මෛත්‍රීපාල සහ රනිල් ගල් ගහලා මරන්න ඕනේ..සමහර අධ්‍යක්ෂකවරුන් අයුතු යෝජනා ගෙනාවා - සේමිණි ඉද්දමල්ගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • #Semini_Iddamalgoda #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #sudaththa_Thilaksiri #UNP #Samagi Jana Balawegaya #Election #2020 Podujana_Peramuna #Talk
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 681

  • @sepalisenanayake6986
    @sepalisenanayake6986 4 ปีที่แล้ว +4

    සේමිණී හා ඇයගේ ලස්සන දුවත් සමග සම්පුර්ණයෙන්ම එකගයි අදහස් අතින්. ඔවුන්ගෙ අනාගතයට සුභ පතමි. දිරිය දියණියක්. ඇයට ජයවේවා. සුදත්ත ඔබට තුති

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +9

    ආඩම්බරයක් අපේ රටේ දරුවන් ගෙ උගත් බුද්දිමත් අදහස් නිදහසෙ ඉදිරිපත් කරමින් රටේ පාලකයන් ට දැනුවත් කරන්නට තරම් නොබියව කතා කිරිම ගැන ..නිලියක් උනත් ඇයත් ආදරනිය මවක් .එ ගැන ආඩම්බර විය හැකියි ඇය දියනිය හොදට රැක ගන්න හැට් දුටුවා .දුව ඔබේ බලාපොරොත්තු ඉස්මතු කරන්නට ලැබේවා .රටකට අවශ්‍ය ඔබ වැනි දු පුතුන් ..ජයවෙවා .සුද්දා ඔබටත් ජයවෙවා ..

  • @dinushamaduranga3552
    @dinushamaduranga3552 4 ปีที่แล้ว +3

    සේමිණී නියමයි කෙලින් කතාකරනව ගොඩක් අයට බැරි දෙයක්..🙏🙏🔥🔥🔥

  • @jina840
    @jina840 4 ปีที่แล้ว +1

    සුදන්ත ඔයාට ස්තූතියි. සේම්ණිගේ දූව පෙන්නුවාට

  • @chandrikawanasinghe4922
    @chandrikawanasinghe4922 4 ปีที่แล้ว +24

    ආඩම්බරයි සේමිණි ඔයත් ඔයාගේ දුව සහ ස්වාමියා හැමෝම ගැන ඔයාලට ජයෙන් ජය බුදුසරණයි සුද්ත්ත ඔබටත් හරිම ලස්සනයි

  • @philominaanthony8585
    @philominaanthony8585 4 ปีที่แล้ว +22

    සුදත් මහත්තයෝ ඔබ කිවාට
    කවදාකවත් කතෝලිකයිනි තවත් කෙනෙකුට
    දෙස් ඉල්ලන්නෙ නැහැ .සමාවෙන්න

  • @maljiniekapuge189
    @maljiniekapuge189 4 ปีที่แล้ว +3

    The most talented .. beautiful.. Actress Semini Iddamalgoda ., I liked her lot .. good luck 💐❤️

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว +19

    දේශපාලනිකව තරමක් දනාත්මකයි සේමිණි.ඇත්ත ඇති සැටියෙන් දැකිම

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว +1

      ane mage kata desapanayata rukullpadam ehena tharamata epaaa ?

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว

    What an amazing impromptu talk she gave. She has more guts than most lawyers in power. Thank you daughter for speaking for all youth. Just as you spoke the same words that anybody would speak, but you spoke from heart to heart. The message delivered. That I learned from Pushpa Ramyani Soysa. She has a TH-cam talk on speaking from heart to heart. Brilliant!

  • @hashanfernando
    @hashanfernando 4 ปีที่แล้ว +3

    Open hearted .... This is "pure gold"
    Never seen a lady like this
    Absolutely phenomenal 👏👏👏👏

  • @r.sumedha8198
    @r.sumedha8198 4 ปีที่แล้ว +6

    ලංකාවෙ නිර්භීතව කෙලින් කතාකරපු එකම නිලිය ඔබයි දේශපාලන ගැන මගෙ හිතේ තිබුණු.දේවක් අකුරක් නැහැර කිව්වා .ඔබට ස්තුති බුදුසරණයි

    • @samanthidesilva3844
      @samanthidesilva3844 4 ปีที่แล้ว

      Niliyo kohomat ragapanna danawaney 😂 eka nisa deshapalana essraha kohomat ragapanawa..mey niliyot thamange job eka nokara deshapalanayata Yaney mokatada? Salli peratha kama ..oya katha karana eka niliyak rata ta monada karala tiyney? Corona kaley minissunta karey samanya minissu..wena ratawala deshapalana karaney na naluwao niliyo..eka wadagath kamak.mey Nikan nugath ayat parliment yanna hadanwa..aney apa rata pau..mey inna ewunma thamai kaney.

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว

    semini,i really appriciate you .bcs i think you are honest.happy about you.God bless you.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว

    සේමිණී ඇත්තට කෙලින් කතාව ඒ වගේම දුවත් අම්ම වගේම කතා කරනව...ජයවේවා.සුදත් ඔයත් නියමයි

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว

    ඇත්තටම මැඩම් ඔබ ගැන ඔබගේ දුව ගැන හරි ආඩම්බරයි...සිනහව අතරින් ෆිල්ම් එක යූටියුබ් එකෙන් සියගනනක් පමණ බලා ඇත්තේ මම විතරක් වෙන්න ඇති ඒ තරමටම ලස්සනයි ඒ රගපෑම..ඔයාට මහත්තයා ට දූට තෙරුවන් සරණයි ..මම ඊශ්‍රායල් වල සිට ....

  • @nipunseemal910
    @nipunseemal910 4 ปีที่แล้ว +19

    "සිරිසේන ජනාධිපතිතුමාට බනින අය පොඩ්ඩක් මේක බලන්න."එතුමා මත්ද්‍රව්‍ය වලට ගෙනගිය විරෝධය නිසා ජනතාව අතර තිබුණු සුබවාදී අදහස ගැන අනියත බියක් අනෙකුත් බලය අපේක්ෂාවෙන් සිටිය අයට තිබුණු බව පාස්කු ප්‍රහාරෙට කලින් ප්‍රවෘත්ති ටිකක් බැලුවනම් තේරුම් ගන්න පුලුවන්." සිරිසේන ජනාධිපතිතුමා කොටුවෙන විදියට උපක්‍රමශීලී අන්දමින් ලස්සනට ගහපු සුපිරි ගේමක් තමයි පාස්කු ප්‍රහාරය කියන එක ටිකක් මොලේ කල්පනා කරලා බලන ඕනම කෙනෙකුට තේරෙනවනෙ." ගොඩක් වෙලාවට මේ රටේ, අපි හොදයි කියලා හිතන මිනිස්සුම තමයි නරකම!

    • @ranjithpeiris4664
      @ranjithpeiris4664 4 ปีที่แล้ว +1

      Ellum gaha genapu welawe godaak aya viruddda une sirisena janadipathi thumata lakunu watenawata

    • @inokawathtala187
      @inokawathtala187 4 ปีที่แล้ว

      Oba tuiya kiyanna dewal atta obatumiyata beviphitaiii

    • @nksl5864
      @nksl5864 4 ปีที่แล้ว

      ඒකට තමයි අපෙ රටෙ ඉන්න දක්ශතම කෙනාව ජනාධිපති කරන්නෙ .ඉතින් එයාවත් අන්දවනවානම්.

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 4 ปีที่แล้ว

      ඒකනෙ සහරාන්ලට කිරිදීල හදා වඩා ගත්තේ .දැන් ඉතිං සුද්දවන්තයො වගේ කතාව

    • @nksl5864
      @nksl5864 4 ปีที่แล้ว

      Janaki Weerasinghe එහෙනම් ඒකෙ වගකිමත් පවතින රජයෙ වගකිම.හිටපු ඔක්කොම පොන්නයො. ඖඉට වඩා අයියා කෙනෙක් ප්‍රබාකරන් ට ගෙම දුන්නා

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +1

    Really happy about your daughter.bcs she loves very much for her Motherland.greate.

  • @dayadevid874
    @dayadevid874 4 ปีที่แล้ว +3

    සුදන්ත ඔයාගෙ වැඩ සටහන් ඉතාමත් අගෙයි.
    ජය ප්‍රාර්තනා කරමි.
    ජය වේවා.👍🙏

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว

    සේමිනි හරිම ලස්සනයි ඔබතුමියගේ කතාව සහ දුවගේ කතාව අපි කාටාර් ගුවන් යානයේ දි මුලුන්ම සොයන්නෙ සේමිනි රඟපාන විතුුපටි ලංකාවට එනකමි එවා තමයි බලන්නෙ
    ඉතින් පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි
    ජයවෙිවා
    ඇත්තෙමිම අති දක්ෂ රංගන ෂිල්පිණියක්

  • @nandanakumarbopage8782
    @nandanakumarbopage8782 4 ปีที่แล้ว +2

    19 years of age............i really appreciate how she answer the question,,, well done sudath and keep going

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว

    නිහතමානී ඇය ගොඩක් ලස්සනයි පවුලේ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි

  • @irannavlogs8218
    @irannavlogs8218 4 ปีที่แล้ว

    Adarei semini akka hemadama hadawathea inna charithayak.Budusaranai oyalata.

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 ปีที่แล้ว +6

    Semini u re Soooo lucky to have a daughter like this. Soooo clever , intelligent & well smart. Stay blessed !

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว

    Sudaththa මහත්තයා ඔන්න ඔයගේ video එක බැලුවා 👍

  • @kumaribandara2442
    @kumaribandara2442 4 ปีที่แล้ว +17

    ඇත්ත සේමිනී ඔයාගෙ කතාව . දැන් අයියලා මල්ලිලා අයින් වෙලා ගෝඨාභය මහත්තයාට වැඩ කරන් යන්න ඉඩ දෙන්න ඔින

    • @shiblycasim8396
      @shiblycasim8396 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @sheelakuarasinghe9371
    @sheelakuarasinghe9371 4 ปีที่แล้ว +1

    Excellent සේමිනි ඉද්දමල්ගොඩ

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 4 ปีที่แล้ว

    Semini really proud of u and ur daughter . Expressed ur views very frankly. Good luck. Specillay to ur daughter . Really nice, brave girl.

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 4 ปีที่แล้ว +1

    නිවැරදි අර්ථ දැක්වීමක් ස්තුතිය

  • @silktussels3123
    @silktussels3123 4 ปีที่แล้ว +6

    Straight forward Semini. Proud of you all.

  • @pradeepdias704
    @pradeepdias704 4 ปีที่แล้ว +1

    So impressed about the daughter. Future of Sri Lanka 😍😍

  • @royceperera8350
    @royceperera8350 4 ปีที่แล้ว +1

    Excellent service 👏 thanks

  • @milanchathuranga3198
    @milanchathuranga3198 3 ปีที่แล้ว

    සුදත්ත ඔයත් එක් මිනිසෙක් අපේ දුක් විඳින ජනතාව ට දුක වෙනුවෙන් සප් එකක් දුන්න සර් ට කඩේ ගිය, ඔයා ඔය හොයන යු ටියුබ් එකේ මුදල් දෙන්න එ ජනයාට

  • @gudiyadpm5889
    @gudiyadpm5889 4 ปีที่แล้ว +15

    ගෝත්‍රික දේශපාලන නායකයින්ට වහල් කම් නොකර,ස්වාධීන පුද්ගලයෙක් හැටියට සමාජයට යහපත් දෙයක් කරන්න පටන්ගත්තම අනිත් අයත් subscribe කරාවි.

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +37

    හොඳින් කරා.....තදින් කරා .....හොඳටම තදින්ම කරා.........😗 ....😃😃😃

  • @indranisamaranayake8205
    @indranisamaranayake8205 4 ปีที่แล้ว

    Nice to see you..in this manner ..and highly ...appreciate ..your daughter ..l.like..the.way she talk. Where do you live now and where about kaluthara..that your parents are living .....anyway ....may the triple.jem...bless ..all..of.you...indrani ..from..Bentota

  • @thushanisenadeera133
    @thushanisenadeera133 4 ปีที่แล้ว +6

    ලස්සන අමිමෙකුයි.. දුවකුයි...හැමදාම සතුටින් ඉන්න සේමිනි ...

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      wellgamata hariyan dubbalakk ?

  • @randeevanigajanayake6637
    @randeevanigajanayake6637 4 ปีที่แล้ว +4

    Thank you!!! Suda... lovly mom and daughter ...we admire your personality

  • @nishanthapradeep5498
    @nishanthapradeep5498 4 ปีที่แล้ว

    Thanks Sudath. aththatama hoda wadasathanak. daruwa wiurthawa kathakirima sathutui namuth bayai apata. mewage Family, mewage daruwo rate wasanawa.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +1

    ආඩම්බරයි දුවගේ චින්තනය ගැන රටේ සෑම තරුණයෙක්, තරුණියක්ම.මෙසේ සිතුවොත් තමයි රටට යහපතක් වෙන්නේ.

  • @neshalikavindya4044
    @neshalikavindya4044 4 ปีที่แล้ว

    Wow semini nandi and kumeli nanga. Really I'm so happy that both of you talk straightly. Both of you told the truth😊👌

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว

    සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ මං ගොඩක් ආදරය කරන නිළියක්, ස්තූතියි සුදත්ත..

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    සුදාත් ඔබට budu sarnai

  • @jptravels
    @jptravels 4 ปีที่แล้ว +5

    Sudath, this is the first time I am commenting. I love the way you brought the daughter involved in your program. She is very smart and vocal. I see a lawyer in her. Love from #Toronto. ❣

  • @virajnonis-boeing777flight3
    @virajnonis-boeing777flight3 4 ปีที่แล้ว +3

    සේමිණීගෙ දුවා ... වාව් ... ආඩම්බරයි. 😍
    මේ දරුවා කවදා හරි අනිවාර්‍යන් හොද තත්වයකට යනවා. 💪🇱🇰🇱🇰
    - Capt. Lalin Viraj Nonis
    Boeing 777 flight fleet test pilot
    Boeing Co. USA

  • @AsdAsd-iu6jw
    @AsdAsd-iu6jw 4 ปีที่แล้ว +28

    ලංකාවේ අපේ ගහක් යට වාඩිවෙලා හිටියත් සැපයි

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +2

      ඒකටනම් පට්ටම දුකයි ගිහින්ම තමා නේ

  • @georgevincent4774
    @georgevincent4774 4 ปีที่แล้ว +6

    It was indeed interesting to listen to the views of the young lady. I sincerely hope you interview other youngsters to get their views of our Country.

  • @holmana6281
    @holmana6281 4 ปีที่แล้ว

    නියමයි සේමිනි දේශපාලනය ගැන දිපු උත්තර දැක්ක ද අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමත් දියනිය ගේ කතාව ඉතාමත් හරි 💯 ඇත්ත සත්‍යයි එක හරියට අගය කරනවා සේමිනි මහත්මිය ඔබගේ දියනිය ගේ මතය

  • @sumediikagamage906
    @sumediikagamage906 4 ปีที่แล้ว +34

    ගෝඨාභය නම් මම දන්නෙ නෑ ගොඩක් අසරණ වෙච්ච නිළියන්ට උදව් කරන්නෙ සජිත් විතරයි.

    • @maco2399
      @maco2399 4 ปีที่แล้ว +2

      ආතල් දෙන්න එපා නලු නිලියො ගොඩක් වෙන පක්ශ වලින් ඉල්ලුවෙ වැඩියෙන්ම jvp එකෙන් 😂 පරාදනම් පිලි ගනින්

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +1

      උබ හරි 😁😁😁😁🤣🤣👍

    • @nethmi.249
      @nethmi.249 4 ปีที่แล้ว

      👍👍👍🌻🌻🌻

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 4 ปีที่แล้ว

      කොන්ඩෙ රත් කරලා කොට කරන්න හරි දක්ශ යි

    • @chira-2487
      @chira-2487 4 ปีที่แล้ว

      🤣🤣🤣

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 4 ปีที่แล้ว +2

    Love semini. God bless !!!!

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 4 ปีที่แล้ว +3

    හරිම අගෙයි සේමිනි

  • @subodhafernando5020
    @subodhafernando5020 4 ปีที่แล้ว

    Ona ge wadasatahan harima wadagath.minissunta udaw karanawa.api asawen balanawa obage wadasatahan.godak sthuthi.jayawewa!!

  • @mohammedmilan6534
    @mohammedmilan6534 4 ปีที่แล้ว +36

    මෙයා බබා..රන්ජන් ගෙන් ඇහුවොත් කියයි...

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +3

      .ඔයා දැක්ක ද

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว

      Baba hukunn gobbayannta dewanganakk ?

    • @piyuninamashanamasha7524
      @piyuninamashanamasha7524 4 ปีที่แล้ว +7

      කාට හරි පදයක් හදන්න තියෙනවනම් මේ වගේ ජරා කටවල් මාර සතුටින්.......

    • @piyuninamashanamasha7524
      @piyuninamashanamasha7524 4 ปีที่แล้ว +1

      වැඩ සටහන ලස්සනයි ..සේමිනිගේ දුව පට්ටම ලස්සනයි කතා කලා,,ආඩම්බරයක් දැනුනා පුතේ සුබ අනාගතයක් 🌷🌷🌷

  • @shirley631
    @shirley631 4 ปีที่แล้ว +2

    Wow so proud of you Semini..cute well spoken daughter ..

  • @wimalbandula6214
    @wimalbandula6214 4 ปีที่แล้ว

    සෙම්නි දුව මහත්තයට දෙවිපිහිටයි !අම්මට තාත්තට කිකරුව හැදෙන්න ඔබට ජය !!

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +12

    මහත්තයට මේ අව්රැද්දෙ උසස් වීමක් ලැබෙයි...🤣 සේමිණී ඇතත්ත කතාකලා මොනා උනත්,අගමැති මුණගැහුනොත් කෙලින් කතා කරයි sure,පවුල් දේශපාලනය ගැන සහතික ඇත්ත...අම්ම වගේමයි දුවත් සතුටුයි ඒත් විපක්ෂයත් ප්‍රහාරයට වග කියන්න ඕනෙ එයාලත් දැනගෙන ඉඳල තියන බව පෙනී ගියා...

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว

    2021.11.22 මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ .ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක කරලා අවුරුද්දක් .අද කොහොමද දේශපාලන තත්වය .පාස්කු ප්‍රහාරය ගැන අද තිබෙන දේශපාලන තත්වය සහ වගකිවයුත්තෝ කවුරුද

  • @MediaLifeSL
    @MediaLifeSL 4 ปีที่แล้ว

    ඇය ගල් ගසා මරා දාන්න ඕනෙ කිව්වේ ඇත්තමට ගල් වලින් ගහලා මරලා දාන්න කියලා නෙමෙයි. දැඩි දඩුවම් දෙන්න කියලා වෙනත් විදියකට කිව්වේ..... ඒක ඇත්ත. අපි කියන්නෙත් ඒකයි. ගොඨා ජනපති මෙතුවක් බිහි වූ හොදම නායකයා. අපි එයා ගැන විශ්වාසය තියාගෙන ඉන්නවා වැරදිකරුවන්ව නීතිය හමුවට ගෙන ඒවි කියන විශ්වාසයෙන්..... පගා ගැන කියන තැනදී නම් සේමණී ඔයා කුජීතයි.... සුදත් අයියේ සුභ පැතුම්..... ජය වේවා....

  • @indikasilva6194
    @indikasilva6194 4 ปีที่แล้ว +1

    I appreciate your acting in the "SINAHAWA ATARIN" film. Your acting with Sanath Gunathilaka is marvellous.

  • @deepthidarashani5344
    @deepthidarashani5344 4 ปีที่แล้ว

    Beautiful straight forward woman..good Actress
    I have met her 99 mrs Srilanka pageant
    Wish u well & best !

  • @prasannapriyankara3091
    @prasannapriyankara3091 4 ปีที่แล้ว

    නියමයි , හරියටම හරි කතාව

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 2 หลายเดือนก่อน

    Semini eya Dhen bedhala niyamay acting 👍❤️🇱🇰🇱🇰🙏👍

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 2 หลายเดือนก่อน

    Dhaksha duwek proud 🇱🇰🇱🇰🙏❤️ you madam

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 4 ปีที่แล้ว +7

    you are absolutely correct Semini...
    Ranil and MY3 are to be blamed for not keeping their promises.
    they are the ones who didn't punish the culprits as they promised and as a result, they are in parliament now instead of jail.

  • @asimathens417
    @asimathens417 4 ปีที่แล้ว +5

    වැඩ කරන්න බලය දෙන්න කියලා රාජපක්ෂ වරු කෑගැහුවානෙ බලමු දැන් මේ අය එකතු වෙලා මොනවාද කරන්නේ කියලා ඉස්සරහට පෙර වැරදි හදා ගෙන මේ පිරිස රටට වැඩක් කරාවිද නැත්නම් මහජන මුදලින් සැප විඳිල සාක්කු පුරවාගෙන ගෙන යාවිද කියලා එහෙම වුනොත් ජනතාව මේ පාරත් රැවටුණා විය යුතුයි බලමු

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว

    Harima nihatha mani shemini akke godak Adarei yes bos ekata godak ashawen baluwa oya thawama lassanai dirgau labewa akke da samidu phitai sudaththa aiye oyage video hamadama balanawa digatama karagena yanna bsaiye

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 4 ปีที่แล้ว

    මෙහි අන්තිම කොටස ඉතාම විශිෂ්ථයි පට්ටයි. ස්තුතියි ඔන්න අදත් මම සබ්සස්ක්‍රයිබ් subscribe කලා එක දෙයක් මං දන්නවා අපේ කමනට්ස් comments කියවන්නෙත් නෑනේ නේද? මහත්තයෝ . මම. හරිද?

  • @samanthaindrajith7641
    @samanthaindrajith7641 16 วันที่ผ่านมา

    SUDA Aiya Oyata mean wadasataha karagena idiriyata yanna obata Teruwan sarana saha siyaludewiyange rakawaranaya labewa kiya eka within parthana karami🙏👋👋👋👋👋👋👋

  • @channakumara8065
    @channakumara8065 4 ปีที่แล้ว

    මොනව නැතත් සේමිනී අක්කගෙ දුවගෙ ආකල්පයනම් පට්ට

  • @julianarnolda7023
    @julianarnolda7023 4 ปีที่แล้ว

    Wow very nice thoughts go aheaddeer god is with you

  • @nalinkumara4345
    @nalinkumara4345 4 ปีที่แล้ว +32

    පාස්කු අයට දඩුවම් දෙන්න කියලා ඔයාලගේ සර්ට කියන්න කෝ. එයා වැඩ්ඩෙක් නේ.

    • @Chatura1
      @Chatura1 4 ปีที่แล้ว +1

      පොන්නයෝ බලන් ඉදපන් තොට හදිස්සි උනාට අපිට හදිස්සියක් නෑ🖕

    • @rohithawarnasoorya4252
      @rohithawarnasoorya4252 4 ปีที่แล้ว +1

      ඒක සාක්ෂි විමසල කරයි.. පොන්නයෝ කෑ ගැහුවට ආවට ගියාට කරන්න බෑ.. උබලගේ වස්සෝ ටික රට ඡාතිය ආගම කාලා ගියා...

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 ปีที่แล้ว

      සර් මොන පොන්නයෙක්ද බං ?
      සිරිසේන හොඳයි යකෝ🤣😂
      මේ කිම්බෙ බබාලට මල පැන්නට උඹ වැඩියෙ තැවෙන්ඩෙපා. මුන් පොන්න බබයියලා. සර් කිව්වොත් මුන් බදුර්දීන්ගෙ ගූත් කයි හුත්තේ... (මෙය කියවා බලා මට හෝ මගේ පවුලේ කිසිවෙකුට බනින හෝ කුණුහරුප කියා ගරහන යමෙක් වෙතොත් ඒ සියල්ල ඔවුන්ටම පරාවර්තනය වී අනුමෝදන් වේවා!)

    • @ajithakulawardhana2443
      @ajithakulawardhana2443 4 ปีที่แล้ว

      රන්ජන් වගේ අය මේ පැත්තේ නැති නිසා වැඩේ හරියට වෙලාවට වෙයි?

  • @krishperera5050
    @krishperera5050 4 ปีที่แล้ว +42

    මෙයා ට පීස්සු my3 ට ගල් ගහන්න ඕනේ ළු, පුළුවන් නම් පළවෙනී ගල ඔයා ගහන්න කෝ බලන්න.
    නීකන් ගොන් ආතල් දෙන්න එපා සේමනී පාස්කු ප්‍රහාරයේ පලවෙනි වීත්තී කරු අද ඔයාගේ මහ ලොකු අගමැති /ජනාධිපති ගේ කැබ්නට් එකේ, තව අමාත්‍ය ධුර 5ක්‌ එක්ක.
    රනීල් ට නම් ඒ ජනතාව පාඩමක්‌ උගන්න ලා තීයෙන් නේ.
    ගෝටාට තව කඩේ ගීයා නම් හොදයි මොකද ඔයා ගේ මහත්ත ය ගේ සීකීයුරී service එක ට ලාභයී 😃

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว

      බිරිදත් මලා ලමයි දෙන්නත් මලා ඌඌඌ මේ ලෝකෙ තනිවුනා...............අන්න ඒක තමයි ගහන්නෙ පලවෙනි ගල 😑😑😑

    • @sportsc6211
      @sportsc6211 4 ปีที่แล้ว

      ඔඕ ඒක තමයි මේකි කරන්නෙ

  • @ranjithperera9672
    @ranjithperera9672 4 ปีที่แล้ว

    Semani iddamalgode great lady very strait forward my most favourite actress

  • @sakalaya6343
    @sakalaya6343 4 ปีที่แล้ว +1

    මගේ විඩියොත් බලන්න බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 👍🙏💪

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว

    Man vides gatha wela inney man subscribed karala thiyenney onna sudantha aiye dennatama theruwan saransyi semani akka niyamai kelin katha karanawa lassanayi shoii sudantha aiye thanks 👍🌹🌹🌹😍😍😍

  • @haskaperera4270
    @haskaperera4270 4 ปีที่แล้ว +1

    Really appreciate daughter’s views

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 4 ปีที่แล้ว

    කොළඹ නගරයේ වතුවල සහ දුෂ්කර පලාත්වල දුක් විදින අපේම ලාංකික ජනතාව ජාති භේදයකින් තොරව විඩියෝ ගනනාවක් කරන්න. එවිටවත් අපේ පාලකයින්ගේ අවදානය එ අයට යොමු වෙිදැයි බලමු. නැතිනමි පිටරටවල වෙසෙන අපේ අයගේ අවදානයවත් මෙ අයට ලැබේ දැයි බලමු.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว

    Excellent

  • @hemathrukshan4438
    @hemathrukshan4438 4 ปีที่แล้ว

    Semini Akka best :) and Sudaa Creation thank you

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว

    Sudath pyluwan nam sinharajaya kapana eka genath vedio ekak karanna..raththaran pilawa parisaraya moka vinasha kalath hithata dukayi...obathpita rataka siti nisa dannawane owun gasakwath kapanne ne nikarune kiyala...jaya..

  • @arunija
    @arunija 4 ปีที่แล้ว +1

    You do this programme so well and professionally sudaththa aiya. Its so true that actors and actresses from your time are the most talented. Films and teledrams from those time were so meaningful. Keep up your good work and all the very best. If you can i would like to see interviews from nilmini tennakoon, champa shriyani, roshan ravindra and kamal addaraarachi. 🙏🙏🙏

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +21

    හැබැයි හොද දැක්මක් තියනවා කියනඑක කියන්න ඔනා කේලින් කියනවා එක තමයි වෙින්න ඔනා i love those really

  • @wijewardenebanda7123
    @wijewardenebanda7123 4 ปีที่แล้ว

    I agree with you

  • @sahanrasanga9411
    @sahanrasanga9411 4 ปีที่แล้ว +56

    නිලියෝනෙ😂.කොහොමත් මාධ්‍යය ඉස්සරහත් රගපාන එක තමා කරන්නෙ

    • @susilayupala2959
      @susilayupala2959 4 ปีที่แล้ว +2

      Sorry to day no intarast this interviewe beacous she don't no about rajapaksa regiment. Sir lankan people like to safer. 😭😭😭. Thanks 🙏

    • @d.d.s2965
      @d.d.s2965 4 ปีที่แล้ว

      Wesa niliyo wage nowei me manussaya .

    • @sahanrasanga9411
      @sahanrasanga9411 4 ปีที่แล้ว +2

      @@d.d.s2965 අනිත් නිලියොත් බහුතරෙ ඔහොම තමා.හොද ගතිගුන හැමෝගෙම තියෙනවා.ඒත් කියන තරම් හොද නෑ කවුරුවත්

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 4 ปีที่แล้ว

      100%

  • @ranjithperera9672
    @ranjithperera9672 4 ปีที่แล้ว

    Very nice daughter Budusaranai

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි චිරන්ජයතු

  • @funnyboyyt8550
    @funnyboyyt8550 4 ปีที่แล้ว

    Doni supiri lassana wadak karanna ipaduna ratata.. Budu saranai.. Doni..

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 4 ปีที่แล้ว +1

    ඇයගේ සුන්දරත්වයත් ඉද්දමල් ගොඩක් වගේ.💐

  • @සුජවාසුදු
    @සුජවාසුදු 4 ปีที่แล้ว

    බුදු සරණයි අක්කේ

  • @hirankosala3079
    @hirankosala3079 4 ปีที่แล้ว +7

    Frist comment eka aiya good luck ❤️🇯🇵🇱🇰

  • @renuranawake5807
    @renuranawake5807 4 ปีที่แล้ว +3

    හැමදාමත් ඔයාගේ වැඩ සටහන් ටික බලනවා .සුදන්ත 👍දාගෙන ගියා ..ඕන්න අද **SUBSCRIBE *** කරා..ජයවේවා .

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 4 ปีที่แล้ว

    Jaya wewa teruwan saranai

  • @arunactscts3428
    @arunactscts3428 4 ปีที่แล้ว

    ඉද්දමල්ගොඩ ඉතා හොද චරිතයක්

  • @tinula
    @tinula 4 ปีที่แล้ว

    Dear Samini - your comments are so great

  • @samanacharige4885
    @samanacharige4885 4 ปีที่แล้ว +8

    සේමිනීගේ දුවට තේරෙන ටික අවුරුදු ගානක් දේශපාලනය කරන සජිත් සෑර්ට නොතේරෙන එකනේ වැඩේ... :-D

  • @fernadowilley6224
    @fernadowilley6224 4 ปีที่แล้ว

    Shmeni Oyata God Bless You

  • @yohanwije
    @yohanwije 4 ปีที่แล้ว

    I’m not surprised to hear her husband receive only two promotions so far. B’cause when I was in grade my father was an IP and he left police as a CI. Until he retires he could not complete the house he started to construct. But I’m proud of my father, who lived with his salary only. Police Department will not be rectified until straight forward people leads the department.

    • @yohanwije
      @yohanwije 4 ปีที่แล้ว

      When I was in GRADE 7

  • @coronahassim2507
    @coronahassim2507 4 ปีที่แล้ว

    Love ❤️ nice to see Sri Lanka 🇱🇰 will be a great in this world 🌎

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 4 ปีที่แล้ว

    Ammagei Duwagei Niyama Adahas...Budu Saranai......

  • @adamdod4609
    @adamdod4609 3 ปีที่แล้ว

    Super 👌👌👌👌👌👌👌👌👍

  • @dhammagnanathero6232
    @dhammagnanathero6232 4 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ කාන්තාවක් ,දුවත් ඔය විදිහට ම හදන්න ,තමන්ගේ මහත්තයට ආදරය කරන්න ,තමන්ගේ දරුවන්ට ආදරය කරන්න කාන්තාවන්ට වරදින්නෙ නැහැ,තෙරුවන් සරණයි

    • @AsdAsd-iu6jw
      @AsdAsd-iu6jw 4 ปีที่แล้ว

      ඩවි ඵකඇත්ත තාමා මිනිස්සු මාරු කරන්න එපා ගන්න මිනිහ ලමයි ලගට වෙලා හිටපල්ල මල විසෙ නැතුව

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +4

    Good luck talk with sudathta 👍