ගෙදර යන ගමන් | Gedara Yana Gaman | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 627

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 หลายเดือนก่อน +220

    සිරිල් අයියෙ මේකනම් මරැ 👌❤️🔥
    දැන්වත් තේරැම් ගනිල්ලා පාරෙ ඉන්න ඔය වගේ ගෑනුන්ට ඇන්දෙන්නෙ නැතුව ඉන්න 🥲
    මේකෙනම් හැමදෙයක්ම 👌❤️🔥
    අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

    • @hansishehanonline7541
      @hansishehanonline7541 2 หลายเดือนก่อน +1

      Experience වලින් වගේ කියන්නේ 😂

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 2 หลายเดือนก่อน

      @@hansishehanonline7541 එහෙම නෑ ඉතින් 🥲

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 2 หลายเดือนก่อน +42

    අන්න පරණ රසය ආවා... ඕක තමයි සිරිල් අපි ඉල්ලුවෙ නැත්නම් බෝරින් වේගන ආවෙ විනීලා වස්තිලා ඕවර් ඇක්ටින් උඹත් ඒ පාරට ගියා දැන් ට්‍රැක් එකට ආවා මරු ❤❤❤

  • @udayakumara9452
    @udayakumara9452 2 หลายเดือนก่อน +118

    හැමදාමත් නිර්මාණ බලනවා ....පරන යාලුවො දෙන්නා එක්ක කරපුවා හුගාක් ලස්සනයි .....

  • @gunasekara27_89
    @gunasekara27_89 2 หลายเดือนก่อน +178

    හිතා ගන්න බැරි අවසානයක් දෙන්නේ සිරිල් විතරයි😂😂

    • @Helloworld-o5i
      @Helloworld-o5i 2 หลายเดือนก่อน +2

      Matat puluwan oyata hita ganna bari lassana awasanayak denna😊

    • @KalinduDilhara-o9r
      @KalinduDilhara-o9r 2 หลายเดือนก่อน

      ​@@Helloworld-o5i පල හුත්තිගෙ පුතා

    • @gunasekara27_89
      @gunasekara27_89 2 หลายเดือนก่อน

      @@Helloworld-o5i දීපම් උබෙ අම්මට😏

    • @umeshasheheranga7853
      @umeshasheheranga7853 2 หลายเดือนก่อน +1

      Atta 😂

    • @danushkanalin1724
      @danushkanalin1724 2 หลายเดือนก่อน +1

      ඇත්ත matath එහෙම හිතුණේ

  • @SLmixtube
    @SLmixtube 2 หลายเดือนก่อน +89

    සිරිල් උබ අපි හිතන්නෙ නැති දෙයකින් තමයි ඉවරකරන්නෙ හැමදාම 🎉❤😂😊

  • @දේශාටන
    @දේශාටන 2 หลายเดือนก่อน +66

    සමාජ මෙහෙවර නියමයි,... නීතියක් නැති රටක අඩුම තරමේ විනයට හුරුකිරීමට ගත් වෑයමට ස්තුතියි,.;......

  • @Bbbfnnnd
    @Bbbfnnnd 2 หลายเดือนก่อน +61

    ඔන්න ඔය විදියට කලින් වගේ උබලගේ vedeo දාපල්ලා ඒක අමුතුම ගැම්මක් පියුමිලයි විනීලයි දාගෙන උබලගේ quality එක නැති වෙන්නේ 😊

    • @codniki
      @codniki 2 หลายเดือนก่อน

      මාත් මේ කියන්න ආවෙ ඒකමයි

    • @shorts-vl7zg
      @shorts-vl7zg 2 หลายเดือนก่อน

      sira

    • @stories190
      @stories190 2 หลายเดือนก่อน

      Etta

    • @tharushivishmika
      @tharushivishmika 2 หลายเดือนก่อน

      මාත් එකගයි ඒකට නම්.....❤

  • @PahasaraDulanjana
    @PahasaraDulanjana 2 หลายเดือนก่อน +24

    දැං තියන Creative ම comedy channel එක Siril ayya 😍❤

  • @MalithShaminda-k6i
    @MalithShaminda-k6i 2 หลายเดือนก่อน +37

    ගෙදර යන්න ටෝක් වෙච්ච විදියත් තිබ්බනන් තමා මරු😂😢

  • @samaweerapura3790
    @samaweerapura3790 2 หลายเดือนก่อน +46

    ඒකනම් මහ කැත ජෝක් එකක්.. පව්ව් සිරිලා😢😢😢

  • @Waik-o7b
    @Waik-o7b 2 หลายเดือนก่อน +29

    ගෑණු කියන්නේ එක්කො දුකක් එක්කො ලේඩාක් නැත්තම් නඩුවක් පිරිමි හැමදාම පොත්ත බලලා රැවටෙනවා. අන්තිමට බෙරයේ පලුත් නැහැ ගහපු බෙරත් නැහැ. දකින දකින ගෑනු පස්සේ යන උන්ට හොදම වැඩේ. පරමාණු බෝම්බ හොදයි මේ වගේ ගෑණුන්ට වඩා 😢😢😢😢😢😢😢😢😢 සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @abcx377
      @abcx377 2 หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ පිරිමි හෙන බෝසත්නෙ නේද 😂 මේ ළඟදි ඉන්දියාවෙ lady doctor කෙනෙක්ව rape කරපු කේස් එක බැලුවද උබ ??

    • @slgamingmalliya565
      @slgamingmalliya565 2 หลายเดือนก่อน

      😮😅

  • @InduruViraja
    @InduruViraja 2 หลายเดือนก่อน +5

    @රිම Script යකෝව් මේවා😂❤..
    හරිම නිර්මාණශීලීයී😁😌
    මුළු රටටම සුභ අනාගතයක්❤

  • @උදාරසෝමරත්න-ඪ1ග
    @උදාරසෝමරත්න-ඪ1ග 2 หลายเดือนก่อน +78

    9:34 අඩෝ අර අක්කගේ හිනාව යකෝ කෑගැස්සුනා ඕයි 😂

    • @gunasekara27_89
      @gunasekara27_89 2 หลายเดือนก่อน +1

      😂💔

    • @geekysl5464
      @geekysl5464 2 หลายเดือนก่อน +1

      Matath😂

    • @MediaLifeSL
      @MediaLifeSL 2 หลายเดือนก่อน +1

      සිරාවටම ඒක මරු 😂😂😂😂

    • @isuruodevice5250
      @isuruodevice5250 2 หลายเดือนก่อน +1

      🤣 අඩේ ඔව්මයි

    • @danuka1977425
      @danuka1977425 2 หลายเดือนก่อน +2

      Ringtone එහෙකට නියමයි 😂😂😂

  • @pahanminsara2660
    @pahanminsara2660 2 หลายเดือนก่อน +30

    ආසම යූටුයුබර්♥️♥️සිරිල් අයියා

  • @lakshithanuwan782
    @lakshithanuwan782 2 หลายเดือนก่อน +14

    යස්සනී ටෝක් කරල කරගත්තෙ ඉතින්😂😂
    සසිනි ඇට්‍ටින් පට්ට ඈ...😂😂

  • @Pubudu_Lakruwan
    @Pubudu_Lakruwan 2 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් තමයි ඉතිම්..💗 ආසාවෙන් බලන එකම චැන්ල් එක සිරිල් අයියා..

  • @Jayanathkarunarathna
    @Jayanathkarunarathna 2 หลายเดือนก่อน +9

    නියම come back video එකක්. ජය

  • @hanzle97
    @hanzle97 2 หลายเดือนก่อน +19

    ආතල් එකත් එක්කම් හොද පණිවිඩයක් ❤

  • @wishwaihalagamage6173
    @wishwaihalagamage6173 หลายเดือนก่อน +1

    හොඳම ගෑනුන්ට වඳින song එක 😅😅😛😛😂😂😂 නියමයි

  • @isuruodevice5250
    @isuruodevice5250 2 หลายเดือนก่อน +8

    කාලෙකට පස්සෙ සුපිරියක්.

  • @sheranyodasingha
    @sheranyodasingha 2 หลายเดือนก่อน +3

    නියමයි... ආදර්ශමත් වීඩියෝවක්.. 😍😍 බුදු සරණයි.. 🙏🙏

    • @anilwickramarathne
      @anilwickramarathne 2 หลายเดือนก่อน

      හා බොහොම ස්තුති 😂😂😂 ඔයාටත් සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාවයි පිහිටයි

  • @MethsaraSandeepa
    @MethsaraSandeepa 2 หลายเดือนก่อน +4

    හැමදාම වගේ track පනින අවසානයක්....😅♥️

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg หลายเดือนก่อน

    ගැම්මක් තමයි සිරිල් අයියා කියන්නෙ ආදරෙයි සහො ජය වේවා 🙏😍

  • @jukiproductions9035
    @jukiproductions9035 2 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් අයියේ 🤤❤️

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 2 หลายเดือนก่อน +2

    සුපිරියක් සිරිල් අයියා.... ❤ හිතපු නැති End එකක් 😂

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 2 หลายเดือนก่อน +9

    ආයෙම පරන සිරිලා on උනා ❤❤❤❤

  • @chamikaadikari22
    @chamikaadikari22 2 หลายเดือนก่อน +23

    සිරිල් අයියාගේ අලුත් එක එනකල් බලාගෙන හිටපු අය කෝ ❤
    මරු සිරිල් අයියේ 🎉

  • @yasithanavod1430
    @yasithanavod1430 2 หลายเดือนก่อน +12

    මේය සත්‍ය කතාවක් ඇසුරෙනි.කියලත් දාපිය.

  • @sandunchanaka2288
    @sandunchanaka2288 2 หลายเดือนก่อน +2

    රෑට රෑට වෙන වෙන ගෑණු පස්සෙ යන උන්ට මේවා හොඳ පාඩම්😂මරැ සිරිල්❤

  • @UshanIdusara-j5m
    @UshanIdusara-j5m 2 หลายเดือนก่อน +2

    අම්මපා ආදර්ශමත් video එකක් කොල්ලොන්ට කෙල්ලන්ට😂❤

  • @mindgame1904
    @mindgame1904 2 หลายเดือนก่อน +2

    හොද වැඩේ සිරිලට❤

  • @ishuboy6634
    @ishuboy6634 2 หลายเดือนก่อน +6

    සිරිල් අයියා සුපිරියක් 😻

  • @shnxyz
    @shnxyz 2 หลายเดือนก่อน +2

    194 807 viewer 😂❤️
    ජය වේවා සිරිල් අයියේ ❤️🔥
    අනිවා trending 😌🔥

  • @asirusampath4452
    @asirusampath4452 2 หลายเดือนก่อน +6

    අම්මෝ ඒක 😂😂😂😂❤❤ආදරෙයි ඈ....❤❤❤❤

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 หลายเดือนก่อน

    නියමයි සුපිරි ආතල් තමයි ඉතින් පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @manujarandika7516
    @manujarandika7516 2 หลายเดือนก่อน +8

    කෙල්ලො විස්වාස කරන්න එපා කියන්නෙ ඕක තමයි 😂

  • @ImeshOnline
    @ImeshOnline 2 หลายเดือนก่อน +9

    real Siril aiya is back❤

  • @vidurasanka2566
    @vidurasanka2566 2 หลายเดือนก่อน +4

    Mona redda assen me adahas enawada danna bn siril ubata ha 😂😂😂😂❤❤❤
    Fatta oi supiri🎉🎉😮😮❤❤❤

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi 2 หลายเดือนก่อน +6

    අදත් සුපිරියක්....❤

  • @tdevinda
    @tdevinda 2 หลายเดือนก่อน +5

    Plot twist නම් ඉතින් සිරිල් තමයි

  • @Maduhansa_Perera
    @Maduhansa_Perera หลายเดือนก่อน

    අම්මෝ ඒක නම් මරු...❤😂
    නියම අදහසක්...❤😍

  • @ranweer3213
    @ranweer3213 2 หลายเดือนก่อน +2

    හසිනිට ගැලපෙනම character එක ❤

  • @ravindudeyagahage6891
    @ravindudeyagahage6891 2 หลายเดือนก่อน +6

    සුපිරි බං එළ සිරිලා..❤

  • @hirunbandara8018
    @hirunbandara8018 2 หลายเดือนก่อน +5

    සමනුයි පාලිතයි නැතිව වැඩක් නැහැ සිරිල් අයියෙ.

  • @NCPFriendsClub
    @NCPFriendsClub หลายเดือนก่อน

    මේක නම් පට්ටම
    ඉක්මනින් 1.0m ගහන්න ඕනේ මේ සෙට් එක ❤

  • @AnupaPrabhasara
    @AnupaPrabhasara 2 หลายเดือนก่อน +6

    Eka nam supiri. Kalekata passe balapu hodama ekak

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 หลายเดือนก่อน

    9 : 34 අර අක්කගේ හිනාව තමා මරු😂😂

  • @Ashanmenaka
    @Ashanmenaka 2 หลายเดือนก่อน +5

    මේකට ලයික් 100 දෙන්නකෝ 😢

  • @harithakay
    @harithakay 2 หลายเดือนก่อน +4

    Plot twist නම් සිරිල් තමයි ❤️

  • @KOSA.NUWAN.1.
    @KOSA.NUWAN.1. 2 หลายเดือนก่อน +4

    ඒකනම් පහරක් හොදේ❤️‍🔥

  • @WasanthaKumara-ph8mn
    @WasanthaKumara-ph8mn หลายเดือนก่อน

    Siril aiya ekanm සුපිරි 😂😂😂

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 2 หลายเดือนก่อน +4

    කාලෙකින්..ඒක පට්ට..❤

  • @kalharafernando7426
    @kalharafernando7426 2 หลายเดือนก่อน +4

    අක්කා ඉස්කෝලෙ ඉද්දිනම් ඔච්චර කැතට හිනා උනේ නෑ හැබැයි 😓👍

  • @Kadamalla90s
    @Kadamalla90s 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😂😂😂 siril aiya thamai hodatama karanne me dinawala😂😂😂❤❤❤

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m 2 หลายเดือนก่อน +6

    සිරිල් අයියේ සුපිරි ❤❤❤❤

  • @tharindunethsara6652
    @tharindunethsara6652 2 หลายเดือนก่อน +5

    9:36 Hinawa Thma Hinawa🤣🤣🤣🤣

  • @SLcricketZone.
    @SLcricketZone. 2 หลายเดือนก่อน +18

    සිරිල් අයියෙ ආදරෙයි හොදේ ❤❤❤

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 2 หลายเดือนก่อน +6

    සුපිරියක් ♥️

  • @sujanfernando3295
    @sujanfernando3295 2 หลายเดือนก่อน

    Thank you aiye oyalaga video end ekata maga sinduwa demmta oyalta jaya oyalaga video patta ජය ❤

  • @short_MLBK
    @short_MLBK 2 หลายเดือนก่อน +4

    සිරිල් අයියේ වීඩියෝ දාන්න තව. අපිට බලන්න ඒවා නෑ දැන්

  • @pramodlakshan5848
    @pramodlakshan5848 2 หลายเดือนก่อน +17

    New fear unlocked

  • @Dumindu_Lakshan
    @Dumindu_Lakshan 2 หลายเดือนก่อน +4

    සතුටින් ඉන්න පණ 😂❤

  • @Hyperkox
    @Hyperkox 2 หลายเดือนก่อน +4

    2:07 😩👣💖

  • @tharakadilanthi2105
    @tharakadilanthi2105 2 หลายเดือนก่อน +6

    සුපිරියි...✌️✌️

  • @ErazLkA
    @ErazLkA 2 หลายเดือนก่อน +1

    මේව නම් හොද පාඩම්

  • @bhagyajayakodi3793
    @bhagyajayakodi3793 2 หลายเดือนก่อน +15

    Kellge hinaw hrima natural 😂

  • @BuddikaKumara-to3yz
    @BuddikaKumara-to3yz 2 หลายเดือนก่อน +1

    අදකාලයේ ඔහොම දෙවලුත් වෙයි කොන්ද පන නැති නායකයෙක් නැති වුනොත්😮

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 หลายเดือนก่อน

    ශා.....මරුනේ...

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 2 หลายเดือนก่อน +2

    සිරිල් අයිය නියමයි ඹය

  • @sandungimhan7002
    @sandungimhan7002 2 หลายเดือนก่อน +2

    මෙිවා හොද පණිවිඩ

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma 2 หลายเดือนก่อน

    සුපිරි 😂😂❤❤

  • @nalinahenna7995
    @nalinahenna7995 2 หลายเดือนก่อน

    එක මරු ජය වේවා....

  • @slkeynote
    @slkeynote 2 หลายเดือนก่อน +2

    Meanwhile : ගෑනු විස්වාස කරන්න එපා💯😅😇

  • @SAHAN334
    @SAHAN334 2 หลายเดือนก่อน +1

    බොහෝම වැඩී සිරිල්

  • @kdgimhank
    @kdgimhank หลายเดือนก่อน

    හසිනි සුරන්ගනාවියක් වගේ🥹❤️

  • @malindasandhakalum1296
    @malindasandhakalum1296 2 หลายเดือนก่อน +2

    මරු අහ් 💯❤

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 2 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි 💜️✨️😌

  • @lahiruhirumal2693
    @lahiruhirumal2693 2 หลายเดือนก่อน

    බලන්න කලින් දන්නවා සුපිරියක් කියලා 😌

  • @ඇවිදිනඅපි
    @ඇවිදිනඅපි 2 หลายเดือนก่อน +2

    Anil supiri ❤❤❤❤

  • @SinhalaAnimecapsofficial
    @SinhalaAnimecapsofficial 2 หลายเดือนก่อน

    siril ayyaa මරැ

  • @SanjayaIndunil-wm2bc
    @SanjayaIndunil-wm2bc 2 หลายเดือนก่อน

    Siril aiya man kawadawath ඔයාගෙ video වලට comment දාලා නැ හැම එකක් ma balanawa eth mekata nam dawamai supiri story eka athatama wena දෙයක් meka hoda padamak

  • @sapumalbandara9816
    @sapumalbandara9816 2 หลายเดือนก่อน

    Confuse වෙන පට්ට Concept මෙවා 😂💔

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 หลายเดือนก่อน +47

    කෝ වැස්ස වෙලාවේ මෙක බලන උන්😂❤

  • @chamakapramudithasenarathn3817
    @chamakapramudithasenarathn3817 หลายเดือนก่อน

    ❤supiri❤ siril aiya

  • @tenicg7045
    @tenicg7045 2 หลายเดือนก่อน +2

    creative ❤

  • @maduj8957
    @maduj8957 2 หลายเดือนก่อน +1

    සිරිල් අයිය ❤❤

  • @imeshudayanga1706
    @imeshudayanga1706 2 หลายเดือนก่อน

    එක මරු 😂❤️

  • @travelboy336
    @travelboy336 2 หลายเดือนก่อน +2

    09:36 කිකිලි බිත්තරේ දාන්න කෑගහනවා වගේ යකෝ 😂

  • @tharindusiriwardana2931
    @tharindusiriwardana2931 2 หลายเดือนก่อน +1

    ❤❤😂 සිරිලා ආදරෙයි ඈ

  • @DineshIndika-r2h
    @DineshIndika-r2h 2 หลายเดือนก่อน

    සුපිරි ❤❤

  • @asianboy5500
    @asianboy5500 2 หลายเดือนก่อน

    9.40 අරකිගෙ හිනාව 😂😂

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 2 หลายเดือนก่อน

    එනකම් මරැ සිරිල්අයියා....❤ආදරේ ආදරේ යි ඈ...

  • @roshanwijerathne6061
    @roshanwijerathne6061 2 หลายเดือนก่อน +1

    ආදරෙයි සිරිල් අය්යා ONE MORE

  • @Surya-zj1tm6je9x
    @Surya-zj1tm6je9x 2 หลายเดือนก่อน +3

    මෙව්වනේ content කියන්නෙ❤😂

  • @yennna
    @yennna 2 หลายเดือนก่อน +1

    Supiriyak thama 😂💗

  • @Kalu_Art_SL
    @Kalu_Art_SL 2 หลายเดือนก่อน

    ආදරෙයි සිරිල් අයියා 🖤

  • @SampathEdirisooriya-gz1lf
    @SampathEdirisooriya-gz1lf หลายเดือนก่อน

    හිතන්න ගොඩක් දේවල් තියෙන වීඩියෝ එකක්

  • @ChandimalManoj
    @ChandimalManoj 2 หลายเดือนก่อน

    මේකෙනම් හැමදෙයක්ම..

  • @viduraekanayake327
    @viduraekanayake327 2 หลายเดือนก่อน

    එලම❤

  • @DILINASASHENKA
    @DILINASASHENKA 2 หลายเดือนก่อน +4

    සිරිල් අයියා ✔️