දළදා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා බෝධිසත්වයෙක්ද|Nadungamuwa Raja|ISIWARA ASAPUWA|2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 268

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +69

    නදුන් ගමුවේ ඇතාට මාගේ නමස්කාරය වේවා ඇතාගේ පිණෙන් රටේම කොරෝනා වෛරස් එක සුව වේවා 🙏🙏🙏 සීලවන්ත පිරිස සුවපත් වේවා

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 ปีที่แล้ว +32

    නැදුන්ගමුවේ රාජා බලන මොහොතක් පාසා මගේනෙතින් කඳුලු හැලෙනවා,ඒ ආදර කඳුලු ද සතුසටු කඳුලු ද මමනොදනිමි, මම 😍😍😂

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 ปีที่แล้ว +33

    මතු බුදු බව පතනා ඇත් රජුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා !!!!!!! දළදා සමිඳුන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +40

    මංගලහස්තිරාජයාණනි ඔබට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා මනුෂ්‍ය ආත්ම යක් ලබා චතුරාර්‍යසත්‍යය අවබෝධ කරගැනීමට ලැබේවා !!

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +14

    2021 තමයි අපේ ජීවිතේ දැකපු ලස්සනම පෙරහර..ඇත්රජ නැදුන්ගමුවේ රාජා,යුවරජ කතරගම වාසනා,සේනාපති ඉන්දිරාජා කියන ප්‍රධානම ඇත් රජවරුන් තිදෙනා එකට ගමන් කල අවසන් පෙරහර එය නිසා....! 😭😭🌹🌹🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +22

    බුදුන් කර මත තියාගෙන යන ඔබ නම් මිහිපිට වාසනාවන්ත ම පිනැතිම සත්වයා...දීර්ඝායුෂ ම්ත්‍රයා....🙏🙏🙏💙☸️

  • @wasanthabandara3730
    @wasanthabandara3730 3 ปีที่แล้ว +30

    ඇත් රජුට තවත් පෙරහැරේ ගමන් කිරීමටවාසනාව ලැබේවා🙏🙏

  • @chandimadilhani3961
    @chandimadilhani3961 3 ปีที่แล้ว +24

    අපේ පින්වත් ඇත් රජුගේ අවසාන දළඳා කරඬුව වැඩම වීම නෙමෙයි කියලයි කළු මාමා නම් කියන්නේ. ඇත් රජුට දළඳා සමිඳු පිහිටයි.!

  • @isurunimantha3649
    @isurunimantha3649 3 ปีที่แล้ว +31

    තවත් බොහො කලයක් කරඩුන් වහන්සේ වැඩවවීමට වසනාව ලැබෙවා ඇත්රජිනී නිරෝගිව තවත් බොහෝකලයක් ජිවත් වෙවා 🙏🙏🙏🙏

    • @chandrka1413
      @chandrka1413 3 ปีที่แล้ว

      🙇🙇🙇🙇🙇🌹🌹🌹🌹🏵️🏵️🏵️💮💮💮🌸🌸🌸💐💐🌻🌻🌼

    • @ceylontuskers2979
      @ceylontuskers2979 2 ปีที่แล้ว +2

      එයා ගියා 😔

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +18

    ආරක්ෂා කරන සියලුදෙනාටම ත් ඇතාට ආහාරපානදෙන සියලුදෙනා ටම අයිති කරුවන්ට ත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!!!

  • @worlddancing4960
    @worlddancing4960 2 ปีที่แล้ว +4

    අැත් රජුනි ඔබ කළ පිං බල මහිමයෙන් මතු බුදු වේවා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +18

    ඔයාලා දෙන්නටත් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🌻🌻🌻☸☸☸ , මේ හැම එක්ක ම විද්‍යාත්මකව හිතනවනම් එ පිරිස් නුවණක් නැහැ කියලයි කියන්න තියෙන්නෙ ... නැදුන්ගමුවේ හස්ති රාජා සිදුකලේ බුදුරජාණන් වහන්සේට ගෞරව කිරිමක් ...එතනදී මිනිසුන් ට හිතන්නේ නැති නුවණක් එම ඇත්තුන්ට තියෙනවා..

  • @Lilani1966
    @Lilani1966 15 วันที่ผ่านมา +1

    නදුන් ගමුවෙ රාජාරජු මෙවනවිට උපත ලබා සසරසයුරින් එතෙර වන්නට පෙරුන්දම් පුරනවා නිසකයි එය විස්වාසයි එය එසේම වේවා

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +13

    ඇත් රජුනි නුඹටත් කළු මාමාටත් දළඳා සමිදුන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි

  • @anupamakumara9605
    @anupamakumara9605 3 ปีที่แล้ว +11

    නැදුන්ගමුවෙි.විජය.රාජා.හස්තියාට.දීර්ඝ.අායුෂ.ලැබෙිවා.🙏🙏🙏🙏🙏💚.බෝසත්.හස්තිරාජාට.2022.ත්.දළධා.වහන්සේ.වැඩට.කිරීමට.ශක්තිය.ලැබෙිවා.සුරිදුනේ.රැක.දෙන්න.නැදුන්ගමුවෙ.වජයරාජා.හස්තියාව.ද.කලුමා.බුදුසරණයි.🙏🙏💚💚💚💚💚💚💛

  • @RR-os9it
    @RR-os9it 3 ปีที่แล้ว +10

    බෝසත් ඇත් රජුනි නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා උතුම් දලදා සමිදු පිහිටයි ඇත් රජුනි දැකීම වාසනාවක් 🙏🙏🙏🙏🙏

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගි සුවය ලැබේවා අපේ රාජා මැණිකට දීර්ඝායුෂ ලැබේවා පින්කදට

  • @indugamage2759
    @indugamage2759 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ ඇත් රාජයා අද දින අපෙන් සමුගෙන යනවා🙏🙏🙏🙏 මතු උපදින භවයේ දී අපට ලැබී දැකීමට නොලැබිණිමෙවන් උතුම් රන් කඳක් නැවත අප අතරට lලැබේවිද ???හිතාගන්න බැහැ මගේ ප්‍රාර්ථනාව ඇත් රජුනි ඔබ මේ කරගත්තා වූ පින් වැඩිත් එක්ක මතු ආත්මයේදී දිව්‍ය ලෝකයේ දිව්‍ය දොර . ඇරෙනවා ඒකාන්තයි.අපේ බෝසත් දිව්‍යරාජයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ සසරෙන් එතෙර වී දිවිය ලෝකයට යෑමට පින් ඇත .එය එලෙසම ඉටුවේවා මගේ ප්‍රාර්ථනාව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +12

    ලබන වරටත් දළදා කරඩුව වැඩමවීමට නැදුමිගමුවේ රාජාට ්තිය ලැබේවා 🙏🙏🙏

  • @udayaherath4434
    @udayaherath4434 3 ปีที่แล้ว +23

    බටහිර අධ්‍යාපනය ලබා හිස උදුම්මා ගත් අය කියන කතා ගැන නොහිතා ඉඳිමු.

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +6

    යූ ටියුබර් ..ඔයාගේ කතාව ඇත්ත උනා...මාස 6ක් ගිය තැන ...(07.03.2022) නැදුන්ගමුවේ රාජා අවසන් පෙරහරට තමයි 2021 සහභාගි වෙලා තියෙන්නේ ...මොකද ඊයේ එයා ජාතියෙන් සමුගෙන ගියා....😭😭🌹🌹🙏🙏

  • @ruwanthilakarathna2096
    @ruwanthilakarathna2096 3 ปีที่แล้ว +6

    eka nam ඇත්ත .මමත් දැක්කා ekek දාර්ශනික tolk එකක් දාලා news එකක් දාලා තියෙනවා . ඕනම අලියෙකුගෙ පිටේ කරඩුව බැන්දම හෙණ්ඩුව ta තියෙන බයට ඒක අරන් යනවා රාජා ඇතුge ඇති විශේෂthvayak na කියලා. Manussayo වෙච්චි අපිටත් දළදා කරඩුව eas දෙකෙන් දකින්න ලැබෙන්නෙth කලාතුරකින් . Ehema එකේ eka පිට mata තියාගෙන yanna පුළුවන් තරම් වාසනාව තියෙන්නේ පෙරුම් පුරන බෝධිසත්වyektama පමණයි .

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +5

      අනේ එහෙම දාලා තිබ්බද හෙන්ඩුවට බයේද පාවඩේ හදන්නේ කියලා අහන්න එපැයි කුලප්පු වෙන අලියොන්ගේ ඇත් ගොව්වෝ ලගත් හෙන්ඩුව තියෙනවනේ ඒ අලියොත් බයයි නම් කුලප්පු නොවි යන්න එපැයි අනේ ඒ කාලකන්නියා දන්න තරම තමා ඔය වගේ උන් නිසා තමා ලංකාවට මෙහෙම් වෙලා තියෙන්නේ

    • @nirosharohini9387
      @nirosharohini9387 3 ปีที่แล้ว +2

      පෙරහැරේ වඩම්මන්නේ පෙරහැර කරඩුව.එතුල දන්ත දාතුන් වහන්සේ නැහැ .දාතුන් වහන්සේ ඉතාමත් ආරක්ෂා සහිතව වැඩ හිදින්නේ කරඩු 7 කින් ආවරණය වී..විශේෂ අවස්තා වලදී මහජන ප්‍රදර්ශනය සදහා තබනවා..තෙරුවන් සරනයි !!

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 2 ปีที่แล้ว +4

    පෙරුම් දම් පුරන උත්තම බෝසතානෙනි.... ඔබට පැතූ බෝධියකින් උතුම් අමාමහ නිවන් සුව අත් වේවා.....🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    මේ ආත්මයෙ නිරෝගි සුවය දීර්ඝ ආයුෂත් 🙏
    ඊලග ආත්මයෙ බුදු ධහම තුල සිටින යහපත් මවකගෙ ගෙ කුසය තුල ඉපදි සම්‍යක්දෘෂ්ටිය ඇතිව මේ බද්‍ර කල්පය තුලම නිවන් දකින්න හේතු වාසනා වේවා
    🙏🙏🙏
    උපදින උපදින සැම භයකදීම සත්පුරුෂයන් අතරෙ ඉපදේවා
    🙏🙏🙏

  • @Saranyaminsadi882
    @Saranyaminsadi882 2 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා ඇත් රජුණි🙏♥️😭ඔබේ කතාව හරි ඔහුගෙ අවසාන දලදා ගමන තමා 2021 ඇසල පෙරහැර😔

  • @madushaninilushika30
    @madushaninilushika30 2 ปีที่แล้ว +1

    මතු බුදු බව පතන ඇත් රජුනි.... අද මම මේ වීඩියෝව බලද්දී ඔබ අප අතර නෑ.... ඔබට නිවන් සුව ඇත් රජුනි....!!! ඔබට නිවන් පුර වැඩි ඈතක නොවන බව විශ්වාසයි..

  • @renukachandrasena574
    @renukachandrasena574 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ,පින්වත් හස්ති රාජයාට !!!🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
    දීර්ඝායු වේවා !!!🙏🙏🙏

  • @smantha223
    @smantha223 3 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගී .දීර්ඝ යුෂ ලැබේවා .eth rajuni..🙏🙏🙏🙏🙏🙏

  • @mrdayawathi3335
    @mrdayawathi3335 ปีที่แล้ว +1

    මතු බුදු වෙන්න. පින්ඇති නැදූමි රජතූමනි ඹබවහන්සේගේ දරු දෙන්නෙක් වත් හිටියානමි අද. අපේ රට. වටිනාකම. කිවනොහැක.

  • @sandanithilakarathna1638
    @sandanithilakarathna1638 2 ปีที่แล้ว +2

    මගෙ උතුම් නැදුන්ගමුවෙ ඇත් තාත්තාට අමා නිවන් සුව ලැබේවා මැනික

  • @hasthirajawanshaya574
    @hasthirajawanshaya574 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා හස්තියා බොදිසත්වයෙකු වී ඉපදේවා සාදු සාදු සාදු 🙏🙏

  • @nadeekakumari4176
    @nadeekakumari4176 2 ปีที่แล้ว +6

    බෝධිසත්ව ඇත් රජුනි ඔබට දලදා සමිදු පිහිටයි .තවත් අවුරුදු ගන්නාවක්ම කිසිදු ලෙඩක් දුකක් නොමැතිව ජීවත් වීමට ඔබට හැකි වේවා 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +4

    ඇත් රජ 👑 කිරුල අද මිහිකත සිප ගත්තේ....ඔබ නැති අඩුව අපහට දැනෙයි මතු මත්තේ...😓අප නම් දුරයි නුඹ නිවනට ලග ඇත්තේ...🙏 රුහුණු කුමරු වාසනා ඇත් රජු වී ඇත්තේ...👑🌹දැයෙන් සමුගත් ඇත් රජුනි ඔබට ජාතියේ උත්තමාචාරය ..👑😓💐🌹🙏

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +10

    ඔය හැමදෙයක්ම විශ්වාස මිස සත්‍ය නොව.බුදුපියාණන්ගේ දහමට අනුව .

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +6

    නැදුන් ගමුවේ රාජා හස්තියා බෝධි සත්වයන් වහන්සේ කෙනෙක්. ඒ සත්වයා ගේ කරැනාව දයාව කීකරු කම තේජ වන්ත ගමන් විලාසය ඒ බවට පැහැදීලි වෙනවා.සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දළදා ධාතූන් වහන්සේ වැඩ සිටින ධාතු කරඩුව වැඩම කිරිමට පින් වන්ත වාසනා භාගය ලෑබු මෙ හස්ති රාජයා රැක බලා ගත් කලූමාමාට විශ්‍රාම වැටුපක් රජයේ න් ලබා දෙන්නේ නම් හා ඔහුට දිවිය පුරා ඡීවත් වීමට මාර්ගය සකසා දීම යුතු කමක්.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +5

    කළු මාමා කිව්වා මේ නැදුන්ගමුවේ හස්ති රජුගේ අවසන් පෙරහැර නෙමෙයි කියලා ... නැදුන්ගමුවේ හස්තිරජුනි ඔබට නිදුක්නීරෝගි සුවයත් දීර්ගායුෂත් ලැබේවා ... තවත් වසර ගනනාවක් සදාතුක කරඩුව වැඩවීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා .. ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වානාවබෝධය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      ඔව් ඇත්ත මාත් දැක්කා එහෙම කියුවා..👍

  • @kumarisamantha9324
    @kumarisamantha9324 2 ปีที่แล้ว +2

    නැදුම් ගම්‍රවේ ඇත් රජාණෙනි ඔබට මාගේ නමස් කාරය වේවා .............සාදු සාදු සාදු........

  • @ar.s.cweerasinghe2193
    @ar.s.cweerasinghe2193 3 ปีที่แล้ว +11

    නිදුක් නිරෝගී දිර්ඝායු වේවා ඇත් රජිදුනි තුණුරුවන් සරණයි

  • @lakshmierangi9644
    @lakshmierangi9644 2 ปีที่แล้ว +2

    පිං මහිමය හැර වෙන මොකක්ද, පිංවන්ත හස්ති රාජයාණනී...ඔබට නිවන් සුව..

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 ปีที่แล้ว +2

    පින්වන්ත ඇත් රජුනි.ඔබ මතු බුදු වේවා.

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu mage namaskaraya wewa ..niroogibawaya lebewa atrajuni🙏🙏🙏

  • @ramiaramia2917
    @ramiaramia2917 2 ปีที่แล้ว +2

    බෝසත් ඇත් රජුනි . මතු බුදු බව අත් වේවා .🙏🙏🙏

  • @gayanchinthaka4825
    @gayanchinthaka4825 3 ปีที่แล้ว +7

    දලදා සමිදු පිහිටයි

  • @sriyanisriyani6093
    @sriyanisriyani6093 3 ปีที่แล้ว +6

    Bosat at rajune labana parat utum dalada karaduwa wedamwanna obata waram labewa.testun koteyak deviyo obawa araksa karatwa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවෙ,රාජා,ඉතා,පිංවන්තඇතේකි,,යලිත්,ලක්දෙරනේ,,ඉපදිලා,,දළදා,කරඩුව,,වැඩමවිමට,ලැබෙිවා,,ඇත්රජුනිඔබදිවිය,ලෝකයේ,,පහලවෙිවා,,,

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 3 ปีที่แล้ว +3

    ma methek kalaw siyalu kusal balayen ath rajuni oba nirogi wewa suwapath wewa labana wasareth utum dalada wahanse wadammannata obata sakthiya labewa ath rajuni deergau wewa🙏🙏🙏🙏🙏🙏

  • @amilatharaka3040
    @amilatharaka3040 3 ปีที่แล้ว +1

    උතුම් වාම දළදා වහන්සේගේ පිහිටෙන් බොධි සත්ව නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා
    උතුම් වාම දළදා වහන්සේගේ පිහිටෙන් බොධි සත්ව නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාට තවත් බොහෝ කාලයක් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට ලැබෙවා උතුම් වාම දළදා වහන්සේගේ ආනුභාවයෙන්

  • @ashajayasinghe5506
    @ashajayasinghe5506 3 ปีที่แล้ว +2

    නිදුක් නීරොගී දීර්ඝයු ලැබේවා

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +1

    ඇත් රජුණි නුඔට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සුවය වැඩේවා යෝධ බලය යෝධ ශක්තිය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sasasi6468
    @sasasi6468 3 ปีที่แล้ว +6

    Oba siyalu denata dalada samidu pihitai

  • @vivisam1925
    @vivisam1925 3 ปีที่แล้ว +1

    උතුමි ඇත්රජුනේ 🍂🍂🍂😘ඔබ ට තවතවත් ශුිමත් දළදාසමිදු කරඩුව වැඩවමන්න උතුමි වාසනාව තව තවත් ලැබෙිවා . 🍂🍂ඇත් රජුගේ ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා .❤🍂🍂දිර්ගායුස ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🌻🌻සාදු සාදු සාදු 🍂🍂

  • @ResinArt223
    @ResinArt223 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුවේ රාජව සන්රක්ශනය කරල තියෙන කුටීරයේ කලුමාමගෙ ඉටිරූපයකුත් හදල මිනිසුන්ට නරඹන්න ,ගවුරව කරන්න සලස්වන්න පුලුවන් නම් ලොකු දෙයක් , රාජ පයින් ඇවිදපු දුරම කලුමාමත් ඇවිද්ද ,රාජගෙ දකුනු අත වගේ හිටිය කලුමාමව නැතුව රාජව විතරක් තනියම තියෙන්නෙ කොහොමද , පුලුවන් තරම් මේක ශෙයා කරන්න 🙏

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว +1

    බොධි සත්ව ඇත් රජුන්ට මාගේ නමස්කාරය වේවා

  • @nipusath572
    @nipusath572 2 ปีที่แล้ว +1

    උතුම් පින් කදට නිර්වාණය අවබෝධ වේවා🙏🌼

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ බෝධි සත්ව ඇත්තටම රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.මනුස්සකම නොදත් අමනුෂ්‍යයන්ට මේ ඇතුලු ආදර්ශයක් වේවා.ඇත්තටම රජු නේ ඔබතුමාට තෙරුවන් සරණයි.සියලුම දෙවියන් පිහිටයි. ග්ලැඩිස් අම්මාගෙන් ඔස්ට්‍රේලියාව.

  • @harshanijayarathne8775
    @harshanijayarathne8775 3 ปีที่แล้ว +4

    Theruwansaranai 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    පාරමිදමි පුරන එක්ආත්මයක් බුුදුබවපතා බෝසත් පෙරැමි දමිපුරන මෙි කාලයේ ඒකයි මෙි බෝ‍සත් ගතිගුන

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 ปีที่แล้ว +2

    thawath kalayak dalada karaduwa wadammawanna hethu wasana wewa athrajuni🙏🙏🙏🙏🙏🙏

  • @manodyabandaranayaka5960
    @manodyabandaranayaka5960 3 ปีที่แล้ว +3

    දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 ปีที่แล้ว +1

    ඒ පින්වන්ත ඇත් රජු අද අප අතරින් සමුගෙන ගියා.අමා මහා නිවන් සුව ඇත් රජුනි

    • @isiwaraasapuwa1111
      @isiwaraasapuwa1111  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayathri.9873
      @gayathri.9873 2 ปีที่แล้ว

      අනේ ඔව්. පුදුමාකාර දුකක් දැනෙනවා. පවුලේ කෙනෙක් නැති උනා වගේ

  • @annomanissanka3944
    @annomanissanka3944 3 ปีที่แล้ว +5

    උතුම් දළදා සමිදු පිහිටි 🙏🙏🙏🙏🙏

  • @anithadismini454
    @anithadismini454 2 ปีที่แล้ว +1

    Obata mage namaskaraya eth rajuni.oba mathu Budu weva

  • @amcysounds6446
    @amcysounds6446 3 ปีที่แล้ว +3

    Supiri tawa video s one ,,❤️❤️❤️❤️

  • @rosyphone3090
    @rosyphone3090 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා පුතේ ඔයාට බුදු සණයි

  • @chandrikaramani7928
    @chandrikaramani7928 3 ปีที่แล้ว +5

    Aththatama nadungamuwe hasthirajage Pera bawayan Pahada denna puluwanda,teruwan saranai,obadepalata.🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +2

    බුදුසරණයි දිර්ඍයු වෙවා අපේ ඇත් රජුට,,,,🙏🙏🙏

  • @sasasi6468
    @sasasi6468 3 ปีที่แล้ว +5

    Thank you vidio ekak dunnata

  • @jeevanithushari4620
    @jeevanithushari4620 3 ปีที่แล้ว +2

    දිඝායුෂ පතමි ඇත් රජුනි. ඒ වගේම කළු මාමේ

  • @ඉනෝකාක්රිෂාන්ති
    @ඉනෝකාක්රිෂාන්ති 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pradeepkumara4409
    @pradeepkumara4409 2 ปีที่แล้ว +1

    Mage punyawantha nedungamuwe hasthirajayanan wahanseta Mage namaskaraya wewa theruwan saranai namo buddhaya

  • @laksirimadagedara977
    @laksirimadagedara977 3 ปีที่แล้ว +3

    Budu sarani oba depalAta

  • @dinlasanju885
    @dinlasanju885 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුණි ...🙏🙏

    • @ekanayakapethum5291
      @ekanayakapethum5291 3 ปีที่แล้ว

      Methe budun laga niwan suwaya labeewa !!!!pinwantha ath rajuni.

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +2

    අර කොට අදින්න ගත්ත පාර්ලිමේන්තු මංත්‍රිවරයා මහා කාලකන්නියෙක්
    මේ වටිනා සතුන් ඉන්නෙ කොට අදින්නද ?
    මුන් තමයි කැලැ එලිකර
    මේ සතුන්ට යන එන මන් නැති කරන්නෙ
    මේ සතා පින්වන්තයි
    දළදා සමිදු වැඩම කරන්න ලැබුන එක කොච්චර පිනක්ද 🙏
    ඒවුනාට තමන්ගෙ රැහැන නැදැ පරපුර නැතිව මේ ගෙවන තනිකඩ ජීවිත මැරෙනා තුරැම පිනක් කියලා නම් හිතන්න බැහැ
    මිනිසුන් සතුන් ගැන හිතව විදිහ හරිම ආත්මාර්ථකාමීයි
    සතාගෙ පැත්තෙන් හිතන්නෙ නැහැ කවම දාවත්
    ඒක ඕනම සතෙකුට කරනවා

  • @menakaamarasinghe8693
    @menakaamarasinghe8693 3 ปีที่แล้ว +4

    aththatama bodi shathwayek thamai.gothama budupiyanan wahanshege dantha arihathunwahansha thaman ge pite thabagena wadammawanna prarthana kara athi digauwewa putha ath Raja nenì manel shurangani

  • @nadishaninadishani9614
    @nadishaninadishani9614 2 ปีที่แล้ว +2

    නැදුන්ගමුවේ ඇත් තාත්තා මගේ සුභ පැතුම් 😭😭😭😭😭😭😭😭😭

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 ปีที่แล้ว +4

    මාස 6කට පෙර කොහොමද ඔබ කිව්වෙ ගියවර පෙරහැර නැදුන්ගමුවේ රාජා පෙරහැරේ යන අවසාන වතාව කියලා

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 2 ปีที่แล้ว +2

    අමා මහ නිවනින් සැනසේවා ඇත් රජුනි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Pinvath bosath et rajuni obata namaskaraya veva budun deka ama maha nivanin senaseva sadu sadu sadu

  • @sanchikasandaruwan2530
    @sanchikasandaruwan2530 ปีที่แล้ว +1

    සමහරවිට ☝👍😇💙

  • @suwapathasapuwa7007
    @suwapathasapuwa7007 3 ปีที่แล้ว +2

    ath rajuni oba dakeemen mage as pudumakara lesa suwapath wenawa theruwan saranai ath rajun i

  • @bandulabandu5139
    @bandulabandu5139 2 ปีที่แล้ว

    Pinwath,ethi rajuni oba tumata niduk niroge suwaya laba wewa kalu mamath,arakksawa dana ranvirun,siyalaumadata budusaranai daladasamidupihitai

  • @kumarawickramasinghe6675
    @kumarawickramasinghe6675 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ හස්තිරාජයාට මාගේ නමස්කාරයම වේවා!!! 🙏❤️🙏❤️

  • @rasikajayasekara2029
    @rasikajayasekara2029 2 ปีที่แล้ว +1

    Never expected 2021 would b Nadungamuwe Raja Tucker's last perehera...We were longingly waiting to see him this year aswell....6 months back U predicted it would b his last perehera... We are so sad..that the Magnificent Noble Majestic Adorable Tusker Nadungamuwe Raja is no more..😢😢😭😭😭
    May he Attains Supreme Nibbana.! 🙏🙏🙏🙏🙏
    ( from Kandy)

  • @gayathri.9873
    @gayathri.9873 2 ปีที่แล้ว +2

    ඔබ කිව්වා හරි...අපේ නැදුන්ගමුවේ රාජා ඊයේ අවසන් ගමන් ගියා🥺

  • @user-nk5lv7zt8e
    @user-nk5lv7zt8e 3 ปีที่แล้ว +6

    මහත්මයා පුළුවන් නම් රාවණා රජුගේ අවසන් අවුරැදු 7 සහ රාවණා රජු මරණයට පත්වීමෙන් පසු කාලසීමාව ගැන විඩියෝ එකක් අනාගතයේ කරන්න පුළුවන්ද?
    පුළුවන් නම් අනාගත මෙෙත්‍රි බුද්ධ ශාසනය ගැනත් විඩියෝ එකක් කරන්න🙂🙏

    • @isiwaraasapuwa1111
      @isiwaraasapuwa1111  3 ปีที่แล้ว +2

      හොඳ අදහසක් .අපි විඩ්යෝවක් දන්නම්

    • @user-nk5lv7zt8e
      @user-nk5lv7zt8e 3 ปีที่แล้ว +1

      @@isiwaraasapuwa1111
      මහත්මයා දියසෙන් පැමිනීමට පෙර හෝ පසු ලෝක යුද්ධයක් තිබේද?
      මොකද බොහෝ දෙනා එහෙම පවසනවා..දැන් අපිට පේන්න පෙර නිමිතිත් තියෙනවානේ එහෙම දෙයක් අාරම්භ වුනොත් එය ලංකාවට කෙසේ බලපාවිද?එක් භික්ෂූන් වහන්සේ නමක් පවසනවා කෝටි 700ක් මැරෙනවාලු..එහෙම වුනොත් දියසෙන් අැවිල්ලා වැඩක් නැනේ..මොකද ඉතිරි වෙන්නේ කෝටි 50ක පමණ පිරිසක්

  • @KELUMGEMS
    @KELUMGEMS 3 ปีที่แล้ว +2

    Ape nadum gamuwe rajata uthum dalada samidu pihitaii🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthiweerasinghe7425
    @malkanthiweerasinghe7425 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ඇත් රජුනි ඔබට තෙරුවන් සරණයි

  • @nomaskzz3170
    @nomaskzz3170 3 ปีที่แล้ว +5

    ✨✨🙏✨🙏🙏🙏✨🙏✨✨

  • @nethranisha2614
    @nethranisha2614 3 ปีที่แล้ว +3

    🙏🙏🙏niduk nirogi suwaya labeva (raja hasthirajayata , twa wadi kalayak furawata , , , , , dalada karaduwa wadama kara vimata labewa🐘🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว +5

    අගුරු පෑගිමෙන් තමයි එයාල කලබල වෙන්නෙ කතා කරල කියන්න ද ඇත් ගොව්වො බොරුවට කෑමොර දෙනව බලන්නෙ නැතිව.

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +2

    Aehema wenna ba aeyata tawa wasanawa tiyenawa auasa dirraya tiyenawa aewani hastiyek ape dalada perahare geniyanna one raja utum bodisatwa satek teruwan saranai dirgauasa kalumamatai oyatai

  • @nadeedissanayake3690
    @nadeedissanayake3690 2 ปีที่แล้ว +1

    අනේ! ඇත් රජුට දැනිලා වෙන්න ඇති පෙරහැර අවසන් කර ගෙදර ගිය පසු ඇස් වලින් කඳුළු බිඳු වැටුනේ.මේ සහභාගී වන අවසන් පෙරහැර කියලා නේද?

  • @piyumikaperera6330
    @piyumikaperera6330 3 ปีที่แล้ว +3

    කාලයක් තිස්සේ තියෙන හිසරදයට බෙහෙත් ගත්තත් ඵලක් නැත්තෙ පෙර භවයක කර්ම ශක්තියක් නිසාද?? කරුණාකරල ,පිළිතුරක් ලබා දෙන්නකො😣😒😒😥

    • @Ridergaming9180
      @Ridergaming9180 3 ปีที่แล้ว

      කොච්චර කල් ඉදලද හිසරදය තියෙන්නෙ ,,,කොච්චර කල් බෙහෙත් කරාද ,,කොහෙන්ද බෙහෙත් ගත්තෙ ,

    • @piyumikaperera6330
      @piyumikaperera6330 3 ปีที่แล้ว

      @@Ridergaming9180හිසරදය අවුරුදු තිහක විතර ඉදන්.😣අවුරුදු දහයක ඉදන් බෙහෙත් කරනව.එක එක තැන්වලින් බෙහෙත් ගත්තත් තාම හොද නෑ.

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว

      සමහර විට. ඕක මටත් තියනවා .

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +1

    Kochchara dakkath epanovena,hith nivana dasunak"Nadungamuve raja"athraju.theruvan saranai,deergausha labeva athrajuni.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanchaminda7164
    @roshanchaminda7164 3 ปีที่แล้ว +3

    Matu buduwawa at raja.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +5

    Kohomath me aya bhode sathvayo tamai metaran pin mahemayak pihitanne kohomada meyalata manussayo vela ipaduna teresan minissu enna lokeyaka metaran guna yahapath me ay බෝධිසත්ව කුලයට ayath pin attoao eke kata dekak naha neyalava dakidde ahadde apAth asvalata kadulak enneth e nisama venda ate ane nadungameve බෝසත් ath rajune apA ayusath aran chirak kalayak වැජඹෙන daone niduk neroge derga ayu vewa dan vayasai tamai api eka pili ganda akamate unath tawa eka sarayak karaduva wadammanda pin teyanawa eta passe nedahase inta one
    🙏🙏🙏🙏🙏🌴🌴🌷🌱🌷🌱🙏🙏🙏🙏🌍🌍🌍💖💟👍🐓🐔️🐔️🐓👍🌷🌴🐓🐔️🐓🙏🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 2 ปีที่แล้ว +1

    ඇත් රජු පෙරහැර ට සහභාගිවන අවසන් වතාව ඒක හරියටම හරි මෙහෙම දෙයක් වෙයි කියල කාටවත්ම හිතෙන්න නැතිව ඇති.