සිංහල සන්ධි 10ම කෙටියෙන් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ✅සිංහල විෂයට තියන හැමදේම වගේ එකම තැනකින් ගන්න තිබුණොත් වටිනවා නේද? 🧐
    එහෙනම් ඇවිත්ම බලන්න.. 🔍💯
    1️⃣ප්‍රශ්න පත්‍ර (pdf)📗
    2️⃣උත්තර පත්‍ර (pdf)🗞
    3️⃣ගුරු අත්පොත් (pdf)📓
    3️⃣විෂය නිර්දේශ (pdf)📘
    4️⃣කෙටිසටහන් (jpg)✍
    5️⃣නිබන්ධන (pdf)📕
    6️⃣ව්‍යාකරණ සටහන් (pdf)📙
    7️⃣සාහිත්‍ය සටහන් (pdf)📖
    8️⃣වීඩියෝ පාඩම් (TH-cam)📲
    9️⃣විභාග කාල සටහන් ⏰
    🔟පාඩම් කරන ක්‍රමවේද📆
    🤷‍♂️ධනාත්මක සිතුවිලි 💪
    🤷විශ්වවිද්‍යාල ප්‍රවේශ පොත් (pdf) (Z score බලාගෙන කැම්පස් ‍
    යන්න අදහසක් ගන්න)😍🤭
    මේ ඔක්කොම එකම තැනින්👇
    යාළුවන්ටත් share කරන්න ♥️
    අපගේ නිල Telegram සමූහය
    t.me/Hith_Hada...
    මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.
    “A” සිහිනයේ තිත්ත ඇත්ත - www.youtube.co....
    විභක්ති 9 ම හරියට දැනගමු - www.youtube.co....
    ලත් තැනම ලොප් වෙන සන්ධි - www.youtube.co....
    විචාර බැරි නම් මෙන්න හේතුව - www.youtube.co....
    සන්ධි 10ම කෙටියෙන් - www.youtube.co....
    අපගේ නිළ facebook පිටුව - / sinhalaar
    Asanka Ranaweera - / dineshasanka. .
    අපගේ නිල Telegram සමූහය
    t.me/Hith_Hada...
    අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
    සර්ට කතා කරන්න - 077 25 40 609
    WhatsApp Msg- 070 45 99 680

ความคิดเห็น • 1.5K

  • @blue_doll
    @blue_doll 11 หลายเดือนก่อน +118

    අද exam 😼⚡ පාන්දර 2 ට video එක බලන මම

  • @_success_1
    @_success_1 2 ปีที่แล้ว +71

    මේ වෙනකම් සන්ධි ගැන නමක් වත් මතක තිබ්බෙ නෑ 🙂 අද මේ පැහැදිලිව ඉදිරිපත් කරපු එකෙන් පිලිවෙලට හැමදේම මතක තියාගත්තා ❤️

  • @හිරැදෝණී
    @හිරැදෝණී 2 ปีที่แล้ว +21

    සැහෙන්න ක්ලාස් වලට ගියා. සන්ධි තෙරැනෙ නැ. එත් සර් උගන්න විදිහ හොදට තෙරෙනවා සර්.සර්ට පින් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @xriyelmaraya
    @xriyelmaraya ปีที่แล้ว +26

    එපා වෙලා හිටියෙ මෙ පඩම බලලා .දැම්නම් තෙරෙනවා .ස්තුති සර් ❤️

  • @harithaebay6128
    @harithaebay6128 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි සර්..ස්කොලෙන් උගන්නපු කිසිම දෙයක් තේරුනෙ නෑ....හෙට exam සිංහල තියෙන්නෙ..තෙරුනෙ නැති...දවස් ගානක් තේරුන් ගන්න බැරි වුන පාඩමක් එක දවසින් ඉගෙන ගත්තා❤️sir ට ගොඩක් පිං❤️

  • @anjanaheshan2613
    @anjanaheshan2613 2 ปีที่แล้ว +244

    සිංහලත් එපා කරපු පාඩම 😥 හිතාගන්න බැ මාර ලේසියි දැන් ❤️

  • @kanchanawijerathna9781
    @kanchanawijerathna9781 3 ปีที่แล้ว +10

    සර් උගන්න විදිහ හොදටම තේරෙනවා🙏.සින්හල එපා වෙලා හිටියෙ ව්‍යාකරන නිසා.බොහොම ස්තුති සර්. ☺

  • @nalaka1348
    @nalaka1348 2 ปีที่แล้ว +12

    කියම්න දෙයක් නෑ සර් තමා හොදටම ඉගැන්නුවේ.... ගැම්මක් තමා ඉතිම් ✌️

  • @imashasewwandi6918
    @imashasewwandi6918 3 ปีที่แล้ว +108

    හොදටම තේරුනා එක සන්දියකින් එක example ekak කරත් ඒකෙන් නියමට තේරුනා ..සර් තමයී හොදටම කියලා දුන්නේ...👍👍👍

  • @ruvindikaushalya2004
    @ruvindikaushalya2004 3 หลายเดือนก่อน +2

    එපාම කරලා තිබුනු පාඩම් කොටසක් සර් හරි ලස්සනට හොදටම තෙරෙන්නෙ කියලා දුන්නා සර්....ගොඩක් ස්තූතියි🙏🙂

  • @chanchalasoysa4368
    @chanchalasoysa4368 ปีที่แล้ว +10

    තැන්ස් සර් ගොඩාක් හොදට තෙරෙනවා ❤️❤️❤️🙏ගොඩක් පිංසිද්ද වෙනවා මෙ වගෙ තව කරන්න ශක්තිය ලැබෙන්න ඔනි🙏❤️ බුදු සරණයි සර් 🙏❤️

  • @tharushinavodya7728
    @tharushinavodya7728 ปีที่แล้ว +35

    කොච්චර කලත් තෙරුම් ගන්න බැරි උන පාඩමක් හරි ලෙසියෙන් මේ කෙටි ක්‍රමෙ මගින් තෙරුම් ගත්තා බොහොම ස්තුති සර් 😍❤️

  • @sahanidivya
    @sahanidivya ปีที่แล้ว +3

    සර්ගේ විස්වාසේ හරි සර් මාරල ලෙසි පාඩමක් වගේ තෙරුණා 🥺එපා වෙච්ච පාඩමක් අනිත් පාඩම් ඉගෙන ගන්න ඔනි කියලා හිතුනට සන්ධි එපා කියලා හිතන් හිටියේ 😪 තව දවස් දෙකයි සර් exam ekata hariyatama meka godak loku udawwak una bohoma pin 💓💓

  • @rebeccaiwonjalin9383
    @rebeccaiwonjalin9383 2 ปีที่แล้ว +4

    මට මේ පාඩම ඉගෙන ගත්තට මට කවදාවත් තේරුනේ නෑ.සර් කියපු එක හොදටම තේරුනා. Thank u sir.💓💓💓💓💓🙏🙏🙏🙏🙏

  • @mjs2624
    @mjs2624 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූති සර්...පාඩම හොදට තේරුනා .දිගටම මේ වගෙ වටිනා වීඩියෝ දාන්න...අපිට ලොකු උදවුවක් ඒක...👍🙏😊

  • @Blackpinkdance1110
    @Blackpinkdance1110 หลายเดือนก่อน +1

    මට සන්ධි බැරුව හිටියෙ. දැන් පිළුවන් වගේම සර් කියලා දෙන විදියට හොදට මතකත් හිටිනවා.ඒ වගේම හරි ලස්සනට නිහතමානිව කතා කරන එකටම සර්ට ගොඩක් පිං.සර්ගේ පංති එන යාලුවොත් ගොඩක් පිං කරලා තියෙන්නේ . බොහොම ස්තුතියි සර්. ❤

  • @denethidewindi8321
    @denethidewindi8321 2 ปีที่แล้ว +10

    නියමයි සර් ගොඩක් අමාරුයි කියලා හිත්පු පාඩමක් විනාඩි 45කින් වගේ පොඩි කාලෙකින් ඉගන ගත්තා ගොඩක් හොදට තේරුනා ගොඩක් පින් ❣️

  • @YT-ms9ow
    @YT-ms9ow 2 ปีที่แล้ว +5

    පීරඩ් ගානක් දාගෙන උගන්න එපාම කරපු පාඩමක් සර් සිරාවටම සුපිරියටම තේරුන සර්ට ගොඩාක් පිං සර්ගෙ වීඩියො ඔක්කොම මම බලනව 😘

  • @sansala9644
    @sansala9644 3 ปีที่แล้ว +53

    හොදටම සන්ධි පාඩම තේරුනා සර් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว +9

      ♥️♥️♥️

    • @Romiyopage
      @Romiyopage 2 ปีที่แล้ว

      th-cam.com/video/eoOhjMmX5uw/w-d-xo.html

  • @dimuthunirosha6619
    @dimuthunirosha6619 ปีที่แล้ว +2

    කැමති ම නැතුව හිටපු එපා ම කරපු පාඩම .සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සේ හොඳට තේරුණා.ගොඩාක් පින් සර්.🙏

    • @pabayabota
      @pabayabota ปีที่แล้ว +1

      Heta Sinhala nisa ne me video eka baluwe

  • @marwenjayawardana1495
    @marwenjayawardana1495 3 ปีที่แล้ว +31

    හොදට කියාදුන්නා සර්. මට මේ පාඩම බැරුව හිටීය. Tnx සර් ගොඩක්

  • @day7277
    @day7277 2 ปีที่แล้ว +13

    ලස්සනට සන්දි ටික .තේරුම් කරා ..ගොඩක් වටිනාකම දැනෙන්නෙ මෙ පාර O/L අයට ..ගොඩක් ස්තූතිය සර් ❤️❤️

  • @maneeshakaushani3635
    @maneeshakaushani3635 3 ปีที่แล้ว +12

    සර් තමා හොදටම කියලා දුන්නේ...ගොඩක් ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏

  • @98110
    @98110 7 หลายเดือนก่อน +2

    ඇත්තටම සන්දි පාඩම තේරෙන්නැතුව හිටියේ.... දැන් තමා තේරුනේ 😊 Thank you sir

  • @tharuahichaya4364
    @tharuahichaya4364 2 ปีที่แล้ว +14

    මට මේ පාඩම එපා වෙලා තිබුණේ සර් නං සුපිරියටම කියා දුන්නා .සර් නං සන්සිද්දි දෙයියෙක් 🙏🙏

    • @Romiyopage
      @Romiyopage 2 ปีที่แล้ว

      th-cam.com/video/eoOhjMmX5uw/w-d-xo.html

  • @krishanthisudarshani2410
    @krishanthisudarshani2410 10 หลายเดือนก่อน +2

    Class yanna සල්ලි නැතුව ගෙදරට වෙලා ඉන්න අපි වගේ දුප්පත් ළමයිට සර්ගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.සර්ට ගොඩක් පිං.

  • @vinu7140
    @vinu7140 2 ปีที่แล้ว +12

    එපා වෙලා තිබුනු පාඩමක් ඒත් සර් කියල දීපු විදියට හොදට තේරුණා ❤️😃 බොහොම ස්තූතියි සර් 🙏

  • @sadamalijeewanthi2164
    @sadamalijeewanthi2164 19 วันที่ผ่านมา +1

    කොච්චර් පාඩම් කරත් අමතක උන පාඩමක්.එපාම කරපු පාඩමක් සර් ලේසියෙන්ම අපෙ ඔලුවට කාවැද්දුවා.කතා කරන එක අහන් ඉද්දිත් මොලේට යනවා.සර්ට ගොඩක් පිං සර්

  • @vinodyalakashani2051
    @vinodyalakashani2051 ปีที่แล้ว +12

    අනේ සර් සර්ට ගොඩාක් පින් සර් මේ උදව්වට සර්ට තව තවත් වැඩියෙන් තවත් ළමයි ග්ණනාවකට නුවණ පාදන්න ශක්තිය වාසනාව ලැබේවා♥️♥️♥️♥️♥️♥️

  • @NethmiSanjana-s5p
    @NethmiSanjana-s5p 11 หลายเดือนก่อน +2

    අමාරුයි කියලා හිතපු පාඩමක් කොච්චර ලෙසිද කියලා හිතුනා ගොඩාක් ස්තුතියි සර්❤🎉

  • @piyumidesilva9120
    @piyumidesilva9120 2 ปีที่แล้ว +5

    හොදටම තේරුම් ගියා ... ගොඩක් ස්තූතියි සර් ❤️🙏

  • @deshanipraveena7080
    @deshanipraveena7080 2 ปีที่แล้ว +1

    අනර්ඝයි.කතා කරන විලාසයෙන් පවා ආග්‍රහනය කර ගැනීමට ඉතා පහසුයි.පාඩම අවසන් වනතුරු කරුණාවෙන් කතා කලා .හොඳටම තේරුනා.බුදුසරණයි සර්🙏

  • @chenirosha..damayanthi6063
    @chenirosha..damayanthi6063 หลายเดือนก่อน +3

    සර් කියන දේ මට හොඳටම තේරෙනවා😊😊

  • @dislike...3799
    @dislike...3799 2 ปีที่แล้ว +2

    සර් ගෙ කතා විලාශයයි video එකේ background music එකයි හරියටම කනට මීපැනි දැම්මා වගේ 🥺❣️❣️❣️ ..... ගොඩක් අමාරුයි කියා හිතන් හිටපු පාඩමක් සර් කියාදීපු විදියට ගොඩක් ලේසි උනා... ගොඩක් පිං සර් බුදුසරණයි ❣️❣️❣️❣️

  • @sandamalidiwakara9423
    @sandamalidiwakara9423 ปีที่แล้ว +3

    හෙට විබාගෙ නිසා අද බැලුවෙ හොදට තේරුම් ගියා සර් ඒක ගොඩදාගන්න පුලුවන් ❤️😊

  • @r.mdasanayaka6338
    @r.mdasanayaka6338 ปีที่แล้ว +2

    අනෙ සර් පට්ටම තැන්ක්ස් හොදටම තෙරුනා මෙච්චර දවස් මට නොතෙරිලා තිබ්බෙ❤🥺තැන්ක්ස් සර්☺♥

  • @BandaraNayakubura-sw9yh
    @BandaraNayakubura-sw9yh 5 หลายเดือนก่อน +1

    සන්ධි එපා වෙලා හිටියෙ අද vidiyo එක බැලුවට පස්සෙ ගොඩාක් හොදට තෙරුනා සර් ❤ thanks sir

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 2 ปีที่แล้ว +12

    හෙට O/L sir , සන්ධි ටික තේරුනා
    Thanks sir ❤🙂

    • @Fv.r4sh
      @Fv.r4sh 7 หลายเดือนก่อน

      O/L wlt klin dwse lu mek blnne 😂 mun nm sabama dkshyo 😮😂

  • @gayanijayawardna3118
    @gayanijayawardna3118 ปีที่แล้ว +10

    අනේ සර්... කොච්චර කියල දුන්නත් මතක තිබුනෙ නෑ දැන් හොදටම මතකයි සර්... ගොඩක් ස්තූතියි සර් ගොඩක් පින් 🥺🥺🥺

  • @භූමි-ඛ9ත
    @භූමි-ඛ9ත 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනට පැහැදිලිව තේරුම් කරලා දෙනවා👼.. තෙරුවන් සරණයි සර්..

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว +5

      ♥️♥️♥️

    • @achinthapalliyaguruge7066
      @achinthapalliyaguruge7066 ปีที่แล้ว

      😍♥️😍♥️😍♥️😍♥️♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍😍♥️😍♥️😍♥️😍😍😍😍😍😍😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️♥️😍♥️😍♥️😍♥️😍😍😍😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️😍♥️♥️😍♥️😍♥️😍♥️♥️😍♥️

    • @achinthapalliyaguruge7066
      @achinthapalliyaguruge7066 ปีที่แล้ว

      🐃🐄🐄🐃🐔️🐓🐓🐔️🐋🐬🐬🐋

  • @vasanthikumari3007
    @vasanthikumari3007 2 ปีที่แล้ว +5

    Aththatma godk pin sir❤️
    තේරුනෙම නැති පාඩමක් දැන් බලපු ගමන් තේරුනා ......😍

  • @tharushalakmal811
    @tharushalakmal811 3 ปีที่แล้ว +19

    හොදටම තෙරුනා සර් 🙏

  • @janindueducation1
    @janindueducation1 7 หลายเดือนก่อน +1

    මුලින්ම ඉස්කෝලෙ කරා තේරුන් නෑ.
    ඊටපස්සෙ පන්තියේ කරා ටිකක් තේරුනා.
    දැන්.මේක බැලුව හොදටම තේරුනා.
    දැන් ඉතින් මතකෙ තියෙන්න තමා ඕනෙ.😅
    Thank You Sir.❤️

  • @GHHACKER-t5x
    @GHHACKER-t5x 3 ปีที่แล้ว +11

    උම්මා ගොඩක් හොදට තේරුනා 🥰🥰🥰

  • @SithumDisanayaka-tw6fl
    @SithumDisanayaka-tw6fl 2 หลายเดือนก่อน +2

    සර් හොදට උගන්නනවා.තව තවත් සර්ට උතුරන්න හරි යන්න ඔනී

  • @kasun2568
    @kasun2568 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදට තෙරුනා සර් බොහොම් ස්තුතී...❤️❤️❤️😇

  • @hiruninawoda6234
    @hiruninawoda6234 9 หลายเดือนก่อน +1

    සන්දි කොච්චර කියලා දුන්නත් තෙරුන් ගන්න බැරි උනා එත් සර් ඒ පාඩම හොදට කියලා දුන්නා දැන් සන්දි පාඩම හරි ලේසී thanks sir

  • @artbro1358
    @artbro1358 ปีที่แล้ว +3

    ගොඩක් හොඳට තේරෙන්න ස'ර් පාඩම කියා දුන්නා. ගොඩක් ස්තුතියි ස'ර්..🙏🙏
    ජය වේවා..!!🙏❤️❤️

  • @rashanterance4665
    @rashanterance4665 2 ปีที่แล้ว +2

    පාඩමක් මෙච්චර පැහැදිලිව අහපු පලවෙනි වතාව.සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏

  • @priyanthadenagamavitharana1325
    @priyanthadenagamavitharana1325 3 ปีที่แล้ว +11

    Thank you sir. කවදාවත් නැති විදිහට අද සන්ධි ඉගනගත්තා. හොදටම තේරුනේ අද තමයි.😊

  • @punyasudharshani1733
    @punyasudharshani1733 2 ปีที่แล้ว +2

    අමාරු පාඩමක් කියලා හිතුවේ ... ඒත් සර් කියලා දුන්නු විදියට ගොඩක් හොදින් පාඩම තේරුනා සර් ... සර්ට ගොඩක් පින් .. ❤️💕

  • @sisirakumara674
    @sisirakumara674 4 หลายเดือนก่อน +1

    එක උදාහරණයෙන් සුපිරියටම තේරුනා.බොහොම ස්තූතියි සර් ❤🎉

  • @ranjithbandara4153
    @ranjithbandara4153 11 หลายเดือนก่อน +2

    සර් හොදටම තේරුනා මට බය නැතුව දැන් විබහගේට උත්තර ලියන්න පුලුවන් ❤️🥰🥰

  • @laffyarmygirl
    @laffyarmygirl 2 ปีที่แล้ว +1

    තැන්ක් යු සර්. කියල දුන්න එක හොදටම තේරුණා. ඇත්තටම එපා වෙන පාඩමක් කියල ගාණටවත් ගත්තෙ නැ. කොහේද exam ලං වෙනකොටනෙ ඉතිම් අපිට උණ ගෙනෙන්නේ. අයේ වෙන විඩියෝ බලන්න ඕනෙ නැ එකපාරින්ම තේරුනා . පිං සර්ට. සර් පාඩම කියල දිිලා ප්‍රශ්ණ ටිකකුත් දුන්නානම් හොදයි සර් . එතකොට සන්ධි පැටලෙන ගතියත් අඩුවෙනවනෙ. 🥰🙏

  • @geethanjalisilva7542
    @geethanjalisilva7542 7 หลายเดือนก่อน +1

    සර්ගේ ඉගෙනුම් රටාව මනසට හොදින් තේරුනා .ස්තූතියි සර් ජේසු පිහිටයි .🙏♥️

    • @Fv.r4sh
      @Fv.r4sh 7 หลายเดือนก่อน

      Manasata newei huto oluwt dgnin mod pgy 😂

  • @dilusambeem9127
    @dilusambeem9127 2 ปีที่แล้ว +3

    O/l සිංහල හෙට තියෙන්නේ🥴 හොද වෙලාවට මම මේක බැලුවේ tnx sir❤️❤️❤️❤️

  • @charunilakmali9380
    @charunilakmali9380 2 ปีที่แล้ว +2

    මට අමාරුම පාඩමක් සන්දි කියන්නේ ඒත් දැන් හුගාක් ලේසියි . හුගාක් ස්තුතියි සර් . පාඩම හොදටම තේරුනා.❤️

  • @renukadamayanthi-s7b
    @renukadamayanthi-s7b 7 หลายเดือนก่อน +2

    මට කොච්චර කලත් මට තෙරුන්නති පාඩමක් අද හොදටම තේරුනා සර් බොහොම ස්තුතියි සර්❤❤❤❤❤❤❤

    • @Fv.r4sh
      @Fv.r4sh 7 หลายเดือนก่อน

      Ubata mathaka hitin ntte ub ate ghna nisa mod pky 😂

  • @උට්ඨානවතො
    @උට්ඨානවතො 2 ปีที่แล้ว +6

    හොදට ධාරණය කර ගන්න පුළුවන් ❤️

  • @dulminawanjana9019
    @dulminawanjana9019 2 ปีที่แล้ว +1

    තේරුම් ගන්න බැරි වෙච්ච පාඩමක් . සර් කියා දුන්න විදිහට පාඩම හොදටම තේරුනා. වීඩියෝ එක අවසානයේ සන්ධි 10ම පාඩම් කරගන්න පුලුවන් වුනා. ගොඩක් පින් සර් 🙏

  • @bhagyahansamali3315
    @bhagyahansamali3315 2 ปีที่แล้ว +2

    අප්පෝ සර් එපාමවෙලා කොච්චර කියලාදුන්නත් තේරෙන්නැති පාඩමක් සර්ට පින් සිද්දවෙන්න අද හොදට තේරුනා සර්ට ගොඩාක් පින් අනේ සර් මේවගේ තව විඩියෝ කරන්නකෝ🙏🙏🙏🙏🙏

  • @NadeeshaUpamali-c6n
    @NadeeshaUpamali-c6n 11 หลายเดือนก่อน +1

    Heta විභාගෙට therune නැති පාඩමක් තමයි sir me den therenawa godak ස්තුතිය sir🙏🙏

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 ปีที่แล้ว +16

    මම මෙච්චර කාලෙකට දැකපු හොදම සිංහල ගුරුවරයා ❤️

  • @HappyBreadLoaf-un1nr
    @HappyBreadLoaf-un1nr 8 หลายเดือนก่อน +1

    මට හෙට එලෙවල් සිංහල පේපර් එක සර්..ගොඩක් වටිනවා❤❤ ..

  • @induwaraavisheka2290
    @induwaraavisheka2290 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක බලලා සර්ගේ පන්ති යට ගියා මේපාර ස්පිඩ් රිවිෂන් එකට 2022 සර් ගැන කියනවා නම් වචන නැ හරිම හොද සර් කෙනෙක් my favourite carpetr 🤍🤍🤍🎓 තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා සර්ට 🙏🏻

  • @annabethchase6827
    @annabethchase6827 2 ปีที่แล้ว +8

    Crystal clear and very understandable. Thank you sir!

  • @UsharaThathsarani-x1f
    @UsharaThathsarani-x1f ปีที่แล้ว +2

    අද exm තියෙද්දි 4.50 වාසනාවකට වගේ හම්බෙලා සර්ගෙ මේ වීඩීයෝ එක බලන මම.🥺
    ගොඩක් පින් සර්

  • @tharakamaduwantha7946
    @tharakamaduwantha7946 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් සර් ✨️✨️✨️

    • @tharakamaduwantha7946
      @tharakamaduwantha7946 3 ปีที่แล้ว +1

      සර් උක්ත ආක්‍යාත සම්බන්ධය පිළිබඳ රීති ටික කියල දෙන්නකො

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว +3

      හරි පුතා.. මට වෙලාවක් ලැබුනු ගමන් හැකි ඉක්මනින්ම දාන්නම්..

  • @RvaiRight
    @RvaiRight 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තෙරුණා සර් ගොඩක් වටිනවා ❤

  • @lakshikadulmi9218
    @lakshikadulmi9218 2 ปีที่แล้ว +1

    සර් හරිම සරලවම කියලා දුන්නා සර්ට ගොඩක් පිං 🙏

  • @GAYAN889
    @GAYAN889 ปีที่แล้ว +3

    හිතට වැදිච්ච හොදම සින්හල සර් ❤️

  • @EducationA9
    @EducationA9 หลายเดือนก่อน +1

    සර් සුපිරියටම තේරුනා හෙට වාර විභාගේ❤

  • @anulawijesundara5278
    @anulawijesundara5278 2 ปีที่แล้ว +1

    හරි අමාරු පාඩමක් . ඒත් සර් කියලා දුන්න විදිහටනම් තේරුන thank you සර්

  • @yoveladeekshana7039
    @yoveladeekshana7039 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියී සර්. ඇත්තටම හොදට තේරුණා.

  • @noobgaming3823
    @noobgaming3823 2 ปีที่แล้ว +3

    Pattama easy padamak supiriyata teruna ❤️

  • @ChathuriAmadya
    @ChathuriAmadya 7 หลายเดือนก่อน +1

    හෙට විබාගෙ මර ලෙසියිනෙ සන්දි...❤❤ස්තූති සර්...

  • @chehanmendiya2846
    @chehanmendiya2846 2 ปีที่แล้ว +3

    The most unpleasant lesson for me it. Today has become my favorite lesson tnx u very much sir 👍🙏✨️ keep it up sir 😎

  • @chanukadarshani6813
    @chanukadarshani6813 หลายเดือนก่อน +1

    Thanks sir. මේක තිත්ත වෙලා තිබ්බේ. දැන් නම් ආසයි ❤

  • @Nayanathara-ct9dg
    @Nayanathara-ct9dg 2 หลายเดือนก่อน +1

    හොදටම තේරුනා sir .ගොඩක් පි‍ං sir ට 🙏

  • @imashidesilva7003
    @imashidesilva7003 2 ปีที่แล้ว +7

    මේ දවස් ටිකෙ අමාරුයි කිය කිය හිටිය පාඩමක්,දැන් තමයි සර් හොදටම තේරුනෙ 💪

  • @senukimethma9899
    @senukimethma9899 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා සර් .සර්ට ගොඩක් පින්

  • @SithumKavishka-tt2tk
    @SithumKavishka-tt2tk ปีที่แล้ว +1

    හොදටම තේරුනා සර් සර්ට ගොඩක් ස්තූතියි 🙏

  • @devmianuradhi
    @devmianuradhi ปีที่แล้ว +1

    මරු මට තිබ්බ අමාරුම පාඩමක්.ඒ උනාට දැන් හොදට තේරුණා.

  • @shehanakavindi6317
    @shehanakavindi6317 2 ปีที่แล้ว +2

    හොදට කියල දෙන එවා තෙරෙනව සර් සර්ට ගොඩක් පින් ❤️❤️❤️🙏

  • @umeshalakshani4123
    @umeshalakshani4123 ปีที่แล้ว +2

    Ane sir godak pin ...me padama amarui kiyl atherala hitiye ..den nm hodatama theruna me sandi padama ..sirta godama godama godaaaakkkkkk pin 🤗🤗🤗🤗🤗

  • @nilminisamarasingha7837
    @nilminisamarasingha7837 2 ปีที่แล้ว +1

    සර්ගෙ හැම විඩියො එකක්ම බැලුවා නියමයි සර්🙏

  • @hansikamalshani3180
    @hansikamalshani3180 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා පින් සර් 🙂

  • @rusirirusirijayasinha3484
    @rusirirusirijayasinha3484 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳට තෙරුණා සර්.අමාරු පාඩමක් . thnk you sir 🙏

  • @Samithamanel-id4rz
    @Samithamanel-id4rz 4 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරුනා සර් ❤ ගොඩක් ස්තුතියි 😊

  • @madhushimshani1612
    @madhushimshani1612 2 ปีที่แล้ว +1

    බුදුසරණයි සර්.හොදට තේරුනා

  • @dahambosa7327
    @dahambosa7327 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්...🌹🌹🌹

  • @nimeshanavodya374
    @nimeshanavodya374 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් අමාරුම පාඩමක් මටනම් එත් අද සර් නිසා ලෙසි උනා.මන් 2022 A/l

  • @DenuZz
    @DenuZz 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අසංක සර්...❤🥰

  • @mohamedshameer9987
    @mohamedshameer9987 2 ปีที่แล้ว +3

    Hodatama theruna sir👍✔️

  • @ashaethugala9481
    @ashaethugala9481 2 ปีที่แล้ว +2

    සර් සන්ධි පාඩම නම් සුපිරිම සුපිරි

  • @shanujayasooriya4604
    @shanujayasooriya4604 2 ปีที่แล้ว

    ගොඩාක් පින් සර් එග්සෑම් එක ලියන්න යන්න කලිම් සර්ගේ වීඩීයෝ එක බැලුවේ හොදින් තේරුනා සර් ගොඩාක් තෑන්ක්ස් 🙏❤

  • @shashikalanishadi
    @shashikalanishadi ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් පාඩම ගොඩක් හොදට තේරුනා ♥🥰

  • @DasunUdayanga-fy3ye
    @DasunUdayanga-fy3ye 6 หลายเดือนก่อน +1

    නියමයි සර් හොදටම පැහැදිලි උනා❤️

  • @alex-zn8fk
    @alex-zn8fk ปีที่แล้ว +1

    Thanks sir ගොඩක් වටිනවා මේ video එක 🙏🙏

  • @lasanthakumara4975
    @lasanthakumara4975 ปีที่แล้ว +1

    සුපිරි සර්....හොදට තේරුනා💖🌺