ඔබ හීනයක් වගේ Oba Heenayak Wage - Deepika Priyadarshani Peiris

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 117

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon ปีที่แล้ว +21

    පවන් රොදකට සවන් දොර ඇරුණු මොහොතෙන් පස්සෙ ඉඳන් සම්පූර්ණ සිංදුවෙම තිබ්බ ෆීල් එක වෙනස් වෙන හැටි මාරයි. ❤❤ මුල් කොටසෙදි දීපිකාගෙ හඬේ හැඟීම් ප්‍රකාශනයෙන් සහ Music වලින් ඇගේ සිතේ තිබුණ වේදනාව , බලාපොරොත්තු කඩ වුණ ස්වභාවය ගොඩක් ලස්සනට ඉස්මතු කරනවා. පස්සෙ අන්තිම හරියෙදි ඇගේ හිතේ හටගන්න සරාගී බව , සතුට පුදුම ලස්සනට vocal tone එකෙන් සහ music වලින් ඉස්මතු වෙනවා. ඒකයි මේ සිංදු මේ හැටි රහ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤

  • @prageethlakmal2016
    @prageethlakmal2016 ปีที่แล้ว +23

    සන්නා... ඒ වචන මාරයි... 😍🥺💖💖
    ඔබ හීනයක් වගේ
    හාදු වැස්සක් අරං
    සිරි යහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමී
    ඔබ හීනයක් වගේ
    හාදු වැස්සක් අරං
    සිරි යහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමී
    මල් මකරන්ද දෝතට අරං
    නෙතේ කඳුලැලි දරා
    මං මග බලා සිටියා
    නෙතු ගනඳුරට තරුවක් වෙලා
    ඔබ එතැයි සිතා
    සිල් බිඳලන්න නොහැකී නිසා මම
    මග බලා සිටියා
    ඔබ හීනයක් වගේ
    හාදු වැස්සක් අරං
    සිරි යහන අද්දරට වී
    වැතිරෙන්නෙපා සයනේ
    මම සස්වාමිකයි ස්වාමී
    නේක දුක් හද රැඳුනා
    සඳ එලිත් නිවුනා
    අඳුර මැද තනිවී
    පවන් රොදකට සවන් දොර අරුනා
    තරු ඇසත් පිපුණා
    සඳ ලබන්නී මා
    සරා සඳ ලඟ මා
    තරු ඇසත් පිපුණා
    සඳ ලබන්නී මා
    සරා සඳ ලඟ මා

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +21

    තවම අහනවා මේ ගීත.... ❤❤😑✌️. මේවා කවදාවත් මැරෙන නිර්මාණ නෙවෙයි... ❤✌️. යූ ටියුබ් ට්‍රෙන්ඩින් නොව..., දශක ගාණකට හදවතේ ට්‍රෙන්ඩින් වෙන්න කරපු අමරණීය නිර්මාණ....❤❤✌️🎼.

  • @theparadise...5991
    @theparadise...5991 2 ปีที่แล้ว +18

    සන්නාගේ කටින් දොරේ ගලන වදන් ගඟුලෙන් පෙරා ගත්..... ගරා ගත්............ මිනි කැට අහුරක්............බෙස්ට් ඔෆ් සන්නා........

  • @thisarakavinda2571
    @thisarakavinda2571 2 ปีที่แล้ว +11

    ඇගේ කටහඩින් ගීතයට දීලා තියෙන හැගීම ගීයේ අරුත වෙන කාටවත් ගන්න බෑ හරිම ලස්සන මිහිරි හැගීම්බර කටහඩක් ❤️❤️😘😘

  • @nimeshchathuranga2726
    @nimeshchathuranga2726 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි අනේ..මෙහෙම කටහඩක් තියන ගායිකාවක් ඉන්නවද දන් අප්පා ....බුදු සරනයි මන් ආසම ගායිකාවක් ..🙏🙏🙏

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 3 หลายเดือนก่อน +4

    කිළාලි කොටි කටේ රාජකාරි කරද්දි එහේ තිබ්බ පොඩි කැසට් රේඩියෝවකින් දීපිකාගෙ මේ සින්දුව දහස් වාරයකට වඩා ඇහුව
    අදත් මේ ගීතයේ සංගීතය පටන් ගනිද්දිම මතක් වෙන්නෙ ඒ යුධ බිම.

  • @jkranga697
    @jkranga697 4 หลายเดือนก่อน +2

    Dan inna aya kiyanne sindu nemei kunuharapa.mehema giitha apata adatatah es wahan widinna puluwan.e wage geetha apata dayada karapu siyalu kalakaruwanta mage pranamaya.❤

  • @jasinthadesoyza541
    @jasinthadesoyza541 ปีที่แล้ว +4

    මොනතරම් මිහිරි වාදනය යk de නොදෙවෙනි ගායන ය මොනවා කියන්න ද පුදුම ලස්සනk අහසේ පා වුණා වගේ මගේ හිත ඇතුළේ ඉන්න කෙනෙක් ඔබතු මි සජීවී ව දැක නැති වුනත් හැමදාම හිත ඇතුළේ ඉන්නවා ආදරෙයි

  • @kamanidammika4714
    @kamanidammika4714 8 ปีที่แล้ว +14

    තරු ඇසත් පිපුණා...
    සඳ ලබන්නී මා...
    සරා සඳ ලඟ මා...

  • @c.a.jayampath3871
    @c.a.jayampath3871 7 หลายเดือนก่อน

    මෙ හැම වචනයකටම සාදාරනයක් දුන් හැමදෙනාටම බොහොම ස්තුතිය සංගීතයද අපිව තවමත් රාසාස්වාදයේ හීනි පෙත්තටම ගෙනියනවා.❤

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 8 ปีที่แล้ว +13

    very relaxing ,
    music, lyrics and her voice all are brilliant

  • @asankaarambagoda6768
    @asankaarambagoda6768 5 ปีที่แล้ว +8

    සන්නා මාර වචන ඒවා..
    😍😍😍

  • @ruwanbandara989
    @ruwanbandara989 ปีที่แล้ว +3

    Still.. Waiting..
    No one.. Playing...
    Why.... Being late...
    Expecting... You..
    Your voice...
    Your soul...

  • @aaraabeats8681
    @aaraabeats8681 23 วันที่ผ่านมา

    සන්නා ❤❤❤

  • @masithvitharana7870
    @masithvitharana7870 4 หลายเดือนก่อน +2

    සන්නා සර්❤

  • @amuthuweda8340
    @amuthuweda8340 4 ปีที่แล้ว +5

    299 ලයික් එක මගෙන්

  • @zigerapawan4444
    @zigerapawan4444 10 หลายเดือนก่อน +1

    මේ සින්දුව හින්දා මං පිස්සෙක් වෙලා ඉන්නේ ❤

  • @ChandikaBomiriyage
    @ChandikaBomiriyage 3 หลายเดือนก่อน

    Sannasgala liuwa me githaye theruma hariyatama danaganna sannage wada satahana balama enna one❤❤❤❤

  • @dasundilhara6671
    @dasundilhara6671 2 ปีที่แล้ว +4

    නියෙමටම සින්දුව කීයනවා ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 5 หลายเดือนก่อน

    Dr.Rohana Weerasinghe,Sannasgala and Depika’s combination is far excellence.
    No words to express the feelings and these artiest are an asset to our motherland.Cheers !

  • @anushiumaya5537
    @anushiumaya5537 10 ปีที่แล้ว +5

    I like Song Verry beautyfull Song, to much like song

  • @Chamindabandara-uy1zi
    @Chamindabandara-uy1zi 3 หลายเดือนก่อน

    තරු ඇසක් පිපුනා ❤️

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +72

    මුල් කාලයේ සැමියාගෙන් ලැබුන සෙනෙහස ආදරය ලිංගිකත්වය පසුකාලීනව අහිමිව හිතින් දුක් වන ගැහැනියකගේ ශෝකාන්තයක් තමයි මේ කියන්නෙ,සිල් බිඳ ගන්නත් අකැමැත්තෙන් ඉඳලා තියන්නෙ නමුත් අවසානයේ සැමියාත් මැයට අවශ්‍ය ලෙස නොසිටි නිසා අකැමැත්තෙන් හෝ අනියම් පුරුෂයෙකු සමග ඇයගේ සියලු අවශ්‍යතා සංතර්පණය කරගෙන තිබෙනවා ඒක තමයි කියන්නෙ සඳ ලබන්නී මා සරා සඳ ළඟ මා කියලා

    • @nilanthaniroshana3229
      @nilanthaniroshana3229 10 หลายเดือนก่อน +8

      අද තමයි ඒක දැන ගත්තේ ස්තුති

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 10 หลายเดือนก่อน

      @@nilanthaniroshana3229 ඔව්

    • @ranmaliecosta9194
      @ranmaliecosta9194 9 หลายเดือนก่อน +1

      I am not sure, that it is the meaning!

    • @theparadise...5991
      @theparadise...5991 8 หลายเดือนก่อน +14

      අනියම් සම්බන්ධයක් ගැන කතාවක් නැහැ. තමන් විවාහක නිසා පැරණි පෙම්වතාව වලක්වන කතාවක්

    • @VishwaPerera-ym8ld
      @VishwaPerera-ym8ld 5 หลายเดือนก่อน +1

      ඒ තේරැම හරි සිරියහන අද්දරට හාදු වැස්සක් අරන් ආවත් යහනේ සැතපෙන්න බැ යහන අයිති විවාහක සැමියට උනත් හාදු වැස්සේ තෙමෙන්නේ වෙනත් පිරිමියෙක් ලගයි.

  • @Chamindabandara-uy1zi
    @Chamindabandara-uy1zi 3 หลายเดือนก่อน +2

    මම මේ ගීතය නිතර අහනේව මම ඔයාලගෙන් අහන්නේ එක දෙයක් ආදරේ කියන්නේ මොකද්ද කොහෙද තියෙන්නේ ආදරේන් අහන්නේ

    • @shanakamalith406
      @shanakamalith406 3 หลายเดือนก่อน

      ආදරෙ කියන්නේ සීනි කන්දක් මැදිං යන චොක්ලට් ගංගාවකට

  • @TheAmalfernando
    @TheAmalfernando 8 ปีที่แล้ว +6

    mona tharam lassana song ekak da

    • @massfeet9169
      @massfeet9169 7 ปีที่แล้ว +2

      amal fernando kiyala wedak ne aiye..pissu hadenawaa

  • @savindanilapul
    @savindanilapul 10 หลายเดือนก่อน

    Adrei pana wage dipika akke

  • @dilinisugandi3412
    @dilinisugandi3412 ปีที่แล้ว +1

    ඒ වචන.👍❤❤️‍🔥

  • @dilinisugandi3412
    @dilinisugandi3412 ปีที่แล้ว +1

    Heart touching.😍😍😍

  • @kamanirajasekaran3831
    @kamanirajasekaran3831 8 ปีที่แล้ว +3

    wow...... nice song

  • @yasinthamadushani2321
    @yasinthamadushani2321 ปีที่แล้ว +1

    ආත්මය ස්පර්ශ කරන සින්දු ❤❤❤

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 10 หลายเดือนก่อน

    Lassanaiiiiiiiiiii

  • @oshini9102
    @oshini9102 ปีที่แล้ว +1

    ඔබ හීනයක් වගේ❤

  • @dilinisugandi3412
    @dilinisugandi3412 ปีที่แล้ว

    Music and voice perfect 😍❤💆‍♂‍

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +2

    ලස්සනයි සිංදුව

  • @SupunNomsara
    @SupunNomsara 7 หลายเดือนก่อน +1

    Mata une oke anika bn thama pana wgae adare mage boletai waiftai pana mage mata sama wena chti mama weradeda dane 😭😭 mage fanaa oyai puthai magadi apu ayai 😭

  • @dumaldulnitha7431
    @dumaldulnitha7431 ปีที่แล้ว

    Kiyanna wachana nee❤❤❤❤❤❤

  • @sugandikasandamali7998
    @sugandikasandamali7998 3 ปีที่แล้ว +1

    තරු ඇසත් පිපුනා.......
    මම සස්වාමිකයි සාමී.........

  • @iconicbrands1
    @iconicbrands1 4 ปีที่แล้ว +4

    හමුදා සේවයෙ යෙදුනු ස්වාමියා මිය ගිය පුවත දරා. අවුරුදු ගණනක් ඔහු එන පෙරමන් බලා හිද අවසන වෙන කෙනෙක්ව විවාහ කරගත් පසුව ස්වාමියා නැවත ගෙදර එයි.. එ් හැගීම..

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว

      😢😢😢දුක කතාවක්.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 ปีที่แล้ว

      එකද කියන්නෙ මෙ එහෙම සිද්දියක් වගෙ තමයි තියෙන්නෙ.

    • @Mr-ix2bb
      @Mr-ix2bb ปีที่แล้ว +1

      Eka film ekaka scene ekak nee 🥲

    • @nilanthacooray6433
      @nilanthacooray6433 10 หลายเดือนก่อน

      KEYAS SHOORINGE SUDO SUDU KAVI KATHAAWAI ESUREN SANNASGALA EDURUTHUMANGE ATHIN NIRMAANAYA WIYA.OBE ADAHASA NIWERADIY.

  • @RikshiRiski
    @RikshiRiski 8 หลายเดือนก่อน

    Maru❤❤❤

  • @chandrakanthi7483
    @chandrakanthi7483 4 ปีที่แล้ว +1

    ලස්සන සිංදුවක්

  • @AnuraSampath-r3u
    @AnuraSampath-r3u หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +1

    Godak lassanai

  • @pabodhaPMP
    @pabodhaPMP 4 ปีที่แล้ว +1

    Still listening 2020

  • @user-bl8gu3zv6h
    @user-bl8gu3zv6h 8 หลายเดือนก่อน

  • @sudathkumara2383
    @sudathkumara2383 2 ปีที่แล้ว

    Sir ........................

  • @SugathK.u.sDesilva-n9k
    @SugathK.u.sDesilva-n9k ปีที่แล้ว

    Mihiri ❤❤❤❤❤❤❤

  • @SajithSanjaya-tt5qh
    @SajithSanjaya-tt5qh 5 หลายเดือนก่อน

    Nuba heenayak wage.....

  • @ndkstudio2623
    @ndkstudio2623 5 ปีที่แล้ว +1

    Nice song listning 2019

  • @LakshmanWeerasingha-tz3il
    @LakshmanWeerasingha-tz3il 4 หลายเดือนก่อน

    සන්නා...... කට්ටිය මෙහෙ ගහන්නවා...
    මොනව හරි කියල
    දාන්න....

  • @ShamiRidrigo
    @ShamiRidrigo 4 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @sudharikavindi879
    @sudharikavindi879 11 หลายเดือนก่อน

    ආදරනීය වස්සානේ 😌

    • @Chamindabandara-uy1zi
      @Chamindabandara-uy1zi 3 หลายเดือนก่อน

      ආදරේ කියන්නේ මොකක්ද

  • @melonfdo6812
    @melonfdo6812 2 ปีที่แล้ว

    Ane miss me githaye theruma mokadda mage Amma asama githaya man sahena wathawak ahuwa Mata nam there naha

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 10 หลายเดือนก่อน

    Ekata Dan thiyena kunu singdu

  • @paramisaradamsarirajapaksh5998
    @paramisaradamsarirajapaksh5998 9 ปีที่แล้ว +2

    Nice song

  • @LayaBro
    @LayaBro 8 ปีที่แล้ว +4

    Hitha danena geethayak

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 5 ปีที่แล้ว +3

    වෙන videos කීපයක් අරන් original track එක දාල බොරුවට live වගේ video හදල දාල.

    • @Life-ix5ez
      @Life-ix5ez 11 หลายเดือนก่อน

      ඇත්තටම ද

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 ปีที่แล้ว

    ❤❤❤❤

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sadeepaprageeth95
    @sadeepaprageeth95 2 ปีที่แล้ว

    2022

  • @subashinipriyanwada943
    @subashinipriyanwada943 8 ปีที่แล้ว +1

    neka duk hada raduna taru asut niwna....sanda ealit niwwna .....adura mada tanivi pahan rodakata sawan dora aruna.......

  • @nuwanpushpakumara1790
    @nuwanpushpakumara1790 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว +2

    Sannasgala sirge lyrics .....රෝහණ වීරසිංහ sirge music........deepika priyadarshani මහත්මියගේ voice .....aye kiyanna වචන na....geethaya තුළ apa වැනි සුවහසක් subhavitha ගීත රස vindinnan ජීවත් වෙනවා ......

  • @indikamax7643
    @indikamax7643 4 ปีที่แล้ว

    සස්වාමිකයි කියන්නේ මොකක්ද විවාහකයි කියන එකද

    • @sashivclabs4030
      @sashivclabs4030 3 ปีที่แล้ว

      ස්වාමියෙක් ඉන්නවා කියන එක

    • @bulatha2888
      @bulatha2888 3 ปีที่แล้ว

      සස්වාමිකයි = ස්වාමියෙක් ඇති බව විවාහක බව අඟවන පදයකි
      අස්වාමික = අවිවාහක බව අඟවන පදයක්, ස්වාමියෙක් නෑ කියන තැන ලොකු අර්ථයක් තියෙනවා එය විස්තර වන්නේ කාමය වරදවා හැසිරීමේ ශික්ෂා පදය විස්තර කරන තැන නොයා යුතු ස්ත්‍රීන් විසිදෙනා , ඒ විසිදෙනාගෙන් තොර උනා වූ ස්ත්‍රිය අස්වාමික වේ

    • @kumarikumari7476
      @kumarikumari7476 ปีที่แล้ว

      Hmmmm

  • @asymmetricalcult4272
    @asymmetricalcult4272 ปีที่แล้ว

    Mata oya kiyna aka explanation akk wath wdak na. Teruma danagenath methumiyage voice akata adre krna un mage patthta warella

  • @prabathalahapperuma2260
    @prabathalahapperuma2260 ปีที่แล้ว

    this song your do not anyone sing

  • @dinesh65147
    @dinesh65147 10 หลายเดือนก่อน

  • @hasunkokila5955
    @hasunkokila5955 7 ปีที่แล้ว +3

    nice song

  • @wickaramasinhageshamindi5867
    @wickaramasinhageshamindi5867 8 หลายเดือนก่อน

  • @rajithranawaka3097
    @rajithranawaka3097 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @LaxmanLaxman-gu4bn
    @LaxmanLaxman-gu4bn 8 หลายเดือนก่อน +1

  • @PredeepNandana-g1u
    @PredeepNandana-g1u ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dilaniparis4601
    @dilaniparis4601 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nethmagothami8543
    @nethmagothami8543 หลายเดือนก่อน

  • @SaGaRaSaMpAtH95
    @SaGaRaSaMpAtH95 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤