Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 174 | 2025-01-08 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @HiruTVOfficial
    @HiruTVOfficial  15 ชั่วโมงที่ผ่านมา +144

    මේ වෙද්දි කළු මහත්තයයි සුදු දෝණියි ඉන්නෙ ආදරෙන් වෙළිලා.දෙන්නගෙන් කවුරුත් දෙන්නට ආදරේ කිව්වෙ නැතිවුණාට දෙන්නගෙම හිත් අස්සෙ දෙන්නා ගැන ලොකුවටම ආදරයක් තියෙනවා කියලා දෙන්නටම දැන් තේරිලා තියෙන්නෙ.ඒ දෙන්නා එහෙම ආදරේ කරාට කෙවින්ට නම් මේ උදාවෙලා තියෙන්නෙ හොඳ තත්ත්වයක් නෙමෙයි.දොස්තරට ගහලා එළවපු එකේ ආනිශංස තාම ඉවර නෑ.මේ වෙද්දි ග්ලේන් ෆොන්සේකා කියනවා කෙවින්ට දොස්තර මහත්තයාගෙන් සමාව ගන්න කියලා.ඔය අතරෙ කසාදය ඉක්මන් කරගන්න ඕනෙ හින්දා ගඟුලිගෙ ආදරෙත් දැන් දෝරෙ ගලන්න පටන් අරගෙන.මේ දේවල් මෙහෙම වෙද්දි කෙවින්ට දැන් කලින් තැඹිලි කෝම්බෙන් ගහපු කේස් එකත් පත්තුවෙලා තියෙන්නෙ.ඒ කේස් එකට නිම්නාවිටත් සමහරවිට පොලිසියට යන්න වේවි වගේ.එතකොට තමයි ඉතින් වෙන්න තියෙන හැමදේම නියමිත.කොහොමහරි කෙවිනයාගෙ පුටුවෙ මංජිතයා බොසා වගේ ඉඳගෙන ඉන්නකොට එක පාරටම නුරාන් ඔෆිස් එකට කඩාගෙන පනිනවා.ඒ වෙලාවෙ ඉතින් ලොක්කයි කුක්කයි දෙන්නම අමුතුම විදියකට හැසිරුණත් නුරාන් දැන් ඩබල ගැන සෑහෙන්නම දේවල් දන්නවා වගේ...

    • @Somina-d2k
      @Somina-d2k 14 ชั่วโมงที่ผ่านมา +4

      .lokubradaer,tamai,hodama

    • @anushakariyawasam9942
      @anushakariyawasam9942 14 ชั่วโมงที่ผ่านมา +1

      නුරාන්ගෙ පෝන් එක ඉස්සුවනම් හරි .

    • @abishekvagera-em9bs
      @abishekvagera-em9bs 13 ชั่วโมงที่ผ่านมา +4

      සුදු මහත්තයට කලු මහත්තයා කියන්නෙපා හරිද 😒

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 12 ชั่วโมงที่ผ่านมา

      සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ

    • @සුදුමල්ලි-ශ8ජ
      @සුදුමල්ලි-ශ8ජ 12 ชั่วโมงที่ผ่านมา +1

      හරි හරි අපි දන්නවා.. මේ කතාව කොටස් 200 න් ඉවර කරන්න නැතනම් අපිට තියන ප්‍රශ්නත් වැඩි වෙනවා.. මේක බලන්නේ අපේ පීඩනෙත් මිදෙන්න

  • @AroshaSanjeewani
    @AroshaSanjeewani 15 ชั่วโมงที่ผ่านมา +194

    "තෝ මගේ එකානෙ තෝ හිටපං මෙතන......." ඒ වචන ටික නම් පට්ට

    • @shandilumendis1276
      @shandilumendis1276 12 ชั่วโมงที่ผ่านมา +5

      Kiyala wadak naha e wachana tika maru ara yaka awul giya😅

  • @thamararajini
    @thamararajini 15 ชั่วโมงที่ผ่านมา +102

    කතා දෙකක් නෑ. මෙවර හොඳම නැගි එන නලුවා ලොකු බ්‍රදර්. පට්ට ඇක්ටිං ❤❤❤❤❤

    • @ruwansuranga1069
      @ruwansuranga1069 15 ชั่วโมงที่ผ่านมา +1

      Thota mongalda

    • @ruwansuranga1069
      @ruwansuranga1069 15 ชั่วโมงที่ผ่านมา +4

      Kevin tharam kawruth Hoda nh

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 15 ชั่วโมงที่ผ่านมา +6

      අනිවා ලොකු බ්‍රදර්ගේ රංගනයට හිමි විය යුතුයි ❤

  • @maheshiudayangani-m5x
    @maheshiudayangani-m5x 12 ชั่วโมงที่ผ่านมา +36

    පාට කුරුල්ලෝ බලලා ලොකු බ්‍රදර් හින්දා සතුටින් හිනා වෙලා නින්දට යනවා.... හරිම නියම චරිතයක් 💖😘💖😘💖

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 12 ชั่วโมงที่ผ่านมา

      සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +121

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

    • @WHITER2KZER
      @WHITER2KZER 13 ชั่วโมงที่ผ่านมา

      Avadana ganikava

    • @chamaramk1219
      @chamaramk1219 4 ชั่วโมงที่ผ่านมา

      🙏🙏

  • @AvishkaKarunathilaka-ne3hu
    @AvishkaKarunathilaka-ne3hu 15 ชั่วโมงที่ผ่านมา +80

    මංජිතගෙ රගපෑම්නම් සුපිරි ඕයි ❤❤

  • @praneethchathuranga8713
    @praneethchathuranga8713 13 ชั่วโมงที่ผ่านมา +42

    හැමවෙලාවෙම කෙවින්ට එන්නේ සරාගේ කේන්තිය 😅😅❤️

    • @isharalokugamage
      @isharalokugamage 6 ชั่วโมงที่ผ่านมา

      ඒක සජිතගෙමද කොහෙ😂

  • @Thusanfdo
    @Thusanfdo 16 ชั่วโมงที่ผ่านมา +76

    මන්ජිතට ආදරේ ❤❤කට්ටිය කෝ..😊😊බලන්න🎉🎉

  • @Shehan_official_
    @Shehan_official_ 14 ชั่วโมงที่ผ่านมา +89

    නුරානයා ගේ හොම්බට දෙකක් අනින්න හිතෙන සෙට් එක මෙ කොනට 😕😂

    • @RelaxationVibes223
      @RelaxationVibes223 13 ชั่วโมงที่ผ่านมา +4

      මටනන් දැන් හිතෙන්නෙ කෙවින්ට හොද වැඩේ කියලා. kevin me karadara dagena thiyenne wihinne. Araki ekka රවුම් ගහන්න ගිහින් වෙච්ච දේවල් වලටනෙ දැන් උත්තර හොයන්නේ. කෙවින්ගෙ ගොන් වැඩ. Script ekata anuwa tama ithin. E script eke hatiyata කෙවින්ට හොද වැඩේ කියල තමයි දැන්නන් හිතෙන්නෙ 😂😂

    • @nuveekraft6042
      @nuveekraft6042 13 ชั่วโมงที่ผ่านมา

      ​@@RelaxationVibes223ඔව් මටත් ඌ පේන්න බැහැ පුදුම ලොකුකමක් නුරාන් මර ඉවසීමෙන් වැඩ කරන්නේ

    • @Dinethdanujaya3
      @Dinethdanujaya3 12 ชั่วโมงที่ผ่านมา

      Sirawatma oi​@@RelaxationVibes223

    • @AchalaEkanayaka-h7x
      @AchalaEkanayaka-h7x 11 ชั่วโมงที่ผ่านมา

      ඔය ජොඩුවම පෙන්න බැ කෙවින්ට කෙලවන්නමයි ට්‍රයි කරන්නෙ

    • @BandaraBandara-q4r
      @BandaraBandara-q4r 11 ชั่วโมงที่ผ่านมา

      එකෙම්ම මම එනවා

  • @ChamodiMadushani-fz1nu
    @ChamodiMadushani-fz1nu 15 ชั่วโมงที่ผ่านมา +60

    2:05 අම්මෝ එකපාරටම ගැස්සුනා කියන්නකෝ😃😂🫢කෙවින් බොස්♥️

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 12 ชั่วโมงที่ผ่านมา

      සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ

  • @IsharaSithumini-e6h
    @IsharaSithumini-e6h ชั่วโมงที่ผ่านมา +2

    හිරැ tv එකේ යන හොඳ ම කතාව ❤❤ පාට කුරැල්ලෝ විතරයි ,හිනා වෙලා දවස ගෙවෙන්නේ කතා ව බලලා,

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 15 ชั่วโมงที่ผ่านมา +48

    කෙවින්ට ගැලපෙන්නේ මංජිත කියන අය කෝ බලන්න 👉👈✨️

  • @Evon-technician
    @Evon-technician 5 ชั่วโมงที่ผ่านมา +13

    යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 12 ชั่วโมงที่ผ่านมา +18

    අම්මෝ කෙවින් බොස් නු රාණය මොකද උනේ වෙලත් නෑ කුඹුරක් නෑ මංජිත නම් අම්මෝ ලොකු බ්‍රදර්ගේ ටෝක් මං මරු

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 15 ชั่วโมงที่ผ่านมา +38

    ඇස් වහක් කටවහක් නෑ, මංජිතගෙ අම්මගෙ ඇන්තූරියම් මල් පැළ ටිකනම් ශෝයි නේ.😊

    • @Imashaweerasena
      @Imashaweerasena 15 ชั่วโมงที่ผ่านมา +1

      Ow appa illa gnn hithuna

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 12 ชั่วโมงที่ผ่านมา +11

    ❤❤❤❤ ලස්සනයි අදත්පාට කුරැළලෙ 💖💖🎉🎉

  • @romeshpathiranaN
    @romeshpathiranaN 15 ชั่วโมงที่ผ่านมา +56

    ක්‍රොකඩයිල් බනිස් කාපු උන් ඉන්නවද 😂🤣
    අම්මෝ යකෝ ලොකු බ්‍රදර් දෙන ආතල්
    😂😂😂😂😂😂😂😂😂

    • @mydubia7377
      @mydubia7377 12 ชั่วโมงที่ผ่านมา +2

      😅😅😅😅

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 11 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් ඉකොනමික් එක අනුව අඩු බජ්ට් එකෙන් ගෙනැත් තියෙන්නේ😂

    • @dilosh872
      @dilosh872 6 ชั่วโมงที่ผ่านมา

      @@sameerawickramasekara6845පෘශ්ට වර්ගපලයෙන් වැඩි😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +35

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

  • @dilaentertainments9075
    @dilaentertainments9075 8 ชั่วโมงที่ผ่านมา +6

    මේකෙ හැමදාම පළවෙනි comments තුන හතර ලොකු බ්‍රදර් ගැනයි ඊට පස්සේ පිළිකා ලෙඩුන් සුවපත් වේවා කියලයි. ලොකු බ්‍රදර්ව up කරලා ගන්න යන campaign එකක්ද මන්ද.. හැමදාම එකම comments ටික..

  • @NVEZer
    @NVEZer 15 ชั่วโมงที่ผ่านมา +63

    මේක බලන කුරුනෑගල සෙට් එක කෝ 😌❤

    • @DarshanaNilantha
      @DarshanaNilantha 14 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤

    • @kumare7090
      @kumare7090 14 ชั่วโมงที่ผ่านมา +2

      නාරම්මල

    • @NowtyDanu-j5r
      @NowtyDanu-j5r 12 ชั่วโมงที่ผ่านมา +1

      Halo malli mn booh😅

    • @DananjayaSampath-k1x
      @DananjayaSampath-k1x 10 ชั่วโมงที่ผ่านมา

      Innawa

    • @rihanrihan1943
      @rihanrihan1943 10 ชั่วโมงที่ผ่านมา

      Me now live in Kuwait 🇰🇼

  • @dilshanfernando9583
    @dilshanfernando9583 11 ชั่วโมงที่ผ่านมา +17

    නෝ සී,පූසී,,,,වට් ඇන් දිස් ,ජැක් ඇන් ජිල්....ලොකු බ්‍රදර් බැන්ඩ් එකක් වේගෙන එන්නේ..❤️🙏

    • @Pradeepsilva-j5q
      @Pradeepsilva-j5q 11 ชั่วโมงที่ผ่านมา +2

      ලොකු බ්‍රදර් පාට කුරුල්ලෝ නාට්‍යයේ බ්‍රෑන්ඩ් එක තමා ❤️

  • @shanupathirana01
    @shanupathirana01 14 ชั่วโมงที่ผ่านมา +28

    සජිතට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා තමයි .. ඒත් පාට කුරුල්ලෝ hit උනේ මංජිත බොස් වුන නිසා කියලයි මට හිතෙන්නේ.. එයා හැම සීන් එකකම ඉන්නවා.. ඔෆිස් එකේ.. ගෙදර.. ගගුලි එක්ක.. නැති තැනක් නෑ.. සම්මාන බලාපොරොත්තු නොවන එක තමයි හොඳම දේ.. කුසල් මදුරංග මම දැකපු දක්ෂතම නලුවෙක් සහ නිහතමානීම චරිතයක්.. ❤❤

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 11 ชั่วโมงที่ผ่านมา +12

    ලොකු බ්‍රදර් තමා චරිතේ ❤💪

  • @ff_zenze
    @ff_zenze 4 ชั่วโมงที่ผ่านมา +8

    පාට කුරැල්ලෝ එකත් දැන් එපා විගෙන එන්නේ කියන කට්ටිය කො බලන්න 😅😂

  • @Nvix__2.0
    @Nvix__2.0 12 ชั่วโมงที่ผ่านมา +12

    සජිත කළාගාරයක් තනිකරම❤

  • @chandubandara448
    @chandubandara448 13 ชั่วโมงที่ผ่านมา +9

    පට්ට බෝරින්ග්.මේ සතිය විතරයි බලන්නෙ.අපරාදෙ ඕයි අපෙ කාලෙ

  • @AduwataDotelk
    @AduwataDotelk 14 ชั่วโมงที่ผ่านมา +16

    නුරානයගෙ කාර් එක ඇතුලට උගෙත් එක්ක ගෑනු කෙනෙක් දාල කෙවීනයට මාට්ටු කරානම් ප්‍රශ්නෙ ඉවරයි 😂😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha 15 ชั่วโมงที่ผ่านมา +36

    මොනවා උනත් කෙවීන්ට හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නවා

    • @savindudilshan428
      @savindudilshan428 14 ชั่วโมงที่ผ่านมา

      දෙන්නෙක් නෙවෙ තුන්දෙනෙක්

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 11 ชั่วโมงที่ผ่านมา

      මංජිත ශැගි මෙවාන්

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 15 ชั่วโมงที่ผ่านมา +25

    ලොකු බ්‍රදර්ගේ තමා ආකර්ෂනීයම වෙනස්ම රංගනය මම දකින්නේ මේ ටෙලි නාට්‍යයේ. ඔහුටනං ඇගයිමක් ලැබිය යුතු දක්ෂ රංගන ශිල්පියෙක් 👍

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 12 ชั่วโมงที่ผ่านมา

      සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ

  • @AvishkaKarunathilaka-ne3hu
    @AvishkaKarunathilaka-ne3hu 15 ชั่วโมงที่ผ่านมา +34

    ඇයි බං මේ ලයික් එක ඔබන්න කියන්නෙ මුං ගානක්වත් හම්බෙනවද ඕයි😂 දන්නැතිනිසා අහන්නේ😢

    • @hemakumari1024
      @hemakumari1024 12 ชั่วโมงที่ผ่านมา

      Benku pothe salli kepenawada danne😂

    • @aroshabro590
      @aroshabro590 9 นาทีที่ผ่านมา

      Online job thiyenawa register wela karanna. Ekak thama e register wena aya dena TH-cam channel view karanawata like ekathu karanawata comment karanawata eyala gewanawa. Man hithanne meke like illanne ewage register wela online job karana aya

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 14 ชั่วโมงที่ผ่านมา +20

    පරම්පරා ගත හරි පොත්ත හරි සුදු නලුවන්ට නෙමෙයි. ලොකු බ්‍රදර් වගේ අව්‍යජ ඇත්තම දක්ෂ මිනිස්සුන්ට මේ රටේ කවදා හරි සම්මාන ලැබෙන්න ඕන. නැත්නං හැමදාම සම්මාන දෙන්නෙ එකම සෙට් එකකට විතරයී.

    • @WasanthaChathurani-l7p
      @WasanthaChathurani-l7p 12 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤ ලස්සනයි අදත්පාට කුරැළලෙ 💖💖🎉🎉

    • @nilushaperera310
      @nilushaperera310 ชั่วโมงที่ผ่านมา

      ඇයි කුසල් සම්මාන ගත්තෙ

  • @chandrachansra1244
    @chandrachansra1244 52 นาทีที่ผ่านมา

    ආදරෙයි ලොකු බදර් අයියේ❤❤❤❤❤

  • @yennna
    @yennna 14 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරියක් තමා වෙනදා වගේම 🩷✨️🫶.....

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 15 ชั่วโมงที่ผ่านมา +11

    කෙවින්ගෙ යාලුවො දෙන්න handsome... 💕

  • @rashmikaindika
    @rashmikaindika 15 ชั่วโมงที่ผ่านมา +25

    ඇක්ටිනං ලොකු බ්‍රදර් තමා සුපිරී 😂🔥

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 14 ชั่วโมงที่ผ่านมา +6

    ලොකු බ්‍රදර් තමා සුපිරි ආතල් චරිතේ 😂🤣

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +19

    ගීතා කාන්ති රංගක ශිල්පිනියට සුහ
    උපන්දිනයක් වෙිවා.

    • @pavanitharaka3739
      @pavanitharaka3739 15 ชั่วโมงที่ผ่านมา +1

      Eya meke nene rathna lalani jayakodene me inne nimnavige ammata.geetha kanthige akka

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +8

    මෙි A/L පාට ලියන සෙටි එක කෝ🤗

  • @Lkavisa
    @Lkavisa 16 ชั่วโมงที่ผ่านมา +43

    Like එක දෙපාරක් ඔබන්නකෝ පොඩ්ඩක්🎉😂😊

    • @KavindaSilva-g3t
      @KavindaSilva-g3t 16 ชั่วโมงที่ผ่านมา +3

      යට එක ඔබන්නද 😂

    • @chamindakumara3409
      @chamindakumara3409 14 ชั่วโมงที่ผ่านมา

      ඔයාට හැමදාම ඔබනවනෙ ඒත් මදිද..

  • @Yashweerasinghe927
    @Yashweerasinghe927 30 นาทีที่ผ่านมา +1

    ලොකු බ්‍රදර් නිසා තමා මේක බලන්නේ 😂

  • @balangodawisuddi
    @balangodawisuddi 14 ชั่วโมงที่ผ่านมา +7

    වෙලත් ඉවරයි ලියද්දත් ඉවරයි මාත් ඉවරයි 🤣🤣🤣 යකෝ ඒක

  • @beetahettiarachchi5131
    @beetahettiarachchi5131 13 ชั่วโมงที่ผ่านมา +4

    අනේ දැන් නම් හොඳටම ඇති මංජිත boss විදිහට රඟපෑවා මේ කතාවෙන්නේ ඔතනින් තමා කවදාද දැනගන්නේ මංජිත ඩ්‍රයිවර් කියලා

  • @PalithaDeLivera
    @PalithaDeLivera 3 ชั่วโมงที่ผ่านมา +1

    “Big Brother” is a very strong character, which is my favourite.

  • @backtoschool4234
    @backtoschool4234 14 ชั่วโมงที่ผ่านมา +3

    පොඩ්ඩක් මේ වගේ කතාවට ඇබ්බැහි උන කෙනෙක් ගිහින් බලන්නකො අමුතු දොස්තර- .පට්ට❤

  • @Inf_nethu
    @Inf_nethu 15 ชั่วโมงที่ผ่านมา +8

    නුරානයා කනවා තව ටික දවසකින් කෙවින්ගෙන් 😂

  • @DenzCinemax
    @DenzCinemax 15 ชั่วโมงที่ผ่านมา +6

    Nuran ගේ act එක මාර decemt

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 15 ชั่วโมงที่ผ่านมา +15

    මංජිතයට ඉංග්‍රීසියෙන් කතාකරන එව්න් පේන්න බෑ.😅 ලොකු බ්‍රදර්ට බැරිද පොඩි බ්‍රදර්ට ඉංග්‍රීසි ටිකක් කියල දෙන්න.

  • @onamagulak77
    @onamagulak77 8 ชั่วโมงที่ผ่านมา +3

    දැන්නම් හිසරදයක් ඕයි මේක බලන එක, ඉවරකරපංකො විගහට 😮

  • @missakanuwan2547
    @missakanuwan2547 13 ชั่วโมงที่ผ่านมา +3

    අපේ පොඩි බබාට කීවත් මීට වැඩිය තාත්වික කතාවක් ලියනවා..

  • @thaksaladil9542
    @thaksaladil9542 11 ชั่วโมงที่ผ่านมา +1

    අඩේ මංජිත😂😂❤❤❤ මරූ අප්පා

  • @HashanDinuka-l2q
    @HashanDinuka-l2q 15 ชั่วโมงที่ผ่านมา +6

    නුරාන් දැන් හොදටම වැඩියි💀

  • @Samarakoon-k6f
    @Samarakoon-k6f 28 นาทีที่ผ่านมา

    Corocadile බනිස් 😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 13 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩෙි කේවිනයාට

  • @mydubia7377
    @mydubia7377 12 ชั่วโมงที่ผ่านมา +2

    ලොකුබ්‍රදර් 😂😂❤❤❤❤❤❤❤

  • @dimuthukumara4206
    @dimuthukumara4206 12 ชั่วโมงที่ผ่านมา +3

    මේක බලනකොට අපිට අපිවම එපා වේනවා. මේක එක එකා හම්බු වේන එකම තමා කරන්නේ.හාමුදුරුවෝ.ඩෙකා. මේක බලන්න පුලුවන් විදිහට ලියන්න වේයි.නැත්තම් එපා වේයි මිනිස්සුන්ට..

  • @sujithkelum6431
    @sujithkelum6431 13 ชั่วโมงที่ผ่านมา +6

    ලොකු බ්‍රදර්ට නම් සම්මානයක් දෙන්නම ඕන...

  • @KamariH-h3y
    @KamariH-h3y 15 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි❤❤❤❤

  • @Pathmini-q2v
    @Pathmini-q2v 3 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද 🇦🇪🇦🇪🇦🇪🇦🇪ඩුබායි ඉදල බලන්නෙ පාට කුරුල්ලෝ 💕💕💕💕💕💕

  • @TheBookHouse-q7k
    @TheBookHouse-q7k ชั่วโมงที่ผ่านมา +1

    නුරානයා මේ වීඩියෝ එක කරේ ලොකු බ්‍රදර් ට කියලා වෙන්න බැරිද 😮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +13

    Like එක දෙපාරක් ඹබන්නකෝ පොඩිඩක්🎉😂
    😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 16 ชั่วโมงที่ผ่านมา +6

    මන්ජිතට ආදරේ ❤❤කටිටිය කෝ..😊😊
    බලන්න🎉🎉

  • @dilkiPrasadini
    @dilkiPrasadini 12 ชั่วโมงที่ผ่านมา +3

    Manjithai kevinui thamai charitha❤😂

  • @isharalokugamage
    @isharalokugamage 5 ชั่วโมงที่ผ่านมา

    12:51 මූනම් සැප ආතල් පොරක්❤😂

  • @gihansagihansa3325
    @gihansagihansa3325 15 ชั่วโมงที่ผ่านมา +8

    කෙවින් ❤️ මංජිත

  • @silvapriyankara2148
    @silvapriyankara2148 55 นาทีที่ผ่านมา

    ලොකු බ්‍රදර් තමා වීඩියෝ කලේ😂😂😂

  • @anushkaprabath210
    @anushkaprabath210 11 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු brother තමා ඩයල් එක 😂

  • @shanupathirana01
    @shanupathirana01 15 ชั่วโมงที่ผ่านมา +10

    හැමතැනම සම්මාන දෙනවා.. මංජිතට කෝ සම්මාන.. එයාටත් ලැබිලද සම්මානයක්...?

    • @deesharashini1670
      @deesharashini1670 15 ชั่วโมงที่ผ่านมา +1

      Ne sajithata witharai thana labenne

    • @shanupathirana01
      @shanupathirana01 15 ชั่วโมงที่ผ่านมา

      @@deesharashini1670 😥😥

    • @shanupathirana01
      @shanupathirana01 15 ชั่วโมงที่ผ่านมา

      සජිතට ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා තමයි .. ඒත් පාට කුරුල්ලෝ hit උනේ මංජිත බොස් වුන නිසා කියලයි මට හිතෙන්නේ.. එයා හැම සීන් එකකම ඉන්නවා.. ඔෆිස් එකේ.. ගෙදර.. ගගුලි එක්ක.. නැති තැනක් නෑ.. සම්මාන බලාපොරොත්තු නොවන එක තමයි හොඳම දේ..

  • @manojgunasekara3467
    @manojgunasekara3467 4 ชั่วโมงที่ผ่านมา +2

    දැන්නමි මේ කතාවත් බලන්න එපා වෙනවා බොරැව අරන් යනවා දුර වැඩියා වගේ

  • @Nvix__2.0
    @Nvix__2.0 13 ชั่วโมงที่ผ่านมา +2

    මේක බලන හොරොව්පතානේ සෙට් එක කෝ

  • @RusticRanchLifes
    @RusticRanchLifes 15 ชั่วโมงที่ผ่านมา +4

    අද දැනගත්තෙ comment එක උඩ දෙපාරක් ටච් කරම 👍වැටෙනව කියල❤❤

  • @DineshRukmal-t4i
    @DineshRukmal-t4i 15 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤

  • @suniltissera3382
    @suniltissera3382 15 ชั่วโมงที่ผ่านมา +33

    හරක්ට ගහපු කතාවක්.තමයි .ඒ අතින් අමුතු දොස්තර හරිම ඉහලයි .

    • @SW-pp1qh
      @SW-pp1qh 15 ชั่วโมงที่ผ่านมา +9

      100% agree aparade Sajith saha Kusal ge thathwayath pahala basinawa me wage gobba kathawala inna kota

    • @Chathu_sugandhi_1984
      @Chathu_sugandhi_1984 14 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත අපී නියමයි නියමයි කියලා මේවා බැලුවට කිසිම තාත්විකභාවයක් නැති එකම රවුමේ කරකවා කරකවා එකතැන දුවන මෝඩ චූන් කතාවක් එක බොරුවක් කරන්වා ඒක වහන්න සිද්දියක් දානවා ආයේ එකක් කරනවා ආයේ ඒක වහන්න එකක් කරනවා ආයේ ඒකමයි

    • @prasadjayasena1566
      @prasadjayasena1566 14 ชั่วโมงที่ผ่านมา

      Aniwa

    • @isurubro3301
      @isurubro3301 13 ชั่วโมงที่ผ่านมา +4

      ඉතින් ඇයි උබ හරකා වගේ මේක බලලා තව කමෙන්ට් කරලත් තියෙන්නෙ😂😂

    • @UdeshikaMihirani
      @UdeshikaMihirani 13 ชั่วโมงที่ผ่านมา +1

      Ade maka katawak uba harakkakda

  • @RolandX6-o5t
    @RolandX6-o5t 14 ชั่วโมงที่ผ่านมา +5

    මංජිතයාගේ වෙඩිමයි කෙවීනගෙ වෙඩිමයි දෙකම එකට අරන් තමයි කතාව ඉවර වෙන්නේ...

  • @RanasingaRanasinga-c7t
    @RanasingaRanasinga-c7t 13 ชั่วโมงที่ผ่านมา

    😂❤🎉😊උම්ම්ම්ම්ම්

  • @ireshairesha-r9d
    @ireshairesha-r9d 6 ชั่วโมงที่ผ่านมา +2

    මාත් කුරැනැගල❤

    • @Pathmini-q2v
      @Pathmini-q2v 2 ชั่วโมงที่ผ่านมา

      මමත් කුරුණෑගල 🇱🇰🇱🇰මහව

  • @nimalimaheshi
    @nimalimaheshi 9 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු බ්‍රදර් නිසා පාට කුරුල්ලෝ නියමයි ♥️

  • @keshanfernando-w8s
    @keshanfernando-w8s 13 ชั่วโมงที่ผ่านมา

    kathawa lassanai patrical madi 🙂

  • @thusharamuthu1009
    @thusharamuthu1009 6 ชั่วโมงที่ผ่านมา +1

    කෙවිනයා එක ප්‍රශ්නයක් වත් විසඳන්න ගේමක් ගහනවට වඩා තව තව ප්‍රශ්න එකතු කරගන්න එකනෙ කරන්නෙ

  • @duleekamadushani2925
    @duleekamadushani2925 13 ชั่วโมงที่ผ่านมา +2

    වෙලත් ඉවරයි , ලියද්දත් ඉවරයි , මාත් ඉවරයි 😂😂😂😂

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 12 ชั่วโมงที่ผ่านมา

      සද්ධමන්ගල කියන ගන්කබරයය් ගෙන් දේමලය් හදන කතා උගේ ගෑනුන්ටය් මේඩ ලමය්ටය් තේරේන්න හදන්නේ හරියට හෙරා පේලීස් සේල්ලම වගේ මේකේ කතවක් තියනවද උන්ම මේකට කෙමේන්ට් දාගන්නවා මේඩ මුසලයේ

  • @wasanawasana3257
    @wasanawasana3257 3 ชั่วโมงที่ผ่านมา

    Loku brsther nam maru.supiri acter

  • @SamKwd
    @SamKwd 15 ชั่วโมงที่ผ่านมา +3

    මංජිතයට අනිවාරයෙන්ම සම්ම්මානයක් දෙන්න ඕනේ

  • @khantikhanti2884
    @khantikhanti2884 12 ชั่วโมงที่ผ่านมา +2

    මුන් ඔක්කොම අහුවෙන්න ඕනේ පොන්සේකාට😂😂

  • @madushankachathura2553
    @madushankachathura2553 14 ชั่วโมงที่ผ่านมา +3

    අනුර කුමාරවත් කෙවින් තරම් නයි ඇරලා නැතුව ඇති

  • @NadeekaDilrukshi-h8o
    @NadeekaDilrukshi-h8o 4 ชั่วโมงที่ผ่านมา

    ඉවරයි ඉවරයි ..වෙලත් ඉවරයි... ඉවුරත් ඉවරයි....😂

  • @itv4455
    @itv4455 15 ชั่วโมงที่ผ่านมา +3

    නුරාන්ට වැඩ හරි වගෙ කෙවින්ට තේරුණාදෝ වීඩියො එකෙ සීන් එක 🙄⁉️

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 15 ชั่วโมงที่ผ่านมา +5

    මේ වගේ බොලද කථා බලන එවුන්ට ගහන්න ඕනා.

  • @KaveendraSathsara
    @KaveendraSathsara 14 ชั่วโมงที่ผ่านมา +2

    මොනා වුනත් මන්ජිතය මරු😊

  • @Chandimal-y1q
    @Chandimal-y1q 15 ชั่วโมงที่ผ่านมา +1

    ගැනු රුපදාගෙන ගැනුනම් වලින් Like දෙපාරක් ඔබන්න කියන හිගාකන පිංපියෝ ඉන්න රටක් මෙක.😂😂😂😂

  • @flcrtraks
    @flcrtraks 15 ชั่วโมงที่ผ่านมา +5

    free fire ගහන එවුන් ඉන්නවද මේ නාට්‍ය බලන?❤

    • @AMDA17
      @AMDA17 14 ชั่วโมงที่ผ่านมา +1

      නැ බලන්නැ

    • @GamingDanuFF_100k
      @GamingDanuFF_100k 11 ชั่วโมงที่ผ่านมา +1

      දැන් නවත්තලා තියෙන්නෙ 😊

    • @GamingPodda-q9w
      @GamingPodda-q9w 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් 😒

    • @flcrtraks
      @flcrtraks ชั่วโมงที่ผ่านมา

      Mage 2 weni video eka balala coment ekak dapnko kollo views enne

  • @heshandilruksha172
    @heshandilruksha172 14 ชั่วโมงที่ผ่านมา +3

    හු.... මාත් ගැස්සුනා හිමින් බැනපන්කො 😂

  • @user2366.U
    @user2366.U 14 ชั่วโมงที่ผ่านมา +1

    මංජිතගේ ඇක්ටින් නම් සුපිරි🎉

  • @keshanmunaweera9879
    @keshanmunaweera9879 14 ชั่วโมงที่ผ่านมา +2

    අය්යෝ මේ කතාවත් මුලින් ආසාවෙන් බැලුව දැන් එපා වෙලා.

  • @ruvinitharinda9801
    @ruvinitharinda9801 14 ชั่วโมงที่ผ่านมา +2

    Nawaththapan oya wahane😂😂 aaa samawenna nawaththanna wahane paththakin😂😂 super drama

  • @balangodawisuddi
    @balangodawisuddi 14 ชั่วโมงที่ผ่านมา +6

    ගංගුලිට ඇය් ජොබ් එකක් කරන්න බැරි ගෙදරට වෙලා අරූගෙ ඔලුව කකා වට්ටිඅම්ම කෙනෙක් වගේ ඉන්නෙ නිකං ඉද්දි ට්‍රැක පනිනෝ ගෑනු නිකං ගෙදර ඉන්න දෙන්නම හොද නෑ මන් නම් කියන්ජෙ 🥸

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 14 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @raviravindra889
      @raviravindra889 12 ชั่วโมงที่ผ่านมา

      Manjitha ta awulak nathnam ubata athi rudaawa mokakda😂

    • @shanupathirana01
      @shanupathirana01 8 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @Vilwaraarachchilagepradeepa
    @Vilwaraarachchilagepradeepa 10 ชั่วโมงที่ผ่านมา +2

    වැඩියි බොරුව එපා වෙනවා

  • @sachinprasad521
    @sachinprasad521 3 ชั่วโมงที่ผ่านมา +1

    නුරානයගෙ කන පලන්නෑනෙ කෙවියා 😾

  • @kandeajantha9167
    @kandeajantha9167 14 ชั่วโมงที่ผ่านมา +2

    නුරාන් භරි...වෙන්න මස්සිනාට ඔච්චර second වෙන්න ඕන නෑ

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 14 ชั่วโมงที่ผ่านมา

      ඌත් ඔය බිස්නස් එකට ඇහැ ගහගෙන ඉන්නෙ..

  • @ChanukaPushpakumara-yh8hd
    @ChanukaPushpakumara-yh8hd 2 ชั่วโมงที่ผ่านมา

    Kusal maduranga godak daksha naluwek

  • @lahirudilshan1333
    @lahirudilshan1333 ชั่วโมงที่ผ่านมา

    ක්‍රොකඩයිල් බනිස්

  • @ariyawathiewijjapathiyalag465
    @ariyawathiewijjapathiyalag465 13 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මන්දිතයගේ අයියා විඩියෝකලේ