මංගල මල් දම Mangala Mal Dama | Dr Victor Ratnayake and

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • මංගල මල්දම ගීතය මගේ නොවන මගේම ගී ප්‍රසංගයේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් සමග
    ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
    මුල් සහාය ගායනය - සිසිර සේනාරත්න
    තනු නිර්මාණය සහ ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
    මට නොවෙද ළඳේ වත මනකල් උකුළු මුකුළු පෙම - මුකුළු පෙම
    මංගල මල් දම පතා හිඳිමි මම පතමී මම
    මට නොවෙද ළඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම - ලලිත පෙම
    කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා
    මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා
    දුර නඳුන් වනේ දේව ළඳුන් ආවා
    මට මල්සර ගේ දුන්න අරන් ආවා
    කිඳුරු ලතාවිය දිව්‍ය කුමාරිය
    මට මොටද ළඳේ ඇත්නම් ඔබ දේහ සුරූපය
    සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
    රන් පාවඩ මත කැන්දාගෙන යන්නම්
    රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
    ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්
    පොකුරු සිනාවයි - දෑස ඉනාවයි
    ගත සුවඳ කොකුම් බිඟු රොන් - හද ගීත ලතාවයි
    #Live

ความคิดเห็น • 46

  • @SleepyPinball-wv7hv
    @SleepyPinball-wv7hv 4 หลายเดือนก่อน +2

    මට මොටද ලදේ නැත්තම් යනුවෙන් ගායනය නිවැරදි විය යුතුය.ලස්සනම ගීතයක්

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 ปีที่แล้ว +9

    ඒ මියුරැ හඩ තව තවත් අසන්නට ලැබීමම වාසනාවක්. විකටර් ගායකායානෙනි, ඔබ තුමාට දිගාසිරි පතමි.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +3

    ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි හරිම ලස්සනයි හරිම මිහිරි දෙන්නගෙම කාගෙද කියලා හඬවල් හොයන්නත් අමාරුයි ❤❤❤

  • @RanjithGamini-l7e
    @RanjithGamini-l7e 17 วันที่ผ่านมา

    සිසිර වෙනුවට රෝහන අගනා ආදේශයක්

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 ปีที่แล้ว +9

    හරිම මිහිරියි ❤️පුලුවන්න් නම් ඔබතුමාගේ ප්‍රසංගයම අපිට අහන්න සලස්වනවාද 🙏

  • @swanb6014
    @swanb6014 ปีที่แล้ว +2

    හරිම සුමියුරු සුසංයෝගයක්🎉 ආසාවෙන් රසවින්ඳා

  • @pearlhettige8052
    @pearlhettige8052 ปีที่แล้ว +2

    දකින්නත් ආසයි මෙවැනි අවස්ථා ❤❤

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว +1

    කනට මී පැණි යනවාක් මෙනි....♥️

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @daisyabeygunawardhana5560
    @daisyabeygunawardhana5560 ปีที่แล้ว +1

    Theruwan saranai oba depalatama ❤😊❤

  • @ravindunisal5400
    @ravindunisal5400 2 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබ දෙදනාටම.🙏❤️

  • @hasithasampath7689
    @hasithasampath7689 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nihalfernando.215
    @nihalfernando.215 2 ปีที่แล้ว +3

    Lassana uparimai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wnm8145
    @wnm8145 2 ปีที่แล้ว +2

    Thunuruwanee Anantha Aashirwaadaya weewaa

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 2 หลายเดือนก่อน

    සිසිර සේනාරත්න යන් ඉන්ඩ තිබ්බෙ. ඒකත් එනම රසක්. මේ සිංදු ඇයි දැන් ඉන්න අය අහනව අඩු.😢

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 ปีที่แล้ว +4

    එදා අප රස විදි ඉතා මියුරු ගීතයක් ...!ඔබ තුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා ..බුදු සරනයි .. !

  • @anomairoshinee2532
    @anomairoshinee2532 หลายเดือนก่อน

    💜️

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤🙏

  • @nishanthaprasanna9786
    @nishanthaprasanna9786 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤😢😢😢

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว +1

    ❤😮

  • @prigamvidane387
    @prigamvidane387 3 ปีที่แล้ว +4

    very beautiful... please upload the whole show for us. Specially for people like us who don't live in Sri Lanka. We didn't have a chance to watch them live.

  • @harshasiriwardane971
    @harshasiriwardane971 3 ปีที่แล้ว +2

    ස්තුතියි වික්ටර් සර්🙏💐❤️

  • @iranitenghult2726
    @iranitenghult2726 ปีที่แล้ว +1

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 5 หลายเดือนก่อน

    “වාක්‍යං රසාත්මකං කාව්‍යං” යන්නට උදාහරණයක්.

  • @eduruthuma
    @eduruthuma ปีที่แล้ว +1

    aaaa superb

  • @sisilperera9261
    @sisilperera9261 3 ปีที่แล้ว +2

    ඉතාමත් මිහිරි ගීතයක්.. 🎶

  • @kalyanishiroma1979
    @kalyanishiroma1979 3 ปีที่แล้ว +1

    මියුරු ලස්සනම ලස්සන ගීතයක්

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว +1

    Mukulu pema😊

  • @wijemanneraneesha
    @wijemanneraneesha 3 ปีที่แล้ว +4

    Thank you so much for posting this song ❤❤❤

  • @nevillejayasundara8924
    @nevillejayasundara8924 3 ปีที่แล้ว +2

    This is the ultimate in 'Sinhala Subhavitha geethaya'. Great performance! Thank you.

  • @pradeepdias8596
    @pradeepdias8596 ปีที่แล้ว

    Excellent

  • @hiranyamalwatta
    @hiranyamalwatta 3 ปีที่แล้ว +1

    අතිශයින් මිහිරියි ❤️

  • @priyanthikadealwis3011
    @priyanthikadealwis3011 2 ปีที่แล้ว +1

    👍 Great!

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +1

    So beautiful!

  • @hiranthaperera5640
    @hiranthaperera5640 3 ปีที่แล้ว +1

    Wish you good Luck and Good Health !

  • @sudarshanarodrigo7955
    @sudarshanarodrigo7955 2 ปีที่แล้ว +1

    Magal maldama

  • @bulatha2888
    @bulatha2888 3 ปีที่แล้ว +1

    Great music

  • @naviperera9654
    @naviperera9654 3 ปีที่แล้ว +5

    සිසිර සේනාරත්න මහත්මාත් සිටියානම්

  • @soni581
    @soni581 2 ปีที่แล้ว +2

    කොයිතරම් මිහිරිද ..මේවගේ ගාන්ධර්වයන් දැන් බිහිවෙන්නැහැ ..සම්ප්‍රප්පලාප wrap wrap wrap

  • @SleepyPinball-wv7hv
    @SleepyPinball-wv7hv 4 หลายเดือนก่อน

    මට මොටද ලදේ නැත්තම් යනුවෙන් ගායනය නිවැරදි විය යුතුය.ලස්සනම ගීතයක්

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Sidath24
    @Sidath24 3 ปีที่แล้ว +1

    ❤️