනා.
    මොකද ලිහිණි දන්නවා අනුහස් වැඩිපුරම ආදරේ අම්මාට කියලා .
    සමල්කගේ තැන ගන්න උත්සාහයක් දැරුවා.උදේනිගේ හිතේ ඉඩක් හදාගන්න පුළුවන් උනාට අනුහස් ගේ හිතේ ඉඩක් ගන්න නම් බැරි උනා.
    හැබැයි ආක්ශා විවෘත කෙනෙක්.උදේනි ඉස්සරහ එයා එයාගේ විදියට හැසිරුනේ.එයාගේ අඩුපාඩු හැංගුවේ නෑ.දන්නේ නැති දේ දන්නෑ කිව්වා .අනුහස් ලබාගන්න කියලා උදේනි පස්සේ ගියේ නෑ.
    ඉතින් උදේනි අදටත් ලිහිනිගේ ගුණ කියන්නේ ඔන්න ඕකයි.
    උදේනි ආක්ශා තුලින් ලිහිණි කෙනෙක් හොයනවා.
    හැබැයි අනුහස් එහෙම නෑ.එයා කැමති ආක්ශා තමයි එයාට ඕන විදියට වෙනස් කරගත්තා .
    හැබැයි උදේනි අදටත් ඇත්තටම අනුහස්ට අවංකව ආදරේ කරේ කවුද කියලා දන්නෑ

  • @rashliforever1197
    @rashliforever1197 2 ปีที่แล้ว +17

    Admin plz apita lassana rashli dikhena thumbline and episodes dennako 😔

  • @shehan592
    @shehan592 2 ปีที่แล้ว +93

    දෙන්නගෙ හිනාව තමයි හිනාව අනුහස්ගෙයි ආක්ශගෙයි 😍💛 එච්චරනෙ බලන්න තියෙන්නෙ හරි හමන් දෙබසක් නෑ interesting ගතියක් නෑ, romantic කියන එකවත් දන්නෑ මුලදි පොඩ්ඩක් හරි දුන්න හොඳට දැං ඒකත් දෙන්නෑ කොච්චර ලස්සනට ලියන්න පුළුවන් ආදර කතාවක්ද?

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +14

    Aksha anuhs lassana seen ona 💖❤️‍🩹💖❤️‍🩹💖❤️‍🩹💖

  • @deepveer1169
    @deepveer1169 2 ปีที่แล้ว +63

    සති ගාණකට පස්සෙ බැලුවෙ තිබුණටත් වඩා අන්ත තැනක දැන් තියෙන්නෙ කතාව. රවීන් රොශෙල් හිමාලි පුළුවන් නම් මේකෙන් අයින් වෙලා යන්න. මේකෙ ඉන්න එකෙන් වෙන්නෙ ඔයාලගෙ චරිතවල වටිනා කම නැති ම වෙලා යන එක. සඳුදා ප්‍රිවීව් එක දැක්ක ම බඩ දඟලනවා හැමෝම ආදරේ කරපු උදේනි චරිතේ විනාශ ම කරලා දාන්නේ සඳුදට. අනුක්ශා ෆෑන්ස්ලා මේක අත ඇරලා තියෙන්නෙ දැන්. මොකද තමන් ආදරේ කරන චරිත එළිපිට මරලා දානවට මොනම ෆෑන් කෙනෙක් වත් කැමති නෑ. ඉතින් සාරංග සමන් තව හොඳට ම කරමු ඊට කලින් රවීන්ට හිමාලිට රොශෙල්ට මේකෙන් යන්න දීපන් 🙏

  • @forever4789
    @forever4789 2 ปีที่แล้ว +106

    නියමයි උදේනි අම්මා 🥲
    ඔයාගෙ dialogues නම් පට්ට .
    හෙට 🥺 පව් අපේ rose girl
    කතාවක් කියල දැන්ගෙනත් දුකයි .
    ඉනිම බලන එකම හේතුව R+R ♥
    ඒකවත් හරියට ලියන්නෙ නැත්නම් මේක නවත්තන්න කාලේ හරි.........😪

  • @ishidihansa4758
    @ishidihansa4758 2 ปีที่แล้ว +59

    මේ කතාව බලන්න ගත්තෙ ම අනුක්ශා ආදරේ හින්දා.මුලින් ම අනුක්ශා ෆෑන් කෙනෙක් වෙලා තමා රවීන් රොශෙල් ෆෑන් කෙනෙක් වුණේ. ඒත් මෙහෙ ම ඒ චරිත සේර ම විනාශ කරනකොට ඇත්තට ම පුදුම දුකක් දැනෙන්නේ.ආදර කතාවකට බාල්දි දාන්න ඕනෙ ඒත් මෙහෙම පහත් ඩයලොග්ස් දෙන්නෙ කොහොම ද කතාවකට වුණත්. උදේනි අම්මාව නම් එපා ම කරා සඳුදා උදේනි අම්මාව මරලා දැම්මා නම් ඊට හොඳයි. ආයෙ මේ ඉනිම බලලා මේකට වීව්ස් දෙන්නෙ නෑ අදත් ආවේ මේක කියලා යන්න. රවීන් රොශෙල් අපිට ෆෑන්ස්ලා විදිහට සතුටු වෙන්න පුළුවන් මොකද ඔයාලට වැඩ ඉහටත් උඩින්. ඉනිම නැති උනාට අපිට ඒ ඇති. පුළුවන් නම් මේ මර උගුලෙන් ගැලවෙන්න.

  • @nishel2504
    @nishel2504 2 ปีที่แล้ว +41

    Preview එක දැක්කම කථාවම අප්පිරිය වුණා 🤢😑මෙච්චර දවස් මේක බැලුවෙ රවීන් , රොෂෙල් හින්දා. හැබැයි ඒ දෙන්නගෙ talent එකෙන් කිසිම වැඩක් ගන්නෙ නෑ. අනුහස් , ආක්ෂා කියන චරිත දෙක කන විදියට කථාව බලන එක එපාම වුණා. ආයෙ නම් මේකට එක views එකක්වත් දෙන්නෙ නෑ. 😐
    ප්‍රාර්ථනා කරනවා රවීන් , රොෂෙල්ව අලුත් නිර්මාණයකින් දකින්න ලැබේවා කියලා❤️

  • @m.r.pganganatha7120
    @m.r.pganganatha7120 2 ปีที่แล้ว +35

    ලිහිණිගේ චරිතේ ඔච්චර කන්න එපා එදිරිමුණි සර්😒 උදේනිත් ලිහිණි ගැන හැමදාම වර්ණනා කරනවා ආක්ෂා ඉන්න තැන 😒 අපේ ලිහිණියට දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න උදේනි pls😒💔 මොකද අපේ ලිහිණියා දැන් එයාගේ පාඩුවේ ඉන්නවා නේ 😒💔

  • @sandyakumari1344
    @sandyakumari1344 2 ปีที่แล้ว +13

    Ane udeni amme ape rashli Cople ekata paduwe inna dennako😭oya aksha gana hithanna e lamayata baninne nethuwa

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +73

    අනුහස් කියන චරිතෙ කොහොම ගොඩ නැගුනු චරිතයක්ද කියල ලියන කෙනාටත් මතක නෑ, ආක්ශට කියල පවුලක් නෑ අම්ම හිටිය දැං එයත් අයිං කරල හැමදාම මොනව හරි වැඩකට නැති දෙබස් දීල විනාඩි දෙක තුනක් දෙනව ඔහොමද කතාවක ප්‍රධාන ආදර කතාවක් ලියන්නෙ 💛?

  • @jayathru4082
    @jayathru4082 2 ปีที่แล้ว +35

    බැරි වෙලාවත්,ශාන්තිත් ආනන්ද වගේ උනානම්
    ආනන්ද දෙව්මිව අමීශා වගේ කෙනෙක් ගාවට යවන්න කැමති නෑ වගේම,
    ශාන්තිත් කැමති නැති වේවි උදේනි ගාවට දූව යවන්න

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +55

    අනුහස්ලගේ ගෙදර පුටු දෙකයි....ලිහිණිගේ තේ මේසයයි....දෙව්මිගේ සෙටියයි කතාව ඉවරයි😂😂😂😂....ඒ අස්සේ මයික් ඇවිල්ලා ගොන් ආතල් එකක් දීලා යනවා .......

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +33

    වෙන මුකුත් නෙමෙයි මේ ස්ක්‍රිප්ට් එකෙන් එළියට එන්නෙ.., දෙරණටම විතරක් කඹුරාගෙන ඉන්න අයව අප් කරන්න යූස් කරන්න දෙරණෙන් පිට නමක් හදාගත්ත අයව පාවිච්චි කරන පාවිච්චි කිරිල්ල. ඇත්තටම රවීන් රොෂෙල් දෙන්නාටම වැඩ වල අහේනියක් නෑනෙ ඔය සමහරුන්ට වගේ මේක මත්තෙම නැහෙන්න දෙයක් නෑ. ඒ නිසා අනුක්ෂා ෆෑන්ස්ලාට ඔය සමහරුන්ට වගේ අනේ මෙහෙම ලියන්නකෝ මේවා දෙන්නකෝ කියලා වැළලෙන්න තරම් මානසිකත්වයක් නෑ. කියන්න තියෙන්නෙ ඔච්චර ඔය මේකටම වෙලා කඹුරාගෙන ඉන්න අය මෙච්චර ඉද්දි කොන්ද කෙළින් තියන් රවීන්ලා රොෂෙල්ලා හිමාලිලා වගේ අයව අයින් කරලා දාන්නකො දෙරණ. පෞද්ගලිකව දන්නවා ඒ හැමෝම මේකෙ ඉන්නෙ මුලට පයින් ගහන්න බැරිකමට කියලා. හැබැයි ඉතින් ඔයාලට එහෙම අයින් කරලා දාලා මේක ඔය උඩ දාන අයව දාගෙන ඇදන් යන්න බෑනෙ නේද මොකද පෞද්ගලික වාසි තකා චරිත කෑවට ටැලන්ටඩ්ම පොපියුලර්ම අය අයින් උනොත් කොහොම ඇදන් යන්නද නේද. අසරණකම නේහ්. පාඩුව ඔබලාටම මිස ඔවුන්ට නොවේ. සරලවම!

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +57

    අනුලි තමා ending එක හරි මොන මගුලක් හරි කරලා මේක ඉවර කරා නම් රවීන් රොශෙල් හිමාලි ට පාඩුවේ වැඩක් කරන් ඉන්න තිබ්බා. රශ්ලි අනුක්ෂා අයට කියන්නෙ මේකෙ comment කියවලත් රන්ඩු ඇති වෙන විදිහට තමා script එක ලියන්නෙ.එයාලට ඕන අපේ රසවින්දනයවත්,සමාජයට ආදර්ශයක් දෙන්නවත් නෙවේ,හිංචං fan base එකක් මැද්දට දාලා අනිත් පැත්තෙන් අනිත් fan base දෙක කොටවන්න .ඒක තේරුම් අරං hint නොගහා රන්ඩු නොවී ඉන්න.හෙට වෙනකොට වෙයිද නැද්ද කියලා මං දන්නෑ .මං ආයි එන්නත් නෙවේ හිටියේ.මේ දේ කියලා යන්න තමා ආවේ..මොනා උනත් රශ්ලි අනුක්ෂා රන්ඩු නොවී ඉන්න..එකමුතු උනොත් කරන්න බැරි දෙයක් නෑ නෙ.ignore ලී's.
    අනිත් එක අනුක්ෂා fans.,
    SS මේ යන විදිහට මොන ending එකක් දෙයිද කියන්න බෑ.හැබැයි බැරි වෙලාවත් මොකක් හරි උනත් හිතාගන්න,විහිලුවක් වෙන්නෙ tv derana ,deweni inima,සාදරිකා මිසක් වෙන කව්රුත් නෙවේ.මේවා විහිලුවක් උනාම මේකෙ රගපාන උනුත් විහිලුවක් වෙන නිසා අපෙත් හිත රිදෙනවා තමා.අපෙන් උන් ආතල් ගන්නවා.හැබැයි හිතා ගන්න.,රවීන් රොශෙල් ඉස්සරහට යන ගමන නවත්තන්න බෑ. Films ,dramas,songs,music videos..මේ හැම දේම ඉස්සරහට එන්න තියනවා මේ දෙන්නගෙ.ඒවා හිතලා ඒවා බලලා සතුටු වෙන්න..ඒවට ආඩම්බර වෙන්න පුලුවන් අපිට. ඒවයින් ප්‍රයෝජන නොගත් උන්ට කට ඇරෙයි එතකොට.එහෙනම් අදට විතරයි නිකම් හරි මේක බලන්නෙ.කොහොමත් නවත්තන්න හිටියේ. දැක්ක නිසා කියන්න විතරයි ආවේ.
    Congratulations rose for 500 episodes complete in DI & congratulations anukshians for 12M views for malen upan sameneli.❤
    ටටා බායි.👋

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +17

      රවීන් රෝෂෙල් නයනතාරා කේශාන් මේ ටීකටම මේකෙන් වෙන්නේ අසාධාරණයක්

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +105

    ගොඩක් දුරට සදුදා මේ ජරා කතාව බලන අන්තිම දවස වෙයි😌 රවින් අයියා,රොශෙල් හැමදාම ඔයාල දෙන්නත් එක්ක ඉන්නවා ඔයාලගේ ඕනම වැඩකදි❤️ ඇත්තටම මේ වගේ ජරා කතාවකින් ඔයාලා දෙන්නව දකින්න ලැබුණු එක fansලා වුනු අපේ අවාසනාව😩💔

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +21

      අනිවා අනේ මටත් දැන්නම් එපා වෙලා 😒

    • @angelyt1404
      @angelyt1404 2 ปีที่แล้ว +13

      Ow ana 😁😡

    • @Twinky_Kawee
      @Twinky_Kawee 2 ปีที่แล้ว +4

      😂💔

  • @jinali_828
    @jinali_828 2 ปีที่แล้ว +36

    Song එකක් එනවා කියලා ආරංචි එකත් ඔහේ කලබලේට හදලා edit කරලා දෙන්න නම් එපා...හෙමිට ලස්සනට දෙන්න....👍🏻

    • @vindaya8854
      @vindaya8854 2 ปีที่แล้ว +8

      රශ්ලි සිංදුවක් එනවාද 🙃

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +13

    Dewani inima Anuksha Deavanta charita kanava hamadama Raween anda Roshelta and keshan , nayanatarata hadawatinma adarei me couple dekata hoda seen akak labena turu bay . (Anuksha💕 and Deavanta)👋👋

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +22

    අපේ දෙන්නාගේ ගින්දර වාගේ සීන් එකක් දෙන්නකො අනේ😐

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +15

    රශ්ලි ආදරේට කැමති සෙට් එක ලයික් කරන්න

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +35

    Malin upan samanali 12 million views 😍😍😍

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +77

    අනේ අක්ශාගේ ලස්සන අනේ ඒ හිනව.😁❤🙊

  • @forever4789
    @forever4789 2 ปีที่แล้ว +83

    අනුහස් හෙටවත් අම්මට තේරුම් කරල දුන්නොත් හොඳයි .කොච්චර ඒවගේ අය හිටියත් ආදරේ ආක්ශට කියල සහ ආක්ශ වගේ වෙන කවුරුවත් ආදරේ කරන්නෙ නැහැ කියලා 😪♥

  • @angelyt1404
    @angelyt1404 2 ปีที่แล้ว +67

    අපේ සූටීයාගෙයි සුදු හාමිනෙගෙයි ලස්සන
    😍 කවදාවත් අමතක නොවන එකම සුන්දර අාදරය අනුක්ෂා😍
    Ammo lassna 😍😍

  • @nethmihewage5645
    @nethmihewage5645 2 ปีที่แล้ว +45

    ශික් අනුක්ශාට කරපු දෙයක්.උදේනි අම්මාගෙ චරිතෙත් කනවා.මේක ලියන්නෙ පිස්සෙක්ද👀

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +14

    Raween ayya hinda balanawa misak kathawa myeloma rahk na..... Keshan pennawath na....

  • @susa8729
    @susa8729 2 ปีที่แล้ว +38

    අනේ එදිරි ඔයා නම් ජීවිතේට හැදෙන කෙනෙක් නෙවේ අප්පා එහෙන් දෙවන්ත theme song දාලා දෙවන්ත fans රවට්ටනවා මෙහෙන් anuksha thumbnail දාලා අනුක්ශා රවට්ටන්නද හදන්නේ රැවටෙයි රැවටෙයි අපි ඕවට.. මේ කතාවේ ප්‍රධාන චරිතවලට කොහොමත් ඉඩක් නෑ නේ .😂😂🤣.මලින්ත .මයික්.මිලාන්. පවනි වගේ හාල්මැස්සෝ 😂😂🤣🤣චරිතවලට විතරයි කතාවේ ඉඩක් තියෙන්නේ උන් හැමදාම ඉන්නවා ..තේරෙයි තේරෙයි ඔයාට තව තව views අඩුවුනාම ✌️✌️එතකෝටවත් අනුක්ශියන්ස් අපි බලමු අපිට හරිහමන් අනුක්ශා scenes එකක් දෙයිද කියලා එතකන් අපි යන්නාම් .... 😎

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +36

    අනුක්ෂා ෆෑන්ස්ලා, ඇත්තටම උබලට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රවීන් රොෂෙල් ඉන්න නිසා මේක නොබලා බැරි ප්‍රශ්නෙ තියනව කියලා දන්නවා. බලපන්. හැබැයි වීව්ස් දිදී මේකෙ කමෙන්ට් කර කර මුන්ට හම්බකරලා දෙන එක නවත්තපන්. රවීන් රොෂෙල් දෙන්නාටම දැන් වෙන උන්ට වගේ නෙවෙයි ෆිල්ම්ස් අලුත් වැඩ ඕන තරම් එනවා. ඇත්තම කතාව නම් වෙන උන්ට වගේ මේකෙන් උන් දෙන්නව හිට් කරලා එළියෙ තැනක් හදලා දෙන්න දැන් කිසිම අවශ්‍යතාවක් නෑනෙ, උන් දෙරණෙන් එළියෙ තැන හදාගෙන ඉවරයි. වෙන උන් නැති තැනක ඒ දෙන්නම දැන් ඉන්නෙ, ඒ තැනට සුදුසු විදියට වෙනස් වෙයල්ලා. මේකට කෙළවෙන්න ඇරලා උන් දෙන්නට මේ කුණු ගොඩෙන් නිදහස් වෙන්න පුලුවන් තැනට පත් කරන එක තමයි අපි කරන්න ඕන මොකද උන් ඉන්නෙත් පටන් ගත්ත තැනට පයින් ගහලා යන්න බැරි තැනක හිරවෙලා. රවීන් ෆෑන්ස්ලා බහුතරයක් මේක රිජෙක්ට් කරලා ඉවරයි දැන්. අනුක්ෂා හැමෝම ඒ තැනට පත්වෙයල්ලා. මොකද මේකෙ ඉන්න ඉන්න උන් දෙන්නට තියන තැනටත් හානියක් වෙනවා මිසක් වෙන උන්ට වගේ මේකෙන් කරගන්න දෙයක් නෑ දැන්. ඒ නිසා අනුක්ෂා කියලා ෆෑන්බේස් එකක් නැති තැනට මේකෙන් අයින් වෙයල්ලා. රවීන් රොෂෙල් එක්ක මළත් හැමෝම ඉන්නවා කියලා දන්න නිසා ඒ ගැන කියන්න යන්නෑ අමුතුවෙන්. එච්චරයි කියන්න තියෙන්නෙ.

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +34

    කිව්වා නේද මට ලොකු මැණිකේ කියලා 😏
    මම ලොකු මැණිකේ නම් ඔයා තාමා මේ මැණිකේ පණ🥰❤️
    - lihini-

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +10

    Aksha anuhs lassana romantic seen ona 💝😘💝😘💝😘💝😘💝

  • @lihinilolithya738
    @lihinilolithya738 2 ปีที่แล้ว +89

    Anuksha ❤
    ආදරෙයි හැමදාමත් ❤️
    Ada lassanai ape denna

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +27

    අපේ ලිහිනි වගෙ අය අඩුයි තමයි💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +39

    අනේ රොශෙල් රවීන් දාලා කොච්චර ලස්සන විදිහට මේ අනුක්ශාගේ ආදරකතාව ලියන්න පුලුවන් කම තියෙද්දි ද මේ ගොන් විදිහට ලියන්නේ ඇයි එදිරි මාමේ එහෙම කරන්නේ..අනේ අපිට කවදා ලස්සන අනුක්ශා කොටසක් දෙවිද දන් නෑ අනේ.

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +99

    අනේ ඔව් උදේනි අම්මා ඔයා තමයි සදුදට හරියටම කියන්නෙ ආක්ෂා වගේ අය හැමතැනම ඉන්නවා ලිහිනිගෙ පෙනුම තියන අය හරි අඩුයි තමයි😂🤧😂🤧 ඉහුම්...ඉහුම්...

    • @omandilehansa5469
      @omandilehansa5469 2 ปีที่แล้ว +33

      අනේ ද කියන්නේ....
      එදිරිමුණියා උදේනිගේ චරිතේ හොඳටම කනවා...

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +14

      අක්ෂා අනුහස්ව බැදලා උදේනි ලිහිනිව බැන්දනම් හරි . උදෙනිටනේ ලිහිනව ඕනේ 🙄

    • @anukshiansfanclub4830
      @anukshiansfanclub4830 2 ปีที่แล้ว +1

      @@anuksha3847 🤣

  • @u_m4343
    @u_m4343 2 ปีที่แล้ว +37

    මේකෙ වැඩිය comment කරන්නෙනං නෑ ඒත් කතාව මෙච්චර දවස් හරි බැලුවෙ රවීන් රොශෙල් නිසා 🖤 මොකද්ද අර preview එකේ උදේනි කියන්නෙ 🙄 ඊයා කෙල්ලෙක්ට කියන කතාවක්ද අර කියන්නෙ ඒකත් මූණටම 🙄💔 ඒවෙලාවෙ ආක්ශා ඉවසලා කරබාගත්තු විදිය 🥺 මේ කතාවෙ ගොඩක් තැන්වල එකේක උන් කියන කරන දේවල් , ආක්ශා අනුහස්ට තියන ආදරේ හින්දා ගොඩක් ඉවසුවා , ඉවසනවා පව් 🥺 අනුහස් විතරයි එයාගෙ හිත රිද්දන්නැත්තෙ 🥺🖤 රොශෙල් preview එකේ ඒ ටිකටනං ඇත්තටම දුක හිතුනා ඒ expressions පට්ට 🥺🔥 වෙන මුකුත් කියන්න දෙයක් නෑ මුන් මේ කතාවෙ ප්‍රධානම චරිත කාලා ඉවරයි මේ ඉනිම කියන ජරාවෙන් අයින්වෙලා වෙන ලස්සන නිර්මාණෙකින් ඔය දෙන්නව දකින එක තමයි එකම බලාපොරොත්තුව 🥺🖤

  • @rosegirl596
    @rosegirl596 2 ปีที่แล้ว +65

    Preview දැකලා ලිහිණිට බනින්න එපා අපේ අය.Anukshians කතාව අත අරින්ඩ එච්චරයි 😌( ඉතුරුවෙලා හරි ටික දෙනෙක් උන්නානේ.)
    රවීන් රොෂෙල් වෙනුවෙන් ඉමු.
    එපාම උනා අද නම්.මෙහෙම ඇයි චරිතයක් පහත්ම කරන්නේ රචකයා

    • @favouriteactressesandactor120
      @favouriteactressesandactor120 2 ปีที่แล้ว +8

      Hmm

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +3

      @@thathsaranidevi9206 ඕව කියන්නත් ඉතින් වැදී ඇතක නෙමෙයි 😂

  • @angelyt1404
    @angelyt1404 2 ปีที่แล้ว +85

    අද ලස්සන සීන් එකක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා අනුක්ෂා😍😍
    Beautiful couple anuksha 😍😍

  • @rnrfannewnew8407
    @rnrfannewnew8407 2 ปีที่แล้ว +49

    ඇඩ්මින් ඔබට සතුටුයිද දැන්... 🤧😂
    ඇවිල්ලා ඇවිල්ලා 😂😂