Danana punachi de athare nodanana boho de kiyala dila ava apithe akaka beda gananavata thanks nanaga . Harima lasasanai vagema harima vadagathe ape thuti manika nathuva name hari palui anithe para anane nathai amami akaka budu saranai nanaga aye vidio akakine anakal oyage punachi paualata budu saranai nanaga ❤❤❤❤❤❤
මේ වීඩියෝ එකෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. thank u dr..❤
බොහොම ස්තූතියි මේ වචන වලට 🧡💛🤗🧡💛🤗 ආදරෙයි ගොඩක්
කඩල තම්බනකොට අලුත ගාපු පොල් බෑවක පොල් කටු කෑල්ලක් දැම්මත් ඉක්මනට තැම්බෙනවා..අම්මා තමයි කීවේ ඉතින් ❤
අනේ ඇත්තද? 🧡💛 ගොඩාක් ස්තුතියි ඒ විදිහට ත් කරලා බලන්න ඕනෙ .🤗💛🧡🤗💛🧡🤗💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Godak watinwa api nodann dewal ❤
Very valuable dear .thank u so so much my dear❤❤.God bless u budusaranai 💕💕
Thank you so much darling 🤗🧡💛🧡🤗🧡🤗
🙏හරිම වැදගත් ස්තුතියි දෝණි 🌹🌹♥️
ගොඩාක් ස්තූතියි නැන්දේ ......🤗💛🧡💛🤗💛💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
ශෝයි අක්කි අපෙ අම්මි කරවිල උයන්නිත් ඒම තමයි ස්තුතියි අක්කි බුදු සරණයි
එහෙමද නංගා....💛🤗💛🧡🤗
මස්,කඩල හෝ හයියට තියෙන පොලොස් උයද්දී,පොඩි පොල්කටු කෑල්ලක්,සුද්ද කරලා හට්ටියට දාන්න ඒවා මෙළෙක් වෙනවා...
පොලොස් මැල්ලුම කහට ගතිය යන්න තම්බන විට සියඹලා චුට්ටක් දාන්න කහට පාට නැති වෙනවා....
බොහොම ස්තූතියි මටත් හරි වටිනවා මේ තොරතුරු 🧡💛🧡💛
Thank you akke❤. Loba nathuwa hamadema kiyala denawata.බුදුසරණයි oyaata❤️
අනේ ගොඩාක් ස්තූතියි මගෙ පැටියෝ ......🤗🧡💛🧡🤗🤗🤗 හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Danana punachi de athare nodanana boho de kiyala dila ava apithe akaka beda gananavata thanks nanaga . Harima lasasanai vagema harima vadagathe ape thuti manika nathuva name hari palui anithe para anane nathai amami akaka budu saranai nanaga aye vidio akakine anakal oyage punachi paualata budu saranai nanaga ❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මගෙ අක්කේ .......🤗🧡💛🧡🤗💛🤗 ආදරෙයි හැමදාමත්
හැම කෑමකටම පොල්වතුර දැම්මට කමන්නැද්ද ❤
Ehema gataluwak nam mama ahala na patyo 💛🧡💛🧡
කරවිල කපද්දීම පොල් වතුරට හෝ පොල් කිරිවලටම කපලා දාන්න කියන්නෙත් ඔයා කියන වාතාශ්‍රය කතාව නිසා කියල මට හිතෙනව .. ඊට පස්සෙ ඒකටම අනෙක් කලමනා දාල උයනව....
ගොඩාක් ස්තූතියි මේ තොරතුරු වලට 💛🧡
Hrima Watinawa Daruwo oyage krama tika godak hodai age karanawa thank u soo much. Budusaranai
අනේ ගොඩාක් ස්තූතියි. මේ වචන මට ගොඩාක් වටිනවා 🧡🤗🧡💛🤗 හැමදාමත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
ඇත්තටම නංගි අදකාලෙ ගොඩාක් දෙනෙක් එක එක ව්දිහට එක එක රසවත් අයුරින් එක එක කැම වර්ග බොහොමයක් හරිම ආසාවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉතාම ආදරනීය වචන යෙන් ඉතාම පැහැදිලිව කියලත් දෙනවා ඉතින් මම හැම එකකටම කමෙට් කරන්න අමාරුයි ඒනිසා මේ කමෙටෙක පමණක් දෙන්න හිතුවා එහෙම කිවුවෙ තරහින් නම් නොවේ හොඳ ද මට වෙලාව්ක් නැති නිසා එකින් එකට කමේට් නොකර ඉඩ්ක් ලැබුණු ව්ට් බලන්නම් හොඳ ද වාසනාවන් ඔයාට බොහොම ස්තූතියි නංගි 💑❤️❤️❤️🌟🌟🌟💘💘💘💑🌹🌹🌹🌟🌟🌟👍👍👍✔✔✔
බොහොම ස්තූතියි....💛🤗🧡🤗💛මට මේ වචන ගොඩාක් වටිනවා . හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Godak vatina. Dewal. Kiyala. Dunnata. Thank you therena. Vidiyata.lassanata.kiyala.denawa.oyath.godak.lassanai
ගොඩාක් ස්තූතියි. හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🧡🤗💛🧡🤗🤗🤗🤗🤗
Aniwaryen innawa. Aluth. Vidiyo aran. Anakan
වටින අදහස් ටිකක්. ස්තූතියි 👍
🤗💛🤗🧡💛🤗🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
ස්තුතියි
ඔයාටත් ගොඩාක් ස්තූතියි මගේ වීඩියෝ බලනවට💛🤗🧡🤗💛🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Godak dewal danagatgtha akke...❤❤❤😊
💛🧡🤗💛💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Dahasaya varsk thanks oyata ❤❤❤
ඔයාටත් ගොඩක් ස්තූතියි මාව මගනොහැර බලනවට 🧡💛🧡🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Thank u nangi ❤
🧡🤗🧡💛🧡💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
මගෙ බුදූ අම්මෝ! අච්චර පුංචි චූට් රතුළුණූ ට්ක සුද්ද කරන්ඩ අරං තියෙන්නෙ මහ ලොකු මස් කපන මන්නයක්නෙ😮
මේක තමයි මගේ අතට හොදටම හුරු පිහිය.ඔබට මගෙ අනිත් පෙර වීඩියෝ වලිනුත් මේ පිහියම දකින්න ලැබෙන්න ඇති.ඉතින් ආදරෙයි දිගටම මගේ චැනල් එකත් එක්ක රැදෙන්න කියලා ආරාධනා කරනවා🤗🧡💛🧡🤗🧡🤗
Godak watina tips tikak akke ❤
බොහොම ස්තූතියි නංගී 🧡🤗💛🧡🤗💛🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා ....ආදරෙයි ගොඩක්
Thanks.....
Thank you so much 🤗💛🧡🤗💛🤗🤗
කරවිල ඇටත් දාන්න. ඒවායේ තියෙන්නෙ රත්රන් ලෝහය.
ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීමට.💛🤗🧡💛🤗🧡
Mn karivila hadaddi thiththa enawa me විදිහට hadala balanna ona😊😊😊😊
හදලා බලන්නකෝ.වැඩි මිශ්‍ර කරන්න එපා.හට්ටිය හොලවන්න අඩිය අල්ලනවට
කඩල පෙගෙන්න දාන කොට ලුනු ටිකක් දාන්න හොද ට පෙගෙනවා හොදට තැබ්බෙනවා👍👍👍👍
අනේ ගොඩාක් ස්තූතියි 💛🧡🤗💛🤗🧡💛
Oyage video balanne harima asawen.oya koheda inne nangi.godak piliwelata oya weda karanawa.theruwan saranai .dilini akka
ගොඩාක් ස්තූතියි මගේ අක්කේ ....... මම ගම්පහ 🤗🧡💛🤗🧡🧡🧡🧡🧡
ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාට ශලිනි ❤️ 😘
ගොඩාක් ස්තූතියි. 🤗🧡💛🧡🧡💛 🤗 ආදරෙයි ගොඩක් .හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
thanks
🧡💛🤗🧡💛🤗💛🧡
Thank you දුව
ආන්ටි ටත් ගොඩාක් ස්තූතියි 🤗🧡💛💛🤗 හැමදාමත් මාත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
ගොඩක් වට්න්ව
බොහොම ස්තූතියි. හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗🧡💛🤗🧡💛🤗🤗💛🧡💛
MANI MIS THANKS...
අනේ මට මිස් කියන්න එපා....ආදරෙයි මේ comments වලට 🧡🤗💛🧡🤗💛🧡🤗
Mn iwwama nm karawila තිත්ත nehe kiyla amma kiyanwa.thnx u
අනේ ශෝකනේ.... එ අත්ගුණය 🤗🤗🧡💛 ඒක හැමෝටම පිහිටන්නේ නෑ.ඔයා හරි වාසනාවන්තයි.
GOOD
Thank you so much 🤗💛🧡🤗💛🧡🤗
කඩල පෙගෙන්න දාද්දින් ආප්ප සෝඩා ටිකක් දාන්න. හොදට ඉක්මනින් තැම්බෙනවා.
ගොඩාක් ස්තූතියි 💛🤗🧡🤗💛💛මං එහෙමත් කරලා බලන්නම්......
Great stay connected
Thank you so much 🤗💛🧡🤗🤗🧡🧡🧡🧡
Anthima eka karavila.....eke ..hodama tika oya ain karanawa karavila uyanna onee madhya ahak nokara....oya vidihata uyanakota kohomath thiththa nee..thamai
අනේ මම ඒක නම් හරියටම දැනගෙන හිටියෙ නෑ.බොහොම ස්තූතියි මේ වැදගත් උපදෙස් වලට 💛🧡💛🧡💛🧡 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
අපිත් උයනේ ඇට අයින් කරල තමයි
❤❤❤❤❤
🧡💛🤗💛🧡💛🤗💛🧡💛
Karawila uyanawita ata iwath kaŕanna apa pilika walakwana deyak karawila ata
ගොඩාක් ස්තූතියි ඔබේ අදහස් බෙදා ගත්තට 💛🧡💛🧡
Akke oya danna gdk dewl apit kyl denwa..ithin mt meka nokiya inna hithun ne..mkuth hithnna epa..oye widiht bath ekt hedi mita gahal tynna hoda nhllu..api achchi amml kynwa..hriyt hthuwk nm danne ne..eth hoda nhllu..bs
අනේ මම තරහා වෙන්නෙ නෑ පැටියෝ ...ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහස් වලට 🤗💛💛🤗🤗🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@@simplelifesrilanka mamath ahala thiyanawa, ape ammath kochcharawath benala thiyanawa, ara ulamage kathawak neda okata sambanda
කඩල තම්බද්දි පොල් තෙල් ටිකක් දපුහමත් ඉක්මනට තැම්බෙනව නේද නංගි..
අනේ එහෙමද? මම දැනගෙන හිටියෙ නෑ.ගොඩාක් ස්තූතියි ඒ ගැන කිව්වට.හරිම වැදගත් .🧡💛🤗🧡💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
❤❤❤
ගොඩාක් ස්තූතියි වස්තුවෙ ....පළවෙනි comment එක ඔයාගෙන්....🧡🤗💛🤗🤗💛🤗🧡🤗
Seeni danna apa diyawadiyawa hadenawa
ඔබගේ ගෙදර සතියේ දවස් 7ම වේල් 3ටම බෝංචි කනවා නම් සීනි දාන්න එපා අපේ ගෙදර සතියටම එක දවසයි බෝංචි කන්නේ ඉතින් මට නම් ගැටලුවක් නෑ.මොකද හරියට කල්පනා කලොත් ඔය බෝංචි එකට සතියටම දාන තේ හැදි බාගෙට වඩා අපි වෙන දේවල් වලින් සීනි කනවා.
Karivila aetathamay guna
1 I know
🤗💛🤗💛🧡🤗💛
Tiththa rasa miss thamai api karavila kanne
💛🤗🧡🤗💛🧡🤗💛
ලූණු පෙත්ත කපල වතුරට දැම්මාම ලුණු වල ගුණ නැතිව යනවා.
ඒ කතාවේ ඇත්තක් තියෙනවා නැන්දා මට මෙතන දි කියන්න ඕනෙ වුණේ විශාල වශයෙන් ලූණු සුද්ද කරන අවස්ථා වලදි පහසු ක්‍රමයක් 🧡🤗💛🤗🧡💛💛
කඩල පොගන්න දාන කොට ලූනූ කුඩු ටිකක් එකතු කරන්න
මම තම්බනකොට තමයි ලුණු එකතු කලේ.මෙ විදිහට කරලා බලන්නම්.ගොඩාක් ස්තූතියි 🤗🧡💛🧡🤗🧡🤗🧡
හ්ම් ඒකත් හොදයි ..අන්තිමට කියපු එකට තමයි මම වඩාත් කැමති නංගි
බොහොම ස්තූතියි අක්කේ 💛🤗🧡💛🤗💛🤗 හැමදාමත් වගේ ආදරෙයි ගොඩක්
මාත් කරවිල උයන්නෙ ඔය විධියට
අපේ අම්ම කියල දුන්නේ
තිත්ත ගොඩක්ම අඩුයි
🤗💛🧡💛🧡🤗🤗 එහෙමද පැටියෝ .....
කරවිල කපලා ලුනු වතුරට දැම්මත් තිත්ත අඩුයි
අනේ ඇත්තද ?🧡💛🧡💛 ගොඩාක් ස්තූතියි මම එහෙමත් කරලා බලන්නම්.. හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 💛🤗🧡🤗💛🧡🤗
පේෂර් කුකර්‍රඑකේ තම්බාගන්න
බොහොම ස්තූතියි 🤗🧡🤗🧡🤗 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
Like 😢😢😢
Thank you dear 🤗💛🧡🤗💛🤗 please stay tuned with me
Thanks ❤
බොහොම ස්තූතියි.🤗🧡💛🤗🧡💛💛 හැමදාමත් මාත් එක්ක මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා