මෙි මනුෂ්‍ය ජීවිතය ලබන්නට පෙර භවයන්වල ඔබ කළ පින්කම්‍Ven Balangoda Radha Thero|Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ"... ෴අමා දොර විවරවිය෴
    අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ උතුම් සදහම් දේශනා, සජීවී සද්ධර්ම දේශනා,නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න එක් වන්න...
    #Ama_Dora_Viwara_Viya යූ ටියුබ් චැනලය 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කර දකුණු පසින් ඇති 🔔 𝐁𝐞𝐥𝐥 𝐈𝐜𝐨𝐧 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න...
    👉𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaravi. .
    #Ama_Dora_Viwara_Viya
    නිල ෆේස්බුක් පිටුව
    👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐏𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwar. .
    #අමා_දොර_විවර_විය
    #Ama_Dora_Viwara_Viya
    #Ven_Balangoda_Radha_Thero
    #Buddist #Sri_Lanka #Belihuloya #Seela_Samahitha_Yogashramaya

ความคิดเห็น • 265

  • @NilChandarawathi
    @NilChandarawathi 2 หลายเดือนก่อน +1

    සාදු !සාදු !!සාදු!!! බුද්ධ ධර්මය අපට තේරුම් යන අයුරින් දේශනා කිරීමට ඔබ වහන්සේ තුල ඇති ශක්තිය දින දියුණු වේවා . ඉක්මනින් ඔබ වහන්සේට ද සසර දුකින් එතෙරවීමට හැකි වේවා .තෙරුවන් සරණයි

  • @niroshauaq719
    @niroshauaq719 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏
    පින්වත් අපේ ස්වාමින්වහන්සේට

  • @csandaruwan88
    @csandaruwan88 2 ปีที่แล้ว +8

    ධර්ම ශ්‍රවනය කිරිමෙන් අප රැස් කරගත් සියලු පින් ලෝසත අනුමෝදන් වෙත්වා !!!.උතුම් නිර්වාණබෝධය පිණිසම හේතු වාසනා වේවා 🌿

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu පින්වත් ape ස්වාමීන් වහන්සේ ta චිරාත් කාලයක් yehen ධර්මය ලොවට බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය නිදුක් නිරෝගී සුව ලැබේවා deergausa ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට ura දුන්නා වූ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා me මිහිරි amurthaya sathpurasayanta asewa teruwan saranay sadu sadu sadu

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 ปีที่แล้ว +10

    තුන්ලොවක් සනහාලූ සම්මා සම්බුදු බුදු පියාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    පතනා බෝධියකින් අමා නිවන් මගේ දොරටු විවර වීමට හේතු වාසනා වේවා...

  • @lankakuwait2198
    @lankakuwait2198 ปีที่แล้ว +4

    මා මෙන් ලෝක සියලු සත්වයෝම මේ සංසාර දුකින් මිදී උතුම් වු අමා මහා නිවනින් නිවි සැනසේවා🙏

  • @kavinikav7866
    @kavinikav7866 3 ปีที่แล้ว +9

    මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා වන් අපට අවබෝධ කරදෙන, අපේ ස්වාමීන් වහන්සේ ට,. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් සැනසීමට කුසල් පිරේවා..! ඒතාක් උපදින හැම භවයක් ම, නිදුක් නිරෝගී, සුවපත් වේවා ..! සාදූ.... සාදූ.... සාදූ.....!!!

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +10

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

  • @ajanthanandani8434
    @ajanthanandani8434 3 ปีที่แล้ว +7

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 3 ปีที่แล้ว +9

    එහෙමයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏 ඔබ වහන්සෙට ද මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් නිවන් නිවනට පත් වේවා🙏

  • @kamalavitharana7259
    @kamalavitharana7259 10 วันที่ผ่านมา

    පින්වන්ත සුවාමීන් වහන්සේට තෙරුවන් සරණයි.සාදු සාදු සාදු!!!

  • @maduranganishan4465
    @maduranganishan4465 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරනයි පිංවත් ස්වාමීන්වහන්සේ සියලු සත්වයින් මේ දුක්කිත සසරින් මුදවාලන්නට බුදුරජාණන් වහන්සේගේ ප්‍රාර්ථනාවෙන් මේ ලොව පහල උනු උතුම් සංගරත්නයක් මයි පිංවත් ස්වාමීන්වහන්සේ අමාමහ නිර්වානයම අවබෝධ වේවා ,,,

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 ปีที่แล้ว +4

    අප කෙරෙහි මහත්වූ අනුකම්පාවෙන්ම අමා දහම දේශනා කරන අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +1

    පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @catherina1945
    @catherina1945 2 ปีที่แล้ว +7

    එහෙමයි ස්වාමීන් වහන්ස. 🙏 මනුෂ්‍ය භවයක් ලබන්න පෙර පින් තියෙන්න ඕන හොඳ ජීවිතයක් ගත කරන්න පෙර පින් ගොඩක් තියෙන්න ඕන. කරුණාවන්ත දෙමවුපියන්ට දාව ඉපදෙන්න පෙර පින් තියෙන්න ඕන. අවංක දෙමාපියන් සහ දරුවන් ලැබීමට නම් පෙර පින් තිබිය යුතුය. හොඳ සහකරු හෝ සහකාරිය ලැබීමට ඔබට පින් තිබිය යුතුය. ලස්සන මුණුබුරන් ලබන්න පින් තියෙන්න ඕන පින් කල යුතුමයි. යහපත් ජීවිතයක් ලබා ගැනීමට ඔබට කුසල් සහ වාසනාව තිබිය යුතුය . ඔබට හොඳ මිතුරන් ඇති කර ගැනීමට නිවැරදි අවබෝධය තියෙන්න ඕන. මෛත්‍රී සහගත සිතක් ඇති කර ගැනීමට නම් පින් තියෙන්න ඕන. මිනිස් ජීවිතයේ වටිනාකම තේරුම් ගත යුතුය . ධර්මය අවබෝධ කර ගැනීමට මනා උත්සාහයක් ගත යුතුය. මිනිසුන් කුසගින්නෙන් හෝ අසනීපයෙන් පෙළෙන්නේ නම් , එසේත් නැතිනම් විකෘතිතාවයකින් හෝ ශාරීරික හෝ මානසික රෝගයකින් හෝ අසම්පූර්ණ ශරීරයකින් උපත ලැබුවහොත් , හේතුව කර්මය නිසා ඇති වන්නට ඇත. කෙනෙක් සංසාරේ කොතනක හරි යම් කුමක් හෝ වරදක් කරලා තියෙනවා නම් වහාම පින් කරන්න පටන් ගන්න කුසල් රැස් කරගන්න. මතු උපදින ආත්මයක කිසිම දෙයක් අඩුවක් පාඩුවක් නැතුව ලැබෙන්න පින් කරන්න පටන් ගන්න. එවිට ඔබට වාසනාව බහුල හොඳ ජීවිතයක් ලැබෙනු ඇත. ඊළඟ ජීවිතයේ ඔබට පරිපූර්ණ ශරීරයක් සහ හොඳ දෙමාපියන් සහ වාසනාවන්ත ජීවිතයක් ලැබෙනු ඇත. පින් කරන්න පටන් ගන්න යහපත් සිතුවිලි ඇති වේවා. යහපත් ජීවිතයක් ගත කිරීමට යහපත් මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ ගන්න. ඇති දෙයින් සතුටු වීමට ඉගෙන ගන්න. ඔබට සැප වේවා. වාසනාව ලැබේවා. භාග්‍යවතුන් වහසේ විසින් වදාල ඒ උතුම් ශ්‍රී සද්ධර්ම මාගේ නමස්කාරය වේවා . සාධු සාධු සාධු
    පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා . තෙරුවන් සරණයි 🙏🙏 පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්ම දාන පින්කම් හේතු වාසනා වේවා, මධුර ස්වරයෙන් බුදු ධම් පදයක් අසා මමද හිත පහදා ගත්තා. වැඩි වැඩියෙන් පින් කිරීමට මම අධිෂ්ඨාන කරමි 🙏🙏

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🥀🥀🥀🧘‍♂️🧘‍♂️🧘‍♂️

  • @bggunawathie3702
    @bggunawathie3702 8 หลายเดือนก่อน

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය අවබෝධ වෙත්වා. සාධූ! සාධූ! සාධූ!🙏🙏🙏💕🙏🙏🙏💕🙏🙏🙏💕

  • @RemiseRemise
    @RemiseRemise 3 ปีที่แล้ว +6

    Always very meaningful preaching by ven.Thero.
    Wishing all good health w.tks.

  • @swarnalathaperera7035
    @swarnalathaperera7035 2 ปีที่แล้ว +6

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු!
    තෙරුවන් සරණයි!
    පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට,
    🙏🙏🙏 💐💐💐

  • @janakachandrasekera39
    @janakachandrasekera39 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    🙏🙏🙏
    නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා

  • @user-xe5fn6tv1z
    @user-xe5fn6tv1z 2 ปีที่แล้ว +1

    Oya wahansege e sadaham katahata mage hita niwalanawa... shantiyak suwayak danena e bana mage hita darmayata naburuwenawa.obawahanseta teruwan saranai.

  • @kasunganganatha5525
    @kasunganganatha5525 ปีที่แล้ว

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ නිරෝගී සුව ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sithuminisamanthika1922
    @sithuminisamanthika1922 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ...ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @dilinirupasinghe1556
    @dilinirupasinghe1556 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.!!! Utum buddha putrayan wahanseta niduk nirogi dheergausha labewa!!!

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 10 หลายเดือนก่อน

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 3 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @rkthamara5036
    @rkthamara5036 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියළුම සත්වයන්හට වහවහා අමාදොර විවරවේවා 🤲🤲🤲🤲🤲
    බුදුගුන අනන්තයි 🏵️🏵️🏵️

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @pushpa7300
    @pushpa7300 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ ට දීර්ග ආයුෂ ලැබේ වා අනන්තබුදුගුණ බලයෙන්

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @silavasilava2508
    @silavasilava2508 3 ปีที่แล้ว +2

    Darmaya desana kala suwamin wahanseta magenamaskaraya weva sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 4 วันที่ผ่านมา

    Theruvan sarani pinwath seaminwahansets nidukniroger dergayu labewa🙏🙏🙏🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🌸🌸🙏🙏🙏🙏🙏🌸

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 3 ปีที่แล้ว +1

    sadu sadu sadu....
    mage pinwath swamin wahansa
    me uthum deshanawa srawanayakirimen
    ma lada siyalu kusal
    oba wahanseta anumodam karami
    anumodan wewa..
    sadu sadu sadu...

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว

    Sadu sadu sadu,obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa,dheerghayusha lebeva 🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷🙏🏻🙏🌻🌷

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr ปีที่แล้ว

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว

    🙏🙏🙏 Pinwath our swaming wahanseta Utum niwema wewa 🙏Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa 🙏🙏🙏

  • @thrimathimalkanthi336
    @thrimathimalkanthi336 3 ปีที่แล้ว +2

    සුවපත් වේවා!!

  • @hirunigalhena2164
    @hirunigalhena2164 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @w.sajeewani3441
    @w.sajeewani3441 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.

  • @priya83621
    @priya83621 ปีที่แล้ว

    🙏🙏🙏...අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @sunandarajini7461
    @sunandarajini7461 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීනි වහන්සේට උතුම් චතුරාර්යසත්‍යුය ධර්මයම අවබෝධ වේවා🙏🙏🙏සාදු🙏සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @0757041603
      @0757041603 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @chandranidolamulla7732
      @chandranidolamulla7732 3 ปีที่แล้ว

      Pinwath swaminwahanseta cahurays sathaya awabodaya tama mama darmay asu pin anumodan wewa!!🌼🌼🌼🌼🌼🌼

    • @chandranidolamulla7732
      @chandranidolamulla7732 3 ปีที่แล้ว

      Namo buddaya thruwan sarnai

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනවා පින්වත් ස්වමින්වහන්ස ! 🙏
    මිනිස් ජීවිතයෙන්, මේ ලබපු මනුශ්‍ය බුද්ධියෙන්, අපි මුල් තැන දෙන්න ඕනේ තථාගත ධර්මය අනුව ජීවිතයත් හිතත් අවබෝධයෙන් දැකලා නැවත නැවත ඉපදීම නතර කර ගැනීමට කියලයි මට නම් හිතෙන්නේ....

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +1

    අපෙ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට නමස්කාර වේවා
    සාධූ සාධූ සාධූ

  • @PremaJayawardana-rm9zd
    @PremaJayawardana-rm9zd 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @iraamarasinghe5481
    @iraamarasinghe5481 2 ปีที่แล้ว

    Are hamuduruwane oba wahanseta deergayusha lebewa.Budu Saranai

  • @indranisriyalatha1524
    @indranisriyalatha1524 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum suwamen whansata mage names karya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 3 ปีที่แล้ว +6

    අප සැමටම අවවාද පිණිසම හේතු වේවා..
    පූජණීය වන්දනීය ස්වාමින්වහන්සේට
    නමස්කාරය වේවා__________🌺🖤🙏

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว

    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏 සාදු සාදු සාදු

  • @malika8239
    @malika8239 3 ปีที่แล้ว +1

    තෙරුවණ සරණයි අපේ හමුදුරුවනේ

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @thamarawong1825
    @thamarawong1825 2 ปีที่แล้ว

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @HemachandraNayanajithprasad
    @HemachandraNayanajithprasad หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු ,!!!

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +3

    සාධු🙏සාධු🙏සාධු🙏
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandradissanayaka4249
    @chandradissanayaka4249 2 ปีที่แล้ว

    Teruwan saraneni ape penwat swamenwhnsa 🙏🙏🙏

  • @chathurisudarshani420
    @chathurisudarshani420 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lasikabatagoda116
    @lasikabatagoda116 3 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු .
    තෙරුවන්සණයි !ස්වාම්න්වහන්ස .

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා

  • @donaleela5028
    @donaleela5028 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි .උතුම් සඝ රුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු .

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว

    🙏🙏🙏 uthum sangha ruwanata magee namaskaraya weewa.sadhu sadhu sadhu.

  • @ThamaraKumari-ff4of
    @ThamaraKumari-ff4of 2 หลายเดือนก่อน

    Sadu,sadu,sadu,pinwath swameen wahansa,mata uwamana wala thibuna ma darrma dasanawa ahanna,pinwath swamèen wannsa oba wahansata thwa thwath darrma dasana karannata labaawwa,niduk nirogi suwaya ladawa,dubusaranai, sadu,sadu,sadu,

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว

    සාදු.සාදු සාදු
    දෙපා නම්ඇ ව්දිමි.ඔබ්
    වහන්සේ ගේ. කියා දුන් ග්ග්

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 10 หลายเดือนก่อน

    සාදු ...සාදු ...සාදු ....!

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 2 ปีที่แล้ว

    Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa dukin midethwa. Sadu sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmasivapalan5342
    @padmasivapalan5342 2 ปีที่แล้ว

    Theruwan Saranai 🙏
    Sadu Sadu. Sadu 🙏
    Pin wath Ape loku🙏 Swaminwhanseta🙏
    May Darmadesawa 🙏
    Paramithawak wewa 🤲🙏
    Sadu. Sadu. Sadu 🙏

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Deergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu sadhu

  • @avishkanipun1719
    @avishkanipun1719 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthapadmasena8341
    @jayanthapadmasena8341 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 ปีที่แล้ว

    mage ayushth aran oba wahnse jeewathwewa budusarani

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว

    උතුම් ධර්මය කියා දුන්නා ට

  • @diljaya14990
    @diljaya14990 3 ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane.

  • @deepikad7734
    @deepikad7734 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.දුර සිට වන්දනා කරමි මාගේ නැමදුම වේවා (saudi)

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ranirani6831
    @ranirani6831 2 ปีที่แล้ว

    සාදුසාදුසාදුසාද 🙏🙏🙏🙏🙏🙏

  • @inomiudeshika140
    @inomiudeshika140 2 ปีที่แล้ว

    T
    අපගේ පින්වත් ගුරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌺🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻💐💐💐

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +4

    ඝාදු ඝාදු ඝාදු තෙරුවනඝරණයි බුදුගු ණහඝේවහමදවකමඅැඝේව 🌼🌹🌷🌼💐🌼🐾🌻🌸

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 ปีที่แล้ว

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 3 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    අපේ සොවාමින් වහන්සේගේ බන අහන්න මම හරිම ආසයි .හිත ගොඩක් සැනසෙනවා.ගොඩක් පිං අපේ පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .මාගේ උතුම් ඌ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼 බුදු සරණයි පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 . සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා කොරෝනා උවදුරුන් දුක්විදින සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏

  • @nethsara.lksan.6864
    @nethsara.lksan.6864 3 ปีที่แล้ว

    Sadu.sadu.sadu.pinwath.suwaminwahanseta.uthum.u.nirwaanayama.Awabodawewa.lagama.bawayaka.budundaka.niwandakimata.labewa.theruwansranie .suwaminwahansa

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว

    මෙම ධර්ම දේශනා කුසළය ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    සාධූ සාධූ සාධූ
    මටද මෙම ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිශංසයෙන් මාගේ පංච නීවරණ ධර්ම යටපත් වේවා. නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාධූ සාධූ සාධූ

  • @shyamafernando601
    @shyamafernando601 3 ปีที่แล้ว

    Theruwan asaranai obawahanseta.

  • @nandaniambepitiya1073
    @nandaniambepitiya1073 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!! අනන්ත අප්‍රමාණ උතුම් තෙරැවන් ආරක්‍ෂාව, ආශීර්වාදය ලැබේවා!!!

  • @pushparanasinghe1714
    @pushparanasinghe1714 9 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ වදාරණ මෙ ගාථාව සදහන් කරන්නකො පින්සිදුවෙයි.
    සුවි සුද්ද ශීලේසු......

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ,,මගේ මනස මේ ස්ද්ධර්මය තුලින් සුවපත් වේවා ,ලෝකේ සිටින සියලුම දෙනාගේ සිත සුවපත් වේවා ,,,❤🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    භාගවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏 බුදු සරණයි පිං වත් අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 8 หลายเดือนก่อน +1

    සධු 🌷🙏සධු🙏🌷 සධු 🙏🌷🪔🪔🪔🌺🌺🌺🌻🌻🌻🧘🧘🧘

  • @mallikaphilip1083
    @mallikaphilip1083 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @udayangamalwana9675
    @udayangamalwana9675 3 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු..ගොඩක් පින් ස්වාමින් වහන්සේට...ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා....💐💐🌻🌻🌼🌼🌷🌷🌹🌹💐💐💐

  • @lankakuwait2198
    @lankakuwait2198 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @ayomaruwini.6455
    @ayomaruwini.6455 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!

  • @niroshadananjani9394
    @niroshadananjani9394 2 ปีที่แล้ว

    සාදු !!!!

  • @shrimathiedirisinghe2696
    @shrimathiedirisinghe2696 3 ปีที่แล้ว

    Theruwan saranai 🙏

  • @himalirathnayaka8912
    @himalirathnayaka8912 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !! සාදු සාදු සාදු , 🙏🙏🙏🙏