Sanhinda - සන්හිද
Sanhinda - සන්හිද
  • 70
  • 577 547
වල් බිහි වූ අත්තිවාරම් පිළිසකර කිරීම |Reconstruction of foundations where work was stopped midway
R.M ජයන්ත බණ්ඩාර රත්නායක,
රත්නායක ජ්‍යෝතිෂ්‍ය කාර්යාලය,
ගයියාල, කුලියාපිටිය
071 6073573
නිවසක් ඉදිකිරීම සියලු දෙනාටම පවතින බලාපොරොත්තුවක්.ඒ විදිහට බලාපොරොත්තු සහගතව අත්තිවාරම් ඉදිකල බොහෝ නිවාස වල වැඩ අතරමග නතර වී තිබීම අපට දැක ගත හැකියි.ඇතැම් නිවාස වල අත්තිවාරම් වසර 10- 15 පැරණි වන අතර ඊටත් වඩා පැරණි අත්තිවාරම් ද දැක ගැනීමට හැකියි.මේ විදිහට නිවාසවල වැඩ අතරමග නතරවීම සඳහා බලපාන හේතු සාධක පිළිබඳව මෙම වීඩියෝ මගින් සාකච්ඡා කරයි. බොහෝ විට ඒ විදිහට නිවාසවල වැඩ අතරමග නතරවීමට හේතුව වාස්තු ගැටලුයි.අත්තිවාරමේ වර්ගඵලය අනුව වාස්ථ විද්‍යාවේදී කාරණා 11 ක් සොයා බලයි.එම කාරණාවල අඩුපාඩු පැවතීම මේ විදිහට නිවාස වල වැඩ අතරමග නතර වීමට හේතුවෙයි.එම නිසාඑම අත්තිවාරම් වල පවතින වර්ගඵලය ගණනය කොට අය,වැය ආදී එම කාරණා නිවැරදි කිරීම මගින් එම අත්තිවාරම තුළ යහපත් පරිදි නිවාසය ගොඩනගා ගැනීමට හැකිවෙයි.එම නිසා කල්ගත වූ අත්තිවාරම් යහපත් වර්ගඵලයක් මත නැවත ගොඩනගා ගැනීමට හැකියාව පවතී.එලෙස කල්ගත වූ අත්තිවාරම් පවතී නම් අපට දැනුම් දීම මත එම අත්තිවාරම් පරීක්‍ෂාකර, යහපත් පරිදි නිවාසය ඉදිකර ගැනීමට ඔබට හැකියාව පවතී
R.M Jayantha Bandara Ratnayake,
Ratnayake Astrology Office,
Gaiyala, Kuliyapitiya
071 6073573
Building a house is a dream for everyone. We can see that the work of many houses whose foundations were built with such hope has been stopped halfway. The foundations of some houses are 10-15 years old and even older foundations can be seen. This video discusses the reasons why the work of houses is stopped halfway. Often, the reason why the work of houses is stopped in the middle is due to architectural problems. According to the area of ​​the foundation, 11 factors are examined in architecture. The presence of deficiencies in these factors causes the work of houses to be stopped in the middle in this way. Therefore, by calculating the area of ​​​​the foundations and correcting those issues such as costs, budget, etc., it is possible to build a house properly within that foundation. Therefore, it is possible to rebuild outdated foundations on a good area. If there are outdated foundations, by informing us, you can inspect those foundations and build the house properly.
#house #architecture #wasthu
มุมมอง: 243

วีดีโอ

2025 අවුරුදු නැකත් | 2025 avurudu nakath |2025 nakath sittuwa| 2025 අවුරුදු නැකැත් චාරිත්ර | #2025
มุมมอง 3K28 วันที่ผ่านมา
2025 අවුරුදු නැකැත් චාරිත්‍ර | 2025 Sinhala Avurudu Nakath | Avurudu Nakath 2025 |අවුරුදු නැකැත් සීට්ටුව 2025/ අවුරුදු නැකැත් චාරිත්ර 2025 සිංහල අළුත් අවුරුද්දේ නැකැත් මෙහි විස්තර කරයි. සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය මත සිංහල අවුරුදු නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නැකැත්ය. සිංහල_අවුරුදු_නැකැත්​ #සිංහල_අවුරුදු_නැකැත්_2025 #2025 අවුරුදු නැකැත් #2025 සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර #sinhala_awur...
2025 lagna palapala | 2025 ලග්න පලාපල | මකර ලග්නය| කුම්භ ලග්නය | මීන ලග්නය |lagna palapala|astrology
มุมมอง 14K2 หลายเดือนก่อน
2025 මේෂ| වෘෂභ | මිථුන ලග්න පලාපල th-cam.com/video/YOdKFgTp0nw/w-d-xo.htmlsi=6_lZz2wg4ADCMVoJ 2025 කටක| සිංහ| කන්‍යා ලග්න පලාපල th-cam.com/video/_4JzDoIaFys/w-d-xo.htmlsi=4y-Bdyv9z2rJZWoW 2025 තුලා| වෘශ්චික | ධනු ලග්න පලාපල th-cam.com/video/HgiekK-DtYU/w-d-xo.htmlsi=fC04cUwIMbhUJYLy ජ්‍යොතීර් විද්‍යාව විද්‍යාත්මකද? th-cam.com/video/Bad3LGepNH4/w-d-xo.htmlsi=l2nLmr6O8zAv_3d9 R.M අමිත බණ්ඩාර රත්න...
2025 lagna palapala | 2025 ලග්න පලාපල | 2025 තුලා | 2025 වෘශ්චික | 2025 ධනු | astrology | horoscope
มุมมอง 18K2 หลายเดือนก่อน
2025 මේෂ | වෘෂභ | මිථුන ලග්න පලාපල th-cam.com/video/YOdKFgTp0nw/w-d-xo.htmlsi=l41zSzEuopkthK6x 2025 කටක | සිංහ | කන්‍යා ලග්න පලාපල th-cam.com/video/_4JzDoIaFys/w-d-xo.htmlsi=jPdPZ1zJQjcrp76_ 2025 මකර | කුම්භ | මීන ලග්න පලාපල th-cam.com/video/J6ZMjMs2A94/w-d-xo.htmlsi=LzVFs-ZNMUmNk6PP ජ්‍යොතීර් විද්‍යාව විද්‍යාත්මකද? th-cam.com/video/Bad3LGepNH4/w-d-xo.htmlsi=l2nLmr6O8zAv_3d9 R.M අමිත බණ්ඩාර රත්...
2025 lagna palapala | 2025 ලග්න පලාපල | 2025 කටක | 2025 සිංහ | 2025 කන්‍යා |lagna palapala astrology
มุมมอง 16K2 หลายเดือนก่อน
2025 මේෂ | වෘෂභ | මිතුන ලග්න පලාපල th-cam.com/video/YOdKFgTp0nw/w-d-xo.htmlsi=WhAi qx93rkMMMu 2025 තුලා| වෘශ්චික | ධනු ලග්න පලාපල th-cam.com/video/HgiekK-DtYU/w-d-xo.htmlsi=KGkFN2WCfdHu67Sl 2025 මකර| කුම්භ | මීන ලග්න පලාපල th-cam.com/video/J6ZMjMs2A94/w-d-xo.htmlsi=LzVFs-ZNMUmNk6PP ජ්‍යොතීර් විද්‍යාව විද්‍යාත්මකද? th-cam.com/video/Bad3LGepNH4/w-d-xo.htmlsi=l2nLmr6O8zAv_3d9 R.M අමිත බණ්ඩාර රත්නා...
2025 lagna palapala | 2025 ලග්න පලාපල | 2025 මේෂ| 2025 වෘෂභ| 2025 මිථුන ලග්න පලාපල| lagna palapala
มุมมอง 15K2 หลายเดือนก่อน
2025 කටක| සිංහ| කන්‍යා ලග්න පලාපල th-cam.com/video/_4JzDoIaFys/w-d-xo.htmlsi=7K_IPolGbWkNoLwd 2025 තුලා| වෘශ්චික | ධනු ලග්න පලාපල th-cam.com/video/HgiekK-DtYU/w-d-xo.htmlsi=mzBQE5UliLMmbb58 2025 මකර | කුම්භ | මීන ලග්න පලාපල th-cam.com/video/J6ZMjMs2A94/w-d-xo.htmlsi=LzVFs-ZNMUmNk6PP ජ්‍යොතීර් විද්‍යාව විද්‍යාත්මකද? th-cam.com/video/Bad3LGepNH4/w-d-xo.htmlsi=l2nLmr6O8zAv_3d9 R.M අමිත බණ්ඩාර රත්න...
2024 A/L විද්‍යා/ගණිත විෂයන් සඳහා පිටත්ව යාමේ නැකැත් |A/L exam |#education #exam #astrology #nakath
มุมมอง 3.8K2 หลายเดือนก่อน
R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය 2024 වසරට අදාළව අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 වෙනිදා ආරම්භ වෙනවා.එම උසස් පෙළ විභාගයට අදාළව විද්‍යා හා ගණිත විෂයන් සඳහා නිවසින් පිටත්ව යාමේ නැකැත් මෙහි දක්වා තිබෙනවා.වෙනත් කටයුත්තක් සඳහා සු...
2025 wedding dates| 2025 විවාහ නැකැත් දින | wedding nakath |wedding planning | 2025 wedding #wedding
มุมมอง 4K3 หลายเดือนก่อน
R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය . විමසීම්- 071 4152755 2025 wedding nakath dina 2025 wedding planning 2025 විවාහ නැකැත් දින 2025 විවාහ උත්සව දින 2025 නැකැත් දින 2025 wedding function 2025 wedding 2025 wedding astrology 2025 සුභ දවස් 20...
2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත් වීමේ නැකැත්| ශිෂ්‍යත්ව විභාගය| Scholarship| ශිෂ් යත්ව විභාගය 2024
มุมมอง 45K5 หลายเดือนก่อน
ප්‍රධාන කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 ශාඛා කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය 2024 ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින ශ්‍රී ලංකාව පු...
යන්ත්‍ර පැළඳීම නිවැරදිව සිදුකිරීම| ශනි මෘර්තුංජය යන්ත්‍රය| අභිසම්භිධාන යන්ත්‍රය | නාගාර්ජුන යන්ත්‍රය
มุมมอง 2.4K7 หลายเดือนก่อน
ජයන්ත බණ්ඩාර රත්නායක රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය රත්න සෙවන, ගයියාල, කුලියපිටිය 071 6073573 071 0459575 ග්‍රහ අපල සඳහා යන්ත්‍ර පැළඳීම... *ශනීමෘර්තුංජය යන්ත්‍රය * අභිසන්භිධාන යන්ත්‍රය * නාගාර්ජුන යන්ත්‍රය * රතන යන්ත්‍රය *සංජීවනී යන්ත්‍රය * විෂ්ණු අගෝර යන්ත්‍රය * නීල මණ්ඩල යන්ත්‍රය shani murthunjaya yantraya abisambidana yantraya nagaarjuna yantraya rathana yantraya sanjeewani yantraya vishnu agoora...
බබාට නමක් | Baby names sinhala | Sinhala baby names 2024 | Babata namak | baby name sri lanka #name
มุมมอง 17K9 หลายเดือนก่อน
ප්‍රධාන කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 ශාඛා කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය බබාට නමක් නාමකරණයට අක්ෂර දරුවෙක් සඳහා නම පිහිටුවා ගන්නා ආකාරය ගණ පි...
2024 සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල |Lagna palapala |avurudu palapala 2024 |astrology #lagnapalapala
มุมมอง 1.8K9 หลายเดือนก่อน
ප්‍රධාන කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 ශාඛා කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය 2024 සිංහල අලුත් අවුරුදු ලග්න පලාපල, avurudu palapala 2024 ,ලග්න පල...
2024 අවුරුදු නැකැත් | 2024 Aurudu nakath | 2024 නැකැත් සීට්ටුව|අවුරුදු නැකත් 2024|avurudu charithtra
มุมมอง 73K11 หลายเดือนก่อน
2024 අවුරුදු නැකැත් | 2024 Sinhala Avurudu Nakath | Avurudu Nakath 2024 |අවුරුදු නැකැත් සීට්ටුව 2024 2024 සිංහල අළුත් අවුරුද්දේ නැකැත් මෙහි විස්තර කරයි. සංස්කෘතික අමාත්‍යාංශයේ අනුග්‍රහය මත සිංහල අවුරුදු නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නැකැත්ය. සිංහල_අවුරුදු_නැකැත්​ #සිංහල_අවුරුදු_නැකැත්_2024​ #tamil_new_year​ #tamil_new_year_2024​ #sinhala_new_yaer​ #sinhala_new_year_2024​ #sinhala_and_tamil_n...
2024 wedding date | 2024 විවාහ නැකැත් දින | wedding nakath |wedding planning | 2024 wedding #wedding
มุมมอง 7Kปีที่แล้ว
ප්‍රධාන කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 ශාඛා කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුතු සිදුකරගත හැකිය 2024 wedding nakath dina 2024 wedding planning 2024 විවාහ නැකැත් දි...
2024 lagna palapala |2024 ප්‍රවේශම් විය යුතු ලග්න 4 | ඒරාෂ්ටක අපල සඳහා කලයුතු පිලියම් #lagnapalapala
มุมมอง 1.7Kปีที่แล้ว
2024 ලග්න පලාපල විස්තරය th-cam.com/video/rUqhmpk6tLk/w-d-xo.htmlsi=xt0YkhCjptHYPyV8 ප්‍රධාන කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , රත්න සෙවන ,ගයියාල ,කුලියාපිටිය 071 4152755 ශාඛා කාර්යාලය:- R.M අමිත බණ්ඩාර රත්නායක , රත්නායක ජ්‍යොතිෂ කාර්යාලය , ඩන්කන් සිටි, දුන්කන්නාව,නාත්තන්ඩිය 071 4152755 දුර බැහැර පිරිස් සඳහා whatsapp මාර්ගයෙන් හා තැපැල් මගින් ද සියලුම ජ්‍යෝතිෂ කටයුත...
2024 lagna palapala | 2024 ලග්න පලාපල | lagna palapala | Future predictions 2024|sinhala astrology
มุมมอง 55Kปีที่แล้ว
2024 lagna palapala | 2024 ලග්න පලාපල | lagna palapala | Future predictions 2024|sinhala astrology
මිථුන ලග්න හිමියන්ගේ ගතිගුණ|Mithuna lagna palapala |Explanation of the traits of Gemini #astrology
มุมมอง 604ปีที่แล้ว
මිථුන ලග්න හිමියන්ගේ ගතිගුණ|Mithuna lagna palapala |Explanation of the traits of Gemini #astrology
2023 ඔක්තෝම්බර් මාසයේ ලග්න පලාපල| lagna palapala |transit of venus,mars,mercury| lagna palapala 2023
มุมมอง 11Kปีที่แล้ว
2023 ඔක්තෝම්බර් මාසයේ ලග්න පලාපල| lagna palapala |transit of venus,mars,mercury| lagna palapala 2023
වෘෂභ ලග්න හිමියන්ගේ ගතිගුණ | Wrushaba lagna palapala | Taurus | lagna palapala #astrology #horoscope
มุมมอง 2.4Kปีที่แล้ว
වෘෂභ ලග්න හිමියන්ගේ ගතිගුණ | Wrushaba lagna palapala | Taurus | lagna palapala #astrology #horoscope
abisambidana piritha අභිසම්භිධාන පිරිත | Abisambidhana piritha | #sethpirith අභිසම්භිදාන පිරිත
มุมมอง 766ปีที่แล้ว
abisambidana piritha අභිසම්භිධාන පිරිත | Abisambidhana piritha | #sethpirith අභිසම්භිදාන පිරිත
2023 සැප්තැම්බර් මාසයේ ලග්න පලාපල | lagna palapala 2023 |September lagna palapala | #lagnapalapala
มุมมอง 5Kปีที่แล้ว
2023 සැප්තැම්බර් මාසයේ ලග්න පලාපල | lagna palapala 2023 |September lagna palapala | #lagnapalapala
තේ දල්ල ඇසුරුම දක්වා ගමන් කරන ක්‍රියාවලිය |Explains about tea making process | How Tea is processed
มุมมอง 461ปีที่แล้ว
තේ දල්ල ඇසුරුම දක්වා ගමන් කරන ක්‍රියාවලිය |Explains about tea making process | How Tea is processed
ගිරිමානන්ද සූත්‍රය | Girimananda suthraya | ගිරිමානන්ද පිරිත #පිරිත් #සෙත්පිරිත්|Girimananda piritha
มุมมอง 244ปีที่แล้ว
ගිරිමානන්ද සූත්‍රය | Girimananda suthraya | ගිරිමානන්ද පිරිත #පිරිත් #සෙත්පිරිත්|Girimananda piritha
ලණු ඇදීමේ නැකැත | අත්තිවාරම් කැපීමේ නැකැත| මුල්ගල තැබීමේ නැකැත| මුල්ගල තබන දිනයේ කළ යුතු චාරිත්‍ර
มุมมอง 9Kปีที่แล้ว
ලණු ඇදීමේ නැකැත | අත්තිවාරම් කැපීමේ නැකැත| මුල්ගල තැබීමේ නැකැත| මුල්ගල තබන දිනයේ කළ යුතු චාරිත්‍ර
Idul kata gama sinhala | ඉඳුල් කට ගෑමේ නැකැත | Idul kata game nakatha | Ritual of feeding rice |
มุมมอง 8Kปีที่แล้ว
Idul kata gama sinhala | ඉඳුල් කට ගෑමේ නැකැත | Idul kata game nakatha | Ritual of feeding rice |
porondam galapima | porondam | පොරොන්දම් ගැලපීම | #astrology #2023horoscope #wedding #horoscope
มุมมอง 4.1Kปีที่แล้ว
porondam galapima | porondam | පොරොන්දම් ගැලපීම | #astrology #2023horoscope #wedding #horoscope
නිවසකට ගෙවදීමේ චාරිත්‍රය සිදු කරන ආකාරය|Niwasata gewadime nakatha, geta gewadeeme charithra #wasthu
มุมมอง 41Kปีที่แล้ว
නිවසකට ගෙවදීමේ චාරිත්‍රය සිදු කරන ආකාරය|Niwasata gewadime nakatha, geta gewadeeme charithra #wasthu
wedding planning sri lanka | wedding in sri lanka | #wedding| How to plan a wedding| wedding nakath
มุมมอง 4Kปีที่แล้ว
wedding planning sri lanka | wedding in sri lanka | #wedding| How to plan a wedding| wedding nakath
ජය පිරිත | Jaya piritha | JAYA PIRITHA #piritha #pirith #pirithdeshana #සෙත්පිරිත් #පිරිත්
มุมมอง 314ปีที่แล้ว
ජය පිරිත | Jaya piritha | JAYA PIRITHA #piritha #pirith #pirithdeshana #සෙත්පිරිත් #පිරිත්
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන ඔබට මිශ්‍රණ මුල සිට සම්පූර්ණයෙන්ම (මුදිත රත්නායක)#exam#science
มุมมอง 345ปีที่แล้ว
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන ඔබට මිශ්‍රණ මුල සිට සම්පූර්ණයෙන්ම (මුදිත රත්නායක)#exam#science

ความคิดเห็น

  • @lalithakumari6974
    @lalithakumari6974 วันที่ผ่านมา

    නිවසෙ ලිප උතුර දිහාවට තියන්න හොද නැද්ද

    • @sanhinda-5118
      @sanhinda-5118 วันที่ผ่านมา

      ඊසාන දිශාවට කුස්සිය පිහිටවීම සුදුසු වන්නේ නැහැ.උතුරු දිශාවට ලිප මෙලවීම සඳහා පැවතීමේ වරදක් නැහැ.ලිප දල්වන්න නුසුදුසු දිසාවක් විදිහට සඳහන් වන්නේ බස්නාහිර දිශාව පමණයි

  • @samanthiranathunga-if8qh
    @samanthiranathunga-if8qh วันที่ผ่านมา

    ඇත්තමයි ඔබ තුමා කියපු සියලු දේ මගේම ගතිගුන ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි

  • @malithivihansa8167
    @malithivihansa8167 4 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීම ❤😊

  • @aoma555kus
    @aoma555kus 7 วันที่ผ่านมา

    බුදුසරණයි

  • @ArunaEdirisinghe-k9s
    @ArunaEdirisinghe-k9s 9 วันที่ผ่านมา

    කැවිලි gedarama hadanna onida

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 9 วันที่ผ่านมา

      සියලුම කැවිලි ගෙදරම හදන්න අවශ්‍යම නැහැ.වඩාත් පහසු විදිහට සපයා ගන්න

  • @N.p.gRamani-u3f
    @N.p.gRamani-u3f 9 วันที่ผ่านมา

    Obatumat pin denuwat karata

  • @mangalikarajapaksha9175
    @mangalikarajapaksha9175 12 วันที่ผ่านมา

    ස්තුතියි පුතේ ❤

  • @ashinimudalige9733
    @ashinimudalige9733 15 วันที่ผ่านมา

    ❤❤

  • @sithamalkanthi9135
    @sithamalkanthi9135 17 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @keshakapeiris1295
    @keshakapeiris1295 18 วันที่ผ่านมา

    19 wanida suba viwaha wanna

  • @uthpalanilukshi4543
    @uthpalanilukshi4543 18 วันที่ผ่านมา

    ගෙට ගෙවදීම thiyenne January 31. ගෘහණිය ගර්භනී නම් පිරිත් කියන්න හොඳද? මාස 3i

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 18 วันที่ผ่านมา

      පිරිත් කීම හෝ පිරිත් ඇසීම තුළ කිසිම අසුභ තත්ත්වයක් නැහැ.ඕනෑම කෙනෙක් හට ඕනෑම මොහොතක පිරිත් ඇසීම හොඳයි.

  • @sanhinda-5118
    @sanhinda-5118 21 วันที่ผ่านมา

    සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න හැමදෙනාම බලන්න th-cam.com/video/MrzLx-RJJsk/w-d-xo.htmlsi=P3PH7lIU9PDn8ySi

  • @ChamikaSewwandhi
    @ChamikaSewwandhi 21 วันที่ผ่านมา

    ගෙට ගෙවිදීමේදී ස්වාමියා සහ බිරිද පමණක් එම චාරිත්‍ර කරමින් නිවසට ඇතුළු වූවාට කමක් නැද්ද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 21 วันที่ผ่านมา

      ගැටළුවක් නැහැ...ඒ නැකැත් දිනයේදී සිටින ගෙදර සාමාජිකයින් ඒ චාරිත්‍ර විධි අනුගමනය කරමින් ගෙට ගෙවදීම සිදුකරන්න.

  • @thilinimaheshika8074
    @thilinimaheshika8074 22 วันที่ผ่านมา

    ලුනු ගෙනිය්න්න හොද නෑ කියල අහල තියෙනවා. ඒකෙ සත්‍යතවයක් තියෙන්වද ?.

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      එහෙම ගැටලුවක් නැහැ...නිවසේ වැඩ කටයුතු වලට අවශ්‍ය කරන ඕනෑම දෙයක් අරගෙන යන්න පුළුවන්

  • @DarshaniSujeewa-c6c
    @DarshaniSujeewa-c6c 23 วันที่ผ่านมา

    Oba thumata deegausha labwa

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි... ඔබටත් දීර්ඝායුෂ ලැබේවා..!

  • @chamanimadushani4636
    @chamanimadushani4636 24 วันที่ผ่านมา

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි...!

  • @nadeeshalelwala3798
    @nadeeshalelwala3798 25 วันที่ผ่านมา

    Thanks.api janwari 15yanna inna

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි යහපතක්ම වේවා..!

  • @RuwaniDananjani
    @RuwaniDananjani 26 วันที่ผ่านมา

    බිම් මහල හදලා අවුරුදු 3 කට පස්සේ පලමු මහලේ වැඩ කටයුතු පටන්ගන්න හදන්නේ ආයේම නැකත් බලන්න ඕනද කල යුතු වතාවත් මොනවද කියලා කරුණාකර කියන්න පුළුවන්ද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 26 วันที่ผ่านมา

      සාමාන්‍යයෙන් නිවසක ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා නැකතක් බලනවා.ඒ නැකතට පෙර ගොක්කොළ පහන් පැලක් හදලා පහන් පැලේ පහනක් පත්තු කරලා, මල් පූජා කරලා, පන්සිල් සමාදන් වෙලා, ආගමික වතාවත් කරනවා.ඊළඟට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කොටසට කහදියර ඉහලා, සුවඳ දුම් ටිකක් අල්ලලා තමයි නැකැත් වෙලාවට වැඩකටයුතු ආරම්භ කරන්නේ

    • @RuwaniDananjani
      @RuwaniDananjani 26 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @ishanirathnayake-ps8uy
    @ishanirathnayake-ps8uy 27 วันที่ผ่านมา

    Wayasa 29n බඳින්න hoda nedda

  • @sanjeewanidassanayake810
    @sanjeewanidassanayake810 28 วันที่ผ่านมา

    හදහන ක් බලා ගන්න කියක් අයකරනවාද

    • @sanhinda-5118
      @sanhinda-5118 21 วันที่ผ่านมา

      071 4152755 අංකයට ඇමතුමක් ගන්න. සියලු විස්තර දැනගන්න පුළුවන්.

  • @අප්පටසිරිProduction
    @අප්පටසිරිProduction 28 วันที่ผ่านมา

    Thanks 🎉🎉

  • @heartrhythm6640
    @heartrhythm6640 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි. 👍

  • @RamyaKumari-y2t
    @RamyaKumari-y2t 29 วันที่ผ่านมา

    නැකතට අනුව උතුරු දිශාව බලාගෙන ගෙට ගෙවදින්න තිබෙන්නේ .එම දිශාව බලාගෙන ගෙට ගෙවදුනොත් දොරට පිටුපාලා ඇතුලු වෙන්න වෙන්නේ.එහෙම කරන එක හරිද.

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      ගෙවදීමේ නැකතට යම් කාලයක් තියාගෙන ඒ අසලට ඇවිත් ගෙවදීමේ නැකතට අනුව වඩාත් සුභ දිශාව බලාගෙන යම් වේලාවක් ඉඳලා නිවසේ උළුවස්ස තියෙන පැත්තෙන් ඇතුල්වීම සිද්ධ කරන්න.

  • @susanthanuwan2913
    @susanthanuwan2913 หลายเดือนก่อน

    බොරැ

  • @NadeekaDamayanthi-lf1ss
    @NadeekaDamayanthi-lf1ss หลายเดือนก่อน

    Sir mage duwage wayasa masa 3 dawas 8 .dawas 45n konde kapanna bari una.dan duwage konde wawila.dan masa kiyenda konde kapanna oni.duwata hari karadarai konde nisa.

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      දරුවාට වඩාත් ගැලපෙන ආසන්න නැකැත් දවසක් සකස් කරගෙන හිසකෙස් කැපීමේ චාරිත්‍රය කරන්න පුළුවන්.

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SankaViraj-ty3rd
    @SankaViraj-ty3rd หลายเดือนก่อน

    Mama kataka hamotama Hoda kalayak uda veva godak sthuthi obathumata theruvan saranai 🙏❤❤❤❤

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි...!

  • @CHorizons
    @CHorizons หลายเดือนก่อน

    🙂🙂🙂

  • @SumanaGamage-q9g
    @SumanaGamage-q9g หลายเดือนก่อน

    Thank you obatumata

  • @kasunyehan36
    @kasunyehan36 หลายเดือนก่อน

    Gedara nakathkata lipa paththu Karanna thiyala gas lipa paththukaranna hodaida

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      නිවසට ගෙවදීම සඳහා නැකැතක් සකස් කර ගැනීම ප්‍රමාණවත්.ලිපදල්වීම සඳහා වෙනම නැකැතක් අවශ්‍ය කරන්නේ නැහැ.ගෑස් ලිපක උනත් ගැටලුවක් නැහැ කිරි ඉතිරවීම සිදුකරන්න

  • @KumariKumari-z3m
    @KumariKumari-z3m หลายเดือนก่อน

    Godak pin obathumata

  • @tharangadilshan1527
    @tharangadilshan1527 หลายเดือนก่อน

  • @maduraudayanga6832
    @maduraudayanga6832 หลายเดือนก่อน

    මම මෙම මාසයේ ගෙට ගෙවිදීම සිදුකරනවා,උදේ හයයි ගානකට නැකැත් තියෙන්නෙ.ගෙට ගෙවි දෙන අවස්ථාවේදී හාමුදුරුවන් වඩම්මාගෙන පිරිත් කියන කොට එලියෙ තියන්ද පිරිත් කියන්නෙ.එහෙම එලියෙ තියන් පිරිත් කිව්වට පස්සෙ හාමුදුරුවන්ට දානය සූදානම් කරන්නෙ කොහොමද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      ගෙට ගෙවදෙන අවස්ථාවට හාමුදුරුවන්ට සම්බන්ධ වෙන්නෙ හැකියාවක් පවතිනවා නම් නිවසට ගෙවදීමත් සමඟම පිරිත් කියන්න පුළුවන්.එහෙම නැත්නම් ගෙදරට ගෙවදුණාට පසුව නිවස තුළම පිරිත් කියන්නත් පුළුවන්.ඒ වගේම ආගමික වැඩසටහන අවසන් කර නිවස තුළම දානය සූදානම් කරන්න

  • @CHorizons
    @CHorizons หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්

  • @DarmaKumari-d9l
    @DarmaKumari-d9l หลายเดือนก่อน

    මම ගෙට ගෙවදින්න ඉන්නේ දෙසැම්බර් 13 ඒ දවස හොදයිද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      2024 දෙසැම්බර් 13 සිකුරාදා හොඳ නැකැත් දවසක්.නමුත් ඒක වඩාත් සුබදායි ද කියන එක තීරණයය වන්නේ නිවසේ සාමාජිකයින්ගේ උපන්දින, උපන් වේලාවන් සමග හොඳ විදිහට ගැලපෙනවා නම් පමණයි.එය නිවැරදිව පරීක්ෂා කරලා බලලා ගැලපීම සහිතයි නම් දෙසැම්බර් 13 ගෙවදීමේ ගැටලුවක් නැහැ

    • @DarmaKumari-d9l
      @DarmaKumari-d9l หลายเดือนก่อน

      @amitharathnayaka1934 ගොඩක් ස්තූතියි සර් 🙏

  • @upekshasenanayake5284
    @upekshasenanayake5284 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.🙏🙏🙏 2024.12,21 දින උදය වරුවේ පැවැත්වෙන සංයුක්ත ගණිතය 2 විෂය සදහාද හැකිනම් සුභ වේලාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..

  • @amitharathnayaka1934
    @amitharathnayaka1934 หลายเดือนก่อน

    සංශෝධිත විභාග කාල සටහන අනුව 2024 A/L විභාගය සඳහා පිටත්වීම් නැකැත් පහත පරිදි යොදා ගත හැකිය. * පොදු පරීක්ෂණය සඳහා:- 2024 දෙසැම්බර් මස 07 සෙනසුරාදා දින පෙ.ව.7.12 ට හෝ 7.31 ට දකුණු දිශාව බලා පිටත්වීම සුබයි. * සාමාන්‍ය ඉංග්‍රීසි සඳහා:- 2024 දෙසැම්බර් මස 9 සඳුදා පෙ.ව.7.01 ට හෝ 7.10 ට දකුණු දිශාව බලා පිටත්වීම සුබයි * භෞතික විද්‍යාව I සඳහා:- 2024 දෙසැම්බර් මස 27 සිකුරාදා පෙ.ව.7.22 ට හෝ 7.34 ට දකුණු දිශාව බලා පිටත්වීම සුබයි. * භෞතික විද්‍යාව II සඳහා:- 2024 දෙසැම්බර් මස 30 සඳුදා පෙ.ව.7.09 ට හෝ 7.17 ට නැගෙනහිර දිශාව බලා පිටත්වීම සුබයි.

  • @agnasalahakoon669
    @agnasalahakoon669 หลายเดือนก่อน

    ඔක්තොමිබර් 22 හොදද

  • @upekshasenanayake5284
    @upekshasenanayake5284 หลายเดือนก่อน

    මහත්මයාණෙනි, උසස් පෙල 2024 සංශෝධිත නව විභාග කාලසටහන සදහා (විද්‍යා/ගණිත) නැකැත් වේලාවන් ලබා දෙන්නේ නම් අගේ කොට සලකමි.

  • @wimalivithanage6437
    @wimalivithanage6437 หลายเดือนก่อน

    සාමාන්‍යයෙන් ව්වාහ කටයුතුවලට පුත්ගලයාගේ වයස අවුරුදු 19,29,39,වැනි වයස් වලදී කිරීම නුසුදුසුද

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 27 วันที่ผ่านมา

      th-cam.com/video/CVVAisdSmNE/w-d-xo.htmlsi=qXzOvafu1fjbpwT6

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi หลายเดือนก่อน

    ❤❤❤

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani หลายเดือนก่อน

    මම සිංහ දැන් ඉන්නේ සවුදි ගොඩාක් ඉස්තුති 🙏🙏

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි..!

  • @kanthiperera8419
    @kanthiperera8419 หลายเดือนก่อน

    Theruwan saranai .

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 22 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!

  • @NilminiPerera-tm2jd
    @NilminiPerera-tm2jd หลายเดือนก่อน

    2025 වසරේ විවාහය වෙයිද කියන්න සර්

  • @NilminiPerera-tm2jd
    @NilminiPerera-tm2jd หลายเดือนก่อน

    මගේ පුතා වෘෂබ ලග්නය. 1998 ජනවාරි 27. හවස 3.14. පොලොන්නරුව. රාහු 4, බුද,සිකුරු 8 රවි චන්ද්‍ර 9, කුජ,ගුරු,කේතු 10. ශනි 11. උත්‍රසල නැකත.

  • @ChamaraPrasanna-t1i
    @ChamaraPrasanna-t1i หลายเดือนก่อน

    කන්නියා.ගැන.කීවා.ඔබ.තුමාට.බුදුසරනයි

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි බුදු සරණයි...!

  • @nilanthinilanthi-kq7lc
    @nilanthinilanthi-kq7lc หลายเดือนก่อน

    Budusaranai oba tumata

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි... බුදු සරණයි..!

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි . දේවාශීර්වාද වේවා . 🙏🙏🙏❤️🌏

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි....!

  • @NilukaNiluka-z6i
    @NilukaNiluka-z6i หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

    • @amitharathnayaka1934
      @amitharathnayaka1934 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි....!

  • @Komari-dv1bt
    @Komari-dv1bt หลายเดือนก่อน

    ස්තූතියි සර් මම මකර ලග්නය බලමුකෝ ලබන වසරේ හොඳක් waida කියලා