මාස 3න් පසු ගම් කුකුල් පාලනය gam kukul palanaya ගම් කුකුල් පාලනය gam kukul palanaya sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මෙම පියවර අනුගමනය කර නිරෝගිමත් ගම් කුකුල් පාලනය ආරම්භ කරන්න • ගම් කුකුල් පාලනය ආරම්භ...
    අඩු වියදමකින් කෑම • අඩු වියදමකින් පෝෂදායි ...
    බිත්තර රක්කවන මැෂින් • biththara rakina machi...
    අඩු වියදමකින් කූඩුවක් • ගම් කුකුළු කූඩුවක් gam...
    ‪@jeewiyaaa453‬
    #srilanka #chicken #egg

ความคิดเห็น • 68

  • @Primerose172
    @Primerose172 หลายเดือนก่อน +1

    මාස 3 සතුන්ට බිත්තර කැම දෙන්න නෑ . වැඩෙන කෑම දෙන්න. එවගේම සිප්පි කටුත් අවශ්‍ය නෑ.

  • @zaharahaneefa
    @zaharahaneefa 4 หลายเดือนก่อน +2

    මාස 3 4ක් වගෙ වයස ගම් කිකිළියන් හදුන ගන්නෙ කොහොමද

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      කරමලෙන්😊

  • @dineshpriyadarshana4674
    @dineshpriyadarshana4674 ปีที่แล้ว +2

    මන්ගාව 25 ennawa බිත්තර danna😢

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว +1

      වයස කීයද
      බිත්තර කෑම දෙන්න

    • @dineshpriyadarshana4674
      @dineshpriyadarshana4674 ปีที่แล้ว +1

      අවුරුදු 2ක් විතර

    • @Primerose172
      @Primerose172 หลายเดือนก่อน

      කුකුල්ලෝද ඉන්නේ😂

  • @Primerose172
    @Primerose172 หลายเดือนก่อน

    ගම් කුකුලන්ට කඩෙන් කෑම දීලා ලාබයක් ගන්නනම් බෑ. විනෝදයට හදනවනම් අවුලක් නෑ

  • @roshanmadhusanka2740
    @roshanmadhusanka2740 ปีที่แล้ว +3

    මාස 3ක් ගියාට පස්සේ පැටවුන්ට බිත්තර කෑම දුන්නට ප්‍රශ්නයක් නැද්ද?

  • @Wind_Vlog
    @Wind_Vlog 2 หลายเดือนก่อน

    බිත්තර කෑම දෙන්නේ නෑ මාස 03 න් පස්සේ . වැඩෙන කෑම දෙන්න(grower)ඕනේ . ඔය කෑම දෙන එකේ පරමාර්ථය වෙනස් එකින් එක. හේතුව ඔවුන්ගේ වර්ධන අවදි තියෙනවා. ඒ stage වලට අදාල ප්‍රෝටීන් , කැල්සියම් , විටමින් ප්‍රමාණ වෙනස් ඒ නිසා සුදුසු කෑම එකක් ඒ stage එකට දෙන්න ඕනේ.

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว +3

    උඹගෙ කූඩුව දැක්කහම අපිට සත්තු හැදීම එපා වෙනව සහෝ

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 7 หลายเดือนก่อน +2

    Mas 5 vithara yanakan biththarakama dila wadak naneda meyala biththara danne masa 6 pahuwela neda

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      ඔව්😊

  • @dhayanidhayani5788
    @dhayanidhayani5788 2 หลายเดือนก่อน +2

    මාස 3 පැටවුට කවුද බන් බිත්තර කැම දෙන්නේ

  • @thuhinaniwan6312
    @thuhinaniwan6312 5 หลายเดือนก่อน +1

    අනේ අය්යෙ පැටව් ගන්න ඉන්නෙ කොහෙද කියන්නකෝ😢😢😢😢

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      Face book එකේ group තියෙනවා ඒවට ඇඩ් වෙන්න 😊

  • @JoshanManusha-ud3ux
    @JoshanManusha-ud3ux ปีที่แล้ว +1

    තෙල්.මන්දෙ මොරන එකට හල්කුඩු ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว +1

      නෑ
      එළිමහනෙ ඇහිදන් කන සතුන්ට😊❤️

  • @yoshidahanshini9698
    @yoshidahanshini9698 ปีที่แล้ว +2

    නිතර ma hachin hachin ganawa මොකද කරන්නෙ

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 8 หลายเดือนก่อน +1

    Bittar kama masa 3n denn epa
    Man gam kukulli 600k hadanoo dann nisa kiyanne
    Masa 5n passe denna

    • @jeewiyaaa453
      @jeewiyaaa453  8 หลายเดือนก่อน

      Thanks bro

    • @sanjayabandara5380
      @sanjayabandara5380 5 หลายเดือนก่อน

      මාස 5 න් පස්සේ දෙන්න කෑම වට්ටෝරුවක් කියන්නකෝ

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 4 หลายเดือนก่อน +1

      Sattu 10kata
      Halkudu 300g
      Fish meal 50g
      Unusual 300g
      Badairigu 200g
      Biththara kama 350g
      Kankun
      Azolla
      Ehema amathara denna

  • @lahirusandaruwa2317
    @lahirusandaruwa2317 ปีที่แล้ว +1

    මාස තුනෙන් කොහෙද බං බිත්තර දාන්නේ අනේ උබෙ උපදෙස්

  • @harshikpraboda3540
    @harshikpraboda3540 ปีที่แล้ว +1

    Mage patau marenawa sathi 3 4k withara guhin.hethuwa kiyannako.witamin okkoma dunna.eth

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว

      කහ පාට බල්බ් එකක් දාලා තියන්න රස්නෙ වදින්න මුළු දවසෙම😊🙏 40W💡

    • @harshikpraboda3540
      @harshikpraboda3540 ปีที่แล้ว

      @@jeewiyaaa453 balb dala thiyenne.e unata sathi 3 4k giyahama thatu porwan idala bara nathi wela marenawane.

    • @harshikpraboda3540
      @harshikpraboda3540 ปีที่แล้ว

      Wena hethuwak wenna bada.udau karanna.patau 200k 300k maruna.mama rakkawan nathuwa atharalath thibuna.

    • @harshikpraboda3540
      @harshikpraboda3540 ปีที่แล้ว

      @@jeewiyaaa453 adath marila gini kukul patau 5k.anith ayath thatu porwan inne

  • @amaliamali5799
    @amaliamali5799 9 หลายเดือนก่อน +1

    Kukulanta..kududunnama..bettaraa..bannakeyanne.

  • @sujeewanifonseka4185
    @sujeewanifonseka4185 4 หลายเดือนก่อน +4

    වැටමාර දෙන්න පුලුවන්ද

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      බෑ😊

    • @Salinda-z3z
      @Salinda-z3z 4 หลายเดือนก่อน

      බස්සාගන්නනම් පුලුවන්

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 8 หลายเดือนก่อน +1

    Aiye number ek danawada oyage

  • @nickjame1612
    @nickjame1612 ปีที่แล้ว +2

    මාස තුන හමාර සත්තුන්ට බිත්තර කෑමද දෙන්න ඕන

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว +1

      දෙනවනම් හොදයි
      සිප්පි කටු කවලම් කරලා දෙන්න🐣

    • @shivonithisera4723
      @shivonithisera4723 11 หลายเดือนก่อน

      Rice polish ekka biththara kama kopamana pramanayak onada eka sathekuta

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 8 หลายเดือนก่อน

      Sippi katu hoyagnna thanak ne

  • @k.manushabandarabandara7024
    @k.manushabandarabandara7024 ปีที่แล้ว +2

    බිත්තර වලට උන් හදනා එපා

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว +1

      ඇයි ඒ 😊🙏

    • @k.manushabandarabandara7024
      @k.manushabandarabandara7024 ปีที่แล้ว

      බිත්තර ට වඩා රැකිල්ල වැඩි බිත්තර 10 දවස් 21තව පැටියෙක් ආවොත් බිත්තර උ ලොකු වෙනකන් නෑ මම කලු ලෙයර් පැටව් හදන්නෙ

  • @RohiniMalkanthi-l8d
    @RohiniMalkanthi-l8d 6 หลายเดือนก่อน +1

    Meva කොහෙද ganna tiyenne

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      කුකුල් කෑම කඩ වල😊

  • @mangali3598
    @mangali3598 ปีที่แล้ว +2

    Ane kukul pataw tikak ganna thanak kiyannako

    • @jeewiyaaa453
      @jeewiyaaa453  ปีที่แล้ว

      Facebook එකේ තියෙනවා public group
      ගම් කුකුල් පාලනය කියලා search කරලා ඇඩ් වෙන්න
      ඇඩ් වෙලා post එකක් දාන්න group එකට ඕන තරම් ගන්න පුළුවන්🐣🐤🐔️

  • @PasiduDeshan-tj9ll
    @PasiduDeshan-tj9ll ปีที่แล้ว +2

    මගෙත් ඉන්න වා මාස 3පැටව් 😮

  • @Primerose172
    @Primerose172 5 หลายเดือนก่อน +1

    Mage innawa maasa 6.5 thama බිත්තර දාන්නෙ නෑ 😢

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      වී ටිකක් දෙන්න😊

  • @rasikalakshitha5848
    @rasikalakshitha5848 5 หลายเดือนก่อน +1

    Saththu wikunanna nadda

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      නෑ😊🙏

  • @sadunlakshtha9235
    @sadunlakshtha9235 8 หลายเดือนก่อน +1

    Aiye sippi katu koheda gnna තියෙන්නෙ

    • @jeewiyaaa453
      @jeewiyaaa453  8 หลายเดือนก่อน

      කුකුල් කෑම කඩ වල තියෙනවා මල්ලි❤️

  • @JyanthaHerath-he5uf
    @JyanthaHerath-he5uf 5 หลายเดือนก่อน +1

    Good

  • @seltonjayasinghe3289
    @seltonjayasinghe3289 8 หลายเดือนก่อน +1

    Good

    • @jeewiyaaa453
      @jeewiyaaa453  4 หลายเดือนก่อน

      Thanks 😊🙏❤️