ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් වටිනවා අයියා ලබන මාසේ මගේ වේඩ්න් එක මට ඒකට ගොඩාක් හොදට මූණ දෙන්න පුළුවන්
අනිවාර්යෙන් මනාලියක් වෙන්න එන්න දරුවෙකුට, විවේකය අවශ්‍යයි,ඇත්තටම,කිසිවක්, නොදන්නා,අයට,ගොඩාක් වටිනවා මේ, වගෙ,දැනුවත්, කිරීම, ස්තුතියි 🙏
ගොඩක් වටින උපදෙස් ටිකක්❤️❤️❤️
හොඳම දේ, විවාහ වෙන්න කලින් ලිංගිකව එකතු නොවීම ❤
ගොඩක් වටිනව අය්යා 🥰🥰🥰. ලබන මාසේ මගේ wedding එක 🖤🖤. දැන් මට ඒකට මුණ දෙන්න පුළුවන් බය නැතුව. බුදුසරණයි
Ae baya wanna
හරිම වැදගත් කතාවක්.
Ane mt poddk kiynnko oy kalanthe dana kathwa aththda godk mansin wetil inne ahem idal mrry krpu kenek nedd a😢😢😢
Godak watinawa🎉
එතකොට පෝරුවට නගින්න කලින් එකට ඉන්නේ නැතුව ( වෙන පොඩි පොඩි දේවල් කරලා තිබ්බොත් ) ඒත් කලන්තෙ දානවද?😅😅 please reply this massege
නැහැ
😂
ගොඩක් පින් අයියේ ❤❤❤❤❤❤
Aththtama tank you so much
Godak thanks aiye mn godak baya wela hitapu karanayak thama meka dannam ithin baya nathuwa mt e deta muhuna denna puluwan
Godak thanks aiye ❤
Thanks aiyee❤❤
පෝරුවෙ නැග්ගත් නැතත් විවාහයට කලින් ලිංගිකව එකතු උනොත් බඹසර සිල් බිදෙනවා කාමය වරදවා හැසිරීම කියන පාපය සිද්ද වෙනවා.එහෙම උනා නම් ඒ දේ පෝරුවෙ නගින්න කලින් හැකි කාලයක් කැඩිච්ච සිල් පදය රැකලා අධිෂ්ඨාන කරන්න සත්‍යයක් ක්‍රියාවක් විදිහට දෙවියන්ගේ ආශිර්වාදය නිසැකවම හිමි වේවි.තෙරුවන් සරනයි.🙏
@@chathu_ranga_1.2 එ කැඩිච්ච සිල් පදය රැකලා adiෂ්ඨාන කරන්නෙ කොහොමද කියන්නකො අක්කෙ ප්ල්ස් 🥺💔
@@hirunitharuka5773 යම් දවසකින් පටන් ගන්න මගෙ අතින් කිලුටු වෙච්ච ඒ සීලය මන් අද දවසෙ ඉදන් විවාහ වෙන තුරුම මොන බාධකය ආවත් රැකගන්නවා,ඒ පිරිසිදු චේතනාවට මගේ ජීවතය බාර ගන්න ඉන්න කෙනාගෙ සිතට ද යොමු වේවා.මට මේ සිල්පදය රැක ගන්න ඔහු උදව් කරත්වා.නොදන්නාකම නිසා සිදු වූ වරදට සමා වන සේක්වා.අද පටන් මම මේ සිල්පදය දිවිහිමියෙන් රැකන්නෙමි.ඒ සත්‍යානු බලයෙන් මා හට අවැඩක් අසාධාරණක් සිදු නොවේවා.තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා අධිෂ්ඨානයක් කරන්න.යශෝධරා රහත් උත්තමාවියට වන්දනා කරන්න.❤️🙏🙏🙏🙏🙏🙏
Akke එ කැඩිච්ච සිල් පදය රැකලා adiස්ඨාන කරන්නෙ කොහොමද කියන්නකො
Aiye oya poruwe chrithar karnwd
Thank you
තව දැන ගන්න තියේ සමහරක් අය කියනව Girl ta තැල්ල තියද්දි පිරිසිදුව ඉන්න ඕනෙඑ නැත්තම් ඒව විවාහයෙන් පස්සෙ වස් වදිනවඑ ඒක ඇත්තක්ද තැල්ල බදිද්දි වෙන්න ඕනෙ ඒව පිලිබදව හා මාල හත පලන්දද්දි වෙන්න ඕන දේවල් වීඩියෝ එකක් කරන්නකො
ඒකට තමයි පෝරුවෙන් බැහැලා පහන් දල්වලා වස්දොස් ඇරීම කරන්නේ...තල් දුන්නක් දුණු දිය බෑවා සේදුරලන් පෝරුවේ නැගී වස් දෝසේ..ආදී වශයෙන්
අනේ ඕවා බොරු😂
Godak thanks❤
Ela ayyyaaa
බදින්න කලින් ලිංගිකව එකතු උන දෙදෙනෙකුට පෝරුවේ නගින්න බැරිද... වස් දොස් පිහිටනවද... පාපයක්ද.. මට ඒ ගැන දැනගන්න පුලුවන්ද.🥺
එහෙම දෙයක් නැහැ ප්‍රයෝගිකව
Poruwe neggath neththath babasara sil bidenawa kamaya waradawa hesirime papayata hasu wenawa.newatha nowenna adishtana karaganna.ekama sathyak kriyawak karagena ashirwada ganna 👊
බොරු ,😂 දෙන්නට දෙන්නා දන්නැතුව බැන්දොත් නම් දීගෙ කැඩෙනවා 😂😒
@@Imasha_Welivitaඒ කිව්වෙ
@@chathu_ranga_1.2ආශිර්වාද ganne kagenda 😢
Oyalagen poruwe charithra kara ganna puluwnda?
0772474829 ඔව් පුළුවන්
අශ්ටක කියනකොට කලින් වෙන එක්කෙනෙක් එක්ක ඉදල තියෙනවනම් මනමාලිට කලන්තෙ දානව කියන්නෙ බොරුද එතකොට
ehema deyak naha
math hithuwa eka gna
Badinna kalin lingikawa akatu unama mokada wenne pegnet une ne msn wisatrayak kiyanna puluwanda 🙏
ehema kiyanna tharam wistharayak wedding ekata sambandawa naha
pettya kadylanam
Mekata riply dann.ithin mrry krnn klin sexs kloth e marry krnn inn.kena ekka.poriuwedi kalanthe danwa kiyna kthawa aththatama boruwkd
Hoda pehedili kireemk
Me wge vedio demmhn minissunge oluwe thiyena manasgatha ain wela subawadi akalpa ethi wenwa
බොහොම ස්තූතියි. මිනිස්සු අපේ සංස්කෘතියෙන් ඈත් වෙන්නෙම ඒ වගෙ බොරු මිත්‍යාවන් නිසා
@kavindi බොරුවක්
@@weddingadvizor Kalin engagement eka aragena passe wedding ek gnnwa nm ethakota poruwe naginna hoda nadda was wadinwada eka boruwakd?
Badinna kalin lingikawa ekathu unama poruwe kalanthe danawa kiyanne eththada ?
එහෙම දෙයක් නැහැ
Deweni parata badina girl kenekta poruwe chariththra karanna Hoda nadda
Ehema deyak naha
අනෙ මට කියන්නකො අවුරැදු 10 කදි වගේ ලිංගික දෙක එකතු වෙලා තිබුනම් පස්සෙ පොරැවේදි වැටෙනවද කියන්නකො ප්ල්ස්
Kiyannako ane plzz🥺
na ehema deyak na
❤❤
🤍💫
marry karana kenath ekkama sex relationship ekk thiygaththath kalanthe danawada
ehema deyak na ithn
ඇත්තටම ehema mokuth venne nane
අනෙ මෙකට අනිවාර්යයෙන් ම රිප්ලයි කරන්න.පොරුවට නගින්න කලින් එහෙම වෙන කෙනෙක් එක්ක ඉදල මන්ගල දවසට පොරුවට නැග්ගම අශ්ටක කියනකොට කලන්තෙ දනවද 😢😭 අනෙ රිප්ලයි ක්රන්න.මන් ගොඩක් මානසිකව වැටිල ඉන්නේ මෙ ප්‍රශ්නෙ නිසා
නැ මැනික එහෙම වැටෙන් නැ ,,,දන්න නිසා කියන්නේ බඩේ බබෙක් ඉද්දි අපේ නැන පෝරුවේ චාරිත්‍ර කෙරුව 🙏🙏😘
@@sumudukumari5419 එතකොට සමහර අය කලන්තේ දනවා කියල බය කරන්නෙ ඇයි 😭😔🥀
@@sumudukumari54197:08
@@kawindisathsarani4402 එහෙම කියනව ඒ උනාට එහෙම නැ ,,,පෝරුවේ කලන්තේ දාන්නේ උදේ ඉදන් නොකා හිටියොත් මහන්සියටයි බඩගින්නටයි 😁😁😁
ekiynne meka boruwakda😮
බොරුව ක් නෙවෙයි .ඔතන කියන කතාවයි සත්‍ය කතාවයි 2ක්. සත්‍ය දේ ඒකහේතුකව වෙන්නේ නෑ
A kiwr@@DarshanaFloraWeddingPlaning

ඒකට තමයි පෝරුවෙන් බැහැලා පහන් දල්වලා වස්දොස් ඇරීම කරන්නේ...
තල් දුන්නක් දුණු දිය බෑවා සේ
දුරලන් පෝරුවේ නැගී වස් දෝසේ..
ආදී වශයෙන්

බොරුව ක් නෙවෙයි .
ඔතන කියන කතාවයි සත්‍ය කතාවයි 2ක්. සත්‍ය දේ ඒකහේතුකව වෙන්නේ නෑ
A kiwr@@DarshanaFloraWeddingPlaning