Mewa tamai wenna one agame walata apahasa kara unta hoda wade lankawe enna buddiest lata danne api snhala api buddiest keya keya maranna hadana aka wetarai.. a unata atta une tamai dushtama…..,, ganayonge wade ganu passe yanawa teyana balu wada teka karala api budisst keya keya marenna hadanawa….🤣🤣🤣🤣🤣
I think you don’t know about islam first of learn well about that religion with well known language islam not the problem the problem is some corrupted politicians and media’s showing the wrong islam and if I ask you any questions about your religion will you able to answer all???? So pls don’t say wrong information respect another religion and in the world many people rivet back to islam because they read and they find peaceful compared to all religions I’m sorry to say this is the facts that’s why majors worlds afraid of that islam mean peace not violence Do you know who is the biggest terrorist????? Recently in Myanmar attack our Sri Lankan brothers and sisters who are they attack to our Sri Lankan brothers and sisters??? Think wisely as a gentleman
ජෙරම් නතාෂා වගේ උන්ට නිති අදාල නැ
ගෙදරට වෙලා මේකෙ කෙටුවට නීති ක්‍රියාත්මක වෙන්නෙ නෑ.උබ උසාවි පලයන්.
Eka sathika atta.
Nadu danney nathnam kohomada neethiya kriyaa karanney?
@@ianbertus1119buruwo me nadu danne policiyen. Policiyata ma puluwan neda akath karanna
@IronMan-u2m😂😂😂අඩෝ. නිරාගමික හාල් කැවිලද උබට බන්
මුන් සේරටම අව්ල තියෙන්නෙ බුදු දහම ගැන විතරයි
අපේ පුංචි රටට ජාතිවාදය එපා ජාතිවාදය අවුස්සන බුදු දහමටත් අගෞරව කරන අන් ජාතීන්ටත් දඩුවම් ලැබෙන්න ඕන
ගොනෝ මට්ටයෝ ඔය වදන් හරියන්නේ නෑ
දන්න ලබ්බ... 😂
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
යකෝ බවුද්දයො තමයි වැඩිම ජාතිවාදී. මුල්ලලවත් එහෙම නෑ.
@Lakeylove නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
ජෙරම්කාරයට බුදු දහමට අපහාස කරනවට නීතියක් නැද්ද?
තියෙනව.මේකෙ කොට කොට ඉන්නැතිව උසාවි පලයන්.
Baudda viridian ayata NEETHIYAK NATHA.
VATHIKANUVA taraha karan baha ne.
වරෙන් උබත් බයිබලේ ඉගෙනගන්න. එතකොට දැනගනී සැබෑ සත්‍යය.
@@kavindafernando150නතාසා බන්දනාගාරෙ දාන් නැඩ්ඩ බුදු හාමුදුරුවෝන්‍ට අපහස කලාට?
@@kavindafernando150 බයිබලේ ගහගං තොගෙ පුකේ
එතකොට ජෙරොමි,නටාශා වගේ උන්ට මොකුත් නෑ
Me rate aulatiyanne unta hamuduruwaru ekka vitarai.
Unta nithiya bayai😂
Meka 2016 naduwaka thinduwak bn
උසාවියෙන් අහපන්.ගෙදරට වෙලා අනුන් කරනකන් ඉන්නැතිව ජෙරොම්ටයි නතාෂටයි දාපන්.නතාෂට දාන්න ඉස්සර බුදු හාම්මුරුවො ලොසෙක් කියල ඉස්සෙල්ල කියපු දිලිත්ට නඩු දාගෙන පලයන්.
ඉතින් තෝ ගිහින් නඩු දාපං
ඇත්ත කිව්වොත් හිරේ!!!
අනේ බොලව් නීතිය නැමෙන හැටි. එතකොට ජෙරම්..ඌගේ සල්ලි වලට නීතියත් යටයි .නීතිය හැමොටම සාධාරණද ?😢
නීතිය නෙවේ යකෝ හාමුදුරුවො යට උනේ. ජෙරොම ගන්න කියල උඩ පැනපු හාමුදුරුවො ජෙරාගෙන් ගාන ගත්ත. බුද්ධාගමට අනුව බණ පදයක් කියල සමාව ගත්ත.
. mama gerome ge kenek nemay.. habai mona neethiyada gerom ullanganaya keruwe🤔
වරෙන් උබත් බයිබලේ ඉගෙනගන්න. එතකොට දැනගනී සැබෑ සත්‍යය.
මෙයා මහන කලෙක ගොඨාභය ජාති ආගම් වාදය වපුරා බලයට එමටයි
Hoda wade gnanayata 😂
අපේ බුදු දහමට නිගා කරන්න අයට කෝ දඩුවම් 🤔🤔🤔
Nadu danna gihin
උතුරේ කොටි සමරනවා ඒවට අත තියන්න එපා සංහිඳියාව ට හොද නෑ
@@නොදුටුමොක්පුර 👍👍😱😱
උතුරේ කොහෙද බන් කොටි කකුල් හතරේ උන්නම් ඇති නොදන්නා මගුල් නොකියා ඉන්න
Uba dalkda koti samaranwa nikan eka ekata kadeyanna epa ban rallata
@@user-tharuka-g8d ඇයි දන්නෙ නැද්ද ආරක්ශක ඇමතියම කිව්ව එහෙම සැමරුවා කියල. මොනවත් ක්‍රියාමාර්ග ගත්තද? ඒව එහෙම සැමරුව කියපු උන්වනම් අත්අඩංගුවට ගත්තා. අන්තිමට පොලීසියත් අධිකරණයෙන් හොඳටම අහගත්තනෙ. ඒව දන්නෙ නැද්ද ඔයා?
ayi dan Mahinda yudde iwara karane .ithin dan koheda uthure koti inne .😂
ජෙරම්ට අව්ලක් නෑ එහෙනම්
Mewa tamai wenna one agame walata apahasa kara unta hoda wade lankawe enna buddiest lata danne api snhala api buddiest keya keya maranna hadana aka wetarai.. a unata atta une tamai dushtama…..,, ganayonge wade ganu passe yanawa teyana balu wada teka karala api budisst keya keya marenna hadanawa….🤣🤣🤣🤣🤣
@@beatricehoward8169උබ කියන්නෙ පාදිලියො ගැනද😂...ඔකුන් ගෑනු පස්සෙ ගිහින් තමා බන් උබලත් ජාතක වුනෙ...තොපෙ පරම්පරාව එහෙම තමා 😂....පොඩ්ඩක් හොයල බලපං 😝.....
@@beatricehoward8169රිදුනද...😂..ජෙ සුවයි පාදිලියො ටිකයි පුදුම ශාපයක් මෙ රටට..ඒකත් ඇත්ත
@@beatricehoward8169පල තම්බියා යන්ට නීතිය තොපේ පැත්තේ උනාට ස්භාවදර්මය අපේ පැත්තේ උඹලා ඔක්කොම ස්භාවදර්මය බලාගනි
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
එතකොට බුදු දහමට ප්‍රසිද්ධියේ අපහාස කළ නටාෂා එදිරිසූරිය, බෲනො වගේ කාලකන්නි සියළු චෝදනා වලින් නිදහස්. යුක්තිය අන්ධ වීම පුදුමයක් නොවේ.
දැක්කේ නෑ වගේ ඉන්න ඕන.
මීට
ෂී ලංකා පොලිසිය
Natash,brunoo kiuwe mokadda kiyala nadu thinduwa kiyawala balanna,,,
Kiyala wadk nha. Budhagamta kiyana Karna DeWal walta mukuth nha😢😢😢
Mun wahanse pawiddek neda. E widiyata hasirila thiyenawada kawadawath
ඒක උසාවියෙන් බලා ගනියි😂😂😂
බුදු දහමට අපහාස කරපු මුස්ලිම් අයට කෝ නීතිය ,මේ හාමුදුරුවෝ හරි කියනව නෙවෙයි , ඒත් ඇයි බුදු දහමටම ගහන්නෙ
Ithin muslim ung wagey usavi yanna.Bauddha kattiyata usaviya wahala na ne.
Muslim aya neme usavi gihin thiyenne. Meka policiyen dala thiyenne usavi yata.
මීට රාජාංගනය සාදු 😆😆😆
@@ianbertus11192016 එවකට අරලියගහ මන්දිරයේ පිටුපසින් රිංගාගෙන හිටපු දූෂණ විරෝධීන් යැයි කියා ගත්තු උදවියගේ බලපෑමට පොලිසිය විසින් මේ නඩුව පැවරුවා .
@@dileepanuwan2127, පොලිසියෙන් හිතලා නඩුදාන්නේ නැහැ. කවුරුහරි පොලීසියට පැමිණිල්ලක් කරන්න ඕන.
එතකොට අර ජෙරමාට මොකවත් නෑ. වෙන ආගමකට බෞද්ධයකු අපහස කළොත් අනිවාර්යයෙන්න්ම දඬුවම්
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
@User-sj4ko උඹ අන්‍ය ආගමිකයෙක්ද නැත්නම් ජෙප්පෙක් ද, මට පේන හැටියට උඹ හාමුදුරුවරු එක්ක මොකද්ද ඇරියස් ද, ඔය කියලා තියෙන්නෙ උඹගේ අම්මාට වෙච්ච් දේද , නැත්නම් ජෙරම් උඹේ මහ එකාද
බුදු දාහමට අපහාස කලොත් අත්හිටවු සිරදඬුවම්. වෙන ආගමකට අපහාස කලොත් බරපතළ වැඩ සහිත සිරදඬුවම්.
අර ජෙරමාට මොකුත් නෑ 😢
ජෙමාට නිකන් හිටියට දඬුවම් ලැබෙනෙ නෑ.ඔයා ගිහින් උසාවියේ නඩුවක් දාන්න ඇත්තටම බුදු ධහමට ආදරේ නම්. අබ සරණ හිරේට ගියේ එහෙම දාපු නිසා.
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
එතකොට ප්‍රභාකරන්ට දෙයියා කියපු එකාට මුකුත් නෑ.මෙහෙමත් නීති😅😅😅😅😅😅😅
Pake adikaranaya
budhdhayo balu wela ,den itin niralai anit agamwala unui kyana deyak ahagena inna tma tynne 😂
සිදුහත්ට පසුගිය කාලේ අපහාස කලාලු, මොරටුව වි විද්‍යාලයේ ගෑනියක් දහමට නිගා කරනව, නාටාෂාලා මොනවද කිව්වේ, බුදු පිලිම කඩනව, මේවට කමක් නැත්ද?
චෛත්‍යවල නිදන් කඩනව උතුර නැගෙනහිර වෙනත ආගම් වල අය කමක් නැතිද?
,
සිදුහත්ට........අපහාස කලාලු. අම්මෝ
දේවදරුවෝ.. ශාපයක් 😂
😂
ඕතකොට පෙබකරම් දෙයියෝ කියපු උන්,ජෙරම් උන්ට මුකුත් නෑ 😂😂😂
Ane gono ghn balapan umba jeram anik agam walata apahasa krnwada kiyla haraka daagena comment dapan gona
@@sharadadoc2108මොකද දේවදරුවෝ නැත්තෙ..උබ ඉන්නෙ මෙ ලොකෙ නෙමේද.තොපෙ කුරුසකාරයො පුදුම ශාපයක් 😂
@@sharadadoc2108 jeppekt ridila 😅😅
දාපංකො නඩුවක් අඬන්නෙ නැතුව
@@nuwanchamara1809 ජෙප්පෝ මෙකාගේ අතට රිලා දුන්නත් රස කර කර කන අහිංසක දේමව්පුන්ගේ ගොබ්බ දැරුවේ ක්
බුදුදහම ට මොනව කිව්වත් කලත් දඩුවමිනෑ
බුදුදහම ට අපහාස ඈල අයට ?ඇබෙන දඩුවම කුමක්ද?
සිනාසෙන එක මේක මුස්ලිම්වරුන්ට දීල නෙදකින්
බුදු දහමට විරුද්ධ ආන්ඩුවකින් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
අර පේරමිට ත් නිතිය ක්‍රියාත්මක කරපල්ලා🐂🐂🐂🐂🐂👎👎👎👎👎
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
බුදු දහම කතා කරන්න ඉන්නේ අපේ මේ ස්වාමින්වහන්සේට දෙවි පිහිටයි.
සිංහල බෞද්ධ මිනිසුන් කෙලගන්න එක vadi ඇතක na ...මේ රටේ සිංහල මිනිසුන්ට පමනක් හිමි නීති 😢
විශ්ණු දෙවියන්ට භාරයි අපේ රට. අටලෝ දහම අනුව කම්පා නොවන්න. බුදු සසුන බැබළේවා. ❤❤❤🙏🙏🙏
කොහෙ ඉන්න විෂ්ණු ද බං. 😅😁
Balapiya thota wenade...go to the hell...god Vishnu will reach you lesson
පක තමයි
හැමෝම දඟලන්නේ බුදු දහම ඉවර කරන්න බං තේරුම් ගනිල්ලා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
අනේ මේ උ නිසා අපි කෙටෙව්වා
ඉස්ලාම් පිලිකාවක් තමයි .ලෝකයේ ගොඩක් යුද්ධ ආරම්භ වන්නේ අන්තවාදී ඉස්ලම්වරුන්ගෙන්..
ඔව් බන් උබ හරි ලක්ෂ කෝට් ගණන් මැරුණු පලවෙනි ලෝක යුද්ධය පටන් ගත්තේ මුස්ලිම් උන් , දෙවන ලෝක යුද්ධය පටන් ගත්තෙත් මුස්ලිම් උන් , ඇමරිකා වියට්නාම් යුද්ධය පටන් ගත්තේ මුස්ලිම් උන් , උතුරු දකුණු කොරියා යුද්ධය පටන් ගත්තේ මුස්ලිම් උන් , දැන් ගිනි ගන්න රුසියානු යුක්රේන යුද්ධය පටන් ගත්තේ මුස්ලිම් උන් , උබේ අම්මට පුක්කේ ඇරියෙත් මුස්ලිම් උන් 😂😂😂😂
I think you don’t know about islam first of learn well about that religion with well known language islam not the problem the problem is some corrupted politicians and media’s showing the wrong islam and if I ask you any questions about your religion will you able to answer all???? So pls don’t say wrong information respect another religion and in the world many people rivet back to islam because they read and they find peaceful compared to all religions I’m sorry to say this is the facts that’s why majors worlds afraid of that islam mean peace not violence
Do you know who is the biggest terrorist????? Recently in Myanmar attack our Sri Lankan brothers and sisters who are they attack to our Sri Lankan brothers and sisters??? Think wisely as a gentleman
Umbe ammata kiyala umbawa jathaka karapu niyama thathawa hoyaganin awajathakaya
❤❤❤❤
shreenabdulla8638 thowa jathaka Kole
Uroda pako
කූරගල දුන්නා නම් ශෝයි පචෝරිස් තමයි ඒ කාලේ රෙදි උස්සගෙන දුවනවා රටට වෙච්චි දෙයක් ජෙරම් ශෝයි උතුරේ කොලපාටා ඉන්දියාවේ වගේ ශෝයි
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
@@Mahina12කිසිදු සිංහලයෙක් / හිමිනමක් ආගම වෙනුවෙන් තවත් ආගමික පිරිසකට බෝම්බ ගහල/පිලිම කඩල නෑ.
Hoda wade gnanayata
බෞද්ධයන් වන අපි කැමතියි ඇත්තටම ඤාණසාර මහන වෙනවා දකින්ට.
Ekata kiyanne bawuddakama newei. Anulika shraddhawa
උබ ගිහින් පුke මයිල් ටික ගලවගනින් කැri තම්බියා
බොද්ධ වෙන්න බෑ. ජේවීපී ගෝත්‍රිකයෙක් නැත්තං ඉස්ලාම් අන්තවාදියෙක්
උඹ ගිහිල්ලා උඹේ අම්මගේ ගලෝපන් පර බල්ලා 😂@@SameeraSuranga-o2z
Jeromta awulak nee... Natashata aeulak nee. Ranjata awulak nee... Meka Islam ratak nisa hodaaayi ..... 😂😂
අම්මාව බල්ලන්ට කුලියට දුන්න උන් මෙකට හොඳ වැඩේලු..😂😂
ජාතිවාදය එපා
ජාතිවාදය කියන්නේ මොකක්ද
😂
කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි හැබැයි උන්වහන්සේ කියපු කිසි දෙයක් වැරදි නැ ඔව් පිලිකාවක් තමා දැනටම එවා ඔප්පු වෙනවා යුරෝපේ වෙන දෙවල් දැක්කම අපේ රටෙත් එවා වෙනවා දැන්ම නෙමෙ තව කාලෙකින් එදාට සමහර විට පරක්කු වෙලා තියේවී මිනිස්සුන්ට තෙරෙන්නෙ ප්‍රශ්න වෙනකොට ☝
Pilikawata baya wunada? Koranna deyak na, me pilikawata minissu kamathi wage, ekane islam loke ikmntama pathirenne😂🙏
@@Zulaiha-t1k 😂😂😂 ow itin kakka gode wahanne massone masso patirenava tama
@@Zulaiha-t1k Puka sududa huttige mudkku asse hathara paha pataw gahagena loke watema ratawal asse ringanakota patirenava tama huttik kelle
@@Zulaiha-t1k pupa sududa huttige? mudukku asse hatara paha pataw gahagena loke watema ratawal asse ringanakota pathirenava tama huttik kelle
ehema kaloth sahajiwaneta badawenwa
හාමුදුරුවන්ට විතරද දඩුවම්.අනික් ආගම්වල ඉන්න උන් බුද්දාගමට මොනවා කරත්,කරන්න ආවත් ඒවා එතකොට හරිද.
අනිත් ආගම් වල මිනිස්සු බුද්ධාගම ට කරන අපහස නතර කරන්න කලින්.
බෞද්ධයෙක් වන මේ මනුස්සයා බෞද්ධ ආගමට කරන නිගරුවට දඩුවම් දිය යුතුයි.
බොරුවට සිවුරක් දාගෙන , දේශපාලනඥයන්ගේ ඉත්තෙක් විදියට වැඩ කරන , මිනිස්සුව රවටන මෙවැනි බෞද්ධ භික්ෂූන්ට මුලින්ම දඩුවම් ලැබිය යුතුයි.
මොළයෙන් නැතුව තට්ට මෙන් හිතනකොට ඔවැනි අදහස් පහල වෙනවා සහෝදරයා
ඒ උබට ලොකු වෙන ආගම්ද,,,බුද්දාගමට කොච්චර අනිත් උන් බැන්නත් අපහාස කලත් ගානක් නෑ,,,අපේ කෙනෙක් කිවොත් තම උබලටත් රිදෙන්නේ@@henryt1199
@@henryt1199 ha 🤣
ehema kaloth sahajiwaneta badawenwa, mona apahasa kalath dekke nah wage innaone
තම රට ජාතිය ආගම වෙනුවෙන් කතා කිරීම වරදක් ද?
අම්මෝ නෑ තවත් කතා කරන්න කියන්න සිව්‍රර ගැලවෙනකල් 😂
Kawadada ane rata jathiya wenuwen katha kale😂
මේ හාමුදුරුවො තමයි ගොඩක් කොන කපපු තම්බින්ට මේ රට අල්ලගන්න තියෙන එකම බාධකය.. අපේ සිංහල මරක්කලයො ටිකත් කොන කපාගෙන කෑ ගහල දඟලන්නෙ ඒකයි.. උබල කොන කපාගත්තට කවදාවත් මේ රට උබලට බංග්ලාදේශය,පකිස්තානය,ඉන්දුනිසියාව, වගේ ලේසියෙන් අල්ලගන්න දෙන්නෙ නෑ
මේ හාමුදුරුවෝ බොරුවට සිවුරක් දාගෙන , දේශපාලනඥයන් ගේ ඉත්තෙක් විදියට වැඩ කරනවා. මේ හාමුදුරුවෝ තමයි බෞද්ධාගම වනසන්නේ.
තුන් සූත්‍රයවත් කටපාඩමින් කියන්න පුලුවන් කියලා මම හිතන්නේ නෑ 😊
බයියෝ ටිපර් වෙලා
ඇයි ජෙරම්ව දැම්මේ නැත්තේ වීවස්තාවේ ප්‍රමුක ආගම බෞද්ධ ලෙස තිබියදිත් ?
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
Hoda wade gnanayage hora shot ekata ridila😂
කවුරැ හෝ වෙිවා බුඋු දහමටත් අපහස කරනවනමි දඩුවමි දියයුතුයි
බුදුපිලිම විනාසකරපු එක ද සන්හිදියාවද,,,
Nadukartumata ewa penny nha😢
නානසාර හිමි. ඔබ වහන්සේ බුදුදහමට කෙසේවෙතත්. සිංහල කමට නිග්ග්‍රයක්. අයෙමත් මාස 9 හිරේ.
ඊලගට නටාශා එදිරිසූරිය හිරේට යයි නේද ......
ජෙරම් කාරය දෙයියෙක්ද 😂
පසු ගිය කාලේ බුද්ධාගමට කොච්චර අපහාස කලාද? ඒ කාටවත් නීතිය ක්‍රියාත්මක උනේ නෑ.
ඔක්කොම නීතිය බෞද්ධයාට විතරය් .
ඔක්කොටම මේක තේරෙනකොට ටිකක් කල් යාවි .එතකොට ගොඩක් පරක්කුවෙලා තියේවි .
පැහැදිලිවම.
මේක සිංහලයාට විතරක් උරුම වූ කරුමයක්.
අනෙකුත් ජාතීන්ට ඕනෑම නාඩගමක් නටන්න පුළුවන්.
සිංහල අයෙක් කතා කලොත් විතරක් වැරදියි.
@ it’s Cristal clear now. Must defeat this trend .
@@Sandakathmini01බොරු පතුරවන්න එපා .උබලා තමා ජාති වාදියෝ
ඔයා වැරද්දක් කරොත් ඔයාගෙ පස්සට තමා මන් දඩුවම් කරම්නෙ🙄@@Sandakathmini01
කාටද කියන්නෙ? ඒකටම හරියන ආණ්ඩුවක්නෙ ඉන්නෙ දැන්. කට්ටිය් ගේම ගහයි. අන්තිමට සිංහල බෞද්ධයො වඳවෙලාම යයි
මාරයි, එතකොට අර අර්චුනා කියන මන්ත්‍රිට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද. ඒව අවුලක් නැද්ද?
සජියට කියපන් ඒක.😂
මෙච්චරයී කතාව හැමෝටම වගේ ඕන, බුදු දහම විකෘති කරන්න,විනාශ කරන්න,නැත්තටම නැති කරලා දාන්න... ඒවට උල් පන්දන් දෙන බෞද්ධ යැයි කියා ගන්නා අය පවා ඉන්නවා....අපේ අයිතිය ගැන කතා කරන්න තරම්වත් අපිට නිදහසක් නෑ.... එහෙම උනාම ජාතිවාදය ආගම්වාදය අවුස්සනවලු.... කුලියට ගෙට ආපු එකා ගෙදර මිනිස්සුන්ට ගහල පන්නනවා වගේ දේවල් තමයි අපිටත් වෙන්නේ..... උන් වහන්සේගේ විනය ගැන කතා කරන්න අපි කාටවත් බෑ හැබැයි..අපේ ආගම ජාතිය වෙනුවෙන් මෑත කාලයේ හඩ නගපු එකම චරිතය මේ.... තිසරණ සරණින් යහපතක්ම වේවා...
ජෙරම් ට මොකුත්ම නහැ උතුරේ සමරන්නේ මොනවාද කියන්නේ 😢😢අනේ ලෝයර් ලොක්කො සේරම ඉවරයි
😂😂😂😂 nadu dapan kediri noga
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
විල්පත්තු විනස කල එකෙක් ඉන්නවා නිතියක් නෑ.
කවුරැ මොනවිදයට හැසිරැනාත් .ඔය කවුරු කවුරුත් දැන ගන්න ඔනේ මෙ .බුදුන් තුන්වරක් වැඩිය රට කියලා .බෞද්ධ බික්ෂුවකට අතතියනක් බලන් ඉන්න අපි නිවටයොද .අනිත් අගමි වල මිනිස්සු කරන එවා හරිද එතකොට 😢😡
මොනවා උනත් ඇත්ත කියලා තියෙන්නෙ.....
එතකොට අර ඡෙරම් කාරයා බුද්ධාගමට කරන ගැරහිලි උම්බලට පේන්නෙ නැද්ද. නීතිය හැමට එක සමාන විය යුතුයි
අනිවාර්යෙන්. දඩුවම්. දීය. යුතුයි.. ඔකා. ලොකු. විනාසයyi
SAHARANTATH, JERAMTATH vada neda?
Ow. Oba hari.
පල .....පුතා
Winashaya Mardanae Plliya Aethulae Kdu 1500 k Withra Hngagena Hitapu Un. Un A Kdu Genawe Thanakola Kpnnath Kewaa Nae. Plli Walata Kdu Argena Yana CCTV Darshana Thynawa Ekala Madiya Penwapu One Nam Kiynna Ewnna Puluwan
Pala huthige putha, hamuduruwanta wachanayak kiyanna eppe
ඇයි උබේ අම්මට මගෙන් අහගන්න එපා
😂😂😂😂😂 හොද වැඩේ
Umba natashage nayek wennathine
ඔය පිලිකා කතාව අපිට හරියට තේරුම් යද්දි අපි හුගාක් පරක්කුයි
ජනතාව මුලා කරපු මුට හොඳ පාඩමක්
දළදා වහන්සේට ලබ්බ කියපු එකාට, ජෙරම්ලට ඔය නීති පොත් පෙරලෙන්නෙ නැද්ද ? පන්සල් කඩනකොට සාදුකාර දෙන සිංහල බෞද්ධ පිරිසක් බිහි වුනේ කොහොමද , වෙනත් ආගම් වල උදවිය අපේ ආගමට අපහාස කරනකොට ඒක ආගමික නිදහස කියල හිතන පිරිසක් බිහි වුනේ කොහොමද , තමන්ගෙ ජාතිය දිනෙන් දින අඩුවෙන වගක් දැනෙන්නෙ නැති ජාතියක් බිහිවුනේ කොහොමද . තමන්ගේ ජාතියම එවුන්ගේ දියුණුවට කැපිලි කැටිලි බාධා කිරීම් කරන ජාතියක් වුනේ කොහොමද අපි . කොහොම වුණත් කියන්න තියෙන්නේ එක දෙයයි අන්තිමට ඉතුරු වෙන සිංහල දෙන්නත් මැරෙන්නේ කාගේවත් අතින් නෙවෙයි. උන් උන් ඇනකොටාගෙන .
හලෝ 77 දී ඉල්ලල ගත්තෙ මුදල් මත සියල්ල තීරනයවන සමාජ ක්‍රමය. බහුතර සිංහලයො ඒකට වහවැටුනා. කිරි ඉවරයි. දැන් ගොම ලැබෙන වාරය.ගන්නම වෙනවා.
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
බුද්ධාගමට අපහාස කරන්නේ වෙනත් ආගමක් අදහන අය නොවෙයි අපහාස කරන්නේම සිංහල අයම තමයි අන්‍ය ආගම් වලට අපහාස කරන්නේත් ඡාතීවාදය අවුස්සන බුදුන්ටත් අගව්රව වන විධියට හැසිරෙන්නේ මෙවැනි පුද්ගලයිනි නගුට පාග ගන්න ඵපා
අනෙ පලයන් ගෙරි තම්බියා යන්න එතකොට ජෙරම්ලා එහෙම 😂😂😂
එතකොට ජෙරමා
සින්හල හැමෝම බෞද්ද නෙමෙ දෙමල හැමෝම හින්දු නෙමේ ක්‍රිස්ටියානි කටොලික අයත් ඉන්නවා කියන එක මතක තියාගන්න
sinhala nam tbbata hemoma budhdha nemei leninla ehema adahana ayat innwa
බෞද්ධයන් ට විතරයි නීති
දිව හපාගෙන මැරෙන්න හිතෙනවා මේවා ඇහෙන කොට. මෙහෙව් රටක ඉපදුනේ පූරුවේ කරුමෙකට.
සිංහල උන්ට ඇත්ත වැටහේවා...
අනේ ලංකාවේ පකේ නීතිය. අර අමු අමුවේ බුදු දහමට එළි පිටම ගහනවා ඒක දැක්කේ නැ තොපි. උන් වහන්සේ කතා කරේ මගේ අනාගත පරපුර ගැන හිතලා. මේ රට තල්ලු වෙන තැන අපි හැමෝටම පේනවා. බලමු මොකද වෙන්නේ කියලා.
හාමුදුරුවෝ කියන්නෙ ඇත්ත..කල්ලතොනින්ට අරහං උනාට
අනිවාර්යෙන්ම .. අපේ රටත් මුස්ලිම් රටක් වෙනකන් මේකෙ ඉන්න කොන කපාපු සිංහලයොත් උන්ගෙ පැත්ත අරගෙන කියවද්දි තමයි ලේ කකියන්නෙ... . මරක්කල හැත්ත
Aniwaaryen.
එකගයි හැබැයි අපෙ උන් දැන්ම ඔවා තෙරුන් ගන්නෙ නැ
අපේ අම්ම හැමදාම කියන දේ "අයුක්තිය, අසාධාරණය, වංචාව, ප්‍රෝඩාව, හොරකම, මැරකම දැක්කට කතා කරන්න එපා....ඒක වෙන බව දැනගත්ත...එච්චරයි....උඹ ඒක කිව්වට ඒව අනිත් අයට ඇහෙන්නෙ නෑ" කියන එක ඒක හරියටම හරි.
අපේ රටේ ඇත්ත ඇති සැටියෙන් කියන අය එක්කෝ මැරිල එක්කෝ හිරේ....අනිත් උන් ඔක්කොම සැපේ....මේ රට ඉක්මනින් විනාශ වෙලා යන්න ඕනේ....කෑලි වලට...මේ ලෝකේ කුහකකම කියන එක අංක එකට තියෙන රට....
ජෙරමි අවුලක් නැ යාපනේ් සිවාජිලිංගමි ප්‍රභාකරන් සැමරැවට අවුලක් නෑ මෙිව තමයි අවුල😅
Kiyala wadk nha 😢😢😢
මේ වගේ හාමුදුරුවො රැකගන්න් ඕනි සිංහල ජාතියක් විදියට. නැත්තන් මේ රට ඉතාම ඉක්මනින් මරක්කලයො අල්ලනව. බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දුනීසියාව, වගේ රටවලට වෙච්චි දේ මෙලහකට ලංකාවටත් වෙලා ඉවරයි ඉස්සර මෙවැනි හාමුදුරුවො හිටියෙ නැත්නම්
Ubala ammata horaganayek ariyath uta wadina moda harakne ubala 😂hoda wade gnayanata
Ado pimpiyonta ridila 😂
විශාල දඩයක් ගහලා දෙයියනේ ඇයි මේ වගේ විශාල දඩයක් ගැහුවේ අනේ මහේස්ත්‍රාත් තුමනි, ඕක රුපියලකට අඩු කරන්න බැරිද
😂😂😂😂
අර රාජාංගණයා කරන, කියන ඒවා නීතියට වලංගුද?
නියමයි
මේ ආන්ඩුවේ ඇමතිලාට වැඩ බෑ.අත්දැකීම් නෑ. මෙයාලව රාජ්‍ය නිළදාරීන් සුපිරියට අන්දනව.උදා :- වරායෙ නිළධාරීන්ගෙ කූට උවමනාවන් ඉටුකර ගැනීමට මේ දවස්වල හොරපාරෙ උසස්වීම් දෙනව.ඇමති සභාපති දන්නෙත් නෑ.අන්දනව සුපිරියට.
එතකොට අර නටාශා කියන ගෑනිට දඩුවම් නැද්ද බුද්දාගමට අපහාස කරාට
Natasha.belliyek
ඒ ගෑනි බුද්ධාගම ට කල අපහාසය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කලානම් හොඳයි.
උන්නාන්සෙ වැරදි දෙයක් කිව්වනම් දඬුවම් ලැබිය යුතුයි.ඒක වෙනම දෙයක්.
ඒත් සුද්ධෝදනගේ පොඩි එකා කිව්ව නතාෂා දැන් කෝ.
එක එකාට වෙන වෙනම නීති ඇයි???
මරු බුද්ධ පුත්‍රයෝ
ඔබ වහන්සේ කියපු දේ අන්න israel කරනවා 😮
අවුරුදු දෙකක් තිස්සෙ ගහලත් තාම කරගන්න බැරුව ඉන්නෙ ඊශ්‍රායල්කාරයන්ට 😂
කරයි අමෙරිකාව නැත්තන්
😮😮😮😮
@@warnathilakakithulagoda-qc3jhමොකක්ද බැරි වෙලා තියෙන්නෙ... උන්ගෙ 1000 ට මේ වෙනකොට පනස් දාහක් විතර එලොව යවලා මුළු රටම කැඳ හැලියක් කරලා තියෙන්නෙ.. අන්න එහෙ එවුන්ට කන්න බොන්න ඉන්න හිටින්න තැනක් වත් නෑ..😂
Good 👍
බෞද්දයාට කෙලවෙන ලකුනු .ඉදිරියට ඔයිට වැඩි වෙනවා.හමුදුරුවරු මෙයිට වැඩිය එක්සත්ව ඉන්නවානම් හොදයි වගෙ
හොඳ වැඩෙ ඔහොම තමා කරන්න ඕනෑ අනිවාර්යයෙන් hire යවන්න ඕනෑ
මදාවි නානසාරයාට යුක්තිය ඉෂ්ටවීම සුබ ලකුණක් වගේම ආගම් භේද විකිණීමට උත්සාහ කරන වසලයන්ට ලැබෙන පැහැදිලි පණිවිඩයක්.
ලක් මෑණියන් පෝෂණය වන්නේ ඇගේ දරුවන්ගේ සමගිය, එකමුතු බව සහ එකිනෙකා වෙත යොමු කල යුතු ගෞරවය හරහා මිස... ඔවුන් අතර ඇති වෙනස්කම් නොවේ. දෙරුවන් සරණයි.
Buruwa
Paw hamuduruwo.. baudda rate bauddyan wanuwan katha karanne kauruth naha.
Ubata අයිතියක් neti dewal gena kata nokara hitapn hambaya
ජෙ සුව උබව මැව්ව එකෙ වැරද්ද😂ං..
රිදුනද අවජාතක දේවදරුවෝ.. 😂
උතුරේ ඊලාම් හිතවාදීන් දැන් ආයෙමත් වැඩ පටන් අරන්.ජනාධිපති හැම විදිහටම උතුරට නිදහස් කලා.දැන් කෝ ඒවාට නීති
සිංහල රටේ සිංහලයන්ට තියෙන තැන, සිහලුන්ට උදවු කිරීම සියතින් ගෙල සිද ගැනීමක්. විනාශය කරා යන ජාතිය. අබ සරනයි,
ඒ කියන්නේ සිංහලයින් කියලා විශේෂයක් කරන්න කියලද?
@fatburner-zj4um ඊශ්‍රායලය දිහා බැලුවනම් පෙනෙයි.
කිසිදු සිංහලයෙක් / හිමිනමක් ආගම වෙනුවෙන් තවත් ආගමික පිරිසකට බෝම්බ ගහල/පිලිම කඩල නෑ.
රට තමිබින්ට
අභසරණ සරණ හිමිට අභරණයි , ස්තුතිය අධිකරණයට හා මාලිමා ආන්ඩුවට, ස්වාධීනව හා සාධාරණව කටයුතු කරාට. Akd ජය ,
පල තම්බියා යන්න පේනවනේ තොපේ පලස්තින එවුන්ට වෙන දේවල් ආන්ඩුව තොපේ පැත්තේ උනාට ස්භාවදර්මය අපේ පැත්තේ
නියමයී
Super Good job Sir 🥰❤️
ඔකාව සදහටම දාන්න ඇතුලට
ඉලගට කස්සප
කස්සපවනමි ඇප දිලා එලියට දාන්න එපා
තොගෙ අප්ප දාපිය
අබ්දුල් රාසික් ,නටාශා පෙරේරා ,ජෙරම්...😂
ස්වාමින්වහන්සේට බුදු සරණයි 🙏🙏🙏
කැරී අල්ලාටහුකන්න
හාමුදුරුවෝ සීයට සීයක් හරි නැතුව ඇති .ඒත් මේකෙ ගොඩක් එවුන් හාමුදුරුවන්ට බැන්නට හාමුදුරුවන්ගේ වැරදි පෙනුනට දිනෙන් දින තමන්ගේ ආගම ජාතිය විනාශ වෙනවා පේන්නේ නැහැ . සිංහලයෝ කියන්නේ මහා මෝඩ ජාතියක් . ඔලුව අතගගා නොදැනෙන්න ටොකු අනින්න පුළුවන් . 😊වෙන රටවල් වලට වෙච්ච දේ ලංකාවට වෙන්නේ නෑ කියලා හිතන්න එපා . දැන් ශක්තිමත් සිංහලයෝ නෑ . ලෝකයෙන් හිඟා කන ජාතියක් අපි . ඕනම කෙනෙකුට ඕනෙම දෙයක් කරන්න පුලුවන් තත්ත්වයක ඉන්නේ සිංහල ජාතිය. ඒ තරම් අසරණ වෙලා. රජයකින්වත් පොලිසියෙන්වත් සිංහලයගේ පැත්ත ගන්නේ නෑ කිසිම දේකදි .ඒකවත් ඔලුවෙ තියන් වැඩ කළොත් ඇති
දඩ මුදලනම් වැඩියි😂 අග බිංදු දෙක කපාහැරලා 15/= ක් නියම කරන්න තිබ්බා😂😂😂😂😝😝😝😝😝😂🥵🥵🥵🥵
නියමයි...අලුත්ගම ධර්ගාටව්න් එකෙ සින්හල මුස්ලිම් ගැටුම ඇති කරලා ගියා.ආයේ පැත්ත පලාතේ ආවෙ නෑ.ගැටුමට මුල මේ භික්ශුව.ගැටුම අවුලලා ගියාගියමයි.මොකද උනෙ කියලවත් බලන්න මෙයා අවෙ නෑ.
මදි මදි මදි අවුරුදු 5 අරින්න තිබුනේ ඕකාව
උඹේ අම්මාට බල්ලෝ දාලා අවුරුදු 5ක් කලානං හරි එත් එක්කම
ආයෙත් ඇප දීලා එලියට දායි, රටට පිලිලයක් මේ ,☠️☠️☠️
ලංකාවෙ ඉස්ලාම් කතෝලික අන්තවාදී කල්ලි කණ්ඩායම් 400 එහා තියෙනවා දැන් ඒවා ගැන හොයන්නෙ තෝද වල් ගෑණියෙ
Thiyanawanang CID Yanna
ජෙරම්ට මහනායක කම දෙන්වට කැමති සිංහල බහුච්ජයෝ ගොඩයි. 😂
හිරේ ගිහින් හරි මිනිහ හැදෙනව නම් හොදයි
දැන් ඤානෙට හිමීට මහණ වෙන්න පුළුවන් 😅😅😅
Mekata Hoda වැඩේ ❤❤❤❤
සක්කිලියට හොදවැඩේ ගූසාර
අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්න ඕනේ
Excellent ❤
මම මේ කල්පනා කලේ ජෙප්පො කියන්නෙ පුදුම ජාතියක්....අම්මට කෙලල ගියත් උන්ට ගානක් නැහැ😢😢😢
උබගෙ අම්මටද
Pin Batha.
කඩිනල්ට කියපං😂
gota's ( gotta ) Pakkaliyaa !!!!
හම්බයන්ට ස්භාවදර්මයෙන් හම්බවෙනවා පේනවනේ තම්බි රටවල්වල වෙලා තියෙන දේවල්
මොන ආන්ඩු අවාත් හිරේමයි 😂
පට්ට රටක් බුදුන් සරණ යන රටක් ජවේවා ජයවේවා
හොද වැඩේ
හොදම වැඩේ ඕකට නම් ඔහොම වෙන්න ම ඕනෙ .එයා හාමුදුරු කෙනෙක් නෙවෙයි.. එයානම් බුදු දහම ට පිලිකාවක්. දිධ්ට ධම්ම වෙදනීය කර්මය පඩිසන් දෙනවා කොහෙද හිටියත්
උඹත් කොහේ හිටියත් පවුල් පිටින් පඩිසන් දෙයිඋන වහන්සේ අපරාද කරලා නැහැ.
හා දන්න දෙයක් කතා කරපන් 😂