විචාරයක් ලියන්න අමාරුයිද? (මෙන්න ලේසිම ක්‍රමය විචාරයක් ලියන )සම්පූර්ණ පහදිලි කිරීමක් සමගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #motivation
    #channel
    #දිරිමත් කිරීම
    #billonaire
    #gols
    #exams
    #pass
    #victory
    #people
    #for
    #share
    #subscribe
    #srilanka
    #education
    #ol
    #morningmotivation
    #money
    #future
    #සිංහල
    #පාඩම් කිරීම
    #කෙටි ක්‍රම
    #buddhist
    #sinhala
    #dhemala
    #youtube
    #vichara
    #ketikrama
    #10
    #11
    #ol
    #vichaaralesi

ความคิดเห็น •

  • @antiquesafari
    @antiquesafari  3 ปีที่แล้ว +977

    නන්ගිලා මල්ලිලා ගොඩක් මේ video එක ආසාවෙන් බලලා තිබ්බා .❤️
    ඒ මගේ කලින් channal එක ඔයාලට පුළුවන් මගේ දැන් channal එකත් එක්ක සෙට් වෙන්න👌❤️
    ඔයාලට සිංහල pass වෙන්න ඔන්න videos ගොඩක් මේ channal එකේ දාලා තියෙන්නේ
    පහල link එක තියනවා..✅❤️😊
    Free ඔයාලට උගන්වන්න ගන්නවා
    ලොකු plan එකකට
    අනිවාර්යයෙන් A එකක් තමා සිංහල වලට 🙈❤️
    සෙට් වෙලා බලන්න videos ටික 🥰
    විචාර බැරි ඕනිම කෙනෙක්ව ගොඩදානවා ♥️✌️
    මාර්තු මාසේ ඉදන් ඒක නිසා ඒ අවස්තාව මගහැර ගන්න එපා .
    ඉක්මනින් මගේ අනිත් channal එකත් එක්ක සෙට් වෙන්න .
    th-cam.com/channels/_fG_V1fRCf-8yt6xtlH9Bg.html
    👌❤️
    මම තමයි COOL SINHALA ✅❤️

    • @lalithprasanna1601
      @lalithprasanna1601 2 ปีที่แล้ว +3

      Ane ayye math me awrudde o/l exam karana kenek mata amaruma de sinhalawala wicharaya ayye.ekai Mata loku bayak thiyana wichara liyaganna bariwei kiyala mata podi uddawak denna please

    • @umayangalasith7027
      @umayangalasith7027 2 ปีที่แล้ว +1

      Pin aayiyaa🥰😊

    • @piyarathnapriya610
      @piyarathnapriya610 2 ปีที่แล้ว +2

      Zoom cls karanwnm mawath gannoooo😁

    • @piyarathnapriya610
      @piyarathnapriya610 2 ปีที่แล้ว +1

      Live cls karamu

    • @sudeshsrikantha6634
      @sudeshsrikantha6634 2 ปีที่แล้ว

      Ela

  • @TharushaMadusanka-p3z
    @TharushaMadusanka-p3z 10 หลายเดือนก่อน +57

    ඇත්තටම සුපිරි . විචාරයක් ලියන විදිය තේරුනා 🙂🌸😍😍😍😍😍😍

  • @OsandaImantha
    @OsandaImantha 4 หลายเดือนก่อน +26

    මට අමාරුවෙන් හිටියේ විචාර ලියන්න දැන් ලියනවා අයියා මම ඔයාට ගොඩක් පින්🙏❤️

  • @LinalRash-j5t
    @LinalRash-j5t ปีที่แล้ว +1540

    හෙට විබාගෙ තියම් අද මේ පැත්තට ආපු සෙට් එක කෝ🙌😂💖

    • @malishadewshan9770
      @malishadewshan9770 ปีที่แล้ว +19

      අපි ඉන්නෝ 😂

    • @KaveeshaMG
      @KaveeshaMG ปีที่แล้ว +14

      මන්😂💔

    • @Hicizz
      @Hicizz ปีที่แล้ว +9

      යකො 😹

    • @irusha3752
      @irusha3752 ปีที่แล้ว +13

      හෙට සින්හල😂🤙

    • @asithasadaru666
      @asithasadaru666 ปีที่แล้ว +9

      😂😂😂

  • @SakuniNikesha
    @SakuniNikesha ปีที่แล้ว +163

    හෙට සින්හල පෙපරෙ තියෙන අය..❤මරු ආ All the best.!

  • @Pavithrasaduni
    @Pavithrasaduni 10 หลายเดือนก่อน +10

    thank you aiye විචාර ලියන්න කියල දුන්න්නට 🥺❤️

  • @ShamidiTharumila-b1i
    @ShamidiTharumila-b1i 2 หลายเดือนก่อน +9

    හොදට තේරුණා අයියේ.. මරු..... මට විචාර ලියන්න බැරුව හිටියේ...

  • @Rasidulakshan-l2o
    @Rasidulakshan-l2o 26 วันที่ผ่านมา +10

    හෙට සින්හල නියමයි අයියේ පට්ට විදියට තේරුනා🙂🙂

  • @creativeplus2007
    @creativeplus2007 ปีที่แล้ว +34

    අයියේ වැඩේ නම් මාරයි.. 🥰 බුදුසරණයි

  • @SisiraKumara-ft5zw
    @SisiraKumara-ft5zw 8 หลายเดือนก่อน +11

    සුපිරි අයියෙ ඔයා කියන දේ මාරෙටම තෙරැනා❤ඔයාගෙ mortivation මරු අාදරෙයි අයියෙ❤❤

  • @PradeepNilantha-q6n
    @PradeepNilantha-q6n 7 หลายเดือนก่อน +33

    හෙට exam එක 😂
    .. ගොඩක් වටිනව මේක 🖤

  • @ravindrasamaraweera7911
    @ravindrasamaraweera7911 9 หลายเดือนก่อน +108

    හෙට සින්හල 😢 මේක ගොඩක් වැදගත් ❤

  • @chamodheshan8995
    @chamodheshan8995 2 ปีที่แล้ว +321

    හෙට විභාගෙ තියාගෙන අද බලලත් තේරුනා අයියේ 😍😍😍

  • @ChamilaWasantha-jq8mk
    @ChamilaWasantha-jq8mk 8 หลายเดือนก่อน +39

    ස්තුතියි අයියගෙ වැඩෙි හොදට කරන්න ලැබෙිවා 👍👍

  • @sathsarapawan341
    @sathsarapawan341 ปีที่แล้ว +13

    වීඩියෝ එක නියමයි අයියේ විචාරයක් ලියන විදිය නියමෙටම තේරුනා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wmklatha15
    @wmklatha15 ปีที่แล้ว +8

    ගොඩක් thanks aiye. Heta අපිට term test eka. ගොඩක් වටිනවා. ජය වේවා

  • @HansaniNimnadi-yb1zc
    @HansaniNimnadi-yb1zc ปีที่แล้ว +5

    Aiye oyanam marayi hode patta.. 👌

  • @BuddhikaPasindu-sx2ew
    @BuddhikaPasindu-sx2ew 9 หลายเดือนก่อน +31

    හෙට විබාගෙ සුද්ද මේක බැලුවෙ නැත්ත්න් විචාර ටික left සුපිරියට තේරුනා

  • @priyanthaihapitiya
    @priyanthaihapitiya ปีที่แล้ว +14

    සුපිරියටම කියාදුන්නා විචාර ලියන හැටි nice 😍👌👍🤜🤛

  • @none6942
    @none6942 2 ปีที่แล้ว +14

    Thank you ayya මෙ video එකට මට මාරම බයක් තිබ්බා මෙ විචාර ලියන්න එත් මෙ video එක නිසා එක ගොඩක් දුරට එ බය අඩු උනා thank you soo much ayya අය්යා ගෙ හැම බලාපොරොත්තුවක් ම ඉෂ්ට වෙන්න ඔනි 🌺🌺😊😊

  • @sasiniahkarsa3367
    @sasiniahkarsa3367 2 ปีที่แล้ว +18

    ඇත්තටම කොච්චර video බැලුවත් හරියට විචාරයක් ලියන්න බැරුව හිටියේ හෙට exsm නිසා මම මෙ video එක දැන්මෙ අනිත් අය වගෙ නෙමෙයි ගොඩක් හොදට තෙරුනා අයියේ school කෙදිනකවත් මෙච්චර හොදට කියා දුන්නේ නෑ Thank you 💝💝

  • @Hirubbh-x6q
    @Hirubbh-x6q 3 หลายเดือนก่อน +2

    සුපිරියටම තෙරුනා අයියෙ තැන්ක්ස් බුදු සරණයි...❤

  • @janranjanrajitha6985
    @janranjanrajitha6985 2 ปีที่แล้ว +311

    මට හෙට සිංහල තියේන්නෙ ඔයා කියන විදියටම මන් ලියනවා all the best 👊

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh 7 หลายเดือนก่อน +2

    විචාර ලිවන්න බැරුව කෙල වෙලා ඉන්න වෙලාවලක අය්යාගේ video ඒක බැලුව... දැන් නම් අවුලක් නැ හැබැයි ගොඩක් ස්තුතියි ❤️

  • @GEMINGSACHIYA-g7q
    @GEMINGSACHIYA-g7q 2 ปีที่แล้ว +41

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ගොඩක් පින් සර්ට 🙏 නියමට තේරෙනව🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slfunboys1813
    @slfunboys1813 ปีที่แล้ว +4

    ලස්සනට කරනවා බොසා. ආදරෙයි ඈ😅

  • @Shalaniimalsha421
    @Shalaniimalsha421 2 ปีที่แล้ว +13

    Thanks අයියෙ මෙ වීඩීයො එකට...මට හෙට සිංහල exam ...මෙ කියලා දුන්න ටික හිතඑ පට්ටට වැදුනා අයියේ....ඔයාට හැමදාම හරි යන්න ඔනා😘👍

  • @sriyanisenadeera3928
    @sriyanisenadeera3928 ปีที่แล้ว +6

    ව්චාර තේරෙන්නේ නැතුව හිටියේ .දැන් තේරෙනවා .පරිස්සමෙන් ඉන්න අයියෙ

  • @indikahemantha3985
    @indikahemantha3985 2 ปีที่แล้ว +289

    අඩෝ මැරිලත් තප්පර තිහක් ආදරෙයි සහෝදරයා...❤

  • @kavishi651
    @kavishi651 2 ปีที่แล้ว +11

    ගොඩාක් thanx අයියෙ හොදට තෙරුනා
    දැන්නම් පුලුවන් වගෙ

  • @anushikavindya2064
    @anushikavindya2064 2 ปีที่แล้ว +58

    තැන්ක්ස් අයියෙ...හොදට තෙරුනා....ජය වේවා☺️💖😇

  • @slmusic7581
    @slmusic7581 2 ปีที่แล้ว +106

    මට හෙට සිංහල තියෙන්නේ 🙂
    ලොකු බරකින් ඔලුව නිදහස් වුනා වගේ 😌

  • @mihindusihilel
    @mihindusihilel 2 ปีที่แล้ว +25

    ගොඩක් ස්තූතියි අයියේ. අපිට හෙට සිංහල තියෙන්නේ. මට විචාර කියන දේ එපා වෙලා තිබ්බේ. දැන් මට විචාර කියන්නේ වතුර වගේ. ගොඩක් ස්තූතියි අයියේ. බුදු සරණයි....❤👍

  • @IleperumalageNilmini
    @IleperumalageNilmini 5 หลายเดือนก่อน +2

    Marama vidihata theruma loku vishwasayak athi una aiye oy hinda godak pin❤

  • @Shashika-o5j
    @Shashika-o5j 9 หลายเดือนก่อน +13

    හෙට සින්හල තියෙන්නේ අයියේ.ලොකු දෙයක් මේ වීඩියෝ එක.ස්තූතියි අය්යේ අපි ගැන හිතනවට.මේකෙන් මොකක්හරි ගේමක් ගහ ගන්න පුලුවන්

  • @ChamilaWasantha-jq8mk
    @ChamilaWasantha-jq8mk 8 หลายเดือนก่อน +1

    අයියා උගන්වන දේවල් හොදටම ⁣තේරෙනවා🎖️️🏆️

  • @suraweerawijesinghe6098
    @suraweerawijesinghe6098 2 ปีที่แล้ว +6

    අයියේ විචාර ලියන විදිහ ගොඩාක් හොදට තේරුනා.......😊😊ඔයාට ගොඩාක් තැන්ක්ස්......😊😊බුදුසරණයි... 🙏ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......🙏🙏😊😊

    • @denuwanattanayaka3328
      @denuwanattanayaka3328 2 ปีที่แล้ว

      අයියෙ විචාර ලියන විදිහ හොඩක් හොඳ ට තෙරුනා

  • @ravetharanga139
    @ravetharanga139 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව අයියේ ස්තුති මම විචර ගැන දන්නෙ නැතුව හිටියේ😢😢😢😮😮😊😊😊 මට හරිම සතුටුයි😅😅😅

  • @සෙව්මී-ඳ8ජ
    @සෙව්මී-ඳ8ජ 2 ปีที่แล้ว +32

    මට හෙට සිංහල තියෙන්නෙ කියන විදියට කරලා බලන්නම් අයියා ඔයාට ජේසු පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🥰

  • @deshikadabare8083
    @deshikadabare8083 2 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට අයියෙ මන් මේ විචාර ලියන්න වැඩිය තේරෙන්නේ නා එකයි මන් මේ බැලුවේ මන් 11 වසර ඉන්නේ ක්ලාස් වල කියන එකක් වත් තේරුනේ නා හැබැයි අයියාගේ විඩීයෝ එක බැලුවා විතරයි මට සුපිරියට ම තේරුණා ආයේ කියලා වැඩක් නා ගොඩක් පින් මේ කරන උදවු වලට බුදු සරණයි 🙏සුබ අනාගතයක් ♥️♥️♥️♥️♥️

  • @NeshmiMihirani
    @NeshmiMihirani 11 หลายเดือนก่อน +5

    Marama watina video ekak ❤

  • @isithanimesh2485
    @isithanimesh2485 9 หลายเดือนก่อน +1

    දිගටම කර ගෙන යන්න අයියා.. බුදු සරණයි ..

  • @geethakumari7922
    @geethakumari7922 2 ปีที่แล้ว +124

    අයියේ හොදට තෙරැනා.14 විභාගේ....නියමෙට තෙරැනා...යේසු පිහිටයි අයියේ ....👍❤️

  • @oshadiudadeniya.1118
    @oshadiudadeniya.1118 4 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් අයියේ 🥰Thank you so mutch❤️

  • @sasindugayantha260
    @sasindugayantha260 2 ปีที่แล้ว +10

    නියමයි අයියේ හිතේ ගැබුරටම වැදුනා ❤️🔥

  • @Dileepa-pm6nn
    @Dileepa-pm6nn 2 ปีที่แล้ว

    thak ayye godak thank

  • @Venuzz.1
    @Venuzz.1 ปีที่แล้ว +27

    හෙට සිංහල තියෙන 11 set එක කෝ 😌

    • @Ashen_zzz
      @Ashen_zzz ปีที่แล้ว

      Hi 😂

    • @NadishaniRangika-od1jt
      @NadishaniRangika-od1jt 5 หลายเดือนก่อน

      Hi

    • @Venuzz.1
      @Venuzz.1 5 หลายเดือนก่อน +1

      @@NadishaniRangika-od1jt 2008 set ekh ❤️‍🔥

  • @janakirasadari9422
    @janakirasadari9422 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදට තෙරුනා අයියෙ 🙏👍👍thnakyou

  • @chamindasampath3925
    @chamindasampath3925 ปีที่แล้ว +7

    ඇත්තටම අයියේ හොදටම තේරුනා .❤තෙරුවන් සරනයි

  • @kaviyageming4148
    @kaviyageming4148 ปีที่แล้ว +2

    ආය ඉතින් පට්ටටම කියල දුන්න සුපිරියටම තේරුනා thank youu.....❤

  • @adhikrulls6731
    @adhikrulls6731 2 ปีที่แล้ว +5

    supiriyata theruna bn vichara liyanna beruwa hitiye

  • @Anomaanoma-r7t
    @Anomaanoma-r7t 6 หลายเดือนก่อน +2

    Supiriyak thama ........
    Hodhata theruna🤟👍✨️

  • @oshadithiruni7911
    @oshadithiruni7911 2 ปีที่แล้ว +19

    තැන්ක්‍ස් අයියේ ගොඩක් උදව් උනා ඔයාගෙ වීඩියෝ එක 🙏❤️

  • @Kalpanisamaraweera
    @Kalpanisamaraweera 5 หลายเดือนก่อน +1

    Thanks aiye 💞👍👍👍 ගොඩක් වටිනවා

  • @priyanthakumararajapaksha
    @priyanthakumararajapaksha 2 ปีที่แล้ว +3

    Supiri aiye
    Maruwat thruna honde
    Gammak 👍👍😎

  • @doomisi-r9p
    @doomisi-r9p 2 หลายเดือนก่อน +2

    thank you sir godak deval igana gaththa
    ❤❤

  • @dilakshinawanjali3834
    @dilakshinawanjali3834 ปีที่แล้ว +8

    මරු අයියේ හෙට සිංහල තැම්ස් ගොඩක්😙😙😙❤️❤️❤️

  • @kalyaniaberathna1849
    @kalyaniaberathna1849 หลายเดือนก่อน

    හොදට තෙරුනා අයියා 😊 ස්තුතියි මෙ වගේ දේවල් කියලා දෙනවට 🌼

  • @prabodhanethmini921
    @prabodhanethmini921 2 ปีที่แล้ว +52

    විචාර එපාවෙලා හිටියෙ දැන්නම් පට්ට ආසවක් තියෙනව තනියම විචාරකයක් ලියන්න❤️

  • @ASHENLYRICS762
    @ASHENLYRICS762 2 ปีที่แล้ว +1

    Ela ayya kiyala dunna eka hodatama theruna ayye padamin padamata vichara liyana vidiha kiyala dennako

  • @VinodJanaka-l3u
    @VinodJanaka-l3u ปีที่แล้ว +44

    විබාගේ හෙට කරන්න දෙයක් නැතිම වෙලාවෙ මේක සෙට් උනේ ලොකු උදව්වක් කරෙ අයියේ ❤ තැන්ක්

  • @sithumimethuki
    @sithumimethuki 6 หลายเดือนก่อน +1

    aththatm godk watinw thank you

  • @thisunidisathma9390
    @thisunidisathma9390 4 ปีที่แล้ว +12

    Aiye meka godak watinawa apita. Oyata godak pin..

    • @antiquesafari
      @antiquesafari  3 ปีที่แล้ว

      නන්ගිලා මල්ලිලා ගොඩක් මේ video එක ආසාවෙන් බලලා තිබ්බා .❤️
      ඒ මගේ කලින් channal එක ඔයාලට පුළුවන් මගේ දැන් channal එකත් එක්ක සෙට් වෙන්න👌❤️
      ඔයාලට සිංහල pass වෙන්න ඔන්න videos ගොඩක් මේ channal එකේ දාලා තියෙන්නේ
      පහල link එක තියනවා..✅❤️😊
      Free ඔයාලට උගන්වන්න ගන්නවා
      ලොකු plan එකකට
      අනිවාර්යයෙන් A එකක් තමා සිංහල වලට 🙈❤️
      සෙට් වෙලා බලන්න videos ටික 🥰
      විචාර බැරි ඕනිම කෙනෙක්ව ගොඩදානවා ♥️✌️
      මාර්තු මාසේ ඉදන් ඒක නිසා ඒ අවස්තාව මගහැර ගන්න එපා .
      ඉක්මනින් මගේ අනිත් channal එකත් එක්ක සෙට් වෙන්න .
      th-cam.com/channels/_fG_V1fRCf-8yt6xtlH9Bg.html
      👌❤️
      මම තමයි COOL SINHALA ✅❤️

  • @deegayudissanayaka2009
    @deegayudissanayaka2009 3 หลายเดือนก่อน +2

    අද උදේ exam එක තියාගෙන දැන් පාන්දර mek බලන මම....😂❤

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 ปีที่แล้ว +32

    අයියේ ඔයානම් නියමයි . මට 10 වසරේ කවී සේරම පාඩම් වුනා මට දැන් විචාර්ය සිම්පල් අයියේ ............. ඔයාට දළදා සමිදු පිහිටයි¡

  • @piumalpiumal7142
    @piumalpiumal7142 9 หลายเดือนก่อน +1

    හෙට මට සිංහල තියෙන්නෙ O/L විභාගේ නිකමට වගේ විචාර ඕන වෙයි කියලා ආවේ පට්ටම වටින වීඩියෝ එකක්❤️👍

  • @lenukalasanthi3974
    @lenukalasanthi3974 2 ปีที่แล้ว +3

    Thanks අයියේ හොඳට තේරෙන්න මට

  • @wetghrervvvrxcffdfvvhetaat8345
    @wetghrervvvrxcffdfvvhetaat8345 4 หลายเดือนก่อน +1

    Thanks සහෝදරයා

  • @dinidutheekshana4466
    @dinidutheekshana4466 2 ปีที่แล้ว +3

    අද විභාගය මට විචර වලටඋදව් කරපුවාට Thank s

  • @LalithPerera-gt1cd
    @LalithPerera-gt1cd 11 หลายเดือนก่อน +1

    Niyamai aiye

  • @kumarifernando4463
    @kumarifernando4463 ปีที่แล้ว +14

    හෙට විචාර ඊසී....❤❤❤ tnx ayyee....❤❤🎉🎉 adareyi...🙃😚

  • @upeksha719
    @upeksha719 หลายเดือนก่อน +2

    Thanx ❤❤

  • @isharanadeeshani-uo2lx
    @isharanadeeshani-uo2lx ปีที่แล้ว +12

    අනිවාරෙන් අයියේ A එකක් ගන්නවා. විචාර ලියන්න අමරුයි කියලා හිතුවේ හැබැයි මේ video එක බැලුවට පස්සේ අසාවෙන් කරන්න හිතුනා බොහොම ස්තුතියි අයියේ 🙏🏻❤️

  • @kavibbh231
    @kavibbh231 2 ปีที่แล้ว +1

    Thanks ayye 🥰godk pin oyta

  • @rohinikumari9029
    @rohinikumari9029 ปีที่แล้ว +4

    හොදට තෙරුනා අයියෙ නියමයි ☺️❤️

  • @walisaragenethsara5706
    @walisaragenethsara5706 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිතී අයියෙ..ගොඩක් තෙරුනා..ගොඩක් වටිනවා..

  • @heshaniruvindhika9750
    @heshaniruvindhika9750 ปีที่แล้ว +22

    අද විභාගෙ අයියෙ.හොදට තේරෙනවා.❤️

  • @nuwanjithchathuranga6359
    @nuwanjithchathuranga6359 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මෙක

  • @harshamadushan797
    @harshamadushan797 ปีที่แล้ว +4

    මරුවට තේරූණා .. Thank you .. 😊♥️

  • @AnulaAnulakanthi
    @AnulaAnulakanthi 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත්

  • @pancha2988
    @pancha2988 ปีที่แล้ว +41

    අයියෙ හෙට සින්හල ලියන්න යන්නෙ 💔විචාර කේස් මොකුත්ම දන්නෙ නෑ 😂💔🖐️ මේක අහම්බෙන් වගේ දැක්කෙ ඉතිම් විචාරෙට මැච් එකක් ගහ ගන්න පුලුවන් වෙයි කියල හිතුන මේක බලල ❤️💫

  • @Tharanga-y6h
    @Tharanga-y6h ปีที่แล้ว +1

    Thank you ayye . Hodata theruna vicharayak loyanna

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +23

    හෙට වාර විබාගේ තියාගෙන මේක බලන්න ආවේ 😁

  • @tenulaphabosara3336
    @tenulaphabosara3336 2 ปีที่แล้ว +1

    Tnx aiye Mata vichara liya ganna ba meka balala patta asavak Ava TNx parissamin Inna

  • @Yasho_Lakshani
    @Yasho_Lakshani 4 ปีที่แล้ว +5

    Apita godak watina deyak aiye.aththatama kiyanna wachana na.ekenma kiwwoth super👌👌👌
    Thank you aiye api wenuwen me wage support ekak denawata.aiyata godak pin.

    • @antiquesafari
      @antiquesafari  3 ปีที่แล้ว

      නන්ගිලා මල්ලිලා ගොඩක් මේ video එක ආසාවෙන් බලලා තිබ්බා .❤️
      ඒ මගේ කලින් channal එක ඔයාලට පුළුවන් මගේ දැන් channal එකත් එක්ක සෙට් වෙන්න👌❤️
      ඔයාලට සිංහල pass වෙන්න ඔන්න videos ගොඩක් මේ channal එකේ දාලා තියෙන්නේ
      පහල link එක තියනවා..✅❤️😊
      Free ඔයාලට උගන්වන්න ගන්නවා
      ලොකු plan එකකට
      අනිවාර්යයෙන් A එකක් තමා සිංහල වලට 🙈❤️
      සෙට් වෙලා බලන්න videos ටික 🥰
      විචාර බැරි ඕනිම කෙනෙක්ව ගොඩදානවා ♥️✌️
      මාර්තු මාසේ ඉදන් ඒක නිසා ඒ අවස්තාව මගහැර ගන්න එපා .
      ඉක්මනින් මගේ අනිත් channal එකත් එක්ක සෙට් වෙන්න .
      th-cam.com/channels/_fG_V1fRCf-8yt6xtlH9Bg.html
      👌❤️
      මම තමයි COOL SINHALA ✅❤️

  • @Dreammaker091
    @Dreammaker091 ปีที่แล้ว +2

    Ayye o/l exam 29 thiyenne ada vicharayak liuwa eka teacher waradi kiuwa🥹 eya kiyan ewa therenneth but godak thank ayye oya kiyala denawa godak therenawa

  • @tharuka7672
    @tharuka7672 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා තැන්ක්ස්

  • @SanathKumara-k4d
    @SanathKumara-k4d 3 หลายเดือนก่อน +1

    සුපිරි බං උබ

  • @kaveeshadheshan7229
    @kaveeshadheshan7229 3 ปีที่แล้ว +58

    ගොඩාක් ස්තුතියි අයියෙ
    දැන්නම් පුලුවන් වගෙ 😁😁😁😁😁😁

    • @Pp480
      @Pp480 3 ปีที่แล้ว +7

      Ow😁😁

    • @antiquesafari
      @antiquesafari  3 ปีที่แล้ว +10

      නන්ගිලා මල්ලිලා ගොඩක් මේ video එක ආසාවෙන් බලලා තිබ්බා .❤️
      ඒ මගේ කලින් channal එක ඔයාලට පුළුවන් මගේ දැන් channal එකත් එක්ක සෙට් වෙන්න👌❤️
      ඔයාලට සිංහල pass වෙන්න ඔන්න videos ගොඩක් මේ channal එකේ දාලා තියෙන්නේ
      පහල link එක තියනවා..✅❤️😊
      Free ඔයාලට උගන්වන්න ගන්නවා
      ලොකු plan එකකට
      අනිවාර්යයෙන් A එකක් තමා සිංහල වලට 🙈❤️
      සෙට් වෙලා බලන්න videos ටික 🥰
      විචාර බැරි ඕනිම කෙනෙක්ව ගොඩදානවා ♥️✌️
      මාර්තු මාසේ ඉදන් ඒක නිසා ඒ අවස්තාව මගහැර ගන්න එපා .
      ඉක්මනින් මගේ අනිත් channal එකත් එක්ක සෙට් වෙන්න .
      th-cam.com/channels/_fG_V1fRCf-8yt6xtlH9Bg.html
      👌❤️
      මම තමයි COOL SINHALA ✅❤️

  • @pawanishehara3176
    @pawanishehara3176 8 หลายเดือนก่อน +1

    Aththatama theruna wichara liyana widiya thankou

  • @ChanukaPradeep-sh6eh
    @ChanukaPradeep-sh6eh ปีที่แล้ว +3

    පට්ට

  • @PahanIsuranga-i5i
    @PahanIsuranga-i5i ปีที่แล้ว +1

    Hetha wibahage aiye thanks hodata theruna❤

  • @hansi4129
    @hansi4129 ปีที่แล้ว +14

    විභාගය හෙටයි කියල මන් මේක බැලුවෙ 🥺 ඔයාට ගොඩක් පින් ✊♥️ විචාර ප්‍රශ්න කියපුවාම මන් බය වෙලා හිටියෙ දැනුයි මට තේරුම් ගියෙ ඒක ලේසි කියල 🖐️ මට ගොඩක් උදව් උනා මේ වීඩියෝ එක ✊😇

  • @LakiduChamika-w6c
    @LakiduChamika-w6c 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි විචරයක් ලියන විදිය තේරුන

  • @sachinidiwya370
    @sachinidiwya370 2 ปีที่แล้ว +3

    හොදට තෙරුනා අයියෙ පින් අයියෙ❤️බුදු සරනයි දලදා සමිදු පිහිටයි

  • @SassaraNimna
    @SassaraNimna 6 หลายเดือนก่อน +1

    නියමයි අයියේ මගේයලුවො ඔක්කොටම
    දානවා💖💞💓

  • @kjmrkawshalya2171
    @kjmrkawshalya2171 2 ปีที่แล้ว +3

    Hodata taeruna aiyae 💜️
    Mata dan vichara liyanna pluwanama aiya nisa😌😇❤️
    Godaka pina aiyae 🙏🙏❤️❤️

  • @SandaruwanPrasanna-d3p
    @SandaruwanPrasanna-d3p 20 วันที่ผ่านมา

    ඇත්තට මරු හොදට තෙරුනා අයියෙ විචාර බැරුව හිටියෙ😊❤

  • @PereraShanitha
    @PereraShanitha 9 หลายเดือนก่อน +13

    2023(2024) ol සින්හල හෙට තියන් අද රෑ මෙක බලන මම 😢❤

  • @rajakarunaRajakaruna-kp9lx
    @rajakarunaRajakaruna-kp9lx ปีที่แล้ว +1

    Thank you ayiye eth podi prashnayak thiyanavane ... mata thunveni vichare liyanna velava madine...