බස් - ත්‍රීවිල් ලස්සනට සරසන්න නීතියෙන් දුන් ඉඩ..."අවසර ඇති කොටස් පවා පොලීසියෙන් ගලවනවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 421

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 16 ชั่วโมงที่ผ่านมา +63

    අනේ මේ වගේම ටියුෂන් මහත්තුරු සහ නෝනාලාගේ විශාල දැන්වීම් වලටත් පියවරක් ගත්තොත් වටිනවා.අපේ පැත්තෙ පාර අයිනෙ තාප්ප ගන්න දෙයක් නැ.එවා ගැලවිලා පාර අපිරිසිදු වෙලා තියෙන්නෙ.පාර වල කුණු දමන අයට නීති පනවන්න.අපි ආසයි පිරිසිදුව ලස්සනට පරිසරය තියාගන්න.එ සදහා මම තනි අහිංසක උත්සයක යෙදෙනවා.

    • @harshaperera1001
      @harshaperera1001 15 ชั่วโมงที่ผ่านมา +5

      Correct 💯

    • @SolDaduwa
      @SolDaduwa ชั่วโมงที่ผ่านมา +1

      ටිවුශන් තහනම් කරන්න ඔනේ black market
      වෙන රටවල ටිවුශන් නෑ ඉස්කෝලෙ තමා

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 23 นาทีที่ผ่านมา

      👍👍🌹

  • @Dilshbrainz
    @Dilshbrainz 2 ชั่วโมงที่ผ่านมา +17

    ගාස්තුව ගෙවල සවිකරාම අනතුරු වෙන්නැද්ද ඉතින් 😂

    • @LmV_N
      @LmV_N ชั่วโมงที่ผ่านมา +3

      අඩු වෙයි නේද

    • @rasikapriyadarshana5655
      @rasikapriyadarshana5655 ชั่วโมงที่ผ่านมา +4

      ගාස්තු ගෙවලා වත් අනතුරුදායක දේවල් හයි කරන්න බෑ.

    • @blackgolam5866
      @blackgolam5866 33 นาทีที่ผ่านมา

      Hai karana aya adu wenw ethkota

  • @MadaraWeerasingh-t4n
    @MadaraWeerasingh-t4n 6 ชั่วโมงที่ผ่านมา +25

    ඔය බස් වල හැඩ ගැන කතා කරන මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම හොයල බලන්න.. තොරම්බල් දාන ගොඩක් අය ගැන ඇත්තටම දුකයි.. රට හදන්න යනකොට හැදෙන්න බැරි මේ වගේ මිනිස්සු නිසා.. මේ රට දියුනු වෙන්නන් නූගත්කම අඩු වෙන්න ඕන.. 😢

    • @SadithaMihiranga-nq3yh
      @SadithaMihiranga-nq3yh 3 ชั่วโมงที่ผ่านมา +2

      නැ සමහර ඉන්නවා හෙදටම ඉගෙනගත්තු අය❤

    • @Sonuuuu-l5z
      @Sonuuuu-l5z 2 ชั่วโมงที่ผ่านมา

      එක එයාගෙ කැමැත්ත බන් trip Yana bus oya

    • @Thushara_Bro
      @Thushara_Bro 2 ชั่วโมงที่ผ่านมา

      යකො ක්ලීනින් ශ්‍රී ලන්කා කියන්නෙ අනිත් උන්ගෙ ජොබ් එකට ගහන එකද..... දන්නවද ජොබ් කීයක් නැති වෙලාද කර්මාන්ත ශාල කීයක් වැහුනද කියල....කාටද දැනුම නැත්තෙ කියල හිතල බලන්න 😂

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 ชั่วโมงที่ผ่านมา +1

      @@SadithaMihiranga-nq3yh Bio,maths karapu ayath innawada....london syllabus nm wenna ba local syllabus sinhala medium wennathi ehenm e kattiya!😂😂😂

  • @Lovely_pets999
    @Lovely_pets999 17 ชั่วโมงที่ผ่านมา +163

    CTB ඒක ඩබල් ඉර කපනවා දැක්කේ කවුද 😯

    • @asankajayasundara6175
      @asankajayasundara6175 16 ชั่วโมงที่ผ่านมา +7

      මමත් දැක්කා. කෙලවන්න ඕන

    • @redandblack2021
      @redandblack2021 16 ชั่วโมงที่ผ่านมา +7

      😂ewa pennenA

    • @DGMdimuthu
      @DGMdimuthu 16 ชั่วโมงที่ผ่านมา +6

      මුන් මෙක ඉස්සරහ නටනව මම යනවා යන්න😂

    • @Vihindu
      @Vihindu 15 ชั่วโมงที่ผ่านมา +4

      Uba kiyana widiyata bus driving karanna be bn😂

    • @DevinduHarendra-bd3wh
      @DevinduHarendra-bd3wh 15 ชั่วโมงที่ผ่านมา +3

      ඒව පේන්නෙ නෑ මුන්ට .

  • @dulaa___03
    @dulaa___03 5 ชั่วโมงที่ผ่านมา +7

    කො කො දැන් හොදවැඩෙ කිය කිය බැන්න උන්😂😂

  • @cnetInc
    @cnetInc 17 ชั่วโมงที่ผ่านมา +236

    නුගත් උන්ව පිලිවෙලකට හදලා ගන්න තියෙන අමාරුවක්.😂😂😂

    • @Game_space777
      @Game_space777 17 ชั่วโมงที่ผ่านมา +27

      ඔක තමයි අද්‍යාපනයෙ වැදගත් කම කියන්නෙ😢

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si 17 ชั่วโมงที่ผ่านมา +8

      Sira kathva
      Police ma varada thma
      Un ova ohoma hadenakn hitiyane
      Dn itin me nari ralava hri magata gnna vehesenna venava

    • @evopowerbomb3862
      @evopowerbomb3862 17 ชั่วโมงที่ผ่านมา +11

      සිරා ඇ😂

    • @ranu154
      @ranu154 17 ชั่วโมงที่ผ่านมา +8

      Siraa bn 😂

    • @TharinduHarshana-j2n
      @TharinduHarshana-j2n 16 ชั่วโมงที่ผ่านมา +9

      E nugath minisungd chanden thamai mehema deyk wenneth kiyl oy mahathya hodat hithann nugath minissu kiyl kotasayk nh me rate ubla wge unta thami bn bath wenuwat thanakola denn oni

  • @SupunPrabodha-l9y
    @SupunPrabodha-l9y 16 ชั่วโมงที่ผ่านมา +24

    පොලිසියේ ඉන්න අයගේ පුද්ගලික වාහනවලට ආදයම් බල පත්‍්‍ර , රක්ෂණ සහතික , දුම් පරික්ෂණ වාර්තා 80% කගේ නැ ඒ්වා අව්ලක් නැද්ද

    • @madukbro
      @madukbro 14 ชั่วโมงที่ผ่านมา

      Api helmet noda parata bassoth aran yanawa eyalata yanna hodai 😅

    • @SunilAppuhamy-e6s
      @SunilAppuhamy-e6s 5 ชั่วโมงที่ผ่านมา +1

      Padinna lisan ekath na.ewa pennne na

    • @SamanKumara-c5m
      @SamanKumara-c5m 5 ชั่วโมงที่ผ่านมา +1

      පොලිසියේ උන් එකෙක්ගෙවත් බයික් වල ලයිසන් නෑ

  • @kingdemon5649
    @kingdemon5649 16 ชั่วโมงที่ผ่านมา +112

    දැන් කොල්ලොන්ට මේ වගේ ගිගන හීන පස්සෙ නොයා..හොද අනාගතයක් තියෙන හීනයක් පස්සෙ යන්න පුලුවන් තෑන්ක්ස් අනුර ❤

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 5 ชั่วโมงที่ผ่านมา +10

    සීමාවකට දෙන්න ඕන. මේ දවස් වල පොඩි ලමයි වැඩිපුරම බනින්නේ ආන්ඩුවට 😂😂😂😂😂😂

    • @SolDaduwa
      @SolDaduwa ชั่วโมงที่ผ่านมา +1

      Podi unta mewa therenne ne

  • @GAMINGNEERO-k3h
    @GAMINGNEERO-k3h 16 ชั่วโมงที่ผ่านมา +15

    එතකොට දැන් අර වීල් දෙක ඉස්සර කරගෙන තනි ඉර කපාගෙන ආපු ctb bus එකට වැරදි නැද්ද

  • @dananjayadasanayaka1235
    @dananjayadasanayaka1235 17 ชั่วโมงที่ผ่านมา +46

    නීතිය නීතිය කිය කියා නීතිද දන් නැති පොසියේ උන් ඕන එකයි එපා එකයි ඔක්කොම ගලවනවා පනත් ඒම කියවලා ආවා නම් හරි මෙයාලත්

    • @DehemNethsara-n9q
      @DehemNethsara-n9q 17 ชั่วโมงที่ผ่านมา +3

      අැත්ත ❤😊

    • @captainnemo3958
      @captainnemo3958 15 ชั่วโมงที่ผ่านมา +2

      👍💯

    • @User-123-S
      @User-123-S 14 ชั่วโมงที่ผ่านมา +3

      පොලිසිය රටේ නීතිය දන්නැති එකත් හැබෑම අවුලක් 😂😂😂👍

  • @roshanthamalithpamuditha
    @roshanthamalithpamuditha 2 ชั่วโมงที่ผ่านมา +3

    හාල් හොරු නැ පොල් හොරු නෑ 😂 මෙව තමා ප්‍රශ්න

  • @chanu3x215
    @chanu3x215 2 ชั่วโมงที่ผ่านมา +4

    නූගත් කිසිම බුද්ධියක් නැති උන් හදන්න බෑ 😂😂 මේ රටෙන් යන එක තමයි හොදම දේ😂

  • @shanikadarshani6206
    @shanikadarshani6206 14 ชั่วโมงที่ผ่านมา +25

    ඒ සිස්ටම් හොදයි.... ඊට එහා යන්න නොදිය යුතුයි...... එය වග බලා ගතයුතුයි.....👍👍👍👍

  • @shengamingofficial
    @shengamingofficial 16 ชั่วโมงที่ผ่านมา +15

    THANKS AKD🥺🙄❤️

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 16 ชั่วโมงที่ผ่านมา +38

    පොලිසියට ඉස්සෙල්ලා පනත කියවන්න දෙන්න

  • @usdtcripto-emoney7965
    @usdtcripto-emoney7965 16 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම ගාස්තු සතුටු දායකයි.

  • @maneeshagihan2764
    @maneeshagihan2764 16 ชั่วโมงที่ผ่านมา +41

    ලේලන්ඩ් බස් හා ත්‍රිවිල් වල විතරයි ලංකාවේ මේ වගේ ගොඩක්ම තොරන් කරන්නේ,
    ඒව පදින අයගේ පසුබිම හොයලා බලන්න අධ්‍යාපන මට්ටම එහෙම.
    ලංකාවේ කාර්, වැන් තොරොම්බල් කරන්නේ නෑ, එකට හේතුව අධ්‍යාපනය තමයි.
    පරණ මිනිස්සුනේ හදන්න අමාරුයි. පොඩි ළමයාගේ ඉදලා ආකල්ප හදන්න ඕනි.
    රටේ දියුණුවට මේ වගේ මන්දා මානසික ආකල්ප තියන උන් ලොකු බාධාවක්.

    • @InokaWijayanthi-nb6fq
      @InokaWijayanthi-nb6fq 16 ชั่วโมงที่ผ่านมา +3

      UBa car modified dekala ne😂😂

    • @Saikoeditz1
      @Saikoeditz1 16 ชั่วโมงที่ผ่านมา +1

      එහෙම කියන්න ම බා මොකද දැන් ඉන්න පොඩි අය බලන්න 7 8ට වසර වල ළමයි බයිසිකළුත් ඔය වගේම තමා ලයිට් ගහලා හෝන් හයි කරලා එක තමා ගොඩක් ළමයින් ගේ කැමැත්ත 2000න් පස්සේ වගේ අය තමා ගොඩක් කරන්නේ

    • @sumithperera5903
      @sumithperera5903 16 ชั่วโมงที่ผ่านมา

      ඔයා කියන විදිහට බස් 3wd දුවන්නේ 8 පාස් කට්ටියද. ලැජ්ජා වෙනවා හලෝ ..මමත් 8 පාස් එකෙක් හමුදා වටත් යන්න බැරිඋනා😢 හැබයි මේකේ කොහොම හරි කොටනවා .8පාස් අපිට දුකයි උබල ගැන😅

    • @DGMdimuthu
      @DGMdimuthu 16 ชั่วโมงที่ผ่านมา

      පලයන් යකො යන්න තොපි පොඩි කාලෙ බයිසිකල් වලට ලයිට් කැල්ලලක් බැරි නම් හෝන් එකක් වත් දාගෙන පැදල නැද්ද😂පොඩි උන්නෙ පකෝ.උන් උන්ට ඕන විදිහට උන්ගෙ අතේ තියෙන එකට කරන මගුලක් කරන්නෙ තොගෙ ඇඟෙ හැපපෙන්න තරම් ඒවගෙ නැනෙ මොඩ ගස් බල්ල😂​@@Saikoeditz1

    • @DGMdimuthu
      @DGMdimuthu 16 ชั่วโมงที่ผ่านมา +2

      මේ අනිත් ගොනා😂ත්‍රිවිල නම් හරි කියමුකො ඇතුලෙ dj දාගෙන නටන්න බැ.එහෙමයි කියල බස් hire යන්නෙ බාවනා කර කරද😂

  • @ecproduction123
    @ecproduction123 2 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ බසුත් නිකන් ලංකාවේ මනමාලියො වගේ...
    දැන් ඒවගෙ මොඩිෆිකේෂන් Jwellleries, මාල 7, වගේ

  • @chamindabandara1995
    @chamindabandara1995 16 ชั่วโมงที่ผ่านมา +14

    ලංකාවේ හාල් හොරැන්ගේ හාල් ප්‍රශ්නේ ඉවර ද

    • @GoOppo-ql2lb
      @GoOppo-ql2lb 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් බං මෙවටම කෙලින්න එන්නෙ

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 17 ชั่วโมงที่ผ่านมา +27

    නිති වෙනස් කරන්න. දඩ මුදල් වැඩි කරලා එකම වරදට නැවත නැවත නැවත නැවත හදා ගන්නකං දඩම ගහන්න. සාක්කුවෙන් යද්දි ඕවා නිකංම හැදෙනවා 😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 16 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම

    • @Eranda-p4p
      @Eranda-p4p 16 ชั่วโมงที่ผ่านมา

      hadeno rwdda

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi 15 ชั่วโมงที่ผ่านมา +1

      @@Eranda-p4p එහෙනං ඉතිං දඩම ගෙවපං. 😂

  • @JB-pt3hz
    @JB-pt3hz 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔගොල්ලො නියමායි අත්තට . go ahead .

  • @rakithasampath518
    @rakithasampath518 15 ชั่วโมงที่ผ่านมา +16

    තමන්ට අදාල නැති ක්ෂේත්‍රයක් පිරිසිදු කරනකොට "ශා මරු.. ඒකනම් වෙන්නම ඕනී එකක් සුපිරී" කියලා, තමන්ගේ ක්ෂේත්‍රයේ වෙනස් වෙන්න ඕනී ඒවා වෙනස් කරනකොට ද්‍රෝහී වෙන ගරහන කකුලෙන් අදින් ජාතියක් වෙන්න එපා බන්..අපි හැමෝම තේරුම් ගන්න ඕනී අපි හැමෝම වෙනස් වෙන්න ඕනී කියලා..ඒ වෙනස් වෙන්න ඕනී කියන්නෙම අපිට මූල්‍යමය වශයෙන් පාඩුවක්..ඒ පාඩුව විදගෙන වෙනස් වෙයල්ලා උබලට නැතත් උබලගේ දරුවන්ටවත් ලස්සන රටක් වෙනුවෙන්..පිරිසිදු රටක් වෙනුවෙන්..ශ්‍රී ලංකාව කියලා කියද්දී ගැම්මක් දැනෙන විදියට...මන් වැඩ කරන ක්ෂේතයේ මොන වෙනස්කම කරත් රට වෙනුවෙන් මන් කැමති.... ❤❤❤

    • @User-123-S
      @User-123-S 15 ชั่วโมงที่ผ่านมา +1

      💯

    • @User-123-S
      @User-123-S 15 ชั่วโมงที่ผ่านมา +1

      💯💯💯

    • @S_ivy
      @S_ivy 5 ชั่วโมงที่ผ่านมา

      💯

  • @YamunaPrabodini
    @YamunaPrabodini 16 ชั่วโมงที่ผ่านมา +12

    අර සීටීබී එක ත්‍රීවීල් ඉස්සර කරේ තනි ඉරේ😂😂

    • @mrsandoff9870
      @mrsandoff9870 16 ชั่วโมงที่ผ่านมา

      Kaha ireth 😂

    • @dorecreations8141
      @dorecreations8141 16 ชั่วโมงที่ผ่านมา

      hm hmmmm

  • @LiviruRuvindi-is7no
    @LiviruRuvindi-is7no ชั่วโมงที่ผ่านมา

    Super ❤❤

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 20 นาทีที่ผ่านมา

    අපේ උන් පීල්ලෙන් පිටනේ ඉන්නේ පීල්ලට දා ගන්න ටිකක් අමාරැයි

  • @kasunbuddhika9374
    @kasunbuddhika9374 16 ชั่วโมงที่ผ่านมา +7

    අන්තිම ටික ඇහුනද?
    "නීතියානුකූල නැතුව කරන්න බැරි දෙයක් නීතියානුකූල කරලා ධාවනයට අවසර ලබා දීමක් තමයි අපි කරලා තියෙන්නේ"
    සල්ලි ගෙව්වොත් අව්ලක් නැහැ....එතකොට හැප්පුනාට හානි වෙන්නේ නෑලු.......
    පම්කේ ලොජික් ඉතිම්......

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn ชั่วโมงที่ผ่านมา +1

      Hodata ahl blpn oya modify karnna puluwan special bus waitry route duwana waye ba

  • @mohamedriyas2003
    @mohamedriyas2003 41 นาทีที่ผ่านมา

    ඕන නැති වියදම් අඩු කිරීම හොදයි.

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 10 ชั่วโมงที่ผ่านมา +7

    මෙව්වගේ චටර් ගොන් බස් ආතල් නැතුව , ජීවිතය වින්දන්න අපි මේ අයට උගන්වමු.
    දුකත් හිතෙනවා උන් හිතන පුන්චි මෝඩ අදහස් ඇහුවාහම, ඒත් ඒ අයට කිසිම අවබෝධයක් නෑ අනිත් අයගෙ ආරක්ෂාව, පිලිවෙල, පිරිසිදු කම, සරල කමේ ලස්සන. පව්!

  • @MaduSanju-f3o
    @MaduSanju-f3o 3 ชั่วโมงที่ผ่านมา

    අනූර ජනාධිපති වුණාම අපි ඔවා වෙනස් කරගමු

  • @tikiritokdinuu
    @tikiritokdinuu 14 ชั่วโมงที่ผ่านมา +12

    අපෙ පොලිසියට වැඩක් බාර දුන්නම හැම දාම රෙනව..හරියට දෙයක් කරන්න බෑ ...පනත දන්නෙ නෑ😂..ඒකෙන් ආන්ඩුවත් ඉවරයි..😂

    • @sachindragamage4077
      @sachindragamage4077 3 ชั่วโมงที่ผ่านมา

      නුගත් උන් නිසා තමා

    • @Funnymoments584
      @Funnymoments584 3 ชั่วโมงที่ผ่านมา

      අාන්ඩුවනම් කොහොමත් ඉවරයි හැම සතියෙම ගු ගාගෙන තමයි 😅😅

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 5 ชั่วโมงที่ผ่านมา +4

    මේ බස් දැක්කම අප්පිරියයි.

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 3 ชั่วโมงที่ผ่านมา

      මේ වගේ බස් එහෙකට නගින්නවත් හිතෙනවද?
      මේ පාට ලයිට් ඇස් වලට් කොච්චර අපහසු ද????

    • @backtomcoffacial2
      @backtomcoffacial2 2 ชั่วโมงที่ผ่านมา +1

      @@nadeerahiripitiya2529 oya bus ekaka gihim tiynwd oya tienne vidro walt gaththa kali anika klin led as walt amaru ne ti ewwa pawichchi karanne

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 57 นาทีที่ผ่านมา

      @@backtomcoffacial2 එහෙමද? ඒකනං දන්නෙ නෑ.ඒත් දැක්කම එපා වෙනවා.

    • @induwaradissanayaka6053
      @induwaradissanayaka6053 33 นาทีที่ผ่านมา

      ​@@nadeerahiripitiya2529 ඉතින් එවට නගින්නේ නැතුව ඉදපන්කෝ පොන්නයෝ

  • @sansan353
    @sansan353 48 นาทีที่ผ่านมา

    කොහෙන් හරි ආණ්ඩුවට ආදායම් මාර්ගයක් තමයි හොයන්නෙ. පාරෙ තියන මැද සුදු ඉරත් හැදුවෙ ඒකට😂.

  • @Kavinda_wickramasinghe.
    @Kavinda_wickramasinghe. 16 ชั่วโมงที่ผ่านมา +9

    3:17 ctb එක ඩබල්
    ඉරයි කහ ඉරයි දෙකම කපන් යනවා ඒවට දඩ නැ 😂

    • @SankaMoremada
      @SankaMoremada 15 ชั่วโมงที่ผ่านมา

      ඇයි කහ ඉර

    • @Sadisa987
      @Sadisa987 8 ชั่วโมงที่ผ่านมา

      Ithin ethana policiya innawa a dada liynna

  • @isurukarunarathna-qp9wv
    @isurukarunarathna-qp9wv 17 ชั่วโมงที่ผ่านมา +23

    මාර්ගයේ යන අනිකුත් රියදුරන් ට මෙම ආලෝක රටාව නිතරම කරදරයක්,හිසරදයක්. 40000 මුදලක් වත් අය කරන්න අවශ්‍ය වේ.

    • @Sanaboy79
      @Sanaboy79 16 ชั่วโมงที่ผ่านมา +5

      Oyala ehenam trip yannakota CTB bus wala yanna❤

    • @gamingdewa966
      @gamingdewa966 16 ชั่วโมงที่ผ่านมา +3

      @Sanaboy79 anna ekayi brother. trip ekak yanne athal ekak gannane. mun trip ekak wath gihilla nethi un wage

    • @DARK_CAPTION
      @DARK_CAPTION 15 ชั่วโมงที่ผ่านมา +1

      @Sanaboy79ow unta hariyanne ctb thama😂

    • @Senes18
      @Senes18 15 ชั่วโมงที่ผ่านมา +1

      ​@Sanaboy79sira kathava

    • @ravi-laksan
      @ravi-laksan 13 ชั่วโมงที่ผ่านมา +1

      Uba wage hithana ugaththuth innawane ithin.🥲

  • @takiyaquotes
    @takiyaquotes 16 ชั่วโมงที่ผ่านมา +6

    ඒ බන් මේ ගාස්තු ගෙවන්න ඕනේ කොහෙටද ? බන් ?

  • @lakwinenterprises5333
    @lakwinenterprises5333 15 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි

  • @Ashen_rathnayake
    @Ashen_rathnayake 16 ชั่วโมงที่ผ่านมา +5

    Tik tok වල යන්නෙ හැම දේම පොඩි මිනිහටලු , පොඩ්ඩක් බලන්න Bm,benz,v8 තොරන් වගෙද කියලා....

    • @SandikaAkash-q5t
      @SandikaAkash-q5t 16 ชั่วโมงที่ผ่านมา +1

      එ්වා ගන්න බැරි නිසානෙ පොන්නයො බස් හදන්නෙ උන්😅

    • @sayurupremachandra3458
      @sayurupremachandra3458 15 ชั่วโมงที่ผ่านมา

      ashok leyland බස් වලට කරන්න තියෙන හැම modification එකක්ම කරපුවාහම කෝටි ගණන් වෙනවා යකෝ
      එහෙම නැතුව උන්ට bmw,benz ගන්න සල්ලි නැතුව නෙමයි 😆

  • @LayanaDias-nj8sg
    @LayanaDias-nj8sg 5 ชั่วโมงที่ผ่านมา

    yasa wade niyamai supiriy

  • @Thanushka-m7h
    @Thanushka-m7h 13 ชั่วโมงที่ผ่านมา +1

    Ela

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ชั่วโมงที่ผ่านมา +1

    Apinm lankawata awama trip ekak yanneth kinglong, yutong naththam zhongtong wage bus ekak hire karagena ehemath naththam toyota coaster,fulso rosa ekak hire karagena..thorombal karaththa walanm yanna ba appa...
    Patta charter, higannu wage vibe ekak thiyenne...indian kunu godawal...Indian higannu lankawe awama un tipper weno menna ape wahana mun use karanawa kiyala..echcharai wenne..appiriyay aththama kiwwoth..😆😆

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ชั่วโมงที่ผ่านมา

    කවුද ඕවාට නීතියෙන් අවසර දුන්නේ. ඕවා අලංකාර කරන්න ඕනේ නෑ. බස් තියෙන්නේ අපිට පාරෙ යන්නනේ

  • @Sum-h1f
    @Sum-h1f 8 ชั่วโมงที่ผ่านมา

    මේකත් වසංගතයක් වගේ නැවැත්වූවෙ නැත්නම්. මහජනයාට නම් ඔය තොරොම්බල් බලන්න ඕනැ නැ. අපිට ඕන ආරක්ෂාව.

  • @joker.studio
    @joker.studio 16 ชั่วโมงที่ผ่านมา +5

    සල්ලි ගෙව්වම අනතුරු අඩුයිලු. වීල් එකේ එන ලයිට්මද ඩිපෙන්ඩරෙත් එන්නෙ. 😂😂 අම්මට හිගන ආණුඩුව. රු.1000ට 1500ට හිගන ආණ්ඩුව.. කර්මය මාලිමාව ලෙසද පැමිණිය හැක...

  • @mrbuubuu-w4v
    @mrbuubuu-w4v 3 ชั่วโมงที่ผ่านมา

    පොලිසිය නීතිය දන්නේ නෑ...ගොඩාක් දෙනෙක්

  • @kanchanashyamalee502
    @kanchanashyamalee502 2 ชั่วโมงที่ผ่านมา

    පාදුක්ක මීපේ වැඩපලවල් ගොඩක් තියනවා මේ බස්වලට තොරොම්බල් එල්ලන.ඔළුව රිදෙනවා දිලිසෙන දිලිසිල්ලට.ඒවා නම් අයින් කරන්න ඕනි

  • @namunubawanga3116
    @namunubawanga3116 4 ชั่วโมงที่ผ่านมา

    මේ ලංකවේ විදිය මේක දැන් සංස්කෘතියක් මුන්ට ගහල සමාජ වයිරය වපුරලා චන්ද ගන්න නම් වැඩ වරදිනව කානු සුද්ද කරපල්ලා කානු කාගෙවත් සංස්කෘතියක් වෙලා නැහැනේ නේ

  • @SHAN-un8vr
    @SHAN-un8vr 16 ชั่วโมงที่ผ่านมา +14

    වාහන දැන් කැතයි.හෙලුවෙන්‍ යනවා වගේ. ඕවා ගැලපෙන්නේ පිටරට තියන ලස්සන මගී බස් වලට විතරයි..සුද්දොත් දකිනවා මේවා ලැජ්ජාවෙ බෑ.දැන් නිකන් කාඩ්බෝඩ් වලින් හදපු පෙට්ටි බස් වගේ 🤣🤣🤣 ඔන්න ඔය බස් විකුනලා පිටරට තියන විදිහෙ බස් ගන්න බස්කාරයොන්ට සහන පොලියකට ලෝන් එකක්වත් දෙන්න. Modification අයින් කරාම බන්ධනාගාර බස් වගේ.හෙන කැතයි.....රජය නම් ගොන් තීරණම අරන් අවුරුද්දක් වත් ඉන්නැති වෙයි වගේ.2024 a/l ලමයිටත් කෙලෙව්ව මුන්..දැන් බස් කාරොයන් හම්බ කරලා හදපු වාහන වලට කෙලවනවා 🤦

    • @asankaranepura
      @asankaranepura 14 ชั่วโมงที่ผ่านมา

      අපි අරගල කරලා මේ ආණ්ඩුව යවමු.අපේ යකඩ හින අපිට ඕන😂😂

    • @SHAN-un8vr
      @SHAN-un8vr 14 ชั่วโมงที่ผ่านมา +2

      @@asankaranepura uba magulak kynawa 🤣

    • @GoOppo-ql2lb
      @GoOppo-ql2lb 3 ชั่วโมงที่ผ่านมา

      අනුරටත් තව මාස දෙකයි ⁣ඉන්න දෙන්නෙ

    • @H4SARAL
      @H4SARAL 3 ชั่วโมงที่ผ่านมา +2

      Stock lassanai bn

  • @MisharaDilshan-yw4he
    @MisharaDilshan-yw4he 2 ชั่วโมงที่ผ่านมา +1

    ඉතිම් වාහන යකඩ වෙනුවට ප්ලාස්ටික් වලිම් හැදුවනම් ඉවරයිනෙ එතකොට අන තුරු නැනෙ 😂

    • @GkBro-ti1xn
      @GkBro-ti1xn ชั่วโมงที่ผ่านมา

      Ekthama modayo dan ena godak vehicles wala front eka fiber walin design karnne car wala idan prime mover weknma ehemay 👍

  • @SasiRanawak
    @SasiRanawak ชั่วโมงที่ผ่านมา

    ගාස්තු අය කරන්නේ අනතුරු අවම කරන්නද

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 ชั่วโมงที่ผ่านมา

    ❤💫

  • @maleeshagimsara4768
    @maleeshagimsara4768 4 ชั่วโมงที่ผ่านมา

    මුන්ට සල්ලි නැද්ද බ්ම් මෙ කොල්ලොන්ගෙන් සල්ලි ඉල්ලන්නෙ😂

  • @ravindubaba
    @ravindubaba 14 ชั่วโมงที่ผ่านมา +2

    ගාස්තු ගෙවලා කරොත් අනතුරක් නොවන අතර ගාස්තු නොගෙව කරොත් අනතුරු වෙනවා .. මේවා මාර ලොජික් ඔයි මාර විද්්‍යානුකුලයිනෙ... මෙ වංචනික ලෙස මුදල් අය කීරිමකනෙ බැලුවම... මෙ යන විදියට විශේෂ අවශ්‍යතා කරන්නත් ගාස්තුවක් රජයට ගෙවන්න වෙන සීන් එකක් තියෙං

  • @asankabandara899
    @asankabandara899 13 ชั่วโมงที่ผ่านมา

    අනේ සීට් 3 තුන් දෙනෙක් සඳහා ඉඩ මදි, දුර ගමන් බස් ගමන් කොන්ද ඉවරයි, එකිනෙකා එක්‌ එක්‌ පැති වලට ඇලවීම සිදුවේ. 😢

  • @rangalla7804
    @rangalla7804 14 ชั่วโมงที่ผ่านมา

    එවා ඉස්සර කොමිස් කක්කො දුන්න අවසරනෙ..
    දැන් ඒ නුගත් සමාජය වෙනස් වෙමින් තියන්නේ

  • @BhanukaPabasara2024
    @BhanukaPabasara2024 15 ชั่วโมงที่ผ่านมา

    2023 ගහපු ගැසට් එකමනෙ😂

  • @ManjulaDias-m8h
    @ManjulaDias-m8h 7 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉

  • @SHAN-un8vr
    @SHAN-un8vr 16 ชั่วโมงที่ผ่านมา +1

    එකඑක රැලි නම් එපා ගෝටා ඉද්දි චිත්‍ර ඇන්දා වගේ.රට clean කරනවනම් ඒවා ස්වේච්චාවෙන් නෙමේ මිනිස්සුන්ට පඩියක් ගෙවලා අකන්ඩව වැඩේ ඉස්සරහට කරගෙන මේ රට clean කරමු

  • @Funnymoments584
    @Funnymoments584 3 ชั่วโมงที่ผ่านมา

    සල්ලි ගෙවලා මේ සුදුයකඩ වැට දම්මම පිටිපස්සේ එකා විසිවෙලා අැවිත් වැදුනම තුවාල වෙන්නේ නැද්ද රජයට ගෙවපු නිසා නැ ඉතින් අපි නෙදන්න දේවල් තව තියෙනවද කියලා දැන ගන්න අැහුවේ

  • @DilanThimira
    @DilanThimira 14 ชั่วโมงที่ผ่านมา +21

    බස්රථවල ඉතා අධික ශබ්දයෙන් ගීත වාදනය කරන ස්පීකර් ද ඉවත් කළ යුතුය. මන්ද එය මගීන්ට ඉතා කරදරකාරී බැවිනි.

    • @ranasingheranasinghe5044
      @ranasingheranasinghe5044 14 ชั่วโมงที่ผ่านมา

      Oya danna deyak kiyanna .ewata neethi danna oney nathuwa iwath kireema nowei.ehakota adu volume ekenwath sinduwak ahanna nene.😡😡😡😡😢

    • @madukbro
      @madukbro 14 ชั่วโมงที่ผ่านมา +1

      Kisima rasas wadayak na 😅

    • @dilhaniekanayaka-f6y
      @dilhaniekanayaka-f6y 13 ชั่วโมงที่ผ่านมา

      Mokatada bus wala yanne bmw ekak ganin

    • @DilanThimira
      @DilanThimira 13 ชั่วโมงที่ผ่านมา +1

      @@dilhaniekanayaka-f6y ubada salli denne BMW ganna??

    • @nuwangajanayake1919
      @nuwangajanayake1919 13 ชั่วโมงที่ผ่านมา

      රසාස් වදයක් නැති කාල කන්නි බස් වල නොගින් ඉන්න ඔනේ......

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ชั่วโมงที่ผ่านมา

    ඕවා නම් අයින් කරන්නම ඕනේ දේවල්.. තොරන් වගේ

  • @anuhasbalapitiya
    @anuhasbalapitiya 2 ชั่วโมงที่ผ่านมา

    බස් ගලවන එක වැරදි

  • @dilankagimhana
    @dilankagimhana 15 ชั่วโมงที่ผ่านมา +20

    කර්මය මාලිමාව ලෙසද පැමිණිය හැක

    • @gerrardarnolda637
      @gerrardarnolda637 14 ชั่วโมงที่ผ่านมา +6

      Sathutu weyan me rata Heldena ekata ....obala ane.manda

    • @DOcreationyoutube
      @DOcreationyoutube 13 ชั่วโมงที่ผ่านมา

      ​@@gerrardarnolda637kollonta heena kiyl deekuth thienooo

    • @kanthiadikari1700
      @kanthiadikari1700 13 ชั่วโมงที่ผ่านมา

      ​@@gerrardarnolda637මේ රටේ මිනිස්සු දියුණු රටක සතියකට සංචාරයේ යැවිය යුතුයි. නැතුව මේ ගොබ්බයෝ හදන්න බෑ..

    • @MadaraWeerasingh-t4n
      @MadaraWeerasingh-t4n 6 ชั่วโมงที่ผ่านมา +2

      Ubala wage kalakanniyo inna nisa thamay karanna bari ..

    • @DOcreationyoutube
      @DOcreationyoutube 28 นาทีที่ผ่านมา

      @@MadaraWeerasingh-t4n උබල දන්නෙ නෑ අපි මේව බලාගන්නෙ කොහොමද කියල

  • @madhushan68
    @madhushan68 14 ชั่วโมงที่ผ่านมา +1

    ඒ වුනාට tiktok pape එකකින් හරි අරගෙන තව වීඩියෝ ටිකක් දාන්න තිබ්බා😒👀

  • @wewe8504
    @wewe8504 4 ชั่วโมงที่ผ่านมา

    ආ දැන් බලහං ඔය කියන එක හුචක්කුවක්වත් ඔය කියන විදියෙ නීතියටද කරලා තියෙන්නෙ කියල 😂😂 මේකෙ පෙන්නපු බස් එකක්වත් එහෙම නැහ්😂

  • @ChathurangaMahesh-vu9uz
    @ChathurangaMahesh-vu9uz 4 ชั่วโมงที่ผ่านมา

    දැන් එතකොට සල්ලි දීල අවසර ගත්තම අනතුරු වෙන්නෙ නැද්ද

  • @KantiPerera-m2g
    @KantiPerera-m2g 2 ชั่วโมงที่ผ่านมา

    තොරොම්බල නම් ඕනෙම නැහැ

  • @susilgunarathna7998
    @susilgunarathna7998 ชั่วโมงที่ผ่านมา

    Leyland Viking bus eke issaraha kalu grill eka sudu patin paint karala, bus eke ithuru tikath pearl white wage color ekakin color karama maarama decent look ekak enawa. Kagalle duwana bus ekak thiyanawa ehema. Eeka aththatama matanam oya thorombal bus walata wada lassanai

  • @lahirudileem4515
    @lahirudileem4515 ชั่วโมงที่ผ่านมา

    බයික් වලටත් මොකද දන් නෑ

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j 4 ชั่วโมงที่ผ่านมา

    රජයට මුදල් නැත...ඩොලර් මැනිකේ ඉක්මණින් ගෙනාත් දෙන්න....පැය 48න් හොරු අල්ලන්න..රට විරුවා ඩොලර් ගලනවා.දැන් ...මිනිසුන් බොරුවෙන් වැපිරීම ....නමුත් රටේ එකෙක් කියා නැත හැමදෙම හදවතට එකග වෙන්න ඔනේ. හැමදෙම පියවරින් පියවර හැදෙන්න.ඔනේ...රට ක්ලින් වෙන්න ඔනේ රටේ අර්තිකාත් ගොඩ නගන ගමන් මිනිස්සු මානික සුවය අවශ්‍යය . වහන වල තොරම්බල් ඔනේ නැ...හැමදෙම තොරම්බල් තාමා...අනතුරු හේතු රියාදුරා නිහතමානී වෙන්න වෙන්න ඔනේ ...ඔනැකමින් අනතුරු කරන්නෙ නැත....නිතිය අකුරට අවශ්‍යය රටෙ පුරවැසීයාට..හා රටේ නිතිය අනුව.....මාර්ග මහා මගින් ප්‍රවෙසම් ගමන් කලයුතුවේ ...ගෙ ඇතුලේ ඉන්නවා වගේ පරේ ඉන්නේ...ප්‍රයිවට් බස් මසේට පඩියට දුන්නා ප්‍රශන නැ තරග නැ..තරග නැ.. සි.ටි.බී බස් පඩීයට වැඩ...අදයම ගෙවනවත් එකයී නැතත් එකයී....ඔතන ගැටලුවකි ...ප්‍රයිවට්.රියදුරු දවසේ ඉක්මන් මුදල් බලන්නේ සෙව්වේ නැත්තම් ගොඩක් ප්‍රශ්නයකි ..නමුත් විනය අවශ්‍යය ...තිවිල් එලෙසමයී ...මිනිසුන්‍ට...පෙර ආන්ඩුව දාපු එ අසරනකම ..දැන් වගකිම අනුරට .හොද දෙයක් රටට අවශ්‍යය ....බඩේ පශ්න නිවෙනවා න්ම් ඔය නිතී ගරුක වෙනවා...එ තරම් මෙ මිනිස්සු මානිසිකයී.. රජේ අයතනයෙ උපරිම සෙවය ගන්න ඔනේ ...පොඩී මිනිසාගේ බදුවලින් තැලෙන්නෙත් මහජනයා පමනී...පියවරින් පියවර හැම පරික්ශා විය යුතුවේ....නැත්තම් ලාල් සහොදරයා නියම පැහැදිම් කරා...අපේ හෙලයාට එක රටයී එක ජජයයී.එකම නිතියයි සැමට අවශ්‍යය ....

  • @ashenmax6550
    @ashenmax6550 12 ชั่วโมงที่ผ่านมา

    හොඳ වැඩේ 😂😂

  • @iroshsamantha2886
    @iroshsamantha2886 3 ชั่วโมงที่ผ่านมา

    අපේ මිනිසුන්ට අමතර කොටස් හයිකර ගන්න පුදුම ඇම්මක්නෙ තියෙන්නේ

  • @NOTISACHIYA
    @NOTISACHIYA 15 ชั่วโมงที่ผ่านมา +1

    බලන්ටකො ඉතින් තාක්ෂණය එක්ක ලෝකෙ වෙනස් වෙන විදිය නේද
    Hamadema salli walata yatai.
    කිලීන් ශ්‍රී ලංකා පටන් ගත්තෙ බස් වලින්
    බලමුකො ඉතින් ලංකාව ක්ලීන් කරයිද වාහන නැත්තටම නැති කරයිද කියලා .

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 16 ชั่วโมงที่ผ่านมา +6

    ආයේ දෙද්දී දෙන්න ඕනේ ඇඩෙන්න 🤣🤣🤣🤣

  • @kamalweerasingha3801
    @kamalweerasingha3801 6 ชั่วโมงที่ผ่านมา

    රූට් දුවන එවගෙ ගලවල special bus වලට ඕව දුන්න නම් හරිනෙ😮

  • @heart_rythms
    @heart_rythms 15 ชั่วโมงที่ผ่านมา

    03:20

  • @TharushaYeshan-b5i
    @TharushaYeshan-b5i 15 ชั่วโมงที่ผ่านมา +1

    dam rajina❤

  • @HNGArts
    @HNGArts 5 ชั่วโมงที่ผ่านมา

    මේවා මෙහෙම කරන්න මොන තරම් ලාබයක් ඇතිද .ඒක තමා ගමන් ගාස්තු අඩු කරන්නෙ naththe.

  • @Sandakathmini01
    @Sandakathmini01 17 ชั่วโมงที่ผ่านมา +5

    තව සුමානයක් යනකං මං ත්‍රීවිල් එකට නිවාඩු දෙනවා

  • @DehemNethsara-n9q
    @DehemNethsara-n9q 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ชั่วโมงที่ผ่านมา

    LED හෙඩ් ලයිට් දාන්න සල්ලි දෙන්නෙ මොකටද අලුතෙන් එන වාහන වල led ලයිට්නෙ

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 15 ชั่วโมงที่ผ่านมา

    සුරන්ගනාවි වගේ ජරා ගොඩවල් නිසා ඇත්තටම ලස්සන ඒවටත් කෙල වෙනවා .♦️

  • @Ysiya1
    @Ysiya1 14 ชั่วโมงที่ผ่านมา

    පොලිසියේ උන්ට මොලේ ටිකක් දුන්නනම් හරි

  • @GAMING.NM-m5y6t
    @GAMING.NM-m5y6t 16 ชั่วโมงที่ผ่านมา +2

    එතකොට හරි ද 😂

  • @RanjithArachchi-l9y
    @RanjithArachchi-l9y 3 ชั่วโมงที่ผ่านมา

    සල්ලි ගෙව්වම අනතුරු වෙන්නේ නැද්ද එතකොට ,මේවා දුප්පත් ජනතාවගෙන් සල්ලි ගරා කන්න කරපු වැඩක් 😅😅😅

  • @vimukthimadushan3218
    @vimukthimadushan3218 5 ชั่วโมงที่ผ่านมา

    හාල් ප්‍රශ්නේ යටයැවුව වෙන්න බෑද?😂

  • @3brothers357
    @3brothers357 15 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ වෙන ප්‍රශ්න නැද්ද ඕයි විසදන්න

  • @dasunmaduraka285
    @dasunmaduraka285 14 ชั่วโมงที่ผ่านมา +3

    ගාස්තු ගෙවල යද්දි අනතුරක් වුනාම හානියක් නැද්ද? බොරු වැඩ..පාරෙ යද්දි වැඩියෙන්ම කරදරේ කාර් කාරයොන්ගෙන්..උන් යන්නෙත් නෑ අපිට යන්න දෙන්නෙත් නෑ..මේ බස් වීල් පස්සෙ යන එක නවත්තල්ල හාල් ටික අඩුවට දෙන්න බලන්න

  • @profkashi
    @profkashi 15 ชั่วโมงที่ผ่านมา

    බස් සහ ත්‍රිරෝද රථ නවීකරණය කිරීමට ඉඩ දෙනවා නම්, අපගේ පුද්ගලික වාහන වෙනස් කිරීමට අපට නොහැකි විය යුත්තේ ඇයි? වෙනස් නීති දෙකක් තිබීම සාධාරණ නොවන බව පෙනේ, ඔබ සිතන්නේ නැද්ද?

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 5 ชั่วโมงที่ผ่านมา

    වීල් බස් ලස්සන කරන එක හොදයි හැබැයි හෝන් එකට කැසට් එකට නියාමනයක් තියෙන්න ඕන

  • @ChinthakaThusitha-mi5xo
    @ChinthakaThusitha-mi5xo 16 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍

  • @gimsara278kumara9
    @gimsara278kumara9 16 ชั่วโมงที่ผ่านมา +2

    ඔක්කොම සල්ලි වලට යටයි

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 6 ชั่วโมงที่ผ่านมา

    රට අනුරට දැන් සැපද

  • @ShihanWeerasingha-zt5pl
    @ShihanWeerasingha-zt5pl 6 ชั่วโมงที่ผ่านมา

    සල්ලි අරමි ඔිවා කරන කොට අනතුරැ වෙන් නැතුව ඇති...😂

  • @technolk8221
    @technolk8221 2 ชั่วโมงที่ผ่านมา

    මම නම් කියන්නේ modify කරන්න ඕන එක සීමාවකට,අන්තෙටම යන්න ගියා ඒව,බලන්නකෝ සමහර වාහන පිටසක්වල යානා වගේ,හිතාගන්න බැහැ මොකක්ද වාහනේ කියලා.සමහර modification හෙන ගෝත ගොන්.

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 14 ชั่วโมงที่ผ่านมา +1

    මේකේ පෙන්නන ගෑනිගේ ඇතිල්ලෙන තද කළු පාට කකුල්වල හොඳට muscle gain හැදිලා curve hips නියමයි

  • @Senes18
    @Senes18 15 ชั่วโมงที่ผ่านมา +1

    Bus eke pitipasse inimagen kohomada anathuru venne danna kenek kiyannako

  • @nuwangajanayake1919
    @nuwangajanayake1919 13 ชั่วโมงที่ผ่านมา +1

    පොතට දැම්මාම මිනිස්සුන්ට හානියක් වෙන්නැද්ද...බොරැවනේ මෙි තනිකරම....බස් එක ඇතුලේ තියෙන ටිවි එකට ගෙවලා හයි කරන්න පුලුවන් ...ගෙවුවාම එකේ බැකට් ඇක්සිඩට් එකකදි වදින් නැද්ද.මෙිවා බොරැවැට ...විල් වල තියෙන රොද පන්නලා සුදු යකඩ කප්...ඇනිවාරයෙන් ගලවන්න ඔනේ එත් ඉනිමගේ මිනිස්සු න්ට හානියක් නැ....පොලිසිය වවන් කැවා....එකයි වුනේ.....

    • @dulaa___03
      @dulaa___03 5 ชั่วโมงที่ผ่านมา +1

      අනේ පකො ඉතින් පයින් පලකෝ 😂😂😂 හූ හූ දැන් දිදෙනවා ඇති අවසර දෙනකොට😂

  • @Daily267
    @Daily267 4 ชั่วโมงที่ผ่านมา

    භීශනේ භීශනේ 😂

  • @theshalideumini6373
    @theshalideumini6373 17 ชั่วโมงที่ผ่านมา +7

    දමි රැජිනි ආදරෙයි ❤❤

    • @mcjanaka1917
      @mcjanaka1917 16 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා..❤