Deepika Priyadarshani Peiris ~ Wahi Diya වැහිදිය මහ බිම තෙමුවට.. | Best Sinhala Songs Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • වැහිදිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නෙ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුණට
    තරු තියෙන්නෙ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැයුවට
    ගී කියන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් වුනාට
    නුඹට ඉන්නෙ මං විතරද..
    රෝස පතක කවි ලියුවේ
    සුවඳ දිදී තියාගන්න
    මේ විදිහට ගී ගැයුවේ
    ඉන්න තැනකදී ඇහෙන්න..
    උස අත්තක මලක් වුණේ
    ගව් ගනනක් උඩින් ඉන්න
    අවසානේ උරුම වුණේ
    මල් පොකුරක එකක් වෙන්න.. Sinhala Songs goo.gl/vQb5Ch

ความคิดเห็น • 62

  • @sandeepariyapperuma857
    @sandeepariyapperuma857 9 หลายเดือนก่อน +11

    මට කියාගන්න වචන නෑ මිස්.2024

  • @bulatha2888
    @bulatha2888 3 ปีที่แล้ว +21

    තිරැවානා ගල් අතරේ මැණික් හමුවෙන්නේ එක දෙක වගේ තමයි දක්ෂයෝ බුරුතු පිටින් බිහි නොවෙති

  • @dhanushkabandara9451
    @dhanushkabandara9451 3 ปีที่แล้ว +39

    මේ සිංදුව කවුරු කිව්වත් මේ රහනම් නෑ .... 🙏

    • @fairyu.n9223
      @fairyu.n9223 2 ปีที่แล้ว +2

      Godak lassanai thamai
      Nisal sutheekshanage wahi diya maha cover ekath ahala balanna akath shook 🙂😊

    • @dinukalakshitha8702
      @dinukalakshitha8702 ปีที่แล้ว

      Eka nam aththa halo

    • @dharmadasadushyantha1108
      @dharmadasadushyantha1108 6 หลายเดือนก่อน

      ❤,එකෙන්ම එකඟයි.

    • @dinukalakshitha8702
      @dinukalakshitha8702 6 หลายเดือนก่อน

      Aththa kathawa halo man eka hodatama adyanaya kara me rasata katawathma kiyanna ba

  • @inupanidarshana1381
    @inupanidarshana1381 ปีที่แล้ว +8

    හරිම මිහිරි ගියක්

  • @senarathnevimal8884
    @senarathnevimal8884 3 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නම් නෑ

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +6

    කැමතිම සිංදුවක් 😍🌹👍💛🎶😥🛌😴

  • @janakirathnayaka6227
    @janakirathnayaka6227 ปีที่แล้ว +6

    අම්බෝ ඒ වොයිස් එක .ඒකත් එක්කම ඒ හිනාව .හැමදාමත් ආදරෙයි මිස්ට

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน +2

    සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව

  • @chamilsandharuwan7984
    @chamilsandharuwan7984 ปีที่แล้ว +7

    Feeling ❤

  • @chandranihewasam9495
    @chandranihewasam9495 8 วันที่ผ่านมา

    Mama 67k wayasa amma kenek oba thumiyage me sinduwata godak aasi pin sidda wenawa meya dunnata

  • @AnuraSurn
    @AnuraSurn 12 วันที่ผ่านมา +1

    Very nice voice

  • @sumithperera3019
    @sumithperera3019 ปีที่แล้ว +5

    හිත නිවෙනව

  • @thevalogan1008
    @thevalogan1008 18 วันที่ผ่านมา

    Love the music though don’t understand the lyrics ❤
    Calming music

  • @pccaraudio1301
    @pccaraudio1301 4 หลายเดือนก่อน +3

    2024th ahana aya❤❤❤❤

  • @manojsamath8199
    @manojsamath8199 ปีที่แล้ว +3

    Lovely my dearest teacher ur voice soothing me ever

  • @yashodarawedamulla4217
    @yashodarawedamulla4217 4 ปีที่แล้ว +6

    Its mh Favorite song 🌹🌹🌹

  • @VoiceofTruth-bx2qb
    @VoiceofTruth-bx2qb 10 หลายเดือนก่อน +1

    Itha hoda gaikawak ❤

  • @VoiceofTruth-bx2qb
    @VoiceofTruth-bx2qb 10 หลายเดือนก่อน +1

    Ada kale mahma wadanaya karana kattiya na ne

  • @pukshibabu5569
    @pukshibabu5569 4 ปีที่แล้ว +6

    Beautiful song. thank you Deepika. Lovely voice

  • @rohanchanabey14
    @rohanchanabey14 28 วันที่ผ่านมา

    Perfect track Soul tune 🖐

  • @dinukalakshitha9872
    @dinukalakshitha9872 2 ปีที่แล้ว +2

    E sinduwa kochchara ahuwath epa wenne na harima lassanai .

  • @GihanPerera-nk6hs
    @GihanPerera-nk6hs ปีที่แล้ว +2

    Oh jesus......

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว +5

    Nice song

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk 11 หลายเดือนก่อน +1

    😂❤all are my lovers I treat them kindly

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 6 หลายเดือนก่อน +2

    Nice songs

  • @muthu391
    @muthu391 2 ปีที่แล้ว +2

    Marama lassanai 2022 ahanawa♥️♥️♥️

  • @chamindarathnayake6772
    @chamindarathnayake6772 8 หลายเดือนก่อน

    Melodies song 🎵

  • @ranjanisomalatha-hx6fl
    @ranjanisomalatha-hx6fl 3 หลายเดือนก่อน

    Lassana sinduwak kiya ganna watana nese watinama menikak me sinduwa❤❤❤❤❤❤❤❤❤

  • @samirathushara
    @samirathushara 5 หลายเดือนก่อน +1

    Supar akki❤❤❤❤❤

  • @HesandiSanjananee
    @HesandiSanjananee 2 หลายเดือนก่อน +1

    🥰🤩

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub 2 หลายเดือนก่อน

    Ooh look at this voice. Its a miracle voice ❤️🙏

  • @sumithperera3019
    @sumithperera3019 ปีที่แล้ว +1

    හරිම මිහිරී

  • @tommy-oy3pw
    @tommy-oy3pw ปีที่แล้ว +2

    2023

  • @chandaneenielsen5882
    @chandaneenielsen5882 4 ปีที่แล้ว +6

    ❤❤❤

  • @jathaniellaish1074
    @jathaniellaish1074 4 ปีที่แล้ว +2

    💯 Yes

  • @rumeshudara338
    @rumeshudara338 9 หลายเดือนก่อน

    ❤❤❤❤👍

  • @DileepaMadusanka-e2q
    @DileepaMadusanka-e2q 2 หลายเดือนก่อน

    පිස්සුවක්

  • @gangasugath1668
    @gangasugath1668 4 หลายเดือนก่อน

    ❤harima lassanai.❤❤❤

  • @himalikusum4363
    @himalikusum4363 2 หลายเดือนก่อน

    Misehl dilhara th lassanta kiyanava

  • @dilunikara18
    @dilunikara18 5 ปีที่แล้ว +3

    👌👌👌👌

  • @HeshanPrabhashwara-f7h
    @HeshanPrabhashwara-f7h 5 หลายเดือนก่อน +1

    ඒ පදවැල් වලට 2002 ඉඳන් ආදරේ කරනවා.

  • @sasheepillaisivalingam1592
    @sasheepillaisivalingam1592 9 หลายเดือนก่อน

    😢😢😢😢😢❤❤❤❤

  • @udulanawarathna8621
    @udulanawarathna8621 ปีที่แล้ว +1

    👍👍👍

  • @ajithpriyantha6482
    @ajithpriyantha6482 ปีที่แล้ว

    Epawennena

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 8 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @manjulajagath8047
    @manjulajagath8047 3 หลายเดือนก่อน

    🎉❤

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @malkanthisilva6090
    @malkanthisilva6090 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @nishanthabandara5462
    @nishanthabandara5462 11 หลายเดือนก่อน +3

    හරිමමිහිරියි හරිමරසවත්

  • @arunashantha2189
    @arunashantha2189 4 ปีที่แล้ว +3

    Sad

  • @mohanace2533
    @mohanace2533 4 ปีที่แล้ว +3

    Nice song but a wrong message.

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +1

      What a wrong message.🤔

  • @janathpsankara7495
    @janathpsankara7495 3 ปีที่แล้ว +3

    Nice song

  • @hmmusix2042
    @hmmusix2042 5 ปีที่แล้ว +5

    ❤❤❤

  • @manjulajagath8047
    @manjulajagath8047 8 หลายเดือนก่อน

    🎉❤

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-bl8gu3zv6h
    @user-bl8gu3zv6h 8 หลายเดือนก่อน