Sir hodata kiyala denewa..mn sir ge hama video ekak ma wage balanwa ...ona kenek ta eka parin therena widiyata kiyala denawa ...sir digatama kara gena yanna...godak sthuthii
Godak pin sir mata beruwama thibuna padamak ,hodata theruna sir kiyala dunna de thawa thawat me wage wedasatahan karan yanna sirta shakthiya dairiya lebewa ❤️❤️❤️
යකඩෙන් යකඩයක් මුවහත් වෙනවා වාගේම, උගතෙකුගෙන් තවත් උගතුන් බිහි වේ... ❤❤
දිසාපාමොක් පරපුරේ ගුරුවරයෙක් ❤ ඔබට ජය සර්. පුලුවන් වෙලාවට තවත් පාඩම් කියල දෙන්න.
හොදටම තේරුනා පාඩම. බැරිවෙලාම තිබ්බ පාඩමක් ♥️
මේ පාඩම තේරෙන්නෙ නැතුව හිටිය මට මේ විනාඩි ටික ඇතුලත හිතට දැනුනෙ පුදුම සතුටක් 👍
සර් අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා.
සර්ට ගොඩාක් පින්.දැන් මට මේ පාඩම පුලුවන් ❤️
අපේ වචනෙන් කියනවනම් සුපිරී සර් හොදට තේරුනා විබාගෙට තව සති 03යි සර් බැරුව හිටපු පාඩමක් දැන් නම් හොදටම තේරුනා❤
Niyamai sir 🎉🎉😊😊🎉🎉😊😊🎉🎉😊😊🎉🎉😊😊
ගොඩක් පින් සර්🙏 මට තිබ්බ අමාරු පාඩමක් සර් හොදටම තේරෙන්න කියලා දුන්නා...❤
Ane sir apita Sinhala hodata kiyala denna
Ane sir godak pin sirta buduwewa
හෙට 1st term test grade 13 😩 තේරෙන්නම නැති පාඩම මගේ 🥺 අනේ ගොඩක් හොඳට තේරුනා සර් පාඩම..🥺❤️ බොහොම ස්තූතියි 🙏
නියමයි සර් ,සර්ට ගොඩක් පින්🙏🙏🙏❤❤
ගොඩක් හොඳට තේරුනා සර් පාඩම ..සර්ට පිං ♥️♥️
ගොඩක් කාලයක් අමාරු වෙලා තිබුන දේ සර්ට පින් සිද්ද වෙන්න දැන් ලෙසිම දෙ උනා.....සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏ඉදිරියටත් මෙ වගේ විඩියෝ දාන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
♥️♥️♥️
සර්....හොදට තේරුණා පාඩම.ගොඩක් ස්තූතියි
@@Asanka_ranaweera thnx sir....
ගොඩාක් පින් සර් ❤
හැමදාම පේපරේ වරදින්නේ ඔය ප්‍රශ්නේ තමා .අදනම් ඔය පාඩම හොදටම තේරුණා .අනේ සර්ට ගොඩක් පින් සර්.සර් පාඩම් කියලා දෙන පාඩම් හොදට ම තෙරෙනවා
ආදරෙයි සර් ගොඩක් ගොඩක් ගොඩක් හොදට පැහැදිලි උනා පාඩම..🙏🙏🙏💞💞💞🙏🙏🙏...අපේ ජීවිත එලිය කරන උතුම් ගුරුවරයෙක් සර්ත්...😘😘😘🥺🥺🥺🙏🙏🙏💞💞💞💕💕💕💓💓💓😍😍💖💖💖🙏🙏🙏
Godak hodata theruna sir ❤❤🎉
අප්පිරිය වෙලා හිටපු පාඩමක් සර්...
හොදටම ලොවෙත් සුපිරියටම තේරුනා..
ආදරෙයි ..
සර්ට ජය ඔක්කොම වීඩියෝ බලනවා සර්ගේ...
🥺❤️😌
සර් කියලා දෙන විදිහට හොදට තේරේනවා සර් ...ගොඩක් පින් සර්
තේරෙන්නෙම නැතුව තිබුන පාඩමක් සර් ගොඩක් පින් මේ වගේ පාඩම් ඉස්සරහටත් කියාදෙන්න කියලා ඉල්ලනවා...
කාන්දමකට යකඩයක් ඇදෙනවා වගේ හද පතුලටම පාඩම කිඳා බැස ගියා🧲. ,Thank you sir🌸😙
සර් කියලා දෙන ඒව හොදට තේරෙනවා . ඊයේ තමා සර්ගේ මේ වීඩියෝ ඔක්කොම දැක්කේ.අපි වෙනුවෙන් සර් මේ කරන දේට සර්ට ගොඩක් පින් 🙏😊🌼❤️
සර්ට ගොඩාක් පින් ♥️ පාඩම හොදට තේරුම් ගත්තා ♥️
හොදටම තේරුනා සර්,සර්ගෙ හැමදේම සාර්තක වෙන්න කියලා විශ් කරනවා,බැරුවම ඉදියෙ දැන්නම් හොදටම පුලුවන් ❤
සර් සුපිරියි කියල දෙන දේවල් හොදට තේරෙනවා THANKS SRI මේ වගේ වැඩසටහන් දිගටම කරන්න සර්මේ පාර ගොඩ යන්නේ සර්ල හින්ද තමයි Thanks sri
♥️♥️♥️
ම්ම් දැන් 2023al සර් මට දැන් මේ පාඩම සුපිරි යට තේරුණා 🥺❤
ane sir oyata godak pin,mata amaaruma paadama sir hondata kiyala dunnata
ගොඩක්ම පින් සර්..❤️❤️🙏මේ පාඩම් ගොඩක්ම ප්‍රයෝජනවත්...සර්ගේ පාඩම් ගොඩක් පැහැදිලිව තේරුම් ගන්නත් ලේසි..ස්තුතී සර්..
සර් විභාගය අත් හැරිලා තිබ්බෙ උගන්නන්න හොද ගුරුවරයෙක් නැති නිසා එත් දැන් ආසවෙන් කරනවා වැඩ 😊 සර් ලොකු උදෞවක් අපිට මෙක ඉදියටට්බ් හොද විදිහට ලස්සට කියලා දෙන්න 💖
මම අවුරැදු 47ක අමිමා ෙකෙනක් .මම ෙගාඩක් දුරට ඉෙගන ෙගන නැහැ.ඒත් මමත් ආසයි ටිකක් හරි ම ෙග දැනුම වැඩි කර ගන්න. මමත් සර්ෙග වීඩිෙයා් බලනවා.හරිම ප්‍ර ෙයා්ඡනවත් සහ රසවත්. ඔබ තුමාට ෙගාඩාක් ස්තූතී.💐💐💐❤️
Awesome sir, ❤️
හොදින් තේරෙනවා සර්ගෙ පාඩම්...... මම සිංහල පන්ති යන්නෙ නෑ සර්ගෙ විඩියො බලනවා මම ❤😊
මට හෙට exam 23(24) sir 10 tibuna exam එකට එ තරම් මට කරගන්න බැරි උනා 😢😢😢😢 ම්ට ඔනෙ උනා 1 කොටසෙ 17/18 ක් වත් ලකුනු ගන්න හැමදාම තත්සම තත්බව වැරදි.... දැන් කරල බැලුවා සර් කියල දෙන විදියට ....එ සෙරම හරි ගියා 🥺🖤 ගොඩක් ස්තූති සර්......
ගොඩක් පිං සර්....♥️🙏 ආමාරැම පාඩමක් අද තේරැනා ...මේ වගේ විඩියෝ කරන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!🙏♥️
සර් පාඩම ගොඩක් හොඳට තේරුනා සර්.සර්ට ගොඩක් පිං සර් .♥️🙏
Patta sir niyamai
මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. මම ක්ලාස් ගියේම නෑ සර්. මම කලින් බයෝ කරලා ඇනග්ත්තා. ඒත් මම ආයම ආර්ට් වලින් ලියන්න ගත්තා. සිංහල පාඩම් ගොඩක්ම අල්ලග්ත්තෙ සර්ගෙ වීඩියෝ බලලා ... ඇත්තටම සර් කියන දේවල් හොදටම තේරෙනවා. සර්ට ගොඩාක් පිං..
Thank you sir. Godak amarui kiyala hithuna padamak sir saralawama hodata therena widiyata kiyala dunna.sirta pin sir.
ගොඩාක් පිං සර්.පාස් පේපර් කරද්දි තත්සම ප්‍රශ්නයට පිලිතුරු ලියාගන්න බැරුව ඉද්දි youtube එකේ search කරලා බලද්දි සර්ගෙ වීඩියෝ එක හම්බුනෙ.ඇත්තටම හොදට තේරුනා සර්.බුදුසරණයි ගොඩාක් ස්තූතිය සර්🙏🏼♥️
හොදටම තේරුනා සර්..ගොඩක් ව්‍යකරණ කොටස් හදාගන්නෙ සර්ගෙ මේ වීඩියෝ නිසා.. ගොඩක් පින් සර් ❤
සුපිරියටම තෙරුනා සර්. මාස ගනක් නොතෙරුන දෙ අද තෙරුනා .ගොඩක් පින්.
සර් කියලා දෙන එවා මාර විදිහට තෙරෙනවා සර් තව දුරටත් මෙ චැනල් දිගටම එක කරගෙන යන්න ලැබෙවා. 🙏
කොහොමවත් බැරුව ඉදිය පාඩමක් දැන් තේරෙනවා thnk you සර් ගොඩක් පින් ❤️ තව මාස 2යි exsem එකට.... ❤️
ගොඩක් පින් ඇදුරුතුමනි .
niyameta theruna sir thank you 👍
Thank you Sir. හොදටම තේරුනා.
❤️🔥
♥️♥️♥️
Godak hodata theruna sr...😊 supirii...🥰
ගොඩක් පිං සර්....❤🙏
ඇත්තටම හරිම හොදට,පැහැදිලිව පාඩම කියලා දෙනවා. අසංක සර්,ඔබතුමාට ගොඩක් ස්තූතියි...🥰❤
මෙහෙම පැහැදිලිව තෙරේන විදිහට කියලා දෙනොට සර්ට ගොඩාක් පින් 🙏❤❤ බැරි පඩමක් මෙක දැන් පුලුවන් කියලා දැනෙන කොට හරි සතුටින් සර් . ❤❤
මුල්ම ටික බලද්දි තේරෙන්නෑ තේරෙන්නෑ වගේ දැනුනා.තවටිකක් බලනෝ කියල හිතාගෙන බැලුවා. ඔන්න තේරෙන්න ගත්තා 😁අන්තිම වෙනකම්ම බැලුවා💓තේරෙන්නෙ නැතුව හිටපු පාඩමක් සුපිරියට තේරුනා 👌💓.thank you sir 💓
ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃
Godak amaru una padamak ada godak lesi una 🙏 godaaaak pin sir🙏🙏🙏🙏❤
අහම්බෙන් වගේ සර්ගෙ චැනල් එක දැක්කෙ.සර් කියල දෙන ඒවා හොදට තේරෙනව. මට මේ පාඩම කලින් තේරෙන්නැතුව හිටියෙ සර්.ඒත් දැන් හොදට තේරුනා. සර්ට ගොඩක් පින් 🥺🙏
සර්ට ගොඩක් ස්තුතියි
හොදට තේරුණා
♥️♥️♥️
Godak hdai sir, hodata theruna, godak pin sirta🙏🙏🙏❤🙏
Thank you sir.
Thank you sir
මේ විදියට කියලදෙනවට
හොදටම තේරෙනව sir
🙏🙏🙏🙏
♥️♥️♥️
මම 2024 A/ L කරන්නෙ සර්. ඇත්තටම අමාරු පාඩම් හොයද්දී සර්ගෙ වීඩියෝ අහම්බෙන් හම්බුනේ. ඒ හැම එකම බැලුව මං. සර් කියලා දෙන විදියට නියමෙට ඒක ඔලුවෙ තියනවා. සර්ට ගොඩක් පින් සර්. සර්ගෙ වැඩ ගොඩක් හොදට කරගන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනෙ. ✊🏻 සර් පුළුවන්නම් වාක්‍ය රීති පාඩමටත් වීඩියෝ එකක් දාන්නකො.
තත්සම තද්භව පාඩම හොඳට තේරුනා සර්.ගොඩක් ස්තුතියි සර්.
ගොඩක් හොදට තේරුණා සර්. පාඩම❤
අමාරුයි හිතුනු හැම පාඩමක්ම ලේසියෙන්ම් ඉගෙන ගත්තේ සර් නිසා ගොඩාක් පින් සර්
කලින් තත්සම බව අතහැරල හිටියෙ 🙂 දැන් හොදට තෙරුනා සර් තැන්කිව් සර්ට🥰❤️
සර් මම 2020 A/L කරලා සිංහල වලට තිබුනා c pass එකක්. ඒත් අවුරුදු දෙකහමාරකට පස්සෙ මම ආය exam කරන්න ගන්නෙ campus යන එක මගෙ හීනයක් නිසා. ඒ හීනෙට යන්න සර්ගෙ මේ video මට ගොඩක් ලොකු උදව්වක්. මොකද සර් මම clz යන්නෙ නැතිව පාඩම් කරන්නෙ. සර්ට ගොඩක් පිං. මම කොහොම හරි campus යනවා 🙏
බොහොම ස්තූතියි සර්..සුබම වේවා!! ♥️
සර් පාඩම නම් මරු ගොඩක් පාඩම් බැලුව සර්ගෙ පාඩම නම් හොදටම තේරුන thnks sir ගොඩක්💖
Kiyanda wachana na sir epa wichcha padamak niyamatama goda damma sir🙏
මේ වීඩියෝ ව මට නැරඹීමට සැලැස්වීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි වන්ත වෙමි.
ඒ වගේම සර්ටත් බොහොම පින් තමන්ගේ පන්තිවල ලමයින්ට උගන්නන ගමන් පුළුවන් වේලාවට මුළු ලංකාවට මත් තමන්ගේ දැනුම ලබා දෙනවට හොදටම තේරුණා සර් සර් කියන වචනයක් වචනයක් ම හරිම පැහැදිලි ව තේරෙනවා.
සර් ඒත් මට එක තැනක් පැටලිලා තියෙන්නේ නාම ප්‍රකෘතිය අන්න තනදි එහෙම වචනයක් හොයා ගන්න ඒ දේ මට තෙරෙන්නෙ නැ නාම ප්‍රකෘති ගැනත්
සර් උගන්නන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා...හරිම ලස්සනට කියා දෙනව සර්🥺🙏❤
Godak isthuthi sir iskolenwat clz akenwat igena ganna bari una kotasak lesiyenma igena gattha🙏🙏 sirta godak pin🙂
Thank you sir
සුපිරියට තේරුනා සර් පාඩම.වාක්‍ය රීති කරන්න සර් වටිනවා.බොහොම පින්
Sir hodata kiyala denewa..mn sir ge hama video ekak ma wage balanwa ...ona kenek ta eka parin therena widiyata kiyala denawa ...sir digatama kara gena yanna...godak sthuthii
සර් නම් සුපිරී සර් ගොඩාක් කල් බැරිව තිබ්බ පාඩමක්. හෙට එක්සෑම් තියාගෙන තමයි අද මම මේක බැලුවෙ. දැන් ඒ පාඩමත් ක්ලියර්. THANKS SIR ❤️
Thank you sir ❤
Godak pin sir mata beruwama thibuna padamak ,hodata theruna sir kiyala dunna de thawa thawat me wage wedasatahan karan yanna sirta shakthiya dairiya lebewa ❤️❤️❤️
ගොඩක් ස්තූතියි සර් ❤️🩹🥺ගොඩක් හොදට තේරුනා ,සර්ට ගොඩක් පින්🫶❤❤
Godakkkk hudata thrunaaaa sarrr godakkk pin ❤️❤️ melowa deyak danne nathiwa hitiye sar nisa hudta thruna sar
කලිම් තේරුනෙ නැති පාඩමක් හොදට තේරුනා සර් ❤ තැන්කිව්
sir godak pin me vidijata ugannanawata
mta barima thamama thama me video eka baluwe mta hodatama theruna godak pin sir ayth parak
සර්ට ගොඩාක් පින් 🙏 නොතේරුන පාඩමක් හරි ආසවෙන් ඉගන ගෙන තෙරුම් ගත්තෙ සර් නිසා...
ස්තුතී සර්
අනේ ගොඩක් පින් සර්..🙏.හෙට ව්‍යාකරන පේපර් එක..තත්සම,තත්භව බැරුව හිටියේ..හැමදාම මේ වගේ හොදට,හිතට වදින්න පාඩම් කියලා දෙන්න.❤️ ..
Good luck ..🌺
Bohoma sthutii sir .amaru padamak wunu mema padama niyameta theruna....😊
Sir Api wenuwen kalaya wen karala apit as padanna Ganna uthasahema uthum.sirgen igena Ganna apit waradinneth na.sirta kawadawath waradinneth na.sirta jaya wewa.🙏
ව්‍යාකරණ පේපර් එක අනිද්දට. මේ පාඩම ගොඩක් අමාරුයි. මේ වී එක බැලුවම හොදටම තේරුනා ගොඩක් thank you sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sir හොඳටම thearuna sir sirta ගොඩක් පිං mata අමාරු පාඩමක් dan ගොඩක් lasi sir mata wayakarana රීති sir kiyala deanna ko sir 😍😍😍👍👍👍👍
මට හෙට A\L Exm sir මට හොදටම තේරෙනවා සර් උගන්වන එක සර්ට ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏❤️
සුපිරි වැඩක් සර් ඇත්තමයි ගොඩක් හොදට තේරෙනවා දිගටම කරගෙන යමු අපි ඉන්නවා සර් එක්ක හැමදාම ❤️😎
ගොඩක් හොදට තේරුණා සර් ..ගොඩක් පින් සර් 🙏🙏 . බොහොම ස්තූතියි සර්.❤❤♥️♥️♥️
Godaaaak hodata theruna sir me padama godak sthuthi sir 😊🤗🤗❇️💖💖
අනේ සර් නම් දෙවි කෙනෙක් වගේ........සර්ට සහ සර්ගෙ මේ වීඩියෝස් වලට හෙල්ප් කරන හැමෝටම ගොඩක් ගොඩක් පින් ලැබෙනවා! සර් කියල දෙන විදිහෙන් මේ වගේ පාඩම් තේරෙන්නෙ නැති ඕනම කෙනෙක්ට හොදට තේරෙනවා...... මන් ගොඩක් ප්‍රාර්තනා කරනවා සර් සහ සර්ගේ යාලුවෝ සර්ට උදව් කරන හැමෝටම කවදාවත් වරදින්නෙ නැතිව ඉස්සරහට කරන් යන වැඩ සාර්තක වෙන්නෝනි කියල ...... ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනි සර් මේ අහින්සක ලමයි වෙනුවෙන් කරන උපකාරයට.෴ සර් මේ කරන පින සර්ට විතරක් නෙවේ සර්ගෙ දෙමාපියන්ටත් ලගින් ඉන්න හැමෝටමත් ලැබෙනවා!!!!!!!! සර්ට කවදාවත් වරදින්නෙපා.....😊🥲😇 සර් ගැන කියල නිම කරන්න වචන නැහැ........
Thank you sir. Hodata theruna.
♥️♥️♥️
Godak pin sir 🙏🙏 getaluwak wela thibba deyak pehedili lesa nira karanaya karala dunna sir .aeththemma kiyna dewal godak pehedili ❤
GODAK HODAI SIR. PADAM HODATA TERUNA.
♥️♥️♥️
සර් උගන්නන සිංහල හරි රසයී . සර් ගොඩාක් ම පින් සර් 🙏මේ පාඩම පිලිබද ලොකු අවබෝධයක් තිබුනේ නෑ .. එත් දැන් මේ පාඩම පිලිබද අවබෝධයක් තියෙනවා . සර් ගේ ක්ලාස් යන ලමයි ගොඩාක් පින් කරලා තියෙනවා 🥺 බුදුසරණයි සර් පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏
Sir ගොඩක් පිං sir හොඳට thearuna sir mea waga ළමයින් ට meaha දැනුමක් deanawa kiyanna sir ta maha ලොකු pinak sir 🙏🙏🙏😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩාක් හොදට පාඩම තේරුනා සර්.ගොඩාක් පින් සර්.
තෙරුවන් සරණයි. 🙏
ගොඩක් හොදට තේරුනා සර් සර්ට ගොඩක් පිං 🙏💗
Tnx sir .hodata padama theruna 👍🥰
ගොඩක් වටිනවා සර්, සර්ට පින් 🙏❤
ගොඩක් පිං sir හොදට තේරුනා මරු 🙏
ගොඩක් පින් සර් සර් මේ කරන වැඩේට,,හොදටම තේරෙනවා සර් කියලා දෙන ඒවා,,සර්ගෙ පාඩම් සුපිරියටම තේරෙනවා පට්ට 💥❣️
ගොඩක් පින් සර්. හොදට තේරුනා සර් 🙏🙏
ගොඩාක් අමාරු කියලා හිතාගෙන හිටියෙ.. එ උනාට සර්ගෙ විඩියෝ එක බැලුවායින් පස්සෙ හොදටම තත්භව තත්සම හොදට ම තෙරුණා.. සර්ට ගොඩාක් පිං 🙏
මුකුත්ම නොදැන ඉදපු පාඩමක් සර්....සර්ට ගොඩක් පින්🙏