සන්ධි 01 | Rashmika Soorya Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 312

  • @nilakshirasini7660
    @nilakshirasini7660 11 หลายเดือนก่อน +82

    මං ආසම විශය සිංහල උනේ මේ පන්තියට එන්න පටන් ගත්ත දවසෙ ඉදන් 😊❤️ Thank you Rashmika sir...... 😊 sir thamai mage හදවතේ ගුරුවරයා ❤️👍😊

  • @PiyumiPramuditha
    @PiyumiPramuditha 18 วันที่ผ่านมา +10

    ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න කියලා කතාවක් තියනවනේ ඒ වගේ විභාගය ලං වෙලා මට හම්බ වුණ වරමක් වගේ....❤❤

  • @lithumipalliyaguruge
    @lithumipalliyaguruge 11 หลายเดือนก่อน +74

    කොච්චර try කරාද අප්පා මේ පාඩම ඉගෙන ගන්න මේතරම් හොදට මට තේරුනේ නෑ වෙන කිසිම කෙනෙක්ගෙ මම මාර වාසනාවන්තයි මේ video එක මට විබාගයට කලින් හම්බුනාට සර් ඇත්තටම දක්ශ ගුරුවරයෙක් ඇත්තටම හරිම ශෝක්

  • @MallikaKumari-i5t
    @MallikaKumari-i5t 11 หลายเดือนก่อน +53

    සර්...හොදට තේරෙනවා....😊♥️ බුදු සරණයි සර්ට..ඉස්කෝලෙ වත් මෙච්චර හොදට කියලා දෙන්නේ නෑ...🥰

  • @NadikaNadika-n4h
    @NadikaNadika-n4h ปีที่แล้ว +231

    සිරාවටම sir ගෙ සිංහල පන්තියට ඇබ්බැහි වුනා❤❤😊

    • @nuwanthichethana9043
      @nuwanthichethana9043 11 หลายเดือนก่อน +2

      ඇත්තක්......😊

    • @ranjithpeiris3885
      @ranjithpeiris3885 11 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @SMW0630
      @SMW0630 11 หลายเดือนก่อน +3

      ඔව් බන් සිරාවටම

    • @warnakulasuriyafernando1836
      @warnakulasuriyafernando1836 10 หลายเดือนก่อน +3

      සිරාවටම❤

    • @mauriprashadika4408
      @mauriprashadika4408 9 หลายเดือนก่อน +3

      හ්ම්ම් 🙂❤️

  • @Sl.vima_bus
    @Sl.vima_bus 11 หลายเดือนก่อน +36

    දැනට ඇබ්බැහි උන පලවෙනි දේ සර් ගෙ සින්හල පන්තිය ❤❤

  • @User22-ul8gb
    @User22-ul8gb 9 หลายเดือนก่อน +29

    මන් ආසම ගුරුවරයෙක්♥️🙏

  • @InokaKarawita-uq3ne
    @InokaKarawita-uq3ne ปีที่แล้ว +63

    අද පාඩමත් හොදට තේරුනා සර් 📚
    හැමදාම වගේ හදවතට ම දැනෙන්න උගන්නන්නේ අපේ රශ්මික සර් ☺ ❤

  • @kavindulakshitha3333
    @kavindulakshitha3333 11 หลายเดือนก่อน +28

    Sirta ගොඩාක් පින් sir. මේ පින් sirge අම්මලාටත් අයිති වෙන්න ooni

  • @ajithkumara3374
    @ajithkumara3374 11 หลายเดือนก่อน +24

    හොදට තෙරුනා sir.❤මං දැකපු හොඳම ගුරුවරයා.🥰

  • @SamadhiLochana-c9y
    @SamadhiLochana-c9y 5 หลายเดือนก่อน +14

    මම a/l උනාට මේ වගේ o/l පාඩම් ගොඩක් උදව් වෙනවා සර්...❤ thank you sir....❤

  • @inokakrishanthi7652
    @inokakrishanthi7652 10 หลายเดือนก่อน +34

    සිංහල යනු කලාවක් නම් මොහු එහි පිකසෝ❤

  • @kamaldarshaka7913
    @kamaldarshaka7913 7 หลายเดือนก่อน +14

    පට්ට සර් උගන්නන එක සුපිරියටම තේරෙනවා.හදවතේ ගුරුවරයා අපේ සර් තමයි.මගේ පිනකට සර් වගේ කෙනෙක් හම්බුනෙ🥰❤️👍

  • @DoniDoni-fe9hu
    @DoniDoni-fe9hu ปีที่แล้ว +40

    හොදට තේරුනා සර්..... 🤗 Thank you sir 💖

  • @ChanukaHeshan-qp3zc
    @ChanukaHeshan-qp3zc ปีที่แล้ว +22

    Thank you sir සන්ධි මට බැරුව හිටියේ දැන් හොදට පුළුවන් 😊සර් මරු සර් සර්ගේ video ලගදි ඉදන් සර් බලන්න පටන් ගත්තේ

  • @NishanthiMiyangollegedara
    @NishanthiMiyangollegedara 2 หลายเดือนก่อน +6

    පාඩම සුපිරියටම තේරුණා සර් ආදරෙයි අහස තරම්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkamanjula3188
    @kanishkamanjula3188 4 หลายเดือนก่อน +9

    පාඩම හොදට තේරුනා සර් ..Thank you sir ❤🙏
    සර් වගේ ගුරුවරයෙක් ලබන්න අපි ගොඩක් පින් කරලා ඇති සර් .❤🙏🙏 බුදු සරණයි චූටි sir 🙏

  • @moretech24
    @moretech24 11 หลายเดือนก่อน +23

    දුර්ලභ ගුරුවරු ❤

  • @ChathurikaimaliSenaratharachch
    @ChathurikaimaliSenaratharachch 11 หลายเดือนก่อน +27

    හදවතේ ගුරුවරයා ❤❤❤

  • @Ranu..421
    @Ranu..421 10 หลายเดือนก่อน +25

    සර්ගෙ පන්තියට දැන් නම් ඇබ්බැහි වෙලා ❤😫

  • @tharukadamsarani3831
    @tharukadamsarani3831 6 หลายเดือนก่อน +7

    සර් කියලා දෙන පාඩම් හොදටම තේරෙනවා සර්... සර් නම් සුපිරි❤

  • @nuwanthichethana9043
    @nuwanthichethana9043 ปีที่แล้ว +22

    මරු පන්තිය සර්..... 👌 ගැම්මක් තමයි ඉතින්.......❤

  • @prabathkaveesha2571
    @prabathkaveesha2571 6 วันที่ผ่านมา +2

    එපා වෙලා තිබ්බ පාඩමක්. ලස්සනට කියලා දුන්නා සර්. ගොඩක් ස්තූතියි සර් 💓💯

  • @priyanthagamage-q6x
    @priyanthagamage-q6x 11 หลายเดือนก่อน +10

    Man asama sinhala class eka...❤

  • @senurikavisha-vy9rp
    @senurikavisha-vy9rp ปีที่แล้ว +15

    Api awa ada online ekata ..sir supiriyata kiyala dunna .. Thank you sir .. Buddhusaranaii

  • @madushanidissanayake971
    @madushanidissanayake971 10 วันที่ผ่านมา +2

    මරු සර්❤ සුපිරි අයියා 😂❤❤❤❤ හොදට තෙරෙනවා❤

  • @kaushalyadewminibagya547
    @kaushalyadewminibagya547 11 หลายเดือนก่อน +21

    හදවතෙ ගුරැවරයා ❤

  • @senarathanala3716
    @senarathanala3716 ปีที่แล้ว +8

    Sir, sir padam kiyala denne angata nodanena vidiyata harima simple vidiyatai.... Kisima padamak amarui kiyala nokiya hodatama kiyala denawa....
    Sir ta godaaak pin..... 🙏🙏💐💐😊👌🌹❤

  • @KavithaSanthurani-e5f
    @KavithaSanthurani-e5f 17 วันที่ผ่านมา +2

    ඉස්සර නෙමේ වැදගත් දැන් 😢🎉❤ Congratulations chutti sir ❤

  • @wajayawardana6892
    @wajayawardana6892 10 หลายเดือนก่อน +6

    නියමයි sir හොදට තේරුණා 😊

  • @niranjalasamaraweera9769
    @niranjalasamaraweera9769 ปีที่แล้ว +13

    Niyamai .hodata theruna sir😊

  • @IreshaSadamali0101
    @IreshaSadamali0101 หลายเดือนก่อน +3

    සින්හල නම් රශ්මික සර් තමයි ඉතින් ❤❤❤❤❤😍

  • @nadeeshanadeesha3234
    @nadeeshanadeesha3234 11 หลายเดือนก่อน +10

    සුපිරියට තේරුණා සර් ❤️

  • @SurakaHiroshima
    @SurakaHiroshima 9 หลายเดือนก่อน +7

    අහස තරම් ආදරෙයි සර්...❤

  • @NandikaPushpakumara-og7pb
    @NandikaPushpakumara-og7pb 5 วันที่ผ่านมา +1

    ඇත්තටම සර්ගෙ පන්තියට ඇබ්බැහි වුණා.... ආදරෙයි හැමදාම සර් ❤❤❤❤

  • @sahankumara-ku2th
    @sahankumara-ku2th 11 หลายเดือนก่อน +14

    ෆට්ට ❤

  • @anandakankanange1597
    @anandakankanange1597 5 หลายเดือนก่อน +3

    නියමයි සර්.. හොදට තේරෙනවා ❤ අමාරුම පාඩමක් ❤😊 Thank you sir

  • @ShanikaSenadini
    @ShanikaSenadini 9 หลายเดือนก่อน +6

    සර් ගොඩක් පින් හොදට තේරුනා කියලා දෙන දේ🥺♥️

  • @mayomiwijerathna2744
    @mayomiwijerathna2744 4 หลายเดือนก่อน +3

    හොදට තේරුනා සර්,ඉස්කෝලදි මැඩම් note දෙනවා මම ලියනවා...😊

  • @ThusharaChaturanga
    @ThusharaChaturanga หลายเดือนก่อน +2

    සර් ඔයා නිසා sinhala වලට පට්ට විදිහට love කරනවා ❤❤❤❤❤

  • @MadusikaMadusika-w7c
    @MadusikaMadusika-w7c 7 หลายเดือนก่อน +4

    සුපිරි ස .. පාඩම එලටම තෙරුනා 👌

  • @ChandraSubasingha-pj8cw
    @ChandraSubasingha-pj8cw ปีที่แล้ว +8

    Sir wa ada thamai mn mulonma dakke. Hodata padama theruna sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GamageGamage-l6r
    @GamageGamage-l6r ปีที่แล้ว +9

    Hodata tharuna sir marayii 🎉🎉

  • @riyasmohomed289
    @riyasmohomed289 7 หลายเดือนก่อน +3

    Epama vechcha padamak thama sandi dag num sata pata satta padi 😊❤ elama sir ❤

  • @MuthumiNihinsa
    @MuthumiNihinsa 6 หลายเดือนก่อน +5

    බැරුව හිටපු පේන්නන්නම බැරි පාඩමක් තම මෙ සන්දි 😒... ඒත් දැන් ආසම පාඩම මෙකද කොහෙද ❤❤❤❤❤❤❤❤

  • @dewmimihara5263
    @dewmimihara5263 ปีที่แล้ว +8

    Thank sir....padama hodin theruna...

  • @NDComputerTips
    @NDComputerTips 8 หลายเดือนก่อน +3

    Addicted to this sinhala class ❤

  • @tharu3435
    @tharu3435 6 หลายเดือนก่อน +4

    Sir ❤️ දිගටම vedio දාන්න ලොකු උදවුවක්

  • @SugathAbesinha
    @SugathAbesinha 3 หลายเดือนก่อน +3

    ඇත්තටම සර්ගෙ පන්තියට වශී උනා ❤❤❤😊

  • @HimashaVibashani
    @HimashaVibashani 2 หลายเดือนก่อน +3

    හොදට තේරුනා sir...tnc you❤🎉

  • @GaguniGaguni
    @GaguniGaguni หลายเดือนก่อน +2

    Hodata padama theruna sir mata mepara term test ekata mata hodata lakunuth thiyanawa thx sirta ...😍😍❣️❣️

  • @BathiyaBathiya-lo9qh
    @BathiyaBathiya-lo9qh 6 วันที่ผ่านมา +1

    නියමෙට ම තේරුනා සර් පාඩම ඉස්කෝලේ ඉගැන්නුවාට තේරුන් නෑ කිසි දෙයක් 🙏

  • @deepalsanjeeva482
    @deepalsanjeeva482 ปีที่แล้ว +17

    මරු සර්, හොඳටම තේරුනා☺️☺️🥰🥰

  • @ruwanpushpa50
    @ruwanpushpa50 11 หลายเดือนก่อน +8

    me widihata uganwana sinhala sar kenek dakalanaha niyamata therenawe

  • @sithmi5274
    @sithmi5274 ปีที่แล้ว +7

    Niyamai sir.sir ge padam balanna asa hithenawa therenawa godak thank you ❤️epa wela hitiye me padama nam😐

  • @HiruniSathsarani-oj2dj
    @HiruniSathsarani-oj2dj 2 หลายเดือนก่อน +4

    Godak hodt theruna sir😊 . Mage aaasm vishya sinhal den❤❤

  • @kasunikawindaya4218
    @kasunikawindaya4218 10 หลายเดือนก่อน +10

    Very nice 😊

  • @janithajanitha3330
    @janithajanitha3330 8 หลายเดือนก่อน +4

    ඒක මාරම ඇබ්බැහි වීමක්..😉✨️🤗😱🙃

  • @slcricket-24
    @slcricket-24 ปีที่แล้ว +18

    ❤ගැම්මක් සර්

  • @redsampa1335
    @redsampa1335 หลายเดือนก่อน +2

    සර් නම් පිස්සුවක් ඈ..... 🙃මාර ලස්සනට උගන්නන ගුරුවරයෙක් ❤🥰

  • @rahalanuhas8546
    @rahalanuhas8546 8 หลายเดือนก่อน +4

    හොදටම කියලා දිපුවා තෙරුනා සර් 😎📖️

  • @AruniPriyungika
    @AruniPriyungika 14 วันที่ผ่านมา +1

    නියමය් sir❤🎉
    Aadarei ahasa tharam💝💝💝💝💝

  • @astv-srilanka3255
    @astv-srilanka3255 22 วันที่ผ่านมา +1

    හොඳට තේරුණා සර් ❤
    Thank you sir ❤

  • @ChamindikaSewwandi
    @ChamindikaSewwandi 8 หลายเดือนก่อน +2

    Hamadama sir thamai hodatama kale❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikaJayasekara.
    @shanikaJayasekara. 4 วันที่ผ่านมา +2

    😮❤ හදවතේ ගුරුවරයෙක්

  • @NethmiChanchala-w9o
    @NethmiChanchala-w9o 10 หลายเดือนก่อน +8

    Best learning 😩💗

  • @SiromiNalika
    @SiromiNalika 2 วันที่ผ่านมา +1

    Sirge video ekak balanne nathuwa dhn innath ba wage ❤ supiriyi sir ❤

  • @DhilshanChannel
    @DhilshanChannel 8 หลายเดือนก่อน +3

    ඇත්තටම සර් කියල දෙන දේ හොදට තෙරෙනවා සර්❤

  • @DilharSupun
    @DilharSupun 11 หลายเดือนก่อน +8

    Marilath payak adarei ❤❤❤❤❤❤

  • @bagyaNethmi-xo3ns
    @bagyaNethmi-xo3ns 4 หลายเดือนก่อน +3

    දැන් නම් සර්ගේ පංතිවලට අැබ්බැහි වෙලා ඉන්නේ❤❤

  • @pushpakumara5409
    @pushpakumara5409 11 หลายเดือนก่อน +8

    සර් නම් මරු ඇ 👌🫡

  • @sujatha7114
    @sujatha7114 4 หลายเดือนก่อน +2

    පාඩම මරු සර්❤❤❤❤❤

  • @m.mweerathunga-jm6zd
    @m.mweerathunga-jm6zd 11 หลายเดือนก่อน +6

    Hodata theruna sir ❤ tanks sir❤

  • @sagarikakumarasinghe9147
    @sagarikakumarasinghe9147 8 หลายเดือนก่อน +4

    සර් ගුරු දෙවියෙක්මයි.....
    ❤❤
    Abbahi una sinhala walata

  • @ChanakasamanSaman
    @ChanakasamanSaman 7 หลายเดือนก่อน +2

    Hadawathe guruwaraya thamai sir thank you sir❤❤❤

  • @Nidewiduwara2736
    @Nidewiduwara2736 หลายเดือนก่อน +2

    නියමයි සර් ❤ හොඳට තේරුනා 🎉🎉

  • @ruwanyalewkebandara9508
    @ruwanyalewkebandara9508 หลายเดือนก่อน +3

    මෑත කාලීනව Sinhala ක්ශෙත්‍රයේ මා දුටු දක්ශතම ගුරුවරයෙක්.

  • @NadikaNadika-n4h
    @NadikaNadika-n4h ปีที่แล้ว +6

    Godak hodt therenwa sir Thank sir❤❤❤

  • @chamaramadushan1994
    @chamaramadushan1994 9 หลายเดือนก่อน +2

    Supuri sir hodatama theruna padama thanks sir❤

  • @KamalKamal-pi7hf
    @KamalKamal-pi7hf 11 หลายเดือนก่อน +7

    ❤❤❤❤Thanks sir

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy 3 หลายเดือนก่อน +3

    සර් උගන්වනව නම් ඕන දෙයක්❤

  • @rathnabanda7545
    @rathnabanda7545 14 วันที่ผ่านมา

    පාඩම සුපිරියට තේරුණා sir ආදරෙයි අහස තරම්❤❤❤❤❤❤❤❤❤

  • @rishinipabasara
    @rishinipabasara 8 หลายเดือนก่อน +3

    Sirge video 2k balal mechchr addict una nm sir kalin idalm awa nm kochchrd kiyal hithenwa. Sirwa kalin hamba una nam sir........

  • @ThilinaChathurqnfa
    @ThilinaChathurqnfa 4 หลายเดือนก่อน +3

    Sir nm supiriyak sirrr❤❤❤🎉🎉🎉

  • @wenushiisuri-oc8qk
    @wenushiisuri-oc8qk 5 หลายเดือนก่อน +2

    සර්ට ලස්සනට සිංදු කියන්නත් පුළුවන්නෙ❤❤❤😊

  • @RNworld1978
    @RNworld1978 10 หลายเดือนก่อน +3

    Tnx sir

  • @RITHU-c6y
    @RITHU-c6y 11 หลายเดือนก่อน +5

    හදවතේ ගුරුවරයා❤️

  • @NipuniThishara-p1p
    @NipuniThishara-p1p ปีที่แล้ว +10

    Supirii sir👍👍

  • @SafiSheem
    @SafiSheem 8 หลายเดือนก่อน +3

    hodata therenava padama sir godak thanks

  • @ShashiniNelunika-wd3hg
    @ShashiniNelunika-wd3hg 11 หลายเดือนก่อน +5

    Hadawathe guruwaraya🎉❤

  • @balawinnagechinthaka9115
    @balawinnagechinthaka9115 หลายเดือนก่อน

    එපා වෙලා තිබිච්ච සිංහල වලට ආස උනේ සර් නිසා... සර් උගන්වන විදිහ නිසා...
    Thank you sir.❤

  • @Nethuuv
    @Nethuuv 7 หลายเดือนก่อน +5

    මගේ එකම ඇබ්බැහි වීම සින්හල

  • @idunilwijeyakumara1160
    @idunilwijeyakumara1160 11 หลายเดือนก่อน +5

    Thankyou sir...🙏🙏🙏

  • @HgJayarathne
    @HgJayarathne 3 หลายเดือนก่อน +2

    Sinhala nam rashmika sir thamai ithin ❤

  • @DineshaMadhuwanthi-e6w
    @DineshaMadhuwanthi-e6w 9 หลายเดือนก่อน +2

    Ane mara widhihata theruna sir🥺❤️❤️❤️

  • @NiroshaNirosha-m7n
    @NiroshaNirosha-m7n 12 วันที่ผ่านมา +2

    A/L short note එක හදාගන්න සර් ගේ මේ video බලන මම😊❤

  • @erandithathsara-ge4kf
    @erandithathsara-ge4kf 8 หลายเดือนก่อน +2

    සිංහලනම් රෂ්මික සර්❤🎉

  • @pramodanishani7286
    @pramodanishani7286 2 หลายเดือนก่อน +2

    සින්හල නම් රශ්මික සර් තමයි ❤❤

  • @ChandimaTharangani-c9t
    @ChandimaTharangani-c9t 15 วันที่ผ่านมา +1

    Niyamai sir supiri🎉❤

  • @harshisamarasinghi1856
    @harshisamarasinghi1856 29 วันที่ผ่านมา

    සර් අැත්තටම ඉස්කෝලෙත් මේ පාඩම කරා මෙලෝ දෙයක් තේරුන්නෑ සර් ...
    සර් නම් නියමයි සර්