Balangoda Radha Thero sith neth asapuwa 2023 07 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • නෙත් FM නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmban

ความคิดเห็น • 54

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 5 หลายเดือนก่อน +4

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් නිර්වානය මෙම බවයේදීම උදා වේවා සම්මා සම්බුදු සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน

    සා දු සාදු සාදු වටිනා දහම් කරුණු රැසකින් තවදුරටත්. පහදා දුන් පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත්. වටිනා විමසීමක්. තුලින් සහය වූ. සහයක මහතා ටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට දළදා සමිදුගේ පිහිට ආරක්ෂා ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthizallaq5951
    @deepthizallaq5951 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු ඹඛ වහන්සේ සූවපත් වෙත්වා...

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน

    සා දු සාදු සාදු අමා දහම. තුලින් ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน

    සා දු සාදු සාදු අමා දහම තුලින් සසර දුකින් අත් මිදීමට උපකාරවන ධර්ම අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් කරුණු විමසීමෙන් අපේ සිත් සුවපත් කිරීම ට සහය වන සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน

    සා දු සාදු සාදු ජීවිත අවබෝධය සඳහා තුණුරුවන් ගේ පිහිට. ජීවිතය ට. ගලපා ආදර්ශ මත් වීම තුලින් සසර නිවීමට වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් තවදුරටත් අපේ සිත් සුවපත් කිරීම ට උතුම් මෙහෙයක් ඉටු කරදෙන පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 2 หลายเดือนก่อน

    සා දු සාදු සාදු. ලොවුතුරු අමා දහමෙන්. සසර බිය දැක සැනසිලි. මාවත කරා. ගුණ නැණ වර්ධනය කර ගැනීමට වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට ත් තවදුරටත් කරුණු විමසීමෙන් අපේ සිත් පහන් කරන පින්වත් සහයක මහතාටත් උතුම් වූ තෙරුවන් සරණයි

  • @MahindapalaMalawaraarach-sp2js
    @MahindapalaMalawaraarach-sp2js ปีที่แล้ว +5

    අවසරයි ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අමාමෑණි බුදුරජාණන් වහන්සේ වීසින් ශ්‍රී මුඛ දේශනා මනාකොට අපගේ සිත, කය සන්වරකරගෙන ජිවිතේ ධර්මානුකුලව සකසා ගැනීමට උතුම් ධර්ම දේශනා කරමින් සමාජයට යහමග ගැනීමේ පිං බලයෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් දීර්ගායු වේවා අවසාන උතුම් නිර්වනාබෝධය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 2 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏sad🙏🙏🙏🙏🙏

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 5 หลายเดือนก่อน

    Sadu.sadu.sadu
    Teruwan.sarani.suwamin.wahansa
    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @Ranjaniranjani-w5g
    @Ranjaniranjani-w5g หลายเดือนก่อน

    Pinwat.obawahansa.patana.bodiyakin.sanasimalabatwa.sadu.sadu.sadu.

  • @user-qw7sy6ve3e
    @user-qw7sy6ve3e 6 หลายเดือนก่อน

    Sadu sadu sadu .....🙏🙏🙏🌹🌹🌹

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🏵️💮🌸🌸💮🏵️🌼

  • @adjidaa2940
    @adjidaa2940 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻bohome pin theruwen sarenai wandaniye pujaniye Gaurewaniye sath purusha weth wu "supeshala shaksha kami wu supati panna Gunayen pari purana wu uthum budda puththera weth kallyana Miththera weth suwamin wehansete theruwan sarenai Niduk Nirogi suwe Dirgausha lebewa Oba wehansete Mage Namas kareye wewa !!

  • @kumudunikumu6988
    @kumudunikumu6988 8 หลายเดือนก่อน

    Sadu🙏🏻 sadu🙏🏻 sadu🙏🏻

  • @harshipriyangika6554
    @harshipriyangika6554 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️ ❤

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nicalanka8797
    @nicalanka8797 ปีที่แล้ว +1

    Budusaranai

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimak4115
    @chandimak4115 ปีที่แล้ว +1

    සාදු සාදූ සාදූ

  • @user-uf9le3vp5s
    @user-uf9le3vp5s 7 หลายเดือนก่อน

    ස්වමිනි ...අනේ වචනයෙන් ඔබ ගුණ වර්ණනා කරන්න මට වචන කොයින්ද...අත්තටම නියම බුද්ද පුත්‍රයෙක් හිමි සදුනි ඔබ..හද සනහන,වීරිය වඩවන,පවු සෝදන උත්තම බුදු වචන අප්‍රමාණ කරුනාවෙන් දේශනා කරනවා..ස්වමිනි දිවි හිමියෙන් තුනුරුවණ් සරණය යමි.දර්මයේ හසිරෙමි..ඔබ වහන්සේ නිදුකින් ශාන්ති මග පුරා ගනිත්වා..සාදු ..සාදු ..සාදු !!

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 ปีที่แล้ว

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 ปีที่แล้ว

    Pinwath uthum suwamin wahanseta mage namaskaraya wewa. sadu!! sadu !!! sadu !!!

  • @damayanthisubhasinghe1946
    @damayanthisubhasinghe1946 7 หลายเดือนก่อน

    Suwaminwahanseta mage නමස්කාර wrwa 🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 ปีที่แล้ว +1

    Gareth ara maha Buddha puthrayanan wahansa wetaka sansare atharaman wee inna apa wenuwan saddharmaya sith thulata kaa waddaweema pinisa yodana aparimitha wahasa samahaharak welawalawata ugura weeks ithamath hoping watahenawa apada haki haama awasthawakadee ma aa bana srawanaya karanawa apa saama athulin dharmaawaboodayama labaawa oba wanted itu karana salonika mahayata niduk neerogi deerghausha labawa labawa labawa sadu sadu sadu sadu sadu 0:00

  • @user-qt9dl8mi1e
    @user-qt9dl8mi1e ปีที่แล้ว

    Saduuuuuuuuu saduuuuuuuuuu saduuuuuuuuuuu budu saranai ape suwamin wahanseta❤❤❤

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว

    සාදු! සාදු!

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    Namo buddaya 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sunwick6857
    @sunwick6857 ปีที่แล้ว

    රාජපක්ෂ කරුමය

  • @ChandraniHettiarachchi-qy6zb
    @ChandraniHettiarachchi-qy6zb ปีที่แล้ว

    ල්ඛමාඩ්ග්

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 11 หลายเดือนก่อน

    🙏🙏🙏💎🛕

  • @manelshrimathi5808
    @manelshrimathi5808 ปีที่แล้ว +1

    ßadìg

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    Teruwan.sarani.suwamin.wahansa
    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelaherath4408
    @sheelaherath4408 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-rq2vz3wq1s
    @user-rq2vz3wq1s 3 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදූ

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @user-ue4vb9yn7v
    @user-ue4vb9yn7v ปีที่แล้ว

    🙏🙏🙏

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +1

    Sadu...sadu. sadu.

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws ปีที่แล้ว

    Sadu sadu sadu

  • @anomaoman4926
    @anomaoman4926 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ridmarangani3065
    @ridmarangani3065 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @mangalaherath4722
    @mangalaherath4722 ปีที่แล้ว

    🙏🙏

  • @chamiladilrukshi5397
    @chamiladilrukshi5397 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-mg2wc1wr3n
    @user-mg2wc1wr3n ปีที่แล้ว

    🙏🙏🙏