සිංහල විභක්ති 9ම හරියට දැනගමු |Sinhala vibakthi | Asanka Ranaweera|හිත් හදන සිංහල පන්තිය Episode 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ✅සිංහල විෂයට තියන හැමදේම වගේ එකම තැනකින් ගන්න තිබුණොත් වටිනවා නේද? 🧐
    එහෙනම් ඇවිත්ම බලන්න.. 🔍💯
    1️⃣ප්‍රශ්න පත්‍ර (pdf)📗
    2️⃣උත්තර පත්‍ර (pdf)🗞
    3️⃣ගුරු අත්පොත් (pdf)📓
    3️⃣විෂය නිර්දේශ (pdf)📘
    4️⃣කෙටිසටහන් (jpg)✍
    5️⃣නිබන්ධන (pdf)📕
    6️⃣ව්‍යාකරණ සටහන් (pdf)📙
    7️⃣සාහිත්‍ය සටහන් (pdf)📖
    8️⃣වීඩියෝ පාඩම් (TH-cam)📲
    9️⃣විභාග කාල සටහන් ⏰
    🔟පාඩම් කරන ක්‍රමවේද📆
    🤷‍♂️ධනාත්මක සිතුවිලි 💪
    🤷විශ්වවිද්‍යාල ප්‍රවේශ පොත් (pdf) (Z score බලාගෙන කැම්පස් ‍
    යන්න අදහසක් ගන්න)😍🤭
    මේ ඔක්කොම එකම තැනින්👇
    යාළුවන්ටත් share කරන්න ♥️
    අපගේ නිල Telegram සමූහය
    t.me/Hith_Hada...
    මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.
    අපගේ නිළ facebook පිටුව - / sinhalaar
    Asanka Ranaweera - / dineshasankaranaweera
    අපගේ නිල Telegram සමූහය
    t.me/Hith_Hada...
    අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
    සර්ට කතා කරන්න - 077 25 40 609
    WhatsApp Msg - 070 45 99 680

ความคิดเห็น • 304

  • @ayeshaamarasinghe9107
    @ayeshaamarasinghe9107 10 หลายเดือนก่อน +34

    පෙරකම් කතු කරන
    සපදන් අවදි සබදය
    අදරය අලප් යන
    විබත් නවයක් වේය සසොබන💜️

  • @himeshadiwyanjalee9938
    @himeshadiwyanjalee9938 3 ปีที่แล้ว +167

    විභක්ති😢 ගැන කිසිම දෙයක් නොදැන හිටපු මට🤗 අද සර්ගෙ🤗විඩියෝ එකෙන්🤗 ඔක්කොම තෙරුන සර්🤗 සර්ට බුදුසරනයි😊

  • @nethunethu298
    @nethunethu298 2 ปีที่แล้ว +124

    ඒ කටහඬ පෙර පිනකට පිහිටියා වූ කටහඩක් හිතක් ස්පර්ශ කිරීමෙ හැකියාවක් සර්ට තියෙනවා 😊 සර්ට බුදු සරණයි පරිස්සමට ඉන්න සර් රටට වටින රටක් වටින එක් පුද්ගලයෙක් ♥

  • @darshaneewathsala3164
    @darshaneewathsala3164 ปีที่แล้ว +39

    අනේ සර්, හරිම ලස්සනට කියලා දෙනවා....
    ඉස්සර මට තේරුනේම නැති පාඩමක්...😥
    හොදින් පැහැදිලි වුණා සර්....
    හෙට මට O/L සිංහල .....
    ගොඩාක් ස්තුතියි සර්....💐💐💐💐

  • @user-pf5gk5zw4k
    @user-pf5gk5zw4k 5 หลายเดือนก่อน +10

    සර් වගෙ සර්ලාගෙන් ඉගෙන ගන්න පිං කරන්න ඔනි සර්...මැයි O/L ලියන්න ඉන්න මට ලොකු උදව්වක් උනා..💗

  • @shaini4052
    @shaini4052 ปีที่แล้ว +20

    හෙට O/l exam සර් ගොඩක් පින් සර්🤗❤ හොදටම තේරුනා 😍

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 3 หลายเดือนก่อน +3

    ගොඩක් පින් සර් හොදටම පැහැදිලි ❤️

  • @gaminiroopasinghe408
    @gaminiroopasinghe408 ปีที่แล้ว +10

    Het exam එකට මොනා ලියන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ.ඉදලා ඉදලා youtube ඇවිත් වීඩීයො බැලුවෙ.මේ වගේ හොද විඩියො එකක් හම්බෙයි කියලා හිතුවෙ නැ.සොයන්නාට සම්බවෙ 😃♥️🤟

  • @chameeralakshan2919
    @chameeralakshan2919 2 ปีที่แล้ว +13

    සර් හරිම හොදයි.වාක්‍යයකුත් එක්කම කියල දුන්නනම් තවත් හොදයි.

  • @ven.b.jinanandathero6997
    @ven.b.jinanandathero6997 3 ปีที่แล้ว +43

    තෙරුවන් සරණයි ! හොඳටම තේරුනා.........ගොඩක් ස්තුතියි..............🙏🙏🙏

  • @rashendikarunanayake
    @rashendikarunanayake 3 หลายเดือนก่อน +4

    Thank you so much sir. Heta O/L sir. Me video eka godak vatinawa. ๬♥️✨️

  • @tharukidineshi9065
    @tharukidineshi9065 2 ปีที่แล้ว +13

    හැමොම අමාරුයි කියලා බය කලා සර්. සර් හොදට කියලා දුන්නා තෙරෙන්නෙ .ස්තුතියි සර්.🙂

  • @dinithipreboda8159
    @dinithipreboda8159 2 ปีที่แล้ว +37

    විභක්ති පාඩම ගැන හරියට නොතෙරුණු මට 🥺 සර්ගෙ මෙ විඩියෝ දෙකෙන් හොඳට ම අවබෝධ වුණා😊. 2022 උ.පෙළ කරන අපිට මේ ව්‍යාකරණ පාඩම් ලොකු උදව්වක් දෙනවා. ගොඩක් ස්තුතියි සර් ට තෙරුවන් සරණයි 🙏🏻...

  • @sandalikavya94
    @sandalikavya94 2 ปีที่แล้ว +33

    ඉස්සර නම් අප්පිරියම කොටසක් විභක්ති....දැන් නම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ,විභක්ති ප්‍රශ්ණෙට උත්තර ලියන්න😇🤍👌

  • @WasanthaKumara-eu6cx
    @WasanthaKumara-eu6cx ปีที่แล้ว +17

    තව මාස 4කින් exam sir මේ පාඩම බැරැව හිටියේ දැන්නම් සුපරියටම තේරැනා සර් Thank sir ගොඩක් පින් සර් 🙏🙏

  • @dusanthakumara1757
    @dusanthakumara1757 4 วันที่ผ่านมา +1

    ඇත්තටම හොදම සර් කෙනෙක් මන් A/L සිංහල වලට ක්ලාස් යන්නේ නැහැ සර්ගේ විඩියෝ තමයි බලන්නේ හොදට තෙරෙනවා කියලා දෙන විදිහට ගොඩක් පින් සර් ❤❤

  • @ishaniupeksha9120
    @ishaniupeksha9120 2 ปีที่แล้ว +24

    ගොඩාක් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්න සර් උගන්නවා ❤️ගොඩාක් පිං සර්ට..🙏🙏 සර්ට ඉහළටම යන්න ශක්තිය දිරිය ලැබේවි ...❤️🙏

  • @ChamoChamo
    @ChamoChamo 6 วันที่ผ่านมา +1

    කිසිමදෙයක් නොදැන බලපු විඩියො එකක් සර් හොදට තෙරුනා විභක්ති ටික.❤️🥺

  • @sithmihansika6505
    @sithmihansika6505 2 ปีที่แล้ว +13

    ගොඩක් පිං සර්.මට මේ පාඩම කොහොමවත් බෑ.දැන් නම් මට හොදට තේරුනා.බුදු සරනයි සර්.තවත් ගොඩක් දුවා දරුවන්ගේ නෙත් පහන් දැල්වීවට සර්ට පුලුවන් වෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.

  • @dayanimaheshika7661
    @dayanimaheshika7661 ปีที่แล้ว +6

    සර්..හෙට සිංහල ව්‍යාකරණ පේපරේ තියෙන්නේ .... විභක්ති කොච්චර බලා ගත්තත් අමතක වෙනවා... සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ විභක්ති ගැන හොදට තේරුණා ... ඒ වගේම ආයෙ අමතක වෙන එකකුත් නෑ ... 😊❤️ සර්ට ගොඩක් පින් ... සර් මේ කරන දේ ගොඩක් වටිනවා ... 🙏❤️ බුදු සරණයි සර් ... 🙏❤️

  • @savindikasewwndi6611
    @savindikasewwndi6611 ปีที่แล้ว +9

    Exam එක හෙට කියලා මට මේ වීඩියෝ එක බලලා විභක්ති සේරම තේරුණා. ගොඩක් පින් සර්.❤️🥰

  • @dineshweerathunghe5998
    @dineshweerathunghe5998 ปีที่แล้ว +8

    අවුරුදු දෙකකට පස්සෙ 2022 A/l exam ekt බලන මම.හොදට තේරුනා සර්💙

    • @kaushi287
      @kaushi287 ปีที่แล้ว

      Seem to me

  • @amaliliyanage6312
    @amaliliyanage6312 2 ปีที่แล้ว +14

    පාඩමේ කිසිම දෙයක් තේරුන් නැතුව තිබුණෙ .දැන් නම් හොදටම පාඩම පුලුවන්😊

  • @sajayarathna3184
    @sajayarathna3184 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @user-eq9kw1uz9y
    @user-eq9kw1uz9y 2 ปีที่แล้ว +10

    ගොඩක් හොදට සරලව කියල දුන්නා සර්..ගොඩක් ස්තූතියි සර්..🙏

  • @kumefanpage
    @kumefanpage 2 วันที่ผ่านมา +1

    හොදට තේරුනා සර් .බොහොම ස්තූති සර් 🥰❤️❤️

  • @adithyaniwarthani654
    @adithyaniwarthani654 ปีที่แล้ว +4

    හිතට කා වදින කටහඩක් හොදට පැහැදිලි වුනා සර් සර්ට ගොඩක් පින් බුදු සරණයී සර් 🙏🙏❤️❤️🙏🙏

  • @hashalaruwandi5551
    @hashalaruwandi5551 2 ปีที่แล้ว +8

    නියමට තේරුනා සර් ගොඩක් පින්

  • @romeshivibhuthika5337
    @romeshivibhuthika5337 ปีที่แล้ว +4

    Thanks sir beriva thibba vibakthi den puluvan 😊

  • @sachiniuthpala2
    @sachiniuthpala2 ปีที่แล้ว +5

    ගොඩක් පීං සර් හොදට පාඩම තේරුණා 🙏😍

  • @agdevinda6819
    @agdevinda6819 ปีที่แล้ว +4

    තව දවස් 9Al walata ගොඩක් පිං සර් 😍😘😘😘😘

  • @pushpamalipushpamali6622
    @pushpamalipushpamali6622 2 ปีที่แล้ว +6

    සර්ට ගොඩක් පිං..කියා දීපුව හොදටම තේරුනා....🙏🙏

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +5

    සුපිරි සර් බොහොම ස්තුතියි සර් දාලද සමිදුන් පිහිටයි.! සර් බුදු සරණ යි!...

  • @rashmisewmini91
    @rashmisewmini91 2 ปีที่แล้ว +6

    හොදට තේරුනා සර්. ගොඩක් ස්තූතී.🙏❤️

  • @nethmiayeshma8996
    @nethmiayeshma8996 ปีที่แล้ว +3

    ස්තූතියි සර් 😇❤🙏

  • @tharushaabishak4036
    @tharushaabishak4036 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි 🙏 sir හොදට තේර්නා ❤🙏

  • @wijenayakasarathchandra9675
    @wijenayakasarathchandra9675 3 ปีที่แล้ว +7

    හොදටම තෙරුනා සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denethidewindi8321
    @denethidewindi8321 2 ปีที่แล้ว +7

    හොදටම තේරුනා සර් ගොඩක් පින් ✨️

  • @hansishehara360
    @hansishehara360 ปีที่แล้ว +3

    හැම වැඩකයුක් තක්ම සර්තක වේන්න ඔනි කියලා පර්තනා කරනො ගොඩක් හොදට පඩම අවබොද වුනා ❤️

  • @user-lq9xo6qn1o
    @user-lq9xo6qn1o หลายเดือนก่อน +1

    ගොඩක් හොදට තේරුනා සර් ගොඩක් පිං සර්ට ❤

  • @ineshijayawardhana8112
    @ineshijayawardhana8112 2 ปีที่แล้ว +4

    👌👌නියමෙට තේරුනා සර්.....බොහොම ස්තුතියි...තෙරුවන් සරණයි සර්

  • @mngcreations1025
    @mngcreations1025 3 ปีที่แล้ว +11

    ගොඩක් පින් සර් හොදට තේරුනා☺️

  • @thusharageeth5283
    @thusharageeth5283 3 ปีที่แล้ว +8

    සර් හොදටම තේරැනා... .තවත් මෙ වගෙම ලස්සන විඩියෝ කරන්න සර්ට ශක්තිය ලැබෙිවා කියලා මං පාර්තනා කරනවා..... බුදුසරනයි සර්ට....👌👌

  • @jgweerasinghe4058
    @jgweerasinghe4058 2 ปีที่แล้ว +9

    Good job sir

  • @dilshanethmi3605
    @dilshanethmi3605 2 ปีที่แล้ว +5

    එකෙන්ම සුපිරී සර් ගොඩක් පින් 🌼💪

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර්❤️‍🔥🙏

  • @sameeralakmal2864
    @sameeralakmal2864 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර් හොඳට තේරෙනවා හැමදෙයක්ම

  • @nilminisamarasingha7837
    @nilminisamarasingha7837 2 ปีที่แล้ว +5

    විභක්ති ගැන දැන හිටියත් , තෙරුම් ගැනිමට අමාරුව තිබුනා එත් දැන් නම් හොදටම තේරුනා සර් , 🙏

  • @dilaa_1
    @dilaa_1 2 ปีที่แล้ว +6

    සුපිරි 😘🤝🥰

  • @ashiniwijesinghe805
    @ashiniwijesinghe805 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම පැහැදිලියි සර් පාඩමනම්🥰 වාක්‍යයක් උදාහරණයට අරන් කියලා දුන්නනම් තවත් වටිනවා....❤️ සර්ට ගොඩක් පිං බුදුසරණයි 🤗

  • @ayeshashyamini3355
    @ayeshashyamini3355 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති සර් 🙏🙏🙏

  • @yashitharanjula3333
    @yashitharanjula3333 2 ปีที่แล้ว +6

    සුපිරි අනේ ❤️

  • @NadishaniVeerasigha
    @NadishaniVeerasigha 4 หลายเดือนก่อน +1

    හොදට තේරෙනවා සර්...🙏🙏❤😊😊

  • @neetafernando5111
    @neetafernando5111 3 วันที่ผ่านมา +1

    Thank you sir...hodatama padama teruna..🥰🙏

  • @user-hu9ku4sp3f
    @user-hu9ku4sp3f 11 หลายเดือนก่อน +2

    කියල දිපුවා හිදට තේරුනා සර් .. ගොඩක් ස්තූතු සර් 🙏🖤

  • @sathishumanga5372
    @sathishumanga5372 2 ปีที่แล้ว +3

    ඇත්තටම සර් සර්ලගෙ වගේ අය ගොඩක් වටිනවා ස්තූතියි සර්

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි සර් ❤️😘

  • @kasunimadith2448
    @kasunimadith2448 2 ปีที่แล้ว +2

    අනේ සර්ට ගොඩක් පින් විභක්ති ගැන කිසිම දෙයක් දන්නැතුව හිටියෙ හොදටම තේරුනා බුදුසරණයි සර්ට

  • @sepalikakumari7109
    @sepalikakumari7109 ปีที่แล้ว +3

    හොදටම තේරුණා සර්.. ගොඩක් පින් ❤

  • @abhibeatz1522
    @abhibeatz1522 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් උනා

  • @ajithkumara3024
    @ajithkumara3024 2 ปีที่แล้ว +6

    Very clear your lessons sir 👌 and Very Very thank u so much ☺ good explain sir 👍

  • @studyme183
    @studyme183 2 ปีที่แล้ว +5

    thank you sir

  • @fathimahafsa9385
    @fathimahafsa9385 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි සර් ❤️
    හොඳට ම තේරුනා 😊

  • @rashmisenanayake9877
    @rashmisenanayake9877 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර්.🙏 ගොඩක් හොදට තේරුනා 💕

  • @piyuminimansha8177
    @piyuminimansha8177 7 หลายเดือนก่อน +1

    සුපිරියි සර්🎉❤

  • @shamikanilushini658
    @shamikanilushini658 2 ปีที่แล้ว +2

    ටියුෂන් එකේ උගන්නපු නෝට් එක බලද්දී කිසිදෙයක් තේරුනේ නෑ.ඒත් සර් කියල දීපු ටික හොදට තේරුනා සර්.thank you sir 🙏😁😁

  • @chalindusandumina
    @chalindusandumina 3 ปีที่แล้ว +10

    Supiri sir 🤗🤗💥

  • @pasan3914
    @pasan3914 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි සර් . විභක්ති දැන්නම් හොඳටම තේරෙනව. 👏

  • @Mr.bombastic-y7f
    @Mr.bombastic-y7f 4 หลายเดือนก่อน +2

    Vihkthi amthk wela thibbe supiriyt mthk una..
    Adrey sir❤

  • @roshansameera008
    @roshansameera008 2 ปีที่แล้ว +5

    Thanks sir 👍👍👍👍

  • @kavimalkrishantha3911
    @kavimalkrishantha3911 2 ปีที่แล้ว +3

    Thank you so much sir....you are very good teacher ....i wish you all the best🙂🙂🙂🙂 ..jesu pihitai

  • @hirunikaweesha9042
    @hirunikaweesha9042 2 ปีที่แล้ว +2

    මරු සර් හොදට තේරුනා.සර්ට ගොඩක් පින්🙏🙏

  • @ishuofficial7671
    @ishuofficial7671 2 ปีที่แล้ว +3

    Thank u sir බුදු සරණයි🥰 🙏

  • @wasuladilrukshi331
    @wasuladilrukshi331 2 ปีที่แล้ว +2

    Sir supiytma theruna wibakthi padama.thnq sir 💞💞💞

  • @dkvlogs6196
    @dkvlogs6196 ปีที่แล้ว +2

    සර් වචන නෑ මටනම්. සුපිරියටම තේරුණා. Thank you sir ❤️

  • @kawyaNimmani
    @kawyaNimmani ปีที่แล้ว +2

    Thank you very much sir ❤

  • @shanuushanuu1687
    @shanuushanuu1687 3 ปีที่แล้ว +3

    Niyamata therenawa sir,dan thamai apita labuna udaharana mathaka hitinne

  • @lahirudilshan1863
    @lahirudilshan1863 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්.

  • @priyangikawijesinghe589
    @priyangikawijesinghe589 ปีที่แล้ว +2

    තැන්ක්යු සර් ගොඩාක් තේරුනා විභක්ති පාඩම බුදු සරණයි සර්🙏😊

  • @kaluarachchi7137
    @kaluarachchi7137 2 ปีที่แล้ว +5

    Thank you so much sir 🥺🙏🙏

  • @madushikahashini1607
    @madushikahashini1607 ปีที่แล้ว +2

    අනේ සර් තව වීඩියෝ දාන්නකෝ අනිත් වියාකරණ ටිකත්.හොදට තේරෙනවා❤️😍

  • @shashikalanishadi
    @shashikalanishadi ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් ගොඩක් හොදට පාඩම තේරුනා ♥🥰

  • @user-is7hg8df7h
    @user-is7hg8df7h 7 หลายเดือนก่อน +1

    හොදට තේරුනා සර්.ගොඩක් පින් සර්ට.❤

  • @anomapriyadarshani3705
    @anomapriyadarshani3705 ปีที่แล้ว +2

    සර් හෙට මට o/l සිංහල.මට විභක්ති පාඩම හොදට තේරුනා ❤️😇

  • @shalomidilshani2132
    @shalomidilshani2132 3 ปีที่แล้ว +5

    God bless you sir! Godak pehedili. sir wichara tikath kiyala dennako me wagema 🤗

  • @user-bl2zd5ho9f
    @user-bl2zd5ho9f 7 หลายเดือนก่อน +1

    Heta exam godak wedagath video ekk sir thank you❤️

  • @maheshikularathna4758
    @maheshikularathna4758 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට උගන්නනවා සර්ට ජේසු පිහිටඉ

  • @user-ef7ep7kz7l
    @user-ef7ep7kz7l 3 หลายเดือนก่อน +3

    අනේ සර් බුදු වේවා

  • @user-xq6qd1kh1w
    @user-xq6qd1kh1w 7 หลายเดือนก่อน

    නියමයි සර් ❤️👍 හොඳට තේරුණා

  • @w.t.sanjanafernando4336
    @w.t.sanjanafernando4336 2 ปีที่แล้ว +3

    Thankyou sir godak hodata theruna sir ❤️‍🔥❤️‍🔥❤️‍🔥💪

  • @dilshanmadhuranga5848
    @dilshanmadhuranga5848 2 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @user-et3cp5vj3k
    @user-et3cp5vj3k 14 วันที่ผ่านมา +1

    අනේ ගොඩක් පින් සර්❤

  • @hashinimadubashini6977
    @hashinimadubashini6977 7 หลายเดือนก่อน +1

    අද විභාගයට උපකාරී වේවා🦋⃝❉⃟࿔

  • @diaries222
    @diaries222 2 ปีที่แล้ว +2

    Sirta ගොඩක් පිං සර් ❤️❤️❤️

  • @janakarathnakumara2235
    @janakarathnakumara2235 2 ปีที่แล้ว +2

    Padma pattai sir

  • @harshanavetganage457
    @harshanavetganage457 2 ปีที่แล้ว +1

    Supirii sar maru🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thnk sar

  • @dinulakmali29
    @dinulakmali29 ปีที่แล้ว +1

    Sir mn laga note eka nethuwa hemogemma elluwa eta passe sirge me video eka dekka gdk pin sir mt hodatama padama theruna🙏

  • @hirushitharuka7320
    @hirushitharuka7320 2 ปีที่แล้ว +2

    Sirgen thamai sandi,wibakthi igana gaththe...aththamai mn note ekkwath liwwe nathuwa sir kiyddima katapadam kara...hodata therenwa
    😊😊😊😊😊😊😍😍😍

  • @sadeeeshah.a.n.r928
    @sadeeeshah.a.n.r928 2 ปีที่แล้ว +7

    කරණ විභක්ති යට කියන්නේ කරණ කොට ගෙන ගන්නත් පුළුවන් නේද sir

  • @manjule6755
    @manjule6755 ปีที่แล้ว +1

    සර් හොදට කියලා දෙනො... ගොඩාක් thank සර්... ❤❤🙏