සමාස 5 ම හරියට දැනගමු |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @Deshan_Kariyawasam
    @Deshan_Kariyawasam ปีที่แล้ว +55

    බොරු පම්පෝරි නැති නියම Genuine ගුරුවරයෙක් ❤❤

  • @pramudibasnayake387
    @pramudibasnayake387 2 ปีที่แล้ว +97

    අපේ කාලේ තරුන ගුරුවරයෙක් .. සරුත් ලස්සනයි , පාඩමත් ලස්සනට කියල දෙනව . ගොඩක් ඉස්තූතී සර් ❤️🌙

  • @keshikasamadhi857
    @keshikasamadhi857 2 ปีที่แล้ว +218

    Tution වල මුදල් මතම දැනුම අලෙවි කරන ගුරුවරු අතරේ sir නිර්ලෝබිව දරුවන් වෙනුවෙන් කරන මේ කැපවීම ගැන කියන්න වචන නැ sir♥️

  • @songsfilms224
    @songsfilms224 3 ปีที่แล้ว +208

    සර් කරන් යන වැඩේ නවත්තන්න එපා. සර්ට ලොකු ගමනක් යන්න පුළුවන්. ගුරු මුෂ්ටියක් නැතුව සල්ලි බලාගන්න නෑතුව මේ කරන හැම දේකටම සර්ට ගොඩක් පින් සර්. සමාස පිස්සුවක් වෙලා තිබුන මට. මේක මුල ඉදලා අහද්දි මට සමාස ටික ටික තේරුම් ගන්න පුළුවන් වුණා. බොහොම ස්තූතියි සර්.

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว +62

      මම පහුගිය සති දෙකේ ටිකක් අසනීපෙන් හිටියේ පුතා.. පන්ති ටික කළෙත් බොහොම අමාරුවෙන්.. ඒ නිසා විඩීයෝ දාන්න පරක්කු වුණා.. මම සමාස 2 කොටසත් ලබන සතියේ දානම් පුතා.. පාඩම් වැඩ හොඳට කරගන්න.. ♥️♥️♥️😊

    • @skchamal7828
      @skchamal7828 2 ปีที่แล้ว +5

      ❤️

    • @skchamal7828
      @skchamal7828 2 ปีที่แล้ว +5

      @@Asanka_ranaweera ❤️💙

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 2 ปีที่แล้ว +4

      ow

    • @sujith123kaushalya2
      @sujith123kaushalya2 2 ปีที่แล้ว +4

      සර් ඉතිරි සමාස වඪියෝව හොයා ගන්න බෑ...😢

  • @PiumaliP.N.Nawodya-jj8hz
    @PiumaliP.N.Nawodya-jj8hz ปีที่แล้ว +6

    මම සර් ව කවදාවත් දැකලා තියා අහලවත් නෑ .you tube එකේ සැරිසරනකොට අහම්බෙන් දැකලා සන්දි පාඩම නිකමට අහලා බැලුවා .ඒක තේරුම් ගියා මාරම විදියට .ඊට පස්සෙ දිගටම මේ video බලන්න ගත්තා .. සර් මේ වගෙ video apita denawata ගොඩාක් ස්තූතියි...
    🙏

  • @ajithkumara4772
    @ajithkumara4772 5 วันที่ผ่านมา +2

    Al වලට යන්න දවසක් තියල බැලුවෙ මට කොහොමවත් බැරිව ඉදපු පාඩම ඵක දවසින් තෙරුම් ගියා හර් කරන වැඩෙ නවත්තන්න එපා ❤
    සර්ට ගොඩක් දුර යන්න පුලුවන් ❤❤❤🙏🙏
    සර්ට ගොඩක් පින් සර් 🙏🙏

  • @sachindanushka2927
    @sachindanushka2927 3 ปีที่แล้ว +168

    සුපිරියටම තෙරුනා සර් .මීට කලින් මෙහෙම කව්‍රිත් කියලා දීලා නෑ.මම හැම විඩියෝ එකක්ම බැලුවා සර්ගේ.ඒ හැම පාඩමක්ම ගොඩක් සරලව ලස්සනට කියලා දෙනවා .ගොඩක් පින් සර්ට

  • @kaveesha7705
    @kaveesha7705 11 วันที่ผ่านมา +2

    ඉගෙන ගත්ත සුපිරිම ගුරුවරයෙක්. නොතේරුණ තැන් හොඳටම කියලා දුන්නා ❤ආදරෙයි සර් ♥️

  • @speducation5679
    @speducation5679 ปีที่แล้ว +5

    බොහෝ ලාභ හා මුදල් අපේක්ෂාවෙන් සාගරයක් බදු දැනුමෙන් දිය බිදුවක් දෙන ගුරුවරුන් අතර කිසිදු ප්‍රතිලාභයක් නැතුව දැනුම් සාගරයම දැනුම් කදුලක්වත් අඩු නැතුව දෙන සර්ට බොහෝ පින්.

  • @ashivya
    @ashivya 27 วันที่ผ่านมา +2

    මේ සැරේ o/l සිංහල වලට නම් රිසාල්ට් නැතිවෙයි කියලා හිතුව ඒත් සර්ගේ වීඩියෝස් බලල දැන් සිංහල කියන්නේ මාරම ලේසි විෂයක් ❤❤❤🎉

  • @anushadilrukshi3544
    @anushadilrukshi3544 3 ปีที่แล้ว +105

    අනේ සර් නම් මාරම නිහතමානි...මේ වන විට විධිමත් අධ්‍යාපනයක් නැති විශේෂයෙන් 2021 A/l කරන්න ඉන්න අපිට කරන ලොකු පන්නරයක් සර්...
    බුදු සරණයි🙏🙏
    පරිස්සමින් ඉන්න සර්

    • @pavithralakmali9735
      @pavithralakmali9735 2 ปีที่แล้ว +3

      මීට කලින් නොතේරුනම පාඩමක් මේ. සර් කියල දුන්න විදිහ නිසා හොදට තේරුනා සර් පාඩම.
      බුදු සරනයි සර් 🙏🙏

  • @kavindugunarathne66
    @kavindugunarathne66 2 ปีที่แล้ว +9

    OL ලියන්න දවස් 10 තියලා බලන්නේ..🥲❤️ සමාස , සන්දි , විභක්ති තුනම 1%ක් වත් දැනගෙන හිටියේ නැ ... ඒත් සර්ගේ වීඩියෝ බලලා සැලකිය යුතු මට්ටමක අවබෝධයක් ලැබුණා...
    ජය වේවා..❤️👀

  • @lalithsamarakon4699
    @lalithsamarakon4699 2 ปีที่แล้ว +38

    හදවතේ කෙටුව සිංහල ටැටුව.....🥰 ජිවිතේ දැකපු පට්ට නිහතමානි චරිතයක් .... මේ වගේ නිර්ලෝභිව තවත් පරපුරකට දැනුම ලබාදෙන්න සර්ට ශක්තිය ,දෛර්‍ය ,වාසනාව ලැබේවා

  • @hansisandeepani4740
    @hansisandeepani4740 18 วันที่ผ่านมา +1

    මමත් සිංහල ගුරුවරියක්.ඔබතුමා ගෞරවනීය ලෙස ,පැහැදිලිව උගන්වනවා..සුබ පැතුම් 🎉

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  17 วันที่ผ่านมา

      ස්තුතියි මිස් ❤

  • @worldchange.6052
    @worldchange.6052 ปีที่แล้ว +3

    මේකනම් පුදුම පැහැදිලි කිරීමක් සර් මට කොහෙන්වත් මේ වගේ පැහැදිලිව මේ පාඩම අහුඋනේ නෑ ගොඩක් ස්තූති සර් සර් නම් උගන්න ගොඩක් දක්ශයෙක් සර් .

  • @diledix...5293
    @diledix...5293 2 ปีที่แล้ว +38

    ඇත්තටම ගොඩාක් හොඳට තේරුණා සර්... 😊♥️ දිගටම මේ වගේ වැඩසටහන් කරන්න සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!!! 🙏♥️ ගොඩාක් ස්තූතියි සර්... 🥰♥️

  • @dewni4478
    @dewni4478 3 ปีที่แล้ว +5

    2021AL.walta තව මාස දෙකයි.....සමාස ගැන පොඩි දැනුමක් තියාගෙන....youtube ekt awith සමාස ගැන අවබෝධයක් ලබාගන්න..වීඩියෝ හොයනකොට තමයි සර්ගෙ මේ වීඩියෝ එක බැලුවෙ.....සර්ගෙ විබක්ති ...සන්දි වීඩියෝ බැලුව.....උගන්නන විදිය නියමයි හොදට ඔලුවට යනව....කරුනු පැහැදිලිව නිරවුල්ව අඩුපාඩුවක් නොවෙන්න හැමදෙයක්ම ලස්සනට කියාදෙනව.....නියමයි සර්....✌️✌️👍👍👍👍

  • @chandanajayalath5897
    @chandanajayalath5897 3 ปีที่แล้ว +108

    හරිම කරුණාවන්ත ගුරුවරයෙක්...සර්ට පිංසිද්ද වෙනවා...🙇

  • @gayashasamarasingha4576
    @gayashasamarasingha4576 3 ปีที่แล้ว +46

    රජයේ විභාගවලට ලෑස්ති වෙනවා.. සර්ගේ මේ වීඩීයෝ එක නිසා තමයි සමාස කියන එක හරියට ඉගෙන ගත්තේ..ගොඩාක් ස්තුති. 2 කොටසත් දාන්න පුලුවන්නම්

  • @ruvinasandamaliveerakoon4741
    @ruvinasandamaliveerakoon4741 2 ปีที่แล้ว +6

    මම සිංහල විශය උගන්වන ටීචර් කෙනෙක් අහම්බෙන් ඔයාගෙ පාඩමක් දැකලා බැලුවා. හරිම පැහැදිලි සර් ...සුබ පැතුම් ....

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  2 ปีที่แล้ว

      ස්තූතියි මිස්..♥️

  • @Kavi-v5k
    @Kavi-v5k ปีที่แล้ว +3

    මං දැකපු නිහතමානීම ගුරුවරයෙක්...ගොඩාක් ස්තූතියි සර්..🤍💫

  • @KaWiz_404
    @KaWiz_404 8 หลายเดือนก่อน +2

    හරිම හොඳ සර් කෙනෙක්, පාඩම ගැන හොඳ අවබෝධයක් ඇති උනා සර්. ගොඩක් ලේසියෙන් කියලා දුන්නා සර්. සර්ට ගොඩක් ස්තුති... 🙇🏻‍♂️💕

  • @chandrikathilakarathna8056
    @chandrikathilakarathna8056 7 หลายเดือนก่อน +3

    හොදට තේරැනා සර්....❤මට ආමාරැම පාඩම සමාස දැන් මට හොදට තේරෙනවා..😊 Thanks sir

  • @ashinijayathilaka7712
    @ashinijayathilaka7712 2 ปีที่แล้ว +10

    මං මේ අවුරුද්දේ එලේවල් විභාගේ ලියන්නේ. සිංහල වලට පන්ති යන්නේ නෑ සර්. ඒක හින්දා සර්ගේ වීඩියෝ එක ගොඩක් වටිනවා. සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා. සර්ගේ වැඩ කටයුතු හොදින් කරගෙන යන්න සුභ පතනවා සර්

  • @netu1075
    @netu1075 3 ปีที่แล้ว +13

    අනේ සර් හුගාක් හොදට තේරුනා අනික් වීඩියෝ එකත් ඉක්මනට දාන්න සර් මේ වගේ වෙලාවක මෙහෙම කරනවට සර්ට පින් සර් හුගක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුති සර් ♥️🙏

  • @ShanDissanayaka-m5i
    @ShanDissanayaka-m5i 10 หลายเดือนก่อน +2

    සර්ගෙ ඊලග සමාස වීඩියෝව බලාපොරොත්තු වෙනවා.ගොඩක් වටිනවා සර්.හොදට තේරෙනවා🥺

  • @priyanthagodagewatta580
    @priyanthagodagewatta580 ปีที่แล้ว +3

    මගේ පෙර කරපු මොකක්හරි පිනකට තමයි මේ Video එක o/l වලට දවස් දෙකකටහරි හම්බවුනේ , ගොඩා.......ක් ස්තූතියි සර් , සර් දෙයියෙක් ❤️👏

  • @wasanthakumara748
    @wasanthakumara748 2 ปีที่แล้ว +13

    සුපිරියටම තේරුනා සර්.exam එකට තව දවස් 23 මං බයෙන් හිටියෙ සමාස ගැන.දැන් නම් අවුලක් නෑ👍♥️

  • @sajayarathna3184
    @sajayarathna3184 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤❤

  • @sadaminijayashantha3185
    @sadaminijayashantha3185 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මම මෙ වෙනකල්ම සිංහල පන්ති ගියා.ඒ පන්තියෙන් කොච්චර පාඩම් කරත් පාඩම් වුනෙත් නෑ. මතකෙත් නෑ..ඒ ගැන ආසවකුත් නෑ.ඒත් පුදුම හිතෙන කාරනාව තමයි ඇත්තටම මේ පාඩම මෙච්චර ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන් පාඩමක් කියන එක... සර් එක්ක මෙහෙම හරි ඉගෙන ගන්න ලබා දුන්නට සර්ට පින් ❤🎉

  • @kulaniwelaratne8304
    @kulaniwelaratne8304 2 ปีที่แล้ว +5

    Thank You sir ...මම 2022 A/l කරන කෙනෙක්...මම සමාස අතැරලා හිටියේ සර් මට කොච්චර තෙරුම් ගන්න උත්සාහ කරත්...කොච්චර ඉගෙනගත්තත් තෙරුනේ නෑ සර්....😥 සර්ට පිං සර් දැන් මට හොදට තෙරෙනවා සර් කිව්ව හැම වචනයක්ම මගෙ ඔලුවට හොදට තෙරුම් ගියා...මේක නවත්තන්න එපා සර් දිගටම කරන්න සර්.. ආපහු පාරක් සර්ට Thank You සර්❤️

    • @nimeshanavodya374
      @nimeshanavodya374 2 ปีที่แล้ว

      මත් එහෙමයි සර් අනෙ සර්ට ගොඩක් පින්.

  • @sarojadisanayeka8898
    @sarojadisanayeka8898 17 วันที่ผ่านมา +2

    සර්ට ගොඩක් පින් සර් සර්ගෙ ගොඩක් වීඩියෝ බැලුවා සර් හොදට තේරුන සර් සර් කියලා දෙන විදිහ කවුරුත් කියලා දීලා නෑ සර් තව ගොඩ්ක් වැදගත් වීඩීයෝ දාන්න සර් සර්ට ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏❤❤❤🙏

  • @malkidilki6956
    @malkidilki6956 3 ปีที่แล้ว +13

    සර් පාඩම ලස්සනට කරනවා සර් .හොදට තේරුම් ගන්න පුලුවන් වුනා සර් .

  • @Sudarshana_music
    @Sudarshana_music 3 ปีที่แล้ว +3

    ලස්සනට කියල දෙනවා සර් එකෙම්ම සුපිරි හොදට තෙරැම් ගන්න පුලුවන් සර්ට පුලුවන්නම් වයාකරන කරලා a/l සිංහල වල අනිත් නොට් ටිකත් කවර් කරල දෙන්න එක අපි හැමොටම ලොකු උදව්ව්ක් සර්ට පිං 🙂🌼බුදු සරණයි සර් ☸☸good lack 🌼👌

  • @indikaamali1138
    @indikaamali1138 ปีที่แล้ว +8

    ජීවිතේට හම්බුන හොදම ගුරුවරයෙක්. කවදාවත් අමතක වෙන්නෑ සර්ව. සර්ට පින් සිද්ද වෙනවා. 🙏🙏🙏

  • @dewmi640
    @dewmi640 2 ปีที่แล้ว +1

    සුපිරියට ම තේරුනා සර් බොහො ම පින්.සමාස, සන්ධි අමාරුයි කියලා හිතුවේ.ඒත් උගන්වන විදියට සුපිරියට ම තේරෙනවා සර්

  • @thathsarawidyarathne7761
    @thathsarawidyarathne7761 2 ปีที่แล้ว +4

    හරිම ආස ගුරුවරයෙක්..😍 සන්ධි ටික ඔක්කොම ෆිට් උනා....😍 දැං සමාස ටිකත් හරි... බොහොම ස්තූතියි සර්..😍❤️

  • @maduwanthiwijethunga8246
    @maduwanthiwijethunga8246 2 หลายเดือนก่อน +2

    සර් ට ගොඩක් පින් කියලා දෙන විදිහ හොද ට තෙරේනවා🙏🙏

  • @ravindudulanjaya-zf2jd
    @ravindudulanjaya-zf2jd ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් 😁ගොඩක් හොදට තේරෙනවා
    සර්ට ගොඩක් පිං මේ වගේ පාඩම් තේරුම් කර දෙනවට .
    සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වනු ඇත.👍

  • @sitharamadhuwanthi-bm3ih
    @sitharamadhuwanthi-bm3ih 7 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලියි සර්.සර් කියලා ‍ දෙන කරුණු හොඳට ‍ තේරෙනවාා💛💛💛

  • @thusharageeth5283
    @thusharageeth5283 3 ปีที่แล้ว +7

    සුපිරියටම තේරැනා සර්....ගොඩක් පින් සර්ට... බුදුසරනයි ...

  • @turningpoint9907
    @turningpoint9907 ปีที่แล้ว +2

    thank you sir me padamath hodatama hodatama hodatama theruna.budu saranai sir.sirta godak pin

  • @thishmalwatta..668
    @thishmalwatta..668 3 ปีที่แล้ว +9

    සර් ගොඩක් සරලව පැහැදිලිව කියලා දෙනවා..ගොඩක් හොදට තේරුනා සර්....🙏❤

  • @Binu-wt4qb
    @Binu-wt4qb 4 หลายเดือนก่อน +2

    ගුරුවරු hitiyata e hamoma kiyana dewl therenne na...eth sir ugannana dewal hama දෙයක්ම maarama පැහැදිලියි sir hodata therenawa sir kiyna dewal මෙච්චර hodata hama guruwarayekutama ugannanna ba.. godk pin sirta❤❤❤❤

  • @harshanidissanayake5817
    @harshanidissanayake5817 3 ปีที่แล้ว +6

    සර් කියල දීපු සමාස පාඩම වගේම අනිත් පාඩම් සේරම හොදටම තේරුනා සර්ට ගොඩක් පින්.

  • @KoshalaSewwandi-q5m
    @KoshalaSewwandi-q5m 2 หลายเดือนก่อน +1

    (2024 A/l) සර් මේ video හුගක් කල් දාපුවා වුනාට ඇත්තටම මේ video හුගක් වටිනවා.අනේ සර් පුළුවන්නම් සමාස 2 video එකත් දාන්න.සර් කියලා දෙන හැමදෙයක්ම හොදට තෙරේනවා.සර්ට ගොඩක් පින්.අනේ සමාස 2 video එකත් දාන්න.

  • @surajdhananjayagunawardhan5368
    @surajdhananjayagunawardhan5368 3 ปีที่แล้ว +6

    Sir. ඇත්තටම හොඳට තේරෙනවා... අනික් video එක දැම්මා ද sir?
    Sir කියලා දෙනව ඇත්තටම ලස්සනයි

  • @savinimadhushika6076
    @savinimadhushika6076 11 หลายเดือนก่อน +1

    සමාස ගැන දකාරාර්ථ සමාසය විතරයි සර් දැනගෙන හිටියේ මේ video එකෙන් සමාස ගැන ගොඩක් හොදට තේරුනා
    Thank you sir ❤️✨

  • @oshiinimashaa9481
    @oshiinimashaa9481 2 ปีที่แล้ว +14

    සර් නවත්තන්නනම් එපා සර්.... 2022 A/l ලමයි ගොඩක් අසරනයි සර්. අපිට හරියට ක්ලාස් යන්න හම්බුනෙත් නෑ. සර්ගෙ වීඩියෝ අපිට ලොකු හයියක් සර්ට බොහොම ස්තුතී සර්🌸 🙏

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  2 ปีที่แล้ว +1

      070 45 99 680 අංකයට whatsapp මැසේජ් එකක් දාන්න පුතා 2022 AL කියලා..

    • @oshiinimashaa9481
      @oshiinimashaa9481 2 ปีที่แล้ว

      @@Asanka_ranaweera දැම්මා සර්

  • @tharakadilshan9103
    @tharakadilshan9103 3 ปีที่แล้ว +8

    Aththatama sir godak durata pahadili una sir thank you sir

  • @thilinianuruddika8122
    @thilinianuruddika8122 2 ปีที่แล้ว +4

    පන්තිවත් නොයා විභාගෙට මාස 4 ක් වගේ තියෙද්දී අහම්බෙන් හම්බුන වීඩියෝ එකක්.. සර්ට බොහොම ස්තූතියි ♥️

  • @Sithu-p2i
    @Sithu-p2i 2 ปีที่แล้ว +2

    Sirta godak pin.sirge idiri weda katayuthu sarthaka wewa🙏

  • @SitharaDarshani-m7d
    @SitharaDarshani-m7d ปีที่แล้ว +3

    අනේ..සර්..සර්ට ගොඩක් පින් ගොඩක් හොදට තේරෙනෙවා.අනේ සමාස වල දෙවෙනි කොටස ඉක්මනින් ගේනකො ගොඩක් අය බලන් ඉන්නේ සර්..මගේ ජීවිතේට හන්බ උන සින්හල වලට හොදම සර්..

  • @sonaya6979
    @sonaya6979 ปีที่แล้ว +2

    සර් හොඳටම කියලා දෙනවා වගේම කියලා දෙන එක අපට හොඳටම තේරෙනවා😊 බොහොම ස්තූතියි සර් 🙏

  • @amindachinth
    @amindachinth 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳට තේරුනා සර්. සර් දෙන ශෝට් නෝට් එක,කියලා දෙන විදිහත් එක්ක ඉක්මනින්ම මතකේ රැඳෙනවා. ගොඩක් ස්තූති කරනවා සර්ට හදවතින්ම බුදු සරණයි🙏🙏💖💖💖

  • @ONE_second...001
    @ONE_second...001 9 หลายเดือนก่อน +2

    සර්, සුපිරියටම තේරුනා සර් ❤❤❤

  • @jayawardanajayantha1733
    @jayawardanajayantha1733 3 ปีที่แล้ว +5

    ගොඩක් හොඳට තේරුනා සර් ...බොහොම ස්තූතියි...සර් ...🙏🙏🙏

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 ปีที่แล้ว +1

    හරිම අපූරැයි සර්....මම වැඩිහිටි කාන්තාවක් සර්...මම නීති ප්‍රවේශයට අවශ්‍ය උසස්පෙළ සුදුසුකම් සපුරාගන්නට මෙම වීඩියෝවෙන් බොහෝ උපකාර ලබා ගන්නවා..ගොඩක් පින් සර්..හරිම පැහැදිලියි...ජයම වේවා ඔබතුමාට..✌✌✌👌👌

  • @Ishuu_213
    @Ishuu_213 3 ปีที่แล้ว +10

    සර් මේ හැමෝටම නොමිලේ කියා දෙන එක වටිනවා සර් ගොඩක් ❤
    ගොඩක් ගුරුවරු මුදල් වලට පමනක් සීමා වේලා
    එ අතරින් ඕබ තුමා සම්පත් ඇත්ත මේ ලමයින්ට සර්ට තෙරුන් සරණයි ♥️🙏🏻🙏🏻

  • @dhmpkumara1762
    @dhmpkumara1762 2 ปีที่แล้ว +2

    සර් ලා වගේ දක්ෂ ගුරුවරු මේ ආකාරය ට හරි මුනගැහීම දරැවන්ගේ වාසනාව .

  • @chamusewvandi8062
    @chamusewvandi8062 2 ปีที่แล้ว +3

    අනෙ නවත්තන්න එපා සර් මෙහෙම උගන්න එක හැමදාම අපි වෙනුවෙන් උගන්න සර් අපිට ඒක වටිනවා ගොඩාක් සර් ❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️හොදින් තේරුම් ගන්න පුලුවන් සර් මෙහෙම උගන්නකොට

  • @IsharaSadaruwan-x1s
    @IsharaSadaruwan-x1s 9 หลายเดือนก่อน +1

    Theruna
    30:56

  • @nimeshimekala2256
    @nimeshimekala2256 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්,මෙච්චර පැහැදිලි සටහනක් ලැබිලම නෑ සර් ,සිංහල ගැන බයේ හිටියෙ සර්.ඉස්කෝලෙ තිබුනෙත් නෑ.පංති යන්න වුනෙත් නෑ.හරි වටිනවා සර් මේක.❤️❤️❤️❤️

  • @hasinikanchana5891
    @hasinikanchana5891 3 ปีที่แล้ว +2

    සමාස ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මේ වීඩියෝ එක බැලුවෙ
    ..ගොඩක් හොදට තේරුනා සර්..thank you sir...

  • @dilshansanjeewa9217
    @dilshansanjeewa9217 2 ปีที่แล้ว +4

    සර් හොදටම පැහැදිලි. හැම ගුරුවරයෙක්ටම ලමයින්ට තේරෙන්න උගන්වන්න බෑ. සර්ට ඒ හැකියාව තියනවා ගොඩක් පින් සර් ❤️

  • @ThushariThushari-p6e
    @ThushariThushari-p6e 10 หลายเดือนก่อน +2

    Ane bohoma pin sir mara vidihata therenawa ane sir oya wage viyakarana peper ekata adala wana padam tika pilibada kiyala dennako

  • @sewminiwickramasiri497
    @sewminiwickramasiri497 3 ปีที่แล้ว +6

    සර් ගොඩක් හොදට පාඩම කියලා දුන්නා.හොදට තේරුණා සර්.බොහොම ස්තූතියි සර්🙏🙏❤️❤️☺️

  • @ThulsiEdirisinhe-kr9ml
    @ThulsiEdirisinhe-kr9ml 11 หลายเดือนก่อน +2

    Superb❤️.maruwata theruna sir

  • @dulminikavindya872
    @dulminikavindya872 3 ปีที่แล้ว +3

    හුගාක් පින් සර්.. මේ පාඩම් කියලා දෙනකොට අහන් ඉන්න එපා වෙනවා. ඒත් සර් හරිම පැහැදිලිව කියලා දෙනවා.. මන් O/L ඉදලා මේ පාඩම දිහා බලන්නවත් ආස නෑ. සර් මතක හිටින විදිහට කියලා දුන්නා😊😊

  • @SajithSajith-w2e
    @SajithSajith-w2e 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සර් කියලා දෙන සියලුම දේ හොඳට තෙරෙනවා❤

  • @chuti_sadu
    @chuti_sadu 2 ปีที่แล้ว +3

    අනේ මන්ද සර් සින්හල නම් සර් තමා ශෝයී .... බුදු සරනයී සර්ට ..... හොදටම තේරුනා ......

  • @buddhikapradeep267
    @buddhikapradeep267 3 ปีที่แล้ว +27

    ගොඩක් හොඳට තේරුනා සර්. සර් දෙන ශෝට් නෝට් එක,කියලා දෙන විදිහත් එක්ක ඉක්මනින්ම මතකේ රැඳෙනවා. ගොඩක් ස්තූති කරනවා සර්ට හදවතින්ම.❤️‍🔥😇

  • @akiladananjaya960
    @akiladananjaya960 3 ปีที่แล้ว +7

    ගොඩාක් හොඳ ට පැහැදිලි සර් තෙරුවන් සරනයි සර් ට 😊🙏

  • @SLCreateBoys
    @SLCreateBoys 8 วันที่ผ่านมา +1

    මට විභක්ති ,සමාස, ඔය ඔක්කොම පැටලිලා තියෙන්නේ...ඒ නිසා ආයෙ පිළිවෙලට ඒ ටික ඉගෙන ගන්නෙ youtube එකෙන්...ඒ අතරේ සර්ගෙ වීඩියෝ එක හම්බුන එකනම් කියල වැඩක් නෑ... සර් note එකක් දුන්න නිසා හොදයි... නැත්නම් හදිස්සියකට වත් බලන්න පිළිවෙලට note එකක් නෑ... ඉතින් සර්ට ගොඩක් පින් මේ විදියට උගන්නනවට...😔💞💞

    • @SLCreateBoys
      @SLCreateBoys 8 วันที่ผ่านมา +1

      අනේ සර් මට ඉතිරි වීඩියෝ එක හොයාගන්න බෑනේ.. ඒක තියෙනවනම් link එක දෙන්නකෝ😢

  • @ruchira3223
    @ruchira3223 3 ปีที่แล้ว +5

    සර් උගන්නන ඒවා හොදට තේරෙනවා සර්.තම්බ්නය්ල් එහෙමත් මාර ලස්සනය් . ඉතිරි කොටසත් කරන්න සර් , තෙරුවන් සරණය්

  • @kokilasewwandi5877
    @kokilasewwandi5877 ปีที่แล้ว +1

    Thank you so much sir 🙏♥ හොදට තේරුනා සර් බුදු සරණයි සර් 🙏♥

  • @athuladarmasena3458
    @athuladarmasena3458 2 ปีที่แล้ว +3

    නියමයි සර්. හොඳටම තේරුණා. සමාස නම් ආයේ අමතක වෙන්නේ නෑ ජීවිතේට

  • @shiromanilmini4270
    @shiromanilmini4270 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලී සර්.
    2020 මම AL කලා ඒත් මට සෞන්දර්ය යන්න බැරි උන නිසා මේපාර ආයෙ කරනව. සර්ගෙ මේ වීඩියෝ නිසා තමා සර් මේපාර මම සිංහල ගිඩ යන්නෙ සර්ට ගොඩ පින්

  • @pradeepsanjeewa7577
    @pradeepsanjeewa7577 3 ปีที่แล้ว +30

    සර් සන්ධි පාඩම වගේම මේ සමාස පාඩමත් හොදට තේරුණා සර් ඔයාගෙ හැම Vidio එකක්ම හොදටම තේරෙනවා . බොහොම ස්තූතියි සර්👌👌

  • @yavindikarunarathna1193
    @yavindikarunarathna1193 2 ปีที่แล้ว +1

    සර් මේ පාඩම හොදට තෙරුනා සර්ට පිං මෙහෙම දෙයක් කරනවාට.🙏 සර් පුලුවන් නම් කතෘ කාරක ,කරම කාරක වාක්‍ය කියලා දෙන්න පුලුවන් ද😊😊

  • @ansalinethsarani
    @ansalinethsarani ปีที่แล้ว +2

    හිත් විතරක් නෙමෙයි සර් සින්හලත් සුපිරියටම හදනවා සර්ට ගොඩක් පින් සර් ❤❤❤🙏🙏🙏🙏

  • @jagathaparakka5262
    @jagathaparakka5262 3 ปีที่แล้ว +7

    සර් ගොඩක් හොදට තේරුනා ..11 වසරෙ විබක්ති පාඩමට විඩියෝ එකක් දාන්නකෝ.......

  • @dilrukshiayesha9329
    @dilrukshiayesha9329 2 ปีที่แล้ว +1

    Sir ...... thank you sir. ගොඩක් හොදට තෙරුනා මෙ පාඩම. සමාස ගැන මුකුත්ම නොදැන හිටිය මම දැන් සමාස ගැන හොදට දන්නවා.. ගොඩක් පිං සර් මෙහෙම උදව් කරනවට 🌺🙏🙏🙏

  • @pushparanjani7237
    @pushparanjani7237 2 ปีที่แล้ว +4

    Thank you sir👌 අපේ වචනෙන් කිව්වොත් පට්ට සර්.උගන්නන දේ හරියට අහන් ඉන්නෝනම් මොලේටම වදිනෝ සර්😍 මේ වගේ තවත් වීඩියෝ ගේන්න සර්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනෝ.අගුල්මල් දමනය,උග්ගසේන සිටු පුත්හුගේ කතාවා මේ ටිකත් කතා කරන් යමු සර්.👌

  • @surangasuranga652
    @surangasuranga652 2 ปีที่แล้ว +1

    හොදට ම තේරුනා සර්. Thank you sri ..🙏🙏🙏🙏🙏

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 2 ปีที่แล้ว +3

    හොදට තේරෙනවා සර් 🙏🙏🙏❤️‍🔥 මීට කලිම් සමාස මඤ්ඤං වෙලා තිබ්බේ දැන් තමා ටක්කෙටම තේරුනේ , thank you sir 🙏❤️‍🔥

  • @bhagyahansamali3315
    @bhagyahansamali3315 2 ปีที่แล้ว +1

    අනේ සර් අපිට ඔන්ලයින් ක්ලාස් කරන්න 🙏🙏🙏🙏 හොදට තේරෙනවා සර් බුදුසරණයි දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න මේ වගේ තව වීඩියෝ කරන්න සර් සමාස මාර ලේසි සර් උගන්නන විදිය අහන්න ඉන්න ආසයි

  • @vimarshisathsaranibandara1208
    @vimarshisathsaranibandara1208 3 ปีที่แล้ว +5

    මට මෙච්චර කල් තේරුම් ගන්න අමාරුම වුණ පාඩමක් තමයි *සමාස* , ,, ඒත් සර් කියල දීපු විදිය මට හොදට තේරුනා.. සර්ට ගොඩක් පිං 🙏

  • @maneeshatharushi8047
    @maneeshatharushi8047 ปีที่แล้ว +2

    නියමයි sir🙏🙏🙏🙏දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... ගොඩක් පින් sir හොදට තේරුණා 💫👍😊

  • @imeshakavindi2125
    @imeshakavindi2125 2 ปีที่แล้ว +4

    හෙට ol exam එකේ තියෙන්නෙ සිංහල... සර් කියලා දීපු විදිහ හොදට තේරුනා..... Thank you sir❤️

  • @eshIndu
    @eshIndu 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොදට පාඩම තේරුනා සර්...❤❤❤...තෑන්ක්ස් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි සර්....ආදරෙයි සර්...❤❤❤❤🙏🙏🙏🙏💞💞💞💞😘😘😘😘🤩🤩🤩🤩

  • @nadeeshakusun1091
    @nadeeshakusun1091 2 ปีที่แล้ว +4

    සර් තැන්ක් යූ සර්..🙏 සන්දි පාඩම හොදටම තේරුනා.සමාස එකත් ගොඩාක් හොදට තේරුනා.ගොඩාක් පින් සර්ට..

  • @hiruahinsa8103
    @hiruahinsa8103 2 ปีที่แล้ว +2

    Palaveni කොටස nm hodata theruna 🙏sir පුළුවන් nm anith kotasath danna 🙏godak pin sir

  • @kavindyarajapaksha645
    @kavindyarajapaksha645 3 ปีที่แล้ว +6

    සර් වීඩියෝ දාන එක නවත්තන්න එපා සර්ට පුළු පුළුවන් වෙලාවට වීඩියෝ දාන්න..අපි අනිවාර්යෙන් සර්ගෙන් මේ විදියට ඉගෙන ගන්න බලන්න එනවා😍. කියල දෙන දේවල් හොඳට තේරෙනවා සර් එක පාරක් බැලුවත් ඇති..මට සමාස බැරුව තිබ්බේ මේ වීඩියෝ එක බැලුවම සමාස වල මූලික කරුණුත් හොඳට තේරුනා😁 තෙරුවන් සරණයි සර්ට 🙏🙏

    • @Asanka_ranaweera
      @Asanka_ranaweera  3 ปีที่แล้ว

      ♥️♥️♥️ හරි පුතා.. හැකි ඉක්මනින්ම සමාස දෙවෙනි කොටසත් දාන්නම්.. 🙂😊

  • @kaushibandaranilminiwickra6539
    @kaushibandaranilminiwickra6539 2 ปีที่แล้ว +2

    නියමයි සර්...අකුරෙන් අකුර පැහැදිලිව තේරුම් කරනවට ස්තූතියි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️ඔබට ජය.💕

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk ปีที่แล้ว +7

    ❤ රගපාන්නෙ නැති නියම ගුරුවරු

  • @sithuminimekala3157
    @sithuminimekala3157 2 ปีที่แล้ว +1

    me karana udauvata godak pin sar. thanks sar. Me vade digatama karagena yanna shakthiya labeva sar. 🎻

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං sir ... ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන්.... 🙏 sir ට පුළුවන් නම් 2021 A/L exam 1 ට කලින් තව මොනා හරි කියලා දෙන්නකෝ..... Live 1 ක්‌ ඇවිල්ලා.... 🙏🙏🙏

  • @AshaniSanjana752
    @AshaniSanjana752 ปีที่แล้ว +1

    ගොඩාක් පින් සර්.පාඩම හොදටම තේරුණා. පුලුවන් නම් තව වීඩියො කරන්නකො සර්.සර් කියලා දෙන ඒවා සුපිරියටම මතක හිටිනවා.🙏🥺❤️

  • @niroshanilasika6120
    @niroshanilasika6120 3 ปีที่แล้ว +4

    සර් ගොඩක් පිං.... 🙏. දැන් විබාගෙට මහන්සි වෙන්නේ සර්ට පිං මේ විදිහට කියල දුන්නට.... 🍃😊🙏