ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදින් හෝ නරකින් මේ ජඩ වැඩ අතුගා දැමිය යුතුයි . ජයවේවා
ජනතාව විදිහට අපිත් පුරුදු වෙමු රියදුරු මහත්මයෙක්ගෙන් හෝ කොන්දොස්තර මහත්මයෙක්ගෙන් තවත් පුද්ගලයෙක් කප්පම් ගන්නවා නම් හොරෙන්ම ෆොටෝ එකක් ගහලා පොලිසිය දැනුවත් කරන්න. එතකොට රියදුරු මහත්මයවත් කොන්දොස්තර මහත්මයාවත් අපහසුවට පත් වෙන්නේ නෑ මේ විදිහට.
අඩේ පට්ටම සුපිරි නිලදාරි මහත්තයෙක් 🙂👍👍👋..ජය වේවා
Alimawete jayewewaaa
පරීක්ෂන මහත්වරුන්ට අපේ ආචාරය
බස් වල ගැජටිි ගලවනවා වගේ මෙි කිනිතුල්ලෝත් ගලවලම දාන්න ඔින අතපය තියෙන්නේ කුලියක් කරපල්ලා 😮
මෙන්න ඇත්ත තේරීම් ගන්න...මේ රට නිවැරදි මගට ගන්න සහයෝගය දෙන්න ..අපේ රට විනාශ කරල තියෙන්නෙ 😢😢😢
මේවත් clean sri lanka තමයි...රටේ කොච්චර නොමනාවැඩ වෙලාද..
Aniwaryenma machan
ඇමති කියනවා බස් අල්ලන්නෙ clean sri lanka නෙවෙයිලු.කව්ද බං ඇත්ත කියන්නෙ😂
Good job
නිර්භීත නිලධාරියෙක් අපේ ආචාරය ඔබතුමාට
ඉතාමත් අගය කරනවා.මේ රටේ අනීතිකව ජීවත්වෙන සියල්ල සිරගෙවල් වලට දැමිය යුතුයි.👍👍👍👍🙏🙏🙏
ජයවේවා ජයවේවා ජයවේවා ස්තුති කරන්න වචන නෑ. මේක තමයි වෙන්න ඕනි. නිළධාරී මහත්වරුනි අපේ අචාරය. ❤
බස් ගාස්තු අඩු නොකරන්නෙ මේවා නිසා, කප්පම් දෙන්නෙත් අපේ සල්ලිවලින්නේ බලන් ගියාම.. යකෝ ලංකාවද මේ 🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠
ඒවා වෙන්න ඕනේ . මමත් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. කෝල් කර කර හැම බස් එකකින්ම . සල්ලි ගන්නවා. මම පට්ට ජුවල් එකේ හිටියේ ඔය ගැන . මගියාට හරියට ඉතුරු දෙන්නේ නෑ කථා කලොත් ඇරගන්න එනවා . හාල්පාරුවන්ට පගාව දෙනවා. නැතිකරන්න ඕනේ ඔවා
කැලණි කැම්පස් එක ටයර් හන්දිය හරියෙත් ඉන්නවා ඒ වගෙ මනුස්සයෙක්
ගැමුණු බලකාය කොන්දොස්තර සහය ඇතුව වගේ වැඩේ කරන්නේ ,,
අර බස් ගැමුනුවයි, මතුගම ජගත් ගොනයි මේවා දකින්නේ නැහැ නේද ? උන් දකින්නේ තොරම්බල් අයින් කරන එක විතරයි නේද? ඕකට තමයි කියන්නේ දේශපාලන කුහකකම කියලා 🤮🤮🤮
මේ ආණ්ඩුව විපක්ශයේ ඉද්දි කුහකකම තිබ්බෙ නැද්ද
@@ranukamperera2500 මොනවද කරපු කුහක කම් කියන්න බලන්න
යහපත් දෙයකට කරපු කකුලෙන් ඇදපු එක දෙයක් කියන්න බලමු
@@NadunUdaraa ඉස්කෝලේ ගිය ළමයාට ඉගෙනගන්න නොදී ගුරුවරු උසි ගන්වලා පාරට බස්වලා ඉස්පිරිතාලෙට ලෙඩට බෙහෙත් ගන්න දුර ඉදන් එන ලෙඩාට බෙහෙත් ටික නොදී ඉන්න වර්ජන ඇති කරලා ට්‍රොලි වලට පවා දම්වැල් දම්මවලා කරපු අසික්කිත තිරිසන් වැඩ අමතකද.IMF එක දැඩිව විවේචනය කරලා ඒකට විරුද්ධව ඡන්දෙ පාවිචි කරලා අද සීයාගෙම ප්‍රතිපත්තියේ යන්නෙ වෙන කවුද
සුපිරි...ජය වේවා
දුර බස් සේවා වලින් මැල්සිරිපුරදි චූටි පුතෙක් කප්පම් ගන්නවා... අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න..
Anonymously විස්තර සහිතව දැනුවත් කරන්න පොලීසිය හා ගමනාගමන දෙපාර්තමේන්තුව ❤
ඔව් මාත් ඒ පැත්තෙ ගිය වෙලේක එතන ඉදිය මගෙ වැඩක් කරගන්න ටිකක් වෙලා, හැම බස් එකකින්ම 100 ගාන් දීල ගියා
E kappam newei time kiyanna kiyala bus walin denne@@PrasadKumara-p9m
ගැමුනු පම්කාට මේවා පේන්නෙ නැද්ද 😂😂
❤❤❤
😂😂😂Gemunu පොලියයේ ද යකූ😂 ස්ටිකර් ගලවන පොලීසිය ට මේව පේන්නේ නැ ද්ද
උටත් යනවනෙ ඕවගෙන්
බස් ගැමුණුවා කියන්නෙ පිංපියෙක්
මේ වගේ නපුංසක උන් තමයි රුපියල් 1000, උද්ඝෝෂණ කරන්නේ
මේක හොදම වැඩක්
කුරුණෑගල ගලත් මේ කප්පම් සිදුවෙනවා කුරුණෑගල මහජන බැංකු ගාව
Aniwaryenma. Math Dannava eka
@@asankajayasundara6175❤❤❤
Ennna then demmmanam hari
dabulla ,danowita jayatama karanawa ...
අන්න හරි මම හැමදාම දකින දෙයක්. බස් එකේ කොන්දොස්තර ඩ්‍රයිවර්වත් කියන්නේ නැහැ ඇහැව්වහම හේතුව.දුන්නේ නැති උනොත් කනට ගහනවා උන්
අඩෝ චණ්ඩියගේ රැස් බැස්සා නේද 😂 " අදට විතරක් සමාව දෙන්නලු" අපි ඉස්කෝල යන කාලෙත් ඔය වගේ චණ්ඩි නොන්ඩි ඉදියා පොඩි එවුන් බයකරලා සල්ලි ගන්න..
5:03 ainsakaya paw
@@MaikalPiris🙄
මේකනම් නවත්තන්නම ඕනේ... නීතියට ජයවේවා ❤️❤️❤️හැබයි හැමදාම මේවා වෙන්න නොදී බලාගන්නත් ඕනේ ❤️❤️❤️කප්පම් කාරයෝ
සුපිරිම සුපිරි ❤
නියමයි. හොද වැඩක්
කෝ අර යකඩ හීන කිය කිය වැලලෙන උන් මේවා පේන්නෙ නෑ,,,😂😂😂
මෙි ලංකාවද බං ලැජ්ජාවෙි බෑ ඇයි මෙි තරමට මෙිවා ඔඩු දුවනකමි වගකිව යුතු උන් නිහඩව හිටියේ
මාත් මේ මෙක දැකලා තියෙනවා තව දෙන්නේක් ඉන්නවා මේක කරන.මන් පොඩ් කාලේ ඉදලම දැකපු දෙයක් මේක මේ වැඩෙට respect❤
සිංහයෝ වගේ ඉටපු එකා කුක් කේක් උනා නේද කොන්දොස්තර දැනුවත් කොන්දගේ පහසුවට සහා කොන්දා චණ්ඩියෙක් වෙන්නේ මේවගේ ජඩයෝ නිසා තමයි මේකටත් මොකෙක් හරි කියයි උනුත් ජීවත් වෙන්න ඕනෙ කියලා
Eaka hari kondala loku seen danne eakai
මෙ වගෙ හිටියෙ නැත්තම් මෙ රට දිව්නු කරන්න බැ මෙ ආත්මෙකට විනය හරිගස්සමු මුලින්
මරු මරු බස් එක කොළඹ ඉඳන් මඩකලපුවට යන්න කලින් ඒම ටවුන් එකේම ඉන්නවා ඔයා බටා ගන්න චන්ඩි හොඳ වැඩේ ඔවානම් 👍👍👍
හලාවත , වෙන්නප්පුව , ප්‍රදේශයේ මාදම්පේ AG office එකේ වැඩක් කර ගන්න ගිහින් , රු . 25000/= ගානේ දෙපාරක් මගෙන් අල්ලස් ගත්තා , AG office එකේ මිනිස්සුන්ගෙන් අල්ලස් ගන්න උන්වත් CLEAN කරලා දෙන්න ජනපති තුමනි , 😢🙏
😂😂 යකෝ එක එතකොට සල්ලි ගන්නද අපිව රස්තියාදු කරන්නේ
ඇයි දුන්නෙ.
ඇයි ඔයා දුන්නේ.කප්පම් ගැනීම වගේම දීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. එක පාරක් ඉහලට complain කරානන් උන්ගෙ ජොබ් එකත් නෑ.
යකෝ නිකම්ම සල්ලි දුන්නෙ ඇයි අදාල අංශය දැනුවත් කරලම ගිහින් දෙන්නෙපැයි,කප්පන් ගත්තු එකත් ඉවරයි ඔයාගෙ වැඩෙත් සනික වෙනව
වීඩියෝ කරගන්න.
සුපිරි වැඩක්
මොනවටද මේ කොහෙවත් යන කුඩ්ඩන්ට කප්පන් දෙන්නෙ අතපය හතර හොඳට තියෙන්නෙ වැඩක් පලක් කරන්න කම්මැලිනම් හිඟාකාපියව්. කප්පන් ගන්න එකෙක් දෙන්නෙක් යටකරන් ගියානම් ඔක්කොම නවතියි.
U riyadurek kakulak ne
5:03
කප්පම් කාරයන්ව සුදුසු රැකියාවකට යොමු කිරීම හෝ පුරැදු වැඩෙි නීතානුකූල ක්‍රමයකට පරිවර්තනය කිරීම සුදුසු නොවේද ඔවුන් මෙි තත්වයට පත් කල පාලකයො සහ මහ ලොකු බස් ටොබයියො බයට එදා ඉදන්ම මුංට කප්පන් දෙනව ලැජ්ජ වෙයල්ලා
@@MaikalPiris😌
මොකා මොනවා කිව්වත්..මේ වඩා පිලිවලනම් සර්වප්පකාර්යෙන්ම සාර්ථක වේවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි....❤ඉගෙන ගනිල්ල රටට සේවය කරන හැටි මෙ මිනිස්සුන්ගෙන්.
රජ කාලේ ඉඳන් ආපු මේ ජරාවට නවත්තන්න ඕනේ
මේක කොන්දොස්තරලා එකතු වෙලා කරන දෙයක් වගේ පේන්නේ.
Ne ne
Yes 😊🤝❤ ඒ වගේ...
Nene un dannnethi unoth pare duvala ivaray😂
නියම වැඩක් කරන්නේ. Super super 🇱🇰 🇱🇰 🇱🇰
නියමයි නියමයි එක රටක් එක නිතියක් ජය වෙවා. මම දැකලා තියෙනවා කොළඹන් එන CTB බස්වලින් කපන් දෙනවා කිරිබත් ගොඩ හොල්ට් එකෙන්.
බැලුම්මහර හංදියේ හොල්ට් එකෙත් ඉන්නවා .වයසක මාමා කෙනෙක් එයත් සල්ලි ගන්නවා එන හැම බස් එහෙකින්ම.
අනිවාර්යයෙන් මේවා නවතින්නට ඕනිමේ බස් කර්මාන්තයෙන් හිමිකරුවන්ට වඩා මුදල් උපයන්නේ අහක ඉන්න අය අනිවාර්යයෙන් මේවා නවතින්නම ඕනි
දැන් මොකද කියන්නේ කබ්බෝ.රටම පිරිසිදු කරනවා අනිවාර්යයෙන් මාලිමාවට ජයවේවා
ඇත්ත මැදවච්චිය ටවුන් එකේ ඔය සිද්ධිය වෙන්නේ තව තුන් දෙනෙක් ඉන්නවා මම දැනුවත්ව. ඔය පොටෝ ගහලා දෙන්නම් කියන කෙනාට එහා පැත්තෙන් ඉන්න කෙනත් ඔය සල්ලි ඔය විදිහටම ගන්නවා. නියමයි ඔය වැඩේ තමා කරන්න ඕනේ.
ඉතාමත්ම හොද දෙයක්. ඉවරයක්ම කරන්න
නියමයි , මොකා කිව්වත් වැඩේ සුපිරියි දිගටම කරගෙන යන්න
සැම දෙනාම එකතු වෙලා රට ගොඩ නගමු.බුදු සරණයි .සෑම දෙනාටම ආඩම්බර විය හැකි රටක් හදමු.
හොඳ වැඩක්
දෙරණට මොකක් හරි වෙලා තියෙනවා දැන් දවස් දෙකක ඉදන්.මට පේන්නේ දෙරණ ලොක්කව බිත්තියට හේත්තු කරලා වගේ...කාට කඩේ ගිය උන්ද මේ රහත් වෙලා ඉන්නේ.ගැහුවයින් ගැහුවේ නෑ මෙහෙම කතිරයක්...❤
මේ දක්වා තිබුනු හැම ආණ්ඩුවකටම පුප දුන්නු රස්තියාදු අමනයන්ට එ එ ආණ්ඩු වලින් හම්බුන වරප්‍රසාද තමයි ටයිම් කිපර් කම.. හැම නගරෙකම වගෙ දන්න උන් දන්නවා නගරෙ ඉන්න අමනම උන් තමයි ඔය වැඩෙට සෙටි වෙන්නෙ 😂😂😂
නියමයි clean Sri Lanka ❤ මුන් ඔක්කොටම ශොට් එක දෙන්න ඕනෙ
බස් වල පොලිසිය් ආපු නිසාද මේක අහු උනේ
අනිවාර්යයෙන්
මිනුවන්ගොඩත් එන්න සර්. මෙහෙත් ඉන්නවා ඔය වගේ උන්
Supper Officer❤ Salute
ඔහොම යං 15 මාර්ගයේ ඕමාරගොල්ල, තලකිරියාගම බස් නවත්තන හෝටල් වලට 😂😂
ඕක මං දන්න විදිහට .. බස්වලින් සල්ලි දුන්නේ නැති උනාම ඒ බස් එකට කොහෙන් හරි තැනකින් කොල්ලෙක් දාලා ගල් ගහනවා බස් එකට .. එහෙම නැතිනම් සල්ලි දෙන්න ඕනේ .. ඕකත් ජාලයක් තියෙන්නේ . අල්ලන්න ඕනේ සියලු දෙනාම .. 👍👍
රට වෙනස් වේ. අපි චන්දේ දුන්නේ රට වෙනස් කරන්න නම් ඒ වෙනසට අපිත් වෙනස් වෙන්න ඔනා. රට කියන්නේ මිනිස්සු මිසක් ගොඩනැගිලි නෙමෙයි
ගැමුනු😂පලපකය 😂කාලකන්නීය බලපීය😂මේව
ඔය තොරතුරු දෙන්න ඉන්න මිනිස්සු පෙන්නන්න එපා. ඒ මිනිස්සු ජීවිත අවදානමක් ගන්නෙ.
ජිවිතාන්තය දක්වා හිරෙ දාන්න ඔනා රටක් හදන්න මිනිස්සු හදන්න ඔනා
සුපිරි ඔහොම යමු හැම ප්‍රාදාන බස් නැවතුම්පලවල් වල ඉන්නවා
මේ සල්ලි කාට දුන්නත් 75%රජයෙන් පත් වෙලා ඉන්න වෙලා සටහන් කරුවන්ට තමයි යන්නේ මුන් උන්ගේ බත් balayo. ලංකාවේ හැම තැනම මේ දේ තමයි වෙන්නේ ගැමුණු කතා කරන්නේ නෑ ඕවට ඌ bayai
කප්පම් වලට විරැද්ධව උද්ගෝෂණ කරන්නේ නැද්ද
මොනව උනත් සුපිරි වැඩක්
රට හදන්න නම් මෙවැනි අනීතික වැඩ නතර කල යුතුමය. රජයටත්, නිලධාරින්ටත් අපගේ ප්‍රනාමය.
දීපු චන්දය ගැන අවංකවම සතුටුයි
නියමයි සර් කොතනද කාක්කෝ
සුපිර්‍රි පගා කාරයෝ ටිකක් ඇවිත් නාට්‍ය පෙන්වනවා,,
අර පෙට්‍රල් පෝලිම් තිබ්බ කාලෙත් ඔය වගේ ඇල්ලුවා නම් ටිකක් කලින්ම අල්ලගන්ඩ තිබ්බා 😂
විය යුතු දෙයක්❤
නියමයි නියමයි 🙏🙏🙏😀😀
නියමයි නිලධාරී ටික ඔහොම තමයි වෙන්න ඕන
මෙ රියදුරන්ට කල් දෙන්න .මෙයාල ඇහැබිබැහි වෙලා ඉන්නෙ.ඔව නවත්වන්න ඔන අනිවාර්යයෙන්ම. ටිකක් කාලය දෙන්න අවසාන දවසක්.නැත්නම් විපක්ෂය ලෑස්තියි මාපියා කැමප් කරන්න.අනුර අවදානයෙන්.අපි රජය සමගයි.❤
නියමයි නියමයි ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️
බස් ගැමුණුවට මේ වගේ එවුන්ව පේන්නේ නැද්ද????
කප්පන්කාරයින්වත් ඉවර කරලා දාමු. ජයවේවා❤
මුදිත් ප්‍රසන්න සර්❤❤
හම්බන්තොට ස්ටෑන්ඩ් එකෙත් මන් දැකලා තියෙනවා පොඩ්ඩක් බලන්න
මේවනම් නවත්තන්නම ඕන.
නියමයි, නියම්‍යි, නියමම නියමයි.. මේ ජඩ හත්ත පන්නල දාන්න. ජය වේවා.....
බස් කරැවන්ට ගාස්තුවට සුළු මුදලක් අඩුව බෑ..මගදිගට ජරාව දෙනවා..නිකන් ඉදලා ගානකපන මේ ජරාවැඩය ඉතා ඉක්මනින් මැඩපැවැත්විය යුතුමයී!
මොකටද මේවට කැමරා උස්සගෙන යන්නෙ,
Great job thanks AKD
අඩේ ඒක නම් සුපිරිම ❤ ඇඹිලිපිටිය රත්නපුර පාරෙ උඩවළවේ හන්දියෙත් ඉන්නො ඔහොම එකෙක් ඇන කොන්ඩ කියල කියන්නෙ ඌට රැවුල එම වවාගෙන මැර පෙනුමක් හදාගෙන ඉන්නෙ එතනින් එහා මෙහා යන හැම බස් එකකින්ම ඌ කප්පන් ගන්නෝ පුලුවන් නම් අන්න ඌත් අල්ලන්න
බොහොම hodaiiii ❤❤❤❤
ගොඩාක් හොද වැඩ
සුපිරි❤
අනිවාර්යෙන් මේ ජඩවැඩ නතර කල යුතුමයි.
බයිලා වැඩක් නෑ ඇරෙස්ට් කරලා නඩු දැමනම් දඩ ගැහුවනම් හරිනෙ. හුරතල් කරන්නෙ ඇයි?
ඒ මහත්තයන්ම් වැඩ්ඩෙක්
ඒව හොඳ වැඩ . ඕක වගේම හැම බස් එක්ක හරිම වෙලාවට ධාවනය කරවන්න ඕනෙ.සමහර ඒවා කොට කොටා ගිහින් පිටිපස්සෙ එකාගෙ සෙනඟ ටිකත් අරන් යන්නෙ.
මෙන්න නිලධාරී ❤
කරන්න ඕන දේවල් අනිවාර්යෙන්ම,,බස් ගැමුණුවා මේවට කතා නෑ...
මේ ගැම්මෙන්ම උගන්ඩා සල්ලි ටිකත් ගෙන්නමු රට ණය බරින් නිදහස් කරමු
කිසිම චාරයක්.නැති.පරවාහන පද්දතිවම වෙනස්.කල යුතුමයි
විනාශ කරපු රට යහමගට ❤
සුපිරි නිලධාරියෙක් ❤
නියමයි
කිසිම සමාවක් දෙන්න ඔනා නෑ, මෙද මෙ අද ඉයෙ වෙන එව නෙවෙනෙ
නියමයි . ඔහොම තමයි වෙන්න ඕන
කුරුණෑගල මහජන පුස්තකාලය ඉස්සරහ සහ පාර එහා පැත්තේ මෙහෙම සෙට් එකක්ම ඉන්නව හැමෝම දකිනව. උන් ඉන්නෙ slit campus එකේ building එකේ වඩේ විකුණන විදිහට තමා ඉන්නෙ
ඇත්තටම අගයනවා මේ වැඩේ...මාත් රියදුරු රැකියාව කරන කෙනෙක්..රජයට අපි සහය දෙනවා..
Niyamai alakiri.jayawewa

නියම වැඩක් කරන්නේ.
Super super 🇱🇰 🇱🇰 🇱🇰