10/11 සිංහල සාහිත්‍ය සංග්‍රහය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර | 10,11 sahithya vichara | o/l | grade 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 942

  • @ekanayake1000
    @ekanayake1000  4 ปีที่แล้ว +185

    පාසල් විෂයමාලාවේ සාහිත්‍ය විෂය යනු දැනුම වර්ධනය කරගැනීමට වගේම උසස් පෞරුෂයකින් හෙබි උදාර, ආශාවන් පාලනය කරගත් ශක්තිමත් දිවියකට මඟපෙන්වන මහා උපදේශ සංග්‍රහයක් බඳුය. එනිසා විභාගය සමත්වීම ඉක්මවා ගිය තමාට අවංකව තෘප්තිමත් විය හැකි අභිමානනීය ජීවිතයක් ගොඩනඟා ගැනීමට මෙම පාඩම් මාලාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරන්නේ අපේ දැයේ උදාර දුවාදරුවන් වෙනුවෙන්මයි...නිදහස් මනසකින්..ඉවසීමෙන්..උත්සාහය සමඟ මිතුරු වන විට ඔබ කිසිදා ලොව තනිවන්නේ නැත..පුංචි පුංචි ආශාවන් නිසා අනාගතයේ ඔබට ලැබෙන්නට තිබෙන ලස්සන ජීවිතය අතරමඟ අඩාල කර නොගන්න..

  • @රෂ්මීනාවොද්යා
    @රෂ්මීනාවොද්යා 17 ชั่วโมงที่ผ่านมา +1

    මේ විඩියෝව ගොඩක් වටිනවා ❤.සර්ට තෙරුවන් සරණයී.......❤

  • @nutrifitchampi855
    @nutrifitchampi855 4 ปีที่แล้ว +308

    ඔබට ගොඩාක් පින් සර්, අතරමන්වී සිටින අපට මේ දැනුම ගොඩක් වටිනවා සර්.

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +29

      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

    • @hasininethmini7573
      @hasininethmini7573 3 ปีที่แล้ว +5

      ඔව් මේ කොරෝනා කාලේ හරි හමන් අධ්‍යාපනය නැති අපිට ගොඩක් වටිනවා

    • @senarathparanavithana827
      @senarathparanavithana827 3 ปีที่แล้ว +2

      Thank you sir😁😁

    • @senarathparanavithana827
      @senarathparanavithana827 3 ปีที่แล้ว +4

      Thank you sir😀😀

    • @indranipathmalatha794
      @indranipathmalatha794 3 ปีที่แล้ว +3

      Godak pin sar apita mehema hari ugannanavata

  • @nimalwijitha8035
    @nimalwijitha8035 3 ปีที่แล้ว +60

    ගොඩාක් වටිනවා සර් අපි මැයි සාමාන්‍ය පෙළ විභාගය ලියනවා මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා 🥰🥰🥰🥰🥰 ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏😊😊😊😊😊

  • @Chiranthani__
    @Chiranthani__ 9 หลายเดือนก่อน +472

    හෙට (2023/2024)o/l සිංහල තියාගෙන බලන අය කො 😂❤

    • @RASHMIKA687
      @RASHMIKA687 9 หลายเดือนก่อน +4

      He hee 😅

    • @Abishek_lakshitha
      @Abishek_lakshitha 9 หลายเดือนก่อน +3

      😁

    • @SLBOSS-zi5cb
      @SLBOSS-zi5cb 9 หลายเดือนก่อน +2

      Api🌝

    • @MrPansilu
      @MrPansilu 9 หลายเดือนก่อน +1

      Ew ew❤😂

    • @ThusithaBTR
      @ThusithaBTR 9 หลายเดือนก่อน +13

      ආගම ලියලා ආවා විතරයි සිංහල වැඩ😂

  • @nithyanidarshi6460
    @nithyanidarshi6460 ปีที่แล้ว +37

    සර්ට ගොඩා...ක් පිං.අපිට කරන මෙ උදව්වට.❤තවත් මෙ වගෙ ගොඩක් දේවල් කරන්න සර්ට ශක්තිය වාසනාව ලැබෙන්න ඕනි.❤️

  • @historywithsujeewa6953
    @historywithsujeewa6953 3 ปีที่แล้ว +38

    ඉතාමත් ම වැදගත් වැඩසටහනක්. Thank you for sharing this video. Stay connected.

  • @NikukaPriyadarshani
    @NikukaPriyadarshani หลายเดือนก่อน +2

    Niyamai sir godak dewal igena gaththa sirta budu saranai thawth me wage video godak api wage ayata aragena Enna shakthi dairya sirta noaduwa labewa thanks sir 🙏🙏🙏🙏👍😊

  • @sajayarathna3184
    @sajayarathna3184 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน +2

      පුතා, ඇත්තටම මට ඔයාලගේ ආශිර්වාදවල ප්‍රතිඵල දැනටම ලැබිල තියෙනවා. ඒවා මෙතන විස්තර කරේ නැතත්... ජීවිතේ ගොඩක් දේවල් මට ලැබුනෙ මං දරුවන්ට ‌දීපු දේවල්වල ආශිර්වාදයක් ‌විදිහටයි....

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +33

    තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩක් වැදගත් වැඩසටහනක් ජයවේවා හැමදාමත් 🙏🙏🙏🙏👍

  • @dmpathma1325
    @dmpathma1325 2 ปีที่แล้ว +11

    ගොඩක් වටිනා වැඩසටහන්. ගොඩක් පින් සර්. Thank you සර්

  • @praduddhapehesara9264
    @praduddhapehesara9264 3 ปีที่แล้ว +87

    හෙට අපි සාමාන්‍ය පෙළ ලියනවා ගොඩක් මේ video එක උදව්වක් උනා 👍👍👍👍

    • @pakkaliya339
      @pakkaliya339 3 ปีที่แล้ว +4

      Heya liyanna hematama heki wewa

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +7

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @sayurumanoj3056
    @sayurumanoj3056 3 ปีที่แล้ว +24

    නියමයි සර් ගොඩක් වැදගත් කරුණු

  • @NandikaSampath-jb7xr
    @NandikaSampath-jb7xr 9 หลายเดือนก่อน +15

    Heta o/l sinhala 2024(2023) me video ek godak watino 😢❤️‍🩹

  • @historywithsujeewa6953
    @historywithsujeewa6953 3 ปีที่แล้ว +7

    ඉතාමත් ම වැදගත් වැඩසටහනක්. Thank you for sharing this video. Stay connected.

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට Creative Thinker SL අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @surangafdo6362
    @surangafdo6362 ปีที่แล้ว +2

    සර් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා .. 🙏 මෙවැනි වීඩියෝ දිගටම දාන්නකෝ අපිට ගොඩක් වැදගත් wei🙏😘

  • @nethmisewwandi6921
    @nethmisewwandi6921 3 ปีที่แล้ว +7

    Thank you sir.godak loku udauvak me video eka.🤗🙏🙏🙏👍

  • @AnushaDamayanthi-k7b
    @AnushaDamayanthi-k7b 5 หลายเดือนก่อน

    Harima watina video wak digatama me wage wada karanna loku pinak❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @MrPansilu
    @MrPansilu 9 หลายเดือนก่อน +29

    බුද්දාගමට කෙලවෙලා කියලා දැනිලා සිංහලවත් ගොඩ දාගන්න ඕනෙ නිසා පාඩම් බලන්න ඇවිත් comment බලන අය කෝ බලන්න 😢💔

    • @Flashback_Unofficial
      @Flashback_Unofficial 9 หลายเดือนก่อน +2

      මට S😢

    • @shshsjd5384
      @shshsjd5384 9 หลายเดือนก่อน +3

      buddhagama paper eke godakma thibbe past paper wala thibba prashnane. eka echchara awlak nane e nisa.

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 9 หลายเดือนก่อน +4

      @@shshsjd5384 ඔව් මට නම් අවුලක් වුන් නෑ😊

    • @shshsjd5384
      @shshsjd5384 9 หลายเดือนก่อน

      @@Maleeshasasandhi eka thamai. anika wara wibagawala wage 95k ganna ona nane 75i ne ona.

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 9 หลายเดือนก่อน

      @@shshsjd5384 ඒකනෙ

  • @LalJayawickrama
    @LalJayawickrama 7 หลายเดือนก่อน +3

    සර් මේක ගොඩක් වටිනවා සර් ගොඩාක් ස්තූති

  • @dekkudeku6685
    @dekkudeku6685 3 ปีที่แล้ว +22

    සර්, විභාගයට යන්න කලින් මේ විඩියෝ බලලා ගියේ ගොඩාක් ප්‍රයෝජනවත් උනා. බොහොම ස්තූති ❤

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +6

      ඔබ මේ වීඩියෝවෙන් යම් ප්‍රයෝජනයක් ලැබුවා නම් ඒ පිළිබඳව මට ලොකු සතුටක් තියෙනවා. ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @amaliliyanage6312
    @amaliliyanage6312 2 ปีที่แล้ว +38

    තව දවස් 25යි ගොඩක් වටිනව සර්🙏

  • @anuknisalitha5319
    @anuknisalitha5319 4 ปีที่แล้ว +26

    මේ වගේ එක එක පාඩමට කෙටි ප්‍රශ්න හදලා දාන්න ගොඩක් වටිනවා...

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +4

      මැයි සාමාන්‍යපෙළ අවසන් වූ විගස ඒ විදිහට පාඩම් දානවා. මේ දවස්වල පන්ති නිසා කාර්යබහුලයි. ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

    • @sasadarasasadara7239
      @sasadarasasadara7239 4 ปีที่แล้ว +1

      Very. Good

  • @isharasuraweera408
    @isharasuraweera408 2 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් සර්.ස්තුතියි

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @Hansi140
    @Hansi140 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින විිඩියෝ එකක් ගොඩාක් පිං 🙏🙏🙏🙏❤️

  • @sisiraudawattha6602
    @sisiraudawattha6602 3 ปีที่แล้ว +19

    විනාඩි 13 ක ඉතා වටිනා විඩියවක් 👍👍 thank you sir.🤠

    • @niropriya5535
      @niropriya5535 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සර් ගොඩාක් ව්ට්න්

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @IsharaNayana-do7mv
    @IsharaNayana-do7mv 13 วันที่ผ่านมา +2

    සර්ට ගොඩක් ඉස්තූතියි

  • @ravindubimsara5329
    @ravindubimsara5329 2 ปีที่แล้ว +5

    ගොඩස් ස්තූති සර්🙏 , ලොකු උදව්වක් 🥰♥️

    • @ekanayake1000
      @ekanayake1000  2 ปีที่แล้ว +1

      11 සිංහල භාෂාව හා සාහිත්‍යය පෙළ පොතට ප්‍රශ්නෝත්තර එකතුව--th-cam.com/play/PL7w6Jpzpt2ODlsY1FZzZQsGwnkf7tHxUW.html
      සිංහල 10-11 සාහිත්‍ය සංග්‍රහය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය - th-cam.com/video/fhOniMklX9A/w-d-xo.html
      11 ඉතිහාසය සම්පූර්ණ ප්‍රශ්නෝ්ත්තර මාලාව -th-cam.com/play/PL7w6Jpzpt2OCHDaW4sgTMOA2r98mjgIVr.html
      10 ඉතිහාසය සම්පූර්ණ පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/play/PL7w6Jpzpt2OB1BmCK78H2p_UaEdQ8VpoM.html
      10 බුද්ධ ධර්මය සම්පූර්ණ පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/video/LRMUfG2T_NY/w-d-xo.html
      11 බුද්ධ ධර්මය පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/video/f3-JGLBGIAI/w-d-xo.html
      10 පුරවැසි අධ්‍යාපනය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය-th-cam.com/video/DXS_V9gGTrc/w-d-xo.html
      11 පුරවැසි අධ්‍යාපනය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/play/PL7w6Jpzpt2OA6cLLYItvV0zz-cG0eRPMg.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 1 - th-cam.com/video/-ZfJcIBIVFE/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 2- th-cam.com/video/8dlPK_njqU8/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 3- th-cam.com/video/4Md3aOWE_AY/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 4-th-cam.com/video/dX-5fiwkaGk/w-d-xo.html
      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. creative thinker sl අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කිරීමෙන් ඔබට මෙම නාලිකාවේ පාඩම් ඉදිරිපත් කළ විගස දැනගත හැකියි.
      th-cam.com/users/ekanayake1000video

  • @lakmikawya4916
    @lakmikawya4916 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් පින් සර්.මම මේ සැරේ එක්සෑම් ලියන්නෙ.ඊයෙ උදෙත් සර්ගෙ බුද්ධ දර්මය ප්‍රශ්න සීයක් වීඩියෝ එක බලලා ගියෙ විභාගයට.අනේ සර් ඒ වීඩියෝ එක නිසා මට පලවෙනි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ඉරි ගහ ගන්න පුලුවන් උනා.ගොඩක් පින් සර්.❤අනේ සර් පුලුවන් නම් ඉක්මනටම geography වීඩියෝ එකක් ගේන්නකො.ප්‍රශ්න සීයක වීඩියෝ එකක් නම් හොදයි.අනේ සර් ගොඩක් අයට උවමනා වෙයි ඒක 😢

    • @ekanayake1000
      @ekanayake1000  ปีที่แล้ว +3

      පුතා ඔබේ කෘතවේදී ප්‍රතිචාරය ඉතා සතුටින් අගය කරනවා. මේ වන විට සම්මන්ත්‍රණ තහනම් කරල තියෙන නිසා සාපෙළට කිසිවක් ඉදිරිපත් කරන්න විදිහක් නෑ...

  • @indraniweerasinghe8984
    @indraniweerasinghe8984 2 ปีที่แล้ว +4

    Godak thanks sir bohoma pin sirta 🙏🙏

  • @deepatilini7942
    @deepatilini7942 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් 👍👍thank you so much sir 🙏🙏🙏

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @shanu2910
    @shanu2910 2 ปีที่แล้ว +133

    හෙට සිංහල ♥️😋

    • @nimanthalakshan889
      @nimanthalakshan889 ปีที่แล้ว +2

      මට හෙට 😊❤

    • @MRxsituuTMbinuu
      @MRxsituuTMbinuu ปีที่แล้ว +6

      හෙට සිංහල තියන් මෙික බලන මම😂

    • @Naduntharak-rr
      @Naduntharak-rr ปีที่แล้ว +1

      Gammk thmh mt @MRxsituuTMbinuu emai 😂

    • @Sandaruwan-n6g
      @Sandaruwan-n6g 11 หลายเดือนก่อน

      Hmm

    • @Sunithkanchana
      @Sunithkanchana 11 หลายเดือนก่อน

      ඇත්ත 😂

  • @thenukawarshan
    @thenukawarshan ปีที่แล้ว +2

    ආදරෙයි සර් හැමදාම හරියන්න ඔනි සර්ට❤

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน +1

      ඔබේ උතුම් පැතුම ඉතාම සතුටින් පිළිගන්නවා

  • @chamiduchaturanga2849
    @chamiduchaturanga2849 9 หลายเดือนก่อน +24

    හෙට සිංහල හැමෝම ගොඩ යං ඇ 🙂

  • @TharinduTharindu-h4c
    @TharinduTharindu-h4c 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි සර් මේක අපට ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @senZ_roblox
    @senZ_roblox 6 หลายเดือนก่อน +3

    Thank you sir!

  • @asinthabanuka4879
    @asinthabanuka4879 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් මෙ කරන උදව් වලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ekanayake1000
      @ekanayake1000  2 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. තෙරුවන් සරණයි පුතා

    • @asinthabanuka4879
      @asinthabanuka4879 2 ปีที่แล้ว

      @@ekanayake1000 විචාර ලියන හැටිත් කියල දෙන්නකො සර් 🙏🙏🙏🙏 ගොඩක් පින් සර්🙏🙏🙏🙏

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    සමහර ප්‍රශ්න වලට උත්තර අදයි දැන ගත්තෙ?බොහොම පිං සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබ ලැබූ ප්‍රයෝජනය කෘතවේදීව අගය කිරීමට ඔබේ සිතේ පවත්නා නැඹුරුතාව ඔබේ දිවිගමනට ආලෝකයක් වනු ඇත. තෙරුවන් සරණයි.

  • @isnt_da_moon_lovely
    @isnt_da_moon_lovely 3 ปีที่แล้ว +1

    obata gadakkk pin sir. mata ilaga sathiye sinhala test ekak thiyenawa. this video helped a lot. i have no words sir

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ අගය කිරීම නිහතමානීව සතුටින් භාරගන්නවා. ඔබ ලබන අධ්‍යාපනයෙන් අනාගතයේ අහිංසක දරුවන්ට උපකාර කරන්නට ඔබේ සිත් යොමුවේවායි පතනවා...

  • @shamokshaviharika4082
    @shamokshaviharika4082 4 ปีที่แล้ว +6

    Godak watinwa...Thanks sir👍👍👍👍

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +1

      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @suraajsandaruwan1829
    @suraajsandaruwan1829 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක් පින් සර් 😄🙏🙏🙏👌

  • @chathurangaj804
    @chathurangaj804 3 ปีที่แล้ว +7

    ගොදක් වටිනව සර් thanks👍👍👍👍

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට Creative Thinker SL අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @rasanjanahasaral8632
    @rasanjanahasaral8632 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් පින් සර්, අතරමන්වී සිටින අපට මේ දැනුම ගොඩක් වටිනවා සර්.
    සුපිරියට තෙරුන සිර්.
    මරු සර්.
    😁

    • @ekanayake1000
      @ekanayake1000  2 ปีที่แล้ว +1

      සතුටුයි . පුතාට තෙරුවන් සරණයි

  • @pathumdilshan3611
    @pathumdilshan3611 3 ปีที่แล้ว +5

    Godk watinw sir me video eka .thanks a lot.godak pin 🙏🙏🙏.good luck .

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @촌동-h2e
    @촌동-h2e 2 ปีที่แล้ว +7

    ගොඩාක් පින් සර් 🙏🏻

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @G044-q2r
    @G044-q2r 4 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා සර්

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @MrHalaya_99
    @MrHalaya_99 ปีที่แล้ว +10

    හෙට සිංහල තියෙන්නෙ 😕 ගොඩක් වටිනවා සර්🥺💖

  • @nirashaimandi
    @nirashaimandi 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක් සර් මේක නම්❤️🥰

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @shanu6178
    @shanu6178 2 ปีที่แล้ว +5

    ස්තූති සර් ගොඩක් වටිනවා❤🙏

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @Dsithija
    @Dsithija 2 ปีที่แล้ว +2

    Heta apita exam ek .me tik goaaak watinw sir .sir t godk pin🙏🙏

  • @sassaranifernando2149
    @sassaranifernando2149 3 ปีที่แล้ว +6

    ඔයාට ගොඩත් පින් sar . සර්ගෙ Padam ‌හොදට තෙරෙනව Sar තැන්ක්ස් Sar

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබට මේ නාලිකාවෙන් ලැබුණු සියල්ල වෙනුවෙන් සතුටු වෙනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

    • @sassaranifernando2149
      @sassaranifernando2149 3 ปีที่แล้ว +3

      අපිට Exam එකට මෙ Videos මාරම උදව්වක් Sar ගොඩක් ස්තූතියි Sar ඔයට

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @sathishshehara9062
    @sathishshehara9062 2 ปีที่แล้ว +1

    Vibahageta kalin balanna watinawa sir❣️❣️🌍❤️‍🔥

  • @ITZ_Yuuu
    @ITZ_Yuuu ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර්....❤️

  • @kanchanaketapearachchi4954
    @kanchanaketapearachchi4954 ปีที่แล้ว

    Sir thanks apita mevage vadagath padam danavata❤

  • @anitaperera4619
    @anitaperera4619 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති සර්.ගොඩක් පින්

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @darshanasadun9439
    @darshanasadun9439 3 ปีที่แล้ว +1

    thank you sir meka apata godk watinwa api anatha wela sir hitiye meka godk watinwa

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා පුතා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට Creative Thinker SL අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @nethsare__8033
    @nethsare__8033 3 ปีที่แล้ว +8

    වටිනා වීඩියෝවක්❤

  • @isiraanusara
    @isiraanusara 3 วันที่ผ่านมา

    බෝහොම පිං සර්.😋🙂😁

  • @jeewanijayaweera9089
    @jeewanijayaweera9089 ปีที่แล้ว +3

    තව පැය 3 න් විබාගය ලියන්න තියෙන්නෙ බොහොම ස්තූතියි සර්😢

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @moviestvseries5998
    @moviestvseries5998 2 ปีที่แล้ว +2

    හෙට අපි සාමාන්‍ය පෙළ ලියනවා ගොඩක් මේ video එක උදව්වක් උනා

  • @nathashasaubaggya7699
    @nathashasaubaggya7699 3 ปีที่แล้ว +7

    thank you so much, i repeat my knowledge back...

  • @chathumimihika779
    @chathumimihika779 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින් සර් හොදට තෙරුනා

  • @testeruser9694
    @testeruser9694 11 หลายเดือนก่อน +18

    හෙට සිංහල අද වීඩියෝ බලන තව අය ඉන්නවද

  • @nppurubaby3900
    @nppurubaby3900 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්.......🥰🌼

  • @sadunisaduni2892
    @sadunisaduni2892 3 ปีที่แล้ว +5

    Thank you very much sir😄😃😀😀

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @ruwanprdeepnawarathna7356
    @ruwanprdeepnawarathna7356 2 ปีที่แล้ว +1

    Bihoma watinawa sir . Godak pin sir

  • @TheekshaniDisanayaka
    @TheekshaniDisanayaka 7 หลายเดือนก่อน +1

    Super sir . This is very important vedio for us ❤

  • @mohamednippunippu4527
    @mohamednippunippu4527 3 ปีที่แล้ว +2

    Super sari 👌👌👌👌

  • @amandi281
    @amandi281 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර් ❤😊

  • @SLCreations19
    @SLCreations19 4 ปีที่แล้ว +6

    Very Good Sir. 👍

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.අනිත් පාඩම් ටික බැලුවේ නැතිනම් පහත ලින්ක් එකෙන් ඇවිල්ලා අධ්‍යයනය කරන්න. නැවත පාඩම් ඉදිරිපත් කල විගස ඔබව දැනුවත් කිරීමට මෙම චැනල් එකේ SUBSCRIBE කියන බට්න් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000videos

  • @divyanjaliashinsana3859
    @divyanjaliashinsana3859 ปีที่แล้ว +1

    විභාගයට පැය 3 කලින් බලන මම 🙂 , ගොඩාක් වැදගත් වුනා සර් , ස්තූති

  • @tharushilakshika2600
    @tharushilakshika2600 4 ปีที่แล้ว +9

    Niyamai

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว

      ස්තුතියි ! උනන්දුවෙන් පාඩම් වැඩ කරන්න. ඔබට ජය..

    • @maheshasanka4102
      @maheshasanka4102 2 ปีที่แล้ว

      HI

  • @ThisharaSathsara
    @ThisharaSathsara 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති

  • @ashasenanayaka2992
    @ashasenanayaka2992 3 ปีที่แล้ว +3

    Tanx sir godaaak hodai ❤️❤️❤️

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @shehandhananjaya4011
    @shehandhananjaya4011 3 ปีที่แล้ว +1

    සර් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්‍තා සර්ට ගොඩාක් ස්තුති

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට sisu thaksalawa අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว

      විභාගෙට ලියල ඒ ප්‍රතිඵලවලට මේ වීඩියෝ එක උදව් වුනේ කොහොමද කියල අනිවාරයෙන් ම කියන්න මතක තියාගන්න.

  • @imashisapna766
    @imashisapna766 4 ปีที่แล้ว +4

    Thanks sir. godak watinawa

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @NadeeshaPatabendige
    @NadeeshaPatabendige 21 วันที่ผ่านมา

    Harima watina vedio ekak❤

  • @muntaloos6414
    @muntaloos6414 3 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් පින් සර්!

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට sisu thaksalawa අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @NandasiriJayasingha
    @NandasiriJayasingha ปีที่แล้ว +1

    ඔබ‍ට ගොඩක් පින් සර් 😉

  • @swedlankacdc35
    @swedlankacdc35 4 ปีที่แล้ว +9

    thank you this video is helpfull

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.අනිත් පාඩම් ටික බැලුවේ නැතිනම් පහත ලින්ක් එකෙන් ඇවිල්ලා අධ්‍යයනය කරන්න. නැවත පාඩම් ඉදිරිපත් කල විගස ඔබව දැනුවත් කිරීමට මෙම චැනල් එකේ SUBSCRIBE කියන බට්න් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000videos

  • @PtmJc-jo6sq
    @PtmJc-jo6sq ปีที่แล้ว +1

    Thank you sir 🙏 29 exam ek.. godak udaw wei meka ekata 🌙🙏

    • @ekanayake1000
      @ekanayake1000  ปีที่แล้ว +1

      ඔබේ කෘතවේදී අදහස් අගය කරනවා. ඔබට ජය පතනවා

  • @SamindaSaminda-mo9jl
    @SamindaSaminda-mo9jl 9 หลายเดือนก่อน +4

    Heta exsam ekata godak vatinawa

  • @sithmidunya
    @sithmidunya 2 ปีที่แล้ว +2

    Godak watinawa sir. Bohoma pin 😇

    • @ekanayake1000
      @ekanayake1000  2 ปีที่แล้ว +1

      10 ,11 ශ්‍රේණිවල විෂයයන්ට අදාළ ප්‍රශ්නෝත්තර එකතුව පහත ලින්ක් මගින් අධ්‍යයනය කළ හැකියි. විමසීම් සඳහා - 0704979114
      සිංහල 10-11 සාහිත්‍ය සංග්‍රහය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය - th-cam.com/video/fhOniMklX9A/w-d-xo.html
      11 ඉතිහාසය සම්පූර්ණ ප්‍රශ්නෝ්ත්තර මාලාව -th-cam.com/play/PL7w6Jpzpt2OCHDaW4sgTMOA2r98mjgIVr.html
      10 ඉතිහාසය සම්පූර්ණ පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/play/PL7w6Jpzpt2OB1BmCK78H2p_UaEdQ8VpoM.html
      10 බුද්ධ ධර්මය සම්පූර්ණ පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/video/LRMUfG2T_NY/w-d-xo.html
      11 බුද්ධ ධර්මය පෙළ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/video/f3-JGLBGIAI/w-d-xo.html
      10 පුරවැසි අධ්‍යාපනය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය-th-cam.com/video/DXS_V9gGTrc/w-d-xo.html
      11 පුරවැසි අධ්‍යාපනය සම්පූර්ණ පොතට ප්‍රශ්නෝත්තර සංග්‍රහය- th-cam.com/play/PL7w6Jpzpt2OA6cLLYItvV0zz-cG0eRPMg.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 1 - th-cam.com/video/-ZfJcIBIVFE/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 2- th-cam.com/video/8dlPK_njqU8/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 3- th-cam.com/video/4Md3aOWE_AY/w-d-xo.html
      10 බුද්ධ ධර්මය පෙළපොත ම ඉතා සංක්ෂිප්තව EPISODE 4-th-cam.com/video/dX-5fiwkaGk/w-d-xo.html
      ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. creative thinker sl අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කිරීමෙන් ඔබට මෙම නාලිකාවේ පාඩම් ඉදිරිපත් කළ විගස දැනගත හැකියි.
      th-cam.com/users/ekanayake1000video

  • @pramilaranjani764
    @pramilaranjani764 3 หลายเดือนก่อน +14

    2024- 2025 ol බැජ් එකේ අය මේ පැත්තට

  • @chathurangasampath5156
    @chathurangasampath5156 2 ปีที่แล้ว +2

    Extremely very valuable lesson . Thank you sir .

  • @suganthikachandani3670
    @suganthikachandani3670 2 ปีที่แล้ว +3

    Me prashna tika mata අවසන් wara wibahageta godaak udau una .👍😊

    • @ekanayake1000
      @ekanayake1000  2 ปีที่แล้ว +2

      අවංකව ඔබ ලැබූ ප්‍රයෝජනය පිළිබඳව අදහස් දැක්වීම අගය කරනවා. නාලිකාවේ වටිනාකම කෙළෙසීමට උත්සාහ ගන්න උතුම් යැයි සැළකෙන ක්ෂේත්‍රවල වැඩිහිටි පිරිස් අතර ඔබ උසස් ආදර්ශයකි....

  • @ChandimaPriyangani-so5zh
    @ChandimaPriyangani-so5zh 10 หลายเดือนก่อน +1

    Marawatinawa sir😊❤

  • @chathuranganichathurangani956
    @chathuranganichathurangani956 3 ปีที่แล้ว +1

    🙏 thanks sir apita bohoma wadagath wena vedio ekak

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබ ලැබූ ප්‍රයෝජනය නිහතමානීව අගය කිරීම පිළිබඳව නිහතමානී සතුටක් දැනෙනවා

  • @senura6502
    @senura6502 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සර්🥺🖤

    • @ekanayake1000
      @ekanayake1000  10 หลายเดือนก่อน

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.

  • @user-Mali_2007
    @user-Mali_2007 ปีที่แล้ว

    🥺❤අනේ ගොඩ ගොඩාක් පින් සර් මෙ කරන උදව්වලට අනෙ සර් මන් මෙ video එක හොය හොය හිටියේ අනෙ පින් සර් සර් අනේ භුගොලෙ 10 වසර 11 වසරත් මෙහෙම video එකක් දෙන්නකෝ පාඩම් ටිකක් හරි කමක්නැ සර් ලොකු උදව්වක් එක සර් කියලා දෙන විදිහට හොදට තෙරෙන්නෙ භුගොලෙ පඩම් 2ක් හරි කමක් නැ සර්🤍🥺

    • @user-Mali_2007
      @user-Mali_2007 ปีที่แล้ว

      Geography video nA sar hariyata kiyala dena ane.. sir 🤍🙂 video ekak gennako padam tikak hari kamak nA

  • @jagathk5381
    @jagathk5381 4 ปีที่แล้ว +9

    Videos like this are very valuable .
    Sir ,so may you be able to make more videos like this

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරය සතුටින් අගය කරනවා.මෙම අධ්‍යාපනික නාලිකාවේ අනෙක් පාඩම් ටිකටත් ඔබේ වටිනා අදහස් ලබාදෙන්න.ලින්ක් එක පහතින් දැක්වෙනවා. නැවත පාඩම් ඉදිරිපත් කල විගස ඔබව දැනුවත් කිරීමට මෙම චැනල් එකේ SUBSCRIBE කියන බට්න් එක ක්ලික් කරන්න.
      facebook - facebook.com/School-lessons-106965257832471/
      th-cam.com/users/ekanayake1000videos

  • @Subhashikawshalya
    @Subhashikawshalya หลายเดือนก่อน +1

    Thankiu🙏🙏🙏🙏

  • @roshanishamain6418
    @roshanishamain6418 3 หลายเดือนก่อน +2

    Thank you sir

  • @milanimilani3212
    @milanimilani3212 4 ปีที่แล้ว +4

    Harima vatina video ekak

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා.අනිත් පාඩම් ටික බැලුවේ නැතිනම් පහත ලින්ක් එකෙන් ඇවිල්ලා අධ්‍යයනය කරන්න. නැවත පාඩම් ඉදිරිපත් කල විගස ඔබව දැනුවත් කිරීමට මෙම චැනල් එකේ SUBSCRIBE කියන බට්න් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000videos

  • @yashodhadulanjali4045
    @yashodhadulanjali4045 3 ปีที่แล้ว +2

    Ane godaaaak thanks sir🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය සතුටින් පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @mandira630
    @mandira630 2 ปีที่แล้ว +3

    Thank a lot 💗

  • @nirmalayesh2643
    @nirmalayesh2643 3 ปีที่แล้ว +2

    ඔයාට බුදු සරනයි

  • @nimalijayawickrama3740
    @nimalijayawickrama3740 4 ปีที่แล้ว +6

    Super work, Thankyou godak sir

    • @ekanayake1000
      @ekanayake1000  4 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරය අගය කරනවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට creative thinker sl අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඒ් සියලු ම පාඩම් පිළිබඳවත් ඔෙබ් අදහස් දක්වන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @MemoryGuideLKedu
    @MemoryGuideLKedu 3 ปีที่แล้ว

    godak thanks sir . me vage velaavaka me vage deyak karanavata sirla i laga aathme deviviaru venna oni . niyamai me kaalayata meva godak prayojanavath . prarissamin inna

    • @ekanayake1000
      @ekanayake1000  3 ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරය නිහතමානීව පිළිගන්නවා. ඔබට වැදගත් තවත් පාඩම් මේ අධ්‍යාපනික නාලිකාවේ තියෙනවා. පහත ලින්ක් එකට ඇවිල්ලා ඒ පාඩම් සියල්ල අධ්‍යයනය කරන්න. නැවත අලුත් පාඩම් ඉදිරිපත් කළ විගස ඔබව දැනුවත් කිරීමට Creative Thinker SL අපගේ අධ්‍යාපන නාලිකාවේ subscribe බටනය ක්ලික් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
      th-cam.com/users/ekanayake1000video

  • @dumidusathsaraNOVA
    @dumidusathsaraNOVA ปีที่แล้ว +2

    sar ta godak pin sar tans mawaga dayak karala dammata dawi pihitai

    • @ekanayake1000
      @ekanayake1000  ปีที่แล้ว +1

      It feels great to see your grateful response. I wish you success in your journey. !!!