Mama kithunu kanthawak . Mama mage jeewithe Ahana saththaya bana !!! Me bana thama hari , hari maga ! Sobana nathi , hari maga penwana bana !! Lankawe minissunta galapena niwaridi bana !! Sarala bana !! Watahaganna lesi bana !! 👏👏👏👏
Oba wahanseta wada namas Kara karami🙏🙏🙏 aththa outa ohoma wela madi. Ape hamuduruwane. Mahamaga panuwo gahala marena one outa. Ape rata kawa ekathuwela oun. Dan hari sethak wei neda apata. Ape hamuduruwane.
⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට අප නාලීකාව Subscribe🔔 කරන්න!
?
ර්
Sawmin wahansewa sambada kara ganna kramayak nedda
සමාජයේ මෙන්ම ජීවිතයේද ඇත්ත කතා කරන්න පුලුවන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය,,රට පිරිසිදු වෙනකල්ම මේ දේශනා සිදුකිරීමට ඔබ වහන්සේට නිදුක් නිරොගි චිරජීවනය ලැබේවා !!!!!!!
පින්වත් සුවාමින් වහන්සේ නිදුක් නිරෝගීමත් දිගාසිරි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
Obawanseta theruwan saranai
🙏🙏🙏 සාදු සාදු සාදු
රත්තරන් වටිනා කතාවක්....ඔබ වහන්සේට දීර්ඝායු...🙏
ඔබ වහන්සේ දේශනා කරන දේවල් මුන්ට ඇහෙනවා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ හාමුදුරුවනේ
නීචයෝ,වසලයෝ,ගෙවලයෝ පන්නා දමා මිනිස්සු ජයගත්තා.❤
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!! , දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට බොහෝමත් පිං
අපේ ගරු ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...රට හදන්න පුලුවන් ධර්ම දේශ කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්ත ස්වාමින්වහන්ස ඔබවහන්සේ ඇත්තමයි කියන්නෙ.ඒ උනාට පෙලක් එවුන් බනිනව ඔබවහන්සේට.වේස ගෑනුයි බලුවැඩකරන පිරිමියි සමහරට ඔබවහන්සගේ මේ සත්‍ය අහන්න කැමති නෑ.අපිනම් හැමදාම ඇහැවුව.අදත් අහනව.හෙටත් අහනව.සත්‍ය.
වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී bavayama ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම hoda කතාවක් .
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු
කාලීන බන දේසනාවන් කරන ඔබ වහන්සේට චිරන්ජයතු අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.. 🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි.!!! 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ .වහන්සේ මරන ගෙවල් ගැන කිවු අතීත කතාව හරියටම හරි.අද සමීතියේ නැත්නම් මල ගෙදරට එන්නෙත් නෑ
අළුවිහාරේ ගමෙත් එහෙම තමයි
අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි දිර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නීරෝගී භාවය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏❤❤
අපේ හාමුදුරුවනේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත අද සමාජයේ එකමුතු කම නෑ ඒකයි ගොඩක් ප්‍රශ්න අපේ හාමුදුරුවන් ගේ බණ අහන්න ඕනි රටේ ඉන්න ඔක්කොම තරාතිරමක් නැතිව හැදෙන්න කියන ඒවා හරිම වටිනවා අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා 🙏🙏
Obawahanse kiyanne sahtika atta monawidiyen kiwuwat me minisunwa hadanna bah teruwansaranai
අපගේ ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වෙිවා .....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෝ ඒකනම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ දැන්නම් අපි සැනසීමෙන් අපේ පින්වත් අපේ හාමුදුරුවනේ ලෝකෙම තියෙන උතුම්ම දේ උණු බුද්ධ චීවරේත් දැන් අතින් අතට ගිහින් විකිනෙනවා අපේ හාමුදුරුවනේ තව මොන කතාද කණගාටුයි දැන්වත් මේ රටට යහපතක් වෙනකල් අපි හැමෝම බලන් ඉන්නේ අපේ හාමුදුරුවනේ 🙏තෙරුවන් සරණයි
හරිම අර්ථාන්විත අති විෂිශ්ඨ ධර්මදේශනාවක් ජනගතකල ඔබවහන්සේට ස්තූතියි💐💐🙏පක්ෂබෙදාගෙන රටසූරාකන දේශපාලුවන්ට ආවඩන සංඝයාවහන්සේලාට වඩා ඔබවහන්සේ
කොතරම් උතුම්ද?
අපේ සුවාමින් නාස්සේ ට තුනුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ටියුෂන් කඩවලට හොදම පහර අගෙයි අපෙ හාදුරුනේ තෙරුවන්සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏
ඔබ වහාන්සේ වගේ සංඝ සමාජයක් මෙිි රටෙිි බිහි වුනානමිි දේසපාලකයන්ට ඉහලින් රට ගොඩ ගන්න තිබුනා හාමුදුරුවනේ ... ඔබ වහාන්සේට තෙරැවන් සරනය්..
ඔබවහන්සේගේ උත්සාහයේ පැහැදිලියි ඒ සාර්ථක වේවා
තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවෝ 🙏
Theruwan saranai ape hamuduruwanta. Deergausha wewa
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ. ඔබවහන්සේට දීර්ඝායුශ ප්‍රාර්තනා කරනවා.!
නමෝ බුද්ධාය සහතික ඇත්ත අපේ හාමුදුරුවන්ට සමහර අය බනිනවා ඒ නරක වැඩ කරන අයට අහගෙන ඉන්න බැ ඔබ වහන්සේ කියන්නෙ හැදියල්ලා කියල නෙ කමක් නැහැ අපේ හාමුදුරුවනේ අපේ උත්තරීතර බුදු හාමුදුරුවන්ටත් අපහස කරන්න අය හිටිය නම් අපේ හාමුදුරුවන්ට මොනවා නොකියයිද මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
ඇත්ත කතාව ..හොරුන් ටික එලෙඋවා..තවත් මුල් කීපයක් තියෙනවා .ඒකත් උගුලා දමන්න ඕනේ ..ඔබ්වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🌸🌸🌸
🔥 🐄 🔥🔥 කාලීන ඕපාදූප සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිදුක් වේවා ! නීරෝගී වේවා !දිර්ඝායු වේවා !
ඉතාමත් වටින ධර්ම ෙද්ශනාවක්🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,නිදුක් වේවා ,,නීරෝගී වේවා ,,දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේ මේ දේශනා කරන දේවල් හරියට අවබෝධ කරගන්නවනම් කොයිතරම් වටිනවාද,
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනා කලේ සත්‍යයක් ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයාන් වහන්සේලා තව තවත් බිහි වේවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහන්නම ඔීනි දේශනාවක් 🙏🩵 ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි 🙏
බුදු සරණයි ඔබ වහන්සේගේ පැතුම් ඉටු වේවා මගේ රටට දළදා වහන්සේ ගෙ පිහිට ලැබේවා
ඔබ වහන්සේ මෙි දේශනා කරන දේවල් හරිමයට අවබෝධ කරගන්නාවමි කොයිතරම් වටිනවාද ඔබ වහන්සේට නිදුක් නිරේගි දිර්ඝවීශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායු වේවා !!!ඔබවහන්සේගේ සත්‍ය ධර්මය ඇසීමට අකමැති අය එමටයි ස්වාමීන් වහන්ස ....උන්ගේ ඇගේ කටු අනිනවා සත්‍ය ඇහෙනකොට.
තෙරැවන් සරනයි අපේහාමුදුරැවනේ ඔබවහන්සේට ස්තුතියි ඇත්ත කතාකලාට
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
තෙරුවන් .සරනයි.අපේ .සුවාමීන්.වහන්සේ ට..දීර්ඝ යු🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට
තෙරුවන් සරණයි .අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට .🙏🙏🙏සමාජයට ඇස් ඇරෙන්න දේශනා කරන කාලීන ධර්මය තව තවත් දේශනා කරන්න අවැසි ශක්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයී..🙏🙏🙏
මෙවන් හාමුදුරුවරු තව තවත් රටට බිහිවෙවා මිනිස්සුන්ට හැදෙනවානම් මෙයට වඩා බන කොහෙවත් නෑ අපේ හාමුදුරුවන්ට බොහොම්ත් පින්
ඔබවහන්සේට බුදුසරණයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි
ඔබ වහන්සේට දිර්ඝායුෂ පුාර්ථනා කරනව 🙏🙏🙏🙏🙏🙏
🤍🙏 ඇත්තටම මේ හාමුදුරුවන් වහන්සේගේ වචන හරිම වැදගත් මේ වගේ 10නමක් හිටිය නම් ඇති ලංකාවටම 🙏🤍
සාදු සාදු මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
Harak wedi rate me desana then nee pinwath suvameen wahansa 🙏🙏🙏 thunuruvanree ashirwaada lebeeewa
සාදු සාදු සාදු..ඔක්කොම ඇත්ත මගේ හමුදුරුවනේ..🙏🙏🙏
දීර්ඝ ආයුස ලැබේවා ඔබ වහන්සේ ට
ඔබ වහන්සේට ගොඩක් පිංඅපව දැනුවත් කලාට අමාමහ නිවන්සුව ලැබෙවා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🏻
ඇත්ත අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ විතරයි පගාවට හිසනමන්නෙ නැත්තෙ.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබේවා
දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ....
එහෙමයි අපෙ ස්වාමීන් වහන්සෙ.. තෙරුවන් සරණයි..
Sahthika aththa😊
ඔබවහන්සේට දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏 ස්වාමීන්වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ග ආයුස ලැබේවා..ආයෙ මෙහෙම ස්වාමින් වාහාන්සෙ නමක් බිහිවෙයිද🥺😥😥
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මෙහෙත් සමිති ඔහොමතමයි පොහ්සත් කියන කට්ටියටඑක විඩිහක් saamanya මිනිසුන්ට එක විදිහක් හැබැයි සමිතියට එකතු කරන මුදල් degollan genma එක samanai ඒ නිසා මම කිසිම සමිතියක් සමග සම්බන්ධ නොවි මගෙ uthukama ඉටු කරනවා sambudu saranai
ඉතාමත් හොද දෙසනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
නමස්කාර වේවා ! සාදූ සාදූ සාදූ...,.....
සාදු සාදු සාදු....හාමුදුරුවනේ
Mama kithunu kanthawak . Mama mage jeewithe Ahana saththaya bana !!! Me bana thama hari , hari maga ! Sobana nathi , hari maga penwana bana !! Lankawe minissunta galapena niwaridi bana !! Sarala bana !! Watahaganna lesi bana !! 👏👏👏👏
කාලීන බණ තමයි අවශ්‍ය; තව තවත් ධර්ම දේශනා පවත්වන්න දීර්ඝ ආයුෂ ලැබේ වා
තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏
Ape,hamuduruwane,oba,wahanse,kiyana,hama,dema,eaththa,oba,wahanseta,theruwan,sarani,🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හොද ලස්සන බණක් අහන්න මෙන්න බණ ට්ක
මෙන්න සත්‍ය බුදුබන සාදු සාදු සාදු ❤❤❤
Budusarani ape sadu ❤❤❤🎉🎉🎉
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට කොහොම පින් දුන්නත් මදි...
නූපන් දරුවන් හා රට දැය ගැන හිතන මේ රටේ බුදුන් වහන්සේ යන ගමන් මග යන්නේ ඔබ වහන්සේමයි..
ඔබ වහන්සේ දේශනා කරන පරිදි ඇයි මේවා ..නායක ස්වාමීන් වහන්සේලාට නොපෙනෙන්නේ...?
🙏🙏🙏🙏🙏
දීර්ඝායු වේවා
Oba whanseta niduk nirogi chiragiwanaya wewa
සාදු සාදු සාදු
ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏
Oba,wahanse,ratata,saththaya,awaboda,kaladunna,obawahanseta,dheergaauwewa,🎉
Hamuduruwane ....waga karana hati kiyala denna...podi idakin hamotama....❤❤❤❤❤❤
🙏🙏 eththa thamai ape haaamuduruwane😊
Pinwath hamuduruwane obawahanseta dirgausha wewa!!!🙏🙏🙏🙏🙏🙏
Apey හාමුදුරුවනේ ga bana sihibuddiyen aha palla....🙏🙏🙏🙏🙏.vivey chanaya කරන්න එපා ....oba වහන්සේ ta නිදුක් niirogi සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
හැමදෙම ඇත්ත බුදුසරණයි❤
Budusaranai
Mamnm හරිම අසයි ma සඳුගේ කතා hanna🧭🇮🇱❤❤️❤️❤️
තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏💐🙏💐🙏💐
ඇත්ත තිත්තයිනෙ ඔබ වහන්සේ කියන ඒවට රිදෙන අයට රිදුනාවේඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
Budusaranai oba wahanseta
තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
Budusaranai.obawhanseta
අපේ හමුදුරුවන්ගේ උපදෙස් ගන්න පාලකයින්ට මේ රට සුරපුරයක් පොහොසත් රටක් කරන්න වැඩිකලක් යන එක්ක නැහැ.මේ තමයි. දහම්.
VANDANIYAIY PUJANIYAIY GAURAVANIYAIY APE SWAMINVAHANSETA CHIRAN JAYATHU 🙏🙏🙏👏👏👏
දිර්ඝායුෂ lebeewaa 😊
අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඇත්ත අපෙ හාමුදුරුවනේ..දීර්ඝායුෂ ලැබේවා.
Oba wahanseta wada namas Kara karami🙏🙏🙏 aththa outa ohoma wela madi. Ape hamuduruwane. Mahamaga panuwo gahala marena one outa. Ape rata kawa ekathuwela oun. Dan hari sethak wei neda apata. Ape hamuduruwane.
Athama atha kiyana oba wahanseta teruwan saranai math oba wahansege katawemai inne matath patak ne hari tana hita gannawa
Adarey ashasa tharam