මෙසේ සිහි කරමින් දවස පටන් ගන්න Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2023

ความคิดเห็น • 187

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිවන් දකිනා ජාති දක්වා පින්සාර සින් පමණක් මුණ ගැසේවා. දැහැම්න් සොයම් නිවන ලැබේවා 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z 10 หลายเดือนก่อน +1

    සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว

    සාදු සාදු සාදු මුනිදු සරන ලොක සත්වයාටම වැට හෙවා පිහිට වෙවා නිවන් මග පැහැ දෙවා නිතරම බුදු ගුන ඇසේව අපේ හාබුරැවන් වහන්සේ ගේ පින් බන දෙසනවම උතුම් බව ගුන ධර්මය අව බොද්ධ වෙවා දිර්ගායුසම ලැබෙවා හාබුරැවන් වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว

    Sadu..sadu sadu..
    පින්වත් ස්වාමීන් wahansa
    Mage නමස්කාර ya වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @kusumrathnayaka2814
    @kusumrathnayaka2814 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සෙට නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා

  • @amilafernando7431
    @amilafernando7431 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @bngla7552
    @bngla7552 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว

    පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🌼 ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා
    උතුම් සම්මා සම්බුදු සරණයි

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +5

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය
    සුධපත් වෙත්වා

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +6

    සාධූ🌼🙏🌼 සාධූ🌼🙏🌼 සාධූ🌼🙏🌼
    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිස පාරමිතාවන්ම වේවා...! 🌸🙏🌸
    උතුම් දහමින් සැම සිත් සුවපත් වේවා.....! 🌸🙏🌸

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    පීන්වත් ස්වාමීන්වහන්සේ-'ටමාගෙනමස්කාරය

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @yamunadesilva7703
    @yamunadesilva7703 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා!තෙරුවන් සරණයි

  • @mbldissanayake2901
    @mbldissanayake2901 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    ⁣🌺 තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ට 🙏 සාධු 🙏 සාධු 🙏 සාධු

  • @prabodhya4969
    @prabodhya4969 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්ස ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව අත්පත් කර ගනිත්වා🙏🏻

  • @suramyapeeris3703
    @suramyapeeris3703 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ,,,අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට ..මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว

    Maga budu piyananta namas karaya wewa dewanuwada thewanuwada mage namas karaya wewa sadu sadu sadu 🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya8569 ปีที่แล้ว

    Sadu sadu sadu diŕgayou wewa pinwath oba wahanseta. Wasanawan uthum sathpurusa esurama lebewa teruwan saranai namobuddaya

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා සාධු 🙏සධු🙏සාධු🙏තෙරුවන් සරණයි

  • @sumanamarambe1033
    @sumanamarambe1033 ปีที่แล้ว +1

    @ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා

  • @menikerajapaksha2817
    @menikerajapaksha2817 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @mangalikamahagoda882
    @mangalikamahagoda882 ปีที่แล้ว

    Saadu saadu saadu ape swaminwahnseta nirogee suwa ලැබේවා

  • @nethminethmiwh4924
    @nethminethmiwh4924 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු
    ඔබවහන්සේ ට. සම්මා සම්බුදු සරණයි.
    ධර්ම! දේශනාව. ස්වරණය කළ. මාහට. නිවන්. අවබෝධ පිණිසම හේතු. වේවා.
    🙏🙏🙏ඔබවහන්සේ ට.. නිදුක්නිරෝගි. භාවය. ලැබ. දිර්ඝ යුෂ ලැබේවා යි ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි. ඔබවහන්සේ ට.
    🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට බොහෝම පිං මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +3

    සාධූ..සාධූ..සාධූ...
    ගෞරවනීය. පුජනීය. වන්දනීය.
    පින්වත්. ස්වාමින් වහන්ස ඔබ වහන්සේට. මාගේ නමස්කාරය වේවා..!!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 ปีที่แล้ว

    උතුමි චතුරාර්ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙි ධර්මය හේතු වෙිවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻 පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @sudarmasunjeewani829
      @sudarmasunjeewani829 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාර වේවා.සියලුම සත්වයන්ට මේ ධර්ම දානය උතුම් නිර්වාණය පිණිස හේතු වාසනා වේවා.සාදු සාදු සාදු.

  • @violetariyasingha5916
    @violetariyasingha5916 ปีที่แล้ว

    Sadu🙏... 🌹🌹🌹
    Sadu🙏.... 🌹🌹🌹
    Sadu🙏.... 🌹🌹🌹
    Oba wahanseta mewani sassnika mehawara kireemata thriwidha rathnaththaraye sarana saha niduk nirogee suwaya labewa!!!!

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +1

    🙏🙏🙏🙏
    සාදු....සාදු .....සාදු ......
    ගොඩක් පින්......
    සුවාමීන් වහන්ස....!
    නිදුක් නිරොගි සුව !

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
    පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර අතිපූජනීය ස්වාමීන්ද්‍රයානන් වහන්ස!,,,,,,,,,,,,,,,,,,,
    *හැකි සෑම දිනකම මෙලෙස උදෑසනින් දහම් අවවාදත්මක අමා දම් බිදක් ලබා දෙනු මැන්වී. 🙏🙏
    අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    🌹🌹🌹🙏🙏🙏🙏සාධු සාධූ සාධු
    අපාරුතා තේසං අමතස්ස ද්වාරා යේ සෝත වන්තෝ පමුච්චන්තු සද්ධං විහීස සංඥා පගුණං නහාසිං ධම්මං සුච්න්නං මනුජේසු භ්‍රහ්මේ 🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu oba wahanseta theruwan saranai

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
    මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබේවා !!!
    ඔබ වහන්සේ ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා ගෙවෙන විණාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රය සතු අසීමිත ආනුභාව බලයෙන් සර්වාරක්ෂාව සැලසේවා !!!
    *ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වී සර්වාරක්ෂාව සැලසේවා ¡¡¡
    * තව චිරාත් කාලයක් සසුනඹර ඒකාලෝක කරමින් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡¡
    * ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සහම්පති භ්‍රහ්ම රාජය ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!
    * ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම ප්‍රාර්තනීය බුද්ධ රාජ්‍යම අත්වීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡ 🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ

  • @somapathirana8610
    @somapathirana8610 ปีที่แล้ว

    sadu
    .sadu.sadu.swamin.wahanse.

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +11

    ගෞරවනීය අපෙ කල්‍යාණමිත්‍ර සත්පුරුෂ කාරුණිකයාණන් වහන්ස, ඔබ වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏 💐🌻💐

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @padmageetha5055
    @padmageetha5055 ปีที่แล้ว

    Oba wahanseta deergausa labewa theruwan saranai

  • @chamindabowathura4827
    @chamindabowathura4827 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු … සියළු සත්වයන් හට දර්මාවබෝධය වේවා. 🙏🙏🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 ปีที่แล้ว

    Sadu...sadu...sadu magae namas karaya waewa pinwat sawamin wahansa 🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමින් වහන්ස අප ගෞතම යන් වහන්සේ ගේ ධර්මය මෙනෙහි කරන්ඔබ වහන්සේලා ට පිං දිර්ඝආයු ලැබේවා !!!!!මෙ පිං අනුමොදන් වෙත්වා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි ..

  • @thamarawong1825
    @thamarawong1825 ปีที่แล้ว +2

    Gawrawaniya pinwath Ape Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏❤

  • @user-eh1uh3ji2h
    @user-eh1uh3ji2h ปีที่แล้ว

    සාදූ🙏 සාදූ🙏 සාදූ🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +9

    මෝහන්දකාරයෙන් කලුවර වෙලා තියෙන අපගේ සිත්, බුදු දහමෙන් පෝෂණය වූ ප්‍රඥාව නැමති ප්‍රභාශ්වර එලියෙන් ආලෝකවත් වේවා! ☀️🌞🌼🙏🙏🙏🌼🌞☀️

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 ปีที่แล้ว +2

    සඩු සඩු සඩු ..පින්වත් ඔබ වහන්සේට නිරෝගී සුවය ලබෙවා ..අනන්ත බුදු ගුණ බලෙන් සියලුම දෙනම උතුම් නිවන් මගට යොමු වේවා තෙරුවන් සාරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷Cyprus......

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว +1

    සාදු🙏🙏සාදු--සීයලුම'---දෙනාසුවපත්වෙවා🙏🙏💐💐💐🌸🌸🌸🌸

  • @chanukashrimal1620
    @chanukashrimal1620 ปีที่แล้ว

    සාදු.සාදු.සාාාාදු.

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu
    theruwane anantha guna balayen,dharma danya dun samatath Garu swamin wahansa,oba wahanse samaga api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @nilminiekanayake9713
    @nilminiekanayake9713 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว +1

    මේ. උතුම්. දර්ම. දේ සනාවේ. අනුහසින්. සැමට. සෙ ත ක්‌. ම.. වේවා... අපේ. පින්වන්ත. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා. 🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 ปีที่แล้ว +2

    සාධු! සාධු! සාධු !!!පූජනීය පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සුවය නිරතුරුව ලබේවා !!!පතන්නා වූ බෝධියකින් අමා මහා නිවන් දොර බොහෝ දුර නොවේවා !!!🙏🙏🙏

    • @kumudunipranandu425
      @kumudunipranandu425 ปีที่แล้ว

      පින්වත්..ඛූද්ධ..පුත්‍රයානන්වභන්සේටමාගේ..නමස්කාරයවේවා.

  • @UpuliDammika-dr7xv
    @UpuliDammika-dr7xv ปีที่แล้ว

    සුවපත් වෙත්වා හාමුදුරුවනේ ,,

  • @indika77
    @indika77 ปีที่แล้ว +3

    🙏🙏🙏💐💐💐

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +10

    සාධූසාධූසාධු🙏🙏🙏
    ඒභාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා 🙏🙏🙏
    පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheemee4347
      @sheemee4347 ปีที่แล้ว +1

      සාදු ....සාදු ...නමස්කාර වෙිිවා

  • @githaduran1240
    @githaduran1240 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏

  • @fahadraj4177
    @fahadraj4177 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 ปีที่แล้ว

    Sadu,Sadu,Sadu seyalu dena suwapath wewa.

  • @wrskumara5489
    @wrskumara5489 ปีที่แล้ว +1

    වටිනා දර්ම දේශනාවක් සාදු !සාදු !සාදු !

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +1

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේ වා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🙏🙏🙏සාධු සාධූ සාධු
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන්
    ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා ¡¡¡¡ ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !
    ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ඇසුරම ලැබේවා පතිරූප දේශයක උපත ලැබේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා ¡¡¡ ,,,,,,,,,,,,
    සංසාරගත දෙමාපියන් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว +1

    🌹🌼🙏🌹🌸🙏🌹🌻🙏🌹🌸 Sadhu Sadhu Sadhu Sadhu

  • @menikswarnathilake5326
    @menikswarnathilake5326 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏 lou thura Dase baladari samma sambudu Rajanen wehanse ge ""Ashte Aarriye pudgala Meha sanga Rathnayate Mage Namas kareyeme wewa !!sath purusha weth Gaurewaniye kallyane Mjththera weth Suwamin wehansete Theruwen sarenai Niduk Nirogi wethwa !!Oba wehanse Suwe path wethwa Mage Namas kareye wewa !!

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn ปีที่แล้ว

    සාදූ,සාදූ,සාදූ

  • @sriyanrangana5720
    @sriyanrangana5720 ปีที่แล้ว

    Budusaranay ape pinvath hamuduruvane

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    අරහං සමිමා සමිබුධෝ.!!! සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා වෙිවා වෙිවා .🙏🙏🙏 මම නමස්කාරය කරමි නමස්කාරය වෙිවා පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි .🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว

    Oba wahanseta dergausa lebewa theruwan saranai sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @selaaalazmi3065
    @selaaalazmi3065 ปีที่แล้ว

    සීලවංතං ගුනවංතං පුඣංකෙත්තං අනුත්තරං ධුල්ලබේන මයාලද්දං වන්දිතුං පස්සිතුංවරං සාරිපුත්තාදි තේරාං අාඝනං පටිපාටයා සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තංනමාමහං🙏🙏🙏🙏🙏

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @renukaranasinghe3106
    @renukaranasinghe3106 ปีที่แล้ว +2

    තෙරුවන උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🙏🌸🙏

  • @asokamalkanthi3070
    @asokamalkanthi3070 ปีที่แล้ว

    Ape hamuduruwanta dharmawbodaya labewa nimal siri horana

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +1

    🙏 ❤ 🙏 ❤ 🙏 ❤

  • @sriyaegodage9018
    @sriyaegodage9018 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @wajirawajira3854
    @wajirawajira3854 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏 🙏

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m ปีที่แล้ว

    Sadu sadu sadu🌼🌹🌹🌹

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammipriyadarshani6277
    @dhammipriyadarshani6277 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ .පින්වත් ස්වාමීන් වහන්සේට මෙවැනි ධර්ම දේසනා පැවත් වීමට නිදුක් නිරෝගී භාවය ලැබේවා .🙏🙏🙏

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iroshanisenawirathna5387
    @iroshanisenawirathna5387 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා🙏🙏🙏තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +8

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධු සාධූ ,,,,,,,,,,,,,,
    පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට අපි වන්දනා කරමු
    🌹🌹🌹සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว +2

      🙏🙏🙏