ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙච්චර ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මට කොහොම මිස් වෙලා තිබුනද මංද.ගොඩක් ස්තූතියි
අද කාලයේ බොහෝ දෙනා කඩවල් වල තියෙන රස කාරක පාවිච්චි කරලා තමයි කෑම හදන්නේ. එය රස කාරවල අඩංගු වන්නේ ශරීරයට අහිතකර දේවල් තමයි ඉතින්. මේ විදියට ගෙදරම රස කාරකයක් හදාගන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා. බොහොම ස්තූතියි අපව දැනුවත් කලාට ❤❤❤❤
ඒකනම් ගොඩක් වටිනව මොකද රසාකාරක කියල කඩෙන් ගන්න වහ ටිකනෙ අපේ අය කෑම වල දාන්නෙ ඊට පස්සෙ ලොකෙ නැති ලෙඩ මේ වගේ දෙයක් ගෙනාවට ගොඩක් ස්තූතියි ❤
ගොඩාක්ම වටිනා රෙසිපියක් . සතූටුයි.
ගොඩක්ම වටිනා වීඩියො එකක් ගොඩක්ම ස්තුති
හැමදාමත් වගේ වටිනම රෙසිපි SL Healthy food නාලිකාවෙන් තමා ඉතින්න්..❤❤❤
ගොඩක් වටිනවා මේ වගේ දේවල් ඉදිරිපත් කරලා අපිව දැනුවත් කලාට.
අදත් ඉතාමත් වටිනා video එකක් ගෘහණියන්ට ගොඩක් වටිනවා
කවුරුවත් කියල දුන්නේ නැති දෙයක්..අති විශිෂ්ඨයි .ස්තුතියි ,ඔබතුමාට
ඔබට බොහොම ස්තූතියි ❤ හරිම වට්නවා. බොහොම පින්
හරිම අගෙයි පුතේ .අදම හදාගන්න ඕන .පුතා මීට පෙර වට්ටක්කා වලට එහෙම දාන්න පුලුවන් පොල් බැදල හදන පහේ වට්ටෝරුව හැදුවා .මට බොහොම ප්‍රයෝජනවත් උනා . ස්තුතියි පුතේ මේ හැමදේකටම....තෙරුවන් සරණයි .ජයම වේවා !!!
❤️❤️❤️❤️❤️❤️
Ekanam godak watinawa thanka obata❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි මල්ලි හැමදාම රසටපහසුවට හැමදාම වටිනා විඩියෝ එකක් ගේනව ඔයාට දිර්ගායු ලැබෙිවා මල්ලි ජයවෙිවා ❤ස්තුතයි
හරිම වටිනාකමක් තියෙනවා ගොඩක් ස්තුතියි ඔබතුමාට
Godak වටිනා recipe ekak chef ..thanks
Ane godakma watinwa apema deseeya dewal walin raskarakayak gunayen wadi posanya labenwa sarrerayata haniyak na ow sup kata apith danwa me ratwala wadakarana nisa gidak sthuti malli තෙරුවන් සරණයි
ඇත්තටම අද කාලයට ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏
එකනම් ගොඩක්ම වටිනවා
ගොඩාක් වැදගත් ඒක.ස්තූතියි .
Aluth deyAk kiya denawa hemadama bohomath dthuthi.👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️
වටිනවා.ස්තුතියි ගොඩක්
Valuable video.. Good job.. Keep it up... Thanks for sharing 😊
Harima වටිනවා chef .thanks
අදත් ගොඩක් වටිනා වීඩියෝ එකක් ...තෙරුවන් සරණයි ඔබට 😊
Actually, it is very valuable to be able to make this kind of sweetener at home because it is good for our body health.
හරිම වටිනා vedio එකක් බොහොමත්ම ස්තුතියි
හරිම හොද රසකාරකයක් ඇනූවත් කළාට බොහොමත් ස්තුතියි
ගොඩක් වටිනවා
ඉතාමත් වටිනා වීඩියෝ එකක් . ගොඩාක් වටිනව.ඔබට ගොඩාක් ස්තූතියි
හරිම වටිනාකමක් තියන අනර්ගම දැනුවත් කිරීමක් පුතේ .ජය වේවා !!!
❤️❤️❤️❤️❤️🙏🙏🙏
Super idea excellent vedo congratulations ,cchef ✨️👍
හරිම වටිනා දෙයක් .ඔබට ස්තුති .dewy pihity .
😍😍😍🙏🙏🙏🙏♥️♥️
Very useful video. Thank you very much chef
Ekanan marama wadagath video ekak. Ada kale kade ganna thiyennema wahane. Thanks for sharing
Supiri godak vatinava mn hetama hadanava
හරිම වැදගත් රෙසිපිඑකක්.වසවිස කන්නේ නැතුව තමන්ගේ අතින් හදාපු ගුණදායකය,රසයක් එකත කරන එක කොච්චර හොඳද.
Niyamai eka
බොහොම ස්තුතියි. ඔය පේස්ට් එක කැට විදියට හදාගන්න ක්‍රමය ක් තියෙනවා ද චෙෆ්.
බෙහෙවින් ම ස්තුතියි .
Ape ayava mehema vath hadana eka thamai hoda .nathnam rasakaaraka valata thamai ravatenne
ගොඩාක් වැදගහ්❤❤
ගොඩක් වටිනව
Eka hoda rasa rahasak.. rasakaraka danne nathuwa kema rasa karagaththahaki
මාරයිනෙ
වැදගත් වීඩියෝ එකක්
Good video
Thank you 😊😊😊😊
ඇත්තටම වටින රෙසිපියක්
Godak watenawa thanks jesu pihitai
Thanks sir
Godaak wadagath video ekak . Api kauruth asa karana me channel ekeb kawadawarh apata waha kawanbe nan na . Thanks for sharing
Watina,,,,,,,,vidio,,,,,,,,,eakak🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good
අඹ පේස්ට් එක හදන විදිහත් කියල දෙන්න
තෙරුවන් සරනයි
Thank you so much.
Sound not suffeciant..pl make it little loud..😮
Chef, පොල් තෙල් kochchara dammada? Budusaranai 😍
මේස හැඳි දෙකයි ඔයා ඉන්බොක්ස් එකට ගිහිල්ලා බලන්න සියලුම ingredian ලියලා තියනවා
@@SLHEALTHYFOOD mama balannam...godak pin🙏
ගොඩාක් ස්තුතියි මේ වගේ වටිනා රෙසිපි එකක් දුන්නට. චෙෆ් මේ පේස්ට් එක බෝතල් කරල මාස 2-3ක් කල් තියන්න පුලුවන් ද? පුලුවනි නම් අපට බෝතල් කරගන්න ආකාරයත් කියා දෙන්නකෝ. ස්තුතියි .
බෝතල් කරලා මාස දෙක තුනක් තියාගන්න හැබැයි මේක හැම හැන්දකින් ම යූස් කරන්න එපා එක හැන්දක් තමයි පාවිච්චි කරන්න ඕනි ඒ වගේම මේකට ඔයිල් ටිකක් වැඩි කරන්න ඕනි ඔයාලා එහෙම තියා ගන්නවා නං අද අනිත් වීඩියෝ එක මේකෙම ඔයාලට බලන්න පුළුවන් වෙනවා හවස තුන හමාරට
Thank u bro.
Thanks
Suba davasak godak stutiy
දින 7ක් ශිතකරනයෙ නැතිව තියන්න පුලුවනිද එ් ගැන කියන්න ස්තුතියි ඔබතුමාට.❤❤❤
Amarui narak wanna balanawa
රට යවන්න හැදුවේ හදලා මල්ලිට.ස්තුතියි පිලිතුරු දුන්නාට.🙏🙏❤❤
Hotel walata hari watinawa❤
හුඟක් වටින වීඩියෝ එකක් හැබැයි ඔයාගේ වීඩියෝස් වල ශබ්ද ටිකක් මදි. සද්දෙ ටිකක් වැඩි කරන්න ප්ලීස්.
Thakkali danne nathuwa barida. Nathnm e wenuwata adeshakayak hot.
Puluwan no worries
වතුර එකතුකරාම කල් තබා ගන්න පුලුවන් ද. පුස් අල්ලන්නෙ නැද්ද ..චෙෆ්
අවශ්‍ය ප්‍රමාණයට එදිනෙදා ගන්න ප්‍රමාණයට පෝෂණ කරන්න පසුව de පෝස්ට් කරන්න ඉන්පස්සෙ අවශ්‍ය ප්‍රමාණය විතරයි ඉතින් එදාට භාවිතයට ගන්න එතකොට කිසිම දෙයක් වෙන්නෙ නෑ
හොද්දට දාන තුනපහ වලට අමතරවද මේක දාන්නේ.
මේක විතරක්ම දාලා යන්න පුළුවන් මේකෙන් වෙන්නේ ගෙදර තියෙන ඔයාලගේ පහේ අඩුමකුඩුම රිමහ ගන්න පුළුවන් ක්‍රමයක් ඒ වගේම රසට ඉක්මනට උයන්න පුළුවන් ක්‍රමය අද අනිත් වීඩියෝ එක මේකේ වැටෙනවා ඒකත් බලන්න
👍👍👍🙏
Wow super sonic fantastic👌 very very useful video Thank U so much Chef for Ur great ideal recipe 🙏 🤩👍👌🤗 I put some chicken pics( brest ) & fry now its like seasoning cube . Put to tray & deep freezer after cut in to cubes & raped in oil pappers👌👍🤗🙏
අපි වෙනදා හොද්දට දාන කුලුබඩු වලට අමතරවද මේක add කරන්නේ මහත්මයා 😮
💯💯💯💯💯💯💯
❤🙏
❤🙏👍👍👍❤️👍❤️👍❤️
Like 🇱🇰