You can't charge for incoming SMS because you can't control or stop SMS receiving. Imagine like you get 100 SMS due to an issue on Googles end. How you can stop that and you still have to pay
It's Indian CEOs cost cutting. Not sure if India is behind the decision to prevent IT startups in Sri Lanka as this stops submitting new apps to Google play 😀
Just checked with my Microsoft account. So I had two mobile numbers in my Microsoft account. One with Dialog and one with Mobitel. To test whether codes from Microsoft gets delivered or not, I removed my Mobitel number from the Microsoft account and tried adding it again. Got an error saying they don't support that country code. Guess what happened next? I got an SMS exactly at that time from Microsoft to the Dialog number stating that the Mobitel number has been removed from my account. So I guess they didn't block SMS from Microsoft all together, but only OTP?
Google got another fine from European union recently which is like billions. One of the biggest after amazon. That's when all advertising paymets reduced
If RCS is internet based protocol, why does telcos expecting additional charges from the sender??! Doesn’t they already charge for internet packet transfers I.e data??! (I’m asking since I’m not fully aware of how RCS protocol works. 🤔)
I thisnk this issue is commen in all google services, not only TH-cam. same issue in Google play console (cant aply temp number). and Firebase (testing - temp number ok)
Actually, that info is way off. We can’t even verify our numbers for RCS chats in Android Messages right now, so it seems like they’ve blocked all RCS features across the board😅
If they are unable to identify the OTP separately how come they have blocked the OTP? These are just excuses. It costs nothing to transfer an SMS through their infrastructure. Telco has nothing to do if a big public outcome happens but allow the OTPs through their network.
Lankawe internet packages wala nam lokuma awlak thiyenawa... godak welawata market karana speed eka quality eka telco la denne naa.. tower ekakata consumers la over subsribe karanawa ethakota speed eka reduce wenawa.. e madiwata samahara towers wada naa(Dialog), issues thiyenawa, telco lata kiwwata awrudu gaanak wenawa pre-covid kaale weddi haduwe naa.. telco lata salli naa kiyala kiyanna baa hama ekatama eyala widiyak hoyaganna one ewwa hadanna income generate karaganna...consumers lata denna puluwan speed eka market karala oya kiwwa wage top-end customers lata dena packages market kala nam consumers la baninneth naa.. SLT fibre nam wadak ma naa.. consistent speed ekak naa, hama thissema speed eka variant, loku variance ekak nemei loku drop ekak sometimes. E nisa video calls drop wenawa.. telco wala mulinma infra hadanna one. Infra hadanne nathuwa dena widiyata mama hithanne obviously methana Scam ekak wenne telco paththen.
Same bro. Mage app remove wuna playstore eken. Mama mehema seen ekak danne na otp try kara voice call try kara e kisima deyak hari giye na. Awasane verify karaganna bariwa apps remove wuna. 😢😢😢
Hi bro, Poddak wena rataka inna kenekgen confirm karala danaganna roaming dala tiyeddi me OTP eka enawada kiyala. Mama inne 🇦🇺. Math try karala balala kiyannam. Mokada ethakota inna rate network ekak use wena nisa samaharawita me OTP eka enna puluwan. Ehema enawanam flight tickets aduma ratakata tour ekak wage gihin me OTP issue eka sort karaganna puluwan wei. 😊
Don't telcos's say the reasoning behind Google stopped paying? As I think, after covid Sri Lankan, operators increased these prices for foreign entities in the aim of generating dollars, and they are not fair anymore to continue to pay. On the otherhand local telcos stopped providing netflix and Google play paymets (option that let you to pay Google play via your bill) during this time. Why I think they increased prices because my monitoring service in USA charges me twice as before for sending me SMS to Sri Lanka and this price increase was only for Sri Lanka. Pls note that this is what I think based on my experience on price increases for sending SMS to Sri Lanka.
වීඩියෝව නොබලා කොමෙන්ට් කිරීමෙන් වලකින්න. මේ video එකේ comment thread එක අදාල ආයතන moniter කරාවි
ඔක්කොම මගුල් කියවනවා ලොක්කා වගේ, ඇයි google එකෙන් සල්ලි නොදෙන්නෙ කියන එක විතරක් මග හැරලා. කතාව නම් හෙනම පම්බෝරි, සියල්ල දත්
@ දන්න දෙයක් තියෙනම් කියන්න ඉතින්. බොරු පොර ටෝල්ක් නැතුව. මම මෙතන පැහැදිලිව කියනවා මේ මගේ අදහස් නෙවේ, ඒක එක පැති වලින් ආපු information දෙන්නේ as is. ඒවගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බෑරිද? 😂
ඔයාට ඕනෙ ඔයාගෙ යූටියුබ් එකෙන් සල්ලි හොයන්න. නැතිනම් මොලයක් තියෙන කෙනෙක්ට තේරෙනවා, මේ වීඩියො එකෙන් ගන්න දෙයක් නැති බව. ඔක්කොම නිකන් වචන පූචානන්. ගූග්ල් එකෙන් සල්ලි නැවැත්තුවෙ මොකෝ කියන්න ඕනෙ නැහැ. ඒකයි ඔක්කොටම මුල නොකියා. අනන් මනන් ටෙලි කොම්පැනිවල මැනේජින් ඩිරෙක්ටර් වෙන්න යනවා. ඔය පන්ඩිත මූනට කන පැලෙන්න එකක් දෙනකන් මට නින්ද යන්නෙ නැහැ.
පවු නේද එයාලා වහල දාලා නියාමනය යටතේ කරන්න පුළුවන් උන්ට දුන්නනම් ඉවරයිනෙ. මොනපොලි එක ඔය කියන තරම් කළු යකෙක් නෙවේ මොකද දැන් ඉන්න එකා රගන රැගිල්ල එක්ක. අනේ එන්න කියන්න පාඩු බලන්න බදු කියලා වැරදිල කියලා කපන කැපිලි එක්ක හොර වැඩ දැක්කාම ඔකුන් හිගන්නො නෙවේ කම්බ හොරු පැහැදිලිවම බයයි නේද ඇත්ත කියන්න එකයි බටර් පානි ඔක්කොම පාවිච්චි කරේ. අනේ යන්න කියන්න ඔය හිගන හොර හැත්තට.
ස්මහර advatisment page වලට ගිහාම නිකන්ම otp එනව නම්බර් එක enter නොකරත් එහෙමෙ වෙන්නෙ කොහොමද?
amazon එන්නෙත් නෑ .
මට නම් දැන් අවුරුද්දක විතර ඉදල ඔය ප්‍රශ්නෙ තියනව😅 අපෙශලි ඩයලොග් වල
මං සති දෙකකට කලින් අලුත් ෆෝන් එකක් ගත්තා.. අලුත් ෆෝන් එකට swich වෙන්න කලින් පරණ එකේ මැසේජස් වල RCS ඔෆ් කළා 😎 (totally unnecessary) දැන් අලුත් ෆෝන් එකේ SMS- RCS activate වෙන්නේ නෑ. "Verifying.." වල තියෙන්නේ. මං හිතන්නේ google ලා RCS මෙසේජ් එකක් ඒවලා ඔටෝ verify කරල තමා RCS activate වෙන්නේ.. Dialog technical එකට ගියාම කිව්වා ඒගොල්ලන්ගේ පැත්තෙන් issue එකක් නෑ කියලා . දැන් ඔක්කොම පැහැදිලියි. Thank you so much..! 👍
I had the same issue. To fix this turn off RCS for 2 weeks then turn on. Do not turn on during that time. After 12 days they forget the device.
මේවා බයිලා අයි ය, ඕකුන හොදට ලාබ ලබනවා , අනිවරෙන් starlink එකට move වෙන්න ඕනේ . ඕක අනිවාරෙන් ගොඩක් අය ගන්න පටන් ගන්නකොට , starlink එක price අඩු වෙනවා
එතකොට ඕකුන්ට අකුලන් යන්න වෙනවා , එච්චරයි
Stable, consistent, fast internet connection ekakata starlink suitable na. Satellite technology eka highspeed internet wlta galapenne na. Starlink userslage feedbacks blnn, high ping, low speed cases okkoma wage. Airplanes and Internet nathi Africawe pathi wlt wage oka hodai. Lankawe fiber use krn knk starlink wlt maru wela wadak na
ස්ටාලින්ක් වලට වඩා slt ෆයිබර් එක ගන්න එක වාසි. 1.2 gbps ස්පිඩ් තියෙනවා. ගාන මට රැ 3000 යි එන්නේ. පැකේජ් එක අනුව වෙනස් වෙන්න පුළුවන් ගාන.
@@Sima5Xblind උන් එච්චර speed එකක් ප්‍රමෝට් කරන්නේත් නැ නේ 🧐 300mbps නේ maximum
@@greater_ ඔව් අනේ..
@@greater_ බම්බුව.. starlink ස්පීඩ් 180 - 200Mbps එනවා.. WiFi 200m දුර අවුලක් නැතුව වැඩ.. Device 200ක් එකපාර කනෙක්ට් කරන්න පුළුවන්.. Avg. Ping 25-60ms. Ping 1 ගොඩක් ඕනෙ Gaming වලට.. සාමාන්යෙන් 40-50 ඇති හොදටම.. ping1 පොඩ්ඩක් high යන්නෙ satellite 1 මාරු වෙනකොට.. ඒ 5ms විතර. දැනෙන්නෙවත් නෑ.. උබ දන්න දෙයක් කතා කරහන් බොරු කියන්නෙ නැතුව.. අඩුගානේ google එකේවත් හොයලා බලහන්👈😅😂
Telecom company වල management වල තියෙන අවුල , Update නැති එක අන්තිමට customer ලට පැටවෙන සීන් එකක් නේ තියෙන්නේ
තව Telecom Company ගොඩක්ම Multi Nations නේ
මම මේ දැන් OTP එක ගත්තා ඒකට මට 0.28 SMS charge එකක් අය කලා Dialog ආයතනය,google එකෙන් නෙවෙයි දැන් අපෙන් අයකරගන්නෙ ගාස්තුව.
13.11.2024
11:37:47 am
❤👍👌
අඩේ කොහොමද ඒ කර ගන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න..
තෑන්ක්ස්🎉🎉🎉
🙏🙏
Operator kawda?
@@sasasthisu Dialog
What is ur opinion about the 42% telecommunication tax? Is it a luxary service?
ඔක්කොම මගුල් කියවනවා ලොක්කා වගේ, ඇයි google එකෙන් සල්ලි නොදෙන්නෙ කියන එක විතරක් මග හැරලා. කතාව නම් හෙනම පම්බෝරි, සියල්ල දත්
ඔච්චර පාඩුයි පාඩුයි කියන ආයතන මිලියන බිලියන ගනන් වියදම් කරමින් ප්‍රචාරණය කරන්නේ ඈයි? ඒ ඇඩ් අඩු වෙලා නෑනේ කොස්ට් කටින් කිව්වට. මීට මාස කීපයකට උඩදි ඩයලොග් ඔක්කොම බිල් වැඩි කලා. ගොඩක් පරණ පැකේජස් අයින් කලා. ලංකාවේ TRCSL මෙලෝ රහක් නෑ කන්ටෑක්ට් කරගන්නවත් බෑ. ඩේටා ලිමිට් දාලා අපිව හූරගෙන කාපු පව තමයි ස්ටාලින්ක් ඇවිල්ලා පලදෙන්න යන්නේ.
ඇත්ත. Sponser කරන ඒව අඩූ කරන්න පුළුවන් නේ.
Starlink, ඉලෝන් මස්ක් දෙයියෝ වගේ අදහන්න එපා.
උන් ඇවිත් උන්ට ඕනේ ඕනේ විදියට data prices දීලා, අන්තිමේට ලංකාවේ teleco ලටත් කෙලවලා, අන්තිමේටම උන්ට ලංකාව අලාභයි කියලා හිතිලා දාලා ගියොත් ලංකාවේ උන්ට වැලෙ වැල් නැතිවෙනවා.
ස්ටාර් ලින්ක් බලන්නකො කරල පුළුවන්ද කියල
Starlink දැන් එයිද කියලා sure na Hans ICTA chairman and president adviser වෙන නිසා.
@@gich33 ඒවා කරන්න ගියොත් ඉතින් මේ ආන්ඩුවත් ඉක්මනටම ගෙදර යයි
ඕක ගොඩක් කාලයක් තිස්සේ තියන ප්‍රශ්නයක්. තව microworkers එකේ ජොබ් කරන්නත් බැහැ verification sms එක එන්නේ නැහැ. හැමදේටම ලංකාවේ අයටම ඇඟිල්ල දික් කරන්නත් බැහැ අපිට.
Mage dialog outdoor router eka signal na kiyala aurudu 3ka idan kiyanwa, gamatama signal na, tower ekak denawa kiyala dunneth na, dialog ain karala slt fibar gaththa.
Digatama me aula thibbot google service use karana ayata marama aula. 😮
Boss ❤
Apple Business Accounts also has this issue
TH-cam Channel verify OTP, AdSense OTP, Google OTP මේ. හැම දෙයක්ම එන්නෙ නෑ ලංකාවේ නම්බර් වලට
මගේ Google messages beta එක දාලා තිබුනේ. අන්තිම අප්ඩේට් එකෙන් පස්සේ sms delivery report අවේ නැති නිසා beta program එකෙන් unregister වෙලා RC එක දැම්මා. දාලා Data & cache clear කරන්න උනා. දැන් RCS enable කරගන්නත් බෑ. Number verification එකට අදාල message එක එන්නෙත් නෑ.
RCS dialog eken block karala thiyenne.
ඔච්චර ඩයලොග් එකට සල්ලි නැතිනම් හැම මගුලටම කොහොමද ස්පොන්ස කරන්නේ. ඒවට යන්නේ සල්ලි නෙවෙයිද
TH-cam Account ekak aluthen hadann gyamat oya aula enwa..
සෑහෙන්න ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා මේකෙන් 🫠
එක ආයතනයක් ප්‍රශ්නෙට නිර්භීත උත්තරයක් හොයාගත්තනම් පාරිභෝගික පදාසයක් ගලවගන්න නියම අවස්ථාවක්..
Man nam kiyanne ekami wenna ona..ekek dunna nam me kiyak hri hynna dagalana okkma shift wenwa.. including me..😢
ස්ටාලින්ක් බේසික් පැකේජ් එක රුපියල් 5000 කරලා ඩිවයිස් එක කොටස් විදියට ගෙවන්න දුන්නා නම් ඔය කොම්පැනි තුනේම ඉන්ටර්නෙට් පැත්තට සකබුං
@@MadukaJayalath Startlink ලගේ ඔපරේශන් කොස්ට් එක අපේ IPS කෙනෙක්ට වඩා සෑහෙන වැඩී. සැටලයිට් හදන්න යවන්න සේරම එක්ක. උන් අනික් රටවලට දෙනවට වඩා බාගෙකටත් අඩුවෙන් තමයි අපිට දෙන්නේ. ඒ නිසා ඕක 15,000 කට ලැබෙන එකත් සෑහෙන දෙයක්. ඊට අඩුවෙන් නම් හිතන්නත් බෑ. ඕනි නම් ලඟ ගෙයක් එක්ක සෙට් වෙලා අරගෙන ඩේටා බෙදාගෙන බිල් එක split කරගන්න පුලුවන්. අනික් ඕනි කොටස් ටික ක්‍රෙඩිට් කාඩ් එක්කින් pay කරා නම් ඔයාට කාඩ් සෙන්ටර් කතා කරලා කොටස් වශයෙන් ගෙවන්න හදාගන්නත් පුලුවන්.
@@MadukaJayalath eeta passe verification ena phone number ekak withrami ona....🤣🤣man higa kala hri maru wenawa...ammapa,🤣🤣
මේක ලගදි ඉදන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි,අනිත් එක google එකේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි 100% sure,claude එකේ පවා otp එන්නෑ දැන්.rcs block කරන්න මේ කම්පැනිවලට තියෙන අයිතිය මොකක්ද?එහෙනම් whatsapp එකත් බ්ලොක් කරන්න එපැයි ,පුදුම මිනිස්සු තමයි මුන්
dn whatsapp OTP enneth na (hutch)
Microsoft account verify karanna ba. We don't support that country code kiyala watenawa . Dan godak kal idan meka thiyanawa
Me issuw eka thiyenne aiye. Google adsennse, yt address verification apit krganna widiyak ne...me code eka enne nethi hinda...kiyak hri hyanna start ekak ganna then thmi AdSense...hrima dukai ..godak kollo pita rata temporary no dala krnna try krnawa. But mona hri aith verification ekak awoth sada soththi...ara kollage mahinsiyama wathure...hrima dukai..😭
Me dawaswala samahara welawata normal SMS ekakwath yanne na bn dialog wala.
Mobitel ekath ekka eragena inne man me prashneta 😂
Google code අවශ්‍ය අයට අදාල sms එකේ මුදල ගෙවන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? ඉස්සර income වලටත් අපෙන් තමයි කපා ගත්තෙ.
Video එක ඉවර වෙනකම් බලන්න
You can't charge for incoming SMS because you can't control or stop SMS receiving. Imagine like you get 100 SMS due to an issue on Googles end. How you can stop that and you still have to pay
Microsoft personal account, sri lanka mobile numbers not supported kiyala pennanawa.
පිරිසිදු ධනවාදයෙන් මේවට මුකුත් කරන්න බැරිද? 🤣🤣 sms එකකට මෙච්චර ප්‍රශ්න ඇති කරන්න පුලුවන් නම් රටේ බලශක්තිය වගේ දෙයක් මේ වගේ බහු ජාතික සමාගමක් අතට ගියොත් මොනව වෙයිද? පිරිසිදු ධනවාදය ගැන කතා කරන අය මේවට උත්තර දෙන්න.
aniwa me code eke praashnen wela tiyenne, rata athulata enna tiyena dollers walata wata kadolu badimak,. mewa harinam wagakiwayuthu baladharinge awadanaya yomu kalayuthu than,.
Mocrosoft Authenticator eka use karanm hari habai eka 2FA walata withari use karanna puluwn
6:36 එයාටෙල් ආවේ නැත්තම් අපිට තාමත් වැඩි ගනන් ගෙවන්න වෙයි නේ.
7:40 එයාලාගේ profit නෑ කියන කතාව කියන්නේ එයාලමයි නේ. මං නම් ඕක විශ්වාස කරන්නේ නෑ. බැරි නම් වහලා දාලා ඉන්නවා මිසක එයාලා ඔච්චර අඩ අඩ ඉදි කියලා හිතනවද ?
ඒ කාලේ TRCSL මැදිහත් වෙලා තමා price war එක නැවැත්තුවේ. අදටත් MBA වල උගන්නන case study එකක් ඕක.
@SanjayaElvitigala telco පැත්තෙන් හොද නැති උනාට, පාරිභෝගිකයා පැත්තෙන් හොදයි හැබැයි නේ. 😁
ඒ කාලේ දැන් තරම් කස්මර් බේස් එකක් ඉන්නත් නැතුව ඇතිනේ.
දැන් මං හිතන්නේ නම් ඔය පාඩ කතා කොහොම උනත් දැනට එයාලට competition එකක් දෙන්න කෙනෙක් නැති නිසා, එයාලට service quality එක වැඩි කරන්න උවමනාවක් නැ.
දැනට දෙන මෙලෝ රහක් නැති service එක උනත් අපි දුක් විදගෙන පාවිච්චි කරනවා නේ කොහොම හරි,
ආසන්නම උදාහරණය starlink එනවා කියනකොට වෙච්ච වෙනස. 🙄
මිනිස්සු කැමතී ඔයා කියනවා වගේ පොඩි ගානක් වැඩියෙන් දීලා හරි ගුණාත්මක සේවයක් ලබාගන්න.
හැබැයි එහෙම කරන එකේ අවුල මෙයාලා ඊගාවට මිනිස්සු හැමෝමව අර වැඩි එක ගන්න පොලඹවනවා. 😑
Ethics of GOOGLE!
There is no such thing… 🤣🤣🤣🤣
අන්න ඔයාට අහු උනා මම නොකිය හිටපු ටික. අපේ කට්ටිය හොදයි කියනවා නෙවේ. හැබැයි ඒගොල්ලොත් අපිට ආදරේට නෙවෙනේ නොමිලේ services දෙන්නේ
If you're not paying for the product, you are the product
Google in bankruptcy after 2021. Shame Google
It's Indian CEOs cost cutting. Not sure if India is behind the decision to prevent IT startups in Sri Lanka as this stops submitting new apps to Google play 😀
google authnicater app ekata data one na first time app eka pair kalat passe eke pattern eka offline wada karanw
Just checked with my Microsoft account. So I had two mobile numbers in my Microsoft account. One with Dialog and one with Mobitel. To test whether codes from Microsoft gets delivered or not, I removed my Mobitel number from the Microsoft account and tried adding it again. Got an error saying they don't support that country code. Guess what happened next? I got an SMS exactly at that time from Microsoft to the Dialog number stating that the Mobitel number has been removed from my account. So I guess they didn't block SMS from Microsoft all together, but only OTP?
Woah
ඔච්චර උර්තල් කරන්න non-profit හරි government හරි නෙමේනේ. ඔච්චර අමාරු නම් airtel purchase කරේ කොහොමද, මොකටද? කොච්චර වියදම් කරනවද marketing වලට. තව company දෙකක්වත් market එකට ඇවිල්ලා number portability එකත් allowed උනාම තමා ඔකුන්ගේ ගණන් බහින්නේ httpla
Agree. Monopolies should notnbe created
අලුතෙන්ම phone number එකක් buy කරල ඒ number එක use කරල google account එකක් හදන්න ගියාම ඒ number එක add කරන්නත් බෑ සමහර වෙලාවට. (මම පහු ගිය මාස කිහිපය තුල ISP ල 3දෙනෙක්ගෙන් Sim අරන් try කලා). Account එක create කරන්න බෑ, ඉස්සරහට යන්නෙ නෑ.
Puduma dukak windala aran dunne email ekak customor kenekuta
මේක ලගදි ඉදන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි,අනිත් එක google එකේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි 100% sure,claude එකේ පවා otp එන්නෑ දැන්.rcs block කරන්න මේ කම්පැනිවලට තියෙන අයිතිය මොකක්ද?එහෙනම් whatsapp එකත් බ්ලොක් කරන්න එපැයි ,පුදුම මිනිස්සු තමයි මුන් 😡😡😡
ඒකාධිකාරය,,, බලුකම,,, ජඩකම,,, කස්ටමර්ස්ලා ගැන ගානක් නැතිකම.. උන්ට සල්ලි විතරයි ඕනා..
ISP la bayai premium packages denna. Eyala dannwa eyalata e customer base ekata reliable service ekak denna bariwei kiyla. E risk eka ganna bayai
රුසියාවෙන් Google එකට ගහපු ජීවිතේට ගෙවන්න බැරි දඩය ගෙවන්න වෙන්න ඇති ඔය Google එක සල්ලි එකතු කරන්නේ😂
Google got another fine from European union recently which is like billions. One of the biggest after amazon. That's when all advertising paymets reduced
If RCS is internet based protocol, why does telcos expecting additional charges from the sender??! Doesn’t they already charge for internet packet transfers I.e data??!
(I’m asking since I’m not fully aware of how RCS protocol works. 🤔)
Microsoft account ekata new phone numbers add karanna ba. County code note supported kiyala watenawa.
We have microsoft office here in Sri Lanka at Access towers. So Im sure they support Sri Lanka. Write to their support center
@@SanjayaElvitigala Ok. I'll write to them.
මට තාම Developer account එක verify කරගන්න බෑ... හැබෑ වෙන රටවල් වල නම්බර් වලට එන්නෙත් නෑනේ...😕😕😕😕
I thisnk this issue is commen in all google services, not only TH-cam. same issue in Google play console (cant aply temp number). and Firebase (testing - temp number ok)
Actually, that info is way off. We can’t even verify our numbers for RCS chats in Android Messages right now, so it seems like they’ve blocked all RCS features across the board😅
I only passed the information as is. You can tell if they are lying or not.
මට RCS Technology එක ගැන පැහැදිලි නැනෙ. පොඩ්ඩක් විසතර කරන්න පුලුවන්ද කාට හරි.
Rich Communication Services කියන්නේ encrypted iMessage වගේ android වලට තියන එකක්
Ekath block karala ned
Mage number ek verify wenne na @@nwlk9262
දැන් මාස කීපයක් තිස්සෙ ( මාස 6ක් විතර ඇති ) sms එන්නෙ නෑ. මේ ගැන කතාබහක් යන්න මෙච්චර කල් ගියේ ඇයි 🥲
Microsoft acc walata aluthen sri lankan nb add krnna bane.aluthen hadana acc walatath 2 step verification walata nb add krnna bane
If they are unable to identify the OTP separately how come they have blocked the OTP?
These are just excuses. It costs nothing to transfer an SMS through their infrastructure. Telco has nothing to do if a big public outcome happens but allow the OTPs through their network.
It is not actually a problem of blocking. The thing is Google is actually not sending the SMS when the country is Sri Lanka
Huch , SLT Mobitel , Dialog කට්ටිය set wenna Apita වර්ජනය කරමු මුන් data පැකේජය හොර කරලා mun ඩේටා ලිමිට් කරලා තියනවා Unlimited පැකේජයක් walath point කපලා thiyenawa api ගෙවන gaanata දෙන්නේ නෑ මුන්
මම ඊයෙ හරි පෙර්ර්දා මගේ google account කිහිපයකට log වුනා. 2 sep එක දුන්නේ OTP එක Sms එහෙකින් එන්න. ඒ හැම වෙලාවෙම් අවුලක් නැතුව OTP එක ආවා.
Paran acc awlak na
Can use microsoft authenticater as alternative for google authenticater
කොස්ට් කටින් කිව්වාට උන්ගේ ඇඩ් ගාන සහ පඩිවල සයිස් එක බැලුවාම තේරෙනවා පාරිභෝගිකයන් විතරයි නොසතුටු කියලා පැහැදිලියි.🤣
RCS Wada krnne mobile data walin newed?
මාලිමා ආණ්ඩුවෙන් SLT privatize වෙන එකක් නැද්ද ???
රජයක් ඉන්නේ බිස්නස් කරන්නද ?
මොකක් හරි උනාම ඉතින් භාණ්ඩාගාරේ ගගා වැලපෙනවා.
thanks bro
microsoft vala number eka verify venne na kalin una dan na
mage yt channel eka verify karagannath ba
මම play console එක verify කරගන්න mobitel, dialog hutch හැම එකකින්ම බැලව එකකටවත් එන්නෙ නෑ. ඊට පස්සෙ japan, dubai වගේ numbers වලට බැලුව යාලුවන්ගෙන් ඉල්ලගෙන ඒවට ආවෙත් නෑ. මම එකදිගට check කලෙත් නෑ සති දෙකෙන් දෙකට වගෙ කලේ. Google එකෙන් අහපුවාම උන් හෙන බුලක් ගහනව.
maget payoneer code eka en na.
Payoneer එන්නෙ නැත්නම් එයාලට screem shot ekk ගහලා අදාලා දේ කියන්න එතකොට එයාලා ඒක හදලා දෙනවා
Paypal na..😢 payoneer ok
user ගෙන් එම වියදම අයකිරීම හොදයි
Dialog no ,danna denna google eke,account verify karanna ba e hinda e numbers walin
RCS chat wala number verify karanna ba😢
Mata BA 😢
මම google event වලට යද්දි google pay පාවිච්චි කරද්දි තමා ඔය ප්‍රශ්නේ මට ආවේ
හැබැයි මට මෙ ලගදි google එකෙන් otp එකක් ආව phone no eka google account elt add krddi hutch / mobitel ඔය දෙකෙන් එකකට ආවෙ හරියටම මතක නැහ් 😢😮
අඩුම තරමේ OTP එකට කස්ටමර්ගෙන් අයකරගෙන හරි ඕක දුන්නනම් ඉවරයි. නිතරම එන එකක් නෙමෙයිනේ. සල්ලි වලට වඩා ඒ වෙලාවට OTP එක එන එක වටිනවා.
දැන් එන්නේ OTP එක එන්නේ නැති අවුලක් නෙවේ, අපේ country code එක සපෝට් කරන්නේ නෑ කියලා අවුලක්. තැන් කීපයකදිම මට මේක උනා. මට පේන්නේ ලෝකේ අනික් රටවල් අපේ රට ලෝකේ සිතියමෙන් අයින් කරන්න යන්නේ.
ඒක අලුත් එකක් මන් හිතන්නේ. මාසයක් ඉන්න වෙයි
We don't support that country code කියල Microsoft Accounts වලටත් දැන් එනවා . Phone Number add කරන්න බැහැ
ඔන්න ඕකයි පස්නේ
Ehi files block karanna barida telicom valata
Claude AI එකේ OTP එකත් වැඩ නැ.
then that provider (whoever it is) may not be paying that amount too... ;(
Ow weda na
Same. Not working 😢
Wada na mageth
Ade ekada me seen eka ekane enne na thama.😢
Mobitel නම් OTP එනව මට. Google RCS විතරක් කලොත් Feature phones වලට OTP එන්නෙත් නෑ නේද🤔
Google RCS service remove කරා කියලා Telco companies notification එවලා තිබුණා ද
@@channamaduranga4681මමනම් දැක්කෙ නැ එහෙම notification එකක්
Lankawe internet packages wala nam lokuma awlak thiyenawa... godak welawata market karana speed eka quality eka telco la denne naa.. tower ekakata consumers la over subsribe karanawa ethakota speed eka reduce wenawa.. e madiwata samahara towers wada naa(Dialog), issues thiyenawa, telco lata kiwwata awrudu gaanak wenawa pre-covid kaale weddi haduwe naa.. telco lata salli naa kiyala kiyanna baa hama ekatama eyala widiyak hoyaganna one ewwa hadanna income generate karaganna...consumers lata denna puluwan speed eka market karala oya kiwwa wage top-end customers lata dena packages market kala nam consumers la baninneth naa.. SLT fibre nam wadak ma naa.. consistent speed ekak naa, hama thissema speed eka variant, loku variance ekak nemei loku drop ekak sometimes. E nisa video calls drop wenawa.. telco wala mulinma infra hadanna one. Infra hadanne nathuwa dena widiyata mama hithanne obviously methana Scam ekak wenne telco paththen.
Whatsapp eken verify karanna dunna nam hari neda habi,
මගේ Amazon Account එක Block වෙලා තියෙන්නෙත් ඔය OTP එන්නෙ නැති කේස් එක හින්දා.😥
මං දැනගත් විදියට ,SLT /මොබිටෙල් ටවර් වල උපකරණ හිගයි ,වෙන ටවර් එකකින් ගලවන පරන උපාංග තමයි අවශ්‍යතාව අනුව තවත් එකකට හයිකරන්නෙ..හැමවෙලාවෙම TRCSL බලන්නෙ ඩයලොග්ලගෙ පැත්ත සංසන්දනය කරලලු..TRCSL ලට ඔය ආයතනවලින් මොනවහරි දේකට ඇපෲවල් එකක් ගන්ඩ ඊමේල් එකක් යවන්ඩ ඕනෙත් සුද්ද සිංහලෙන් ටයිප් කරල ලු.උන්ට ඉංග්‍රීසියෙන් බෑලු..ඔය මං එහෙං මෙහෙං දැනගත් දේවල්
ඔන්න ඕකයි ප්‍රස්නෙ.
200K+ users ලා ඉන්න play console එක verfication එක කරගන්න බැරුව ඉන්නෙ. කරගන්න බැරි වුනොත් ඇප්ස් Remove වෙනවා මගේ. ඒකට google authenticator ඇප් එකෙන් කරන්න බැ. Google එකෙන් එවන OTP එක ලංකාවෙ Telco ආයතන වලට එනවද? එහෙම එනවනම් මං ඒ ආයතනයට ගිහින් හරී මේ මගේ verfication ප්‍රශ්නෙ විසදගන්නවා. (ආයතනයට ගිහින් OTP එක ඉල්ලගෙන ) දන්න කවුරු හරි reply කරන්න. එහෙම ගිහින් හරි කරගන්න පුළුවන්ද කියලා.
Same bro. Mage app remove wuna playstore eken. Mama mehema seen ekak danne na otp try kara voice call try kara e kisima deyak hari giye na. Awasane verify karaganna bariwa apps remove wuna. 😢😢😢
Hi bro,
Poddak wena rataka inna kenekgen confirm karala danaganna roaming dala tiyeddi me OTP eka enawada kiyala. Mama inne 🇦🇺. Math try karala balala kiyannam. Mokada ethakota inna rate network ekak use wena nisa samaharawita me OTP eka enna puluwan. Ehema enawanam flight tickets aduma ratakata tour ekak wage gihin me OTP issue eka sort karaganna puluwan wei. 😊
Playconsole verification eka kala mama ada. mobitel OTP awa!! Adsense (admob) ekata ennne naa habai.
get a foreign number using supporting app/web. Then you can verify using that number. I used Numero app on play store
Someone I know tried calling Dialog to get their OTP. They said that they can't do that.
Amazon , Microsoft codes enneth naha ... oya Dialog ekata call karala , eeke kiwwe boru meeke keyawanna epaa... 😡 Looke anith ratawal walata awulak nathi ekai prasne ...
Authenticator app ekata ehema awasya unne na math lagadi damme
Don't telcos's say the reasoning behind Google stopped paying?
As I think, after covid Sri Lankan, operators increased these prices for foreign entities in the aim of generating dollars, and they are not fair anymore to continue to pay. On the otherhand local telcos stopped providing netflix and Google play paymets (option that let you to pay Google play via your bill) during this time. Why I think they increased prices because my monitoring service in USA charges me twice as before for sending me SMS to Sri Lanka and this price increase was only for Sri Lanka. Pls note that this is what I think based on my experience on price increases for sending SMS to Sri Lanka.
Mobitel ekt sms එක එනව,Hutch වලට එන්නෙ නැහැ....😮
You tube channel verify කරන්නත් බෑ 😢
ක්‍රම ක්‍රමයෙන් ඒ ඒ කාලවල ආණ්ඩු කරපු වැරදි තීන්දූ තීරණ වල long term damages එන්නෙ දැන්.
මට නම් අදත් google otp එක අවානේ
Paypal same.
ඔව් අනේ.😢
authenticator app eka data nathuwath wada
අපේ කම්පැනි google play store acc එක verify කරගන්න බැරුව හිටියෙ... යාන්තම් දැන් වැඩ කරනව. මාස ගානක් තිස්සෙ මාර කට්ටක් කෑවෙ😔
How did u do it?
kiyk gaththad mea tika kiyanna, poddak mathak kale, google sampurna service nawaththuwoth lankawt lankwm tika kalekat down kiyan eka
Google witharak nemei Amazonlage OTP enneth naa
GoDaddy notification didn't arrive yet
ඔකට මන් නම් කියන්නෙ sms එකට යන ගාන අපෙන් ගත්තා නම් ඉවරයි නේ
Video එක බැලුවේ නෑ.නේද?
මොනා වුනත් අපි අපේ එකට ගෙවන්නම් කියන එක නම් එච්චර හොඳ අදහසක් නෙවෙයි. අනික් අයත් ඒනම් උබලාම ගෙවපල්ලා කියන්න බැරි නා. මොකද උන් විතරක් ගෙවාගෙන අපිට නිකන් දෙන්න උන්ට ඇති අමාරුව..
එතකොට ලංකාවේ bank වලින් OTP එන්නෙ bank වලින් service provider ට ගෙවනවද?
මම දන්න විදියට පැකෙජ් එකක් විදියට යම් ගනක් ඔය බංකුවලින්.ගෙවනවා.එකනේ මස දෙක.තුනකට සැරයක් අපෙ.එකවුන්ට.වලින්.රැ 500 600කපන්නේ.ඔයා සේවා.වලට
Yes. Don't we pay that to bank? Generally these SMS are expensive than SMS sent by phone
I have no issue receiving Google SMS via Dialog
අනේ paypal code එන්නෙත් නෑ dialog එකේ.
telegram otp eka enneth na
I thought I'm the only one facing this issue so all we have to do is wait?
කැ රි මොබිටෙල් නම් සාපයක් බන්..😅😅
Lakefankawe ne me. Auto verify dala balanna
FB ආවෙත් නෑ මට
rata patalagena podi deyak tiyenne