OMG burgerking එකෙන් රුපියල් 4900කට මෙච්චර කෑම ගොඩක්? තාම ට්‍රයි කරේ නැද්ද | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • burger king Texas smoke house whopper
    hot and spicy crispy chicken burger
    french fries large portion and regular portion
    iced Milo large portion.

ความคิดเห็น • 143

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 5 หลายเดือนก่อน +115

    Burger King එකේ ගාන වැඩී.රසත් ගොඩක් අඩුයි.ගෙදර හදල කන්නව ඊට වැඩිය රසයි.

  • @RUCHCHA_YT
    @RUCHCHA_YT 5 หลายเดือนก่อน +22

    චාමා පර්ශ කීපයක් තියෙනව අහ්න්නද
    1.sugar තියෙනවද (අපහාසයට නොව දැන ගන්න)
    2.බර කීයද
    3.ඔව කන්න හොදද ?

  • @shehanwijerathne7944
    @shehanwijerathne7944 5 หลายเดือนก่อน +18

    ගෙවන ගානට නන් ඇති දෙයක් නෑ ඔය burgers වල..බොරු මරිසියක් විතරයි...burgers කනව නන් street burger, urban smokehouse, burley's වගේ එකක් try කරන එක තමා හොදම දේ...ගෙවන ගානට වටිනවා ඒවගෙ දෙන කෑම ටික...ලංකාවේ කලු කඩ කාරයො ටික fast food chain එක කාලා තියෙන්නෙ..BK, KFC සේරම ලංකාවෙන් ban කරන්න ඕනෙ මං නන් කියන්නෙ

  • @virajsuranga8673
    @virajsuranga8673 5 หลายเดือนก่อน +11

    හැමදාම නිවිලා නිවිලා කියන්නැතුව microwave එකක් ගනින් බං.

  • @roshandasanayake886
    @roshandasanayake886 5 หลายเดือนก่อน +4

    2:07 මේවනම් ඇත්තම ඇත්ත මහ කාලකන්නි වෙලෙන්දො ඉන්න රටක්...ඩොලර් එක වැඩි කරද්දි කියන්නත් කලින් කෑම බීම වල ගනන් දාස් ගනනින් වැඩිකරන පකයලා ඩොලර් එක අඩු වෙද්දි සද්ද නෑ...ඉස්සර දෙතුන්සීයට කාපු full රයිස් කොත්තු දැන් 1500 ත් පැනලා...උන්ගෙ අප්පලාගෙ ගනන් අහිංසක මනුස්ස්‍යෙකුට ආසාවකටවත් කැමති දෙයක් කන්න නෑ...මේ වගේ කාලකන්නින්ට ගහලා මදි අපේ රටේ මිනිස්සු හොද වැඩී මුන්ට...එච්චරයි 🙏

  • @glaz9102
    @glaz9102 5 หลายเดือนก่อน +14

    චමා ඕවා පට්ට පල් බොරු!! Burger king එකෙ ගාණත් වැඩි ඊට වඩා උන්ගෙ portion හෙන පොඩි.අතේ අල්ලෙ ගානටත් වඩා අඩුයි portion.එක පාරයි ගියේ ආයේ යන්නෙ නැහැ

  • @warnamax2677
    @warnamax2677 5 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම කාලකන්නි වෙළඳාමක් තමයි මේ රටේ තියෙන්නෙ ..සාමාන්‍ය මනුස්සයාට කන්න නෙමේ ලෙවකන්න

  • @sampathranaweera6766
    @sampathranaweera6766 4 หลายเดือนก่อน +4

    Malli hari,
    Ape rate inne kalakanni welendo.
    Profit witharai ona.
    Customer ta sadaranayak karanna hithanne na.

  • @Supunlakshitha506
    @Supunlakshitha506 5 หลายเดือนก่อน +10

    මෙකට ලයික් 10 දාන්න 😒

  • @akiiya2923
    @akiiya2923 5 หลายเดือนก่อน +6

    මොන උනත් කියපු දේ පට්ට කාලකන්නි වෙළෙන්දෝ ඉන්න එක ඇත්ත 🔥

  • @MoneyhuBLK
    @MoneyhuBLK 5 หลายเดือนก่อน +6

    8:20 mahinda mahaththaya nisa thamai chama api ohoma hari kanne.. ha nadda 🙂🙂🙂🙂

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 5 หลายเดือนก่อน +4

    චමා අයියා කෙසල් කොලේ ගෙදර හදපු කෑම එකක් try කරමු❤

  • @malshanmaduranga2547
    @malshanmaduranga2547 5 หลายเดือนก่อน +5

    හෙන ගහන ඇත්ත බ්‍රෝ..ලoකාවෙ ඉන්න වෙලෙන්දො තරම් සක්කිලි ජාතියක් නම් මේ තුන් ලෝකෙම නෑ..😡😡😡

  • @R_icky.19
    @R_icky.19 5 หลายเดือนก่อน +9

    1:13 පිස්සු ද hto 😂😂

  • @chalananilakshana4801
    @chalananilakshana4801 3 หลายเดือนก่อน +2

    Street burger 🍔 eke try karanna

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 5 หลายเดือนก่อน +12

    4900ta ochcharada yako denne?

  • @stefannethan
    @stefannethan 5 หลายเดือนก่อน +8

    4900ට ඔය චුට්ට ලෙව කන්නද බං😂

  • @RiceFlyy
    @RiceFlyy 5 หลายเดือนก่อน +3

    Burger king eke Meat Patty eka nikan cardboard kallak kanawa wage, Hodai kiyala thiyenne chicken Nugget eka witarai, Aparade McDonald's lankawen nathi una eka nan

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +8

    මැක්ඩොනල් එකට උන දේම ඕකටත් වෙයි වගේ😂😂😂😂

  • @nuchinnisaldamjithamarawan5192
    @nuchinnisaldamjithamarawan5192 5 หลายเดือนก่อน +2

    Oka gedara hadanna berida? Ona deewak යහමින් dala hadanna😊😊

  • @A.LPH.A
    @A.LPH.A 5 หลายเดือนก่อน +6

    මොකක් හරි භාණ්ඩයක මිල රු:1.50 කින් වැඩි උනා කියල හිතහංකො එතකොට ඔය සක්කිලි වෙළෙන්දො සතේටම ගාන හදල බිල දෙනව. අනිප්පැත්තට මිල අඩු වෙනකොට එ් පර බල්ලොන්ට අඩුවෙන් ගාන හදංඩ අමතක වෙනව, උන්ට පරණ Stock තියාගන වැඩි මිලට දෙංඩ හොඳයි 😑💔😠

  • @yasithaherath5786
    @yasithaherath5786 5 หลายเดือนก่อน +2

    Ada video eke kaama walata amatharama wadagath deyak katha karala tiyanawa godak watina. Aththatama Deshapalakayo parambanawa doller eka adui adui gaga eewunata aththatama eeken minissunta wela tiyana sethak hodak na. habai chama wage doller hoyana kollo kellange saakkuwatanam lassanata eeka danila tiyanawa. mannam dakinne athatama doller eka aduwenna oone na mokatada aduwela terumak nane.

  • @ru_shopping_lk
    @ru_shopping_lk 5 หลายเดือนก่อน +7

    Mac eka giyapu nisa burger king eka patta sathutin aththe😂😂

  • @user-xu4mr5ep7e
    @user-xu4mr5ep7e 5 หลายเดือนก่อน +3

    Spicy chicken ekata chees add karanawanm wenama ganak play karannna one

  • @nirma812
    @nirma812 5 หลายเดือนก่อน +2

    Chama අවුරුද්ද kale oni අවුරුදු kama meseka tiyenna kawili වර්ග ඔක්කොම kanna video akak, dapnkoooo aneeee, aneeeeee

  • @lakshikaperera8385
    @lakshikaperera8385 5 หลายเดือนก่อน +4

    Asai.habai kawadawath kala nam na.ayyage video nam asawen balanawa

  • @maduka_pathum2727
    @maduka_pathum2727 5 หลายเดือนก่อน +6

    චාමගේ වීඩියෝ බලලම දැන් ඉස්සරට වඩා කෑම කන්න පුළුවන් 😂❤🎉

  • @sanjulaishani399
    @sanjulaishani399 5 หลายเดือนก่อน +2

    Niyamayi. ❤ ane pizza burger kana ewath dannakoo❤❤😊

  • @AK-axak
    @AK-axak 5 หลายเดือนก่อน +4

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @EVERYthing-dx3tm
    @EVERYthing-dx3tm 5 หลายเดือนก่อน +2

    Boza marsi dannathuwa kiyapu kathaa tikama supiri 😌

  • @chathurawimalasiri5920
    @chathurawimalasiri5920 5 หลายเดือนก่อน +2

    We go to Burger King for the burgers, but they're actually more famous for their unique French fries.. 😉.

  • @mycf6
    @mycf6 5 หลายเดือนก่อน +3

    $ eka nagiddi hoo gala mee httig puthala ganan vadi krnw,, Ai deiyane dan adu karanna bari

  • @ayeshajayani1809
    @ayeshajayani1809 5 หลายเดือนก่อน +4

    Cheese walata additional pay karanna one😢😢

  • @hansimahel5136
    @hansimahel5136 5 หลายเดือนก่อน +4

    Chama Sky burger api innawa ekala jogging park eka gawa....enna dwasaka chrispy chicken burger ekak knna...

    • @eatwithchama
      @eatwithchama  4 หลายเดือนก่อน

      අනිවා එන්නම් 🥰

  • @tecpackplus
    @tecpackplus 5 หลายเดือนก่อน +6

    8:25 ඕකට Extra cheese add කරන්න ඕනේ බං නැත්නං Cheese නෑ. මගෙ Wife කන්නේ ඕකෙන් විතරයි. නැත්නම් මම යන්නෙත් නෑ පට්ට Expensive බං. 😢

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +4

    තාම රයිස් කොත්තු විතරයි මන් කාල තියෙන්නේ😮,,දැන් ඒවත් නෑ අඩේ😢😂😂😂

  • @thinethaviation9159
    @thinethaviation9159 5 หลายเดือนก่อน +5

    Aiye siraawatama ahanne oya burger eka kaala adda appa...kottuwak wath one nadd ane...
    Budget kottuwak aran kaala budiya ganawa homdai aiye eeta wada...🥲

  • @AnujayaThilakarathne
    @AnujayaThilakarathne 5 หลายเดือนก่อน +2

    Chama mame kotiya Aiyage kottuwe review ekak gennko

  • @Nehantharu
    @Nehantharu 5 หลายเดือนก่อน +1

    Kuliyapitiya oishi kiyala kadayak thiyanawa eke burger superb thawa submarine ekath superb ❤

  • @adiii_05
    @adiii_05 3 หลายเดือนก่อน +2

    Street burger vs burger king krnkk

  • @minukasilva1344
    @minukasilva1344 5 หลายเดือนก่อน +2

    Burger walata nn street burger try krnna❤

  • @astrixhavoc3764
    @astrixhavoc3764 5 หลายเดือนก่อน +3

    Burger King කියන්නෙත් Mcdonald වගේම ලංකාවෙන් පන්නල දාන්න ඕන දූෂිත ආයතනයක්. ඕව Burger නෙමෙයි බනිස්. නියම Burger කාල නැතුව ඇති ඕක හදන එකෙක්වත්.

  • @ashanegunathilake2487
    @ashanegunathilake2487 5 หลายเดือนก่อน

    Cheese is extra. But the burger is super tasty. Only issue is need to eat atleast 2 to become full. Definitely worth the money!!

  • @ravindubakmeedeniya2086
    @ravindubakmeedeniya2086 5 หลายเดือนก่อน +1

    mawanelle koththuwa 750 full koththuwa palennakanna puluwan

  • @chamikalakshan1629
    @chamikalakshan1629 5 หลายเดือนก่อน +2

    හෙණ ගහන ඇත්ත බං කාලකණ්නි වෙළෙන්දෝ තමයි ඉන්නේ ලංකාවේ 😢

  • @user-zg1mv7cy9g
    @user-zg1mv7cy9g 5 หลายเดือนก่อน +3

    චමාගෙ බඩ පුරවන්න ඇල මාර්ගයක් බඩට හරවන්න ඕන 😹

  • @user-de2hs8pn9r
    @user-de2hs8pn9r 5 หลายเดือนก่อน +7

    අද මදි වගෙ කැවා

  • @user-le7qs8zs7i
    @user-le7qs8zs7i 5 หลายเดือนก่อน +4

    දවසයි කෑවේ නමත් එපා වුනා 😣😣😣

  • @malshadenuwan3384
    @malshadenuwan3384 5 หลายเดือนก่อน +10

    Koheda hutto kama godak😂

  • @Aswini27708
    @Aswini27708 5 หลายเดือนก่อน

    Kapuwaththe commercial bank gwa tiye vensa kiyla. khel kole bath hothla denne kollo dennek run krnne..niyamai..aye kiyla wdk nha kama try krnna...

  • @user-os4ex4yc2m
    @user-os4ex4yc2m 5 หลายเดือนก่อน +3

    Burger king eken kala thiyenawadha how sad kanna epa ganath ekka epaaweyi😢😢

  • @rasheedulakbar1966
    @rasheedulakbar1966 5 หลายเดือนก่อน +1

    Next video Elite indian restaurant special tandoori platter video

  • @sujithacostha1236
    @sujithacostha1236 5 หลายเดือนก่อน

    spicy gril chicken burger eka rasai kapu burger walin rasama ekk e unata apahu ganne na. Nikn try kranna hondai kalekata

  • @vishnuwarthananandhan6954
    @vishnuwarthananandhan6954 5 หลายเดือนก่อน +1

    I think Street Burger Burgers are better than all these burger places and it’s worth the price.

  • @user-rw7tm3wy8i
    @user-rw7tm3wy8i 5 หลายเดือนก่อน +3

    Chama kottawa red ballon eka patte yamu

  • @upulgunawardena5994
    @upulgunawardena5994 5 หลายเดือนก่อน +3

    Ham is PORK. There is nothing called Chicken ham. This is just for information only.

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +3

    අඩෝ චාමා ඔය ඔක්කොම හදන්න 1500 යයි 😂😂😂😂😂😂 ඉතිරුවා ඉතින් නමට තමා උන් ගන්නේ😂

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 5 หลายเดือนก่อน +2

    මං ආසම burger king එකේ නයිමිරිස් චිකන් චීස් කොත්තුවට 🔥💔

  • @tharindusiriwardana158
    @tharindusiriwardana158 5 หลายเดือนก่อน +2

    ගාන වැඩි උනත් කමක් නෑ කොලිටියටක වටිනාකමකට කෑම ලැබෙනව නම්..චමාට ප්‍රමෝශන් නිසා මේක ගොඩාක් කියලා කියන්න පුලුවන්, ඇත්තටම 5000ක් වටින් නෑනෙ.. burger king කියන්නෙ චොරම ප්ලේස් එකක් දැන්

  • @yrp5029
    @yrp5029 5 หลายเดือนก่อน +2

    Thama try kale Nadda? How sad ... try karala Balanna... asa hithei...😉

  • @DCWorld69
    @DCWorld69 5 หลายเดือนก่อน +2

    රෝස් කුකුලෙක්කුත් කන්න

  • @cey_lone_boii
    @cey_lone_boii 5 หลายเดือนก่อน +1

    Chama ayya kfc chicken kannako ❤🎉

  • @arabindkanesathas2385
    @arabindkanesathas2385 5 หลายเดือนก่อน +4

    Next one to close down

  • @jagathsirilal
    @jagathsirilal 5 หลายเดือนก่อน +4

    King කිවට හැමෝම king නෙවෙයි...නොදෝking

  • @supunabcf
    @supunabcf 5 หลายเดือนก่อน +2

    Dollar eka adu wunata madi thawa godak සාධක අඩු වෙන්න oni

  • @RishieKumaraarachchi-sl8iz
    @RishieKumaraarachchi-sl8iz 5 หลายเดือนก่อน +2

    Street burger is the best

  • @RUCHCHA_YT
    @RUCHCHA_YT 5 หลายเดือนก่อน +2

    Mm😊

  • @dinukachathuranga1387
    @dinukachathuranga1387 5 หลายเดือนก่อน +2

    mata nam danuna vidiyata lankawe oya KFC Pizza hurt burger king etc me wage international barnd foods Shops tanikarama boruwak e.Ratawal wala tiyana kisima standards ekak na😁😁

  • @ot13happiness
    @ot13happiness 5 หลายเดือนก่อน +2

    Who is watching this video in a diet 😂💔

  • @kavindu3454
    @kavindu3454 5 หลายเดือนก่อน +1

    හිත යටින් දුකයිනේ රු 5000 ට එක වේලකට සාමාන්‍ය ගාණට බඩ පුරව ගත්තම😮

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 5 หลายเดือนก่อน +3

    Adarei Oii ❤

  • @Saveenagamage
    @Saveenagamage 5 หลายเดือนก่อน +7

    ඔයාට මුකුත් ලෙඩක් නැද්ද ඔහොම කාලා

  • @islander_kool_kat
    @islander_kool_kat 5 หลายเดือนก่อน +4

    Burgers aren’t a luxury 😅. Even homeless people eat these rubbish burgers from McDonalds and Burger King . I agree though on pricing . Ridiculously expensive .

  • @rusithshansana2518
    @rusithshansana2518 5 หลายเดือนก่อน +2

    Burger king එකේ අක්කව බලන්නම ගිය අවස්තාත් නැතුව නෙමේ😌

  • @thusith_vlogs
    @thusith_vlogs 5 หลายเดือนก่อน +2

    Burger kin chater ganan wedi..

  • @lahirusamp3731
    @lahirusamp3731 5 หลายเดือนก่อน +6

    ආසාවෙන් ම බලන කෑම vedio එක

  • @LEMONADE-5000
    @LEMONADE-5000 5 หลายเดือนก่อน +1

    මවුන්ට් ලැවීනියා බ්‍රාන්ච් එකෙන් පික්මී ඕඩර් එකක් දැම්ම.. ඌ එන්න පැයකටත් වඩා ගියා.. ඇවිත් බැලුවම බර්ගර් එක හොඳටම නිවිල.. පැටී එක ගඳයි කන්න බෑ.. කම්ප්ලේන් කරාම මැනේජර් කාරය පික්මී එකාගෙ පරක්කුව පිටින් දාල ලිස්සල ගියා.. වැඩේට දැං අවුරුද්දක් වෙනව.. එදා ඉඳල යන්නෙ නෑ..

  • @unknownuser12513
    @unknownuser12513 5 หลายเดือนก่อน +4

    yo look we are enough wealthy to afford any price but why the hell we pay for such overrated shit. 2burgers for 4k ruppes hah? better look for alternatives 🤣😅😅

  • @yunusumar4786
    @yunusumar4786 5 หลายเดือนก่อน +2

    Expensive food

  • @MoneyhuBLK
    @MoneyhuBLK 5 หลายเดือนก่อน +3

    chama me tika kawama bada pirunada 🙄🙄🙄

  • @senukadulmira
    @senukadulmira 5 หลายเดือนก่อน +4

    Kupiriyak ❤

  • @lalithranawaka5630
    @lalithranawaka5630 5 หลายเดือนก่อน +6

    නොදොකින් තමයි 😅

  • @g.k.chansani7462
    @g.k.chansani7462 5 หลายเดือนก่อน +2

    eunt burger king eke burger ekt dena chicken ek mru😁

  • @chandikarathnayake7454
    @chandikarathnayake7454 5 หลายเดือนก่อน +7

    Sahena godak hambela 😂

  • @lakshan4855
    @lakshan4855 5 หลายเดือนก่อน

    17:45

  • @dhammikawellappili8333
    @dhammikawellappili8333 5 หลายเดือนก่อน +2

    Super Ayye 😊

  • @shaniltharaka6625
    @shaniltharaka6625 5 หลายเดือนก่อน +1

    Big ple eka burgar ekak tiyanawa 2800 patta

  • @gayal6901
    @gayal6901 5 หลายเดือนก่อน +2

    Aduwata denawa kiyanne mcdonald wage parana jarawada danne na😂😂

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 5 หลายเดือนก่อน +2

    Mata nm bada pirenna 1000k athi kottu rice😂

  • @Gamingm2kyt
    @Gamingm2kyt 5 หลายเดือนก่อน +2

    Chees wenama add krgnn one ❤😂

  • @pasinduudara6009
    @pasinduudara6009 5 หลายเดือนก่อน +1

    Couple ekak ema giyoth 20000k wat aran yanna wei🥲

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 5 หลายเดือนก่อน +1

    Chama oya kiapu kataawa sampoorna atta. Kfc eket burger eke cheese naha. Additional rs 200 gannawa cheese slice 1 daanna. 😢😢😢😢😢

  • @sldarkgamingbrothers9587
    @sldarkgamingbrothers9587 5 หลายเดือนก่อน +2

    16:30 😂

  • @sandeshattanayaka191
    @sandeshattanayaka191 5 หลายเดือนก่อน +3

  • @dileepadarshana7936
    @dileepadarshana7936 5 หลายเดือนก่อน +2

    Jayawewa

  • @chamathsonal4066
    @chamathsonal4066 5 หลายเดือนก่อน +2

    Super ....😋❤️

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 5 หลายเดือนก่อน +2

    Supiriyak 😊😊💚🌹

  • @nimalkarunathilaka5046
    @nimalkarunathilaka5046 5 หลายเดือนก่อน +3

    🤤

  • @hansimahel5136
    @hansimahel5136 5 หลายเดือนก่อน +2

    900 rice eka koheda tyne....

    • @eatwithchama
      @eatwithchama  4 หลายเดือนก่อน

      මොන්ටා හන්දියේ 🥰

  • @ShaniEsa5572
    @ShaniEsa5572 5 หลายเดือนก่อน +2

    Kawadawath jivithet burger kala nathi mn 😂😂😂