ඇයි අපි ලංකාවෙන් ආවේ ? යුරෝපෙට ආවේ කොහොමද,ඔයාලටත් එන්න පුලුවන්ද ? | VLOG 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • නව Trading පාඨමාලාව සෙනසුරාදා දින සවස 8.30ට ආරම්භ වන අතර තවත් සීමිත සිසුන් පිරිසකට ලියාපදිංචි වීමට අවස්ථාව ඇති අතර ඉක්මනින් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
    📌 දැන්ම කතා කරන්න
    011 7109622 / +9411 7109622
    📌 Whatsapp හරහා සම්බන්ධ වීමට
    +94 74 014 4476 / +94 777 85 99 47
    📌 ZOOM හරහා සිදුකරන පළමු සම්මන්ත්‍රණයට නොමිලේ සහභාගී වීමට පහත Whatsapp Group වලට join වෙන්න
    chat.whatsapp....
    chat.whatsapp....
    chat.whatsapp....

ความคิดเห็น • 109

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +22

    උත්සහය අතාරින්න එපා හෑමෝම try කරන්න. ඔයාලට පුළුවන් යුරොපයේ සුන්දරත්වය විදින්න කවදාක හරි.. good luck ❤️

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +5

    Agency එක ගැන විස්තර and hungry යා එන්න අවශ්‍යය කරන Qualifications ගැනත් දැණුවත් කරන්න

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v ปีที่แล้ว +4

    ශීත කාලය අවසන් වී වසන්තය එනවා... සතුටින් ඉන්න!

  • @user-qj5zy3nv5e
    @user-qj5zy3nv5e ปีที่แล้ว +13

    Add එකක් දාල යන්න ඇවිත් තියෙන්නෙ..

  • @malisujata7910
    @malisujata7910 ปีที่แล้ว +3

    අම්මේ මේ වීඩියෝව එනකම් බලන් හිටියේ බුදුසරණයි බොක්ක බොක්කියෙ ♥️💞♥️

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 ปีที่แล้ว +4

    බොක්කා බොක්කි.අාදරෙයි පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි🙏😍🙏

  • @udayangairoshana480
    @udayangairoshana480 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි සහෝදරයා ,සහෝදරිය 🙏🙏🙏

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +2

    Budu saranai !!!!!!!🙏🙏🙏🙏🙏
    Akki aiya....💖💖💖💖🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐

  • @mdhewa8762
    @mdhewa8762 ปีที่แล้ว +1

    Hi
    Guys
    Thank you brother, you both very kind, appreciate god bless to you and your family, best of luck 🤙

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 ปีที่แล้ว +3

    akkige kathawata ramai mama kematima adarei dennatama mamath enna balaporoththuwen innawa ❤️🌍👍adarei parissamata inna bs 🙏

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +6

    I am joining to the upcoming course! Enjoy you guys, its so refreshing to see such vlogs. Keep it up!

  • @samanmaleerajapakshe2127
    @samanmaleerajapakshe2127 ปีที่แล้ว +1

    Godak aya asawen balanne thumbnail ekat related dewal athi kyla. Pls don’t miss lead the people like this!

  • @janithnirmal2763
    @janithnirmal2763 ปีที่แล้ว +2

    ❤❤❤ adareyi parissamin inna

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    Jacket open Karam inna epa.leda wadi wenne sithale,bellath hodata wasa Ganna.
    Theruwan saranai oyalata 🇱🇰🇮🇹💛👍👏👏🌻🌻

  • @shanperera4561
    @shanperera4561 ปีที่แล้ว +3

    Godak sthuthi 🙏

  • @sn9966
    @sn9966 6 หลายเดือนก่อน

    මම විස්තරය හරියට දැනගන්න වීඩියෝ කිහිපයක්ම බැලුවා.මිනිස්සු අහන දේට මුන් හරි උත්තරේ දෙන්නෙ නෑ...මම දැක්ක දෙයක් මුන්ගෙ වීඩියෝස් දැන් මිනිස්සු බලන්නෙ නෑ.50k වගේ කලින් බලලා තියනවා දැන් බලන්නෙ 2k වගේ....මේක සෝශල් මීඩියා බන්....😂

  • @bashinidulshara3371
    @bashinidulshara3371 ปีที่แล้ว +3

    Aneee oyl dekimth sathutak 🥰🤗

  • @jenniferwilson8224
    @jenniferwilson8224 ปีที่แล้ว +5

    Trading see the screenshot balance. Don't cheat people

  • @bencyindra2094
    @bencyindra2094 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +3

    Uba danna pa@@$ trading tick trading free akata annam puluwan trading gana prashna 3 ahannam puluwan dipan uththara ready wela inna

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +14

    Royal කියපු එක විතරයි ඇහුනේ😁

    • @sasindutv
      @sasindutv ปีที่แล้ว +4

      Royal Meed

    • @dasundissanayaka7203
      @dasundissanayaka7203 ปีที่แล้ว

      Royal Meed Foreign Employment Agency - Home

    • @RuEntertainment0779399721
      @RuEntertainment0779399721 11 หลายเดือนก่อน

      aniwa

    • @sn9966
      @sn9966 6 หลายเดือนก่อน

      ඒ ඇති බන් උන් ඒජන්සි එකේ උන්ගෙ නිදහස ගැන හිතනවලු.උන්ට වැඩලු මේ ටිකේ.උන් මානසික පීඩනයකට ලක් වෙයි කියලා මුන්ට බයයිලු.ඒ නිසයි කියන්නෙ නැත්තෙ.😂

  • @dhanushkagaladeniya5869
    @dhanushkagaladeniya5869 ปีที่แล้ว +2

    ඔයාගෙ hema video ekakma බලනවා machan ..mn qatar inne මමත් tri කරනවා mehe idan hungariya enna ඔහේ job wala තත්වය ..කොහොමද

  • @phantele7164
    @phantele7164 ปีที่แล้ว +1

    Congratulations

  • @aselachathuranga9331
    @aselachathuranga9331 9 หลายเดือนก่อน

    නියම කපල් එක..❤️🔥

  • @pereramanoj226
    @pereramanoj226 ปีที่แล้ว

    Budusaranai brother

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 ปีที่แล้ว +1

    අයියෙ binary minit trading වලදි trad කරන්න හොද market මොනවද? Candlstik chart වල මොකක් ද හොද time frame aka මේකට replay krna aiye

  • @Shalikaminipalanga
    @Shalikaminipalanga ปีที่แล้ว +2

    ❤❤

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว

    මිත්‍රයා ඔයා මොකක්ද ජෝබ් එක කරන්නෙ? සතුටුයි ඔයාල ගැන. ඔය දෙන්නට ජය !!!

  • @chamdimachandni8283
    @chamdimachandni8283 ปีที่แล้ว +5

    😭😭💕💕💕💕

  • @JNKBUS
    @JNKBUS ปีที่แล้ว +3

    අම්මෝ ඒක

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    👍🙂❤️

  • @ldkdulshan78
    @ldkdulshan78 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @kavindadissanayake6288
    @kavindadissanayake6288 ปีที่แล้ว +2

    ayye binary stetage gena thiyena video ekak danakoo

  • @nalindasamarathunga5305
    @nalindasamarathunga5305 ปีที่แล้ว +1

    නියමයි ලොක්කා

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +2

    Niyamai bokka bokki = aiya akka ❤️❤️❤️❤️

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +6

    Agency eke nama hariyata pahadili naa... mokakda ayye eka

  • @lashanperera5574
    @lashanperera5574 ปีที่แล้ว +2

    Woooow

  • @hasirudesilva
    @hasirudesilva ปีที่แล้ว +2

    👍❤️👊

  • @tianwang7561
    @tianwang7561 ปีที่แล้ว +6

    යන්නේ කොහෙද ? මල්ලේ පොල් Vlog එකක්🤬.... Europe වලට වත් ගිහින් කුහක කම නැතුව ඉන්න පුරුදු වියන් බං ......👎

  • @ajith7509
    @ajith7509 ปีที่แล้ว +3

    Hungeriya wala jobs thiyanawa da Lanka salli kiyak withara ganna puluwanda video oneee

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 ปีที่แล้ว +4

    Ahuna kenekta kiyanna puluwanda mokkda agency eke nama kiyala hariyatama

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว +1

    ♥️

  • @Rumesh-bro
    @Rumesh-bro ปีที่แล้ว +3

    3ක් පැන්නා නේ😀

  • @yapaappuhamilage1098
    @yapaappuhamilage1098 ปีที่แล้ว +1

    Ochchara seethala eke ei oyala bella aragena ethakota seethala agata danenawa wadine jacket aragena

  • @nalindissanayaka69
    @nalindissanayaka69 ปีที่แล้ว

    අපිත් ඇවිල්ලා සෙට් වෙන්නම්කෝ ඔයාලට

  • @dilmininimeshikaimaduwa7879
    @dilmininimeshikaimaduwa7879 ปีที่แล้ว +1

    work visa ekakata Hungary yana kenekta wife & babala Hungary ganna puluwan koi taram kalekata passeda??

  • @kidssongs5774
    @kidssongs5774 ปีที่แล้ว +7

    Agency eka mokakda? Clear naha

    • @upekshachamari9642
      @upekshachamari9642 ปีที่แล้ว

      ow

    • @sn9966
      @sn9966 6 หลายเดือนก่อน

      ඇයි එයා ඩිස්ක්‍රිප්ශන් එකේ දානවා කිව්වෙ...😂 දාල නෑ නේ? පස්සෙ කතා වෙන්න ඇති දාන්න ඕනෙ නෑ කියලා...

  • @hashanthilina5661
    @hashanthilina5661 ปีที่แล้ว

    Binary කාරයාගේ cors eka promot krnna awith😂😂😂😂 okkoma hodai aiyya me binary promt krnne nethuwa

  • @naveenmalshan
    @naveenmalshan ปีที่แล้ว

    Aiye apeth family eka january enna hadanne babata nursery ehema thiyanawada?

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว

    binary trading wlata mulin keeyak invest / deposit karanna onida?

  • @D.Fernando94
    @D.Fernando94 ปีที่แล้ว

    Brother Hungarian rata hodaida .caregiver walata job tiyenawada . Nethnam wena jon ekak hoyaganna puluwanda mea ratata awoth.studen visa awalin hary.

  • @charith7827
    @charith7827 ปีที่แล้ว +1

    Student visa dependent ekka yanba puluwanda

  • @EmaInspire
    @EmaInspire ปีที่แล้ว +2

    Kohomada search karanna oni, Royal vitharada machan.

  • @sn9966
    @sn9966 6 หลายเดือนก่อน

    රෝයල් මොකක් කිව්වා...ඒකවත් පැහැදිලිව කිව්වෙ නෑ....ගූගල් සර්ච් කරන්නත් රෝයල් හිස්තැනක්ද?😂

  • @samjoseph723
    @samjoseph723 ปีที่แล้ว +4

    ඔයාලගෙ day in life vlogs හැම එකක්ම බැලුවා - කවදාවත්ම ඔය white board එක දැක්කෙ නෑනෙ🤔
    හොර ගෙඩියා හැංගුවා නේ බෝඩ් එක😜

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      සෑම් සෑහෙන කාලෙකින්❤

    • @samjoseph723
      @samjoseph723 ปีที่แล้ว +1

      @@ASHANonline අනිවාර්යයෙන් . අවුලෙන් හිටියෙ ඔයාල එකපාර අන්තරස්දාන උනාම. චැනල් එක ඇබ්බැහියක් වෙලා ඒ කාලෙ. පස්සෙ අතෑරල දැම්මා. ඊට පස්සෙ වෙන චැනල් සෙට් උනෙත් නෑ. දැං ආයෙමත් ඔයාල ට්‍රැක් එකට වැටිල. සතුටුයි . පරිස්සමින් ඉන්න ඔහේ. ජය!

  • @SampathRajakarunaa
    @SampathRajakarunaa ปีที่แล้ว +2

    Studnt visa gena kiyannko

  • @muditharupasinghe5053
    @muditharupasinghe5053 ปีที่แล้ว

    Beverley ලත් student visa කරනවා.
    එතන sure ද?

  • @nerujakaluarachchi1389
    @nerujakaluarachchi1389 ปีที่แล้ว

    ඔයාලා යුරෝපයට ගිය ඒජන්සි එකේ නම ඇහෙන්නේ නෑනේ හරියට

  • @srimatv7006
    @srimatv7006 ปีที่แล้ว +1

    Hangeriyawe yanna indiyawe yannath onada poland wage

  • @praneethdesilva2340
    @praneethdesilva2340 ปีที่แล้ว +1

    video tawa one diga video one 😅

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว

    Aiye mage nangi A/L karanawa eyawa oya ratata yawana monawa ona sudusu kam.. kiyak withara mudalak yanawada.. mama ine bahrain ..

  • @jenniferwilson8224
    @jenniferwilson8224 ปีที่แล้ว +2

    Marketing Video

  • @nilminijayawardane7946
    @nilminijayawardane7946 ปีที่แล้ว

    Monthly salary and babalege education gana kiyannako

  • @ranjithansubramaniyam3950
    @ranjithansubramaniyam3950 ปีที่แล้ว +3

    Hi bro..I'm Ranjithan from sir Lanka(batticaloa)
    I'm going to do MBA program in Budapest uni( Wekerle business school) and I will arrive on 13 of March night
    So, can you guide me?

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว +1

      contact us whtsapp

    • @ranjithansubramaniyam3950
      @ranjithansubramaniyam3950 ปีที่แล้ว +2

      Bro are you living in Budapest?

    • @RaveenFernando-rs6ym
      @RaveenFernando-rs6ym 10 หลายเดือนก่อน

      ​@@ranjithansubramaniyam3950 hi oyath hungary walada inne dan? Contact karagana puluwanda

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว +1

    ❤️🧡💚💖❤💙💜️👍

  • @nadeekachathurangani8067
    @nadeekachathurangani8067 ปีที่แล้ว

    Rataka inna kenek kohomada ayye contact karanne

  • @gayashamadushani26
    @gayashamadushani26 ปีที่แล้ว

    Akke agancy ake name aka kiyannako clear naha

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +3

    Ammor binary sir tick trading deiya dawasa lamsa 2 hoyamu
    Bokkitai bokkatai boka yana dawasa lagai
    Travel karannalu giye amme

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 ปีที่แล้ว

    Khmd hriyt trading igena gnne without course

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️👌👌👌🤘🤘🤘🤘🤘

  • @asharuwani1570
    @asharuwani1570 ปีที่แล้ว

    Trading igena ganna oyalata salli denne mokatada pissuwakatada. TH-cam eke onatharam thiyenawa igenaganna.

  • @nim7625
    @nim7625 ปีที่แล้ว

    Aiyala ave job visad studentda

  • @dilipnuwan4170
    @dilipnuwan4170 ปีที่แล้ว

    Anna loku බොරුවක් kiwwalu

  • @hashiniajana6557
    @hashiniajana6557 ปีที่แล้ว

    Aiya mokakda agent royalgreen da

  • @sumudusaputhanthri5698
    @sumudusaputhanthri5698 ปีที่แล้ว

    English vitharak athitha ohaee jeevath wenna

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว

    Plzz help

  • @gihandesilva2877
    @gihandesilva2877 ปีที่แล้ว

    agency eka mokakda ayye hariyata ahune nene

    • @sn9966
      @sn9966 6 หลายเดือนก่อน

      ඒක ඌ හිතලා කරන්නෙ.ගිලලා කියනවා.අර සමහර ගයකයො කියපු සිංදු මැරෙනකල් ඇහුවත් ඇහෙන්නෙනෑ වගේ තමයි...

  • @manujaniroshani8958
    @manujaniroshani8958 ปีที่แล้ว

    Keegal

  • @vishwakamal5513
    @vishwakamal5513 ปีที่แล้ว +1

    Boru charity wlin hodt hamba krl lankawenuth panala 😂

    • @ASHANonline
      @ASHANonline  ปีที่แล้ว

      මිනිස්සුන්ට මොලයක් ඇස් දෙකක් කන් දෙකක් කටක් දීලා තියෙන්නේ ඒවගෙන් වැඩක් ගන්න.දෙයක් දැකපු පලියට ඒව විශ්වාස කරලා මෝඩයෝ වගේ ඇවිත් කමෙන්ට් දදා හැසිරෙන්න එපා.උඹල වගේ උන් ඉන්නකම් ලංකාව කවදාවත් වෙනස් වෙන්නේ නෑ බං..😁 මොකද ඕනම එකෙක් කියන ඕනම දෙයක් කිව්ව සැනින් පිලිගන්න මෝඩයෝ ටිකක්නේ ඉන්නේ ලංකාවේ☺️

  • @parapitiya
    @parapitiya ปีที่แล้ว

    😍💙👍🤝

  • @lashanmihiranga3225
    @lashanmihiranga3225 ปีที่แล้ว

    Aiye udayanga aiyage number aka danawada

  • @shwetheshwethe5952
    @shwetheshwethe5952 ปีที่แล้ว +2

    Ayye channel ekak patan aran thiyanwa namu subscribe en nane

  • @nim7625
    @nim7625 ปีที่แล้ว

    Contact number eka evanna aiye

  • @chamilamadusanka9858
    @chamilamadusanka9858 ปีที่แล้ว

    Oyage whatsapp nu ekk denna puluwanda bro...Thank you .

  • @RuEntertainment0779399721
    @RuEntertainment0779399721 11 หลายเดือนก่อน +1

    agency name eka hariyata kiynna eka ahenne naha bageta kiyanna epa

  • @RuEntertainment0779399721
    @RuEntertainment0779399721 11 หลายเดือนก่อน

    Enna apata udw karanna kohomada apply karanne

  • @RuEntertainment0779399721
    @RuEntertainment0779399721 11 หลายเดือนก่อน

    Ko link dala naha ne royal

    • @sn9966
      @sn9966 6 หลายเดือนก่อน

      ඉතුරු කෑල්ල අහගන්න ඌගෙ ලගට එන උන්ට විතරලු කියන්නෙ.

  • @sajithwijesekara207
    @sajithwijesekara207 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @traveldiver8417
    @traveldiver8417 ปีที่แล้ว

    ❤️