එදා දළදා මාලිගාවෙදි ජනාධිපතිතුමාව ස්පර්ශ කලේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 81

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 หลายเดือนก่อน +49

    ඔබතුමාට නිසි සාදාරණයක් වෙනවා මේ ආණ්ඩුවෙන් අනිවාර්‍යෙන්ම..👍👍

    • @NidoNidosh
      @NidoNidosh หลายเดือนก่อน +1

      ඇත්තටම ❤

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 หลายเดือนก่อน +36

    අපේ ජනපතිතුමාට තෙරුවන් සරණයි

  • @sass3013
    @sass3013 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කරලාට

  • @nimalmadawalaliyanage6628
    @nimalmadawalaliyanage6628 หลายเดือนก่อน +25

    අනිවාර්යෙන්ම ඔබතුමාට සාධාරණයක් ඉටු වී සේවය නැවත ලැබෙන්න ඕනෑ කියා අපි ප්‍රාර්ථනා කරනවා අපිට වෙන්නත් ඕන ඒකයි ඔබලා වැනි අවංක පොලිස් නිලධාරින් පොලිස් සේවය තුළ සිටිය යුතු බව අපගේ හැඟීමයි පත් වූ නව ජනාධිපතිතුමා ඔබ හට තව නොබෝ දෙන්නෙකින් සාධාරණයක් ඉටු කරනවා එය සත්‍යයි රටට ඉක්මනින්ම සෞභාගයක් උදාවේවා

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน

      ඒ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා තෙරුවන් සරණයි

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h หลายเดือนก่อน +4

    ඔබතුමාට සාධාරණයක් ඉටු වී නව ජනාධිපති රැක ගන්න ලැබේවා .

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 หลายเดือนก่อน +5

    චන්දෙ න් පස්සෙ ඔබ තුමාට සාදාරනයක් කරයි.

  • @wasantha-br3cb
    @wasantha-br3cb หลายเดือนก่อน +57

    ජනාධිපතිතුමාගේ ආරක්ෂාව තර කරගන්න කියන්න. අයියේ අපි 76 වසරක් අවාසනාවන්ත වු ජාතියක්. අමතක කරන්න එපා මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙච්ච රටක් , සරත් පොන්සේකා මහතා තුවාල ලැබුවා. තම ජාතියටම කෙලවාගන්න කොටින්ට ආයුධ දුන්න ජනාධිපතිවරු හිටි රටක්. වැරදි නියෝග නිසා කොටින්ගෙන් නිරායුද පොලිස් නිලධාරීන් 600ක් මැරුම් කෑ රටක්😭

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 หลายเดือนก่อน +1

      😢😢

    • @JanakiSilva-ef1hf
      @JanakiSilva-ef1hf หลายเดือนก่อน

      eka ranil tama puta

    • @ranasinharanasinha9140
      @ranasinharanasinha9140 หลายเดือนก่อน +1

      ජනපති පතිතුමාගෙ ආරක්ෂාව වෙනූවෙන් . විශ්‍රාමිකව සිටින මම කිසිම වේතනය කින් තොරව එක්වන්න එකහෙලාම කැමැත්තෙමී.

    • @chithranganilunuwila1733
      @chithranganilunuwila1733 หลายเดือนก่อน

      Yes

  • @priyanika3629
    @priyanika3629 หลายเดือนก่อน +13

    අනේ ඇත්ත ආයේ මේ රටට අනුර කුමාර වගේ කෙනෙක් බිහිවෙන්නේ නෑ..ඒ අන්තිම වරටත් පලවෙනි වරටත් රජවුන එකම රජ තමයි අපේ අනුර සහෝදරයා..එයාව සියලු ජනතාවත් ආරක්ෂා කරගත යුතුයි..අපේ මිනිස්සුන්ගේ දුකට පිහිට වුන රජ කෙනෙකු අපට ලෑබුනේ

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +1

    ඔබට වූ අසාධාරණයට මේ ආන්ඩුවෙන් සාධාරණයක් වේවා....❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน +23

    ජයසේකර මහතාණෙන් ඔබට සිදුවූ අසාධාරණය නිවැරදි කරන්නේ කවදාද එයයි අපට දැනගන්න අවශ්‍යය.

  • @AjithKumara-f4i
    @AjithKumara-f4i หลายเดือนก่อน +12

    Jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @allmixtv7121
    @allmixtv7121 หลายเดือนก่อน +3

    අපේ රටේ අනුරාලා ekkanai ඒ තමයි අපේ අනුර කුමර අපේ එකා❤❤❤

  • @dhammikatennakoon1916
    @dhammikatennakoon1916 หลายเดือนก่อน

    Yes.u are right.
    People should keep their distance

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 หลายเดือนก่อน +3

    රැකගන්න ඔන හිනදා අපිත් කැමති කවුරැත ලගටයනවා යනවට අපි ඇහැට දැකලා නැ එවුනට මෙි රටට අනුරල එක්කෙනෙක් පමණයි රටවගෙ ම එතුමා රකගන්න ඔිනා තෙරැවන්සරණයි කවුරැත් කාවත් වැරදියට හිතන්න එපා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhanijagoda2925
    @dilhanijagoda2925 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ජනාධිපති තුමාට ආරක්ෂාව වැඩි කරන්න ඕන.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤

  • @N.jManawadu-yk8uf
    @N.jManawadu-yk8uf หลายเดือนก่อน +3

    උතුරු කොරියාවෙ ජනාදිපති ගෙ අයියා මැරුවෙත් ගෑනු දෙන්නෙක් මූන අත ගාලා තමයි ප්‍රති 3:47 ක්‍රියකාරක සයනයිඩ් තමයි ගාලා තිබුනෙ

  • @saralaliyanage6309
    @saralaliyanage6309 หลายเดือนก่อน

    You are doing a good job. You are highly respected one day.

  • @sunethramatharage3489
    @sunethramatharage3489 หลายเดือนก่อน +1

    ජනාධිපති තුමා ඇතුළු සියලු ලෝවැසියන්ට තෙරුවන් සරණයි !සියලු දෙවි රැකවරණයි .❤️🙏❤️

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 หลายเดือนก่อน +4

    Budusaranai ❤❤❤

  • @Ms123-l4w
    @Ms123-l4w หลายเดือนก่อน +11

    ජය වේවා !!!!

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +11

    අය්යෙ ඔබට සාධාරණයක් විය යුතුය කවුරු හරි ජනාධිපති තුමා සමග මෙතුමාට වුන අසාධාරණය ගැන දැනුවත් කරන්න

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 หลายเดือนก่อน +7

    බුදු saranai sir 🙏🙏🙏

  • @sampathlalanthagurusinghe6172
    @sampathlalanthagurusinghe6172 หลายเดือนก่อน +1

    ජයේ ඉතාම අවංක හදවතට එකගව කටයුතු කරන කෙනෙක් බව හැමෝම දන්නවා කවුරුවත් හිත් රිදවගන්න එකක් නැ

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f หลายเดือนก่อน +4

    Obege kisime waradakna obetath sadareneyak itu wewa♥️♥️♥️♥️

  • @Sari-no5xi
    @Sari-no5xi หลายเดือนก่อน +4

    Obathuma hari awa kai,,, dp 😊😊😊😊😊😊😊😊

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน

    Obatumata nawatha rakeyawa labawa🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍👍🇱🇰🇱🇰

  • @s.d.sjayasingha4732
    @s.d.sjayasingha4732 หลายเดือนก่อน

    මුන් විවිස් ගන්න එක එක බොරැ දානවා.මෙිවා රිපෝටි කල යුතුයි.

  • @sampathlalanthagurusinghe6172
    @sampathlalanthagurusinghe6172 หลายเดือนก่อน +1

    ඊ ලග වීඩියෝ එකෙන් හමු වෙමු…
    හැබැයි නිළ ඇදුමින් තරුපටි සහිතව
    ලංකාවෙ හුග දෙනෙක් ඒ දවස එනකම් පුල පුලා බලා සිටිනවා 🎉🎉🎉🎉🎉

  • @slnjoy
    @slnjoy หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samserasinghe3109
    @samserasinghe3109 หลายเดือนก่อน

    Dan wath obata sadaranak essta wawa ❤

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 หลายเดือนก่อน

    ඔබ තුමා ට ජය

  • @Gangadisanayaka-y9c
    @Gangadisanayaka-y9c หลายเดือนก่อน

    Aka hari

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍❤️

  • @ElmoNugera-g5u
    @ElmoNugera-g5u หลายเดือนก่อน +1

    Lottery Board also should be checked for any mal practices.

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 หลายเดือนก่อน

    Oba ape janapathe thunata Adare nisa keuwe danne nane a kauda keyala aethuma terun gani anura janapathethuma Adare nisa keuwe keyala jayawewa malimawata jayawewa❤

  • @JanakaJanakalalantha
    @JanakaJanakalalantha หลายเดือนก่อน

    🎉

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f หลายเดือนก่อน +1

    Obeta godak sthuthi

  • @MyPhonw-o3p
    @MyPhonw-o3p หลายเดือนก่อน

    Ow Aniwaryen janadipathi thuma samavitama judas la gana sitiya uthui🙏🙏🙏🙏🙏

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน +1

    E na lamithuma hoda kenek mamath kundasale namuth janadipathithumawa arakshakataganna oni obata devi pihitai❤❤❤

  • @feather482
    @feather482 หลายเดือนก่อน

    Anura sahodaraya loka desapalana sannamaya 💯💯💯🇱🇰🇱🇰🧭🧭🧭👍👍🇱🇰🇱🇰🧭🧭🌈🌈🌍🌍🌍🌍🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯🇱🇰🇱🇰🇱🇰

  • @kithsiripererakuragamage2118
    @kithsiripererakuragamage2118 หลายเดือนก่อน

    ❤❤❤

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage หลายเดือนก่อน +3

    33koteyak dave yanga pehtae
    ලොකුකමක් nate apa janade
    Pateta

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 หลายเดือนก่อน

    👍👍👍

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f หลายเดือนก่อน

    Jaye jaye jaye obeta apita rate hamotema dan jaye❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 หลายเดือนก่อน

    me welawe policeyata oba
    thuma awassiyai illum katanna
    🙏🙋

  • @carmengarmika834
    @carmengarmika834 หลายเดือนก่อน

    Eeka eththa, mamath dekka eka.

  • @RamaniRajapaksha-op8tc
    @RamaniRajapaksha-op8tc หลายเดือนก่อน

    Oba thuma hativatama hari matath denuna

  • @supunpremalal2174
    @supunpremalal2174 หลายเดือนก่อน

    Respect❤😂

  • @indikanakandala7291
    @indikanakandala7291 หลายเดือนก่อน

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gorenda5136
    @gorenda5136 หลายเดือนก่อน +5

    Obathuma harima nihathani pudgalayek

    • @wimaljayasekara583
      @wimaljayasekara583  หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ! ❤

  • @nihalkiriella6
    @nihalkiriella6 หลายเดือนก่อน

    නිමල් රංජිත් මාළිගාවට නොවේ මීටර් මතක් හැටියට 200 කොපමණ බැරැපක්කයක ලෙය නොසෙල්වී ආයුධ පැහැර ගෙන් ගියා ඇයි කරුණා අම්මාන් මාලිමාවට ගහලා බිමට සමතලා කල එකා පොහොට්ටු උප සභාපති උනේ 😂

  • @mullertyronne1099
    @mullertyronne1099 หลายเดือนก่อน

    ඔයා දැන් දේශමාන්‍ය කෑල්ල අයින් කර ගන්න වෙයි මොකද ජනාධිපති තුමාට සහෝදරයා කියන්න පුළුවන් නම් ඔයා නිකන්ම නිකන් විමල් විතරයි.

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s หลายเดือนก่อน

    දළදා මාලිගාවක්.ගෙන මතුවෙන ජ් වී. පී එකට සම්බන්ධ කාරනය දන්න කෙනෙක් කියන්න

    • @justice......
      @justice...... หลายเดือนก่อน

      ජවිපෙ කලබල සමයේ මාළිගාව අසල තිබ්බ පොළිස් බංකරයක ආයුධ ගන්න පොළිසිය හා ජවිපෙ අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා එයින් පසුව කටකතව ගියේ ජවිපේ මාළිගාවට බෝම්බ ගැහුවා කියලා අපි මාළිගාවෙ තේවාය ඇහෙන දුරින් පදිංචි අය ඒ කාලේ ජවිපෙ ගැන ගෙනාපූ පච තාම පත්තු වෙන්නේ 😂😂

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 หลายเดือนก่อน

    Ow janadipathithumani oba paminiye janathavata avankava sevaya kerannai ratata adarei apita adarei habai athin idan adare keranna janathavath karunakerela lanvenna epa ethuma lagata adarei nam

  • @sujeewasiriwardana9365
    @sujeewasiriwardana9365 หลายเดือนก่อน

    Muta pissu

  • @ajithrathnayaka5847
    @ajithrathnayaka5847 หลายเดือนก่อน

    මූට පිස්සු😅😅😅

  • @G4M1ni
    @G4M1ni หลายเดือนก่อน +1

    ඔයා කියන කිසිම දෙයක් අගෙ කරන දේවල් නොවේ. අගය කල යුත්තේ, දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කළ JVP එකේ වර්තමාන නායකයා ඒ මෝඩකම් අත් හැර දළදා වහන්සේට නමස්කාර කිරීමට පැමිණීම ගැන.

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk หลายเดือนก่อน

      කවුද හලෝ jvp එකෙන් කරා කියන්නේ ඒ මිනිස්සු එහෙම කරේ නෑ ඔක්කොම කරේ රජයේ ඉන්න උන් කරලා jvp එකට දෝස් මුරේ දැම්මා

    • @RR1kavinda
      @RR1kavinda หลายเดือนก่อน

      බෝම්බ ගැහුවෙ පර රණයා jvp newi

  • @chamildiss
    @chamildiss หลายเดือนก่อน +1

    අපෙ එකා දෙවියෙක් ❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️❤️

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 หลายเดือนก่อน +3

    👍👍👍👍

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @f.xnobertjeyakumar7864
    @f.xnobertjeyakumar7864 หลายเดือนก่อน

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤