වගකීම භාරගත්ත නම් එන්න එපාය බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 74

  • @Sindubindu123
    @Sindubindu123 15 ชั่วโมงที่ผ่านมา +33

    ලංකාවෙ මාධ්‍ය කලාව විකලාංග තතත්වයට පත් කලේ දෙරණ සහ හිරු එකයි

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 17 ชั่วโมงที่ผ่านมา +33

    ඔය ටයිදාපු නිලධාරීන් ඇමති ලා අන්දන්න හරි සූරයෝ,බලාගෙන ඇමැති තුමෝ.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 17 ชั่วโมงที่ผ่านมา +5

      ewanam ithin summa😂

    • @amalkasurangi8340
      @amalkasurangi8340 16 ชั่วโมงที่ผ่านมา +1

      ඒ අනිත් ඇමතිලා ලාල් කාන්ත එක්ක ඒව බෑ 😅😅😅

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 10 ชั่วโมงที่ผ่านมา +6

    අපෙ රටේ නිලදාරින් අයිස්ම තමා . අහුවෙන්න එපා ඇමැති තුමෝ.

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 16 ชั่วโมงที่ผ่านมา +28

    ඔය ප්‍රෙදර්සනතමා පසුගිය කාලෙත් දැම්මේ ඇමතියාව අන්දන්න.ලාලා රැවටෙයි ඕවට.එනවා කියලා දැන ගෙන පන්පෝරී ගහනවා .යකෝ අඩුපාඩුව පෙන්වා දී කරන්න ඕනි මගුල අහපන් කලින් වගේ ජේ.වී.පී එක රවට්ටන්න බැහැ .ඕකුන් කරන්නේ ආයතනයේ.වැරදි ව්හාලා කාලය කන එක.

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 13 ชั่วโมงที่ผ่านมา +1

      මේ කතාව නිවැරදි වෙන්න ඕන . 👍

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 4 ชั่วโมงที่ผ่านมา

      ඒ පරණ හොරාකාපු උංව සහෝ..😂 Lal Kantha ල හොරා නොකන අවංක බුද්දිමත් මිනිස්සු ❤

  • @amalkasurangi8340
    @amalkasurangi8340 16 ชั่วโมงที่ผ่านมา +29

    හාල් රිලවු නැතුව වෙන දෙයක් අහන්න නැද්ද මේ හිරු එකේ උන්ට

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 4 ชั่วโมงที่ผ่านมา

      අනාත උන රිළවු, මීහරක් වෙන මොනව අහන්නද මහත්තයෝ 😂😂😂

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 14 ชั่วโมงที่ผ่านมา +10

    කපටි V fm කාරයො හොඳම ටික කපලා දාන්නෙ .

  • @chandrakanthi3162
    @chandrakanthi3162 12 ชั่วโมงที่ผ่านมา +3

    අනුර wage මෙය බුදු saranayi හැමෝටම පරිස්සමෙන් cyprus .

  • @samanthafernando332
    @samanthafernando332 10 ชั่วโมงที่ผ่านมา +3

    ලාල් කාන්ත ❤

  • @MalkanthiMalkanthi-lh3ll
    @MalkanthiMalkanthi-lh3ll 10 ชั่วโมงที่ผ่านมา +4

    ලාල් කාන්ත එනවා කියලා කලින් දැන ගෙනද ප්‍රදර්ශනය අපි නොදන්න රාජ්ය සේවය

  • @RanjithKolambage
    @RanjithKolambage 15 ชั่วโมงที่ผ่านมา +9

    ඉස්කෝලේ ලමයින්ගෙ පොලක් වගේ ලස්සනයි .
    ලාල්කාන්තව අන්දන්න බැලුවද!😮

  • @susimajayasundara8665
    @susimajayasundara8665 16 ชั่วโมงที่ผ่านมา +9

    රාජ්‍ය සේවය වැඩ නෑ.කතා විතරයි .මෙච්චර කල් මොනවද කලේ කියලා අහන්න සහෝදරයා

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 17 ชั่วโมงที่ผ่านมา +5

    Well done

  • @HNGArts
    @HNGArts 9 ชั่วโมงที่ผ่านมา +2

    මොකද අනෙ සමහරු waradi කරපු දරුවො වගෙ හිටි tanama innawa.එයාලත් පුදුම වෙලා ලාල් මහත්තයත් හිතාගන්න baruwa wage ඉන්නව.😢😢😢😢😢

  • @priyanthikumari3847
    @priyanthikumari3847 16 ชั่วโมงที่ผ่านมา +4

    Well done npp❤❤❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 16 ชั่วโมงที่ผ่านมา +3

    👏🙏🙏

  • @paradiseofmiucic9857
    @paradiseofmiucic9857 9 ชั่วโมงที่ผ่านมา +2

    V FM කාරයා ලාලගෙ කතාව කපල දාන්නෙ මොක්කුද මන්ද මොන මාධ්‍යද මෙ 😂😂

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 16 ชั่วโมงที่ผ่านมา +4

    සුසන්ත මල්ලි ගොවිජන සේවා එකේ ඉන්නේ පට්ට කම්මැලි හොරු ටිකක් ඕකෙන් පරිස්සම් වෙන්න මම ආනමඩුවේ චන්ද්‍රසිරි සහෝදරයා

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 11 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 8 ชั่วโมงที่ผ่านมา

    Apa mateneyata jayawewa budusaranai ape janapate tuma atulu seyaluma mate amate warunta budusaranai davepeheta jaya peta

  • @NishanthaRohana-us8bi
    @NishanthaRohana-us8bi 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔය ප්‍රදර්ශනය ට කියක් රජයේ මුදල් වියදම් ද බලන්න ලාල් සහොදරය

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 ชั่วโมงที่ผ่านมา +6

    කිසිඩෙයක් ඇහෙන්නෙ නැ

  • @KumariBulu
    @KumariBulu 13 ชั่วโมงที่ผ่านมา +2

    ලාල් කාන්ත ඔය මිනිස්සු ඔයාව අන්දනවා. පොඩි එවුන්ගේ පොලක් වගේ. කඩා පැන්න බවක් නම් පේන්න නැ. ඔය වැඩ සටහනට ලොකු මුදලක් දාන්න ඇති. අපේ අන්තිම බාලාපොරෝත්තුවත් නැති වෙයි වගේ.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 11 ชั่วโมงที่ผ่านมา +1

    හෙන.ගාහන්න.අද.ඉයේද.රිලවුන් .ඇව්ත්.තියෙන්නේ .⁣අවුරැදු.ගානක්.සත්තුන්ගේ.කරදර කියන.එවුන් ට.හෙන.ගාහන්න .ඔනේ.බොරැ.කිය.කියා.මි.හරක්.❤❤😂😂

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 16 ชั่วโมงที่ผ่านมา +6

    මාද්යවේදීන්ට,ප්‍රස්න හඳුනාගැනීමේ පන්ති පවත්වන්න වෙනව.හැමදාම එකම ප්‍රස්න එහාට මෙහාට කරල,අහනව.

  • @SkRj-z1z
    @SkRj-z1z 12 ชั่วโมงที่ผ่านมา +1

    ඇමතිතුමා කතාවලට ඇන්දෙන්න එපා,වැඩ කරවන්න,බීජ ප්රමිතිය බලලා සාධාරන මිලකට දිය යුතයි,,
    ජෙට් බඩ ඉරිගු බීජ ඇට 5,kg රැ,17500/=අරන් හිටවන්නෙ,ගොවියෝ වගාකරලා තෙල් පොහොර ගහලා,දවල් තිස්සේම වැඩ කරලා,රෑ නිදි වරාගෙන පැල්ලැගලා,දෙන්න ගියාම 5kgට රැ,550/=ආසන්න මුදලක් ලැබෙන්නෙ කනගාටුයි.නඩත්තු වන්නෝ හැමදාම සැපෙන්,ගොවියා හැමදාම දුකෙන් 🚭

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 ชั่วโมงที่ผ่านมา +4

    වෆබෙහෙත් ටිකක් ඩාන්න කෑමකයහරි ඩීලා සතුන්ට

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 ชั่วโมงที่ผ่านมา +5

    හරිම හොඩයි කරන්න ඩීල පරික්සාවෙන් සොයබලන්න ඕන

  • @arunayasapalitha605
    @arunayasapalitha605 12 ชั่วโมงที่ผ่านมา +1

    මේ දවස් වල mi ch හයිබ්‍රිඩ් මිරිස් බීජ තියෙන්නේ කොහෙද

  • @araliusa
    @araliusa 39 นาทีที่ผ่านมา

    ලාල් කාන්ත අපිට සංදර්ශන බලන්න අවශ්‍යතාවයක් නැත , ඔබල මේ නිලධාරින අන්දවද දන්නේ නැත , මේවා වට මේසෙක ඉදලා අදාළ නිලධාරීන් එක්ක ස්කච්චාකරන්න , මේ නිලධාරීන් කියන්නේ පුදුම ඇන් ඳිලි කාරයෝ , මට මතකය් , කැමරාවක් එල්ල ගෙන ගිය හිටපු අගමැති ඩඩ්ලිට ඔය නිලධාරීන් වෙන් කොහෙවත් කපලා , උගල්ලලා , අගමැති එනවට එතන ඉන්දවලා අන්දපු පරයෝ ජාතියක් , ගාල්ලේ ගිංගගේ බික්කේ ජලනල යෝජනා ක්‍රමය පටන් ගණන් කලින් එම නිලධාරීන් වතුරට ලුණු එනවද බලන්න ටෙස්ට් කරපු වතුර ගෙන්න දීල තියෙනෙන් drivar ට උගේ ගෙදර ගගට ලග නිසා ලිදේ වතුර ගෙනවිත් දීලා ඒ නිසා එම වියාපෘතිය නල එළුම මගින් දැන් හිටිය ගමන් ලුණු වතුර එනවා , මේ වගේ එවුන්ට නිත් ගෙනවිත් අවුරුදු 10ය 15ව වරද කරු වුනහම හිරේ දමන්න , මෙත් එක විහිළු වැඩක් නිසා ලිවුවේ .

  • @gnanadhaja5848
    @gnanadhaja5848 14 ชั่วโมงที่ผ่านมา +2

    පුනරුද යුගයට ජය වේවා

  • @pb3636
    @pb3636 14 ชั่วโมงที่ผ่านมา +1

    වැඩ වැඩ
    දර්ශනය ඇති

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 16 ชั่วโมงที่ผ่านมา +3

    බොරු සෝ නෙවෙයි වැඩකරපල්ලා 🤣🤣

    • @udeniwijekoon3257
      @udeniwijekoon3257 15 ชั่วโมงที่ผ่านมา +1

      උඹ කියන කම් හිටියෙ පල පල

    • @ashan2000
      @ashan2000 13 ชั่วโมงที่ผ่านมา

      කෘෂිකාර්ම ඇමති කඹුරු කොටනවා
      මහාමාර්ග ඇමති පාරේ කණු කපනවා
      වෙළඳ ඇමති බඩු විකුණනවා.
      ඒවගේ ඒවාටද උඹලා වැඩ කියලා කියන්නේ
      😂😂
      අමාත්‍යාංශ හරියට කරවන එකම වැඩක් තමා බොල.
      අනිත් ඒවා සැලසුම් සහගතව කරන්න ඕන ✌️.
      ඒවට කාලයක් යනවා..
      මොඩ කතා කියන් නැතිව කටපියන් ඉන්න. තප්පුලනවා හැම එකටම.

  • @sarathkumara9955
    @sarathkumara9955 8 ชั่วโมงที่ผ่านมา

    අපි නොදන්නා රාජ්‍ය සේවය.කතා කරලා වැඩක් නැහැ.

  • @kanti7069
    @kanti7069 15 ชั่วโมงที่ผ่านมา

    Susanta malli. Deke ath sathutak ma enne kuwait eeth chanda ekathu kara mehe edan ❤

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 15 ชั่วโมงที่ผ่านมา

    සුදු පරවියන් සිරි ලක් පුරාම පියඹනවා .... ලක් වැසියන්ට යහපත් කාලයක් උදා වේවා ... ඔබේ රාජකාරිය නිවැරදිව කරන්න . එවිට ඔබ හරි ... එපමනයි . රට ගොඩ ගන්න .. තම රාජකාරිය ආදරයෙන් , වගකීමෙන් , වගකීමෙන් .. කිරීමයි ඉතාම යහපත් ..

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 ชั่วโมงที่ผ่านมา +1

    බෙහෙත් නොගැසූ ඩෙවල්නම් ගනී මිනිස්සු

  • @heshajd8615
    @heshajd8615 16 ชั่วโมงที่ผ่านมา +3

    දින 100ක් ඇහුම්කන් දුන්නා නේ දැන් ඇති නේ😂

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 15 ชั่วโมงที่ผ่านมา +2

      ඇතිනා නිකන් හිටපන්

    • @sameerachandana9249
      @sameerachandana9249 12 ชั่วโมงที่ผ่านมา

      ​@@susanthasilva-u8iමාර හදිස්සියක් නේද උබලට තියෙන්නෙ...

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 16 ชั่วโมงที่ผ่านมา +1

    ඕවානම් ඔලුවකල්පනාවෙන් බිස්නස් වෙනවෆ්හ මන්දස්

  • @leelagunasekara1554
    @leelagunasekara1554 9 ชั่วโมงที่ผ่านมา

    Srilanka Agri officials are very lethargic,they should be given Targets to servive their Jobs,otherwise the government shouldn’t be given any benefits,because they are used sitting in glass cubicle,and farmers have to go these offices and waste theirs time,My proposal the Agri team should promote the agricultural service with farmers,and their salaries,promotion s and privileges should be given accordingly to the progress..and contribution what they have done

  • @heshajd8615
    @heshajd8615 16 ชั่วโมงที่ผ่านมา +1

    Price eka adu karanna eka huththek katha karan nhaa wadi karala denna api waga karannam kiyanna thama danne හොරෙන් බොට්ටු වලින් ගෙන එවා වැට්ලිම් කරන්න යන cost එක කව්ද දරන්නේ

    • @susanthasilva-u8i
      @susanthasilva-u8i 15 ชั่วโมงที่ผ่านมา +1

      උබ ඉන්නෙ

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 16 ชั่วโมงที่ผ่านมา +1

    Thama innawa bath belayo 😂 malimawata good 👍 luck 👍

  • @leelagunasekara1554
    @leelagunasekara1554 9 ชั่วโมงที่ผ่านมา

    Government services are failing because they are working government salari,promotion,and privileges .,So don’t give government funds if these services are not contributing their services for promoting and profitable,Each and every official should be given targets ,These lethargic traditional government officials should be changed

  • @chandikabandara8-462
    @chandikabandara8-462 12 ชั่วโมงที่ผ่านมา

    V fm ekath Raniltai, Mahindatai, Sajiyatai kade yana eka karanne. Kunu channel ekak. Ahanna epa. Munge prasidhdhiya nethi wenakota Malimawe tikak dhanawa.

  • @raminikhasturi9650
    @raminikhasturi9650 11 ชั่วโมงที่ผ่านมา

    Mahailuppallame kaleta gihin thiyena gewal kadila gihin Ankara gananak winasa wela mewa minissunge mudal

  • @ajithwkkeerthi2312
    @ajithwkkeerthi2312 8 ชั่วโมงที่ผ่านมา

    ounta uttara denna ona oya vidiyata thamai ,pa..madaya

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 12 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ වී fm එක කියන්නේ පට්ට කපටි හොර ගුහාව ක්.

  • @chefauzi2251
    @chefauzi2251 12 ชั่วโมงที่ผ่านมา

    Owata ahuwenna epa

  • @gnanadhaja5848
    @gnanadhaja5848 14 ชั่วโมงที่ผ่านมา

    අනුරගෙ මල්ලිත් ඇවිල්ලද?

    • @chandrakanthi3162
      @chandrakanthi3162 12 ชั่วโมงที่ผ่านมา

      😅😅 ou නේද ? Cyprus

  • @iroshasamarasingha-k7t
    @iroshasamarasingha-k7t 12 ชั่วโมงที่ผ่านมา

    Niyemata ragapanawa.ape lal saho owata rawaten na.

  • @chefauzi2251
    @chefauzi2251 12 ชั่วโมงที่ผ่านมา

    Saree glwala uniform genna ..like anik ratawla tie adui wasa wadi.korapu hrik ne😅

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 ชั่วโมงที่ผ่านมา +1

    හොරුන් සහ පාස්කු praharakayin අල්ලන්න කියමින් රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA Ada කෙඳිරි ගාණ ගමන් Rilaw Alluwaa වගේ නේද ?😂😂

    • @funnylife3272
      @funnylife3272 14 ชั่วโมงที่ผ่านมา +1

      කටු කියන්නේ ලෝකේ තියෙන රසම ආහාරය නෙවෙයි මස් ඊට වඩා රසයි...😂😂😂

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 14 ชั่วโมงที่ผ่านมา

      Hitapanko adata tharu balapan

  • @MerenchigeSantha
    @MerenchigeSantha 10 ชั่วโมงที่ผ่านมา

    Ko tama hammbantota wanagewi eka weda patanganne nene api merate janatawa nemeyda

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 14 ชั่วโมงที่ผ่านมา

    Ahinsaka ali athun pawa edamata awoth marapan kiwwa kaalakanniya,,, dan dawasagane akekhari current dala maranawa,, me weda nisa ratama muusalawela,,kaiwaru witarai,,weda neha,,, aparade ape chandaya munta dunne,,, anura Kumara ge konda pana neha,,mun dan dinala inne andupakshe kiyala danne netuwada manda,, tamath ragapem karanne, onna iye nnp ake mantri kenek genige v8 aka ussala geni polisi gihin, nikam newei,, nilanthi kottahachchi akka aniyam pemakuth tiyenawa kiyala 😂😂😂😂😂😂😂

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 ชั่วโมงที่ผ่านมา +1

    Boruwenma මුළු රටේම බලය අල්ලපු වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව Ada හරිම upayasheeleewa බලහත්කාරයෙන් බොරුව නීතිගත කරමින් සිටිනවා 😂😂

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 14 ชั่วโมงที่ผ่านมา

      Hitapan tharu thama pennanne adata

    • @ashan2000
      @ashan2000 13 ชั่วโมงที่ผ่านมา

      අයියෝ. සිසිර..හැම තැනම boca දානවා😂😂