අපේ ගෙදර මාසික වියදම අඩු කරගන්නා ආකාරය 🍓එළවළු නිවැරැදිව මිලදීගෙන අසුරා තබාගනිමු🍓Low budget TIPS💰💰💰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #lowbudget #budgetplan #kitchentips #cookingforbeginners #cookingtips #tipsandtricks #tipsandsecrets #srilankanlife #simplerecipes #easyrecipes #moneysavingtips #savemoney #savetimeandmoney
    ‪@lifewithlove89‬

ความคิดเห็น • 387

  • @lifewithlove89
    @lifewithlove89  3 หลายเดือนก่อน +24

    ❤❤මෙතනදී මං පෙන්නපු ලීක්ස්,කැකිරි,ගෝවා,කොහිල වගේ දිය ගතිය වැඩි එලවලු වැඩි දිනගනනාවක් කපලා තියාගන්න බෑ...උපරිම දවස් කීපයයි...ලගම දිනවල පාවිච්චියට කපලා තියාගන්න...ඉතිරි ටික cup වල දාලා හරි පොලිතින්වල wrap කරලා තියාගන්න පුලුවන් ...ඊට වඩා ගොඩක් කල් තියාගන්න පුලුවන් සාර්ථකම ක්‍රමය තමා aluminum foil වල ඔතන එක...foilvඑක නැවත නැවත භාවිතා කිරීමට හැකියාව ලැබීමත් අමතර වාසියක් ❤❤❤❤❤

    • @Isha-mq9pl
      @Isha-mq9pl 2 หลายเดือนก่อน

      මම දන්න විදියට නම් බණ්ඩක්කා එක්ක තක්කාලි තියන්නෑ. පැහෙනවා කියලා

    • @dinithinisa569
      @dinithinisa569 26 วันที่ผ่านมา

      Akke me cups gatte kohenda.thoga widiyatada

  • @thusharisaku5417
    @thusharisaku5417 3 หลายเดือนก่อน +10

    මාත් එලවලු ගේන්නෙ ඔයවිදියට නංගි .මෙනු එක හඳන්නෙ එල්ලවලු ගෙනාවාම.ඔයා හරි නංගියො.අපිත් ඉන්නෙ ගමක .ලස්සනයි වටිනවා ඔයාගෙ වීඩියෝ .බුදුසරණයි නංගි .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 หลายเดือนก่อน

      ​@@lifewithlove89❤❤❤❤

  • @hansiniwickramage1699
    @hansiniwickramage1699 2 หลายเดือนก่อน +2

    මම රැකියාවකුත් කරන සාමාන්‍යයෙන් සැලකිය යුතු වැටුපකුත් ලබන කෙනෙක් අක්කා.... අපේ ගෙදර මමයි මගේ මහත්තයයි දෙන්නම වැඩ කරනවා. ඔයාගේ මේ vedeo බලන්න ගත්තේ මම ලගදි. හරිම වැදගත් ගොඩක් පැහැදිලියි... ඔයාගෙන් ඉගන ගන්න දේවල් බොහොමයි... ගොඩාක් ස්තුතියි ඔයාට..... නොදන්නා නොතේරෙන දේවල් ගොඩාක් ඉගනගන්නවා මම....❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 หลายเดือนก่อน +8

    නියම ගෘහනිය,අම්මා, ඔය සියලුම නම් හොදට ගැලපෙනවා පුතේ ඔයාට . කම්මැලි නැති ගැහැනියක් නේ ඔයා . තව මම කරන දෙයක් තමයි එලවලු ලාබ කාලෙට( කැර්ට්,බෝංච් ,අල,බීට් ,අමුමිරිස් වගේ) වැඩිපුර අරගෙන සෝදලා උයන්න අවශ්‍ය විදියට කපලා freezer bags වල ...දාලා freezer එකේ දාගෙන පාවිච්චියට ගන්නවා ...හැබැයි ඔබගෙ විදියට ඉදිරියට කරගන්න හිතුවා.බොහෝම ස්තූතියි ඔයාට ගොඩක් දැනුම බෙදනවට පුතේ ...❤

    • @nirashasaro1550
      @nirashasaro1550 3 หลายเดือนก่อน

      ඉතින් ඒකත් හොදයිනේ❤
      මාත් එහෙමත් කරනවා

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 หลายเดือนก่อน

      @@nirashasaro1550 බොහෝම ස්තූතියි පුතේ ඒ ගැන comment එකක් දාන්න හිතුනාට...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි ආන්ටි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

    • @indunichandima4449
      @indunichandima4449 19 วันที่ผ่านมา

      Great work

  • @user-tb5ei5rh9q
    @user-tb5ei5rh9q 3 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් වැදගත් මම අසම යු ටියුබ් චැනලය එක තමයි ඔයාගේ චැනල් එක😊😊මම නම් ඔයාගේ වීඩියෝ වලින් මොනයම් දෙයක් හරි ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් ස්තූතියි නංගි මේවගේ දේවල් කියලා දෙන එකට❤❤ ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @lakshivinushika7373
    @lakshivinushika7373 3 หลายเดือนก่อน +3

    අනේ නියමයි අක්කෙ..දැන් මගේ ආසම utube chanel එක..පුදුම තරම් වටිනව.මාත් ගොඩාක් අරපිරිමෙස්මෙන් ජීවත් වෙන කෙනෙක්..ඒකට මේ වීඩියෝ එකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනව.බුදු සරනයි අක්කෙ.❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 3 หลายเดือนก่อน +3

    ගොඩාක් වටිනවා අක්කේ ...ඔයා කියලා දීපු විදියටම මම ඊයේ ඉදන් to do list එක හදලා දවසේ වැඩටික ලස්සනට ඉවර කළා.අද ඉදන් meal planning එකත් කරනවා.....ආදරෙයි හැමදාමත් අක්කේ ...❤️❤️❤️❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thusharideepthika1511
    @thusharideepthika1511 2 หลายเดือนก่อน +1

    ඉතාම ඉතාම ඉතාම ....වටිනවා . ඉදිරි වීඩියෝ ගෙනෙන තුරු ආසාවෙන් ඉන්නවා බලන්න .ඔබ ඉදිරිපත් කරන වීඩියෝ හරිම ප්‍රායෝගිකයි . පුහු විකාර වලින් තොරයි. අදින පළඳින විදිය , නිවසේ සහ මුලුතැන්ගෙයි ස්වරූපය ,පවිච්චි කරන උපකරණ , කතා කරන වචන , වැඩ කරන පිලිවෙල .....මේ සෑම දෙයක්ම ඉතාම ආදර්ශමත් . ඔබේ . වීඩියෝ ඇසුරින් මේ දේවල් ඉගෙන ගෙන කටයුතු කිරීමට උත්සාහ කිරීමෙන් සමාජය ට විශාල යහපතක් සිදු වේ ය කියා මා විශ්වාස කරනවා. එය රටට කරන සේවයක්. ඔබට ස්තුතියි !

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ අගය කිරීම්වලට ...ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤බුදු සරණයී

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා vedio1 ..තවත් මේ වගේ vedio ගේන්න ..බුදුසරණයි

  • @user-cp6sp2sm2b
    @user-cp6sp2sm2b 3 หลายเดือนก่อน +2

    හරිම පිලිවෙලට හරිම පැහැදිලිව සියළු දේ කියලා දුන්නා නංගි..හරිම වටිනවා විඩියෝ එක❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @shehanie3759
    @shehanie3759 หลายเดือนก่อน +1

    Great

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      Thank you darling❤❤❤❤❤

  • @padminibandara1729
    @padminibandara1729 3 หลายเดือนก่อน +1

    You are setting a good example to housewives who really struggling to manage with low income. Thank you dear 🎉❤🎉

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @nilangamaddumage2303
    @nilangamaddumage2303 3 หลายเดือนก่อน +2

    හරීම පිලිවෙලයි.මේ vedeo එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.👌❤️❤️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @rasikajayanthi7333
    @rasikajayanthi7333 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා.ඊලග වීඩීයෝ එක ඉක්මනට ගේන්න ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thilinipremila8019
    @thilinipremila8019 3 หลายเดือนก่อน +2

    මමත් ඔය විදියට කරනවා අක්කෙ... ❤❤❤❤❤❤ අක්කලගෙ වගේම අපේ ගෙදරත් වැඩිපුරම අල පරිප්පු හදනවා වැඩියි... පුතාල දෙන්නට හැමදාම මම පරිප්පු උයනවා..🤪..😅 🤭 අක්කට thank you.....❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @user-ug8pz9wo1i
    @user-ug8pz9wo1i 2 หลายเดือนก่อน +2

    අක්කේ මම මග බලාන හිටපු vedio එක මේ.ඉතුරු ටිකත් ආවම තමා සම්පූර්ණ.ඇත්තටම ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා.මම සතියට එක පාරක් එලවලු ගේනවා.එක පාරකට රු.1000 ක් හෝ ඊට වැඩියෙන් යනවා.ඔයා කියන විදියට ඇත්තටම කරල බලන්න ඕනි.ඔයාට ගොඩක් ස්තූති අක්කෙ මේ වගේ වටිනා vedio මහන්සි වෙලා ගේනවට.ඉතුරු ටික ඉක්මනින් ඕනි.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

    • @hazelinecuttilan2688
      @hazelinecuttilan2688 2 หลายเดือนก่อน

      Excellent videos. I enjoy watching all your useful tips . Keep it going 👌

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      @@hazelinecuttilan2688 thanks a lot darling❤❤❤❤❤

    • @sujeewajanrabeljanrabel4156
      @sujeewajanrabeljanrabel4156 22 วันที่ผ่านมา

      ❤❤

  • @krishankagayani6836
    @krishankagayani6836 2 หลายเดือนก่อน +1

    ඒක නම් ගොඩක් හොඳ වීඩියෝ එකක් කිව් මොකද මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්න අපි වියදම මාසෙට වැලන්ස් කරගන්න එක තමයි අමාරුම දේ මස් මාළු ප්ලෑන් කරගන්න හැටිත් කියලා දෙන්නාක්කි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @iroshanew8501
    @iroshanew8501 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනවා මොකද මම හැම සතියෙම පොලේ යනවා...අද ඉදන් ඔයා වගේ කරලා බලනවා.ඔයාට ගොඩක් ස්තුතියි...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤

  • @ChamariSamadhi
    @ChamariSamadhi 3 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝ එකක් .❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 หลายเดือนก่อน

    ඔයා ගේ අදහස් අපි ට ගොඩක් වටිනවා ස්තුතියි ,

  • @randimadhusha9660
    @randimadhusha9660 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා අක්කේ ...අනිත් video ekath genakam balan ඉන්නවා ..ආදරෙයි ..bs

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @morin242
    @morin242 2 หลายเดือนก่อน

    මමත් එළවළු ගෙනාවම ඔක්කොම හෝදලා පොඩ්ඩක් කොලයක් උඩින් තියලා වතුර අයින් උනාම මේ විදිහට අසුරා ගන්නවා. එකෙන් මන් මාසයක් වගේ එළවළු පරිස්සමට පාවිච්චි කරනවා. ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @amazingtechgadgets1648
    @amazingtechgadgets1648 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @dinushavidanapathirana4831
    @dinushavidanapathirana4831 2 หลายเดือนก่อน

    මමත් ඔහොම එළවළු ටික සූදානම් කරනවා , ඒත් ඔයාගෙන් පොඩි tips ගොඩක් අද දැනගත්තා අක්කේ ❤
    ඒක මට ගොඩක් වටිනවා

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 3 หลายเดือนก่อน +2

    ❤❤ආදරෙයි ඔයාට වටින වීඩියෝ එකක් ගෙනවට .මාත් ඔයවිදියට තමා එත් එකම වරද වැඩ ඇරල ඇවිත් රෑට තමා එලවලු ගේන්නෙ ඉතින් මහන්සි ❤thanks ඔයා ගොඩාක් හොද උපදෙස් දුන්නෙ❤❤❤❤පරිස්සමෙන් සතුටින් ඉන්න ..චූටි දුව පාඩම් කරනවද❤බුදු සරනයි !!

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @kasunlakmal9604
    @kasunlakmal9604 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍 අපේ ගෙදර එළවළු ගේන්නේ හස්බන්, අක්කාගේ අරපිරිමැස්ම හරිම වටිනවා. මමත් කරනවා. ඉතුරු වීඩියෝ එකත් ගේන්න. බුදු සරණයි!

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน

    video එකනම් හුගක්ම වැදගත් සහ ප්‍රොයෝජනවත් කිව්වොත් හරි නංගි .ස්තුතියි ඔයාට🎉.තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thilininisansala4573
    @thilininisansala4573 2 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්... හරිම වැදගත්... ලොකු දෙයක් ඉගෙන ගත්තා....

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 3 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ වීඩියෝ එක කොච්චර වටිනවද ගොඩක් ස්තුතියි ඔයාට අක්කෙ

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 3 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් නෑ ගොඩක් වැදගත් 🥰🥰බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @SureshKumara-p9e
    @SureshKumara-p9e หลายเดือนก่อน

    Akkage video's godak watinawa. Mamath harima kalabalayakin thamai udet was patan ganne, mt oyge video's walin godak watina adahas gann puluwan una.thank u aka.

  • @rashmimalsha8271
    @rashmimalsha8271 3 หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත් අක්කි මේකනම් මටත් ඔය වගේම නාස්තියක් වෙනව.අද ඉදන් ඔන්න ඒකටත් උත්තර ලැබුන.ගොඩාක් ආදරෙයි ඔයාට බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @fathimaparook9713
    @fathimaparook9713 2 หลายเดือนก่อน

    ස්තුති ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤❤❤❤👌

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @PetitaPetitsl
    @PetitaPetitsl หลายเดือนก่อน

    😮❤ you’re amazing. Thank you for sharing this kind of valuable videos.. ❤❤❤

  • @hansiaraliya5249
    @hansiaraliya5249 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි💝💝💝💝💝
    හරිම පැහැදිලි 💖💖💖💖💖
    අනේ මමත් අලුතින් ගෘහ ජීවිතේ පටන් ගත්ත කෙනෙක්,තාම බැදලා මාස 3 යි.අක්කගේ වීඩියෝ දැක්කම හරිම ආසයි ඒ විදියට කරන්න .මාත් ආසයි ඔයා වගේ හොඳ ස්වාමි දියණියක් වෙන්න.
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    ඔයාගේ ඉදිරි ගමනට මං සුභ පතනවා!
    💐💐💐💐💐💐💐💐💐💐💐

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @nirashasaro1550
    @nirashasaro1550 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 หลายเดือนก่อน

    හරිම වටිනා video එකක්

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ඔයා ග විඩීයෝ ❤❤ අක්කී. හැමදාම ආදරෙයි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @ruwinirathnayaka9282
    @ruwinirathnayaka9282 3 หลายเดือนก่อน

    හරිම ප්‍රයෝජනවත් අක්කා. ස්තුතියි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @RanjanKumara-qg1uv
    @RanjanKumara-qg1uv 3 หลายเดือนก่อน

    අක්කෙ අදත් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් ස්තූතියි .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @MinadiYumethma
    @MinadiYumethma 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා..❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @user-yi3zy8pp1o
    @user-yi3zy8pp1o 3 หลายเดือนก่อน

    Godak hoda vidiyo ekak thank you oya ta . Elaga vidiyo eka enakam balan ennawa.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 2 หลายเดือนก่อน

    Harima vatinava ilaga vidiyo ekath ikmaninma gendo❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @ashanirangika974
    @ashanirangika974 2 หลายเดือนก่อน

    හරිම පිලිවෙලට තියනව අක්කෙ මං අක්කගෙ මුලින්ම බැලුවෙ මාලු අසුරන වීඩියෝ එකක් .ඒකෙන් තමා ඔයගේ චනෙල් එක පිස්සුවෙන් වගේ බැලුවෙ මං ආසම අක්කගෙ පිලිවෙලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @subadramanel04
    @subadramanel04 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා නංගී .ඇත්තමයි බලාගෙන හිටියේම මේ වීඩියෝ එක එනතුරු .හරිම ආසයි ඔයාගේ වැඩ පිලිවෙල .බජට් ප්ලෑන් එක හදාගන්නෙ කොහොමද කියලා හිටියේ .මොකද වියදම් දරන්න අමාරුයි .දැන් හුගක් පහසුයි .ඔයා නිසා ගොඩක් ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @sandamaliperera4351
    @sandamaliperera4351 3 หลายเดือนก่อน

    Godak hoda video එකක් thank you

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน

    අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක නංගි ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @sahanithaha2383
    @sahanithaha2383 2 หลายเดือนก่อน

    Oya nam niyamai
    KALAYATA GALAPENA VEDIO

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 2 หลายเดือนก่อน

    Hari වටිනවා

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @fairygirl332
    @fairygirl332 3 หลายเดือนก่อน +1

    Meka godak watinawa Thankyou ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-db1xc4hn1b
    @user-db1xc4hn1b 3 หลายเดือนก่อน +1

    I like ❤ very nice 👍

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @samare7009
    @samare7009 3 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් , thanks

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @Momshomecooking
    @Momshomecooking 2 หลายเดือนก่อน

    Superb motivation video 🥰👍

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @shineimalsha568
    @shineimalsha568 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අක්කියෝ ❣️❣️

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @deepikamadushani6684
    @deepikamadushani6684 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අක්කේ ...❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @craftyowl148
    @craftyowl148 3 หลายเดือนก่อน

    මේක නම් ගොඩක් වටිනවා Thank you !

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 2 หลายเดือนก่อน

    මේ වැයවුන වෙලාව ගැන දුකක් නෑ.සතුටුයි.ප්‍රයෝජනවත්.මේ තරමටම මං පිළිවෙලක් නැහැ.ගොඩක් දේ ඉගෙන ගන්නවා.අාදරෙයි මගෙ නංගිට.❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි❤ ගොඩක් වටින විඩියෝ එකක්❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔයාට. ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @gayansameera-ee3mj
    @gayansameera-ee3mj 3 หลายเดือนก่อน

    Godak lassanata hamadema pahadili kala.thankyou akke.anith tikath aragena enakn balan innawa.budusaranai .

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @madushanperera9688
    @madushanperera9688 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි vidio එක

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @VasaniLasanthi
    @VasaniLasanthi 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 3 หลายเดือนก่อน

    හරිම වටිනවා අක්කා

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @rashikasanjeewani2241
    @rashikasanjeewani2241 3 หลายเดือนก่อน

    Me dewal godak wadagath api me video asawen balanawa witharak newei api th jeewithe ta ekath karaganna wa.budu saranai oyata

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 3 หลายเดือนก่อน

    Thanks for the useful tips.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @surangiperera776
    @surangiperera776 2 หลายเดือนก่อน

    👍ඔයා හරි අක්කි

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @malithigayashan9645
    @malithigayashan9645 3 หลายเดือนก่อน

    Harima pehediliwa keyala dunna akke. Godak watinawa video aka.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @amharriyas5041
    @amharriyas5041 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @Onis-357
    @Onis-357 13 วันที่ผ่านมา

    WATINAWA

  • @thilinikeshala1930
    @thilinikeshala1930 2 หลายเดือนก่อน

    පාසැල් යන දරුවන්ටත් පාසැල් ගෙනයාමට meal plan එකක් කරන්න.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏

  • @ChampikaKumarage-qq5tj
    @ChampikaKumarage-qq5tj 2 หลายเดือนก่อน

    Harima watinawa akki ilaga vedio ekath ikkamanata genna.aththatama adu salary ekak Ganna ayata oyagen igena ganna dewal godak thiyei .piliwela.arapirimasma. me hamadeyakma oya lassanata kiyala denawa akki.bs.sthutin parissamin inva

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @sharmilabegum8623
    @sharmilabegum8623 3 หลายเดือนก่อน

    Harima lassana prayojanawath vedeo ekak.oya samanya widihata jeewath wena ayage mattame idhala hamadema kiyala denawa.eth samaharu kiyala Dena dewal apita galapenne na.oya polaowe paya gahala Inna lassana kaanthawak nangi.suba pathanawa.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @ruwanichandima1129
    @ruwanichandima1129 3 หลายเดือนก่อน

    Excellent roshani

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-eg6lo1ur1h
    @user-eg6lo1ur1h 3 หลายเดือนก่อน

    Harima lassanai , piliwelai, pahadili
    Ikmanata anith vidio tikath genna.
    Good luck ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @simplekitchen6773
    @simplekitchen6773 3 หลายเดือนก่อน

    Adath vedio eka godak watinawa nangi oya vedio ekak danakam balagena inne adarei nangiyo budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @Vogs123
    @Vogs123 2 หลายเดือนก่อน

    ආසාවෙන් බලනව අනේ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ♥️♥️🌹🌹❤❤

  • @tharakawithnayake8072
    @tharakawithnayake8072 2 หลายเดือนก่อน

    Api wage samanya ayata godak wati awa oyage vedios

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-kh1bx7qz4y
    @user-kh1bx7qz4y 3 หลายเดือนก่อน

    Godak watina video ekak❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @waruninawarathne1596
    @waruninawarathne1596 3 หลายเดือนก่อน

    Oyage video witari meke asawen balanne,,anik okkoma boruwata sobana wada danne,,saralawa tamanta labena dein lassanata jeewath wena kenek oya ,,,oyage gamana sarathaka wenawa budu saranai,,akke

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thushanidemel8310
    @thushanidemel8310 3 หลายเดือนก่อน

    Excellent ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @ManjulaUdeeni
    @ManjulaUdeeni 3 หลายเดือนก่อน

    Nangi mama iinneth gamaka aunata mama thamath samahara dewal oyagen igenagannawa ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 3 หลายเดือนก่อน

    Oya mata ewapu dewa dutikawak ...adarei menika godak.❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @kanchanachathurangani8147
    @kanchanachathurangani8147 3 หลายเดือนก่อน

    Thank you අක්කේ ❤🎉

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thilininisansala4573
    @thilininisansala4573 2 หลายเดือนก่อน

    ඉරිදාට කලින් වීඩියෝ එක දැම්මා නම්... මගේ මීල් plan එක හදා ගන්න පුළුවන්

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      හරි dear😊♥️

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 หลายเดือนก่อน

    සුපිරි නංගී 🙏

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @deepanieperera316
    @deepanieperera316 2 หลายเดือนก่อน

    Thank you so much.

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @aheshikakumari526
    @aheshikakumari526 2 หลายเดือนก่อน

    Attatama akkage vedio vala hama dema godak pahadili.kapala Dana elavalu sodala neda kapanne.thanks akka

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ දිය සහිත ඒවා ගොඩක් වෙලාවට නොසෝදා තියෙනවා .උයනකොට සෝදලා ගන්නවා

  • @nilminisamarathunha5023
    @nilminisamarathunha5023 3 หลายเดือนก่อน

    Thanks ❤❤budu saranai ...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @PrasadhiNauka-bq6fz
    @PrasadhiNauka-bq6fz 3 หลายเดือนก่อน

    Akkiooo...very useful video.. thank you so much....love you akki ..stay happy...

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @user-cw9tb1oj2c
    @user-cw9tb1oj2c 3 หลายเดือนก่อน

    Good video ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @meushasamanthi2882
    @meushasamanthi2882 2 หลายเดือนก่อน

    Thank you dear ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 3 หลายเดือนก่อน

    Thank u so much dear ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @thushaniharshika7740
    @thushaniharshika7740 2 หลายเดือนก่อน

    Watina vedio ekak godak sthuti

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

    Arthawath videowak
    Mewannakkaranna hugs wehesenna ona
    Thanks
    Budusaranai lassana pawulata

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @dilkodi1550
    @dilkodi1550 3 หลายเดือนก่อน

    Thank you Dear ❤

    • @lifewithlove89
      @lifewithlove89  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී

  • @SubaSubani-yq2ie
    @SubaSubani-yq2ie 3 หลายเดือนก่อน

    Important thanks akki