ලණු ඇදීමේ නැකැත | අත්තිවාරම් කැපීමේ නැකැත| මුල්ගල තැබීමේ නැකැත| මුල්ගල තබන දිනයේ කළ යුතු චාරිත්‍ර
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- ප්‍රධාන කාර්යාලය:-
R.M අමිත බණ්ඩාර රත්නායක ,
රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය
071 4152755
ශාඛා කාර්යාලය:-
R.M අමිත බණ්ඩාර රත්නායක ,
රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය ,
ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය
071 4152755
දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය
#astrology #wasthu #වාස්තු #වාස්තුවිද්යාව
නිවාස නැකැත්
නිවාස වාස්තු පරික්ෂාව
ගෙබිම් පරීක්ෂාව
ලණු ඇදීම
අත්තිවාරම් කැපීම
මුල් ගල තැබීම
housing plan in sri lanka
house plan
නිවාස
house plan
horoscope
home planning
mulgala
wasthu
niwasa wasthu
niwasaka wada aramba kirima
aththiwaram kapima
lanu adeema
architecture
wasthu srilanka
srilanka house plan
sr ilanka house plan
niwasa nakath
nakath
astrology
Amitha
Amitha Rathnayaka
අමිත
අමිත බණ්ඩාර රත්නායක
අමිත රත්නායක
සන්හිඳ
sanhinda
sanhinda
නව නිවසක වැඩ කටයුතු ආරම්භ කරන දිනයේ දී කළ යුතු චාරිත්‍ර බොහොමයක් පවතී.එනම් ලණු ඇදීමේ චාරිත්‍රය, අත්තිවාරම් කැපීමේ චාරිත්‍රය, මුල් ගල තැබීමේ චාරිත්‍රය යනාදිය යි.මේ සඳහා මුලින්ම නිවසේ සාමාජිකයන්ට ගැලපෙන පරිදි වඩාත් සුබ දිනයක් තෝරා ගෙන එම දිනයට අදාළ වන පරිදි සුභ නැකැත් වේලාවන් තුනක් සකස් කරගත යුතුය. ඒ අනුව ලණු ඇදීමේ කටයුතු සඳහා ලණු ඇදීමේ නැකත, අත්තිවාරම් කැපීමේ නැකත හා මුල් ගල තැබීමේ නැකත යන ආදියයි. මෙම වීඩියෝව තුලින් එම නැකැත් කටයුතු හා බැඳුණු චාරිත්‍ර පැහැදිලි කරනු ලබයි.ඒ අනුව නව නිවසක් ඉදිකිරීමේ ඉදි කිරීමේ කටයුත්ත සඳහා වඩාත් සාර්ථක ආරම්භයක් ඇති කරගත හැකිය.
Auspiciousness of building a house
Basic points to be considered while building a house
While building a house, it is important to classify it properly architecturally first. There, it is possible to remove the existing Vastu Dosha conditions in a house plan. Also, efforts should be made to keep the north- east direction, which is considered the best direction in architecture, clean.
How to perform rituals on the auspicious day of foundation stone laying:
The foundation stone should not be placed in a surrounding wall, but should be placed in a middle wall where the windows and doors of the house do not go. It is also good to use a wedge with milk as the first wedge in the rope pulling auspicious time and to keep a pot of milk nearby during the auspicious times. Take the first milk that comes out of it and sprinkle it around the site where the house will be built.
How to prepare the foundation stone correctly:
An architectural foundation stone or Vastu Manjusa is laid during the foundation stone laying process. To prepare it properly, spread some rice or grains first in the cavity of Vastu Manjusa. Put on it the medicinal substances possessed with Manjusava. Then again till the cavity is full or filled with grain. At the auspicious time of laying the foundation stone, a Vastu Manjusa prepared in this manner is placed.
How to proceed with the construction of the house:
After the construction of the foundation, the walls are tied and the doors are placed according to the auspiciousness of the residents. There, wooden doors should be used in an odd number and even number of windows. When first laying the underwood for the roof and making the payment, use auspicious symbols suitable for the residents. Also, it is advisable to follow the traditional rituals and architectural techniques associated with the auspiciousness.
බොහොම පින් ගොඩක් දේවල් දැන ගත්තා
Godak pin obathumata
ස්තුතියි!
ගොඩක් ස්තුති ❤❤❤❤
ගොඩක් ස්තුතියි ....ඉතාමත් සරලව කියලා තියෙනවා 👍👍👍👍👌
Godak watina adahasak bohoma pin obathumata 🙏🙏
බොහොම ස්තුතියි .
Bohoma isthuti obata
Thanks sir bhohoa pin
පිං සිද්ද වේව.......ස්තුතියි...
Ane mata danna kenek kiyanawada gepalak kapanawa kiyanne mokadda kiyala.. Gepalak kapanawa kiyana ekatada ara athtiwaram danna kanu kapana ekada
Gogak watinawa
බිම් මහල හදලා අවුරුදු 3 කට පස්සේ පලමු මහලේ වැඩ කටයුතු පටන්ගන්න හදන්නේ ආයේම නැකත් බලන්න ඕනද කල යුතු වතාවත් මොනවද කියලා කරුණාකර කියන්න පුළුවන්ද
සාමාන්‍යයෙන් නිවසක ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා නැකතක් බලනවා.ඒ නැකතට පෙර ගොක්කොළ පහන් පැලක් හදලා පහන් පැලේ පහනක් පත්තු කරලා, මල් පූජා කරලා, පන්සිල් සමාදන් වෙලා, ආගමික වතාවත් කරනවා.ඊළඟට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කොටසට කහදියර ඉහලා, සුවඳ දුම් ටිකක් අල්ලලා තමයි නැකැත් වෙලාවට වැඩකටයුතු ආරම්භ කරන්නේ
බොහොම ස්තූතියි
Nul edemedi pars arina vidiha puluwantaram ikmanata kiyannako supiri,wedasatahanak,
Godak dewal dena gatta.
Mata me martu mase me satiye hoda welawak kiyannako oba tumata pin
නිවසක් ඉදිකිරීමේ නැකැත සකස් කිරීමේදී පොදුවේ වෙලාවක් ගැනීමට වඩා නිවසේ සාමාජිකයින්ගේ උපන් වේලාවල් වලට ගලපා නැකැත් සකස් කර ගැනීම වඩාත් සුදුසුයි.
Aluthinma neme. Danta thiyagena wenas karanawanam karanna ona dewal monadA
දැනට පවතින නිවස නිසි ආකාරව මැන වර්ගකොට අලුතින් ඉදිකරන කොටස සඳහා දිග පළල තීරණය කරගත හැකිය.එසේම එහිදී නැවතත් වැඩ ආරම්භ කිරීම සඳහා නිවසේ සාමාජිකයින්ට ගැලපෙන ඉදිකිරීම් නැකැතක් සකස් කර ගැනීම වඩාත් සුබයි
@@amitharathnayaka1934ane mata kiyannko, niwasak hadanna welawak balanna mulinma geniyanna mokuth thiyenawada kiyanna puluwanda
Wenat agamaka kenekuta janma ptryak na.