මහබැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය, ෂාෆ්ටර් මර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • මහබැංකු කොල්ලය, පාස්කු ප්‍රහාරය, ෂාෆ්ටර් මර#ය
    මෙන්න ඉස්සරහට වෙන්න යන දේ..
    ඇමති විජිත පොලිසියට කියපු දේ
    ඡන්දෙට කලින් මහා පිපිරීමක් වෙන ලකුණු
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 229

  • @anomakanthi634
    @anomakanthi634 ชั่วโมงที่ผ่านมา +52

    අනිවාර්යෙන්ම මාලිමාවට ආන්ඩුව දැන් අපි ආසාවෙන් තමයි බලන්නෙ ජයවේවා අනිවාර්යෙන්ම වැරදි කරුවන්ට ඉක්මනට දඩුවම ලැබේවා මෙ සියලුම දෙනාට හැකි ඉක්මනට නිතිය දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕන

  • @DezimaDeZliv
    @DezimaDeZliv 2 ชั่วโมงที่ผ่านมา +78

    යට ගැසූ නඩු ඉදිරියට එන වගයි. Coming colours good !!!

  • @shyamamaddumage
    @shyamamaddumage 2 ชั่วโมงที่ผ่านมา +63

    ජනාදිපති තුමනි ඔබට පින්

  • @janakajayaneththi3167
    @janakajayaneththi3167 2 ชั่วโมงที่ผ่านมา +48

    නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න ලබාදුන් ඡන්දයට සාධාරණය ඉටුකරයි කියල විශ්වාස කරනව....

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 2 ชั่วโมงที่ผ่านมา +60

    2015 සහ 2024 වෙනස නොතේරෙන අමු ගවයෝ මෙිකේ උමිබෑෑෑ ගානවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ชั่วโมงที่ผ่านมา +17

    බොහොම ස්තුතියි විජිත හේරත් මැතිතුමන්ට. කඩිනමින් මේවා විභාග කරයි කියලා පොලිසිය ජනතාව බලාපොරොත්තු වෙනවා.

  • @isuruironworks5697
    @isuruironworks5697 2 ชั่วโมงที่ผ่านมา +28

    මාලිමාව ප්‍රමුක ශ්‍රී ලංකාවට ජයෙන් ජයම වේවා උතුම් තෙරුවනේ අසිර්වාදයද ලැබේවායි සතුටු සිතින් ප්‍රාර්ථනා කරමු .

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 2 ชั่วโมงที่ผ่านมา +50

    අවනීතිය රටේ රජ කල කාලය අවසන්, දැන් නීතිය සැමට එකසේ ඉටුවෙන කාලයයි, මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 27 นาทีที่ผ่านมา +3

    මොන තරම් මහජනයාව මැරුවාද මේ නින්දිත පහර පවුල් පාලනය. හෙනම ගහන්න ඕනි. මාලිමාවට ජයම වේවා🙏💪

  • @manorikularathne9457
    @manorikularathne9457 2 ชั่วโมงที่ผ่านมา +25

    ජනාධිපති තුමාට තෙරුවන් සරනයි. දීර්ඝායුෂ වේවා

  • @dsisurusadaruwan2614
    @dsisurusadaruwan2614 40 นาทีที่ผ่านมา +6

    ජනපති තුමනි නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න.❤❤❤❤❤❤❤

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 27 นาทีที่ผ่านมา +4

    පොලිසිය ගැන දැන් සතුටක් දැනෙනවා,

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 ชั่วโมงที่ผ่านมา +21

    Excellent 🙏
    Excellent 🙏
    Excellent 🙏
    වත්මන් පොලිස්පති වරයාට ජයවේවා👍🙏🙏🙏❤️

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 39 นาทีที่ผ่านมา +4

    මේ මාද්‍යය ප්‍රකාශක පොලිස් රාළහාමි ඉස්සෙල්ලම අයින් කරන්න ඕනේ,

  • @shyamamaddumage
    @shyamamaddumage 2 ชั่วโมงที่ผ่านมา +64

    අනිවාර්යයෙන් මාලිමාවට ජය ආසයි දැන් නිව්ස් අහන්න ටෙලි බලන්නෙ නෑ

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel ชั่วโมงที่ผ่านมา

      😂😂😂 බිත්තර දානවා වෙන්න මගේ හිතේ, උබලා හරක්, ගෝටා අ 2 හිටියා මෙයා ඒ තරම්ම ඉන්න එකක් නැහැ,

    • @deepajayalath
      @deepajayalath ชั่วโมงที่ผ่านมา +4

      ​@@SiriKumarasadarathneMduiyanselබලාගන ඉන්න,අව්රැදු 25ක් අනුරම තමයි ජනාදිපති

    • @PradeepNiroshan-e1g
      @PradeepNiroshan-e1g 58 นาทีที่ผ่านมา

      ​@@SiriKumarasadarathneMduiyanselඋබට පෙන්නේ බ්ත්තරය ව්තරද මෝඩ කාලකන්නියො කරපු හොඳ වැඩ පේන්නැද්ද උබ කුහකයෙක් සමාජයක් නැති එකෙක්

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 55 นาทีที่ผ่านมา +1

      😂❤ 🌹💪✌👍

    • @kamalk7090
      @kamalk7090 51 นาทีที่ผ่านมา +1

      Apith den ITN , Rupawahini balanawa

  • @sampathprathibha8652
    @sampathprathibha8652 ชั่วโมงที่ผ่านมา +23

    Madyavedi ලසන්ත ,තජුදීන් ගතකයෝ හොයා ඉවරයක් කරන්න

  • @Jimson-os8dr
    @Jimson-os8dr 48 นาทีที่ผ่านมา +6

    ආරක්සක අංස වලට ලබාදි ඇති ගවිරවය රැකගෙන රට දැය ආරක්සාකරගෙන අවංකව වැඩ කල යුතුයි.

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි. තක්කඩියන් නීතිය හමුවට ගෙන එන තක් අපි මගබලා සිට්න්නෙමු. මීට පොහොට්ටුවට කඩේ ගිය මෝඩයෙක් මම

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 ชั่วโมงที่ผ่านมา +14

    මෙන්න මෙය තමයි පුරවැසියන් බලාපොරොත්තු වෙන්නේ. මේක ට තමයි කියන්නේ ජනතාවදී ආණ්ඩුව කියලා 🧭❌👍🏻

  • @sakunthalapunchihewa6673
    @sakunthalapunchihewa6673 ชั่วโมงที่ผ่านมา +9

    සාදාරන ව නීතිය ක්‍රියාත්මක වන ආන්ඩුවක් තියනව කියල දැනෙන්න පටන් අරන් ❤

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 ชั่วโมงที่ผ่านมา +16

    රට කාපු එවුන්ට ජම්පර් අන්දන්නම ඕනේ. ඔන්න ඔය වගේ කෙලින් වැඩ කරන්න. ඔහොම වැඩකරනවනම් ජනතාව මේ ආණ්ඩුව හොල්ලන්න ඉඩදෙන්නේ නෑ. 👊

  • @ravin445
    @ravin445 20 นาทีที่ผ่านมา +3

    Thank you .Vigitha sahodaraya.✌️👍

  • @thusharifernando2620
    @thusharifernando2620 ชั่วโมงที่ผ่านมา +7

    ගරු ජනාධිපතිතුමාට ගොඩාක් පිං......🙏🙏🙏🙏🙏🙏.....මාලිමාවට ජය වේවා 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @kasunhemantha5634
    @kasunhemantha5634 ชั่วโมงที่ผ่านมา +9

    Police ඇතුලේ ඇති ඔව යට ගහපු උන්. ලේසි වෙන් නෑ හැබැයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha 48 นาทีที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤අන්න ආන්ඩු, අපේ කුමරා❤❤❤❤❤❤❤❤

  • @udurawana
    @udurawana ชั่วโมงที่ผ่านมา +6

    පාස්ටර් මරනය ටත් අහවල් සාටක පවුලේ අනිවාර්යයෙන්ම සම්බන්ධයක් ඇති .

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 2 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාවට ජයවේවා

  • @ChtharanandaChtharananda
    @ChtharanandaChtharananda 44 นาทีที่ผ่านมา +3

    ඔය යන්නෙ නියේමේට ජයවේවා ජයවේවා දැන් හොරු බයවේලා තියෙන්නේ

  • @sam-d6614
    @sam-d6614 ชั่วโมงที่ผ่านมา +16

    දැන් මයිනාගෙ දායක සබාව රෙදි උස්සගෙන එන්න එපා😂

  • @chandrarathnasilva9335
    @chandrarathnasilva9335 ชั่วโมงที่ผ่านมา +11

    ෆැන්ඩෝරා / ෆැනමා/උගන්ඩා අත් හරින්න එපා

  • @SteffarnMartiness-db5sh
    @SteffarnMartiness-db5sh ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 ชั่วโมงที่ผ่านมา +7

    😂😂😂😂 කොමිසමක් දාමු. අර මන්ත්‍රි නිල නිවාස වල නීතිය ට එරෙහිව රාජ්‍යය දේපොල අවභාවිතා කරපු අයත් අල්ලමු.

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir ชั่วโมงที่ผ่านมา +8

    කිසිම දෙයක් නිසා මේවා නවත්වන්න එපා.. ජනතාවගේ සහයෝගය ඔබ සමග.

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 ชั่วโมงที่ผ่านมา +9

    මේ ලස්සන රටේ,, කාලකණ්නි මිනිස්සු ටිකක් ඉන්නව නේ , උන් ටිකට බණ කියලා හැදෙනකන් බලා ඉදලා පලක් නෑ.. නීතිය දැඩිව ක්‍රියාත්මක කරලා, වරදට දඩුවම් දීම හැර වෙන මගක් නෑ. පොලිස් මහත්වරු මූලිකත්වය අරන් කැපවෙන වනම් අවංකව , ජනාධිපතිතුමා ට මේ රට පොහොසත් රටක් කරලා , ජනතාව ගෙ අභිප්‍රාය ඉටුකරලා දෙන්න පුලුවන් වෙයි පහසුවෙන් ම. ❤.. උත්තමාචාරය අවංක, කැපකිරීම් කරන නිලධාරී ට.. .. කවද හරි සතුටුවෙන්න පුලුවන් වෙයි, අභිමානවත් ව මැරෙන්න පුලුවන් මේ රට හදන්න මගෙ යුතුකම අකුරටම ඉටු කලා කියලා .. දරුවන් සැපවත්ව ජිවත් වෙයි!!!!!!

  • @samanthamarcus5964
    @samanthamarcus5964 57 นาทีที่ผ่านมา +4

    එක රටක් එක නිිතියක්.ලංකා මාතාවට ජය !

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 ชั่วโมงที่ผ่านมา +11

    ජය වේවා

  • @P.G.S741
    @P.G.S741 ชั่วโมงที่ผ่านมา +7

    ඔවි දැන් මැචි එක නියම අකාරයට ගහන්න පිටිටනිය හදනවා

  • @dilanpradeep3272
    @dilanpradeep3272 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි❤❤❤❤❤

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 27 นาทีที่ผ่านมา +1

    මාලිමාවට මේ පාර 5/6 ජන වරමක් නියතයි ❤❤

  • @rohanaperera
    @rohanaperera ชั่วโมงที่ผ่านมา +4

    දූෂකයෝ,,හොරුන් ටත් උපරිම දඩුවම් දෙන්න ,

  • @darshanaruwan1449
    @darshanaruwan1449 ชั่วโมงที่ผ่านมา +12

    දැන් ඉතින් පලිගන්නෝ කියල කෑ ගහන්න එපා හොදේ....

  • @UdayangaHarischandra-el9ld
    @UdayangaHarischandra-el9ld 54 นาทีที่ผ่านมา +3

    අපි සියලු දෙනා එකාවන්ව නීතිය සාධාරණව ඉටු කිරීමට මාලිමා රජයට මෙවර පාර්ලිමේන්තු ආසන 225 ම ලබාදීම අප සැමගේ වගකීමයි.

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 2 ชั่วโมงที่ผ่านมา +17

    කවුරුත් කලබල වෙන්න දෙයක් නැ. මේවා වෙන්න ඕනි වැඩ හංගලා තිබුනට. පොලීසිය ඒ වැඩ ටික ගානට කරයි. පලිගන්නවා කියලා බොරුවට රඟන්න හදන්නත් එපා කවුරුත්. නීතිය සැමට සමානයි

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 48 นาทีที่ผ่านมา +3

    මේ සිදු කර ඇති සියලු වංචා දූෂණ කප්පම් මිනී මැරුම් ඇතුළු සියලු අපරාධ සොයා පරීක්ෂණ සිදු කර නිසි අයවලුන් ට දඩුවම් කිරීම ඉතාමත් යහපත් ක්‍රියාවලියකි ..😢

  • @munasinghefernando7864
    @munasinghefernando7864 51 นาทีที่ผ่านมา +3

    ලසන්ත වික්‍රමතුංග ,එක්ණැළිගොඩ ,ඝාතනය ,පෝද්දලජයන්ත,තජුඩීන් ,කීත්නොයාට පහරදීම,රතුපස්වල සිද්ධිය ගැන පරීක්ශණ පවත්වන්නේ නැද්ද?

  • @samithumethnula998
    @samithumethnula998 16 นาทีที่ผ่านมา +2

    ආදරණීය සහෝදරයා ❤ අපේම ජනාධිපතිතුමා ❤❤️❤ ඔබ වෙනුවෙන් පාවිච්චි කල ජන්දයට වටිනාකම් එකතු කරන ❤❤❤

  • @ARKKANDY
    @ARKKANDY ชั่วโมงที่ผ่านมา +5

    එහෙම වෙන්ට බැනෙ කඩිනම් කරන්ට දැන් ඒ කියන්නෙ බොරුද මෙතුවක් කල් පරීක්ෂණ . තෙරෙන්නෙ නැ දෙයියො

  • @kg94837
    @kg94837 57 นาทีที่ผ่านมา +3

    ලංකාවේ ජනතාව ඉතාම බුද්ධිමත් විය යුතු චන්ඳයක් මේක. ආංඩුව අරගෙන ජනාධිපතිතුමා කරගෙන යන සියලු දේ කඩාකප්පල් කරන්න හදන්නේ. මාලිමාවට චන්ඳය දෙනවා කියන්නේ ඔබත් මේ රට බේරාගන්න ගොඩ ගන්න කොටස් කාරයෙක් වෙනවා කියන එක. කොහොමහරි මාලිමාවට 2/3 බලය දී ශක්තිමත් ආංඩුවක් ජනාධිපතිතුමාට හදා දෙමු.

  • @MahendraTennakoon
    @MahendraTennakoon ชั่วโมงที่ผ่านมา +7

    ස්තුතියි මාලිමාවට ❤

  • @pathmakumara4256
    @pathmakumara4256 ชั่วโมงที่ผ่านมา +5

    මෙිවා බලනකොට අනුර ගේන්න ප්‍රමාද වැඩියි.

    • @sajahansadique6085
      @sajahansadique6085 56 นาทีที่ผ่านมา

      ඔව්. තාම ජනතාවට ඒක තේරෙන්න ගත්තේ නැහ.

  • @chameeraanuruddha4943
    @chameeraanuruddha4943 ชั่วโมงที่ผ่านมา +6

    කට්ටියක් පුදුම වෙන්න යන්නෙ ❤❤❤❤❤

  • @sirikanthigodawela
    @sirikanthigodawela ชั่วโมงที่ผ่านมา +4

    Thank you wijitha minister

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 35 นาทีที่ผ่านมา +1

    Malimawa.jayawewa❤❤❤❤

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 ชั่วโมงที่ผ่านมา +8

    මෙ පරීක්ෂණ කරගෙන ගියවිදියට කරගෙන යන්න කලින් පරීක්ෂණ කරපු අය තාම ජීවතුන් අතර ඉන්නවා එයාලාට දන්නවා මොකද වෙලා තියෙන්නේ කියල කලින් ආන්ඩු කරපු අයගේ උපදෙස් මත යට ගහපුවා එයාලා දෙන් එලියට දාන්න රාජ කාරි කරපු අයට හොදට මතක ඈති මොකද උනේ කියල ඉක්මනට එලියට දාන්න කල් ඇදලා කාලෙ නාස්ති කරන්න එපා වෙරදි කරපු අයට දඩුවම් දාපු සැල්ලම් එති

  • @LaxmanHerath-ig6hn
    @LaxmanHerath-ig6hn 2 ชั่วโมงที่ผ่านมา +7

    ,, V good .

  • @priyankajanaki4398
    @priyankajanaki4398 16 นาทีที่ผ่านมา +1

    නියමයි.....ජයවේවා මාලිමාවට ජයවේවා

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz ชั่วโมงที่ผ่านมา +5

    Very good

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 2 ชั่วโมงที่ผ่านมา +8

    Royal salute AkD .

  • @upalifernando8778
    @upalifernando8778 ชั่วโมงที่ผ่านมา +5

    ❤Dan siyalloma ❤Malimawata❤

  • @upalik9700
    @upalik9700 2 ชั่วโมงที่ผ่านมา +6

    දිනෙත් සාෆ්ට ඝාතනය ගැන මටනම් පුදුම කුතුහලයක් තියෙන්නේ

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ชั่วโมงที่ผ่านมา +7

    Onna owata thamai api chande dunne

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 2 ชั่วโมงที่ผ่านมา +12

    Well done🎉

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara 2 ชั่วโมงที่ผ่านมา +8

    දැන්තමයි නිතිය අකුරටම කරන්නේ මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ARKKANDY
    @ARKKANDY ชั่วโมงที่ผ่านมา +2

    කව්ද උපදෙස් දුන්නෙ නම කියන්ට . එතකන් වැහුවද.

  • @user-vj9gj7jx6u
    @user-vj9gj7jx6u 2 ชั่วโมงที่ผ่านมา +5

    It is wonderful to mention These things by this media spokesman ...😂😂 Well done AKD

  • @zameenasalam746
    @zameenasalam746 22 นาทีที่ผ่านมา

    Yes Sir its is the expectation of all whom I use to talk. Great pl expedite all

  • @asokasl
    @asokasl 17 นาทีที่ผ่านมา

    Excellent ❤

  • @sanjayarmsk
    @sanjayarmsk 55 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤

  • @geethgayan7687
    @geethgayan7687 ชั่วโมงที่ผ่านมา +1

    Lasantha Eknaligoda❤ Malimawata Jayawewa

  • @Priyangidavidson
    @Priyangidavidson 21 นาทีที่ผ่านมา

    Great

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ชั่วโมงที่ผ่านมา +2

    Good Dan lankawa Jay 🎉

  • @inuera
    @inuera 2 ชั่วโมงที่ผ่านมา +4

    මේවා දාගෙන තවත් චාටර් වෙනවා අනේ දැන් පාඩුවේ ඉන්න සාධාරණය ස්භාවය දර්මය ලබාගනී 😊😊

    • @Senevirathna-t3f
      @Senevirathna-t3f 2 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඉඹේ පුකේ ඉත්තැවෝ යනවද 😂😂 බයද මාට්ටු වෙයි කියලා උඹලා ගේ මහා එවුන්

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj ชั่วโมงที่ผ่านมา +1

      මේවා වලක්වන්න තමයි උඹලා මිනීමරුවෝ බලයට ගේන්න පුක ඉරාගෙන දැඟලුවේ . විශේෂයෙන් විමර්ශනයක් කරන්න ඕනෑ උඹලා ගැන . සමහරවිට උඹ මේ ඝාතන වලට සම්බන්ධ අපරාධකාරයෙක් වෙන්න පුලුවන් .

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju ชั่วโมงที่ผ่านมา

      🤔🤔🤔 ?????

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi ชั่วโมงที่ผ่านมา

      බඩු වැඩිවෙලාද කොහේද...😂​@@Guneya-vs6ju

  • @MohamedNazeer-u5t
    @MohamedNazeer-u5t ชั่วโมงที่ผ่านมา +1

    We are supporting president anurakumara disanayaka

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka ชั่วโมงที่ผ่านมา +2

    එතකොට බිත්තර මංකොල්ලය🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍රු44.00යි

    • @Guneya-vs6ju
      @Guneya-vs6ju ชั่วโมงที่ผ่านมา

      උඹලා බිත්තරේ රු 60/= ත් කෑවා නේද පම්කෝ...???එතෝට කෝ සද්ද ගවයින්ගේ..???
      🤣 පව් මේ වහල්ලු අම්මපා..😁

  • @utente1235
    @utente1235 11 นาทีที่ผ่านมา

    Thalduwa me chanden pasu oyath gedara ho weradi news plant karata usaviyata utthara denna weiy.sri lankika janathawata jayawewa malimawa ta jayawewa ❤❤❤❤ .from Italy.

  • @muniappanrukmani7184
    @muniappanrukmani7184 9 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @shameelshajahan801
    @shameelshajahan801 2 นาทีที่ผ่านมา

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 6 นาทีที่ผ่านมา

    Well update meva tany venna ona api balan ennay loi veleveda ma jora pahara takkadiyo atulata yavannay koi veleveda kiyala
    Great vijita herath sahodaraya mehrma tamy venna ona ekmanatama adama hetama evara karanna malimavata jayaveva

  • @rangasankalpa7833
    @rangasankalpa7833 19 นาทีที่ผ่านมา

    දැන් තමා රටේ නිතියක් තියෙනවා කියලා දැනෙන්නෙ රාජපක්ෂ සක්කිලි රටේ මිනිස්සු වැදගත් ජිවිත කියක් බිලි අරගන යට ගහලද

  • @OAnura-y1k
    @OAnura-y1k 43 นาทีที่ผ่านมา

    ❤❤❤😢😢😢, ithama wedagath, neethiya Hondama widiyata idiripath wiya uthumaiy....
    Me dewal walata Anubala dun, A wagema mewata sambanda wu siyaluma denata neethiya idiriye Danduwam Diya uthumaiy.
    Aka wennama ona. Ok.
    BS...siyaluma denata.❤

  • @rangasankalpa7833
    @rangasankalpa7833 16 นาทีที่ผ่านมา

    මාලිමාවට ජය වෙවා

  • @rangasankalpa7833
    @rangasankalpa7833 18 นาทีที่ผ่านมา

    සාටකේ සාපේ කොච්චර දෙවල් මේ රටේ කරවලද අවනිතිය මෙච්චර කල් රටේ තිබුණේ මාලිමාවට පිං සිද්ද වෙන්ඩ දැන් රටේ නිතිය තියෙනවා කියලා දැනෙනවා

  • @rangasankalpa7833
    @rangasankalpa7833 21 นาทีที่ผ่านมา

    මාලිමාවට ජය වෙවා මෙවා ලොවෙත් යට ගහනවා මාලිමාවේ අන්ඩුවක් නැතුව පුතානො අවා නම්

  • @WilfredSenarathna-d3v
    @WilfredSenarathna-d3v ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰💪💪💪💪💪💪💪🇱🇰

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj 2 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @bandaramanike9021
    @bandaramanike9021 ชั่วโมงที่ผ่านมา

    සමහරවිට එහෙමම නොවෙන්නත් පුලුවන්. හැමෝම එක වාගේ නැහැ.

  • @user-vj9gj7jx6u
    @user-vj9gj7jx6u 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 2 ชั่วโมงที่ผ่านมา +1

    Police dipatment eka dhAn karyabahulayi.good ... hodhata hariyata apita sewaya karanna.❤❤ horu mankollaarayo,kasippukaarayo,sthridushakayo,kudukarayo,wanchakaarayo hAmooma athadanguwata ganna,,,❤

  • @AcOshan
    @AcOshan 11 นาทีที่ผ่านมา

    Kardinalwa...සභාපති ...krana
    Wede ..ewrai

  • @Art-SL-UAE
    @Art-SL-UAE 41 นาทีที่ผ่านมา

    මධ්‍ය ප්‍රකාශක ඔයා නිකම් වෙිලිලා වගේ ගිහින් මොකද රැට නින්ද යන්නෙ නැද්ද😂😂😂

  • @SonaliFernando-x3w
    @SonaliFernando-x3w 26 นาทีที่ผ่านมา

    Nature solves everything fairly

  • @geethgayan7687
    @geethgayan7687 ชั่วโมงที่ผ่านมา

    Waseem Thajudeen❤ Malimawata Jayawewa

  • @wgtkmunasinghe4583
    @wgtkmunasinghe4583 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤👉👍👍👍👍🤩🤩

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 29 นาทีที่ผ่านมา

    😂😂😂 චන්දයට සංදර්ශන

  • @rangasankalpa7833
    @rangasankalpa7833 22 นาทีที่ผ่านมา

    ඔයාත් දැන් හරියට මිනිස්සු දැනුවත් කරන්ඩ මුලු රටම දන්නවා තාම මෙවා අස්සෙ රාජපක්ෂලැ හෙවනැලි තියෙනවා කියලා ,පොලිස් ඇදුම දාගන කරලා තියෙන දෙවල් දැන් මිනිස්සු හුගක් දන්නවා

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u ชั่วโมงที่ผ่านมา +2

    🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️🚩

  • @Lilan2023
    @Lilan2023 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalBandara-z1v
    @NimalBandara-z1v 2 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @pearlfonseka6548
    @pearlfonseka6548 32 นาทีที่ผ่านมา

    😂මේ යතත් කිව්වෙ ෂාෆ්ටර් දිවිනසා ගත්තා කියලා මට මතකයි