302- The Secrets to Creating a Successful Home - සාර්ථක වන නිවාසවල ලක්ෂණ !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 9 หลายเดือนก่อน +4

    ස්තූතිය ඔබතුමාට, නීරෝගී සුව.. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!

  • @pereramkpk4422
    @pereramkpk4422 9 หลายเดือนก่อน +2

    ඹොහෝම පින් , ඔබතුමාට දැනුම ලබාදීම වෙනුවෙන් දීර්ඝායුෂ වේවා !

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඉස්සර ගෙවල් මේ විදිහට තිබුනේ thank you sir

  • @wasanthirenuka1800
    @wasanthirenuka1800 9 หลายเดือนก่อน +1

    ඔබතුමා හොඳ දේවල් කියා දේනවාට ⁣පින්

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 21 วันที่ผ่านมา

    Sir,ape walale mudun yata liiya uda tama wathura tenkiya tiyenne hoda nedda piyata?

  • @sreemaliepasinghe502
    @sreemaliepasinghe502 3 หลายเดือนก่อน +1

    Sir,
    Finishing roof sadaha I pannel hodaida

  • @udithakumara-ve8rg
    @udithakumara-ve8rg 9 หลายเดือนก่อน

    Mahathmaya mage gei 1st floor eka hadala tiyenne.2 ethanamai.mata meka check karaganna ona.uda tattuwa adu wiyadamin lassanata kara ganna.pls udawu karanna.mama mirigama.inne denata widesha gathawa.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 9 หลายเดือนก่อน

    Budusaranai devipihitai oba tumata video ekak enkan api balan inne bohodena danuwath kirimata ape mituran atare beda harinna

  • @mallikasarojini5845
    @mallikasarojini5845 9 หลายเดือนก่อน

    Thanks so much

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් !

  • @lakmalilakmali-vs9yf
    @lakmalilakmali-vs9yf 5 หลายเดือนก่อน

    Mahattaya mata oyaniwase planaka danna puluwanda

  • @nalindag.m206
    @nalindag.m206 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට මෙ කරන දැනුවත් කිරිමට.මට දෙයක් දැනගන්න ඔන .ඔබතුමාට පුලුවන්නම් මෙ ගැන පැහැදිලි කිරිමක් කරන්න .නිවසෙ එල්ලන පින්තුර වල තුම්පත්‍ රෑන ඉන්න පින්තුරෙ ඇතෙක් එක්ක ඉන්න තුම්පත් රෑනෙ පින්තුරයද හොද අලි දෙන්නයි පැටියයි ඉන්න පින්තුරයද හොද. පුලුවන්නම් කියන්න.

  • @ChathurangaNamal-w6h
    @ChathurangaNamal-w6h 9 หลายเดือนก่อน

    Bohoma sthuthi sir denuwath kirima..sir mata getalu2k thiye master bed room basnahirta hodaida..saha thamange namata niwasa wargapalaya sada ganne kohomada

  • @buddhiuaplc1353
    @buddhiuaplc1353 9 หลายเดือนก่อน

    Oya gedara porawa hedaye geyak nemeda?

  • @DeepikaWaidyaratne
    @DeepikaWaidyaratne 2 วันที่ผ่านมา

    Address eka denna puluwanda karunakarala. Mokada telephone ring unavailable kauruwath ganne na

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @klaraaelva8974
    @klaraaelva8974 9 หลายเดือนก่อน

    Suba sandayawak sir. Mama sirge hama wadasatahan balanawa. Sirge wasthu anuwa sahenadurata hadagatha. Namuth kisima ithuruwak naha . Sriwa genalla balaganna me thiyena no katha karanna puluwan neda

  • @mallikaan4516
    @mallikaan4516 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @Ashee500
    @Ashee500 7 หลายเดือนก่อน +1

    නැගෙනහිර ට මුහුණලා තියෙන නිවසක, ගිණිකොණ දිශාවට මුළුතැන්ගෙයත්, වයඹ දිශාවට master bedroom එකත් විදිහට ගත්තොත් කමක්නැහැ නේද? මේ ගේ බටහිරින් ලොකු වේල්ලක් සහිත බැම්මක් නිසා, ඒ බැම්ම බිත්තිය විදිහට අරගෙන තියෙන්නෙ. ඉතින් වයඹට දොර ජනෙල් මොකුත් තියන්න බැරි නිසා තමයි මෙහෙම ප්ලෑන් කලේ. වර්ග අඩි 459.8 ක කුඩා down floor එකක් සහිත ගෙයක් තමයි හදන්න පුළුවන් ඉඩමෙ හැට්යට

  • @dineshabethmage-bn5rs
    @dineshabethmage-bn5rs 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @lakmalweerasooriya9722
    @lakmalweerasooriya9722 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට දීර්ඝායුෂ වෙිවා..මට ගැටලු 2ක් තියෙයි කාරැනිකව පිලිතුරක් ඉල්ලා සිටිනවා.1..මගේ නාන කාමරයේ දොර දමා තිබෙන්නේ කුම්සියෙන් ඇතුලු වීමට අනිත් පැති 2ම දොර දැමිමොත් සාලයට පේනවා.එය පාවිච්චි කිරිමෙිදි අපහසු තා වලට ලක්වීමට පුළුවන් ..එම නිසා කුස්සියෙන් ඇතුලු වීමට දොර දැමිම ලැටලුවක්ද.
    2...මගේ ප්‍රදාන දොර දකුනට සහ කුස්සියේ දොර උතුරැ දීසාවෙි වයබට බරව පිහිටා ඇත.උතුරැ දිසාවෙිම ඊසානට බරව කෝඩියාඩි එකක් සකස් කර ඇත්.එම දොරවල් දෙක එසේ තැබීම ගැටලුවක් ද...

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      Washroom එකේ දොර ළඟ ස්නේක් ප්ලාන්ට් වැනි ගස් වර්ග කිහිපයක් තියන්න. උතුර සහ දකුණ ද්වාර සටහන ?

    • @lakmalweerasooriya9722
      @lakmalweerasooriya9722 9 หลายเดือนก่อน

      තැන්ක් සර්

  • @tusharitushari6181
    @tusharitushari6181 9 หลายเดือนก่อน

    දකුණුනට දිශානුගත නිවසක කිචන් එක උතුරට තිබුනොත් එම දිශාවට කිචන් එක වැරදියිද ?

  • @DedunuSubashini
    @DedunuSubashini 2 หลายเดือนก่อน

    මගෙ ගෙදර බාගෙට හදලා තියෙන්නේ දැන් අවුරුදු 12 විතර වෙනවා හදාගන්න විදියක් නැ කුමක් හෝ අඩුපාඩුක් ඇතිදැයි දැනගන්නේ කෙසෙද?

  • @NilukaSanjeewani-t8b
    @NilukaSanjeewani-t8b 16 วันที่ผ่านมา

    දුරකතන අංකය දාන්න පුලුවන්ද

  • @JayasingheSarath-s5m
    @JayasingheSarath-s5m 7 หลายเดือนก่อน +1

    මෙවා හිතන්න ගියොත් ගෙවල් හදන්න බැහැ ...විකාර ඔලුවට දාගන්නේ නැතිව ගෙවල් හදාගන්න ..

  • @virajgodakanda3049
    @virajgodakanda3049 9 หลายเดือนก่อน +1

    රනිල්ගෙ ගෙදර කොයි දිසාවටද

  • @isiwaraya
    @isiwaraya 9 หลายเดือนก่อน

    ආයුබෝවන්

  • @harshadilhan165
    @harshadilhan165 9 หลายเดือนก่อน

    Theruwan saranai sir

  • @thanujawijekoon3114
    @thanujawijekoon3114 9 หลายเดือนก่อน

    අපෙ ගෙදර ඉසාන දිශාවට ප්‍රදාන දොර ,ගිනි කොන හා නිරිතට ත් ඩොරවල් තියෙනව, ප්‍රදන දොර නිරිතට දාලා ,තව දොරක් වයඹ ට දාලා ඉසාන දොර වහන්න ඉන්නෙ
    .නිරිත හා වයඹ දොර තියන්න සුදුසු පාද මොනවාද ,

  • @supunjayasinghe-o2b
    @supunjayasinghe-o2b 9 หลายเดือนก่อน +1

    Plan එකක් අඳින්න ඔබ තුමාගෙ අය කිරීම කොහොමද කියල කියන්න පුලුවන්ද..මට plan එකක් ඇඳ ගන්න ඕන

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      0777892017 call

  • @kusalchamika5674
    @kusalchamika5674 6 หลายเดือนก่อน

    Dining eka isaneta dammata kamaknadda

  • @markranatunge612
    @markranatunge612 9 หลายเดือนก่อน

    Godak pin

  • @liyanagedon9748
    @liyanagedon9748 9 หลายเดือนก่อน

    Budu saranai oaba tuamhata huagka watanawa 🙏

  • @KaveeshaSandadewHewaBattage
    @KaveeshaSandadewHewaBattage 9 หลายเดือนก่อน

    Mage gee thiyenne uthuru dakunu disawat pedan uluhassa thiyenne uthuru disawat pitupas dor thiyenne dakunu disawat eka agunayida

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      ඔව්

  • @dineshindikakumara4346
    @dineshindikakumara4346 9 หลายเดือนก่อน

    මගේ ගෙදරත් නැගෙනහිර දිශානුගත නිවසක්

  • @CrisFernando-o9h
    @CrisFernando-o9h 9 หลายเดือนก่อน

    මගෙ ඉඩමෙ මුහුනත තිබෙන්නෙ දකුන දිසාවට. ඵ්කෙ මෙහෙම ගෙයක් හදන්න පුලුවන් ද.

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      kitchen වෙනස් කොට හදාගන්න පුළුවන්.

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 หลายเดือนก่อน

    සර් ගෙය ඉදිරිපිට නුග ගසක් තිබීම අසුබද

  • @rameshroc3877
    @rameshroc3877 9 หลายเดือนก่อน

    ගෘහපිණ්ඩය අනිවාර්ය සාධකයක් ද කියලස් කියන්න පුලුවන්ද?

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      සියයට සීයක් වාස්තුවලදී එසේ ගත යුතුය

  • @saramelakai3387
    @saramelakai3387 9 หลายเดือนก่อน

    Sthuthi oba thumata

  • @uddahanaayaka2776
    @uddahanaayaka2776 6 หลายเดือนก่อน

    බ්‍රහ්ම පාදය නිතරම පෑගෙන නිසා මේ ප්ලැන් එක ප්‍රශ්නයක් නෙවෙයි ද?

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 9 หลายเดือนก่อน

    මගේ ගෙදරත් අට්ට වහල 70 යුගය

  • @sigithis.p2754
    @sigithis.p2754 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @niroshasenani687
    @niroshasenani687 9 หลายเดือนก่อน

    මේ වගේ නිවසක් හදන්න කීයක් යයිද...🎉🎉

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      වර්ග අඩියකට අටදාහේ සිට ඉහලට

  • @chamodias3475
    @chamodias3475 8 หลายเดือนก่อน

    ඔබ තුමාව සම්බන්ද කරගන්න contact නො එකක් ගන්න පුලුවන්ද

  • @ni-x2p
    @ni-x2p 2 หลายเดือนก่อน

    මහත්තයා මේ ගේ ඉදිරි පිට මී ගහක් සිටුවන්ට හොදයිද ගෙයි දොරවල් මගහැර

  • @premalalsilva4143
    @premalalsilva4143 9 หลายเดือนก่อน

    ඔබ තුමාට කතා කරන්න නම්බර් එක දාන්න

  • @atapattupushpa9255
    @atapattupushpa9255 16 วันที่ผ่านมา

    හැබැයි අපට වඩා දියුණු රටවල් මිනිස්සු සතුටින් ජිවත් වෙනවා සල්ලි බාගෙත් තියෙනවා. ඔය කිසිම වාස්තු බැලීමක් නැ නේද? වාස්තු වලට වඩා වැදගත් දක්ෂ ගෘහ ඉංජිනේරුවරැන් ලවා සැලසුම් කර ගන්න එක. වාස්තු යනු ජෝතිෂ්යට සමාන දෙයක්.

  • @ThakshilaPerera-w8v
    @ThakshilaPerera-w8v 6 หลายเดือนก่อน

    😂ගෙදරක මුදුන් ලීයයි ගෙදර දිගයි එක සමාන වෙන්න ඕනෙ ද වතුර ටැංකිය වහලය මුදුන් ලීයට උඩින් තිබුණට කමක් නැතිද

  • @nuwanshirantha450
    @nuwanshirantha450 9 หลายเดือนก่อน

    සර් ගෙ නාම්බර් එක දාන්න

    • @Vaastulk
      @Vaastulk  9 หลายเดือนก่อน

      0777892057

  • @geethaniliyanage3658
    @geethaniliyanage3658 9 หลายเดือนก่อน

    Mu horek, ahu wenna epa, paw minissu

  • @madusankadissanayak07
    @madusankadissanayak07 9 หลายเดือนก่อน

    මෙතුමගෙ contact numbers නැද්ද

  • @مممم-ن7ز
    @مممم-ن7ز 9 หลายเดือนก่อน

    ❤❤❤