K24 Colombo 03 crispy chicken biryani chettinad biryani | sri lankan food | chama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • යාළුවනේ, ඔන්න අද ගෙනාවා අලුතෙන්ම සමාජෙට බැහැපු රසම රස බිරියානි වර්ග දෙකක්.
    පහුගිය දවස් ටිකේ social media වල ගොඩක් කතා වුනා මේ බිරියානි කඩේ ගැන. ඉතින් අන්න ඒ නිසාම මටත් ආස හිතුනා මේ රස ම රස බිරියානිවල රස ඔයාලත් එක්ක බෙදා ගන්න. වැඩිදුර විස්තර බලාගන්න වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න.

ความคิดเห็น • 197

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 6 หลายเดือนก่อน +343

    කෝ බලන්න චමාව බලන කෙල්ලො😊😊❤girls

  • @fifaya304
    @fifaya304 6 หลายเดือนก่อน +47

    මේකට ලයික් 10 ඔනී.😊

    • @user-zz4bf8xz1l
      @user-zz4bf8xz1l 6 หลายเดือนก่อน +4

      බෑ😂

    • @fifaya304
      @fifaya304 6 หลายเดือนก่อน +1

      හේ😅

    • @DenayaASMR
      @DenayaASMR 6 หลายเดือนก่อน +3

      like higanna 😂

    • @fifaya304
      @fifaya304 6 หลายเดือนก่อน +1

      හිත රිදුන රත්තර නෙ 😢😅

    • @DenayaASMR
      @DenayaASMR 6 หลายเดือนก่อน +1

      @@fifaya304 sorry ehenam 😅

  • @slsplayer6228
    @slsplayer6228 6 หลายเดือนก่อน +50

    මේව බල බල සම්බොලයි බතුයි කද්දි තමා ආතල්ම😊

    • @user-ve5qc9lm8z
      @user-ve5qc9lm8z 5 หลายเดือนก่อน +1

      Ou 😂ehema wath sathutu wemu

  • @K24Colombo3
    @K24Colombo3 6 หลายเดือนก่อน +31

    ජය වේවා චමා! ❤🥰

  • @user-ix2wc8wm2h
    @user-ix2wc8wm2h 6 หลายเดือนก่อน +2

    Chamage video okkama balapu set eka me paththata ❤️😊✌️

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 6 หลายเดือนก่อน +41

    මදිපාඩුවට ඒවිදියට 300කට දෙනඑක සෑහෙන්න වටිනව. ආහාර අපතේයන්නෙ නෑ.

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 22 วันที่ผ่านมา +1

    Gamak thama chama

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 5 หลายเดือนก่อน +1

    මචන්⁣ චමා අද කපු බිරියානි පංකාදු පහයි සුපිරි තමයි මචන්⁣ ඡය වෙිවා .👌👌👌

  • @NMGunasekara
    @NMGunasekara 6 หลายเดือนก่อน +3

    Hotpot eke biriyani ekath kala balanna chama😎❤danata oyage favorite biriyani eka meken passe wenas wenna puluwan🌚🔥

  • @kavindusulochana
    @kavindusulochana 4 หลายเดือนก่อน +2

    😋😍

  • @premukavindana1789
    @premukavindana1789 6 หลายเดือนก่อน +3

    අපි කෑවා..සුපිරි ඈ ග්‍රේව් එක කියන්න වචන නැ❤

  • @Ranukapolwaththa
    @Ranukapolwaththa 6 หลายเดือนก่อน +60

    මට ලයින් 15ක්😢

  • @wooddenArts
    @wooddenArts 6 หลายเดือนก่อน +7

    මං කාපු සුපිරිම බුරියානි එක කෑවෙ මුස්ලිම් වෙඩින් එකකදි ❤අඩෝ උබල හිතන්න එපා මචං මං අදටත් එක එක තැන් වලින් හොයල කනව ඒත් කවදාවත් ඒ රස නම් හම්බෙල නෑ😢

    • @99Rajja
      @99Rajja 5 หลายเดือนก่อน

      aththa eyalage awruddata hambuna sawn ekak eke rasa tham set une na

    • @charlieboy3434
      @charlieboy3434 5 หลายเดือนก่อน

      ඒ බිරියානී වලට ගහන්න බෑ කාටවත්

  • @Gamingsonic777
    @Gamingsonic777 6 หลายเดือนก่อน +9

    Ganemulla Sha eke koththuwak try karala balanna oyata pissu hedei😊

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 6 หลายเดือนก่อน +5

    Adath niyamaiii❤

  • @bkviofficial2321
    @bkviofficial2321 6 หลายเดือนก่อน +7

    Notification ek.dakka gmn ena channel ekk ❤🥲

  • @TheOdysseusgaming
    @TheOdysseusgaming 6 หลายเดือนก่อน +3

    ado gym palayan bn 😂 ❤ pattama mahathai mame kiyanne oyage hodata bn❤❤

  • @user-vv1ry6lg8w
    @user-vv1ry6lg8w 6 หลายเดือนก่อน +19

    mekata like 1m aran denko

    • @isurulk3469
      @isurulk3469 6 หลายเดือนก่อน +1

      Plyn like higanna😂

    • @SanduniNimsara-rv7ee
      @SanduniNimsara-rv7ee 6 หลายเดือนก่อน

      වැඩි නැද්ද😂

  • @thejanpodda
    @thejanpodda 6 หลายเดือนก่อน +4

    Chama ඔයා හැම තැනිම්ම කෑම කන නිසා ඔයාට ඒ අදහස් එක්ක restaurant එකක් දාමුකෝ
    My idea is good or bad please comment 👇

  • @vlog_mix113
    @vlog_mix113 6 หลายเดือนก่อน +21

    චිකන්, එග්, ඔක්කොම එකට අනාගෙන කද්දී තමයි රස. චමා කරන්නේ චිකන් නිකන් කාගෙන කාගෙන ගිහින් පස්සෙ බිරියානි නිකන් කනව😂😅

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 6 หลายเดือนก่อน +25

    කෝ බලන්න චමාව බලන කොල්ලො😊❤Boys

  • @user-yh9qy2rv5r
    @user-yh9qy2rv5r 6 หลายเดือนก่อน +4

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prasa-uz1yq
    @prasa-uz1yq 6 หลายเดือนก่อน +1

    Supiri rice ekk try krmu bn👊

  • @user-kd9bl5xz2r
    @user-kd9bl5xz2r 6 หลายเดือนก่อน +4

    අදත් සුපිරි චාමෝ❤️❤️❤️

  • @achi814
    @achi814 6 หลายเดือนก่อน +6

    නියමයි♥️👍

  • @experttd6010
    @experttd6010 6 หลายเดือนก่อน +7

    ඇග අඩු කරගන්න ඩයට් කරන ගමන් මේව බලලා සැනසෙන අපි වගේ අයට ඉතින් දෙය්යංගෙම පිහිටයි

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 6 หลายเดือนก่อน

    Gewana ganata sadaranayk karana hotel ekak..... 😋😋😋😋

  • @FUNNYPEOPLE-p5s
    @FUNNYPEOPLE-p5s 6 หลายเดือนก่อน +2

    Niyamai❤❤❤

  • @dilshn
    @dilshn 6 หลายเดือนก่อน +4

    අදත් මරු ❤❤

  • @user-qv1gc6fi9k
    @user-qv1gc6fi9k 5 หลายเดือนก่อน

    චාම නියමයි හැබැයි මිරිස් කරල් ටිකකුත් තියා ගෙන කෑවනම්😋😋😋😋😋😋👌

  • @dvimalasarathero659
    @dvimalasarathero659 6 หลายเดือนก่อน

    Superb good job chama aiya budusaranai

  • @shashikamahanama7450
    @shashikamahanama7450 5 หลายเดือนก่อน +2

    Ayye kana tharamata yanawath athine😅

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 6 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤❤

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 6 หลายเดือนก่อน +1

    Niyamai

  • @Lakshithapradeep1
    @Lakshithapradeep1 6 หลายเดือนก่อน +5

    උත්තො උබනම් මැරෙන්නෙ කාලමයි ඔය කනවා වගේ ඩයට් පාරක් දාලා ඇගත් අඩු කර ගනිම් කිව්වෙ තරහට නෙවෙයි ආදරේට😢

  • @AkilaSadamal-cz9im
    @AkilaSadamal-cz9im 6 หลายเดือนก่อน +4

    Kari kamak kanne chama ubnm

  • @Ayanthanu
    @Ayanthanu 6 หลายเดือนก่อน +7

    පලවෙනි බිරියානි එක කටවල් 17 කින් වගෙ ඉවරයි 😂

  • @user-yq6ix9xb9b
    @user-yq6ix9xb9b 6 หลายเดือนก่อน +3

    1st ❤❤❤

  • @kavishka6674
    @kavishka6674 6 หลายเดือนก่อน +2

    Mmmmmmm😋😋😋😋😋

  • @ConfusedAquaticWhale-mx9nv
    @ConfusedAquaticWhale-mx9nv 6 หลายเดือนก่อน

    චාමගෙ වීඩියො බල බල කන මම

  • @wanihasa
    @wanihasa 6 หลายเดือนก่อน +2

    LIVE ekk oni😁😁

  • @Tomriddle19948
    @Tomriddle19948 6 หลายเดือนก่อน +1

    Chama ricorn ek chicken biriyani eka one ❤

  • @NethukiShenasha-rj1vp
    @NethukiShenasha-rj1vp 5 หลายเดือนก่อน

    Chama plzzzz try karala balanna bellway food oyata pissue adei 😢 plzz eka TH-camr s la danne na

  • @dilipdubsmash
    @dilipdubsmash 5 หลายเดือนก่อน

    Umbe video eka balala mama ada aragatta Crispy chicken biriyani eka.... oya video eke wage nemei ban biriyani eka nikan KFC biriyaniya wage...matanan set une naa. umbata hinda oka hodata dunnada danne naa. Chicken kallath oke pennanawa wage nemei machan podiy.. habai chicken eka rahai, echcharai hodakata thibbe..

  • @rangamendis8461
    @rangamendis8461 5 หลายเดือนก่อน

  • @sithiradilanka5622
    @sithiradilanka5622 6 หลายเดือนก่อน +1

    Chettinad good

  • @dewikakumuduni1470
    @dewikakumuduni1470 5 หลายเดือนก่อน

    good good

  • @pathirageperera9990
    @pathirageperera9990 6 หลายเดือนก่อน +3

    චාම කියන්නෙ රටට වීරයෙක්

  • @user-bp3he4re1p
    @user-bp3he4re1p 6 หลายเดือนก่อน

    Gamma ganna ❤

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 6 หลายเดือนก่อน +3

    ❤❤👍

  • @kavinda4554
    @kavinda4554 6 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @mohamedaashath5295
    @mohamedaashath5295 6 หลายเดือนก่อน +2

    Pronounce chattinadu ❤

  • @sandundewinda6983
    @sandundewinda6983 6 หลายเดือนก่อน +1

    Mr.කොත්තු ගිහින් පරාට සින් එක කරපන්කො

  • @thikkatoons1168
    @thikkatoons1168 6 หลายเดือนก่อน

    mamath kawa maru

  • @thananjanithananjani5700
    @thananjanithananjani5700 6 หลายเดือนก่อน +1

    😊😊😊😊

  • @geek_sLc
    @geek_sLc 6 หลายเดือนก่อน

    සුපිරියක් අයියේ 😎💙

  • @SL.M.111
    @SL.M.111 6 หลายเดือนก่อน +3

    අඩහ්. Mr කොත්තු එකට පලයකො බන් කී දවසක් කිව්වද .

  • @user-ub5mo3hv8r
    @user-ub5mo3hv8r 5 หลายเดือนก่อน

    😇💙

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 5 หลายเดือนก่อน

    Chama❤️

  • @lisal_chandeepa
    @lisal_chandeepa 6 หลายเดือนก่อน +3

    First

  • @virajbhanu3034
    @virajbhanu3034 6 หลายเดือนก่อน

    Try Mr.Biriyani - Col. 14 as well Chama...😋

  • @pushpakumarah4328
    @pushpakumarah4328 6 หลายเดือนก่อน

    Chama lassana welooo

  • @samangeewickramasuriya5375
    @samangeewickramasuriya5375 6 หลายเดือนก่อน

    Supiri chama ayya ❤😊

  • @premachandrapremachandra1000
    @premachandrapremachandra1000 6 หลายเดือนก่อน

    Maru maru ❤

  • @advantisfg-us6fr
    @advantisfg-us6fr 6 หลายเดือนก่อน

    Goo kapiya

  • @gihankokila4706
    @gihankokila4706 6 หลายเดือนก่อน

    තව මස් කට්ටක් දෙන්නම්

  • @GamingboySl97
    @GamingboySl97 6 หลายเดือนก่อน

    aiya man godak serayak illuwa raddolugama cafe 173 eke nasi eke video ekak thama dunne na eka ☹☹

  • @sahan-idusara566
    @sahan-idusara566 6 หลายเดือนก่อน +1

    Chmo unlimited පාරටා try katamuko

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 6 หลายเดือนก่อน

    Adarei Oii ❤

  • @user-mj1uh5ex4s
    @user-mj1uh5ex4s 6 หลายเดือนก่อน

    HEY, chama . super conetne &all the best mI''m from UK

  • @achalatheekshana553
    @achalatheekshana553 6 หลายเดือนก่อน +2

    Frist comment 😊

  • @hirushanadeen6502
    @hirushanadeen6502 6 หลายเดือนก่อน +2

    1st viewers

  • @user-pd1dj7ze9y
    @user-pd1dj7ze9y 6 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-wb5qr6oo1v
    @user-wb5qr6oo1v 6 หลายเดือนก่อน +3

    K24 biriyaniya mara rhi

  • @seethafarnando6222
    @seethafarnando6222 6 หลายเดือนก่อน

    mama seetha..😊

  • @SL..SASA.
    @SL..SASA. 5 หลายเดือนก่อน

    මටනම් ඔය පොශන් එක මදි චමා 3 ක් වත් තියෙන්න ඔනේ බිරීයානි😊

  • @sasidusangeeth
    @sasidusangeeth 6 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @kavinduperera2267
    @kavinduperera2267 6 หลายเดือนก่อน +1

    👍

  • @anuhasgamage
    @anuhasgamage 6 หลายเดือนก่อน +1

    👍❤

  • @Chanuboy644
    @Chanuboy644 6 หลายเดือนก่อน +1

    Colombo වල sulthan place එකේ බුරියනිය try කරලා බලන්නකෝ❤ pleace ❤

  • @sridotty2993
    @sridotty2993 6 หลายเดือนก่อน

    Machang outlet 1ka video k kernna

  • @user-di3bu6gz8n
    @user-di3bu6gz8n 6 หลายเดือนก่อน +3

    තරහයි චමෝ ඔයත් එක්ක. අපි මෙහෙ වට්ටක්කයි බතුයි කනවා 😭

  • @user-kh4hy5iw1l
    @user-kh4hy5iw1l 6 หลายเดือนก่อน

    E pathi hodai appa me ape geval paththe laga town eke gini ganao rice ekak ehemath 800 i 900i chiken ehemath podi 😒 live ekak ennako chama ayye apith ekka katha karanna ❤

    • @eatwithchama
      @eatwithchama  6 หลายเดือนก่อน

      කොහෙද අනේ ඔයාලගේ ගෙවල් පැත්ත 🙂

    • @user-kh4hy5iw1l
      @user-kh4hy5iw1l 6 หลายเดือนก่อน

      @@eatwithchama නුවර ඉන්නෙ හැබැයි නුවර town එක එච්චර ලග නෑ අනේ ලගම වත්තේගම 🙂❤

  • @nalindarshana6398
    @nalindarshana6398 6 หลายเดือนก่อน

    අඩෝ චාමා උඹ බත් බොනවනේ බං 👍👍

  • @arnoldwijeyesinghe3365
    @arnoldwijeyesinghe3365 6 หลายเดือนก่อน +1

    Mu ganna gainita 😢😢😢 pau

  • @damindusiriwardhana3531
    @damindusiriwardhana3531 5 หลายเดือนก่อน

    monawa unath greavy eka wasiii

  • @sachithsameera4036
    @sachithsameera4036 6 หลายเดือนก่อน

    Apita na

  • @user-mt5yh5zi8k
    @user-mt5yh5zi8k 6 หลายเดือนก่อน

    හැම video එකටම beverage මොනවහරි පාවිච්චි කරානම් හරි බ්රෝ

  • @official-ne4kk
    @official-ne4kk 6 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🔥🔥

  • @pasinduempire2925
    @pasinduempire2925 6 หลายเดือนก่อน

    Chama ayye mannar restaurant eken kaala balamud?

    • @Dinupa7
      @Dinupa7 6 หลายเดือนก่อน

      Hm

  • @nethmiindeewari1102
    @nethmiindeewari1102 6 หลายเดือนก่อน

    E price range eknm sirwtm mru😫💕

  • @Hivndu
    @Hivndu 6 หลายเดือนก่อน

    chama kane ewa kohetd dan na ne yane?

  • @yoursports1888
    @yoursports1888 6 หลายเดือนก่อน

    චම colombo අලුත්කඩේ උසවිය පරේ මන්දි restaurant එකෙන් කල බලන්න බිරියානි එකක් අද වෙනකල් කපු රසම බිරියානි එක. ශුවර් ඇබ්බැගි වෙනවා

  • @Motivision00
    @Motivision00 5 หลายเดือนก่อน

    කොහොද ඒ අනිත් channel එක

  • @chamilakumari6417
    @chamilakumari6417 5 หลายเดือนก่อน

    Kama kanna hamotama puluwanne ath chama ta kama hadanna puluwanda?😂

  • @milindabackup1297
    @milindabackup1297 5 หลายเดือนก่อน

    Chili paste ????

  • @ravinduvibuthi4896
    @ravinduvibuthi4896 5 หลายเดือนก่อน

    හෙල රැවුලගේ කටගැස්ම try කරල බලන්න

  • @user-ht4fw2pr2g
    @user-ht4fw2pr2g 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @charlieboy3434
    @charlieboy3434 5 หลายเดือนก่อน

    හනී රෝස්ට් චිකන් ෆ්ලේවර් එකක්ද එන්නෙ

  • @sasmitharuwin6274
    @sasmitharuwin6274 6 หลายเดือนก่อน

    Muta witarai ohoma Denne