කොටුවේ පොඩි හාමුදුරුවෝ පිරිසකගේ රෙදි ගලවයි.. අභිරහසක් හෙලිකර සදහටම රටින් පිටවිමේ අදහසක..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2020

ความคิดเห็น • 656

  • @ymarshazz5268
    @ymarshazz5268 3 ปีที่แล้ว +281

    මන් මුස්ලිම්...ඒත් මන් ඉන්නෙ හුගක් ඉන්නේ සින්හල යාලුවෝ එක්ක..බන ගෙවල් මල ගෙවල් ගොඩාක් දේවල් වලට සහබාගි වෙලා තියෙනවා..බන අහලත් තියෙනව..ඒත් කොටුවේ හාමුදුරුවන්ගේ බන මන් හුගක් අහල තියෙනව.ඒත් ඉස්සර කිව්ව බන නෙමෙයි දැන් කියන්නේ.ගොඩාක් වෙනස්...යූ ටියුබ් කාරයෝ ,දේශපාලකයෝ ඒ හාමුදුරුගේ හිත වෙනස් කරලා තියෙන්නේ..යම් කිසි ප්‍රසිද්දියක් ගන්න,සමාජ මාදය වල කැපි පෙනෙන්ඩ තමා කොටුවේ හාමුදුරුවෝ බන කියන්නේ..වචන පාවිච්චිය උනත් වෙනස්.දැන් මට බයින්ඩෙපා..කොයි ආගමක උනත් කියන්නේ වැරදි නොකර ඉන්නයි කියලා

    • @samansapumal2533
      @samansapumal2533 3 ปีที่แล้ว +5

      Ehema. Neme. Sahodaraya
      Hema. Agamatama. Api. Garu. Karanawa.agama.neme.weradi.ewa.adahana.minissu.apita.agamak.ne.darsanayak.thiyenne.e
      Uthum.darsane.me.namata
      Hamuduruwo.nethikarala.danawa.mata.duka.ai.anith.hamuduruwan
      Wahansela
      Me.wage.aya.sasane.thiyan.inne.kiyala

    • @charithakalupahana1532
      @charithakalupahana1532 3 ปีที่แล้ว +2

      @@samansapumal2533 Mei wage ayata kiyanne Shramana Prathiroopaka kiyala.
      Baninna epa.Mei wage aya nisa ai api dweshaya athi kara ganne?
      Uthum Budu sasuna anagathayedi Dusilwath shramanayan athin pirihenawa, winasha wenawa kiyala thathagatha samma sambudu rajanan wahanse budu nuwanin dana gena deshana karala thiyenawa.
      Mei hamuduruwange mei hasireem walata anubala deela gaanak hambakara ganna TH-cam channel karaya athulu, mei hasireem walata anubala dena hamoma godak pawu purawa gannawa.

    • @samansapumal2533
      @samansapumal2533 3 ปีที่แล้ว

      @@charithakalupahana1532 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

    • @dhana8934
      @dhana8934 3 ปีที่แล้ว +1

      Kathawa eththa machan.mewun horu.hamuduru wes gath thakkadi Pakai

    • @freesoul4074
      @freesoul4074 3 ปีที่แล้ว +1

      ganan ganna epa machan

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +57

    අපරාදේ හොද කලාකරුවෝ කීප දෙනෙක් සුදා කියන මිමගේ ....තේරුමක් නැති බාල වැඩකට ආව එක....සිවුරක් දාගෙන පිස්සු කෙලින මේ බොරු කාරයෝ දකින එක අපේ පවක්...

  • @devmoorthi
    @devmoorthi 3 ปีที่แล้ว +117

    අනාවැකියක් කියන්නද සුදත්ත අයියේ . මේ වගේ දේවල්නම් ඉස්සරහටත් කරන්නේ ඔයාගේ සබ්ක්‍රයිබර්ස් ල අඩුවෙනවා අනිවරෙන් !

    • @rw5202
      @rw5202 3 ปีที่แล้ว +3

      True 👍

    • @chansam8966
      @chansam8966 3 ปีที่แล้ว +3

      Very well said.

    • @slsandarumymusicstyle404
      @slsandarumymusicstyle404 3 ปีที่แล้ว

      අනිවා මම අදම කරනවා

    • @jagathwellage5307
      @jagathwellage5307 3 ปีที่แล้ว

      Ane mithrawaruni obala hina wenne siwrak dhagaththa sasane baldu karana kenek ekka

    • @nilocaf5130
      @nilocaf5130 3 ปีที่แล้ว

      Satika atta meyage wade ganunge adakuda oyana eka tama

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 3 ปีที่แล้ว +70

    ඉසුරු කියන්නෙ ගොඩාක් දක්ෂ නලුවෙක් , මම හුගාක් කැමති නලුවෙක් මේ වගේ විකාර වැඩ නොකර තමන්ගේ රංගන වැඩ දියුනු කරගත්තොත් හොද ගමනක් තියෙයි රංගනය පැත්තෙන්

    • @eagledanceacademy
      @eagledanceacademy 3 ปีที่แล้ว

      100% AGREED

    • @hasarageeganage3589
      @hasarageeganage3589 3 ปีที่แล้ว

      Aththtama aththa...mee hadanne lassanata godanaga gena ena rangana jiwithe winasa karagena kalakanniyek wenna...oluwa kalapana karala jiwath wenna

    • @user-gw6pm7id9k
      @user-gw6pm7id9k 3 ปีที่แล้ว

      Harshani මුව ගෙදර අරන් පල ඉසුරු බයියව ඔච්චර කැමති නම්

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +12

    එල එල බ්‍රෝ ආතල්. නවතින්න බන නැති උනත් පවතින්න දේශනා කරනවා හාමුදුරුවෝ .

  • @renur1688
    @renur1688 3 ปีที่แล้ว +57

    ඕවා තමයි මේ ස්වාමින් වහන්සේගෙන් අහන්න තියෙන්නේ බණක් නම් කවදාවත් කියන්නේ නැ

    • @siththarapunchi
      @siththarapunchi 3 ปีที่แล้ว +1

      Ei .. wedi bana ....? Ewa ahala sasara ketikaraganna newee... antgime minisunta wenne divi nahaganna....

  • @jayanthakumara8437
    @jayanthakumara8437 3 ปีที่แล้ว +20

    සුදන්ත අය්යෙ පිස්සෙක් උනත් ඔය චිවර දරියෙක් ඔයගෙ චනල් එක චටර් කරගන්න එපා ඔය මිනිහට හමුඩුරුවො කියන අපිටපෞ සිද්ද වෙනව මෙකා මොනවද මෙ ප්‍රසිදියෙ කියන්නෙඅනිත් හමුදුරුවරුන්ටත් බුද්ද සාසනයත් විනාස නොකර සිඋර ගලවල යන්න

  • @DN-yh3ox
    @DN-yh3ox 3 ปีที่แล้ว +39

    මෙයා ඉන්නෙ අම්ම මැරෙනකන්, ප්‍රකාශයක් කරන්න,,,,ජීවත් වෙලා ඉන්න අම්මට මොනා හිතෙනව ඇද්ද,,,,

    • @DN-yh3ox
      @DN-yh3ox 3 ปีที่แล้ว

      ,තරහකට කිව්ව කියල කොහෙද තියෙන්නෙ...දන්න ලබ්බ,, කියෝපන් අකුරු,,,උබේ හිතේ තියෙන ඒව නෙමෙයි!

    • @DN-yh3ox
      @DN-yh3ox 3 ปีที่แล้ว

      @@tharindulakshitha9154
      උබ ගොනෙක් නොවී කඩේ පලයන්!
      තේරුම් ගන්නෙ නැති උන්ට තේරුම් කරන්න යන වෙලාව අපරාදෙ!

  • @imchathu87
    @imchathu87 3 ปีที่แล้ว +8

    බුදුන් වදාල ශ්‍රී සද්ධර්මය හරිම ලස්සනට දේශනා කරනවා ... අහන අයට නිවන් යන්න පුළුවන් වෙන විදියටම ... අහන අයත් ධර්මයට අදාළ දේවල්මයි කතා කරන්නේ .. හරිම හරවත් දේශනයක් :D

  • @sudarikularathna8499
    @sudarikularathna8499 3 ปีที่แล้ว +55

    මෙි හාමුදුරැවෝ හරියට අනුන්ට ඇද කියනවා එත් හාමුදුරැවන්ගේ ඇද පේන්නේ නැහැ මහන වෙලා ඔහොම අනුන්ගේ දේවල් හොනවනමි ඉස්සර කොහොම ඉන්න ඇත්තද

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว +84

    අාතල් පොරක්.වෙනසකට අැත්තෙ.සිවුර දාගත්තු ඒක පමණයි.

    • @user-hx9ig5sy1s
      @user-hx9ig5sy1s 3 ปีที่แล้ว +2

      අනේද කියන්නේ පව් පුරෝගන්නවා

    • @sithushikaweesha7227
      @sithushikaweesha7227 3 ปีที่แล้ว +2

      අනේ එකනම් ඇත්ත මට පෙන්නන්න බැ

  • @aparekkenayana7196
    @aparekkenayana7196 3 ปีที่แล้ว +10

    තොටවත්තගෙන් කාල මදි වගේ...පටිට ඇත්ත ඉන්දික කිවෙ

  • @apeshow7941
    @apeshow7941 3 ปีที่แล้ว +48

    හිතලා කතා කරන්න.. නැත්නම් වීසා හම්බවෙයි තුන්මාසේ දානෙටත් කලින් අපේ හාමුදුරුවනේ...

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 3 ปีที่แล้ว +115

    හැටනවදාහක් චන්දෙ දුන්නෙ මහින්ද නිසා නෙවෙයි හාමුදුරුවනේ සහරාන් නිසා.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +6

      👍🤣69 ලක්ෂයක්...

    • @amavividanagamage7227
      @amavividanagamage7227 3 ปีที่แล้ว

      Aththa

    • @kumudulasika6694
      @kumudulasika6694 3 ปีที่แล้ว +4

      Indika...e unata Saharan idala thiyenne Hota ge redda asse..

    • @wakeelwakeel235
      @wakeelwakeel235 3 ปีที่แล้ว +3

      සිරා කතාව බොලේ....හිනාවෙලා ඉල ඇට කූඩුව රිදෙනව බං....

    • @sgddesilva680
      @sgddesilva680 3 ปีที่แล้ว

      @@kumudulasika6694 8l

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 ปีที่แล้ว +67

    ඔබ සිවුරෙන් අයින් වෙලා ගොඩක් කල් ... කියන්න තියෙන්නෙ එපමනයි

    • @nuwandon6776
      @nuwandon6776 3 ปีที่แล้ว

      ඇත්ත තිත්තයි කියන්නේ නිකං නෙමේ ඒක වෙන්න ඇති ගොඩක් රිදිල ඇත්තෙ

    • @hettiarachchireiyanzi3665
      @hettiarachchireiyanzi3665 3 ปีที่แล้ว +1

      Kathawa ehhtha meya baba danne Neha. Oopaduupa thama danne. Kotuwane gama

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 3 ปีที่แล้ว +67

    මේ කොටුවේ පොඩි හාමුදුරුවෝ නොවේ. පිස්සන් කොටුවේ පොඩි හාමුදුරුවොයි. දැන් වැඩ සටහන බලන්න එතකොට තරහ යා යන එකක් නැහැ.

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว +1

      Me හාමුදුරුවෝ th pissu කියන්නේ ..budu හාමුදුරුවෝ kawawath viwechanaya karanna bana desana karala ne eth me නිඝණ්ඨයන් කරන්නේ ..ධර්මය කියලා kunuharupa kiyana eka..

    • @sanathfonseka2225
      @sanathfonseka2225 3 ปีที่แล้ว +1

      prasiddha wenna karana gobba weda

    • @rohandivisekara2716
      @rohandivisekara2716 3 ปีที่แล้ว

      Huttho poddak ahagena hitapan monawada kiyanne kiyala

    • @sunethrasunethra3106
      @sunethrasunethra3106 3 ปีที่แล้ว

      @@rohandivisekara2716eka aththa

  • @pradeeparuna3711
    @pradeeparuna3711 3 ปีที่แล้ว +20

    පොඩි මාර්කටින් පාරක් තම තමන්ට ලකුනු දාගන්න ...නරකම නෑ ....ලන්කාවෙ උන්ට ඕව තමයි ඕන...🤣🤣🤣

  • @kavindananayakkara5125
    @kavindananayakkara5125 3 ปีที่แล้ว +38

    මේ වගේ මෝඩ ආතල් ගන්න එපා. මේකෙන් වෙන්නේ සමස්ථ සාසනයටම හානියක්. යූ ටියුබ් වලින් අනුන්ගේ කුනු හොයන වැඩ කරන්නෙ නැතිව වැදගත් දේවල් කරන්න.

    • @sandunifernando1149
      @sandunifernando1149 3 ปีที่แล้ว

      35 +N hunk hnn
      Ng
      Ng
      Henham /&:
      B xq%q 135 3 3rd 3 0

  • @NOWTY000
    @NOWTY000 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ 🙏🙏

  • @dahamkasun2974
    @dahamkasun2974 3 ปีที่แล้ว +8

    සුදන්ත අයියේ මම ඔයාගේ වැඩසටහන් හැම එකක් වගේම බලනවා. පෞද්ගලික විවේචන මා හට තිබුනත් බොහෝ වැඩ සටහන් මම අගය කරනවා. ඔයාට ස්තුති වන්ත වෙනවා. මම හිතන්නේ අද වැඩසටහන ගැන මුකුත් කියන්න උවමනා නැහැ අයියේ. ගොඩක් අය විවේචන ඉදිරිපත් කරල තියෙනවා. අයියා ටිකක් කල්පනා කරලා බලන්න.

  • @wsomadewa6270
    @wsomadewa6270 3 ปีที่แล้ว +10

    පිස්සන් කොටුවේ රාල කමෙන්ට්ස් ටික හරියාකාරව කියවල තේරුම් ගත්තනම් අදම රට අතහැරලා පිස්සෙක් පිස්සෙක් වගේ කොහේ හරි රටකට යනව

  • @amayanugawela7903
    @amayanugawela7903 3 ปีที่แล้ว +1

    රාජපක්ෂලාගේ වහල් හාමුදුරුවෝ.ලැජ්ජයි ..වමනේ යන්න එනවා...සුදත්ත අය්යා සත්‍ය තේරුම් අරන්..ඒ ගැන සතුටුයි ..ආඩම්බරයි ..ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +67

    මේ හාමුදුරුවෝ ඉස්සර කොහොමද ගෝඨාභය කරේ තියං හිටියෙ දැන් කියනව මණ්ඩලේ කචල්ලු

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +40

    ඉසුරු අයියෙ කඩෙ ගිහින් මහන්සි වෙන්න එපා මගෙ ගානෙ බයිට් පැකට් එක

    • @sumithsumith5733
      @sumithsumith5733 3 ปีที่แล้ว +4

      කොටුවේ පොඩිහාමුදුරුවන්ටත් ඕනි නැති රෙද්දක් නෑනෙ

    • @tironasanka5774
      @tironasanka5774 3 ปีที่แล้ว +2

      Lassana kathavaa

  • @lakshmanseneviratne2471
    @lakshmanseneviratne2471 3 ปีที่แล้ว +17

    මෙ හමුදුරු බනද කියන්නෙ එක එක මිනිසුන්ට බනවාගෙ හින් ගහානවා

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +24

    පිස්සන් කොටුවෙ පොඩි ගනය. කො සිවුර දාගත්තට තොගෙ හික්මීම් . ඉන්න බැයිනම් සිවුර ගලෝල පල ගෙදර .

    • @susilpriyantha3336
      @susilpriyantha3336 3 ปีที่แล้ว

      Kisima sanwara kamak na.hitha kaya wachanaya sanwarakaganta danne na

  • @priyapasyala4345
    @priyapasyala4345 3 ปีที่แล้ว +10

    බුද්ද සාසනේටත් අගෞරවයක් මේ වගේ හාමුදුරුනමක්. කුනුහරපමනෙ කියන්නෙ.

  • @lalithkumara8750
    @lalithkumara8750 3 ปีที่แล้ว +4

    මෙයා මාර හාමුදුරු නමක් දෙවදත්තගේන් අපු අය

  • @deviya9322
    @deviya9322 3 ปีที่แล้ว +3

    පාදඩ පාහර රාජපක්ෂලා බලයෙන් පහ කර යහපත් පාලකයෙක් පත් කරගන්න මේ කොරෝනා නිවාඩුව තුල සංවිධානය වෙමු. 2/3 යි 20 යි උන්ගේ පශ්තාත් භාගේ ගහමු.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว

    කොටුවෙ පොඩි ස්වාමීන්වහන්සේ වගෙ කෙලින් කතාකරන,ස්වාමීන්වහන්සේලා රටට ,ජාතියට ,ආගමට බොහෝ වටිනවා..බුදුන්වහන්සේගේ දර්මය නිර්වාන ගාමී පටිපදාය සත්‍යයක්..ඒ ප්‍රතිපදාව කරගෙන සාක්ෂාත් කරගන්න නිදහස්,නිවහල් දෙශයක් අවශ්‍යයයි..දමිල ත්‍රස්තවාදීන් හා ස්ලිම් අන්තවාදීන් හා එදා සිට අද වෙනකම් සිටින රට ජාතිය ආගම පාවාදීමෙ යටි අරමුනු ඇතිව වැඩ කරන දේශපාලන බල ලෝබීන්ගෙන් රට බේර ගන්න මෙ ස්වාමීන්වහන්සේලා ,නොසෑහෙන්න උත්සාහ දරනවා ...ඒක අපට ලොකු ශක්තියක් ...උතුම් සංඝ රත්නය රටෙ මුර දෙවතාවරුන්ය🙏🙏🙏

  • @shiromichandani8160
    @shiromichandani8160 3 ปีที่แล้ว +20

    ජොකර් කෙනෙක් වෙලා කඩේම ගිහින්😂😂

  • @ranukamperera2500
    @ranukamperera2500 3 ปีที่แล้ว +51

    කලින් වීඩියෝ එකක කට උල් කරලාම"ගෝඨාභය කියන්නේ නාග රාජයෙක් "කිව්වේ කවුද බන්.

  • @shehanjerome1446
    @shehanjerome1446 3 ปีที่แล้ว +38

    මේ වගේ ණයට කහින බල්ලන්ට ඉතින්...අනේ මන්ද...සංඝ සුපර්මාර්කට් 🤣🤣🖕🖕🇺🇸🇺🇸

  • @windurs
    @windurs 3 ปีที่แล้ว +18

    ඊයා ඕයී තමුසෙලා...

  • @Rafayal
    @Rafayal 3 ปีที่แล้ว +24

    සුදත්ත, මුලින් මුලින් උබ වැඩේ හොඳට ලස්සනට කරගෙන ආවා...දැන් නම් අමු ගූ...මොකක්ද බං මේ කරන කුණුහරප වැඩේ...
    නොදකින් ලැජ්ජයි හුත්තෝ ...
    බුද්ධ චීවරයට මුවා වෙලා මේ පට්ට හොරා කරන වැඩ දැන් රටෙන් භාගෙකට වඩා දන්නවා...
    උබත් දැන් ගූ ගාගෙන ඉවරයි...
    පුලුවන් නම් අයෙමත් සුදත්ත උබේ මාර්ගයට වරෙන්...
    පට්ට හොරු, කාලක්කන, බුද්ධ දර්ශනය විකෘති කරන කාලකණ්නි ප්‍රොමෝට් කරන්න එපා...
    කිසිම හරයක් නැති දෙයක්..
    හෙන අමාරුවෙන් පාලනයකින් මේ ටික කමෙන්ට් කලේ, උබට තියෙන ආදරේ හා ගරු කිරීම නිසයි...
    නිකං කෙලෝ ගන්න එපා බං...

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว

    මේ හාමුදුරුවෝ කතා කරන්නේ ඇත්ත ....මේ හාමුදුරුවෝන්ට බනින්න වුන්ට යන්න අපායක් නෑ....හාමුදුරුවෝන්ට දීර්ගායුස ලැබේවා ...

  • @AMUI_SLSHORT
    @AMUI_SLSHORT 3 ปีที่แล้ว

    හාමුදුරුවන්ටම හරියන විදියේ අාතල් දෙන ගොනෙක් සෙට්වෙලා ඉන්නේ

  • @shyamimalafernando6567
    @shyamimalafernando6567 3 ปีที่แล้ว +1

    ඇත්ත ටිකක් තිත්තයිනේ. ගොඩක් අයට හොදටෝම රිදිලා. පවු නේ...🤪

  • @dhanushka49
    @dhanushka49 3 ปีที่แล้ว +56

    සුදත්ත අයියේ අපි ඔයාගෙ chanel එක බලනවා නමුත් මේ වගෙ පිස්සන් එක්ක වැඩ සටහන් කරන්න එපා මේ වගෙ චීවරධාරීන්ව promote කරන්න එපා. මෙයාගේ බණ අහන කෙනෙක්ට බුදු දහමත් එපා වෙනවා දහම නොදන්න කෙනෙකුට. ඔයාගෙ අනිත් වැඩසටහනක් ගොඩක් හොදයි. 🙏🙏🙏🙏

  • @charindurangajeewa5304
    @charindurangajeewa5304 3 ปีที่แล้ว

    ඇත්ත කියනවා කාලයට ගැලපෙන විදියට හැබැයි හාමුදුරුවනේ සමහර අවස්ථාවල බුදු දහම දේශනා කරනවද කියලා හිතෙනවා

  • @TV-co1pz
    @TV-co1pz 3 ปีที่แล้ว +26

    මූ හාමුදුරුවන් කෙනෙක් නෙවෙයි බුද්ද සාසනේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති බුද්දසාසනේ කන්න ආපු එකෙක්

  • @Kris-kv1ve
    @Kris-kv1ve 3 ปีที่แล้ว +1

    Sudaththa you will be blessed for making beautiful udaya kumari back in to our life stay blessed May the triple gem bless you and your efforts

  • @thusharasanjeewa8685
    @thusharasanjeewa8685 3 ปีที่แล้ว

    ඉසුරැ නමන්ගේ නැන නියා ගන්න ලැජ්ජයි නලුකමට

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว

    Bikshuwak unath manussayek Aeththa katha karanne hemoma sathuten . .තෙරුවන් සරනයි

  • @giharakavinga9608
    @giharakavinga9608 3 ปีที่แล้ว +17

    මොන මගුලක්ද බන් මේ 😡😡
    සිවුරකුත් දාගෙන....
    මට නම් හිතෙන්නේ මේ දේවදත්තගෙ පැත්තේ කෙනෙක්ද කොහෙද..

  • @sujathamangalika672
    @sujathamangalika672 3 ปีที่แล้ว

    Budusaranai devipihitai aiyandi hamadamath ape rata wenuwen hoda de karanna oyata godak pin

  • @sathyasumana6330
    @sathyasumana6330 3 ปีที่แล้ว +4

    රස්තියාදූ ගනයෙක් එක්ක කතාකරන රස්තියාදූ කාරයෝ.

  • @somawathae9042
    @somawathae9042 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @chathurangakasun9608
    @chathurangakasun9608 3 ปีที่แล้ว

    හාමුදුරුවෝ එක පාරක් අවා වව්නියා air force camp ekata අපි හිතුව රණවිරුවෝ ගැන උඩින් කියයි කියලා අපිට බැන්න බනිල්ලක් අද වගේ මතකයි. එදා තමයි දැන ගත්තේ හාමුදුරුවෝ කවුද කියලා

  • @harshanipilapitiya7701
    @harshanipilapitiya7701 3 ปีที่แล้ว +47

    මට නම් මේ මොකක්ද කියලා තේරුනේ නෑ, වැඩක් නැති දෙයක් කතා කලේ

    • @commerce1450
      @commerce1450 3 ปีที่แล้ว +4

      සිව්රක් දාගත්ත හරකෙක් මිනිහෙක් ⁣ට කථා කරන්න දෙන්නේ නැ

  • @ravindulakshan1715
    @ravindulakshan1715 3 ปีที่แล้ว +20

    මොකක්ද මෙ වැඩසටහනෙ තේරුම 😂😂😂

    • @sanathfonseka2225
      @sanathfonseka2225 3 ปีที่แล้ว

      THERUMAK NEHE MACHAN. PODI KADE YAAMAK THIYENNE
      E EKKAMA WIVES TIKAK WEDIKARAGENA KEEYAK HARI HOYAGANNA KARANA WEDAK

  • @nuwandon6776
    @nuwandon6776 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ මෙතන වැලලෙන්න යන ගොඩක් උන් ඔක්කොම බෝ පැල පව් ඉතින් අවජාතක පාහර හැත්ත හාමුදුරුවන්ට අපහස කරන උන් ඔක්කොම හෙන🔥ගෙඩි ගහල අකුලෝලම යනව

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේ චැනල් එක මම ලයික් කලේ යම් දැක්මක් එක්ක ඉදිරියට යන්න ගන්න ගත්ත කියල හිතල. ඉස්සර රෙදි නැතිව කඩේ ගියා පස්සේ රෙදි ඇඳගෙන යන්න ගත්ත. ඒකත් ලොකු දෙයක්නේ.. මේ නිඝන්ටයා ට කත් අදින්නේ මොකටද කියල මට හිතාගන්න අමාරුයි. මේවගේ අය ඉන්නකොට බුද්ධාගම නැතිකරන්න අමුතුවෙන් පිටින් අය ඕනේ නැහැ. මේ සියලු ගිහි අභිලාෂයන්ට සිවුර පාවිච්චි කරන නිඝන්ටයා රටින් යන දවස වෙනකොට බුද්ධාගමක් ඉතිරිවෙයිද කියල මම නම් මේ කල්පනා කරන්නේ

  • @darshanakandanaarachchi685
    @darshanakandanaarachchi685 3 ปีที่แล้ว +6

    යථාර්තය දකින අපේ මිනුස්සු... 😍😍

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว +7

    Apoi ඉතින් යක්කු රජකරවන්න කඩේ ගිහින් ගිහින් දැන් සේරම හරි ඇති " මොකද ලංකාවෙන් යන්නේ දේශපාලුවෝ පිට රට පදිංචි වෙන්න අවස්ථාව හදලා දෙන්න ඇති

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    Teruvan saranai 🌸🙏🙏🙏

  • @nisansalasudharshi1816
    @nisansalasudharshi1816 3 ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටියෙන් .කියනවා . බුදු සරණයි අපේ හාමුදුරුවනේ .

    • @rw5202
      @rw5202 3 ปีที่แล้ว

      Modaya

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +1

      කුනුහරුප කියන හාමුදුරුවරුන්ට මැදිවියේ සමහර ගැහැණු හරි කැමතියි.

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +8

    මෙ හාමුදුරුවෝ කියන කථාවල ඉවරයක් නෑ,එකකට එකක් සම්බන්ධ නෑ,.. පිස්සු හැදෙනවා.එවා ඇහෙද්දි..

  • @user-zn9zt1do5t
    @user-zn9zt1do5t 3 ปีที่แล้ว +2

    අපේ මිනිස්සු ❤

  • @nuwansanjeewa9383
    @nuwansanjeewa9383 3 ปีที่แล้ว

    Mama baninne siurak dagena සම්බුද්ධ sasane රකින mage බුද්ධ sasaneta නෙමෙයි me සිවුරක් දාගෙන inna me manussayata me pakaya mata kohedi hari ahu unot ammata hu...wa

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว

    අපේ හාමුදුරැවනේ නලු නිලියන්ට බුදු බන ටිකක් කිවිවොත් . එයාල මරනින් මතු කොහෙද යන්නෙ .

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    Teruwan saranai deergau wewa

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว

    කොහොමත් බුදු හාමුදුරුවෝ දේශනා කරා නේ බුදු දහමත් කවදා හරි පිරිහීමට පත් වෙනවා කියලා .

  • @vacanzaceylonyachira6258
    @vacanzaceylonyachira6258 3 ปีที่แล้ว +1

    නියමයි..සුදත් අයියා..සරා මගේ ඉස්කෝලේ පංතියේ එකට බත් මුල පෙරලගෙන කාපු යාලුවෙක්.. අහිංසක කොල්ලෙක්.දැං නං අපි සෙට් වෙන්නෙ නෑ

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 3 ปีที่แล้ว

    Sangaya wahansrlata theruwan saranai 👃👃👃👌🇱🇰🇬🇷

  • @nilmini4203
    @nilmini4203 3 ปีที่แล้ว

    වැඩසටහ
    සේරම බලන්න balala kathakaranna kisima වැරදි deyak keewe ne eththe kiyanne හාමුදුරුවනේ oba වහන්සේට theruwan saranai

  • @user-rr5it4qc2m
    @user-rr5it4qc2m 3 ปีที่แล้ว +1

    අපේ හාමුදුරු වනේඅපේරටඅත්ඇරලායන්නඒපා

  • @ayeshaperera3500
    @ayeshaperera3500 3 ปีที่แล้ว +6

    හැමෝටම තෙරුවන් සරණයි

  • @lucelming4520
    @lucelming4520 3 ปีที่แล้ว

    සෙරටම කලින් මුගේ සිවුර ගලවන්න ඔනේ මහපාරෙ...කාලකන්නි ගනගෙඩියා මුන් සෙරම එකතුවෙලා රට කැවා ...මුන්ට සාප වෙවා....

  • @srilankanlife6862
    @srilankanlife6862 3 ปีที่แล้ว +2

    ඉස්සර හරි කැමති හාමුදුරුවෝ කෙනෙක්, දැන්නම් මේ දෙසපාලුවන්ට කඩේ ගිහින් චාටර් වෙලා තියෙන්නේ ..

  • @nadideshani5038
    @nadideshani5038 3 ปีที่แล้ว

    Good k. Sathtuune. Harim lassnia. Sudath... Sadu. Sadu. Sadu.. Hamudurwange. Bane Api. Hamdama. Ballnwa.. Hamudurwane. Ge. Nober. Ekk. Danne. Pulwanm🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @kumarikumari6617
    @kumarikumari6617 3 ปีที่แล้ว +2

    කවුරැ කොහොම මොනව කීවත් මම නමි කොටුවෙ හැමුදුරැන් ට කැමතියි. වැඩසටහනට සමිබන් ද වුන හැමෝටම කැමතියි.

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 ปีที่แล้ว

      සමහර මැදිවියේ ගැහැනුන් කුනු හරුප කියන හාමුදුරුවරුන්ට කැමතියි තමයි.

  • @manjulamanoj1528
    @manjulamanoj1528 3 ปีที่แล้ว +8

    Ane film akak karamu "Mental Court Monk" kiyala...
    .

  • @wajiraperera9196
    @wajiraperera9196 3 ปีที่แล้ว +10

    දැන් තමයි නිම සෙට් එක සෙට් වෙලා තියෙන්නේ ගෝටාභය විතරයි අඩු කොටුවා 1500 යෙ ඒවා තමයි ඉතින් 🤣🤣🤣🤣

  • @kk-pc4bm
    @kk-pc4bm 3 ปีที่แล้ว

    Ane හාමුදුරුවනේ oba වහන්සේ danne monawada
    Oba වහන්සේට dugi minisata gewal hadanna salli dunne කවුද
    Me nikan mata paw nodi amma balagena siura rekagena ජීවත් wenna ගෞතම බුදුන්ගේ chiwareta paw nodi

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 3 ปีที่แล้ว +1

    සිවුර දාගෙන මොනවද අනේ මේ කියනකතා...ඕක බුද්ධ චීවරය 😔😔

  • @sriyanisriyani5455
    @sriyanisriyani5455 3 ปีที่แล้ว

    Anna manda seura da gatthta keyanna monawada nattha monawada danna nha

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว

    බුදුසරනයි

  • @denisanthoney6785
    @denisanthoney6785 3 ปีที่แล้ว +3

    පොඩිහාමුදුරැවනේ ,අනිකටත් කතාකරන්න දෙන්න

  • @asherafernando3030
    @asherafernando3030 3 ปีที่แล้ว +6

    හැමදාමත් ආදරේ හැමෝටම ,සහ ආශිර්වාදය ❤️💯

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว

    Ane ape hamuduruwane aeka kiyala ai raten yanne aehema karanna aepa nobiyawa prasnawalata muna dunna wagema inna one ape hamuduruwanee dirgauasa teruwan saranai obawahanseta

  • @dylanm7638
    @dylanm7638 3 ปีที่แล้ว +5

    කෝ බන් සද්දර්මය, එහෙම එකක් ඇහෙන්නෑනෙ

  • @nameshkushantha5558
    @nameshkushantha5558 3 ปีที่แล้ว +10

    ඈක්කා. 😆

  • @kishormrilwan5310
    @kishormrilwan5310 3 ปีที่แล้ว +46

    Gota sir strict lu... රෙද්ද... gota is real joker nowdays...

    • @veejay4211
      @veejay4211 3 ปีที่แล้ว +2

      Attha kathawa... Samaharunwa Dana ganna kota, ahala thiyana dewal, swaroopaya okkoma wenas wenawa.... 😭
      Eka thama kiyanne nuwanak thiyena minissu silence eke inna kiyala
      Mokada samahara wita... Danne nathi dewal katha karama modayek went a Ida prassthawa wedi

  • @sajeewakumara9176
    @sajeewakumara9176 3 ปีที่แล้ว

    Hamotama theruwan saranai

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว

    හොද වැඩෙ බන් ....දැන් නැව ගිහින් ඉවරයි ...බලමු

  • @shashikasiriwardana4974
    @shashikasiriwardana4974 3 ปีที่แล้ว

    පට්ට විහිළුවක් මේක හයියෝ 😋😋😋😋😃😃😃

  • @dineshsuranga1083
    @dineshsuranga1083 3 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @yapa2952
    @yapa2952 3 ปีที่แล้ว

    Tharuwana.saranai.ape.Hamuduruwone

  • @blackdstudio
    @blackdstudio 3 ปีที่แล้ว +10

    අවංක හාමුදුරුවො, මෙතන බන කියන්න අවේ නෑනේ, සාමාන්‍ය කතා බහක් විතරයි

    • @nuwandon6776
      @nuwandon6776 3 ปีที่แล้ว +1

      කියල වැඩක් නෑ මේ පාහර හැත්ත නිකං පව් පුරෝගන්නව මුං තමා හිපියොන්ට කලවං පිංපි අවජාතක පෝලිම් වේශිගෙ හැත්ත

    • @jagathwellage5307
      @jagathwellage5307 3 ปีที่แล้ว

      Siwrak dagena ?

    • @blackdstudio
      @blackdstudio 3 ปีที่แล้ว

      @@jagathwellage5307 ගමෙ පන්සලේ හාමුදුරුවො ත් එක්ක කතා කරන්න නිකන් එහෙම තමයි කතා කරන්නේ,

    • @jagathwellage5307
      @jagathwellage5307 3 ปีที่แล้ว

      @@blackdstudio ane deiyane sasaneta giya kalak man obata pilithuru denne ne public comments kiyawanda uththara lebevi obata hilton hotale 2500 karana ewai ganunge eliyata penapuwaidha siwrak dagena kiyawanne
      Okkoma comments kiyawanda ok

  • @ckcreations1289
    @ckcreations1289 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว

    මිනිස්සුන්ට රසාස්වාදයක් දැනුමක් දෙන අතරම රට ඉන්න මිනිස්සුන්ට දැන් වෙන අසාධාරණෙ ගැන හඬනගන්න . අපි අසරණ වෙලා අපෙන් සල්ලි ගසාගෙන කනවා. ඒ වෙනුවෙන් කතාකරන්න
    ඔයාලට පිං සිද්ධ වෙනවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    පොඩි හාමුදුරුවන්වත් දැනුවත් කරන්න .
    ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +3

    මේ යකආ මොනාද මේ කියන්නේ.විනයක් නැති,දර්මයක් නැති රටක මේ මිනිහා රට ඇරල යන එකම ඉතිරිවෙලා තියන දශමයක දර්මයට ගෞරවයක්,සාසනයට යහපතක් වේ.මේ ඔල්මාදකආරයට එහෙ ගිහින් පවුලක් වෙලා මේ මනුස්සයගෙ අසහනය දුරුකර ගත්තාවේ.මෙහෙම පිස්සෝ අපිට මොකටද?

    • @charithakalupahana1532
      @charithakalupahana1532 3 ปีที่แล้ว

      Mei wage ayata kiyanne Shramana Prathiroopaka kiyala.
      Baninna epa.Mei wage aya nisa ai api dweshaya athi kara ganne?
      Uthum Budu sasuna anagathayedi Dusilwath shramanayan athin pirihenawa, winasha wenawa kiyala thathagatha samma sambudu rajanan wahanse budu nuwanin dana gena deshana karala thiyenawa.
      Mei hamuduruwange mei hasireem walata anubala deela gaanak hambakara ganna TH-cam channel karaya athulu, mei hasireem walata anubala dena hamoma godak pawu purawa gannawa.

    • @sarathdealwis1087
      @sarathdealwis1087 3 ปีที่แล้ว

      @@charithakalupahana1532 Hussu piththek is a better title!

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว +1

    ❤️

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว

    සුදා අයියේ අපේ පැත්තේ කවද්ද ඇවිත් යන්න එන්නෙ?

  • @amikuma5643
    @amikuma5643 3 ปีที่แล้ว

    ලංකාවෙන් යන එකමයි හොද චීවරේ දාගෙන දේශපාලන කරන සාසන පාලුවෝ සුදත්ත ඔයාගේ විඩියෝ අපි බලනවා එත් මේ වගෙ ඒවා බලන්න අප්පිරියයි

  • @weerabandulabandula977
    @weerabandulabandula977 3 ปีที่แล้ว

    meya nodanna naluwek niliyak me lankawe ne pansalata wela thanikarama telinatya maranawa kiyala thama kiyanna tiyenne

  • @thusithajayawardhane5758
    @thusithajayawardhane5758 3 ปีที่แล้ว +2

    කවුරුවත් මේ කියන දේවල් කරේ තියන් ඉන්න ඔනෙ නෑ.ඕන දේ අරගෙන නැති දේ බැහැර කරන්න

  • @dilujaoshani7010
    @dilujaoshani7010 3 ปีที่แล้ว +4

    යකො බනඩිංකක් කියපිය

  • @dilipkumara877
    @dilipkumara877 3 ปีที่แล้ว

    It's wery fine

    • @sarathdealwis1087
      @sarathdealwis1087 3 ปีที่แล้ว

      wery fine වෙරි වෙලා වගේ. wery නොවේ, very .