නිවසේ විදුලි මීටරය තියෙන්නේ මේ දිශාවෙන් නම් ගෘහ මුලිකයාගේ ජීවිතය අනතුරේ! |දරුණු ලෙඩ හැදෙන වාස්තු දෝෂ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025
  • මෙහෙම තිබ්බොත් ගෘහ මුලිකයා මැරෙනවා! වාස්තු දෝෂ
    කොච්චර සල්ලි හෙව්වත් ඉතිරියක් නැද්ද ? ව්‍යාපාර අසාර්ථකද? වාස්තු උපදෙස් - Vastu
    වාස්තු විද්‍යා උපදේශක
    අනිල දඩුදෙණිය මහතා
    OURA VASTHU HOMES (PVT) LTD
    +94 77 555 4445
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 50

  • @dilsl2627
    @dilsl2627 2 ปีที่แล้ว +7

    අපේ ගේ වෙනස් කරලා දුන්නේ මෙතුමා දරුවෝ නැතිව හිටියා තැම්පත් කරත් හරිගියේ නෑ අවුරුදු ගානක් දුක් වින්දා වාස්තු වලට ගේ වෙනස් කරලා දුන්නා මෙතුමා දැන් පුතෙක් ඉන්නවා අපි හිටියට වඩා දියුනුවක් ලැබුවා..
    තෙරුවන් සරනයි.. ජෙසු පිහිටයි

    • @mangalikagrm9363
      @mangalikagrm9363 2 หลายเดือนก่อน

      Ape kohomada sambanda karaganne durakathana ankayakwath nathuwa.

  • @dilsl2627
    @dilsl2627 2 ปีที่แล้ว

    අපේ ගේ වෙනස් කරලා දුන්නේ මෙතුමා දරුවෝ නැතිව හිටියා තැම්පත් කරත් හරිගියේ නෑ අවුරුදු ගානක් දුක් වින්දා වාස්තු වලට ගේ වෙනස් කරලා දුන්නා මෙතුමා දැන් පුතෙක් ඉන්නවා අපි හිටියට වඩා දියුනුවක් ලැබුවා..
    තෙරුවන් සරනයි..

  • @funtree4833
    @funtree4833 2 ปีที่แล้ว +1

    මේ කතාව හරී අපේ පවුලේ දෙන්නෙක්ට හැදුනා එතකොට ඒ විදියට තමයි තිබුනේ පොඩි එක්කනාට පිලිකා තත්වයක් එනකොටම අපි වෙනසක් කරා අපිට ගිනිකොනට ගන්න කීවා එකෙන් එයාට බරපතල නොවී බේරුනේ කියලා අදටත් අපි හිතනවා..

  • @Vip19774
    @Vip19774 2 ปีที่แล้ว +13

    මෙවැනි 10 ක් ගත්තොත් කියන දේවල් 10 විදියක්.මේව බැලීමෙන් ඔලුව විකාර වීම හැර වෙන කිසිම දෙයක් වෙන්නෙ නැත.

    • @dilsl2627
      @dilsl2627 2 ปีที่แล้ว

      එක හරි එත් මෙතුමා කියන්නේ කියන දේ පිලිගන්න එපා හොයලා බලලා මේ ඇත්තද කියලා බලාන එන්න කියල

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 6 หลายเดือนก่อน

      හැමදෙයකම ගන්න දෙයක් තියේ නම් එක විතරක් ගන්න 😊😊

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 12 วันที่ผ่านมา

    ලංකාවේ සිංහල මිනිස්සුන්ට බුද්ධිය ලබාදෙන දෙවිවරැ.

  • @araliyabandara1511
    @araliyabandara1511 2 ปีที่แล้ว +5

    දැන් කරන්ට් එකත් මිල වැඩි හින්දා ඕක ගලවලා දාමු නේ

  • @naveendraindika7774
    @naveendraindika7774 2 ปีที่แล้ว +3

    ඔව් විදුලි මීටරේ කැරකෙන වේගෙට බිල මතක් උනාම ගෘහ මූලිකයා අසනීප වෙනවා.සමහර විට උස්ම ඩිංග යන්නත් පුලුවන් .මීටරේ ගලෝලා දාලා ලාම්පු පත්තු කලොත් බෝම ගුනදායකයි.

  • @sudharmamalani8211
    @sudharmamalani8211 2 ปีที่แล้ว +1

    Water miter ekath thiyenne bahada easana disawe obathumagen pilithurak balaporoththu wemi sthuthi

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +1

    විදුලි මීටරය ගැන නෙවෙයි අඛන්ඩව විදුලිය ලබා ගත හැකි ක්‍රමයක් ජනගත කරපියව්.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว +1

      කාගෙවත් එවා ඔන නැහැ නෙ. ලක්ශ 4ඉ සොලා එකක් ගහගන්න

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      @@mallikajayasuriya7374 හිකිස්

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබදෙපලට .

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏👇🙏

  • @ranmaliran8845
    @ranmaliran8845 2 ปีที่แล้ว +1

    Ane mageth meeter Eka thiyenne isana tath negenahiratath Athara

  • @sulakkanaweenawi5989
    @sulakkanaweenawi5989 หลายเดือนก่อน

    me kathawa aththak wennath puluwan.ape gedarath metare ehema thibuna.wenas keruwa.eth thathata cancer ekak hadila nathi una

  • @nirupaperera676
    @nirupaperera676 2 ปีที่แล้ว +1

    AIYO OYA WIDIYATA BELUWOTH MULU GEDARAMA WENAS KARANNA WENAWA

  • @anandarajadisanayake7295
    @anandarajadisanayake7295 ปีที่แล้ว

    RAJAKALE VIDULI METER THIBUNADA

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @thilakasiribandara2217
    @thilakasiribandara2217 2 ปีที่แล้ว +4

    වි: මි: තිබිය යුතු නිවැරදි දිශාව කුමක්ද ?. ,එය නිවැරදි කරගන්නේ කෙසේද යන්න කිව්වා නම් නමා වටින්නේ ( අයියෝ මොනවාද මේ විඩියේ

    • @dilsl2627
      @dilsl2627 2 ปีที่แล้ว +1

      ගිනිකොන අපේ ගෙදරට දාලා දුන්නේ..

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 6 หลายเดือนก่อน

      ගිණිකොණ දකුණු දිශාවෙ බිත්තියට 😊.... නැගනහිරට නම් දාන්නෙ චිමිනිය

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sigithis.p2754
    @sigithis.p2754 2 ปีที่แล้ว +1

    Yakksha gann ganne meya

  • @sipsayuraeducationinstitut8629
    @sipsayuraeducationinstitut8629 4 วันที่ผ่านมา

    බලන්න අකමැති එවුන් නොබලා හිටපියව් මල වදෙ

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 2 ปีที่แล้ว +1

    Mata danaganna ona me vidyawa kiyanne mokakda kiyala.

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් විදුලි මීටරය නිසා ඔළුව අවුල් කර ගනිමු.

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 6 หลายเดือนก่อน +1

      ඔක ඇත්තක් .... වයඹ පැත්තට ඇත්තනම් මකර වෘශ්චික ධනු අයට හාර්ට් කෙස් පිලිකා වගෙ දරුණු ලෙඩ හැදෙනවා...ඔක හොයලා බලපු දෙයක් ...නිකමට යන තැන්වල ටිකක් හොයනවාකො..

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +8

    මේ වාස්තු දෝස බලන්නේ ලංකාවේ විතරයි පිට රට මේ කිසිම දෙයක් නෑ

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 2 ปีที่แล้ว +2

      නැහැ යාලු තියෙ.. ම්ම්ම ඉන්නෙ ඩුබායි .. මම ඉන්න ගෙදර ක්ලින් හිටිය ගෙදරින් වෙන ගෙදර කට ආවා...එ ගෙදර ඉසාන දීසාවට kitchen එක. මමත් ගිහින් මුල් මාසෙම හිතුවා මෙ රටවලට මෙවා බොරුනෙ. ඇයි අපට විතරක් කියලා... ඔහොම යනකොට මාස 6ක් වගෙ යනකොට බිස්නස් සෙරම නැති උනා. කාර් දෙකක් තිබ්බා එකක් වික්කා. ගෙදර ට හිටියා derive අයින් කරා.. ගෙදර ට වෙලා හිටිය ළමයා ජොබ් එකට යැව්වා.. දැන් මගෙ විසා එකත් ෆයින් එකෙ... පොඩි පොඩි වියදන් පවා නතර උනා.සර්ගෙ ඔපරෙශන් එකක් කරා.. .. මටත් පුදුමයි... මම එකෙන් පිළිගත්තා මෙහෙට බලපානවා.මෙයලා එක දන්නෙ නැහැ .. මම තව ටිකක බලලා කියනවා මෙ ගෙදරින් යමු කියලා ඇත්ත ම කියනවා....

    • @lovelyniro8112
      @lovelyniro8112 2 ปีที่แล้ว +1

      @@mallikajayasuriya7374 mamath dubai enna inna yalu oya koheda

    • @hirukaluthara143
      @hirukaluthara143 7 หลายเดือนก่อน

      Koheda

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 5 หลายเดือนก่อน

    පහුගිය කාලේ විදුලි මිටරෙන් කාටත් අපල දුන්නා. දකිනවිට ආතතිය විදුලි බිල දකිනකොට wife පෙන්වන්න බැරුව ගියා විදුලි බිල දරාගන්න බැරිව. මයිනල කපුටල රට බංකොලොත් කිරිමේ ප්‍රතිඵලය නිසා. හැබැයි දිශාව බලපෑවෙ නැහැ .

    • @Welawa
      @Welawa  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @beautifulmind5836
    @beautifulmind5836 2 ปีที่แล้ว +4

    කාවද බං මේ රවට්ටන්නෙ

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 6 หลายเดือนก่อน

      😁😁😁 නොදන්නාකමට කරන්න දෙයක් නැ... හොයපන් බං.. ඊශාන දිශාවට වි.මි දැම්මාම ගෙදර පිරිමියාට දරුණු⁣ රොග හැදෙනවා මිය යනවා... අපෙ ගමෙ එම දෙයක් උනා.. මම හදන කොට කිවා....ඇහුවෙ නැ එකා දැන් මැරිලා මාස හයක් වෙනවා 😏 මොලෙ පිලිකාවක් හැදිලා මලේ

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +1

    මෙකද්දමෙිකියන්නෙ

  • @lakmaldayarathna58
    @lakmaldayarathna58 ปีที่แล้ว

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @krishananuruddha396
    @krishananuruddha396 10 หลายเดือนก่อน

    Mun wage harak 😂😂

  • @margretvidana2352
    @margretvidana2352 2 ปีที่แล้ว +2

    Pissu thama

  • @danujakaushal1894
    @danujakaushal1894 ปีที่แล้ว

    trac lanthe 😂😂😂😂😂😂😂

  • @Kelumushanjaya-rj6vs
    @Kelumushanjaya-rj6vs 7 หลายเดือนก่อน

    Ane pako

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤