රු.130 ඉඳන් කෑම, අඩු ගානට සුපිරි කෑම කන්න මෙන්න තැන. එයත් අරන් ඔයත් එන්න | sri lankan food | chama
ฝัง
- เผยแพร่เมื่อ 31 มี.ค. 2024
- කෑම මෙච්චර ගණන් වැඩි කාලේ, බජට් එකට කෑම හොයන කෙනෙකුට මෙන්න ගැලපෙනම තැන. රුපියල් 130 ඉඳලා මෙතන කෑම තියෙනවා. චිකන් බීෆ් පෝක් ෆිෂ් සී sea food ඕන හැටියෙන් කන්න පුළුවන්. කොත්තු ජාති rice ජාති ඩෙවල් වර්ග chopsy වර්ග mix grill ලාව කොත්තු, double layer kothu බිරියානි ජාති, රස ම රස බීම ජාති එක් කලා සුපිරි බන් collection එකකුත් the ship family restaurant එකේ තියෙනවා. මෙතැන තියෙන්නේ
වැලිසර
THE SHIP RESTAURANT
LOCATION | maps.app.goo.gl/m7TvyfBDF5Tsp...
CONTACTS | 0114 178 989 - บันเทิง
Price, description එකේ දැම්මනම් හොදයි 😊
අර පිටිපස්සේ මනුස්සයා අත් දෙක බැදන් බලන් ඉන්නවා😂😅
When chama says "3.6 ක හොඳ Google rating එකක්" 3.6? හොඳ? Seriously? I have a doubt about that. 🙄🙄
මන් දැකල තියෙන food reviwers ලගෙන් කන කෑම එක හොන්දටම රසවිදින කෙනෙක් චමා අයියා😍
ට්‍රයි කරල බලන්න ආස හිතෙයි .රස නියමයි.tha ship👍👍👍👍👍
Ubata hadena lede hoyagannath bari wenwa balapanko 😂😂😂
Machan video balanawa hamaekakma. Eth ada kiynna hithuna poddak health eka ganath hithapan.
අපි ගන්න ගියාම ඔය යහමින් දාන එවා දාන්නේ නෑ 😅
මාත් ඔයා වගේ channel එකක් දාන්න හිතන් ඉන්නෙ
මෙි කැම ටිකට රැ 50.000 විතර යන්න ඇති.
Prices damma nam thamy hoda
මුට බෙල්ලක් නෑ
😊❤ මේ Restaurant එකේ ලංකාවේ ඕනම තැනකට Delivery කරනවද ??...
Prices ekkama kiyanawanm thama hoda
Gon pakaya
කොරොනා කාලේ මම ආපු කාපු සුපිරිම තැන. ගෙවල් ලග නිසා✌🏽 call කරලා කිව්වාම set කරලා තියනවා. Corona කාලෙත් best service එකක් දුන්නා❤️ එදත් රහයි අදත් රහයි… මෙයාගේ wife අතින් හදන ඒ කාලේ burger bun එක ම්……🤤❤️
මලපෙරේතෙක් බලං ඉන්නෝ!!!
Kana kamawala price eka dammanam hodai thawath
සියල්ල දත් 😅
Supiri item thikak ne ❤
Superb ❤🎉
Matath like 100 ඕනෙ
Kanakota kep eka galawala kapan bn
Price තමයි ඕනේ
කද්දි කැප් එක ගලෝලා කෑවනම් නේ හොද ❤
Supiriyak ❤❤❤😊
අදත් සුපිරියක් චමා❤️❤️❤️
❤
Ammo supiri ❤❤
මුගෙ ඇගෙ හැටි
Eat a rosy chicken
Aten kanawanam tamai maru
Niyamai Niyamai
Chama aiye supiri ❤️❤️❤️
😮😮😊
Ganan dannako chamooo❤
නියමයි... ❤
Chama girlfriend kenek hoyaladena restaurant ekak nadda 🤭🤭🤭🤭
👍🙂❤️
😊😊😊
Tv එකේ මැච් එක යනවා දැල්කෙ කවුද ❤️🥳
❤️❤️❤️
Mekata like 200 uneee chama aiya wenuwen
Mekata like 50 one 🎉
❤❤❤❤❤❤
Obama kemak Mata kanna puluwan Matawal 10
හොදන්න වලන් නැද්ද
Meka kohoma knwda mnda🤣🤣🤣❤️❤️❤️
ඉස්සර බංඩාට කැමතියි
දැන් ඌ පෝර විකුණනවා
Chama තමයි දැන් පොර
මරු 🎉🎉🎉
Meka balla ship eken kapu aya ko😊
Ko බං details ...
❤️❤️
කොහොමද බන් .මූ මෙච්චර කන්නේ😂😂
අපට සල්ලි නැ මෙි කැම කන්න .
Machan ekk kiynnada....kana kamata garu karapan...cap dan kanna ep
😮😮
මචෝ ජය
ඔන්න අද මන් බැලුවෙ ඉස්සල්ලාම.❤
නියමයි ❤❤
Kama nm maru
First comment and first like magen chama aiye
👍😋😋😋
කීයයි ඔව්වා
❤ 😊
🎉
තෝතාමයින්නවද මිහරක
කාප හොදට තෝගේහැටි.
තෝමැරේනව යින්නැ කප
මිහරකා හොදට කපා
😋😋😋😋😋😋😋
Kauda manda pita passe idan balagena innawa 😂
❤🤟🤟
මේකට like 100 ඕනෙ
like 1k dan yannako
😍😍
1st ❤
😊1st com😊
කටු ටිකවත් දෙන්න බැරිද
පංකාදු පහයි
අවුරුදු කෑම..😌❤
First
1st hutto😮
❤
❤❤