ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කරපිංචා keda එකක් බොන්න ඕනේ කියලා උදෙත් හිතුවා විතරයි..දැක්ක ම ආසයි මිස්..ඔයාගේ කඩල selad එක මන් අවුරුද්දට කෙම දෙද්දී හැදුවා..ගොඩක් සතුටුයි මිස් හරි රසයි එහෙම..එයාලත් හරි ආසාවෙන් කෑවා..ඒ විදියට කාල ම නෑ kiuwa..ඔයාට බොහෝම ස්තූතියි මිස්..🙏🥰🤗
මමත් මේ දවස් වල කරපිංචා කැඳ හදනවා... ඊයෙ කරපිංචා ලොකු අත්තක් free හම්බුණා. ඔයාගෙ කරපිංචා කල් තියාගන්න video එකත් useful.. මේකටත් ගොඩාක් thanks.මම හැබැයි සව් දාන්නෙ බත් වෙනුවට...
එහෙමත් හදනවා..♥️
සුභ දවසක් මිස් ශානි.❤❤ නිද්‍රක් නීරෝගිව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤
බොහොම පින්..🙏🙏
පොල්කිරි එකතු කරන්න ඉස්සෙල්ලා හාල් හොඳට ඉදුනම ටිකක් බ්ලෙන්ඩර් කරලා පොල්කිරි දාලා හොඳට හැදි ගාන්න ඕන..ලුණු ගම්මිරිස් කුඩු එකතු කරලා අන්තිමට කොල ඉස්ම එකතු කරන්න ඕන.ඉගුරුත් දැම්මම රසයි ගුණයි...ඔයාට ගොඩක් ස්තුතියි පුතේ...❤❤
ස්තූතිය අම්ම, ඔව් එහෙමත් හදනවා..මං ආස සුදු ලූණු විතරක් දාලා..♥️
Mama asama vagema nitara hadana kada ekak oya kivva vidiyata karapincha tiyagatta Thank you chef mey vidiyata hadannam meeta passe
🥰🥰♥️
Wow....අද උදෙන්ම වීඩියෝ එකක් දාලා..❤❤❤
🤪♥️♥️
රස පාටයි 😋😋😋😋😋 මිස්❤❤.ආදරෙයි 💜️💜️💜️
🥰👍
I like your recipes. Thank youMiss Shani
මම නම් කොළකැද හදනවිට ඉගුරු කොළ දෙක තුනක් දාලම බ්ලෙන්ඩ් කරනවා එතකොට හරිම රසයි. ❤❤
මම අදමයි ඇහුවෙ..හදල බලන්න ඕනෙ අනිත් දවසෙ..👍🥰
Yes must try
Thank you for this.I have a karapincha tree and shall make it.
Lucky you..♥️
හැමදාමත් වගේ ස්තුතියි dear resipy එකට.👍
Thumbnail eka කියන්නෙ..වීඩියෝවක් දාපුවහම මුලින්ම පොටෝ එක වගේ පේන එක. ඒකෙන් තමා කෙනෙකුට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ. Free Thumbnail maker කියල ඕන තරම් App තියෙනව, ඔයාලට කැමති එකක් තෝරන්,කැමති විදිහකට හදාගන්න පුලුවන්..Good Luck..පුතාට..♥️🥰
@@cookingwithchefshani m.th-cam.com/video/lb4p53QIgyE/w-d-xo.html&si=1FJtFBYLb9J3xjDQ&fbclid=IwZXh0bgNhZW0CMTEAAR3t31DLEcSxYUe5bIf6JIljNVGcZoZTeNvxUxP5NQOhBsYNmKlohQnnr0E_aem_AS3EvSToxyhvvs3j0LVcGB-JFYvb8LOjWPHwqY1JLAEZX36dPG8NXzpTMHh0LZlbi9VCSW83byalrAZ_RV-5ublN
@@cookingwithchefshani th-cam.com/video/5MCUhXyHiq0/w-d-xo.htmlsi=3LlhBmp7yczukuAi
th-cam.com/video/lb4p53QIgyE/w-d-xo.html
th-cam.com/video/5MCUhXyHiq0/w-d-xo.html
අපේ ගෙදර කරපින්චා ගස් 3ක්ම තියෙනවාඔච්චර ලේසියෙන් හදන්න පුලුවන් බව දන්නව නම් මම හැමදාම හදනවා Thank you so much chef
ආපිට නන් එච්චර පින නෑ..🥰
අපෙත් වත්තේ ගොඩක් කරපිංචා ගස් තියෙනවා. එත් හැමදාම කරපිංචා කැද බොන්න හොද නෑ නේද
Thank you dear sister . ❤❤❤
You are most welcome
කොහොමද දැන ගත්තේ දැන් හදන්න හදනව කියල ❤❤❤❤
ඉව ඉව..🤣🤣🥰🥰🥰
@@cookingwithchefshani🐕🦮🐕🐕🐕🐕🐕
Nice sharing ❤❤❤❤
Thanks for visiting
♥️♥️👌👌. Thank nanga ♥️
🥰
@@cookingwithchefshani ♥️😘
Thanks ❤
Thank you 💐
You're welcome 😊
ස්තුතියි .මන් පොල්කිරි දාන්නෙ අන්තිමට .මොකද පොල්කිරි ගොඩාක් රත් උනාම කොලොස්ටරෝල් වලට හොද නැති නිසා
මමත් දෑම්ම ගමන් වගේ කොල මිශ්‍ර කරනවා. නැත්තන් කිරි වලින් තෙල් පෑදෙනවත් එක්ක..👍🥰🙏
❤Super Yummy
Thank you 😋
That's great chef, thanks👍
My pleasure
Comfort food 😋
Indeed..👍🥰
❤️❤️❤️
🥰♥️
කොළ වර්ග කිහිපයක් එකතු කරගන්නත් පුළුවන් නේද.කටූවැල්බටු නෙවෙයි එළබටු කොළ නේද කැඳ වලට ගන්නේ.
අපේ පැත්තෙ ගන්නවා..ගොඩක් නෙමේ, හැමදේම ටික ටිකනෙ..🥰
🙏🙏🙏💐🌻✨️❤️
⚘️🥰
❤❤❤❤
කරපිංච කැද ශරීරයට හොදයි කොලොස්ට්රොල් වලටත් හොදයි...බුදුසරණයි දුව ...🙏
ඒක හරි..🥰
මිස් මම හදන්නෙ රෑට හාල් ටික පෙගෙන්න තියල ඒකෙන් ටිකක් බ්ලෙන්ඩ් කරල දාන්නෙ උකු කර ගන්න. ඉක්මනින් හාල් ටික තැම්බෙනව. මමත් කැමතියි කැද බොන්න
ඔව් හුණු සාල් කියල ඉස්සර කියන්නෙත් ඕකමනෙ..🥰🌸
❤😘😘
කරපිංචා ඇට යුෂ සෑදීමේදී ගත්තට කමක් නැද්ද
🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌❤
🥰🌸
Bath eta loku wedi
මම උදේට බඩ පිරෙන්නත් එක්ක බත් වැඩිපුර දාලා හදන්නෙ. ඔයාලා බ්ලෙන්ඩ් ඛරල ගන්න.🥰
Suba dawask
Thank you ❤❤
Thank you 😘
කරපිංචා keda එකක් බොන්න ඕනේ කියලා උදෙත් හිතුවා විතරයි..දැක්ක ම ආසයි මිස්..ඔයාගේ කඩල selad එක මන් අවුරුද්දට කෙම දෙද්දී හැදුවා..ගොඩක් සතුටුයි මිස් හරි රසයි එහෙම..එයාලත් හරි ආසාවෙන් කෑවා..ඒ විදියට කාල ම නෑ kiuwa..ඔයාට බොහෝම ස්තූතියි මිස්..🙏🥰🤗
මමත් මේ දවස් වල කරපිංචා කැඳ හදනවා... ඊයෙ කරපිංචා ලොකු අත්තක් free හම්බුණා. ඔයාගෙ කරපිංචා කල් තියාගන්න video එකත් useful.. මේකටත් ගොඩාක් thanks.
මම හැබැයි සව් දාන්නෙ බත් වෙනුවට...
එහෙමත් හදනවා..♥️
සුභ දවසක් මිස් ශානි.❤❤ නිද්‍රක් නීරෝගිව ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤
බොහොම පින්..🙏🙏
පොල්කිරි එකතු කරන්න ඉස්සෙල්ලා හාල් හොඳට ඉදුනම ටිකක් බ්ලෙන්ඩර් කරලා පොල්කිරි දාලා හොඳට හැදි ගාන්න ඕන..ලුණු ගම්මිරිස් කුඩු එකතු කරලා අන්තිමට කොල ඉස්ම එකතු කරන්න ඕන.ඉගුරුත් දැම්මම රසයි ගුණයි...ඔයාට ගොඩක් ස්තුතියි පුතේ...
❤❤
ස්තූතිය අම්ම, ඔව් එහෙමත් හදනවා..මං ආස සුදු ලූණු විතරක් දාලා..♥️
Mama asama vagema nitara hadana kada ekak oya kivva vidiyata karapincha tiyagatta
Thank you chef mey vidiyata hadannam meeta passe
🥰🥰♥️
Wow....අද උදෙන්ම වීඩියෝ එකක් දාලා..❤❤❤
🤪♥️♥️
රස පාටයි 😋😋😋😋😋 මිස්❤❤.ආදරෙයි 💜️💜️💜️
🥰👍
I like your recipes. Thank you
Miss Shani
මම නම් කොළකැද හදනවිට ඉගුරු කොළ දෙක තුනක් දාලම බ්ලෙන්ඩ් කරනවා එතකොට හරිම රසයි. ❤❤
මම අදමයි ඇහුවෙ..හදල බලන්න ඕනෙ අනිත් දවසෙ..👍🥰
Yes must try
Thank you for this.
I have a karapincha tree and shall make it.
Lucky you..♥️
හැමදාමත් වගේ ස්තුතියි dear resipy එකට.👍
Thumbnail eka කියන්නෙ..වීඩියෝවක් දාපුවහම මුලින්ම පොටෝ එක වගේ පේන එක. ඒකෙන් තමා කෙනෙකුට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ. Free Thumbnail maker කියල ඕන තරම් App තියෙනව, ඔයාලට කැමති එකක් තෝරන්,කැමති විදිහකට හදාගන්න පුලුවන්..Good Luck..පුතාට..♥️🥰
@@cookingwithchefshani m.th-cam.com/video/lb4p53QIgyE/w-d-xo.html&si=1FJtFBYLb9J3xjDQ&fbclid=IwZXh0bgNhZW0CMTEAAR3t31DLEcSxYUe5bIf6JIljNVGcZoZTeNvxUxP5NQOhBsYNmKlohQnnr0E_aem_AS3EvSToxyhvvs3j0LVcGB-JFYvb8LOjWPHwqY1JLAEZX36dPG8NXzpTMHh0LZlbi9VCSW83byalrAZ_RV-5ublN
@@cookingwithchefshani th-cam.com/video/5MCUhXyHiq0/w-d-xo.htmlsi=3LlhBmp7yczukuAi
th-cam.com/video/lb4p53QIgyE/w-d-xo.html
th-cam.com/video/5MCUhXyHiq0/w-d-xo.html
අපේ ගෙදර කරපින්චා ගස් 3ක්ම තියෙනවා
ඔච්චර ලේසියෙන් හදන්න පුලුවන් බව දන්නව නම් මම හැමදාම හදනවා
Thank you so much chef
ආපිට නන් එච්චර පින නෑ..🥰
අපෙත් වත්තේ ගොඩක් කරපිංචා ගස් තියෙනවා. එත් හැමදාම කරපිංචා කැද බොන්න හොද නෑ නේද
Thank you dear sister . ❤❤❤
You are most welcome
කොහොමද දැන ගත්තේ දැන් හදන්න හදනව කියල ❤❤❤❤
ඉව ඉව..🤣🤣🥰🥰🥰
@@cookingwithchefshani🐕🦮🐕🐕🐕🐕🐕
Nice sharing ❤❤❤❤
Thanks for visiting
♥️♥️👌👌. Thank nanga ♥️
🥰
@@cookingwithchefshani ♥️😘
Thanks ❤
Thank you 💐
You're welcome 😊
ස්තුතියි .මන් පොල්කිරි දාන්නෙ අන්තිමට .මොකද පොල්කිරි ගොඩාක් රත් උනාම කොලොස්ටරෝල් වලට හොද නැති නිසා
මමත් දෑම්ම ගමන් වගේ කොල මිශ්‍ර කරනවා. නැත්තන් කිරි වලින් තෙල් පෑදෙනවත් එක්ක..👍🥰🙏
❤Super Yummy
Thank you 😋
That's great chef, thanks👍
My pleasure
Comfort food 😋
Indeed..👍🥰
❤️❤️❤️
🥰♥️
කොළ වර්ග කිහිපයක් එකතු කරගන්නත් පුළුවන් නේද.කටූවැල්බටු නෙවෙයි එළබටු කොළ නේද කැඳ වලට ගන්නේ.
අපේ පැත්තෙ ගන්නවා..ගොඩක් නෙමේ, හැමදේම ටික ටිකනෙ..🥰
🙏🙏🙏💐🌻✨️❤️
⚘️🥰
❤❤❤❤
🥰
කරපිංච කැද ශරීරයට හොදයි කොලොස්ට්රොල් වලටත්
හොදයි...බුදුසරණයි දුව ...🙏