ඇති අපායක් නැ කියලා බුදුන්මයි කිව්වෙ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024
  • ඇති අපායක් නැ කියලා බුදුන්මයි කිව්වෙ ?
    #modernhamuduruwo #apaya #Divyaloka #අපාය #දිව්‍යලෝක

ความคิดเห็น • 164

  • @SaghaProma
    @SaghaProma 21 วันที่ผ่านมา +3

    ධර්මාශෝකයෙක් ලක්බිමේ පහල වේවා...🙏 දුස්සීල තට්ඨයෝ නෙරපත්වා...🙏

  • @dimuthucollection9204
    @dimuthucollection9204 หลายเดือนก่อน +4

    මේ බණ අහනකොට පව්කාරයන් ට කනට මී පැණි වක්කරණවා වගේ ඇති.මේ වගේ දේශනා වලින් මිනිසුන් නොමග යනවා. විනය පිරිහෙනවා.

  • @nalinroshan694
    @nalinroshan694 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ පළමුව දහම්පාසල් යන්ඩ ..සම්බුදු බලයෙන් නුවණ පහල වේවා

    • @TPDarmapala
      @TPDarmapala หลายเดือนก่อน

      හාමුදුරුවනේ මම දෙවි කෙනෙක් ඇහැටම දැක්ක කෙනෙක්....මට බොරු කියන්න ඕන නැහැ...ඇත්තටම මනස කියන්නේ ශක්ති විශේෂයක්....මනස නම් අවයවයක් ඒ උනාට මනසේ....පවතින සිතිවිලි...යම් තරංගමය ශක්ති විශේෂයක්....යම් ශක්තියක් විනාශ කරන්නත් බෑ අමුතුවෙන් ඇති කරගන්නත් බෑ....එය විද්‍යාඥයන්ගේ පරීක්ෂණාත්මක පිළිගැනීමක්......මෙම ශක්තිය විශේෂය නොයෙක් නොයෙක් විපර්යාස වලට පත් වෙනවා.... මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර අභිධර්මයෙන් අපට මනාව පැහැදිලි වෙනවා....ඕපපාතික උප්පත්ති සත්‍යයක්....බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සත්‍යයක්.....මේ හාමුදුරුවෝ කියන කිසිම දේකට.....බෞද්ධයෝ වන අපි නම් රැවටෙන්නේ නැහැ.....අපි ධර්මය ඉගෙන ගන්නේත් පරීක්ෂණාත්මකව....සත්‍යාවබෝධයෙන්....බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ විදිහට....ඔබවහන්සේ පව් පූරවාගන්නැතුව....මිනිසුන් නොමග අරින්නේ නැතුව....ඉන්න...ඔබවහන්සේගේ මූණෙන් අපට පෙනෙනවා....ඔබවහන්සේ කිසිම පැත්තකට නැති කෙනෙක් බව....කවුරු බොලරු කිව්වත් මුහුණ බොරු කියන්නේ නෑ.....

  • @kavithkavidhul3951
    @kavithkavidhul3951 หลายเดือนก่อน +36

    බුදුන්ම කිව්වා මෙවැන් උන්වහන්සේලා .පහලවෙලා දහම විනාසකරනව කියල

    • @Nasaraniya131
      @Nasaraniya131 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR หลายเดือนก่อน +9

    ඇත්ත..වෙලඳ දැන්වීම් වගේ..අදාල නැති රූපයක් දාන්නෙ ඇයි..
    ඒකටත් ගෑනු රූපයක් දානවා..
    මෙන්න මරු දහම් විග්‍රහ..
    අබුද්ධස්ස කාලේ ඇවිල්ලද මේ දොඩවන්නේ

    • @CharithGunarathna-hs5yn
      @CharithGunarathna-hs5yn หลายเดือนก่อน

      Velava avama tamantaa apaya balagata heki atat netat paralova mahata halot yeheki pawkam notabama sita

    • @DLElectronics
      @DLElectronics หลายเดือนก่อน

      @@JayasooriyaHNR මේ ඉන්න ගෑනූ කෙනා තමයි අපායක් තියෙනවා ද කියල අහන්නේ.. මේකෙ full video eke ඒක තියෙනවා . මේක ඇඩ් එකක් වගේ නෙවෙයි . මේ ඉන්නේ ඒ ප්‍රශ්නය අහපු කෙනා

  • @ShenulDeuneth
    @ShenulDeuneth หลายเดือนก่อน +8

    වැදි බණද මේ බුදු බණද ඇයි හාමුදුරුවනේ පව් පුරවා ගන්නේ

  • @IndikaUdayangni
    @IndikaUdayangni หลายเดือนก่อน +17

    මම හරිම කැමතියි මේ හාමුදුරුවන්ට.ඇත්ත ඇති සැටියෙන් කියා දෙනවා.

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      ඔව් ඔව් උඹලා වගේ වැස්සියොන්ට හොදයි 😂
      මේවගේ ගොන්නුන්ගෙන් බණ අහන එක 😂

  • @jayanathliyanage1880
    @jayanathliyanage1880 หลายเดือนก่อน +18

    නිඝණ්ඨයෙක් චිංචි මානවිකාවට බණ කියනවා වගේ ෆීලින් එකක් දැනුනා😂

  • @suwapathwewa
    @suwapathwewa หลายเดือนก่อน +1

    එකම දේ නම් මේවා බලන ඔබ මම අප හැමෝම සෝතාපන්න නොවි ඇති බවයි අප සොතාපන්න වූවානම් මේ වැරදි බන අපට නොවැසෙන බවයි

  • @amithkrishantha1173
    @amithkrishantha1173 หลายเดือนก่อน +3

    දිව්‍ය ලෝක, අපය නැත්නම්, නිකන්ම නිවන් යන්න් පුලිවන්නේ, එහෙනම් මොකටද මේ මහන වෙලා කරන්නේ

  • @himadumage5646
    @himadumage5646 หลายเดือนก่อน +4

    මේ සියළු ම දේවල් වලට සංඛ්‍යාතයක් තියෙනවා. ගෙදර විදුලියට වගේ. ගෙදර විදුලියේ සංඛ්‍යාතය 50HZ. කැඩි කැඩී තමයි විදුලිය එන්නෙ සරලවම කිව්වොත්. ඉතිං විදුලි බල්බයක් දැම්මාමත් පේන්නෙ කැඩි කැඩී. මොකද එන්නෙත් කැඩි කැඩීනේ. එක තැනකදි අදුරැ වෙලා ආයෙ එළිය වෙනවා. අපේ ඇහේ තතපරයෙන් 1/10 න් එකක කාලයක් ආලෝකය රැඳිලා තියෙන නිසා දිගටම ආලෝකය වගේ පේනවා. ඒක මායාවක්. 50HZ නිසා ආලෝකය දිගටම තියෙනවා වගේ පේනවා. හර්ට්ස් ගාන අඩු වුනත් වැඩිවුනත් අපට පෙනීම වෙනස් වෙනවා. ඒ පරාසය ඇතුලෙ තමයි පෙනෙන්නෙ. කනටත් එසේමයි. ඒකයි සමහර ශබ්ද අපට නොඇසී බල්ලන්ට ඇහෙන්නේ. සංඛ්‍යතය වෙනස් වුනාම අපට පෙන් නෑ. ඇහෙන් නෑ. පංචේන්ද්‍රියටම ⁣අහු වෙන්නෑ. සමහර ජීවීන්ගේ සංඛ්‍යාත වෙනස්. අපට ගෝචර නෑ. රේඩියෝවෙ සංඛාත සුසර කරලා සිරස , ශ්‍රී වගේ චැනල් අල්ලනවා වගේ, භාවනා කරලා ඒ ඒ සංඛ්‍යාත සුසර කරන්න පුළුවන් අයට ඒ ඒ චැනල් වල ජීවත් වෙන අයව බලන්න අහන්න පුළුවන් . හැමොටම බෑ.

    • @suwapathwewa
      @suwapathwewa หลายเดือนก่อน

      ඔබ කියු දේ ඇත්ත පිලිගන්නවා ඔබ මෙහි කුමණ කොටසක් හෝ හදාරා ඇත්නම් කැමතියි දැන ගන්න

    • @JanakaJayawardhana-e3d
      @JanakaJayawardhana-e3d 13 วันที่ผ่านมา

      Physics degree ekak thiyanawada

  • @nayaproduction1
    @nayaproduction1 หลายเดือนก่อน +2

    මිනිස්සු නොමග යවන්නෙ නැතුව හිටියා නම් ඇති.

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +3

    ඇත්තටම බොරැව නිසා ඇත්ත වැහිල...

  • @nandaniguruge7849
    @nandaniguruge7849 หลายเดือนก่อน +21

    බුද්ධියෙන් තේරුම් ගන්නවා නම් මේක තමයි සත්‍ය

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน +2

      අම්මගෙ රෙද්ද 😂

    • @BenHardy-u1h
      @BenHardy-u1h 9 วันที่ผ่านมา +1

      මේව තේරුම් ගන්නෙනම් බුද්ධියෙන් වෙන්න බෑ😂

  • @pubudupetfish
    @pubudupetfish 17 วันที่ผ่านมา

    Bayawela inna onenam baya wela inna. Kamathi aya hira kuduwen eliyata warella. Boru karayo kalayak api rawattuwa. Me hamuduruwo newei dahama nathi kare anith un. Me gobbayanta aththa watahala denna ba hamduruwane

  • @pathumwijerathna6666
    @pathumwijerathna6666 หลายเดือนก่อน +4

    නිවන් දකිනා ජාති තෙක් ධර්මය අධර්මය කරන මෙවන් මිත්‍යාදෘෂ්ටිකයන්ගේ හඩක්වත් සවන නොවැකේවා 🙏🙏🙏

  • @npltoscananihal212
    @npltoscananihal212 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දේශනා සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා..මොකද බුදුන් වහන්සේ දේශනා කළා ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය.සබ්බේ පෘතග්ජනා උන්මත්තකා කියපු භාග්‍යවතුන් වහන්සේ මේ කාම ලෝකයේ සැපයි කියල හිතාගෙන ඒක රස විඳින පිරිසට ලෞකික සම්මා දිට්ඨිය දේශනා කළා.ඒ කියන්නේ කර්ම කර්මඵල විශ්වාසය ඇතිව සීලයකින් සංවරවීම.ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුව ඉර හඳත් ශුන්‍යතාවයක් මිස පවතින එකක් නොවෙයි.නමුත් උන්වහන්සේ දේශනා කළා ඒ පුද්ගලයන්ට ගැලපෙන විදියට.දැන් ඔබ වහන්සේගේ මේ දේශනාව තුළ කෙනෙක් අපාය දිව්‍ය ලෝක නෑ කියලා හිතලා පස් පව් වල ඇලෙන්න පුළුවන්.ඔබ වහන්සේ කරන ඔය දේශනාව පිළිබඳත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.මහණෙනි අනාගත භික්ෂුව තමන්ගේ අදහස්වලින් මේ ධර්මය දේශනා කරන්න යාමෙන් මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියලා.ඒකෙ පෙර නිමිත්තක් හැටියට තමයි මට නම් ඕක පේන්නේ.ආර්ය මාර්ගය පිළිබඳ තියෙන ඕන ගැටලුවක් ඔබවහන්සේ මට පෞද්ගලිකව හමුවෙනවනම් කතා කරනවා මම කැමතියි.ශුන්‍යතාවය වචනයකින් අවබෝධ කරගන්න පුළුවන් එකක් නොවෙයි ශුන්‍යතාවයට පත්වීමක් තියෙන්නේ එනිසා ඔය වැරදි මතය සමාජගත කිරීම පෘථග්ජන ජනයා තවත් පවට හැරවීමක් වෙන්න පුළුවන්.

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 หลายเดือนก่อน +1

    ලෝකෙ තියෙනවා සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය කියල දෙකක්..දැන් මම මනුෂ්‍යයෙක්නෙ..මම ඉන්නවා කියල මම හිතනවා..හැබැයි මම කියල කෙනෙක් ඇත්තටම පරමාර්ථ සත්‍ය විදිහට නෑ..එහෙම බලපුවාම මම මගේ නැති හින්ද කිසිවක් නෑ..ඒත් දැන් මම තවම පෘතග්ජන සෝවාන් ඵලයට වත් ආපු නැති කෙනෙක් හින්ද මට සිද්ධ වෙනවා සම්මුති සත්‍යයෙ ජීවත් වෙන්නෙ..මම පෘතග්ජන නිසා මට නිතරම හිතෙන්නෙ මම කියල කෙනෙක් ඉන්නවා කියන එකමයි..සමහර වෙලාවල් වලට මට හිතෙනවා මම කියල කෙනෙක් නෑ කියල..ඒත් ඒක ක්ෂණයකින් අමතක වෙනවා..ආයෙ මම මගේ කියන හැගීමෙන් වැඩ කරනවා..අර්හත්වය ලැබූ කෙනෙකු එහෙම දකින්නෙ නෑ..එයාගෙ ශරීරය මරණයට පත්වෙද්දි ආයෙ උපදින්න හේතු නැති නිසා විඤ්ඤාණය අවසන් වෙනවා..ඉතින් මොකුත් නෑ..ඉවරයි..දැන් මේක තමයි බුදුන් වහන්සේ මෝඝරාජට පැහැදිලි කරන්නේ..ඉතින් එතෙන්ට යන්න නම් අපි කෙලෙස් ප්‍රහාණය කරන්න ඕනෙ..දැන් හමුදුරුවනේ ඔය කතාවෙ හැටියට බැලුවොත් අපාය දිව්‍ය ලෝක විතරක් නෙවෙයි මනුෂ්‍ය තිරිසන් අපාය කියල එකකුත් නෑ...ඒක අපාය වලට දිව්‍ය ලෝක වලට විතරක් අදාළ වෙන්නෙ නෑ..මනුෂ්‍ය ලෝකෙ සහ තිරිසන් ලෝක වලටත් අදාළ වෙන්න ඕනෙ...ඒ උනාට අපිට මනුෂ්‍ය ලෝක තිරිසන් ලෝක භෞතිකව දකිනවනෙ..ඒ අපි මා ඉහතින් සදහන් කල සම්මුති ලෝකයේ ඉන්න පෘතග්ජන මිනිස්සු නිසා..ඉතින් ඔය කාරණය සම්මුති සත්‍ය ලෙස ගත්තොත් අපාය දිව්‍ය ලෝකත් භෞතිකව තියෙනවා..එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝක තිරිසන් ලෝක ඒවත් නෑ තමයි...ඒ කියන්නෙ පරමාර්ථ සත්‍ය ඇතුලෙ කිසිවක් නෑ...ඒත් පරමාර්ථ සත්‍ය දකින්න අවශ්‍ය මාර්ගය දේශණා කරන්න තමයි බුදුවරයෙක් ලොව පහළ උනේ....හේතුව සම්මුතියෙන් ගැලවෙන්න ඔය කියන තරම් ලේසියෙන් බැරි නිසා...අනේ මංදා ඇයි මේ සරලව පැහැදිලි කරන දේවල් වත් මේ හාමුදුරුවො දැකල නැත්තෙ...

    • @jayanathliyanage1880
      @jayanathliyanage1880 21 วันที่ผ่านมา

      @@dammasenevirathne4796 හරිම ලස්සනට පැහැදිලි කරල තියනවා. ස්තුතියි🙏

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +4

    අපායක් දිව්‍යලෝකයක් නෙවෙයි හාමුදුරුවනේ සත්වයෙක් පුද්ගලයෙක්වත් නැහැ. අඩුව නිවන කියලා දෙයක්වත් නැහැ. ඒක තමයි පරමාර්ථ සත්‍යය. නමුත් පරමාර්ථයට යන්න නම් මුලින්ම සම්මුතිය තුළ ජීවත් විය යුතුය....

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 หลายเดือนก่อน

    Aayeth Abhidharamaya igena ganain...nethnam ape gewal peththe waran mn ubawa kakul.deken ellalala kiyala denna...Paw kara kaalakanniya.

  • @WmsSangeeth
    @WmsSangeeth หลายเดือนก่อน +5

    ආනන්ද mage sasanaua විනාශ වෙන්න අව්වෙ වැස්ස pinnen නොව අනාගතයේ පහල වෙන සංගua නිසා kiuala

    • @hnsserviceinterior2360
      @hnsserviceinterior2360 หลายเดือนก่อน

      @@WmsSangeeth ඉංග්‍රීසි වලින්ද කිව්වෙ

  • @sarangalakshan4593
    @sarangalakshan4593 หลายเดือนก่อน +1

    Mamathwaya thibena thak kal siyallama pawathinne mamathwaya ithiri nokara nathi karamai nibbana ethakotai siyalla nopawathinne eka awaboda karanna oni ekak misa hamadema ne hamadema thiyanawa kiwwata sarthaka pilithurak nowe

  • @roopasingharoopasingha4408
    @roopasingharoopasingha4408 หลายเดือนก่อน +25

    ධර්මය දන්න කියන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ධර්මය අසා ගන්න

    • @AhasPerera
      @AhasPerera หลายเดือนก่อน +1

      හරියයම හරි.

    • @nalinroshan694
      @nalinroshan694 หลายเดือนก่อน +2

      සංඝ සභාව එකතුවෙලා මේ අයව අයින් කරන්න ඕන

    • @AhasPerera
      @AhasPerera หลายเดือนก่อน

      @@nalinroshan694 ධර්ම සංගායනාවක් පවත්වලා පිරිසිදු බුදුදහම මිනිසුන්ට පෙන්වලා දෙන්නට පුළුවන් නම් තවත් හොඳයි.

    • @shehanjd574
      @shehanjd574 หลายเดือนก่อน

      @@roopasingharoopasingha4408 oyth thriptake kiyla balanna hriyta..habai ubalatanm thernne nathi wei kamak na okkoma kiyopn mamath kiywala thmai katha karnne..

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 หลายเดือนก่อน

      @@nalinroshan694 ඇයි කියලත් කිව්ව නම් හොඳයි නේද

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน +2

    මේවහන්සේ කටිනයගැනනම් ඇත්ත කිව්ව

  • @inokalasanthi-pn1nk
    @inokalasanthi-pn1nk หลายเดือนก่อน

    ඔබවහන්සේ ප්‍රකාශ කරන්නෙ පරම සත්‍යයයි

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy หลายเดือนก่อน +3

    පිස්සෙක් බන කියනවා

  • @classicsinhale5027
    @classicsinhale5027 หลายเดือนก่อน +2

    මේ යකා මස් කන එක කැපයි කියලා සූත්‍ර ගණනාවක බලන්න කියලා කියනවා.. එත් ඒ සුත්‍ර බලද්දී මූ කියන ඒවා එකේ නෑ.. මූ අමු පච කෙලින්නේ.. මේ වගේ ගනයෝ ගහල එලවන්න ඕන..😂

  • @pubudupetfish
    @pubudupetfish 17 วันที่ผ่านมา

    Dan diwyaloke yanna balagena pin karapu unta ewa ahosi wena bawa danunama patta dukai eth karanna deyak na aththa udata enawa daninna kollo kello gobbayo newei. Anura janadi unaekenma eka penawa. Patta sathutui❤

    • @BenHardy-u1h
      @BenHardy-u1h 9 วันที่ผ่านมา

      පවට බය වෙන්න කියල තමා බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ. මේ හාමුදුරුවෝ නම් මොන ලෝකෙන් හොයාගත්ට්ගු ඒවද දන්නෙ නෑ මේවනම්. ඔයාටත් මේ channel එකේ නම, profile pic ටික එහෙම බැලුවනම් ඔයිට වඩා දෙයක් තේරුම් ගනී. පින් කරාම වගේම පව් කරාම ඒකෙ විපාක මේ ලෝකෙදිත් මතු ඉපදෙන භවයන්වලදිත් ලැබෙනවා. ඒක ඔයා මේ පින් කරපු අයට දුක ඇති වගේ කතා කිව්ව කියල වෙනස් වෙන්නෙත් නෑ. කාටවත් වෙනස් කරන්නෙත් නෑ. දැන් ඉන්න කොල්ලො කෙල්ලො ගැනයි ජනාධිපති තුමා ගැනයි දාල තියෙන කොටසට මන් උත්තර දෙන්න යන්නෙ නෑ. ඒකට මාස 6 ක් වගේ කාලයක් ඇතුලත ඔයාට උත්තර හම්බෙයි. එදාට මේකට reply එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ

    • @BenHardy-u1h
      @BenHardy-u1h 9 วันที่ผ่านมา

      අනික දිව්‍යලෝක නෑ. අපායවල් නෑ කියලනම් බුදු හාමුදුරුවෝ කොහෙවත් කියල නැ. දන්නෙ නැත්නම් ඒකත් ඔයා දැනගන්න

    • @pubudupetfish
      @pubudupetfish 9 วันที่ผ่านมา

      @BenHardy-u1h sahodaraya ape ammala thaththalatath mewa kiyala eyala apiwa rawattanawa. Mama kamathi na oyage depamiyoth ehema bayen jeewathwela nikan leda wenawata. Oayath mamath apayawal dakala na. මෝඝරාජ සූත්‍රයේ තියෙනවා කෙලින්ම අපායවල් නෑ කියල. අපි මේ සුරංගනා කතා වලට කාලයක් තිස්සේ අහුවෙලා ඉන්නේ. අපි මේවා අම්මලා තාත්තට තේරුම් කරලා දෙන්න ඕනේ.හාමුදුරුවරු කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා කිලෝමීටරලක්ෂ විස්සක් ඇතුළෙන් තමයි අපායේ තියෙන්නෙ කියලා.හැබැයි කිලෝ මීටර් ලක්ෂ විස්සක් ඇතුළට යනකොට අපේ පෘථිවියත් පාසාරු කරගෙන ගිහිල්ලා තවත් ග්‍රහලෝක වලට යනවා.ඒවා අද ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. අපි දූපතක්. දේශපාලනඥයෝ වගේම මේ හාමුදුරුවරු අපේව කාලයක් තිස්ස රවට්ටල තියෙනව එයාලට හම්බ කරන්න ඕන නිසා.එයාලා එයාලගේ දෙමාපියන්ට හොඳට සැලකුවා. ඒගොල්ලෝ පුළුවන් තරම් හොර කරා.සල්ලි හම්බ කරගත්තා.අපේ අය අපේ අයගේ දෙමාපියන්ට සලකන්නේ නැතුව ඒගොල්ලන්ට සල්ලි දුන්නා. කඨිනට ඉදිකට්ටක් ගැහුවම සක්විති රජ පදවිය හම්බෙනවා කියලා කියනවා ඔයා දන්නවද සක්විති රජ කෙනෙක් වෙන්න ලෝකෙ ගොඩාක් රටවල් එක්ක සටන් කරලා මිනිස්සුත් කෝටි ගණන් මරලා එතෙන්ට යන්න ඕනේ . ඒක පින් කරාට හම්බෙන දෙයක් නෙමෙයි.වෛරයෙන් වෛරය සංසිඳේ කියලා කිව්වට අපේ රට බේරගෙන තියෙන්නේ සටන් කරලා. ත්‍රස්තවාදීන් ඉන්න කාලේ අනුරාධපුර පුදබිමට එයාලා ඇවිත් අපේ කට්ටිය කෑම කකා ඉන්නැද්දි වැඩි තිබ්බා.ක්‍රිස්තියානි පල්ලියට ගිහින් යාඥා කරනකොට ඒගොල්ලන්ට බෝම්බ වැදුනා. ඒවායින් ආරක්ෂාවක් තිබ්බනම් කොහොමද එහෙම වෙන්නේ. වැරදි කරපු කෙනෙකුට නීතියෙන් මිසක් කවදාවත් ආගමකින් ද, දඬුවම් ලැබිලා නෑ. එහෙම වෙනවනම් නීතියක් අවශ්‍ය නෑ රටකට. අපි හැමෝටම ආදරෙයි ඒකයි රැවටෙනවට කැමති නැත්තේ.මනෝවිද්‍යාවෙන් කියලා තියෙන්නේ දුක ගැන කියන්න එපා බය ගැන කියන්න එපා මරණය ගැන කියන්න එපා කියලා. ඒ උනාට අපේ රටේ වයසක මිනිස්සු හැමතිස්සෙම කියන්නේ මරණානුස්සතිය වඩන්න. සසරට බය ඇති කරගන්න කය කියන්නේ ලෙඩ වලට ආකරයක්. ඉතින් එයාලට මානසික වශයෙන් හොඳක් වේද අවසාන කාලෙදි ගොඩාක් ලෙඩ හැදෙන්ඩ හේතුවත් කලින් මැරෙන්න හේතුවත් මේවමමයි. ඇත්තටම අපි අදහන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි අද. ජෛන ආගමයි අපි අදහන්නේ. මේවා වෙනස් උන හැටි ඉතිහාසයේ පොත් වල ලස්සනට තියෙනවා ත්‍රිපිටකයෙක් තියෙනවා. මාත් ඔයා වගේ ඒ දවස්වල මේවා කට්ටිය කියද්දි මට මාර තරහක් ආවා.මම හිතුවේ අපේ දහම නැති කරන්ඩ හදන එකක් කියලා. ඒ අපේ ලේ වලටම බොරුව කවලා තියෙන හින්දා පොඩි කාලේ ඉඳන් අපිව සුරංගනා කතාවලින් රවට්ටලා තියෙන නිසා. Meka nisa hithata tharak awoth ekata mata bannata kamak na. Habai eta kalin mewa gana hondata hoyala balala kalayak aranbaninna ona tharam. Mama guruwrayek mama me wada asse oyata mewa kiyanne manussayekge yahapatha wenuwen ona deyak kapa karanna puluwan nisa.mewa kiyana eken mata pudgalikawa paduwak misak kisima labayak na. ❤️🙏

  • @SadesSathsidu
    @SadesSathsidu หลายเดือนก่อน +2

    ඔයා සේරටම කලින් පිස්සුව හොද කරගෙන එන්න...... පිස්සන් කොටුවෙන් පැනලා ආපු ඩෑල් එකක්.........😂😂😂😂

  • @classicsinhale5027
    @classicsinhale5027 หลายเดือนก่อน +2

    කෞද මේ නෝනා රෑට රෑට ගහන බඩුවද ගනයෝ 😂😂😂😂

  • @SunilPgamage
    @SunilPgamage หลายเดือนก่อน +1

    ඕනම ආගමක පස්සේ එකතු උන ගොඩක් දේවල් තියෙනවා ..බුදුන්ගේ කාලයේ හිටපු මිනිස්සු ගොඩක් බුද්ධිමත් නෑ .අපි උනත් ටිකක් තේරෙන මිනිස්සු උනේ මෑතකදී නෙ..මෙච්චර කාලයක් අපේ ඒව උන්ගේ වගේ අපිට දීලා අපිව ගොනාට අන්දලා සැප වින්දනෙ සමහර උන් . ඒක තේරුම් ගන්න අවුරුදු හැත්තෑ හයවසරක් ගියා අපිට ..බුදු දහම මැජික් එකක් නෙවෙයි හරියට තේරුම් ගත්තොත් ..හරියට තේරුම් ගන්න අය ජීවිතය යහපත් ව ගෙවල සතුටින් ජීවිතය නිමා කර ගන්නවා ..මහින්ද රනිල් වගේ උන්ට තමයි තේරිලා නැත්තේ .

    • @himadumage5646
      @himadumage5646 หลายเดือนก่อน

      @@SunilPgamage තමුන් හිතන් ඉන්නෙ බුද්ධිමත් කියලා. ඔය නායකයෝ අවුරැදු 100ට කිට්ටුව ආයුෂ ලැබුවා.හොඳ සිහියෙනි ඉඳලා මැරිලා ගියා. මැරිලා යාවි. දැකීමේ වරදක් තියෙනවා.

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 27 วันที่ผ่านมา +1

    හාමුදුරුවන් කියන්නේ සම්පුර්ණ, ඇත්ත.. ප්‍රතග්ජන මෝඩයන්ට නොතේරෙ. " මෙම ධර්මය ප්‍රක්ඥා වන්තයින්ටය. 🌹🙏

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i หลายเดือนก่อน +11

    ඔීක තමා ඇත්ත,පසුකාලීනව හදා ගත් බෞද්ධ සාහිත්‍යයයේ තමයි ඔය සුරංගනා කතා ඇතුලත් කරල තියෙන්නේ,

    • @JeewanRanasinghe-fi3io
      @JeewanRanasinghe-fi3io หลายเดือนก่อน +1

      Mewa koheda ban eththa. Ubalata mole poddak wath nedda. Budu hamuduruwange bana nemei mewa. Me saduta hithena ewa kiyanne. Poddak hithala balahan, diwyaloka, apaya, newatha ipadeemak nethnam mokatada me sadu mahana une. Mahana wenne newatha ipadeema nawaththala niwan dakinnane. Newatha ipadeemak nethnam mona magulakatada ban me sadu mahana une. Ubala wage moda yakku foam karala budu dahama winasha karannai mahana wela inne me aya..

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      මේවගේ මහණයොන්ට හරියන උඹලා වගේ ගිහියොත් ඉන්න ඕනනෙ 😂😂

  • @nihalanton
    @nihalanton หลายเดือนก่อน

    👍👍👍💐💐💐

  • @PriyanthaSir
    @PriyanthaSir หลายเดือนก่อน +2

    ඔය කියන සූත්‍ර එක්ක විවාදයක් කරමු...ගද්‍රභයා!!!

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    Theruwan..Saranai..❤❤❤

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      😂😂

  • @prabhathmapa1616
    @prabhathmapa1616 หลายเดือนก่อน +1

    මිවනපලානෙ 2 version එක. බුදුදහම නිරාගමික කරන්ව හදන ජවිපෙ කාරයින්ගෙ අනුග්‍රහයෙන් අළුත් නැටුමක් නටන්න යන්නෙ

  • @malimbadaarachchigehemanth5650
    @malimbadaarachchigehemanth5650 หลายเดือนก่อน +1

    සම්ප්‍රදායක් widiyata කරන පිං කමක් පිස්සු කෙලින්na එපා දෙන දානයk වළඳla
    හිටියානම් තමයි හොඳ

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 หลายเดือนก่อน +8

    එහෙනම් ඔය හාමුදුරුවෝ ම කිව්වා නේද පොලව යට අපාය තියෙයි කියලා .

    • @sumindasooriyabandara687
      @sumindasooriyabandara687 หลายเดือนก่อน

      @@chamilarajapaksha6910 බාගෙට අහලාඔයා

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      මේ තට්ටයා NGO පිල්ලියක් වගේ

  • @BandulaDias-z9t
    @BandulaDias-z9t หลายเดือนก่อน +2

    බුදු හාමුදුරුවෝ ඊයේ ,,පෙරේදා ,,,,උමන් දාව පැත්තෙ ආවද බං අලුත් සිලපස් එකත් අරගෙන ,,,,

  • @ajithkumra728
    @ajithkumra728 หลายเดือนก่อน

    Bana wikuthi karanna apa happy mahamath aya

  • @dinushajohan9207
    @dinushajohan9207 หลายเดือนก่อน

    Aney hamuduruwaney dahama nathi karana epa

  • @kamalgunasinghe8733
    @kamalgunasinghe8733 หลายเดือนก่อน +5

    100% Agreed

    • @JeewanRanasinghe-fi3io
      @JeewanRanasinghe-fi3io หลายเดือนก่อน +1

      Thoge mole metida yako thiyenne. Ubala wessakata wath pansal gihin ne , ehema nethnam kanne thanakola

  • @miyuru848
    @miyuru848 หลายเดือนก่อน +5

    බුද්දාගමට මුවා වෙලා ඉන්න මේ වගේ සිවුරු පොරවගත්ත පිස්සු හැත්තගෙන් පරිස්සන් වෙන්න ඕනි කියන එක හිතෙනවා මේව දකිද්දි නම්

    • @chamindawijesinghe7134
      @chamindawijesinghe7134 หลายเดือนก่อน

      Meka thama saththya........

    • @classicsinhale5027
      @classicsinhale5027 หลายเดือนก่อน

      අම්මගේ රෙද්ද සත්‍ය ​@@chamindawijesinghe7134

    • @DewSadew
      @DewSadew หลายเดือนก่อน

      Me.gon bauddayek atta ahan ba yakkunta atta bana ahanna ba ekai me hamuduruwo kiyanne sathtaya bana

    • @miyuru848
      @miyuru848 หลายเดือนก่อน +1

      @@DewSadew හරි බන් එල 🤣 වැස්සකටවත් පන්සලක් පැත්තෙ නොගිය උන්ට ඉතින් චීවරේ පොරවපු ෆැන්ටසි ඩයල් අදහන එක පුදුමයක් නැ

    • @DewSadew
      @DewSadew หลายเดือนก่อน

      Yako pansala yanna kiyala budun wahanse kiyala na daramaya gana haraiyata igana ganiyaw man 500 Panas jataket kiyawana ekek italya wala inne man Pansal wala siuru dan inna un ekka nokarapu deyak na topita wada darame man kiyala dennam agamaka newe oka yako darsnayak

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8yc หลายเดือนก่อน +2

    අඩියක්‍ වත්‍ ගහලද බන්‍...

  • @mawellemawelle8549
    @mawellemawelle8549 หลายเดือนก่อน +3

    අපාය.සංවත්තනික ආදී සූත්‍ර එතකොට ???

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      මූ මහායාන තට්ටයෙක් 😂😂😂😂
      මුගෙන් ඕවා අහලා වැඩක් නෑ 🤣🤣

  • @AnuraBanneheka
    @AnuraBanneheka 4 วันที่ผ่านมา

    තවත් form වී ගෙන එන කිරැළපනෙ කෙනෙක්ද කියා කූකූසක් තියෙන්නෙ මට විතරද?😮

  • @SamanAlwis-g9m
    @SamanAlwis-g9m หลายเดือนก่อน

    මාර්ග ඵලයක් ලැබිමට බණක් අසන්නට ලැබෙන්නෙ කවදාද?.

  • @manojnilanka6833
    @manojnilanka6833 หลายเดือนก่อน +6

    වීඩියෝවේ තැනින් තැන ඔය කාන්තාවගේ රූපේ පෙන්නනේ ඇයි, ඔය කියන කතාව අලවි කරගන්නද ?

    • @Dilithmadagedara
      @Dilithmadagedara หลายเดือนก่อน +4

      ඒක මායාවක් ..එතන කාන්තාවක් නෑ..සිතේ මවා ගැනීමක්

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta หลายเดือนก่อน

      මූට පිස්සු😂

    • @BenHardy-u1h
      @BenHardy-u1h 9 วันที่ผ่านมา

      නැත්නම් ඉතින් වෙන මොකටද? මේව බලන්න සහ බලල මිත්‍යා දෘශ්ටිකයො සමාජගත කරල බුදු දහම විනාශ කරන්න එපායැ. සමහරුන්ට මේව මරු බණ.

  • @pribandara9293
    @pribandara9293 หลายเดือนก่อน

    Buddhism describes 32 realms of existence including heavenly and hellish realms.

  • @IndikaUdayangni
    @IndikaUdayangni หลายเดือนก่อน +2

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.

    • @isuru8080
      @isuru8080 หลายเดือนก่อน

      සහතික ඇත්ත නෙවෙයි. මුගේ තට්ටෙ 😂😂😂
      මහායාන ගෝතයා 😂😂

  • @channajayampathi5641
    @channajayampathi5641 หลายเดือนก่อน

    Oba wahanse moda tarka genna natuwa dukka satya
    ..patticha samuppadaya..hetu pala dahama awaboda kara ganta..adata tarai karunu karana salakanakota dewiyo innawa kiyapu katawa taruma

  • @sunilpremarathne2580
    @sunilpremarathne2580 หลายเดือนก่อน

    Wedibana desana me papathara manusya buddhagamata maha vinasayak karanawa kelinma apayatama palayan

  • @PolyPacks
    @PolyPacks หลายเดือนก่อน +2

    පිස්සු

  • @khp7425
    @khp7425 4 วันที่ผ่านมา

    ⁣එකොට දෙවිදත්ට යන්න තැනක් නැහැනේ.

  • @nishanthahewage1866
    @nishanthahewage1866 หลายเดือนก่อน

    Oya inna address eka ewannako

  • @JayasooriyaHNR
    @JayasooriyaHNR หลายเดือนก่อน

    ඔන්න සමන්තවත් ආදේශ කලා මේවා හරි බව කියන්න

  • @thusharaMahanama
    @thusharaMahanama 5 วันที่ผ่านมา

    Karmayata vipaka dimata sudusu bumiyak nithetinma pawathina bawai nirmala budu dahame sandahan
    Me ganaya kiyana vidihata akusala karama boho reskala ayage ilanga bawaya sakswenne koheda
    E akusalayanta vipaka deemata sudusu bumiyakamai upatha siduwanne kusala karama boho kala ayekge ilanga bawaya sekasenne sepa vibdimata sudusu bumiyakamai
    Ema bumiya vidyawata hasu nowana trimana talayen ha mana walin wenas wenna puluwan
    Me ganinnaseta anuwa akusala karma ha kusala karma wala prabalathwaya ilanga bawaya sakas weemata balapanne ne akusala karma wediyen kalath boho duppathwa awayawa adu padu sahithawa,sepa,wahana,mudal nometiwa minis lokema upatha siddawenawa ehema nethnam tirisan apaye oya deka vitarai tiyenne. Ethakota getaluwak buddimathwa sithana kenekuta nithetinma pena naginawa akusala karama vipaka dimata tathwayan 2kak tiyenawa 1.manushya tathwaya 2.thirisan tathwaya
    Kusala karma wediyen kaloth ilanga bawaya saksweemata tiyenne manushya loke vitarai

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 หลายเดือนก่อน

    උමන්දාවත් ළගදීම කනවා කෑමත් පිටිදූවෙ එකයි මූයි😅

  • @Darkshadow-w8w
    @Darkshadow-w8w หลายเดือนก่อน

    ඔය සිවුර ගලවල ගෙදර පල!
    බුදුන්ට අපහස කරන්නැතුව
    උබට යන්න අපායක් නැති වෙනවා

  • @thusharaMahanama
    @thusharaMahanama 6 วันที่ผ่านมา

    Moga raja nemei moda raja wedi bana talanne nethuwa indin vidyawa nodiyunui kiyala api mak karannada ehenam anvikshaya hoya ganna kalin minissunta kiuwa nam koheda ehema piyawi esata nopenena jeewin me loke his kiyala ara moda undala tika dohoth mudun deela piliganne menna hamuduruwo kiyala 😂😂😂 apaya divyalokaya genath ochchara tamai ewa gawesamayata taram vidyawa diyunu ne api kemathi ne anvikshaya hoyaganna kalin hitapu minissu wage inna api buduhamuduruwo kiyala tiyena apaya devlowa gena vishwasa karanawa hariyata anvikshaya hoyagaththa dawase esata nopenena jeewin hoya gaththa wage dawasaka oya deth eththa kiyala oppu karanna taram vidyawa diyunu wei .

  • @PrabathRanasingha-rc4pz
    @PrabathRanasingha-rc4pz หลายเดือนก่อน +1

    Oba thuma konde hama welama hadana kella wenna hadana kristiyani kella oya pudgalayai minissu winasa karamin kristiyani darmaya pathuranawa oya pudgalara ai sivura dagena innawa buddagama winasa nokara saramak hari kalisamak gahagena kella nungith kristiyani agama gana desana karanna itha wadagath

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 หลายเดือนก่อน

    Oba wahanse kiyana de hariyatama hari. Hamuduruwarunta me hadala thiyana asathyaya a widiyatama thibunoth thamai waasi. Ayi gihiyo wandana karamin siyalu dewal laba denawane. Awa nethuwa kohomada? Aththa denagena buddimath wunoth eeta wada dewal labagatha heki bawa owun danne nehe. A nisa aththa hoyanna unanduwak nehe. Aththa kiyana miniha winasa karanna thamai balanne. Budun wahanse desana karanne apaayath dewlowath me siyalu dewal aththe banbayak pamana sirura thula bawa. Dewa dutha suththaraya ahema passe athul kala awane. Thiripitakaye atham suththara akinekata paraspara wela thiyenne aluth suththara hadala awa athul kara athi nisai. Buddimath gihiyan mewa soyagena awasan. Hamuduruwaru thawama athithaye. ( yata giya dawasa baranes nuwara.) Inne. Oba wahanse kiyannata kalin purna awabodayata path wunu mahathmayek apata karunu pehedili kala. Athumata ape gawrawa pranamaya. Oba wahansetath ape uthum gawrawa pranamaya puda karami.

  • @sumangalathero-ou1pl
    @sumangalathero-ou1pl หลายเดือนก่อน

    😂😂😂😂

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 หลายเดือนก่อน +3

    සාසනේ විනාශ කරන්නෙ කවුද කියලා බුදුන් වදාළ සේක...මේකගෙ හැටියට බුදුන් කියලා තියෙනවා මිසක් දේශනා කරලා නෑ...මේ ngo කාක්කො ධර්මය ඈතුලෙ ඉදං ඒක කන...

  • @suduaraliya6569
    @suduaraliya6569 หลายเดือนก่อน

    ඔබ හරි බුද්ද දර්ශනයෙ පමනක් නොව ඔනැම දර්ශනයක් එය දකින්නාගෙ මනසෙ ස්වාබාවය අනුව වෙනස්කල හැකිය මෙ වුබට වැටහෙන දර්මතාවය තමයි දෙසන්නෙ

  • @thusharaMahanama
    @thusharaMahanama 6 วันที่ผ่านมา

    Anvikshaya hoyaganna kalin inna tibbe honda banak talaganna tibuna me ganinansegen
    Piyawi esata nopenena jeewin gena 😂😂😂😂
    Nona koheda tiyenne piyawi esata nopenena lokakayak piyawi esata nopenena jewin. Yei yei tamai
    Ane hitu wedi bana talanne nethuwa

  • @gaminisusajee8467
    @gaminisusajee8467 หลายเดือนก่อน

    AHENAM DEWA DATHTHA KOHEDA GIYE

  • @Dilithmadagedara
    @Dilithmadagedara หลายเดือนก่อน

  • @shashikaprabhash
    @shashikaprabhash 21 วันที่ผ่านมา

    ආයෙ ආයෙත් කියන්නෙ මිත්‍යාව වපුරන්න එපා.බුදුන් වහන්සේ එහිදී හිස් ලෙස ප්‍රකාශ කරන්නෙ ඒහෙම එකක් නෙමේ.පුද්ගලයා මම කියා දෙයක් මේ ලෝකෙ මිම්මක් කරන්න බැරිනම් මරනය පුනර්භවයක් කොහෙද තියෙන්නෙ? මේක ගැබුරු සංකල්පයක් මේ වගේ උඩින් පල්ලෙන් අල්ලන් කියෝන අයට තේරෙන එකක් නෙමේ.ඊලගට ප්‍රේත වත්තුව,විමාන වත්තුව,බාලපන්ඩිත සූත්‍රය,නිමි ජාතකය කියවන්න මේ හැමතැනම විස්තරසහිතව සතර අපාය දිව්‍ය ලෝක ගැන සදහන් වෙනව.මිත්‍යාවෙන් පිරුනු අකිරිය වාදය අදහන ගමන් සිවුර දාරනය කරන් ඉන්න අයට රැවටෙන්න එපා

  • @SunilWijesinghe-hu3bp
    @SunilWijesinghe-hu3bp หลายเดือนก่อน

    Rahul ge mind ekke thibba thoughts kohomada disciple kenek danne?? Ethana hitiye Buddha and Rahul witarai lu..Eth Rahul ge thoughts kohomada etha hitiya nethi disciple monk kenek danne?? Ekath boruwak wage.. Jathaka katha okkoma boru ne... Fairytales ne?? Ow Buddha 7 lotus uda walk kara kiyanne boruwak ..😹 Anika waist eken Buddha birth una kiyanneth boru...

  • @Sandaruwan12
    @Sandaruwan12 4 วันที่ผ่านมา

    me hamuduruwo okkoma podi kale idn igena gatta ewa venas karanavne yako😂😂😂yako awu 11 daham pasal jiwithaya 😂😂
    නයානයක් පහල වෙලා මේ හමුදුරුවොන්ට්😂😂

  • @SarathchandraGamage
    @SarathchandraGamage หลายเดือนก่อน

    විසිත්ත ගත්තූ පොටො දාන්නෙ මොකද

  • @p.g.surangapriyankara9867
    @p.g.surangapriyankara9867 หลายเดือนก่อน +1

    Wedibana kiyana saga gana uwa pitudakimu

  • @PSobhana.
    @PSobhana. หลายเดือนก่อน +1

    Aliens ල ඉන්නව නේද හාමුදුරුවනේ?

  • @champikaruwan7640
    @champikaruwan7640 หลายเดือนก่อน

    ක්සිප්පු ගහලද කුඩු ගහලද

  • @pribandara9293
    @pribandara9293 หลายเดือนก่อน

    Next we might hear that there was no Lord Buddha!

  • @mhnkarunathilake5282
    @mhnkarunathilake5282 หลายเดือนก่อน

    භික්ෂූන් බුද්ධිය නැති අයද බං...

  • @isuru8080
    @isuru8080 หลายเดือนก่อน +2

    පිස්සු දොඩවන්නැතුව හිටහන් බං.
    අද්භූත ජීවියො ඕන තරම් කැමරාවල පවා සටහන් වෙලා තියෙනව.😂
    සම්මුතියෙ ඉන්නව කියන්නේ ඉන්නව කියන එක තමයි තට්ටගෙඩියො 😂
    එහෙනම් ඉතින් අපිත් ඉන්නෙ සම්මුතියෙනෙ. ඇත්තට අපිත් නෑනෙ 😂

  • @shanthasiri1109
    @shanthasiri1109 หลายเดือนก่อน

    Kaala bila joliye inna kota.mona apaaya walda ban meunta thama apaaya peenna gaththe ne merenna kittu weddi munta apaaya penei

  • @truthfulanas4045
    @truthfulanas4045 13 วันที่ผ่านมา

    Pls lern again n again real buddhism .
    Honarabal hamuduruwane,do u beleve that gothama buddha said there were so many buddhas came befor gothama buddha.thn he said after me there will be coming another buddhas
    Frm thm the last buddha will be maithree buddha
    so hamuduruwane better find out last buddha already born or not.thats it.if he alteady born n gone find out wht he said to human to do .how he n all the buddhas came to the earth time to time with same teaching...
    Who sent thm to the earth with same maseg
    ..
    We human only hv great brain .not fr animal.
    Think who created all d artificil thing wht ever u hv around u
    Thn think who created u u with great persanality
    Is it came automaticaly u think ??????
    Thats the point to think abt ur brain working or not corectly
    Thank u

  • @ThilakBandaraAttanayake
    @ThilakBandaraAttanayake หลายเดือนก่อน

    "මෝඝ" , කියන්නේ මෝඩයා කියන අර්ථයද?

    • @pubudupetfish
      @pubudupetfish 9 วันที่ผ่านมา

      @@ThilakBandaraAttanayake ow

  • @leelanandawijesooriya1311
    @leelanandawijesooriya1311 หลายเดือนก่อน

    Mogaraja sutta desanawe sunya kiyanne athmayakin sunya bawaneda waraddagena kiyanna epa.

  • @lalanisudarshani7083
    @lalanisudarshani7083 หลายเดือนก่อน +1

    Me muta siura galawala gahanna one muta pissu mu buddagama gena dashamayakwath igenagena ne .eththatama me malwathu parshawaya merilada ban muwage pissu kelina unwa siura galawala danne nethiwa balagena inne lejjay mewage uthum dahamakata ninda karana mewage modayo dekkama

  • @PremasiriJayakody
    @PremasiriJayakody หลายเดือนก่อน

    Siura daagatt me mana bamuna danne mahayana darmayai megollanta kiyanna wachana na pawkaara munissu dasawadthuka mittya drustikaya ge dasana 😅

  • @AjithKumara-ih1wb
    @AjithKumara-ih1wb หลายเดือนก่อน +1

    Ane pako dahama kanna apa

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 หลายเดือนก่อน

    Padhu berawa sakkili balla thoge katata panuwoma gahapiya appallakataa

  • @anurudda4069
    @anurudda4069 หลายเดือนก่อน

    Utum chiwarayakuth porogena darma rathnaya wikurti kranna epa ..

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +1

    අපායක් දිව්‍යලෝකයක් නෙවෙයි හාමුදුරුවනේ සත්වයෙක් පුද්ගලයෙක්වත් නැහැ. අඩුව නිවන කියලා දෙයක්වත් නැහැ. ඒක තමයි පරමාර්ථ සත්‍යය. නමුත් පරමාර්ථයට යන්න නම් මුලින්ම සම්මුතිය තුළ ජීවත් විය යුතුය....

  • @Prawonearoshapremudith243
    @Prawonearoshapremudith243 หลายเดือนก่อน

    ❤️