Balangoda Radha Thero බලංගොඩ රාධ හිමි බෞද්ධ ඔබ ඇසිය යුතුම ධර්ම දේශනවක්⁣ තෙරැවන් සරණයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • දුර්ලභ බුද්ධොත්පාද කාලයක් තුළ දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පහළ වූ අසරණ සරණ වූ ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහන් බිඳක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට වටිනා උතුම් ධර්ම දේශනාවකි මේ ඉපදී ඉපදී මැරි මැරී යන සසර ගමනට යම් තිතක් තබන්නට මේ ධර්ම දේශනාවක් ඔබ සැමට මහා උපකාරී වනු ඇත ලොවුතුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වූයේ. දෙවියන්ට රාජරාජ මහා මාත්‍යවරු න්ට ඒ වගේම දුගී දුප්පත් පැලේ සිටි අහිංසක මනුස්සයාගේ දක්වා උන්වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් යුතුව දහම් දේශනා කරන්නට යෙදුනු ශාස්තෘවරයන් වහන්සේ උන්වහන්සේ ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව මෙහි ඇති පිනවීම පිළිබඳව දේශනා කරන්නට යෙදුනු උත්තරීතර ධර්ම දේශනාවක් බලංගොඩ පින්වත් රාධ ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන මේ ධර්ම දේශනාව ඔබ විසින් ශ්‍රවණය කොට මේ සසර ගමනින් එතෙර වන්නට කුසල් උත්පාදනය කරගන්නට ඔබට මේ ධර්ම දේශනාව ඉතාමත්ම වටිනා. දේශනාවකි මේ දේශනාව හොඳින් ඔබ ශ්‍රවණය කරන්න එසේ ශ්‍රවණය කරන ඔබට ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළින් මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදාවේවා ඒ උදාවන ධර්මාලෝකය තුළින් ඔබ සැමගේ දිවිය ආලෝකමත් වේවා එමෙන්ම හෙළදිප ටිවි නාළිකාව වෙතින් ගෙන එන මාසිකව පොහොය දවසකට එක් ධර්ම දේශනාව බැගින් අපි ඉදිරියටත් මෙවැනි ධර්මදේශනාවන් සහෘද ශ්‍රාවක ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා එම නිසා මේ දහම් පණිවිඩය සියලු දානයන් පරදා ජය ලබන උතුම් ධර්ම දානමය පින්කමක් ලෙස සලකා මේ ධර්ම දේශනාව අන් අයටත් අසන්නට බෙදාහරින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර හෙළ දීප ටීවී වෙතින් ඔබට ඉදිරියටත් මෙවැනි ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වනු ඇත ඉදිරි දිනයකදී අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සමග හෙළ දීප ටීවී කණ්ඩායම අනන්ත බුදු ගුණ පිළිබඳව උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත එමෙන්ම මේ ධර්ම දේශනාව දේශනා කරන පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටත් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා උන්වහන්සේටත් නිදුක් භාවය නිරෝගි සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එමෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සහෘද ශ්‍රාවක ඔබ සැම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළ මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදා වේවා දහම් ඇස ඔබ සැමට පහළවේවා ඒ දහම් අලෝකයෙන් ඔබගේ සිත් පහන් වේවා අකුසල් දුරු වේවා කුසල් උත්පාදනය වේවා දිවිය වාසනාවන්ත වේවා ඔබ සැමට උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන මතු නිවන් දකින්නට මේ උතුම් පින හේතුවාසනා වේවා කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ඉදිරි පුර පසළොස්වක පෝය දවසක නැවත ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්නට අපි සූදානම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
    හෙළදිප ටිවි
    Heladeepa TV
    TH-cam නාළිකාව SUBSCRIBE Karanne
    0094777473002/0094718456209 / heladeepatv
    / heladeepatv
    www.heladeepatv...
    heladeepatv@gmail.com

ความคิดเห็น • 385

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +4

    Sadu sadu sadu Athipujaneeya gaurawaneeya pinwath Balangoda Radha swamin wahanseata namaskara karami sadu sadu. Nawatha nawatha asami sadu.

  • @sreemathilka9633
    @sreemathilka9633 7 วันที่ผ่านมา +1

    Sadu sadu sadu ඔබ wahanselata නිදුක් නිරෝගී සුවය ලැබේවා lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +7

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 ปีที่แล้ว +1

      තේරුවන් සරණයි පිංවත් මහත්මයානනි. සම්පුර්න ධර්ම දේශනා ව දාන්න පුලුවන් ද වරදක් ඇතෝත් සමාවන්න මට

  • @ALLEN-p3q
    @ALLEN-p3q ปีที่แล้ว +2

    Sadu sadu sadu budu saranai oba whansata atutm nwanmag wadi dura nowawa

  • @KusumaSenevirathna
    @KusumaSenevirathna ปีที่แล้ว +3

    Sadu sadu harima pinwanthai

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝග සුවයලැබේවා. කල්‍යාන ම්ත්‍ර අැසුර ලැබේවා නිවන් දක්නා තුරාවටම ශ්‍රී සද්ධර්මය පමණක්ම මුණගැසේවා... 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍👍🌟👍🌟🌟🌟👍👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍👍🌟🌟👍🌟🌟👍🌟🌟👍🌟👍🌟🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟🌟👍

  • @chithrabandara2773
    @chithrabandara2773 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹

  • @dilkushiwijerathna3182
    @dilkushiwijerathna3182 ปีที่แล้ว +2

    ආශ්චර්‍යමත් දේශනාවක්🙏දීර්ඝායු වේවා ස්වාමීන්වහන්ස🙏

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq ปีที่แล้ว +2

    මාමේ ඇසූ ධර්මය මාහට නිවන් පිණිසම හේතු වේවා

  • @SunandaAththanayaka
    @SunandaAththanayaka ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ගාරු ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබෙවා

  • @lankalanka7765
    @lankalanka7765 8 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷සාදූ සාදූ සාදූ

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 ปีที่แล้ว +3

    තෙරැවන්.සරනයි...

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 12 วันที่ผ่านมา +1

    පලමුව මා ඔබවාහන්සේගේ පාද නමස්කාර කරමි🙏🙏🙏 ...මේ සද්ධර්මය අපිට දේසනා කල පිනෙන් . ඔබවාහන්සේ පිරිනිවන් මන්චකේදී සද්ධර්ම සිහිපත් වේවා🌻🌻🌻කිසිදු අත්බවයකදී සතර අපායක නූපදීවා 🌻🌻🌻🌻තබන තබන පියවරක් පාසා දීර්ඝායුස ලැබේවා 🌻🌻🌻ධර්මය අවබෝධ වේවා🌻🌻🌻ධර්ම මතකහිටීවා 🙏🙏🙏🙏🙏🙏

  • @ALLEN-p3q
    @ALLEN-p3q 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu budu saranai oba whansata

  • @shelonpremawansa1962
    @shelonpremawansa1962 7 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු!!!!. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @priyanthmedagedara102
    @priyanthmedagedara102 ปีที่แล้ว +1

    Sadu Sadu sadu

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏pin wath suwamin wahanvsa theruwansaranai🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐

  • @වදන්girl
    @වදන්girl ปีที่แล้ว +3

    සාදු...සාදු..... සාදු ..... තෙරැවන් සරණයි...

    • @kelumlasantha
      @kelumlasantha 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි

  • @R.G.Ranjani
    @R.G.Ranjani 6 หลายเดือนก่อน +2

    මේ ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ ලැබේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamindaDilruksha
    @ChamindaDilruksha ปีที่แล้ว +2

    Himiyani mage hithe athi karapu me saddawata oba wahanseta utum niwanama awaboda wewa sudu sudu sadu

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +5

    තෙරැචන් සරණයී සාදු සාදු සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @kasunganganatha5525
    @kasunganganatha5525 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @NayomiPerera-jj3ii
    @NayomiPerera-jj3ii ปีที่แล้ว +2

    Sadu sadu oba wahanseta niduk nirogiwa inna labewa

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @adjidaa2940
    @adjidaa2940 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu tharuwan saranai apa samin wahansa

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +3

    Sasu sadu sadu mage namskaraya wewa !!!!!🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏

  • @DayaKanthi-d9b
    @DayaKanthi-d9b 16 วันที่ผ่านมา +1

    ගරුතර ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා.🎉🎉🎉සාදු,සාදු,සාදු.නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ සම්පත් ලැබේවා.සාදු,සාදු,සාදු.

  • @deepikadeepika6129
    @deepikadeepika6129 ปีที่แล้ว +3

    Sadu sadu sadu ape hamuduruwane oba wahanse prathna karana bodigakin niwan labathwa

  • @DayaSomalatha
    @DayaSomalatha ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @SirimaRohini
    @SirimaRohini 6 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහනිසේට නමස්කාරය වේවා .ඔබ වහන්සේට නිදුක් නිරෝගිසුවය දිර්ඝායුෂ ලබේවා .තව තවත් අපි වැනි පෘතග්ජනයින්ට ධර්මාවබෝධය කිරිමට අවස්ථාව උදාාවේවා .බෝහෝ පින් ඔබ වහන්සේට .

  • @كاديمرزوق
    @كاديمرزوق 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwatha swamena wahanseta e uthuma arya sthaya awaboda wewaa.matada me daramaya awaboda kara ganemata me pina hethu wewaa

  • @lalithagamage3419
    @lalithagamage3419 3 วันที่ผ่านมา +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @Thakshila.200
    @Thakshila.200 ปีที่แล้ว +3

    🙏🙏🙏 මොනතරන් පිනක් තියෙන්න ඕනද ඔබ වහන්සේ දේශනා කරපු මේ වගේ දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙන්නත් මගේ පින්වත් ස්වාමීන් වහන්ස. දේශනාව ශ්‍රවණය කරපු පිනෙන් මට උතුම් චතුර්ආර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 7 หลายเดือนก่อน +3

    ගරු සවාමින් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම සසුනේදිම අවබෝධ වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 หลายเดือนก่อน +1

    පිංවත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayeshaharshani958
    @ayeshaharshani958 5 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @KalyaniSamanlatha-ms8xu
    @KalyaniSamanlatha-ms8xu 5 หลายเดือนก่อน +2

    මාවිසින් මේ දක්වා සිදුකලාවූ පිං හේතුවෙන් මේඋතුම් දර්මාවබෝදය මේ බවයේම හේතුවේවා වාසනාවේවා .🙏🙏🙏🙏🙏🙏මාගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගෞරවණිය පිංවත් ස්වාමින් වහන්සෙට මාගේ උතුම් වන්දනාව නමස්කාරය වේවා මෙසියළුම‌‌‌ පීංකුෂළ් උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට අමා මහ නිවනින් සැනසීමට හෙතුව වාසනා වෙවා සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🪷🌹🌺💐 මාගේ අප, සැමටම උතුම් ධර්මය අවබෝධ කර ගැනිමට හැකිවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 3 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය ....
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා .....
    සාදු සාදු සාදු .......🌷🙏

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +4

    ඔබ චහන් ස්ට්‍රෝ තෙරැචන් සරණයී 🙏🌻🌻🌻 සාදු සාදු සාදු

    • @SumanaFernando-f7e
      @SumanaFernando-f7e 11 หลายเดือนก่อน

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා
      මෙවැනි උතුම් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ වහන්සේ මේ බුද්ධොත් කාලයෙ පහළ වූ ශ්‍රේෂ්ඨතම බෝධිසත්වයෙකි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට 💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫💫💫🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💫💫

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 ปีที่แล้ว +4

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි සාදු සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 2 ปีที่แล้ว

      පිංවත් ඔබට සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි බෝහෝ පිං ගෝඩාක් සම්මා සම්බුදු සරණයි

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว +3

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 ปีที่แล้ว +2

    saduuu sadu sadu anumodamii

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +9

    පිංවත් ස්වාමීන් වහන්ස බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @HeladeepaTV
      @HeladeepaTV  3 ปีที่แล้ว +1

      තෙරැවන් සරණයි

  • @kanthipeiris1664
    @kanthipeiris1664 ปีที่แล้ว +2

    Oba wahanseta mage namaskaraya wewa theruwan saran wewa

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +2

    Pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @nadinadi647
    @nadinadi647 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻maha sangarathnayata mage namaskaraya weva

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 9 หลายเดือนก่อน +2

    Oba vahanseta neeroge bavaya labeva dalada samidu pihitai🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kanthipeiris1664
    @kanthipeiris1664 ปีที่แล้ว +4

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa 52:10 52:11

  • @watsu76
    @watsu76 ปีที่แล้ว +2

    ඒ උතුම්ම සංඝරත්නය ආශ්චර්යය

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබ වහන්සෙට දීර්ඝ සුවය ලැබෙවා සිතට සැනසුම ගෙනෙන බුදු බණ නිරන්තරයෙන්ම අැසේවා ! ! ! 😔🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 👍👍👍 🌟🌟🌟 💐💐💐 🌸🌸🌸 🌷🌷🌷🍀🍀🍀 🌹🌹🌹 🌻🌻🌻 🌺🌺🌺 🌼🌼🌼

  • @SubashaniLakmali-dx1ew
    @SubashaniLakmali-dx1ew 7 หลายเดือนก่อน +1

    සාදු 🌸🌸🌼🌼🙏🙏🙏 සාදු 🌸🌸🌼🌼🙏🙏🙏 සාදු 🌸🌸🌼🌼🙏🙏🙏

  • @ChethanaShashika-s2p
    @ChethanaShashika-s2p 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ

  • @RamyaUdahewaheta
    @RamyaUdahewaheta ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මෙම කුසල් නිවන් අවබෝධය පිණිසම හේතූ වේවා🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +17

    අපේ පිං වත් කළ්ය්‍යන මිත්‍ර ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේ පතන්නාබෝදියකින් නිවන් දකිත්වා බුදුන් දකිත්වා සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 .

  • @TyrOpd
    @TyrOpd ปีที่แล้ว +1

    🙏🙏🙏💙🩵🩷🩷🌸🌸🪷🪷🌺🌺🪻🪻🌷🌷💐💐🌹🌹⚘️⚘️🌻🌻🥀🥀🪹🪹🙏🙏🙏🪹🪹🥀🥀🌻🌻⚘️⚘️🌹🌹💐💐🌷🌷🪻🪻🌺🌺🪷🪷🌸🌸🩷🩷🩵💙🙏🙏🙏budu saranai ape balangoda radha suwamin wahanseta niduk nirogi wewa!!!

  • @Biyokumari
    @Biyokumari ปีที่แล้ว +4

    , තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සෙ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම 2:02:24 අවබොධය පිනිසම මෙම 2:02:24 කුසල් හෙතු වාසනා වෙවා, 🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +1

    සම්මා සම් බුදු සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +3

    තෙරැචන් සරචණයී

  • @eranganuwan8415
    @eranganuwan8415 ปีที่แล้ว +2

    Oba wahansege banaasima mage wasanawa oba whanseta churarrya sththya awaboda we niwanmaargaye dorawiwara wewa වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน

    🙏🪷🪷 සාදු ! සාදු !! සාදු !!! 🪷🪷🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +6

    අති ගෞරවනීය වන්දනීය පූජනීය රාධ ස්වාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
    🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ..ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත උදාවේවා..
    තිත්තගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන් වහන්සේ උගන්වපු🌷🌷 අභිධර්මය🌷🌷 දේශනා මාලාවේ මේ ආයතන 6 ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවා.
    මම ඒ සම්පුර්ණ දේශනා මාලාවම ඇහුවා ..මට නම් හොදටම වැටහුනා .
    මේ ධර්ම දේශනාව හොදටම වැටහෙනවා ඒ දේශනා මාලාවත් අහන්න ඔබ සියලු දෙනා..🌺🌺🙏🙏🙏එය මේ වගේම අති සුන්දර ධර්මය ඉගැන්විමකි..

    • @kamalanidw
      @kamalanidw 2 ปีที่แล้ว

      Tittagallaaanannasirihamuduruvoo

    • @kamalanidw
      @kamalanidw 2 ปีที่แล้ว

      Tittagalla anannasirihamuduruvoo

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 3 ปีที่แล้ว +5

    මලියදේව මහා රහතන් වහන්සේට මෙන් මේ කුසල් බලයෙන් අපේ පින්වත් ස්වාම්න් වහන්සේ ට ද උතුම් ධර්මාවබෝදය ලබා උතුම් මහරහත් භාවය ම ලැබිම පිනිසම හේතු වාසනා වේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 හෙලදීප TV ආයතනය කාර්‍ය මන්ඩලය ටත් තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා !!! සාධු සාධු සාධු මේ දහම් ලෝකයටම බෙදා හැරීම වෙනුවෙන් පින් සිදුවේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +1

    තෙරැචන් සරණයී සාදූ සාඈ🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @geethanikariyawasam8989
    @geethanikariyawasam8989 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස

  • @klgirankani2711
    @klgirankani2711 2 ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 2 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින්වහන්සේට චතුරාර්‍යසත්‍යාව්බෝදවේවා මෙපිනෙන්න්ම.එසේම මේදේශනාව ඇසීමෙන් මටප්‍රක්ඳාව පහල වේවා තෙරුවන් සරනයි🙏🙏🙏🙏

    • @kamalaperera6393
      @kamalaperera6393 ปีที่แล้ว +1

      ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්ථය අවබෝධ වේවා. සාදූ සාදූ සාදූ !!!!!!!!

  • @suneethalalini7537
    @suneethalalini7537 ปีที่แล้ว +1

    Sadu sadu 🙏 uthum wu nirwanaya Dura nowewa!! 🙏🙏♥️

  • @ShanthaAjith-x8d
    @ShanthaAjith-x8d ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 ปีที่แล้ว +1

    අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස
    ඔබ .වහන්සේට .තෙරුවන් .
    සරණයි .සාදු .සාදු .සාදු

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +2

    පුජණීය වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 4 ปีที่แล้ว +4

    පලමුව එ උතුම් බාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට වහන්සේට මගේ උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස

  • @permavijtug9034
    @permavijtug9034 ปีที่แล้ว +2

    සදු සදු සදු 🙏🙏🙏

  • @thejanimuthunayaka
    @thejanimuthunayaka 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදුපින්වත්

  • @l.n.chamara6772
    @l.n.chamara6772 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...!!!

  • @LgLg-ko7ie
    @LgLg-ko7ie ปีที่แล้ว +2

    ආස්චාර්‍ය ස්වාමින්වාහාන්ස.

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว +3

    DEERGAYU PINBARA SAGHARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU

  • @ChanukaDilshan-h5p
    @ChanukaDilshan-h5p 13 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ..🙏🙏වචනයක් ඇහුවත් හිත නිවෙනෙ,පිංවන්ත වහන්සේ කෙනෙක්..🙏🙏🙏

  • @dilinitheekshani557
    @dilinitheekshani557 2 ปีที่แล้ว +3

    පෙර ආත්මයක ධර්ම ධර විනයධර ස්වාමීන් වහන්සේ නමක් රාධ ස්වාමීන් වහන්සේ පතන්නාවු බෝදියකට පමින නිවන් අවබෝධ වේවා මේ බන අසූ පිනෙන් චතුරාර්‍ය සත්‍ය්ධර්මය අවබොධ වි උතුම් නිවන් අවබෝධ වේවා මටද

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 ปีที่แล้ว +1

    උතුම් නිවන ම අවබෝධ වේ වා 🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 6 หลายเดือนก่อน +1

    Teruwansarani piwath suwaminwahansa obawahanseta teruwansarani sadu sadu sadu 👏👏👏

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq ปีที่แล้ว +1

    ගරු ස්වාමින්වාහන්සේටත් මේහා සම්බන්ධ වු සියලුම් දෙනාටත් මේ සසුනේදිම උතුම්.නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @BuKu-pe8cb
    @BuKu-pe8cb 7 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 5 หลายเดือนก่อน +1

    සාදු🙏🌷 සාදු 🙏🌷 සාදු 🙏🌷

    • @AmithaRamanayaka-iu4kr
      @AmithaRamanayaka-iu4kr 5 หลายเดือนก่อน +1

      මාගේ නමස්කාර වේවා
      සාදු සාදු සාදු 🙏🙏🙏🇱🇰

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว +3

    උතුම් නිවනම සාක්ෂාත් වේවා 🙏🏻 🙏🏻 🙏🏻

  • @samantakumari8107
    @samantakumari8107 2 ปีที่แล้ว +2

    PINWATH SUWMIN WAHANSETA MAGE NAMASKARAYA WEVA SADHU 🙏 SADHU 🙏 SADHU

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 👍

  • @jayanthimallika6057
    @jayanthimallika6057 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි . 🙏🌼🌹ස්වාමින් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා 🙏🙏🙏

  • @thejakumari7508
    @thejakumari7508 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @klgirankani2711
      @klgirankani2711 2 ปีที่แล้ว +1

      🙏🌹🙏🙏🌹🙏🌹🙏

  • @prasangawickramarathne7739
    @prasangawickramarathne7739 2 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරැවණ් සරණයි🙏💐🙏🙏💐🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ලෞතුරා සමිමාසමිබුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,තෙරුවන් සරණින් නිවන් දක්නා මොහොත දක්වා ම උතුමි ශී සද්ධර්මය ඇසේවා,,

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට තෙරැවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏