කටුනායක ගුවන්තොටේ අලුත්ම තත්වය මෙන්න | 2024-12-13 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 22

  • @JustinfrenandoWarnakulasuriya
    @JustinfrenandoWarnakulasuriya 4 ชั่วโมงที่ผ่านมา +5

    සම්පුර්ණ ඇත්ත. ගුවන් තොටුපල ඇතුලේ තියෙන්නේ. මාපියාවක්.. මෙය මම අත්දැකීම් ලැබූ දෙයක්

  • @kanthiadikari1700
    @kanthiadikari1700 35 นาทีที่ผ่านมา

    ඇත්තටම, එයාර්පෝට් එකෙන් ගන්න ටැක්සි වලට වඩා 70,% ක් ලාබයි ඇප් එකෙන් ටැක්සියක් අරගන්න එක...

  • @KamalRohitha-z2n
    @KamalRohitha-z2n 3 ชั่วโมงที่ผ่านมา +2

    ඇල්ල ප්‍රදේශයේ නයින් ආච් එකට යන්න තියෙන පස්සර පාරේ කොවිල ලග ත්‍රිවිල් පාර්ක් එිකෙ මිටර් 800ක් විතර යන්න රුපියල් 800ක් ගන්නවා අහින්සක මිනිසුන් පයින් ඇවිති අසනිප වෙනවා මෙම රියදුරන් කිසිම විනයක් නැ උන්ට අවශ්‍ය සල්ලි විතරයි මේ ගැන සොයා බලන්න විදේශිකයන් ව සුරාකනවා සමහර අය හිතුගනන් ගන්නවා මිල පාලනයක් කරන්න මිල සදහන් කර මිලදර්ශනයක් කරන්න ඇල්ල හොර රියදුරන් ට නිතිය නැද්ද මිටර් කොලබට විතරද මේ ගැන බැලුම්ගල සොයා බලන්න

  • @BgSenavirathna
    @BgSenavirathna 4 ชั่วโมงที่ผ่านมา +5

    ඕකූන්ට ගහලා ඵලවන්න බැරිද

  • @AsithaEranga-s7h
    @AsithaEranga-s7h ชั่วโมงที่ผ่านมา

    මේ රට හදන්න බැරි එකේ මේවා හදන්න පුලුවන්ද

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 2 ชั่วโมงที่ผ่านมา

    අනිවා ඩිල්ෂාන් අයියේ පාර්ලි මේන්තුව විතරක් නෙවෙයි. ඒයාෆෝට් එකත් සුද්ද කල යුතුයි. උන් කාක්කොම තමයි. සංචාරකයෝ මාර විදියට අසරන වෙනවා ඒවා ගැන කාටත් ගානක් නෑ. රිලව් වදුරොන්ගෙ අයිතිවාසිකම් විතරයි අයිතිවාසිකම්

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 12 นาทีที่ผ่านมา

    මාලිමාවෙ කැප්පිලි මොකක්ද

  • @SumitHerath
    @SumitHerath 3 ชั่วโมงที่ผ่านมา +1

    Munwa allala atakata aran gihin atapaya kadala abbagatayo karala dammanam hari

  • @smallHead-x2q
    @smallHead-x2q ชั่วโมงที่ผ่านมา

    Change katunayaka police heads now .

  • @Pubudupanboo
    @Pubudupanboo 4 ชั่วโมงที่ผ่านมา +1

    Ella,nanu oya,airport katunayaka,kandy railway 🚉..same thing happened...

  • @chalithchamika6443
    @chalithchamika6443 59 นาทีที่ผ่านมา

    Kakko kiyanne kauda

  • @apisl5505
    @apisl5505 2 ชั่วโมงที่ผ่านมา

    ඔය ප්‍රශ්නය මහනුවර ට්‍රේන් ස්ටේසන් එක ලගත් වෙනවා.පික්මී දාලා යන්න ගියොත් එතැන ත්‍රීවීල් සෙට් එකෙන් කේස් දානවා

    • @traveltectours6561
      @traveltectours6561 ชั่วโมงที่ผ่านมา

      නානුඔය දුම්රිය ස්ථානයේ උපරිමයට තියෙනවා

  • @susanthapriyalal7206
    @susanthapriyalal7206 ชั่วโมงที่ผ่านมา

    Api katha karala hiyer ganna..api inne kohe hari thanaka..hiyr eka wadunoth thamai api casterma langata yanne..mokadda eke warada..meka kalakanni ratak yako..
    Castrama yanne uta ona wahane..eka uge kamaththa neda..unge wahana wsla yanda kiyala nithiyak nane..api regestr wela duwanne..niyama karapu mudalakata..me rata hadenda ona ehema neweida..ewata උත්තර dipalla..balu policeye un

  • @smallHead-x2q
    @smallHead-x2q 2 ชั่วโมงที่ผ่านมา

    Cid should go undercover 🥸 in 3 wheel 🛞 and take hire and give back good guti poojaa😂😂😂😂😂😂

  • @SrilankanNews-kw9io
    @SrilankanNews-kw9io 4 ชั่วโมงที่ผ่านมา

    😅😅😅

  • @SrilankanNews-kw9io
    @SrilankanNews-kw9io 3 ชั่วโมงที่ผ่านมา

    Maka boru haryta hoyala balnna

  • @samone8584
    @samone8584 4 ชั่วโมงที่ผ่านมา

    කියවන්නේ නැතුව ඕවා video කරලා TH-cam දාපන්